බව්වන්ගේ පස්ස පණ නැති වුනොත් කරන්න ඕන හරිම දේ | Canine distemper | Pet Talk

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 207

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 3 роки тому +28

    davasaka mage depala විකුණනවා නොමිලේ saththunta beheth karana hospital ekak patan ගන්නවා ...paavo th harima අමාරුයි නේද ?mage සත්තු 3 kata හැදිල hondakaragaththe godak viyadam karala..
    අමාරුවෙන් jivathvena minissu කොහොමද සතුන්ට loku mudalak viyadam කරන්නෙ...එන්නත් unath denna එයාලට beriveineda?

    • @kumuduperera9321
      @kumuduperera9321 2 роки тому +2

      Inna thanak nathi weedi sarana saththunta inna thanak hadana eka mageth loku hinayak...marenna kalin aniwaryen eka karanva

    • @sriyaniwijenayaka556
      @sriyaniwijenayaka556 Рік тому +2

      Ane wasanawan oya wage pin sithuwili pahala wana hith walata matath mamath panawage adarayen hadapu buwanta oya lede hadila beraganna godakdewal kala thama hoda na ape grdara mala geyakwela thiyenne

  • @LawoOfficial
    @LawoOfficial 3 роки тому +11

    නියමයි.හැමදාම මෙ වගේම කරන්න ලැබේවා.

  • @MilaniWijenayake-gy3ie
    @MilaniWijenayake-gy3ie 9 місяців тому +2

    Ape alu ta masa 4k wena bawwek ayawa holawala atha arala Dala Dan kinda Pana na katin Kela peranawa
    Beth dunna pet doctor kenekgen. Thel ganawa.
    Hodata kanawa bonawa
    Eyata awidinna bari weida doctor

  • @tiktoknawa5547
    @tiktoknawa5547 3 роки тому +15

    බල්ලොන්ට පූසොන්ට සර්ප දශ්ඨනයකදී දිය යුතු ප්‍රථමාධාර ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @maneth1457
    @maneth1457 3 роки тому +5

    අපේ බල්ල මුලින්ම වමනේ දැම්ම කෑවේ නෑ දවස් දෙකක්, ඊට පස්සේ අපි පශු වෛද්‍යවරයකු ට පෙන්නුවා දැන් දවස් 7යි දැන් කියනවා වකුගඩු නරක්වෙලා කියලා ඒක නිසා පාවෝ වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන් ද?

  • @prabhaperera6224
    @prabhaperera6224 2 роки тому +1

    හරිම වැදගත් කරුණක්.thank you

  • @miyesimusic
    @miyesimusic Рік тому +1

    Distemper හැදුනම සේලයින් දෙන්න හොඳ නැද්ද

  • @sardhachathurangani5717
    @sardhachathurangani5717 Рік тому +1

    Sathitaka withara idala eyata suda yamak wagw deyak yanawa ekata behethak kiyannako .kama kanneth na .kettu wela

  • @visaakaa4884
    @visaakaa4884 Рік тому +3

    කලින් comment එකේ කියන්න බැරිවුණා තව වැදගත් දෙයක්. අපේ බහුතරයක් පූසෝ ඇති කරනවා. බොහෝ අය anti rabies එක වත් විදින්නෙ නෑ, එයාලා ගාව ඉන්න පූසන්ට. එයිනුත් බහුතරයක්ම tricat vaccine එක ගැන දන්නෙවත්, අහලාවත් නෑ. Persian පූසෝ හදන අය නම් හරියට වැක්සීන් කරනවා sure, මොකද පූසා හෙන ගණන්. පූසන්ට බෝවෙන රෝග වලින් ආරක්ෂාවටයි Tricat විදින්නේ. ටිකක් ගාන සැරයි තමයි දැං. ඒ දෙකත් පැටියා කාලේ booster කලාට පස්සේ අවුරුද්දට වතාවක් අලුත් කරන්නයි තියෙන්නේ. ඒකේ වාසිය ගැන කියන්න තියෙන්නෙත් කලින් කතාවමයි. පූසෝ රැලේ කාලෙට ඇවිදින්න ගියාම ඔය ලෙඩ හදාගන එනවා, නැත්නම් මැරිලා එන්නැතුව අරිනවා. ඉතිං කට්ටිය, fb post දම දම වැලලෙනවා, සතා ගෙදරට එන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න කියනවා දැකලා තියනවා. සත්තු හදනවා නම් මේවා ගැනත් ටිකක් හරි දැනුවත් වෙන්න. මම වෙට් හොස්පිට්ල් ගියාම බොහෝ නොදන්න දේවල් දකින දේවල් ඇසුරින් විමසනවා. ඩොක්ටර්ගෙනුත් අහනවා. එහෙම දැනගත්තු වගේම දැනගෙන මම පිලිපදින දේවලුයි මේ කෙටුවේ හැම සුරතලයෙකුගෙම යහපත තකා

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 роки тому +9

    ගෙදර අය මාසයක් අඩ අඩා දුක් වින්දා එයාව හොදකරන්න හැමතැනම අරන් ගියා ඒත් එක ඩොක්ටර් කෙනෙක්වත් එයාව හොදකරලා දුන්නෑ රතු රුදිරානු නෑ කීව එයා අපිව දාල යන්න ගියා 😥

  • @hiruni3401
    @hiruni3401 2 роки тому +1

    Mage balu patiyata me rogaya hadila kiyl පශු වෛද්‍යතුමා beheth 4k widda.dan balu patiyage belle loku gediyak awilla.husma ganne amaruwen kama kanneth na.mekata mokada karanna onaa

  • @saneeshamidori622
    @saneeshamidori622 9 місяців тому +1

    Me lede bo wenawada?sathekugen sathekuta ho manussauinta?😢

  • @nelakshikamadushani2641
    @nelakshikamadushani2641 2 роки тому +1

    Mata inne GSD kenek. Dn eyata au. 1 masa 2.eya hodata hadila inne. Sathi 3kata vitara kalin kema kanne nethi una. Bade amaruwk kiyala injec. Dunna. Tiken tika kaba awa, kata weulanawa,sema wage katin enawa. Bade ajeeranayak kiyala digatama behet kare. Dn kiyanawa distemper kiyala. Eka kiuwe avidagannat beri unama. Injection deela tiyeddit hadenawada ehema..

  • @AnushiAshi
    @AnushiAshi 12 днів тому

    Mage balu pataw 3 ennawa..1 beheth 3 wedda..eth eyawa maruna..den anik pataw 2 amarui..please mage pataw 2 bera ganna udaw karanna..🙏🏻🙏🏻🙏🏻

  • @anushakulathunga1446
    @anushakulathunga1446 Рік тому +1

    Ane mage manika ada ude idn knne na eyata awidala ynnath ba ehemma nida gnnwa eyt mokdd wela thiyenne docktr.eyge docktnm kiuwe muthra blok ekk kiyl.hawas wenakn eyt krnn beheth ndda

  • @MrShort1999
    @MrShort1999 7 місяців тому +1

    Fit eka hadenawa ape bawwata? Beheth thiyeda

  • @sameeraprabath7
    @sameeraprabath7 3 роки тому +4

    ගොඩක් වැදගත් 💐

  • @sachithishara8479
    @sachithishara8479 2 роки тому +1

    Bauwaga Mata kiyanawada kakulak kadunahama kohomada, aka hadaganna,

  • @SamanthaGamage-mu9sw
    @SamanthaGamage-mu9sw 5 місяців тому

    ගොඩක් පින්!!!

  • @MayuraLathish-hr5gq
    @MayuraLathish-hr5gq Місяць тому

    Thuwala ehema awoth pesawagena monawada karanna one doctor

  • @Lakmalyoutube
    @Lakmalyoutube 2 роки тому +1

    Beheth viddath hadenawada?

  • @udeniranaweera1122
    @udeniranaweera1122 3 роки тому +4

    Doctor,distemper vaccination එක දෙන්න ඕන වයසක් තියෙනවද?

    • @kavinduhansaja2445
      @kavinduhansaja2445 3 роки тому

      මාස 1 1/2 වගේ දෙනවා

    • @udeniranaweera1122
      @udeniranaweera1122 3 роки тому +1

      @@kavinduhansaja2445 vaccination ekata kiyana name eka mokadda oya dila tiyenawada?

    • @kavinduhansaja2445
      @kavinduhansaja2445 3 роки тому

      ඒක බලු පැටියෙක්ව ගත්තම අනිවා දෙන්න ඕන.0713429142 whatsapp msj ekk danna mm 4to tika dannam

  • @sandalisewwandi1605
    @sandalisewwandi1605 8 місяців тому +1

    Mage bawwata masa 3i ,eyawa mama gaththe sale ekakin eyata ethanin virus eka hadila mama treatment Kara eyawa gahenwa oluwa paththata yanwa Ane pls monawath nedda eyata treatment pls help karanna

  • @AshwanthiPujima-b3w
    @AshwanthiPujima-b3w Місяць тому

    අනේ මගේ ටෝබී බේරගන්න විදියක් කියන්න එයා වැටි වැටි ඇවිදිනවා ගොඩක් පිං එයාව බේර ගන්න උදවු කරන්න බොහෙත් විටමින් ඔක්කොම ගෙනාවා ඒත් හොද නෑ😢😢😢

  • @nisansalamadushani4688
    @nisansalamadushani4688 Рік тому +1

    E ledeta haiyen kee gahanwada

  • @sachiranawanjana203
    @sachiranawanjana203 3 роки тому +2

    dhl ekada

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 5 місяців тому

    එකතැන සිටිමෙන් තුවල අැතිවුනාම මොකද කරන්නෙ

  • @vincent3990
    @vincent3990 2 роки тому +2

    bauwata masayai. kakulak addanawa. usa tanakata naginna bha.dr.kenek hamu wenna onada

  • @RasaliPramoda
    @RasaliPramoda 15 днів тому

    Thank you 😢mage ballawa bera gnn udaw krnna😢

  • @SubasiniSuba-qd8cy
    @SubasiniSuba-qd8cy Рік тому +1

    Ane mis ape ballata beheth widala thiyenne eth eyata hadila me lede dan beheth denawa sanipa weida mis beheth widala thiyena nisa eena ledakda danne riplai karanna mis

  • @SetNuwan
    @SetNuwan Рік тому +1

    Waksin eka gahuwoth hariyaida dokther

  • @එස්එම්එස්සේනාරත්න

    මචං ඉක්මනට බේත් එක කියපං අපේ බල්ලට අමාරුයි,පාමසි යෙන් ගන්නම් ඉක්මනට කියපං බයිල අහන්න මේ වෙලාවෙ බෑ,,, දොස්තර කෙනෙක් හමු වෙන්න නම් මේ කතා අහන්න ඕනි නෑ,

  • @janithshanaka9094
    @janithshanaka9094 Рік тому +1

    බලු පැටියෙක් ඉන්නවා මාසයයි.එයාව තවත් බල්ලෙක් හැපුවා.දැන් කකුල් 2 පන නෑ. Vet ලගට අරන් ගියා.injection 3ක් විද්දා.බෙහෙත් දුන්නා තවමත් අඩු නෑ...මොකක්ද කරන්න හොද ප්‍රතිකාරය. ඩොක්ටර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @bainacetrading
      @bainacetrading 3 місяці тому

      ඔයාගෙ බල්ලට කොහොමද දැන්

  • @sandamalisandaruwan8516
    @sandamalisandaruwan8516 3 роки тому +2

    Godak watinawa .thank you pet talk.

  • @dedunuwarsha6082
    @dedunuwarsha6082 2 роки тому +2

    Mage balu patiyata masa 2i
    Eya nidi gena arunen passe avida ganna ba
    Bada gaga avidinne davas dekaka idan
    Eth payakata vithara passe hariyanava
    Ai e

  • @niroshanprasath3999
    @niroshanprasath3999 Рік тому +2

    Ape බල්ලා happuna uge den පස්ස pana ne මොකද karanna one

    • @MangalikaMa-df7bk
      @MangalikaMa-df7bk Місяць тому

      Ane kiyanna puluvanda gahila gahilada hadenne nathnam nikanda ape balla balana inna bari tharam gahenawa

  • @indikaaherath6267
    @indikaaherath6267 3 роки тому +1

    Ape ballata tikak hodai hodatama hoda veida

  • @PremalathaSuriyaarachchi
    @PremalathaSuriyaarachchi Місяць тому

    ane manda docktasla kiyanne mekata kalin ingeksan gahanna kiyala haunata passe bahalu

  • @priyankawijerathna8366
    @priyankawijerathna8366 3 роки тому +1

    Hip dysplasia lede gana video ekak one eka hoda karaganne khomada kiyala

  • @RcDahanayaka-rz3xh
    @RcDahanayaka-rz3xh 11 місяців тому +1

    Attatama okollont godak thanks me wage video ekak dammat ape bauwatath me lede hadila tiyenne 1vaccsin eka gahuwa dan my kad karanne😢

  • @linukalewhan6916
    @linukalewhan6916 2 роки тому

    Oya injecshen ekak kiyak genawada?

  • @imalkavindu2437
    @imalkavindu2437 3 роки тому +2

    Ash අයියේ. අපිට 1st time බල්ලෙක් හදනවනම් හදන්න හොද වර්ගයක් කියන්නකෝ.... Ridgeback කෙනෙක් හදන්න වගේ හොදයිද ??? ... please reply එකක් දෙන්නකෝ...

    • @PetTalk
      @PetTalk  3 роки тому +2

      epa malli lab kenek hadanna

    • @imalkavindu2437
      @imalkavindu2437 3 роки тому +1

      @@PetTalk Ridgeback කෙනෙක් හදන්න තමා ගොඩක් ආස අයියේ😍😍😍. අමාරු වෙයිද හදන්න😥😥😥..

  • @ayomaldissanayake2114
    @ayomaldissanayake2114 3 роки тому +9

    ගොඩක් වැදගත් දෙයක් මේක නං ❤️🖤

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 роки тому +6

    අනේ දෙවියනේ මේ දේ දකින්න පරක්කු උනානි මගෙ සුදුමහත්තයා මැරුනා 😥

  • @InsanduEkanayaka
    @InsanduEkanayaka 2 місяці тому

    Meka minissunta bo venavada

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 роки тому +1

    Thankyou pet talk 👍👍👍👍

  • @dushanthitharanga284
    @dushanthitharanga284 3 роки тому +1

    Good job pet talk.
    Keep it up😍😍😍😍❤❤

  • @Yohanmalinga-s3f
    @Yohanmalinga-s3f 2 місяці тому

    ane ape bawwata passa pana ne kanne ne dan sathi dekak wage bath yorget mas piyakudu kanne eth appiriyawen kelath perenawa kediri ganawa ane ekata karanna beheth nedda beheth kara eth adu wenne ne eya daruwek wage hadenne 😢😥💔

  • @samanthawijethunga8536
    @samanthawijethunga8536 2 роки тому +1

    මගෙ බවුවගෙත් අත් කකුල් පනනෑ ඌ ඇවිදිනකොටත් වැටෙනවා බෙහෙත් කරා හරියන්නේ නෑ මට බෙහෙතක් කියනවද ගෙනත් දෙන්න

    • @ධනූගමගේ-ඤ7බ
      @ධනූගමගේ-ඤ7බ 2 роки тому

      ඔයාගෙ බල්ලා හොදින් ඉන්නවද...අනේ කියන්නකෝ මගේ බල්ලටත් එහෙම වෙලා ඉන්නේ

    • @MangalikaMa-df7bk
      @MangalikaMa-df7bk Місяць тому

      Ane ow gahila gahilada hadune nikammada

  • @ayeshamadhushani4200
    @ayeshamadhushani4200 3 роки тому +1

    Mage ballge eka kanak pahalata kadagena watila ekta monada karana behet 😔😔😔

  • @piyumisasindula7962
    @piyumisasindula7962 Рік тому

    ethakota puusanta passa pana nathi unoth karanne mkkda

  • @dlanadinisuru6258
    @dlanadinisuru6258 2 роки тому +1

    ayye pavo virus ekatath canine distemper ekata wage hadenna kalin apata kamathinam vaccine cource ekak widiyata karannyanna puluwanda

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 роки тому +2

    Thanks ayye 🙏

  • @supunsulochana1176
    @supunsulochana1176 Рік тому +1

    අපෙ බල්ලාට ලෙඩෙ හැදිලා තියෙන්නේ වයස 13යි බෙරගන්න බැරිවෙයිද මුලු ඇගම කෙට්ටු වෙලා බෙහේත් කරන්න ගියොත් මැරෙයිද

    • @Word.20000
      @Word.20000 Рік тому

      සනීප උනාද මගෙත් කලු කෙල්ලට 13 යී එයාටත් පස්ස පන නෑ 😢

    • @hashinirajapaksha3315
      @hashinirajapaksha3315 19 днів тому

      අනේ ඔයාගෙ බල්ලට මොකද වුනේ. 😢

  • @tdammikasanjeewani7526
    @tdammikasanjeewani7526 3 роки тому +2

    Attatama hoda video ekak🌹☺️

  • @sadeepaliyanage988
    @sadeepaliyanage988 3 роки тому

    Injection name pls

  • @tharindudesilva-ep2vf
    @tharindudesilva-ep2vf 9 місяців тому +1

    Ane ape bauwata sathi 3i iye pavo beheth eka widda ada passe kakul deka pana na avida ganna ba eya watenawa ane eyata mokada karanne

  • @lakmaliandrew9104
    @lakmaliandrew9104 3 роки тому

    Klaus kiyana australian bloodline boxer ekka karanna lakawatama inne australian import eya witharai.

  • @mypet3601
    @mypet3601 3 роки тому +6

    පස්ස පන නැති වෙනවා කියන්නේ pawo ද. වීඩියෝ එක ගොඩක් වැදගත් තෑන්ක්ස් ඉස්සරහට american bully ලගෙ වීඩියෝස් කරන්න plss

    • @kavinduhansaja2445
      @kavinduhansaja2445 3 роки тому

      පාවෝ කියන්නේ ලේ බඩ යනවට

  • @champikamanikpura3591
    @champikamanikpura3591 3 роки тому +2

    Niyama video ekak .......👍👌🤟

  • @Achixjay
    @Achixjay 3 роки тому +3

    අපේ බල්ලගේ පිටිපස්සෙ කකුල් දෙක පන නෑ එයාට නැගිටින්න බෑ.නිතරම වේදන්නවෙන් කෑ ගහනවා.මොකක්ද කරන්න ඕන ඒකට අපේ පැත්තේ පශූ වෛද්‍ය එකක් නෑ ගොඩක් දුර යන්න ඕන 20km විතර යන්න ඕන මොකක්ද කරන්න ඕන කියන්නකො ලොකු උදව්වක්😔

    • @suvinism9253
      @suvinism9253 3 роки тому +1

      Ape bawwatath ehemai, klin kenek idala nathiuna, aniwaryenma පශුවෛද්‍ය kenek lagata geniyanna one, amaruwa, kle, mudal kochchra apahsu unath krnnama one පශුවෛද්‍ය kenek lagata geniyannama wenawa, apith heta udenma yanawa, 😔😓

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 Рік тому

    මගේ බලු පැටියගෙ පිටිපස්සෙ කකුල් දෙක පන නෑ ඇවිදින්න අමාරැයි එයාට මාස 3ක් වගේ වෙන්නෙ. ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් බෙහෙත් කලත් තාම හොද නෑ අනේ බෙහෙතක් කියන්නකෝ එයාව බේරගන්න

  • @sithulinethsarani7617
    @sithulinethsarani7617 Рік тому

    Thank you ❤

  • @Stassie.05
    @Stassie.05 2 роки тому

    Apa ballo dannak oka hadila maruna

  • @kanchanamadushani8760
    @kanchanamadushani8760 3 роки тому

    Thank you

  • @dinuvivinsaranipitagampala2559
    @dinuvivinsaranipitagampala2559 2 роки тому +2

    මේ ලෙඩේට හොඳ doctor කෙනෙක් කියන්නකො වත්තල පැත්තේ ඉන්න

  • @Lakmalyoutube
    @Lakmalyoutube 2 роки тому

    Api kalin ennath kala.eth hadunane.

  • @sahanadhikari9026
    @sahanadhikari9026 3 роки тому

    Parvo gana video ekak karanna eka godak wadagath wenwa godaak kattiyata

  • @sachiranawanjana203
    @sachiranawanjana203 3 роки тому

    pawo ekada oya ledeta videnne

  • @WilesundaraBanda
    @WilesundaraBanda Рік тому

    Pusange Pana nathiwenawata deyak kiyanna

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 роки тому

    Tnx broo...

  • @pixel_monstertv
    @pixel_monstertv 2 роки тому

    Ane ape ballata haduna eth ennath karala thibbe

  • @anushasandamali8829
    @anushasandamali8829 2 роки тому +2

    Ane mage bawwata hitagena inna be ayawa nikam wena wenawa wage a me asanipe hedennada 😢

  • @thilakperera7229
    @thilakperera7229 3 роки тому

    Niyamai aiye

  • @dilshanihasarahasara7108
    @dilshanihasarahasara7108 Рік тому +1

    😢 අ ෙන් අ ෙප් බලු පැටියා ෙග් කකුල් ෙද ෙකන් අැවිදින්න බැ ඒකපාර කැගනවා කකුල් ගල් ෙවලා අැයි නිකමි ඒ ෙහම වු ෙන ෙහාදට හිටියා ඒයා😢😢 අ ෙන් ෙහාද කරගන්න කුම නැදද

    • @nissankakumara9713
      @nissankakumara9713 Рік тому

      අපේ සතාගෙත් අත් දෙක ගල් වෙලා.කට අඳින්නත් බෑ. ඔයාලගේ බල්ලට මොකද උනේ.plz mt kiynwd

  • @thimalnethvara3031
    @thimalnethvara3031 2 роки тому

    එක නෙවෙයි අයියෙ අපෙ බල්ලා ගෙනල්ලා සති 5 වෙනවා ඒත් කැ ගහනවා ඇයි ඒ

  • @lakmaliandrew9104
    @lakmaliandrew9104 3 роки тому

    Boxer gana thava video ekak karanna please.

  • @theekshanapethum8367
    @theekshanapethum8367 3 роки тому +4

    First comment ❤️

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi5045 Рік тому

    අපේ පූසාගෙ පස්ස පන නෑ දැන් දවසක්.බෙහෙත් මොනවත් කියන්න බැරි ද

  • @TrndVanguard
    @TrndVanguard 3 роки тому +4

    අල්ලපු ගෙදර බල්ලා ... උට පස්ස පන නෑ ...දැන් අපේ ගෙදර.... එක ඩොක්ටර් කෙනෙක් කිව්වා ... වැඩක් නෑ ... වියදම් කරට ගොඩ ගන්න බෑ .. හොදට කන්න දෙන්න කිව්වා ... මම මොකද කරන්නෙ තව කෙනෙක් ගෙන් අහන්නද ... උගේ පිටේ හරිඅයට කිනිතුල්ලා පොකුරු පොකුරු ඉන්නවා ... උගේ බූල් හින්දා පෙන්නෙ නෑ ...

  • @ARUNIWICKRAMASOORIYA
    @ARUNIWICKRAMASOORIYA 2 місяці тому

    Mage bauwata hedila…. Oyala karapu dewal kiyannako eyata negitinna be … 🙏🙏

  • @goldfish9713
    @goldfish9713 2 роки тому

    අපේ පූසට දියර විදියට එයා දන්නෙම නැතුව නිතරම මල පහ යනවා. ඒකට ඉන්ජෙක්ෂන් එකකින් හොද කරන්න පුලුවන්ද ඩොක්ටර්. එයාට බෙහෙත්නම් පොවන්න හරිම අමාරුයි.

    • @kumuduperera9321
      @kumuduperera9321 2 роки тому +1

      Ape pusatath haduna ...mulinma pharmacy eken aran bifilac denna... masa 3k vithara yanakam bath dena ena nawaththala amuwen malu dunna..api dunne amuwen aluth salayo...sathiyak yaddi lede hoda wenva...amuwen dena eka nawaththuwoth aye hadenva..e nisa masa 3kwath amuwen malu witharak denna..piti kama varga denna epa...masa 3kata passe tika tika bath huru karawanna...ape ekkenata piti kama jathi wadipura kaunoth idala hitala thama ehema wenva...eyalage digestive system eka hadila thiyenne amuwen kama gannane, ekai hethuwa..

  • @mr.654
    @mr.654 3 роки тому +2

    නියමයි ව්ඩ්යෝ එක 👈

  • @WilesundaraBanda
    @WilesundaraBanda Рік тому

    Meka pusanta hodaid😢

  • @jeewanisamanthika2323
    @jeewanisamanthika2323 2 роки тому +3

    ලේනෙක්ගෙ පස්ස පන නැති වෙන්නෙ ඇයි plz උත්තරයක් දෙන්නකො....🥺🥺🥺

  • @sakuniVihangana
    @sakuniVihangana 6 місяців тому

    Puusantath hadenawadaa

  • @thulanikunchana6711
    @thulanikunchana6711 Рік тому

    Ane dokta mage balu patiyata e lede hadila eyawa gahenawa eka paratama watenawa dokta kenekta pennuwa behe vidda bonnat dunna habai hodata kama kanawa mokada karanna one dokta

  • @rupuntharuksha2043
    @rupuntharuksha2043 2 роки тому

    කහා වමනය ynne ai.. Knneth nha

  • @anjaloudeshara7134
    @anjaloudeshara7134 3 роки тому

    Niyamai ❤️👌👌

  • @bossgamingjanu2939
    @bossgamingjanu2939 3 роки тому

    Niyamai

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 роки тому

    Ape pusatat meka haduna

  • @supunhasaranga3639
    @supunhasaranga3639 3 роки тому +25

    අපෙ බල්ලට හැදුනා.දවස් 3 කට විතර කලින් මැරුනා😓😓.අවුරුදු 9 යි වයස.පශූ වෛද්‍යවරයට පෙන්නුවාම එයා කීව්වා ඒක කියලා.එන්නත් 4 ගැහුවා.දවසින් දවස කන එක අඩු වුනා.අපි කලින් එකට එන්නත් කරා.එත් ඒක අවුරුද්දට සැරයක් එන්නත් කරන්න කිව්වා.ඔගොල්ලොත් ඒව ගැන සැලකිල්ලෙන් ඉන්න❤️❤️😓

  • @anomaanoma894
    @anomaanoma894 Рік тому +1

    මිස් අපේ බව්වට දැන් අවුරුද්දක ඉදන් මේ ලෙඩෙ තියෙන්නේ.පශු වෛද්‍ය කෙනෙක්ට පෙන්නුවා එයාලා බව්වට එන්නත් දුන්නා අපි අවුරුද්දක් තිස්සෙ එක දිගට එන්නත් දුන්නා ඒත් අඩුවක් නෑ.අනේ ආයෙ එයාව නැගිට්ටවන්න බැරීද මිස් 😔

    • @nadeeshanadee8328
      @nadeeshanadee8328 Рік тому

      අපේ සුදුටත් එහෙමයි එයාට දැන් අඅවිදිනකොට ව්සිවෙනවා එයා කෑ ගහනවා නිතරම හොදට කෑම නමි කනවා ඒත් එයාට අත් කකුල් පන නැහනේ ඩොක්ට කිවා පිරිටන් දෙන්න සුදුසුද

    • @sumudupriyashanka-w1b
      @sumudupriyashanka-w1b 10 місяців тому

      ​mko une bauwata dn hodaidh . Ape bauwatath hedila thiyenee dn

    • @AnomaKumari-xy4el
      @AnomaKumari-xy4el 9 місяців тому

      මෙයාව සනීපඋනාද

  • @shaneshane2786
    @shaneshane2786 6 місяців тому

    Dan me video eka dala 3 years gihilla thiyenawa thama merkata beheth hoyagena na danata ballan kiyak nam marila athida meka gana hoyala balanna kawruth nadda dan aaye patan aran mee lede thawath ballan marenna ida nodi behethak hoyaganna😢😢

  • @pasinduheshan1843
    @pasinduheshan1843 3 роки тому +2

    Mage inne rottweiler ballek..widen wide ikka watenawa aiyee.waturath denawa hama welema

  • @dinushasamarakoon695
    @dinushasamarakoon695 3 роки тому +3

    පූසන්ට මේ ලෙඩේ එනවද?

  • @kavindabuddhi
    @kavindabuddhi 11 місяців тому

    Video eka balala enakota balla nathi wela😓

  • @uneshkaambepitiya1558
    @uneshkaambepitiya1558 3 роки тому

    Pet talk 2021 taragaya tiyanawata

  • @nayanimadushika5775
    @nayanimadushika5775 3 роки тому

    Pusant mond krnn oni

  • @Sandamali..537
    @Sandamali..537 2 роки тому

    Math aran giya eth eyawa gahena nisa hodakaranna ba kiuwa 😔