✔මේ දවස්වල බබාත් එක්ක වැඩ කරන විදිහ|day in the life with a 1 week old baby|

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 252

  • @dpkarunarathne
    @dpkarunarathne 4 місяці тому +48

    චුටි පැටියට ත පවුලේ සියලු දෙනාටත් විශ්වයේ ashirwadaya ලැබේවා!❤

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 4 місяці тому +24

    Congratulations බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා

  • @vishmiangana307
    @vishmiangana307 4 місяці тому +1

    හිත නිවෙන ගෙදරක්
    හරිම ලස්සනයි
    පිළිවෙලයි 😍

  • @anuradhamadushani186
    @anuradhamadushani186 4 місяці тому +3

    චූටියා නම් සෝස කෙල්ලෙක් වගේ මට හිතෙන විදියට...
    සතියකින් ඔහොම වැඩ කරන එක මාරයි
    හැමදේම හිතේ හයිය තමයි
    ❤❤❤

  • @ugdperera3361
    @ugdperera3361 4 місяці тому +17

    ගොඩක් සතුටුයි ඉතාම කඩිසර කාන්තාවක් ආදර්ශයක් ඔබ වැඩ වැඩි නිසා උදව්වට කවුරු හරි හිටියනං තෙරුවන් සරණයි

    • @ChandimaKulathunga-
      @ChandimaKulathunga- 4 місяці тому

      අම්මා එක්ක ගන්න උදව් කර ගන්න...මගෙ අම්මා මට ගොඩක් උදව් කලා...මට වැඩටත් කෙනෙක් හිටියා...අනෙ තෙ රුවන් සරණයි ...ඔයාටත්...බබාටත්...

  • @ammuthubanda489
    @ammuthubanda489 4 місяці тому +1

    චූටි පැටියටත් ඔයාටත් තෙරුවන් සරනයි පරිස්සමින් වැඩකරන්න ❤

  • @Life_WithHashi
    @Life_WithHashi 4 місяці тому +5

    අනේ හරිම ලස්සනයි..අමාරුවෙන් වැඩ වැඩි අවස්ථාවක උනත් ලස්සනට විඩියෝ එක හදලා අක්කා..❤😍

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 4 місяці тому

    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    චූටි මැණිකටත්...
    පවුලේ සියලු දෙනාටත්...
    ❤️❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 місяці тому +15

    සුබ පැතුමි අක්කි චුටි පැටියත් ඔයාටත් වැඩ කරද්දී පරිස්සමෙන් හැමදම සතුටින් ඉන්න සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 4 місяці тому +21

    දැන් ටිකක් මහත් වෙලා නංගියා..සතුටින් පරිස්සමෙන් ඉන්න චූටියා ශෝක් අනේ ජේසු පිහිටයි ඔයාගෙ මුලු පවුලටම 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹

    • @janakahitihamillage
      @janakahitihamillage 4 місяці тому +5

      Kiri dena amma kenek ehema thama me kaleta

    • @Wimukthini
      @Wimukthini 4 місяці тому +1

      Ehema thamai ithi oyath geniyeknm lamai innawanm therenawa ethine babek lebunama thiyena wenaskm

  • @sathushkisansala7088
    @sathushkisansala7088 4 місяці тому +13

    බුදු සරණයි අක්කි ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 4 місяці тому +13

    සුබ පැතුම් නංගි චූටි පැටියටත් ඔයාටත් වැඩ කරද්දී පරිස්සමෙන් පුලුවන් වෙලාවට වීඩියෝ එකක් ගේන්න කියල ඉල්ලනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b 4 місяці тому +7

    බුදුසරනයි චුටි පැටියා ඇතුලු සැමට ❤❤❤❤

  • @SupuniMadushika-w7g
    @SupuniMadushika-w7g 4 місяці тому +4

    Oyatai patiyatai budu saranai,paththini maniyangema pihitai

  • @sinharathushari3610
    @sinharathushari3610 4 місяці тому +8

    ඔයා හරිම ධෛර්යමත් කෙනෙක්. ❤❤

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 4 місяці тому +7

    සුභ පැතුම් මධූ!!!

  • @ayeshamadushani6160
    @ayeshamadushani6160 4 місяці тому

    අනේ අක්කි ෆීඩින් කරන විදිය වීඩියෝ එකක් ගේන්නකෝ...ඔයාටයි පැටියටයි දෙන්නටම බුදු සරණයි

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 4 місяці тому +4

    Congregation akki ❤️... Chuti petiya ethulu paule semata theruwan saranai.

  • @SriyakanthiSriyakanthi-c1c
    @SriyakanthiSriyakanthi-c1c 4 місяці тому +1

    Mamath ohomai matath innawa mash dekka babek.thawa iskole yana 3kuth innawa thaniyama karanakota godak mahansi ..budu saranai patatiyatai oyatai❤❤❤❤❤

  • @nadeebandara1712
    @nadeebandara1712 4 місяці тому

    ❤❤❤❤Parissamin...bs...

  • @rasikakumari1164
    @rasikakumari1164 4 місяці тому

    තෙරුවන් සරණයි ඔයා ඇතුලු පව්ලේ සැමට. 🎉❤💐

  • @dilkibandara9013
    @dilkibandara9013 4 місяці тому +1

    අනේ අක්කී පරිස්සමෙන් බුදු සරණයි

  • @renukakumari5199
    @renukakumari5199 4 місяці тому +2

    පරිස්සමෙන් ඉන්න නන්ග්

  • @chandraweragoda7791
    @chandraweragoda7791 4 місяці тому

    බාබාටයි ඔයා ට යි බුදුසරණ යි

  • @KasunthikaGamage
    @KasunthikaGamage 4 місяці тому

    බුදු සරණයි !!!!!!!! ඔබ සියලු දෙනාටම 🎉🎉🎉🎉🎉

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 4 місяці тому

    Patiyatath oyatath aiyatath paule samatath budu saranai

  • @ChampaMapa
    @ChampaMapa 4 місяці тому +3

    ඔයා ගැන ආඩම්බරයි දුව.

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 4 місяці тому +5

    තෙරැවන් සරණයි චුටි පැටියාටයි අමිමිටයි ❤️❤️❤️

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 4 місяці тому +1

    බුදුසරණයි

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 4 місяці тому +1

    Hithata haiyak math thaniyama karaganne kohomada kiyala hithan hitiye thanks

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 4 місяці тому

    පොඩ්ඩක් පරිස්සමෙන් වැඩියි වේගය තාම සතියනෙ බුදුසරනයි ❤️🙏

  • @AjanthaKumari-ws6wf
    @AjanthaKumari-ws6wf 4 місяці тому

    තෙරුවන් සරණයි හැමදෙනාටම..!!!

  • @nirowithanage7519
    @nirowithanage7519 4 місяці тому +5

    Budusaranai manikata.

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 4 місяці тому +2

    Congratulations budu saranayi

  • @KAVEESHAGayangani
    @KAVEESHAGayangani 4 місяці тому +1

    Congratulations akki🎉 patiyawa mula edan prepare kran vidiya videos genn puluwan nm 🥰

    • @localdream1572
      @localdream1572 4 місяці тому

      Pawani perera akki and rashmika lihini akkige videos balanako. Lassnae ewath.

  • @vijithahettiarachchi1369
    @vijithahettiarachchi1369 4 місяці тому +1

    Oyagay pawlay siyaluma budu saranai davi pihitai ❤❤❤❤❤❤❤❤❤

  • @sadinidilhara8764
    @sadinidilhara8764 4 місяці тому

    බුදු සරණයි අක්කටයි චූටි මැණිකටයි.. ❤ පරිස්සමෙන් වැඩ ටික කරන්න අක්කේ. 🥰

  • @supuntharanga3363
    @supuntharanga3363 4 місяці тому +1

    Congratulations and God bless you akki.

  • @Dammika-fu5bx
    @Dammika-fu5bx 4 місяці тому

    තෙරුවන් සරනයි ඔයාටත් බබාටත්

  • @sisirakumara6180
    @sisirakumara6180 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤බුදු සරනයි ලස්සන පවුලට

  • @ShamikaPrasadini
    @ShamikaPrasadini 4 місяці тому +2

    Budu saranai oyala dennata.ko loku baba

  • @SamanKumara-hh3ro
    @SamanKumara-hh3ro 4 місяці тому +1

    බුදු සරණයි දෙන්නටම

  • @renukakumari5199
    @renukakumari5199 4 місяці тому +1

    පරිස්සමෙන් ඉන්න නන්ග

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 4 місяці тому +4

    Budu sarani akki Paule hemtam ❤❤❤

  • @sajinidilhara5352
    @sajinidilhara5352 4 місяці тому

    Room eka godak lassani akki

  • @nisansalamadushani7117
    @nisansalamadushani7117 4 місяці тому

    Budu saranai oyalata.parissamin wada karaganna.

  • @renukakumari5199
    @renukakumari5199 4 місяці тому +1

    පරිස්සමෙන් ඉන්න න්න්ෆ්

  • @slnadi9871
    @slnadi9871 Місяць тому

    Pin karala😊God bless❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 4 місяці тому +2

    Budu saranai 4 ra denatama 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nirushaperera2456
    @nirushaperera2456 4 місяці тому +2

    Wish you all the best..

  • @DilukshiAbhayarathne
    @DilukshiAbhayarathne 4 місяці тому

    Ane akke .. room tour ekak genna ❤

  • @TamashaRandinu
    @TamashaRandinu 4 місяці тому +1

    Madhu congratulations 🎉🎉😊😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 місяці тому +1

    Godak hodai .chuti Baba ekka gedara wadath Kara gannawa.❤

  • @malshaslife2109
    @malshaslife2109 4 місяці тому +6

    බුදු සරනයි ලොකු බබා කෝ

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 4 місяці тому +1

    Baba dala inna cot eka kohenda gaththe

  • @KasunMadusankq
    @KasunMadusankq 4 місяці тому

    මාසයක් වත් පරිස්සමින් ඉන්න

  • @sanojilasanthika-fx8tj
    @sanojilasanthika-fx8tj 4 місяці тому

    Budusarny chuti patiyatai oyala hamotama❤️

  • @dilinisewwandi8648
    @dilinisewwandi8648 4 місяці тому

    තෙරුවන් සරණයි හැමෝටම ..❤

  • @GesanduMaduka
    @GesanduMaduka 4 місяці тому

    බුදු සරණයි!

  • @jananifernando4840
    @jananifernando4840 4 місяці тому

    Theruwan saranai mulu pawulatama

  • @madushikajayamali7117
    @madushikajayamali7117 4 місяці тому +1

    Budu saranai chuti babo,ammatath ❤

  • @subhashiniprince409
    @subhashiniprince409 4 місяці тому +2

    Congratulations akki patiyo ❤god blessed for your whole family

  • @vihangasathsara150
    @vihangasathsara150 4 місяці тому +2

    Oyalata budu sarani dawi pihitai....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @thephfamly
    @thephfamly 4 місяці тому +1

    අම්මෝ delivery එකෙන් සතියකට පස්සෙ ඔයා මෙහෙම වැඩ කරනව කියන්නෙ ඔයා මාරම ශක්තිමත් කෙනෙක් අක්කා ❤ මම දුවව හම්බවෙලා එයාට මාස 2ක් වගේ වෙනකන් මගේ අම්මා ලඟ හිටියෙ ඊට පස්සෙ තමයි තනියම වැඩ කරගන්න අපේ ගෙදරට ආ⁣වෙ 🥺 පරිස්සමෙන් ඉන්න අක්කා තෙරුවන් සරණයි ඔයාටයි පැටියටයි ලොකු දුවටයි මහත්තයටයි ❤❤❤

  • @wathsalanuwanthi8410
    @wathsalanuwanthi8410 4 місяці тому

    Budusaranai dr mamath ohoma thmai ape babalage gap eka 2i thaniyen kohma hari karn ynawa karan yaddi amaruwak na dr ❤❤

  • @kalyanikhm1701
    @kalyanikhm1701 4 місяці тому

    බුදු සරණයි .

  • @dulikalakshmi2990
    @dulikalakshmi2990 4 місяці тому

    Akki delivery Ake visthara kiyala vedio akak dannako plz❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 місяці тому

    බුදු සරණයි!!❤

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 4 місяці тому

    Paressamen wada kara ganda pawla samata budu saranai ❤️❤️❤️

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 4 місяці тому +1

    Congratulations chuti yata Thunuruwansaranai siyalu Devi pihitai.

  • @SewwandiSilva-l3t
    @SewwandiSilva-l3t 4 місяці тому

    Oyath chutipatiyatath budu saranai parissamata wada karanna wasannaeapa godak danma❤❤❤❤❤❤

  • @MethushaBihansa
    @MethushaBihansa 4 місяці тому

    oyatat babatat budusaranai...... ❤❤❤❤❤❤❤❤❤

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 4 місяці тому

    සුභ පැතුම් ❤❤❤❤❤

  • @ayeshanishshanka3140
    @ayeshanishshanka3140 4 місяці тому

    Ane budusaranai chuti patiyata.oyata wadq karanna puluwanda.amma nathda

  • @rangika1771Maduwanthi
    @rangika1771Maduwanthi 4 місяці тому

    Budusaranai patiyatath akkatath

  • @Vivomobile-qw3hx
    @Vivomobile-qw3hx 4 місяці тому +1

    Budu saranai oyatai babatai.

  • @danumax3162
    @danumax3162 4 місяці тому +1

    Akki.sathiyak withara yaddi oyata thaniyama Wada karaganna puluwan unada.bs oyatth ,babatath .

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 4 місяці тому +1

    Theruwan saranai nangi❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 4 місяці тому

    බුදු සරණයි❤❤❤

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 4 місяці тому

    තෙරුවන් සරණයි දෙන්නටම ❤❤❤❤❤

  • @dinendrisachintha
    @dinendrisachintha 4 місяці тому +1

    U r so talented.

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 4 місяці тому +1

    Theruwn saranai oyala hemotama❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 4 місяці тому +1

    Budusarani 🌹 🌹 🌹 oba sematama

  • @-DM_nostha-garena_-_-ff
    @-DM_nostha-garena_-_-ff 4 місяці тому +1

    Ammatai chuti babatai budu saranai.

  • @indikajayasiri7474
    @indikajayasiri7474 4 місяці тому

    බුදු සරනයි

  • @RafeekMohamed-bp5jy
    @RafeekMohamed-bp5jy 4 місяці тому

    Harima lassana geyak

  • @SamekaKu
    @SamekaKu 4 місяці тому

    බුදු සරනයි ❤❤ 😘😘

  • @ShamaliWeerasinghe-ki5qg
    @ShamaliWeerasinghe-ki5qg 4 місяці тому

    God bless you sister 🙏 ❤️ 😘

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 4 місяці тому

    Oyata th cuti babatah pawule siayluma denatah niduk nirogi suwaya lanewai pratana karana atara apen suba patum Teruwan saranai ❤

  • @prabodhidesilva9743
    @prabodhidesilva9743 4 місяці тому

    Congratulations ❤

  • @asnarikas6696
    @asnarikas6696 4 місяці тому

    Akke oyage dlvry & hospital vidioes danna koo

  • @gayansameera-ee3mj
    @gayansameera-ee3mj 4 місяці тому +7

    Budusaranai

  • @indunilrathnayake1016
    @indunilrathnayake1016 4 місяці тому +1

    Budusaranai oyata

  • @hasinisepalika8114
    @hasinisepalika8114 4 місяці тому +2

    Anee තෙරුවන් සරණයි ජය වේවා අක්කා

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 4 місяці тому +2

    තෙරුවන් සරණයි❤️

  • @mifshahanamifshahana2332
    @mifshahanamifshahana2332 4 місяці тому

    Akki Mata keyanna puluwanda ? Oya bandage things badu Tika gatte koheda keyala ?

  • @arundiranga7088
    @arundiranga7088 4 місяці тому

    Budu saranai akke ❤

  • @simplestudyvlogs
    @simplestudyvlogs 4 місяці тому +1

    Harima lassanai piliwelai room eka❤. Budusaranai

  • @Sanju-gf4yy
    @Sanju-gf4yy 4 місяці тому

    බුදු සරනයි❤

  • @jeevscreations7900
    @jeevscreations7900 2 місяці тому

    Oyata puluwan kamaraye mada tiyana kanuwa watefa mirrors allanna, nidana anda patta natuwa 0 anith pati walata ...