🔴දෙවැනි පාරටත් රනිල්ගේ ඔළුවට ඔටුන්න දාන්න මහන්සි වෙන 'අනුර කුමරු' !

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 183

  • @anusuros
    @anusuros Місяць тому +7

    මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
    සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.
    විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා.
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.
    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා.
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.
    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා.
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා.
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.
    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා.
    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.
    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.
    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.
    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.
    හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.
    ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.
    සමබර නම් සමබර රට හදන ටීම් එක.
    Share කරන්න.

  • @ShyamaKariyawasam-we5kf
    @ShyamaKariyawasam-we5kf Місяць тому +2

    නියම කයියනායක...😅😅😅😅

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Місяць тому +13

    විමල් අපේ ගොඩාක් සිංහල කාලකන්නි හැත්ත ට ඔබලා තෙරුම් ගන්ට බෑ,චාපා සමග සුනිල් පෙරේරා කියන අපක්ෂපාත විද්වත් කෙනෙක් හොද සාකච්ඡා වක් කරලා තියෙනවා ගොඩාක් ඔබගේ අදහස් වලට සමානයි

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr Місяць тому +45

    විමල් එල ඔහොම යන් මොකද ලන්කාවට කෙලෙව්වෙ මහින්ද වත් ඔයාලවත් නෙමෙයි කියලා අපි දන්නව කෙලියෙ අනුර රනිල් සමනල් ජෝඩුව තමයි මොකද ඩොලර් ආව වියාපෘතී ඔක්කොම ඇවන්ගාඩ් හම්බන්තොට නැව්තෙල් වලින් හෙව්ව ඩොලර් නැවැත්තුවා ෆෝට්සිටි මත්තල කෑව උමා ඔය හදන්න නොදී අවුරුදු 8ක් ඩොලර් දිලා ඩිසල් ගෙනත් විදුලිය දුන්න කෑවෙ ඔය බිජ්ජො දෙන්න තමයි

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr Місяць тому +3

      නැ අද වෙද්දී පැය 19ක් කපනව විදුලිය

    • @UawPerera
      @UawPerera Місяць тому

      රනිල් සහ අනුර සම්බන්ධයක්‌ තියනවා එදා යහපාලන කලෙ හොරු අල්ලනවා දෙන්නත් ජෝගි නැටුවා

    • @supunwijekoon3780
      @supunwijekoon3780 Місяць тому +1

      Obathuma hari

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv Місяць тому +2

      @@SamanKumara-hw1tr මිනිස්සු ඇත්ත තේරුම් ගනිමින් ඉන්නවා ..ඒක සතුටට කාරනයක් ..

    • @RuwanChaminda-e7k
      @RuwanChaminda-e7k Місяць тому

      මහින්ද හැංගිලා ඉන්න වෙලාවේ , රාජපක්ෂ පාලනය බේරා දුන් රනිල් , එක මොහොතන් විරුද්ධවාදියෙක් වෙලා. මේක තමයි මහජනයා පෙළන විෂම චක්‍රය නිරුවත් කරපු මොහොත . මහජනයා ඉදිරියේ මේ දෙදෙනාම නිරුවත් උනා.

  • @dinushasenal3722
    @dinushasenal3722 Місяць тому +8

    it is difficult but not impossible to convey the correct massage to a community which is politically paralysed for a long period. we can see the deterministic effort you all are making. people who know the geopolitics and value the nationalistic ideology will support you. go ahead all the best

  • @bulathsinghalagevijithkuma3710
    @bulathsinghalagevijithkuma3710 Місяць тому +3

    ජයවේවා

  • @sumithbandara3960
    @sumithbandara3960 Місяць тому +2

    You are great with a clear vision respect 🌺❤️🌹😀👍👌🙏

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv Місяць тому +35

    රනිල් අගමැති කෙරුවෙත් අනුර .රනිල් ජනාදිපති කෙරුවෙත් අනුර ....අනුර ට හොදටම ගෙවන්නෙ රනිල් ..ඒ ගෙවීම් වලට හොදට සේවය කරනවා අනුරෙය ..

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому

      අබේවෙල එළහරක් අඩුයිලු..පලයං

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 Місяць тому +5

    ඔබ රටට සිටිය යුතුම මිනිසෙක්❤

  • @skyphone8133
    @skyphone8133 Місяць тому +20

    2015දී ජනතා විමුක්ති පෙරමුන මහින්දට විරැදව යහපාලන ආණ්ඩුවේ හංස පුට්ටුවට ගොස් ජනතා මුදලින් ගත් වාහන පමිට් ජනතා විමුක්ති පෙරමුනේ උන්ටවිකුණාගන්න හොදයි. විශාල පක්ෂය කාර්යාලරක් බිලියන ගණනක් වියදමින් දේමල ඩයස්පෝරාවේ මුදල් ගෙන රණවිරැවන් හිරේ යැවිමේ කොන්දේසිය යටතේ හදන්නට හොදයි
    ෆයිසර් මුස්තාපාගේ ලමයාව ඔස්ටලියාවේ අධිකරණයට ඉදිරිපත් නොකර බෙරා ගැනිමට යුරේ මිලියන 16ක් වටිනා ගුවන් යානා ගිනී නිවන රථ දහයක් කොලඹ නගරසභාවට ගෙන එමට කැබිනට් අනුමැතිය 2018 මාර්තු මාසයේ ගෙන ඒ මුදල් භාණ්ඩාගරයෙන් නිදහස්කර ඔස්ටලියාවේ අයතනයට ගෙවුවැයයි හගවා ඕස්ටේලියාවේ මධම බුද්ධි අංශ පොලිසියට හා ඔෂ්ටේලියාවේ නිතිඅංශවලට ලබාදි ඔස්ටේලියාවේදි ඕස්ටේලියාවේ අගමැති මැරිමි චොදනාවේදි අත්අකුරැ සටහන් ලියා තිබු ෆයිස් මුස්තාපාගේ පුතා බෙරා ගෙන ලංකාවට පුටුවහල් කරගෙන රැගෙන ආවේ මේ යුරේ මිලියන 16 බැගින් දහයක් ලංකාවේ රඡයේ මුදල් වැයකර සාපරාධි අයතා ගනුදේනුවකින් පසුවය.
    ඒවා ගැන ජනතා විමුක්ති පෙරමුණ තබා කිසිදු මාධ්‍ය වෙදියෙක් හො මාධ්‍ය ආයතනයක් නිතිඤ සංවිධානයක් කථා නොකරනුයේ 2019 පාස්කු බොම්බයේ මිනිසුන් මරණ සැලසුමද ඇත්තේ ඒ ලංකාවට 2018 මාර්තු මස ගෙනවින් නිදහසේ සිටින්නට ඉඩහැරි අයිඑස්අයිඒස් සංවිධානයේ නියොජිත මුස්තාපාගේ පුතා මුලිකත්වය මත නිසාය.
    ඔහු ඇනිත් ඔස්ටේලියාවේ අත්අඩංගුවට ගත් 2018 පාස්කු දින අගමැති මැරිමේ බොම්බ පිපිරවිම සැලසුම් කලවුන් සමග ඔස්ටේලියාවේ අධිකරණයට ඉදිරිපත් කලානම් ඇනිත් අයට 2019 ඔක්තෝබර් නඩු තීන්දුව අනුව ඒක් එක් වරදට වසර 38කට වඩා බණ්ධනාගාර ගත කරන්නේය පාස්කු දින ලංකාවේ කිසිවෙකු නොමැරෙන්නේය.

  • @PathmaAkaravita
    @PathmaAkaravita Місяць тому +12

    විමල් ඔබ තරම් රට වෙනුවෙන් හඬ නැඟූ අයෙක් mage මතක ye .නැහැ.tharuva tharuvak වන්නේ එනිසා .ඔබට සහ Dilith .දෙදෙනා ටම සුභ පතමු ගරු කරමු .ජය වේවා .

  • @malkanthinissa
    @malkanthinissa Місяць тому +6

    🙏🙏🙏⭐️❌️❤️🤲

  • @ThambaraSandu
    @ThambaraSandu Місяць тому

    දෙසිය විසි පහම අප හට එපා කියා
    ගෙවල් ගිණි තබා රජ බිල්ඩිමට ගියා.
    දෙසිය විසි පහෙන් මේ අය හොඳය කියා
    කඹුරති උන්ට පිට අය කුමකටද කියා.😮😮

  • @amalperera3074
    @amalperera3074 Місяць тому +4

    ✨️✨️✨️✨️✨️👍👍👍👍👍

  • @saranidureksha3530
    @saranidureksha3530 Місяць тому +2

    Oba thumata jaya❤❤❤❤🎉🎉

  • @saranidureksha3530
    @saranidureksha3530 Місяць тому +2

    delip jayaweera jaya

  • @luckysam93
    @luckysam93 Місяць тому +10

    පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් අපේ මව්බිමයි වටින්නේ...❤ ඔබට ජය ⭐🌟

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe Місяць тому +5

    ඔබට ජය වේවා

  • @Deepa-t4i
    @Deepa-t4i Місяць тому +8

    විමල් දිලිප් ජයවිර මැතිතුමාට ජයවේවා❤❤❤❤❤❤

  • @deepikaweerakoon6288
    @deepikaweerakoon6288 Місяць тому

    නිර්පාක්ශික නිරාගමික අරගලවේදියො අනුර කුමාරයගෙ වේදිකාවෙ ඉන්න එකයි පුදුමෙ 😂

  • @LaLalani-u2d
    @LaLalani-u2d Місяць тому +8

    dillith 😍😍😍😍

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 Місяць тому +9

    We are with you

  • @champahegoda2894
    @champahegoda2894 Місяць тому +1

    💖💖💖✴️💖💖💖

  • @NuwanDananjaya-t8o
    @NuwanDananjaya-t8o Місяць тому +6

    Heta api yatiyantota wimal oba wenuwen

  • @krathnayake5722
    @krathnayake5722 Місяць тому +2

    Earlier I refused Wimala weerawanse but now I appreciate him because he is the only person talking impartially about our country

  • @chandrachandra1654
    @chandrachandra1654 Місяць тому +7

    ජයවේවා ජයවේවා ❤

  • @KanchanaNelum-hv7fc
    @KanchanaNelum-hv7fc Місяць тому +26

    බලාපොරොත්තු සුන්වූ 3% නිරාගමිකයෝ විමල්ගෙ වීඩියෝ බලබල බැනබැන කොමෙන්ට් ලියනවා😂😂😂 තරුවට ජයවේවා.

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 Місяць тому

      කවුද නිරාගමිකයෝ

    • @xchuckyff4000
      @xchuckyff4000 Місяць тому

      @@kodikaragedeepika837 jeppo thmi

    • @dilanHewage
      @dilanHewage Місяць тому

      විමලා ට හරියට කතා කර ගන්න බැහැ

    • @ThambaraSandu
      @ThambaraSandu Місяць тому

      ​@@kodikaragedeepika837ආගම් නිසා රට පිරිහෙනව කියන පට්ට කෙබරය අදහන අය.
      ආගම් නිසා රටේ ධනය නාස්ති වෙනව කියල හිතන අය.
      සිද්ධස්ථාන වලට රජය සළකන්න ඕන නෑ කියල හිතන අය,

    • @ThambaraSandu
      @ThambaraSandu Місяць тому +1

      ​@@dilanHewageමට නම් එහෙම පේන්නෙ නෑ.

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi Місяць тому +14

    ජය වේවා විමල් විරවංශ. ඔයා ඇත්ත තමයි කතා කරන්නේ. අනුර කුමාර කන්ඩායම ජ වි පේ ප්‍රතිපත්ති විසිකරල ධනේෂ්වර කට්ටිය එක්ක රහසේ සබඳකම් තියාගෙන ධනේෂ්වර ගමනක් යන්නේ කියල මට හිතෙනවා

    • @AmJayarathna-qo8ie
      @AmJayarathna-qo8ie Місяць тому

      හිතෙන්න ඔනා කුමාර් ගුනරත්නම්
      රනිලගේ කීමට පක්ෂය කඩන්න ගත්
      උස්සාහය තවම නොතෙරිම නිසා

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 Місяць тому +6

    මගේ මව්බිම ජයග්‍රහණය කරා ගෙන යන්න ඔබලට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා!!!!

    • @ratnaperera1044
      @ratnaperera1044 Місяць тому

      අහන්න ඕන කොහොමද බං ඔය මාලිගාව හැදුවෙ. ඇලඩින් ගෙ පුදුම පහනින්ද? අහපං

    • @ThambaraSandu
      @ThambaraSandu Місяць тому

      ​@@ratnaperera1044මාලිගාවනෙ ලොකුම ප්‍රශ්නෙ.
      එච්චරනෙ තියෙන්නෙ.
      ඕක විකුණල රටේ කී දෙනෙකුට කොච්චර කලක් කන්න දෙන්න පුළුවන්ද කියපන් බලන්න.
      ගෙයක් ගැන ඔච්චර වද වෙන උඹල සමහරු දශක ගණන් තනතුරුත් නැතුව රස්සාවලුත් නොකර වැජඹුණේ කොහොමද කියල හොයල බැලුවද ?
      මාලිගාව ගැන කතා කරන අය ගෙවල් දහය පහලොව හදාගෙන එකකවත් අයිතිය නොපෙන්නා වැලගිය මුලගිය තැන් වලට නාමික අයිතිය පවරල ඉන්න බව දන්නෙ නැද්ද ?

  • @nampath3502
    @nampath3502 Місяць тому +7

    Win for star
    Yes to star ⭐👍🙏

  • @RohiniNissanka
    @RohiniNissanka Місяць тому +5

    Jathiye weerawanshaya jayen jayama wewa🌹🌹🌹

  • @grindersrilanka3351
    @grindersrilanka3351 Місяць тому +17

    Grate speech

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 Місяць тому +9

    සමකළ නොහැක කොපි කළ හැක ඔබ අසම සම දේශප්‍ර්‍රේමියෙක් ජයෙන්ම ජය වේවා තෙරුවණ් සරණයි

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb Місяць тому +35

    අනුර සහ රනිල් දෙන්නම පරාදයි කියලා කියන්න පුළුවන් රටේ බහුතර ජනතාවගේ කැමත්ත අනුව

  • @nuwan7477
    @nuwan7477 Місяць тому +5

    ❤ ජයවේවා

  • @soosoo8801
    @soosoo8801 Місяць тому +18

    ජයවේවා අපේ තරුවට දිලිත්ටසහා ඔබලා සියලුම දෙනාටත් 2 2දා පාන්දර තරු. පිරිවරාගෙන නැගෙනහිරින් හිරු පයාවි ලස්සනට අපේ බලාපොරොත්තු ඒළෙසම ඉෂ්ට වේවා

  • @justtry3905
    @justtry3905 Місяць тому +11

    Jayawewa, Jayawewa, Jayawewa, Jayawewa, Jayawewa, Jayawewa, Jayawewa,

  • @envirodeveloper
    @envirodeveloper Місяць тому +10

    Jayawewa,jayawewa......Theruwan saranai.

  • @chamaraperera4618
    @chamaraperera4618 Місяць тому +4

    Dilithta Jayawewa ⭐️⭐️⭐️⭐️⭐️

  • @mallikaperera3524
    @mallikaperera3524 Місяць тому +4

    ඔබතුමා ගෙ කතා සියල්ලෝම අහනව නම් අනුර ට චන්දෙ දෙන්නෙ නැහැ

    • @yashomiudamini
      @yashomiudamini Місяць тому

      Ow lassanata boru gothamna puluwan😂

  • @banteshantha9660
    @banteshantha9660 Місяць тому +13

    විමල් සුපිරි

  • @KamilaJayawardana-z8h
    @KamilaJayawardana-z8h Місяць тому +10

    ජයවේවා..❤

  • @wasundaramadubhani
    @wasundaramadubhani Місяць тому +4

    ❤❤❤🔥🔥🔥🔥🔥❤❤❤❤

  • @NishanthiMallka
    @NishanthiMallka Місяць тому +3

    Jaya wewa

  • @nampath3502
    @nampath3502 Місяць тому +8

    Great speech 🙏

  • @chandanasapuvitharana1976
    @chandanasapuvitharana1976 Місяць тому +8

    රටට පණදෙන විමල් ❤

    • @-omg123
      @-omg123 Місяць тому

      Ai mu Saline da pana denna. Kapati huttek gonnu rawattana😂😂😂😂

  • @yehelichaturika
    @yehelichaturika Місяць тому +27

    අපේ නිහඩ මනාපය දිලිත්ට

  • @SasinduManoj-v5x
    @SasinduManoj-v5x Місяць тому

    Oba sitiya uthui me rate❤❤❤

  • @DasanayakaRatnayakamudiyaselag
    @DasanayakaRatnayakamudiyaselag Місяць тому +12

    Play as a T 20 Mach. Weldone.Wish you all the best

  • @indranip254
    @indranip254 Місяць тому +8

    රටේ වාසනාවටවත් පාවෙන චන්ද සියල්ලමතරුවට වැටේවා

  • @upalisuranga7863
    @upalisuranga7863 Місяць тому

    Dilithta nohethu jayak niyathaie

  • @SujithKumara-oo9rq
    @SujithKumara-oo9rq Місяць тому

    Oba...thuma....thamai....mahinda..mahaththaya...JANADIPATHI KARANNA.,.UGURA LE.....RAHA...WENAKAM.....KATHA...KARE....ETHUMA... EKATA...WATINAAKAMAK.....DUNNA....ETHUMA...LOKU..,DEYAK..KARANE...PULUWANNAM...,MAHINDA...MAHATHTHAYA....JEEWATHWELA..INNAKAM.....ETHUMA...RAKINNA..ONA.....OBA... THUMA..,ANAGATHA....NAYAKAYEK......EKENMA.,DILITH..JAYAVEERA..NEWEI...VIMAL....VEERAWANSA...JAYAWEWA....

  • @sarathkumara4475
    @sarathkumara4475 Місяць тому +4

    මොකද්ද මේ රටට ජාතියට ආගමට වේන්නේ

    • @ThambaraSandu
      @ThambaraSandu Місяць тому +1

      වුණ හරිය මදිද ?

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 Місяць тому +6

    විමල් මම දන්න විදිහට ඇමරිකාවේ වසරකට 20 දාහක් පමන අතුරුදහන් කොහේ ගියාද? මොනවා උනාද? නොදන්නා ( සමහරවිට ඉන් බහුතරයක් නියම ඇමරිකාව යනු කුමක්දැයි නිර්වචනය කල අය විය හැකිය !)එහෙව් උන් අනෙක ලෝකයේ (උන්ගේ වචනයෙන් තුන්වන ලෝකයේ ) බොහෝ රටවල ජන පීඩන ජන ඝාතන ඇතිකරන්නේ කවුරුන්දැයි බුද්ධිමත් අය දනී ! මයිදාන් අරගලයේ දෙවැනි පියවර ලන්කාවේ ක්‍රියාත්මක වේද????

    • @dilanHewage
      @dilanHewage Місяць тому

      බයිලා විමල්

  • @ariewanigasekara6784
    @ariewanigasekara6784 Місяць тому +11

    කේසර සිංහයෙකුගේ සමිප්‍රප්තිය .

    • @indikaiddagoda9828
      @indikaiddagoda9828 Місяць тому

      ඔහොම කෑගහල තමයි ගෝථව ගෙනල්ලා රටම නන්නත්තාර කලේ,අහුවෙන්නෙ එපා මූ වගේ වහලෙකුට

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 Місяць тому +16

    නිවැරදිම දේශපාලන ගවේශකය..ඔබ

  • @SureshDaminda-u6z
    @SureshDaminda-u6z Місяць тому +9

    Nidi gath jayhiya nagitawana jathiye werawansh.....❤❤❤❤

  • @hashankumara1127
    @hashankumara1127 Місяць тому +2

    රටෙහි අනාගත ජනාධිපති කෙනෙක්.. දිලෙන තරුව විමල් වීරවංශ.. ජය ඔබට

  • @PrabodaSampath-np7ir
    @PrabodaSampath-np7ir Місяць тому +8

    අනුර රනිල් ඩීල්

  • @anandawijesinghe
    @anandawijesinghe Місяць тому +3

    jawipeth raniluth ekama boottuwe....! raewatenna epaa....!! tharuwata jayaweewaa...!!!

  • @Ruwan-m2f
    @Ruwan-m2f Місяць тому +5

    එඩිතර නායකයා විමල් ❤️

    • @anandarathnayake2228
      @anandarathnayake2228 Місяць тому

      ඕකා පට්ට කැරිය,බොරුවට තෙපර බානවා.

    • @malikanda1755
      @malikanda1755 Місяць тому

      මහින්ද සුළග

  • @k.gsujatha5361
    @k.gsujatha5361 Місяць тому +9

    Wimal obata jayaweva

  • @asaranasarana8310
    @asaranasarana8310 Місяць тому

    විමල් කියපු කිසිවක් බොරුවී නැත.

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому

      අබේවෙල එළහරක් අඩුයිලු..පලයං

  • @sunilBalasooriya-i8i
    @sunilBalasooriya-i8i Місяць тому +4

    Vimal kothanada api etana

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p Місяць тому

    Great boss

  • @sunilBalasooriya-i8i
    @sunilBalasooriya-i8i Місяць тому +2

    Api tharuwata taruwa dinewa

  • @PrabodaSampath-np7ir
    @PrabodaSampath-np7ir Місяць тому +6

    අනුර ගෙදර

  • @samanthadayananda2997
    @samanthadayananda2997 Місяць тому +4

    Nethoreli pennanne anura bus 68kin genawe

  • @dammikacooray4123
    @dammikacooray4123 Місяць тому +6

    Rata, jaathiya ,aagama wenuwen peratu karagena jayatamba karaa yamu. Dinaka rate janaadipathi wenawaamai

  • @neviltec4687
    @neviltec4687 Місяць тому +17

    ජයවේවා විමල් ..තරුව දිනේවා

    • @anandarathnayake2228
      @anandarathnayake2228 Місяць тому

      විමලෙ පටිට කැරියා බං....

    • @ThambaraSandu
      @ThambaraSandu Місяць тому

      ​@@anandarathnayake2228කියන්නෙ ඇත්තනෙ.

  • @zongmobile5521
    @zongmobile5521 Місяць тому +4

    Koþano patta kapati kota koti prokoti deela ba ku hora jeppo ekka rataganna.Punchi kota samaga q

  • @samanthadayananda2997
    @samanthadayananda2997 Місяць тому +7

    Anura supirima hora

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому

      අබේවෙල එළහරක් අඩුයිලු..පලයං

  • @senadb1976
    @senadb1976 Місяць тому +5

    👍

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 Місяць тому +5

    👍❤🎉🎉

  • @roshanindika8030
    @roshanindika8030 Місяць тому +2

    Ape gedara Chanda 7i
    1 manapaya dilitta
    2 manapaya SAJITTA.
    JVP wesige puthalata 1chandayakwat denne Naha.

  • @RiyancypereraWarnakulasuriya
    @RiyancypereraWarnakulasuriya Місяць тому +2

    ❤❤❤ jayawewa Sri Lanka wimal atulu siyalumadenata ❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Місяць тому +1

    Lankawe minissunta eththa therum ganna...
    Kelawila hama gehila puke eragannama one....
    Ethakan api edagena yamu.
    Oba thumath hoda nayakayek ne...
    Ohoma edan yamuko.
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    DILITH DINAWAMU

  • @unlimitedeffect339
    @unlimitedeffect339 Місяць тому +4

  • @upalisuranga7863
    @upalisuranga7863 Місяць тому

    Dilith mathie thuma heta dinaye dinewa.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Місяць тому +2

    Okun nam dankudeth pata karala sakkuwe daganna un thama.

  • @AnomaKarunarathna-n9u
    @AnomaKarunarathna-n9u 9 днів тому

    Yako tho pakek

  • @samanthadayananda2997
    @samanthadayananda2997 Місяць тому +4

    Anura yanne v8 den ewata benapu rwun

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому +1

      අබේවෙල එළහරක් අඩුයිලු..පලයං

    • @samanthadayananda2997
      @samanthadayananda2997 Місяць тому

      @@vajirakarunarathne5541 ube amma yawapabko gon harak gitath kade giye oya wagemau neda meema

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому

      @@samanthadayananda2997 උබ වගේ හරකෙක් වැදුව උබේ අම්මත් එක්ක උබ පලයන් 😂😂😂තෝ වගෙ ගොන් හරකෙක් ..

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому

      @@samanthadayananda2997 නැත්තන් අම්මගෙන් අහපන් උබ රෙනකොටද වැටුනෙ
      කියලා..එහෙම උනාම ඔහොම වෙනවා😂😂😂😂😂

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому +1

      @@samanthadayananda2997 ඒ නැත්ත හොරුන්නට කඩේ පලයන් ..අවුලක් නෑ..පුca තියනවද බලපන් දෙකට නැමිලා🤣🤣🤣🤣

  • @senevirathnemendis9773
    @senevirathnemendis9773 Місяць тому +8

    Jayaweva

  • @JagathSooriyakumara-wf4bm
    @JagathSooriyakumara-wf4bm Місяць тому +2

    ලංකාව අදුරට තමයි

    • @dilanHewage
      @dilanHewage Місяць тому

      බයිලා විමල්

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 Місяць тому +1

    " mithra" pramanavath naha. " ma athi mithra........." kiyana eka hondai neda?

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 Місяць тому +1

    විමලේ උඹ නියමයි බන්😂

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 Місяць тому

    Rata venuven api death hitiya adath innava

  • @bulathsinghalagevijithkuma3710
    @bulathsinghalagevijithkuma3710 Місяць тому

    Ape වීරයා විමල්

  • @upalisuranga7863
    @upalisuranga7863 Місяць тому

    Apey parlimenthuwe Abitha hada wimal weerawansayanta Mage Acharaya.

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 Місяць тому +6

  • @antonroyfernando5826
    @antonroyfernando5826 Місяць тому +9

    ජයෙන් ජයම වේවා

  • @ariewanigasekara6784
    @ariewanigasekara6784 Місяць тому

    කේසර සිංහයෙකුගේ සමිප්‍රප්තිය .

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 Місяць тому +2

    ❤❤