Actually my opinion is this is our mother land. So we must rebuild It. And we mustn't separate to party's so we already have very experienced Mr Ranil we can use the opportunity without disappoints. Brother
@@chamarashriyantha3881 "Yes of Course... කටින් බතල ඔස්තාර්ලට මේ රට ගොඩගන්න බැ.මේ රට ගොඩගතහැක්කේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විතරයි Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
Exactly.. that’s why we have always been with him no matter what. Unfortunately there are some people who can’t tolerate good governance, decency and futuristic policies.
sahathika aththa.. Yes of course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"" dan JR ge hakiyaawa thiyenne Ranilta.. baya wenna deyak na ape rata wenuwen
Hariyata hari.. Aththa kathaa kireema wenuwen obathumanwa hadawathinma agaya karanawa.. Bohoma isuthuthie.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"❤💯
I am not sure about his political view! However I encourage his stands on the view of his education and what he brought to his then system - He is thought and knowledge far bigger than Age of 70+!
oww.. sahathika aththa.. dan inna horu ranchuwa minusunwa nomaga yawala thiyenne.. ape ahinsaka janathaawa mewin harii sathya niwaradi nayakayoo kawuda kiyala dana ganna oni.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
Sabaa nayankathwaya mohui ratata.. buddimathma janathaawata sithannna kaalaya awith thiyenne.."Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
Yes of course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"" dan JR ge hakiyaawa thiyenne Ranilta.. baya wenna deyak na ape rata wenuwen
40 වසරක දේශපාලන ජිවිතය තුළ කිසිදු සහෝදරයෙකු පාර්ලිමේන්තුවටවත් අමාත්‍යාංශය ලේකම් තනතුරකටවත් කිසිදු සහෝදරයෙකු තියා නැදැයෙක්වත් සංස්ථාවකට මන්ඩලයකට දෙපාර්තමේන්තුවක ලොකු පුටුවකට පත් කලේ නැ මාහාචාර්‍ය වරියක් වු ඔහුගේ බිරිඳ මේ රටේ කිසිදු විශ්වවිද්‍යාලයක උප කුලපති තනතුරකටවත් පත් කර නැ ඔහු තමයි තරුණයාට අද්‍යපනයට මේ රටේ විශාලතම සෙවය කරපු මිනිසා මම මේ රටේ වැඩිපුරම ගරු කරන දෙශපාලන චරිතය රනිල් වික්‍රමසිංහ එ ඔහු අද්‍යපනයට තරුණයාට කරපු සෙවය නිසා........
Me too agreed with u
sahathika aththa kathaawa..
Well said. 👍
ඥාතී සංග්‍රහය නොකෙරුවාට මිත්‍ර සංග්‍රහය කලා.. දූෂිතයෝ රැක්කා... මෙයත් දූෂීතයෙක් 😊
රනිල් විසින් ඔයි කියන මේ රටේම තරුණයින්ට දරුවන්ට ජීවිත අහිමි කරා කියලත් මතක තියා ගන්න. පැවැත්ම වෙනුවෙන් පුද්ගලික වාසි වෙනුවෙන් තමන්ගෙ මිනිස්සු වගේම තමන්ගෙ රට පාව දුන්න පාහරයෙක් තරුණයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් සේවයක් කරා කියලා වඩාත් ගරු කරන දේශපාලන චරිතය උනාද? මුලදි මොනවා කරත් ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරපු පාවා දීම් අමතක කරේ කොහොමද? යකෝ උබේ රනිල් මිනිස්සුන්ගෙ ජීවිත තුට්ටු දෙකකටවත් ගනන් ගත්තෙ නෑ. සහෝදරියො නෑදෑයොන්ට වූම හොරකම් කරලා දෙන්න ඇති. හිත මිතුරන්ට විතරක් හොරකම් කරගන්න දීලා. යකෝ හොරකම දූශණය වංචාව අවනීතිය පෝශණය කරමින් පවත්වාගෙන ගියේ ඒවා නොදැක්කා වගේ හිටියෙ 40 වසරක් දේශපාලනය කරපු වූම තමයි. අයියා දෑවේ නෑ මල්ලි දෑවෙ නෑ කියලා වෙනසක් වෙන්නෙ නෑ යකො. වූ කරෙ ඊට වඩා අපරාධ. හොරා කන එකත් ඉවසන්න පුලුවන් නෑයොන්ට අරුන් මුන්ට තනතුරු දුන්නත් කමක් නෑ. ඒත් රටයි ජාතියයි පාවා දුන්න තිරිසන් අමන අපත සක්කිලි කමටයි සමාව නැත්තෙ. මට පුදුමයි කෝමා එකක ඉදලා ඇහැරිලා වගේ උබ කතා කරන හැටි දැක්කම. තමන්ගෙ පැවැත්ම අම්මගෙ බෙල්ලට උනත් තොණ්ඩුව දාන රනිල්ට වඩා කන්න බත් කටක් දුන්නම නැට්ට වනන බල්ලා දස දහස් ගුණයක් උතුම්.
ඔහුගේ උග්‍ර විවේචයකු වන මම එකල ඔහුගේ අද්‍යාපන අමාත්‍ය දුරය අගය කරමි
ජනාධිපති තුමා ලස්සන කොල්ලෙක් එදා. දීර්ගායු ඔබතුමාට. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ponnayek oka
Mr bean
ම්ම්ම්ම් කොල්ලෙක් නේහ්..@@umeshwashere
දැන් ඉන්න හැම සීය කෙනෙක්ම ඉස්සර කොල්ලො තමයි
@@WathsalaSawarnamali-el3hc ඇත්ත සහෝ
ලන්කාවෙ මිනිස්සුන්ට රනිල්ගෙ අගය තෙරෙන්නෙ නැ. තෙරුම් ගන්ඩ තරම් බුද්දියකුත් නැ..
Yes of Course... Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
අගේ තේරිලා මුන්ට කී පාරක් දුන්නද. මොකද්ද කරේ.
Well said buddy ! Now see he did magic .
hariyata hari
තේරිලා තියෙන්නෙ ඒකෙන්ම
ජනාධිපතිතුමා ඒ කාලේ ලස්සනයි.
ow :)
කට පියන් ඉන්නකම්😂
නිදහස් අධ්‍යාපනය ඉදිරියටත් ගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපගේ සහයෝගය
@@SomaweeraWijerathne අපිට එතුමගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුනා තව දුරටත්,, ඒ වාසනාව අපිට නෑ.. 🥲🥲🥲
හෙනගහපං
සුපිරි නායකයෙක්
aniwaryenma.. dan tiken tika rata goda daana widiha pahadiliwa penawane
බැංකු බිඳින්න නම් සුපිරි නායකයෙක් ...
Batalande wadakaya😢
Your is our leder sir
Yes of course... ethuman thamai me rata goda gaththa weeraya...Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
මෙවන් කපටි මතු කිසි දිනෙක පහල නොවේවා......
Ranil is God's gift to us.if we donot respect we are punishable sinners.thank you Ms.Maithri for joining him
GOD BLESS BOTH 🎉
කට හඩ නම් අදටත් වෙනස් වෙලා නෑ....
අපි පව් කාරයි මෙවන් නායකයෙක් අපට මුලු බලයම දීල වනපති කකරල වැඩක් ගන්න බැරි උනානෙ... අපේ අවාසනාව. 21 අවසාන වතාවට රනිල් ජනපති කරමු.
😢 අපි..සිංහල ජාතිය හරි අමන ජාතියක්, එතුමා ආයේ දේශපාලනයට එන්නේ නෑ කිව්වා, 💔
@@pavithrapathirana5621රටට ජාතියට ආදරේ මිනිස්සු තෙරුන් ගන්න බැ එකනේ රැල්ලට වැඩ නොකර බුද්ධිමත්ව වැඩ කරා නම්.
රනිල් ගැන මේ රටේ මිනිස්සු දැන්වත් තේරුම් අරන් තිබිය යුතුයි.
Threewheel karayanta therenne wettu danta pamanai😅
ane palayn huththo yanna
රනිල් පොන්ස් හරිම සාපයක් ඒ කාලේ ඉදන්, තාම ඉවරයක් නැ සිලින්ඩර පොරය, අපේ කරුමේ!! 😢
ලංකාවෙ නූගත් මිනිසුන් ඉන්න නිසා මොහුගේ අගය තේරුම් නෑ. . එ නිසයි ජවීපී එක හොදයි කියන්නේ ඒ උවුන්ගෙ බුද්ධි මට්ටම
❤❤❤❤❤
හරියට හරි
Exactly, we are not lucky enough to have great president like Mr Ranil Wickramasighe
සැබෑ නායකයන් දෙපලක් 🙏❤ ඉස්සර බොරු ගරුසරු නැතිව සාමාන්‍ය මිනිසුන් එක්ක සාකච්ඡා කරන හැටි බලන්නකො සාරවත් දේශන 🙏🙏🙏🙏❤
ua-cam.com/video/yatfBbLtfc0/v-deo.htmlsi=yjTc2NfM4efjFD63
Our new generation of School children should watch this video clip the parents too
ලන්කාවෙ අද්යපනයෙ ලොකුම වෙනසක් කරෙ රනිල් මහත්තයා..මිනිස්සු දන්නෙ නැ. මොක්ද අනිත් දෙශපාලකයො වගෙ මෙක මම කරෙ කියලා කියවන්නෙ නැ.දන්නො දනිති
Yes of Course... Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
සහතික ඇත්ත ....!
Ranil adyapanaya wenuwen wishala wada kotasak karaa mahindaya comis gahala adyam nathi wishala warayan kuluna guwanthotupala haduwa
අනේ යකෝ ඌ කරපු හැටි පේනවා යකෝ අද දරුවන්ට පන්ති ගිහින් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඒ හින්දා වෙන්නැති අද රටටම කෙලවිලා තියෙන්නේ ඒ හින්දා වෙන්නැති තොපි වගේ හරක් නිසා තමා අපිටත් කෙලවිලා තියෙන්නේ
දවල පත්‍රිකාව ගෙනත් අධ්‍යාපනයේ ලොකුම වෙනසක් කරා ...
Wonderful politician ever i saw after the great JR.
Yes of Course... Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
Actually my opinion is this is our mother land. So we must rebuild It. And we mustn't separate to party's so we already have very experienced Mr Ranil we can use the opportunity without disappoints. Brother
@@chamarashriyantha3881 "Yes of Course... කටින් බතල ඔස්තාර්ලට මේ රට ගොඩගන්න බැ.මේ රට ගොඩගතහැක්කේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විතරයි Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
Wow great leaders
Yes of Course... Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
Exactly.. that’s why we have always been with him no matter what. Unfortunately there are some people who can’t tolerate good governance, decency and futuristic policies.
රට වෙනුවෙන් කල කී දේ අසීමිතයි ..රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී මැතිනියටත් දිර්ගායුශ ලැබේවා ❤❤❤❤
බුද්ධිමත් නායකත්වයක්
Yes of course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
ua-cam.com/video/yatfBbLtfc0/v-deo.htmlsi=yjTc2NfM4efjFD63
😂😂😂
රටට ගැලපෙන නිවැරදි දැක්මක් සහිත නායකත්වය🤘🤘🤘🤘
Aniwaryenma.. danatath ethuman Sahana denna patan aran inne
@@IsuraNissanka රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තියනවා ඒත් ඒ පිලිබද සමාජයේ ලොකු දැනුවත් වීමක් නෑ පුලුවන් නම් ඒ පිලිබද දැනුවත් කිරීමට වීඩියෝ නිර්මානය කරන්න
ඡේආර්ගෙන් පසුව බිහි උන අනාගතය දැක්ක සුපිරි ගනයේ ලීඩර් කෙනෙක්
ua-cam.com/video/yatfBbLtfc0/v-deo.htmlsi=yjTc2NfM4efjFD63
එතුමා කරපු ශ්‍රේෂ්ඨ වැඩවලින් බිඳක්
ua-cam.com/video/yatfBbLtfc0/v-deo.htmlsi=yjTc2NfM4efjFD63
මේ දේවල් වලින් ගන්න තියන ආදර්ශය තමයි jvp එක මොන දේට විරුද්ධ උනත් ඒ විරෝධය නොසලකා ඒ දේ කරන්න ඕන
Hariyata hari...Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
Oya korala thiyenne ... dn harida ..loke thiyena duppathma ratak meka 😢
Malimawata ජයවේවා
@@SamapathRathnayakaඋබෙ හුත්ත 😂
මෙම කතාව වර්මාන
මද්‍ය තුල පුුුචාරයකරවන්න
ඔව්
Jaya wewa!!! ❤❤❤❤❤❤❤❤
හරිම priyamapai
JR හා රනිල් විතරයි හොඳ නායකයන්ට හිටියේ
forever.. owun depala hitiye nathnam ada rata vinaasai..
ai lalith gamini
Ranil.kheda hoda bayajayek wenne zjR ayurudu 2 seat 8 UNp eka 2/3 chanda dindla rata gemichxga, JR kardpu waradda Rdmilg WA oandamun ihsja then Wala danna ekai waradda, Ranil 124 thibva UMp eka seat 0 ta badduwa 😂😂
❤
මෙතුමා උගත් රට ක ඉපදුනා නම් එ රට තව තවත් දියුණු wai
sahathika aththa.. Yes of course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"" dan JR ge hakiyaawa thiyenne Ranilta.. baya wenna deyak na ape rata wenuwen
a lankawamai
අම්මෝ ඔව් එකනම් ඇත්ත 😂
Good.good.good...
@@Rpp21
ඉතින් moko මෙහෙම බැරි වුණේ 😂
උගත් බුද්ධිමත් රටක ipaduna nam අද වෙනකං මෙහෙම උන් පාර්ලිමේන්තු එන්නෙ නෑ හැබැයි 😂
මහබැංකු කතාව තාමත් දොඩවන්නේ රටේ තොරතුරු ගැන අප්ලෝඩ් නැති බුරුවො විතරයි. පර්පචුවල් ටෙසරිස් රඳවා තිබූ මුදල් මෙවර අයවැයෙන් මහා භාණ්ඩාගාරයට එකතු කළා. එයින් රටට කිසිම පාඩුවක් සිදුවුණේ නෑ.
2015 දි බයි රජා අවුරුදු දෙකක් තිබියදී ජනාධිපතිවාරණයකට ගියේ අවුරුදු දෙකක් හිටියනම් ආර්ථිකය කඩාගෙන වැටෙන නිසයි. විමල් විරවන්ස එදා කිව්වා මේ ආණ්ඩුව කවුරු ගත්තත් කරන්න බැ කියලා.
එහෙම ආණ්ඩුවක් අරගෙන ගැස් දාහකින් අඩු කරලා, පැට්‍රල් සීයට අඩු කරලා, පැනඩෝල් පෙත්ත සත පනහට අඩු කරලා පඩි දහදහකින් වැඩි කරලා සමුර්ධිය දෙගුණ කරලා කරපු කෙලවිල්ලට තමයි රවී කරුණානායක මැතිතුමාට ලෝකයේ හොඳම මුදල් ඇමති සම්මානය ලැබුණේ. බන්දුලයට මේක දරාගන්න බැරුව තමයි බැඳුම්කර මඩේ කෙලලා ඇරියේ.
Hariyata hari.. Aththa kathaa kireema wenuwen obathumanwa hadawathinma agaya karanawa.. Bohoma isuthuthie.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"❤💯
@@IsuraNissanka
රනිල්ගේ ප්ලැන් එකට වැඩ කළා නම් රතු අලි පැටියටයි බූරූ පුතාටයි දෙන්නටම මේ රටේ ජනාධිපති වෙන්න අවස්ථාව තිබුණා. නමුත් මුන් දෙන්නගේ තියෙන මොන්ගල් කම නිසා ජාතික ජන බලවේගෙයි සමගි ජන බලවේගෙයි කියලා අටමගල දෙකක් අටවගෙන දේශපාලනයේ සිය දිවි නසාගත්තා.
රනිල් හැදුවේ කරු දාන්න. රනිල් ඉල්ලුවා නම් බූරූ පුතාගේ උන් දෙන්නේ නෑ. බුරුපුතා ඉල්ලපු නිසා රනිල්ගේ උන් දුන්නේ නෑ. කරු දැම්මා නම් දෙපැත්තේම උන් දෙනවා. පොදු අපේක්ෂක නිසා රතු අලි පැටියටත් ඒකට හේත්තු වෙන්න තිබුණා.
හිටා හොරු එක්ක එකතු වෙලා හොරපිල බලවත් වුණ වෙලාවේ ඒකට රිටන් එක දෙන්න තමයි රනිල් එහෙම කලේ.
නමුත් රතු අලි පැටියයි බුරුපුතයි ජාතික ජන බලවේගෙයි සමගි ජන බලවේගෙයි අටවගෙන හොරුන්ට විරුද්ධ පිල බෙදල දුර්වල කරලා හොරුන්ට බලය අරන් දුන්නා.
රනිල්ගේ ක්‍රමයට කරු දාලා පැරදුනා නම් යූ ඇන් පියට පොදු අපේක්ෂක අවස්ථාව ලැබුණු නිසා ඊළඟ සැරේ (2024) අනිවාර්යෙන්ම පොදු අපේක්ෂක අවස්ථාව ලබන්නේ රතු අලි පැටියට.ඊටත් පස්සේ සැරේ බූරූ පුතාට.
රනිල්ට තියෙන ඉවසීම දුර දැක්ම මේ ගොබ්බයො දෙන්නට නැති නිසා මුන් දෙන්න තනියම ජනාධිපති වෙන්න ගිහින් අනාගෙන දැන් හන්දී ගානේ තප්පුලනවා උන් දෙන්නව ජනාධිපති කරන්න කියලා.
කටින් බතල ඔස්තාර්ලට මේ රට ගොඩගන්න බැ.මේ රට ගොඩගතහැක්කේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විතරයි.11v1
Perpetual Tr links are in all parties.
බටලන්දේ මිනීමරුවා
.මහා බැංකුවta මොකුත් වෙලා නැත්නම් ,
රනිල් කියපු මහින්ද හොරා ඒවා ඔප්පු වෙලත් නෑනේ ඒක නිසා එහෙම නම් රාජපක්ෂ වරුt හොරු නෙවෙයි
නළුවෙක්ට එහා ගිය ලස්සනයි ❤
Ranil is the greatest leader after JR
රනිල්ගේ ප්ලැන් එකට වැඩ කළා නම් රතු අලි පැටියටයි බූරූ පුතාටයි දෙන්නටම මේ රටේ ජනාධිපති වෙන්න අවස්ථාව තිබුණා. නමුත් මුන් දෙන්නගේ තියෙන මොන්ගල් කම නිසා ජාතික ජන බලවේගෙයි සමගි ජන බලවේගෙයි කියලා අටමගල දෙකක් අටවගෙන දේශපාලනයේ සිය දිවි නසාගත්තා.
රනිල් හැදුවේ කරු දාන්න. රනිල් ඉල්ලුවා නම් බූරූ පුතාගේ උන් දෙන්නේ නෑ. බුරුපුතා ඉල්ලපු නිසා රනිල්ගේ උන් දුන්නේ නෑ. කරු දැම්මා නම් දෙපැත්තේම උන් දෙනවා. පොදු අපේක්ෂක නිසා රතු අලි පැටියටත් ඒකට හේත්තු වෙන්න තිබුණා.
හිටා හොරු එක්ක එකතු වෙලා හොරපිල බලවත් වුණ වෙලාවේ ඒකට රිටන් එක දෙන්න තමයි රනිල් එහෙම කලේ.
නමුත් රතු අලි පැටියයි බුරුපුතයි ජාතික ජන බලවේගෙයි සමගි ජන බලවේගෙයි අටවගෙන හොරුන්ට විරුද්ධ පිල බෙදල දුර්වල කරලා හොරුන්ට බලය අරන් දුන්නා.
රනිල්ගේ ක්‍රමයට කරු දාලා පැරදුනා නම් යූ ඇන් පියට පොදු අපේක්ෂක අවස්ථාව ලැබුණු නිසා ඊළඟ සැරේ (2024) අනිවාර්යෙන්ම පොදු අපේක්ෂක අවස්ථාව ලබන්නේ රතු අලි පැටියට.ඊටත් පස්සේ සැරේ බූරූ පුතාට.
රනිල්ට තියෙන ඉවසීම දුර දැක්ම මේ ගොබ්බයො දෙන්නට නැති නිසා මුන් දෙන්න තනියම ජනාධිපති වෙන්න ගිහින් අනාගෙන දැන් හන්දී ගානේ තප්පුලනවා උන් දෙන්නව ජනාධිපති කරන්න කියලා.
කටින් බතල ඔස්තාර්ලට මේ රට ගොඩගන්න බැ.මේ රට ගොඩගතහැක්කේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විතරයි.11v1
Aniwaryenma sahathika aththa.. bohoma isthuthie obathumanta meheema adahas dakweema gana
Yes of Course... Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
Machn Dan mkda kiyanne..
I am not sure about his political view! However I encourage his stands on the view of his education and what he brought to his then system - He is thought and knowledge far bigger than Age of 70+!
මේ වගේ වීඩියෝස් මඟින් මෙතුමල ගැන ජනතාවට දනවන්න ඔනේ, මොකද මෙතුමලව හොරෙක් වංචාකරයෙක් කරලා තියෙන්නේ. නමුත් කිසිඳු වාර්තවක සඳහන් වෙන්නෑ. ඒකයි ගැටලුව.
oww.. sahathika aththa.. dan inna horu ranchuwa minusunwa nomaga yawala thiyenne.. ape ahinsaka janathaawa mewin harii sathya niwaradi nayakayoo kawuda kiyala dana ganna oni.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
බටලන්දේ මිනීමරුවා
Ershiyawata kuhakayo adagathu chodana.
බටලන්දේදි තරුණයින්ට හොදට සැලකුවා
මේ කොයි අවුරුද්දෙද? රනිල් වික්‍රමසිංහ ගොඩක් ලස්සනයි මේකෙ ❤️
1988
පේනවනෙ kunu කය 😂
balanna athumage dakma hoda nayakayek lalith gamini wage ayata kauruwath rata karanna dunne na moda minissu hamadama gon thirana gaththa medapara wenneth akama thama athumata nodunnoth
ua-cam.com/video/yatfBbLtfc0/v-deo.htmlsi=yjTc2NfM4efjFD63
@@funnysl8695 ඊරිසියාව
ගෝත්‍රිකත්වය අභිබවාගිය නායකයෙක්
Sabaa nayankathwaya mohui ratata.. buddimathma janathaawata sithannna kaalaya awith thiyenne.."Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
Ranil was Soo handsome when he was young. No kids and hence does not need to steal and try to make the kids leaders of Sri Lanka.
yes.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
Den nayakayin marumus muhuna thiyene merayo.pina nehe.
Obata jaya ranil methiduni.❤ jiwithe dejapu hodama nayakaya.ape minisunta pina ne.THERUWAN SARANAYI...!!! Oba thumanta
Sri Lanka has three options now. Follow Rani and let him get you food, elect
yes of course !!!
Harima handsome 😄wow 👍
Awesome Thank you for your effort
So nice of you... "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
Ranil is the only solution 👌
යකෝ හින්දි නළුවෙක් වගේනෙ රනිල් ඉස්සර කැමැත්තක් නම්.නෑ හැබැයි පෙනුමනම් ලස්සනයි
රට ලස්සන නෑනේ ඒත් නේද
I vote for Ranil💚💚💚
Everyone should watch this video ❤🇱🇰 if not we will cry on street watching this 2028😢
Rajesh khanna වගෙයි. ඔහොම කියලා ඉතින් ඉස්සර තාත්තාගෙන් හොඳ දෙකක් අහගන්නවා. දැන් husband ගෙන් හොඳට අහගන්නවා.😊
නව මන්පෙත කෙසේ වෙතත් අදයාපන දවල පත්‍රිකාව ගෙනවෙ රනිල්.ඒක මොකක්ඩ කියල හොයල බලන්ඩ.
ධවල පත්‍රිකාව කියෙව්වද ඉතිම්
නියම නායකයන්.සුන්දර නායකයෝ. නිහතමානී අය. අනේ ඒ වගේ මිනිස්සු ඉන්න කාලෙට අයෙත් යන්න පුලුවන්නම්. ගොඩක් අය අපේකමට ගරු කරලා තියනවා. පරිසරයේ උනත් අමුතු සුන්දරබවක් තියනවා. 🤍❤️
මොනවා උනත් මෑන් හන්ඩ්සම් ඈ
රනිල් ❤️❤️❤️❤️❤️
රනිල් එදත් කියල තියන්නෙ අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු..
කොහොමද වැඩ
මානසික ව්‍යධීන් එකක් හෝ කීපයයකින් පෙළෙන උන්ට හරියටම ගැලපෙන program එකක්.
තොපි වගේ රැල්ලට පු# දෙන්නෙ නැති එවුන්‍ටද මානසික ව්‍යාදීන් තියනවා කියන්නේ? තොපි වහල්ලු අන්ධ භක්තියෙන් ජෙප්පො කියන දේම අහන් ඉදපල්ලා.😂😂😂😂
කොමද ගරැ අපේ හිටපු ජනාධිපති ගේ ලෂ්ෂන දැන්ඉන්න හරක් උන්වයෂටයන්නැ වගේ ෂියා නාකි කියලා බලනවා දැනට ඉන්න හොදම උගතා මේයා නැතිවනුදාට තමා එයාගේ දැනෙන්නේ
Ranil 💚💚💚💚💚💚💚💚💚💚
True leader RANIL 👍🇱🇰 💯
❤️
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@@IsuraNissanka je0
Only Scholars can understand his Talents not to Uncivilized people. That's it.
Agreed!
බටලන්දෙ වධකයා
අපෙ එකෙක් ඒ මිනිසා❤🎉
Great 👍 ♥ ♥ ♥
සුද්දන්ට දාව උපන් කලු සුද්දෝ හිතන් ඉන්නවා
රටේ ජනතාව උන්ගේ පාලනය යටතේ සිටිය යුතුයි කියලා
මේ උන්ගේ අවසන් මාසයයි
අවුරුදු 20කට ඉහතදී තිබුන අධ්‍යාපනයත් රටත් දෙකම නෑ... බලන්න ඕන ලංකාවට පස්සේ කොරියාව, සිංගප්පූරුව, මැලේසියාවේ...තව කොච්චර රටවල් දියුණු උනාද. ලංකාවේ ජනාධිපති, අගමැති තමයි තනියම දියුණු උනේ... දුක් නැද්ද
ඔබ මොනව කෙරුවත්
අගැයුවෙ නෑනෙ කවදාවත්
මොලේවිත් දැන්වත්
නැවත ගෙන එමු රනිල් පින්වත්
කලක් දක්ෂ කථිකයෙකු වූ මෙම මිනිසාට සිදු වූයේ කුමක්ද?
Rate Janadipathikama labuna
Kuhakayo digatama karanta dunne nehe ne
@@IsuraNissankae kalema kiyanne ekathuwela karamu kiyalai.ekethuwemu kiyana eka ape desapalakayanta thitha wachanayak
Ape minissu surangana katha walatane kemathi. Wedak karana minihekta wedak karanna danne, kuhakakama. Mr Ranil is a great leader.
මෝඩ කාළකණ්නින්ට මෙතුමගේ අගය තේරුණෙ නැති නිසා පැත්තකට වෙන්න වුණා. තාමත් මේ මනුස්සයගෙ වටිනාකම තේරෙන්නෙ නැතුව වෙන වෙන කයිවාරුකාරයො පස්සෙ යන මෝඩ හැත්තක් මේ රටේ ඉන්නෙ
❤❤❤❤
Ranil ge wedapiliwela hariyata kriyathmaka kala nam ada me rata kopamana diunuda . Mekata virudda une JVP eka thamai. Ranil thamai niyama nayakaya.
👍❤
Modda Srilankan people dis not gave chance to him , during is ealry ages
Ranil wicramasinha supiri danumak athi minisek
මේක තමා විශ්වවිද්‍යාල ළමයි වධකගරවලට දැම්මේ
හෙලිකොප්ටර් වලින් තමන්ගෙ ඡන්ද ගමන් යන එකෙන්ම තේරෙනවා අපේ බදු සල්ලි අවභාවිතා කරන විදිය
😊❤
බටලන්දට
Kohomada danuma e tharuna kalaye
ow... Ranil tharam parinatha naayakayek rate thawa na
බටලන්දේ තිබ්බ පොහොර ෆැක්ටරිය ඉන්දියාවට විකුණුවා අබැලි යකඩ කියලා ඊට පස්සේ ඒක අස්සේ වදකාගාරයක් දාගත්තා
ජේ ඈර් එක්ක එකතු වෙලා අවුරුදු 17ක ගෑණු ළමයෙක් දූෂණය කරලා හිරේ ගියපු ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දුන්නා
😂
අනේද කියන්නෙ මුන්ගෙ ඉතිහාසය හරිහැටි නොදැන great leaderලු. මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා 😅😂
මාත් මේ ටික කියන්න ගියේ. මූ දැන් හෙන සුදනා වගේ හිටියට බටලන්දේ බලන්න ආවම අරන් ආව මිනිස්සු මරපන් වධ දීපන් කියලමයි ලු කටේ තිබ්බෙම. අපිත් කාලයක් මුන් හොදා කියලා හිතුවා
Me kalakanni balu ballonge aparada poth pirenakal liyanna plwn,,marenakal witarai mehema hinawela inne,,ethanin passe aye sugathiyak na kalpa ganak yanakal,,
Apata honda kenek honda deyak agaya karanta tharam lebeemak nehe.meya rata digatama awruddhu 10 k palanaya kalanam api singaporuwatath eya.karanta denne nehe kuhaka samajaya.
කාලන්නිය බටලන්දෙදි අළුත් මාවත් පෙන්නුව.....විදවල මැරෙන්න නියමිත සක්කිලියෙක්..
ranil ube ammata hukanna athi ekai ratata mechchara kelapu ponnayekta kade yanne
JVP voters are scaring seeing this
Ape minissunge thiyena kala kanni kamata me wage dekmak athi minissu me ratata gelapenne ne
බටලන්දේ වදකය
ජපානේ ජර්මනිය.එංගලන්තේ. අද ඒ රටවල් කොහෙද ලංකාව කොහෙද.ඉන්දියාව හොඳ තැනක ඉන්නව අද.මේ කාලාකන්නි
Meka kalakanniyek neme meka hinda thama me thathwen hari berila thiyenne lankawa kawe mAthinila
කරේ හොදටම
6 වරක් අගමැති රට බංකොලොත්
Omega neeta generation උන්ට නම් මේවා සුපිරිම දේශන.😂😂😂😂😂
මු තමයි සිංහල බෞද්ධ සංකෘතිය නැති කර විවෘත අර්ථිකය ඇතිකර මෙ රටතුලට රිංගා ගත්තු එවුන්ට පාර හැදුවා වගෙම පිටරටවලින් බඩු ගෙන්වා රටෙ තිබුණු රැකියා අයතන වැසිගියා රටේ මිනිසුන්ට රැකියාවල් නැතිවගියා.මුන් හිනි නුලෙන් සිංහල බෞද්ධයන්ට ගෙම දුන්නා.තවමත් අපෙ බයියාන්ට තෙරුම් ගන්න බැරි බව පැහැදිලිව කියමි
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොදී .... සිංදුවක පදයක් මතකයට ආවා
Yes of course.. e soduru atheethaya hadawath thula rawdenawa
පොනිලගෙ ඈත්ත නොදන්න උගෙ බතිබැලයො ලියපු කොමන්ට් ටික යකෝ
...ඕක අධයාපන ඇමති කාලෙම තමයි සූරියකන්දෙ ළමයි සියගානක් එකවලේම වැලලුවෙ...
ඒ කාලෙ රනිල් ඇමති කෙනෙක් පමණයි. රටේ ආරක්ෂාව , හෝ පොලීසිය හෝ හමුදාවත් ඒ ඇමති කමට අදාලව නොතිබිණ. කර්මාන්ත ඇමතිව සිටි රනිල්ට එම චෝදනෑව කළේ දේශපාලන වාසි වලට පමණයි. රටේ කැරලි මර්ධනයන් සහ අත්අඩංගුවට ගැනීම් ගැන
එකල සිටි නියෝජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් සහ ආරක්ෂක ඇමැති එවකට සිටි ජනාධිපතිට පැවරුණු වගකීමක් .ව තිබියදී හැම එකකටම රනිල්ට චෝදනා කිරීම කරන්නේ ඇයි? තබන ලදී කිසිම පරීක්ෂණයකින් හෝ නඩුවකින් ඔහු වැරැදි කරුවෙකු වී නැත. වැරද්දක් වූවා නම් වගකිවයුත්තන් වන්නේ රාජ්‍ය ආරක්ෂාව භාරව සිටි නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ ආරක්ෂක ඇමති ලෙස කටයතු කළ එවකට සිටි ප්‍රේමදාස ජනාධිපති වරයා විය යුතුය. පදනමකින් තොරව බොරු චෝදනා කිරීම් මගින් මිනිසුන් මුලා කොට, මහින්ද සමග සහ චන්ද්‍රිකා සමග පවුල් ආණ්ඩු කළ ජනතා විමුක්ති පෙරමුණට නියම වැරදි කරුවන්ට නඩු දමා දඩුවම් කළ නොහැකි වූයේ මන්ද? රනිල් වැරදි කරුවෙකු නම් JVP එක රනිල් ගේ අගමැති කම රැක ගැනීමට යහපාලන ආණ්ඩුව කාලයේ උසාවි ගියේ ඇයි ? JVP එක යහපාලන ආණ්ඩුව හදන්නට රනිල්ට සහයෝගය දුන්නේ ඇයි?
@@sriyanisundrawaduge3881 වැරදි කරුවෙක් වෙලා නෑ? බටලන්ද කොමිසන් වාර්තාව කියවන්ඩ.අනීතිකව පොලිස්සිය භාවිතා කිරීම එහෙම්පිටින්ම රනිල්ගේ පිට තියෙන්නේ.රට කාපු අ.ධ.ම.යෙක්
@@Intro-r7j බටලන්ද වාර්තාව මම කියවල තියෙන්නෙ. රනිල්ට ඒකෙ වැරැද්දක් භනැහැ. වැරැද්දක් තිබුණ නමි නීතියෙ හැටියට නඩු දාන්න ඕනේ. ඒ හැම දේම දේශපාලන වාසි ගන්න කරපු චෝදනා. කොමිෂන් එකෙන් වැරදි කාරයෙක් වුණ කෙනෙකුට නඩු දාන්න ප්‍රතිපාදන තියෙනවා. එලෙස නඩු නොදැම්මේ කොමිෂන් එකෙන් රනිල් නිදොස් වුණ නිසා.
@@sriyanisundrawaduge3881 අනේ නිකන් බොරු කියවන්නේ නැතුව ඉන්නවා. කොමිෂන් වාර්ථාව පිටු 155 , අනු අංක 1,2 4(රෝම ඉලක්කම්)
පිටු.158, 159
රොම ඉලක්කම් 11,12,13,14 සියලු වැරදි වලට රනිල් වැරදිකරු
In a nutshell
වදකාගාරය සම්බන්ධ රුජු වැරදි වගකිවකුත්තන් දෙදෙනයි - ASP ඩග්ලස් පීරිස්, SI රංජිත්
අනියම් වගකිවයුත්තන් - රනිල් , DIG නලීන් දෙල්ගොඩ
වගකීම් පැහැර හැරීම නි.පොලිස් පති මෙරිල් ගුණතිලක
එයාට ඒ කාලෙම ජනාධිපතිකම ලැබුණානම් කොච්චර හොදද.
Ehnm lankawa lokasithiyameth na
බටලන්දේ මිනීමරුවා
මිනීමැරුවා නම් මෙහෙම ඉන්න පුලුවන්ද යහතින් අදටත්? ඒ ආණ්ඩුව කාලේ හිටපු ජනාධිපති තමයි ඒවට වගකියන්න ඕනෙ.
@@hikibiris90ow neda,,meya wipakshaye thamai innatte,,anik janadipathi thamai batalande nawathila idala thyenne,,marichcha ekaata witarak waradda patewwama jiwathwela inna ekage pawe hedenne na,,muwa uda danna oniwata boru hethu hadagannw,,mun kawadawath manussa loke ipadenne na kalpa gaanakata,,apayata yai agadima
@@hikibiris90marenakal witarai yahathin inne,,mechchara kal andu karapu okkotama wenne apayata yanna thamai,,
නළුවෙක් වගේ
Yes of course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"" dan JR ge hakiyaawa thiyenne Ranilta.. baya wenna deyak na ape rata wenuwen
Ranil ratata wedak kale ne kiyana una mewa penne ne ne lankawata internet genaweth ranil ada eawaninma ea manussayata gahanawa mee harak
I suggest you all should read below book 👇
“බටලන්දට ගිනි තැබුවෙමු”
අම්මේ ඉතින් ඒ කාලේ ඉඳලම රට හදනවා නේද මෙයා ...
රට හදන්න දුන්නෙ නැහැනෙ කුහක ජෙප්පො රට ගිනිතියලා විනාශ කරා ඈ
me balanna athuma tharuna wiyedith kiyanne bedenna apa akata akathuwela wada karamu rata hadanna kiyala matanam methuma tharam saster desapalachngayek na
Riyal minimaruwo 😡😡
Minihekge hoda .naraka ..dekama wiwechanaya kala yutuiiiiii...ape rate ehema neeeee ...weradi witharaiiiii penneeeeer..
Ranil ❤ We waited 2 decades ❤