ඊයේ රෑට දරුවන්ට හදපු කෑම වේල

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 75

  • @lakshidn3554
    @lakshidn3554 Рік тому +34

    Voice එක මාර ලස්සනයි .අහන් ඉන්න ආසයි.ඉස්සර කනාමැදිරි රාත්‍රියේ වගේ ෆීලින් එකක් දැනෙනවා.ඒ කටහඬ ඇත්තටම අහන් ඉන්න ආසයි

  • @dulanjaninilanka6462
    @dulanjaninilanka6462 Рік тому +21

    ඉස්සර මන් උයනවා කියන වචනෙටත් අකමැතියි.උදේට උයන්න නැගිට්ටේ හරිම අකමැත්තෙන්.අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ.මාර ආසාවක් හිතට ආවේ.පස්සේ ඔයාගේ වීඩියෝ හොයලාම බැලුවා.දැන් උදේට උයන්න නැගිටින්නෙම ඔයාව මතක් කරලා.ඇත්තමයි උයන හැම වෙලාවකම ඔයාව මතක් කරනවා මන්.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් ඉවසීම.ගොඩාක් ස්තූතියි.පවුලේ හැමෝටම තෙරුවන් සරණයි ❤

  • @madhushaniranathunga
    @madhushaniranathunga Рік тому +12

    හිත නිවෙනවා අක්කාගේ වීඩියෝස් බැලුවම... හරිම ආදරණීයයි.... ❤❤ හැමදාම සතුටින් ඉන්න අක්කා...

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 Рік тому +6

    කෑම හදනව බලන්න නෙමේ මම අාස. ඵ් ලස්සන කටහඩ අහන්න...❤

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 Рік тому +6

    හරිම පිලිවෙල , හරිම ආදරනීය අම්මෙක් ඔයා තෙරුවන් සරනයි

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 10 місяців тому +1

    ඔයාගෙ කටහඩ ල්ස්සන්‍යි වාඩ පිලිවලෛ දන් මොකද පත්තර යට ලියන්නෙ න්ත්තෙ හරිම පාලු ඉ මම් ආදරෙයි ඔයලා හාමොටම බුදු සරණයි

  • @sadunikaushlya
    @sadunikaushlya Рік тому +3

    ඔයා හරිම පිළිවෙල එක්කෙනෙක්.කට හඩ හරිම ලස්සනයි අක්කි.❤පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤😘😊

  • @ninalanka1874
    @ninalanka1874 11 місяців тому +1

    Budusarni 🌹 ♥️ were good 👍 👌 mama

  • @sanukamuthu1978
    @sanukamuthu1978 Рік тому +3

    ඔන්න මම තමයි පලවෙනියා....ඔයා නම් හොඳ අම්මෙක් අක්කෙ....

  • @පැංචා-ණ7ත
    @පැංචා-ණ7ත 10 місяців тому

    අක්කි මම. ඔයාට. කැමති. මොකද ඔයාගේ. කටහඬට. සහ. ඔයා. පරෂ්න. වලට. මුන. දෙන්න. කියලා. දෙන. නිසා මම. හරිම. කැමති.❤

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 Рік тому +1

    aluth video akka damma balagana ennawa ma video akkathharima lassanai degatama videos danna 😂❤❤❤asai balan ennna puluwannam sathiyakata 2 danna balanna cakes recipes 😀 😋 😄 puluwannam danna balannathawa hama masama 1wanidata keri bath akka saduta puga karana akka danna amathaka karanna appa

  • @Purnima-hl4xh
    @Purnima-hl4xh 10 місяців тому

    Was waiting for a video from you. I love the way you speak.

  • @quicksilver455
    @quicksilver455 Рік тому +5

    more dinner time recipes please! loved this video

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 5 місяців тому

    Thank you miss ❤❤❤ ❤❤❤

  • @shanikasudeshani3663
    @shanikasudeshani3663 10 місяців тому

    හරිම ආදරණීයයී..❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 11 місяців тому

    WOW. Amazing Sister. Jayawewa 🎉🌟✨️

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q Рік тому

    Hitha niwenawa duwe oyage mihiri ktahadata hari lassanai

  • @prashadi27
    @prashadi27 Рік тому

    Harima lassanai video eka.Good luck !dear ❤️

  • @iromiayesha9307
    @iromiayesha9307 Рік тому

    Thank you so much Miss. I got new ideas to fill my baby,s lunch boxes.

  • @DulaniKariyawasam
    @DulaniKariyawasam 11 місяців тому

    Very nice video. Thanks for sharing.

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Рік тому +4

    Vidio aka හොඳයි .
    Chuttak sadde තිබුණා nam තවත් හොඳයි .

  • @peaceful_life68
    @peaceful_life68 Рік тому +1

    Very nice!

  • @kevinxvibes
    @kevinxvibes Рік тому

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому +1

    Nice video 💐💐

  • @asanka3362
    @asanka3362 Рік тому

    Nice video❤

  • @nalindajayathilake4300
    @nalindajayathilake4300 Рік тому

    Really proud of you sis ❤❤❤❤❤❤

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      බදුල්ලේ නලින්ද ද? 💜

  • @girlboss8807
    @girlboss8807 Рік тому +1

    Nice 🤩

  • @champiy5006
    @champiy5006 Рік тому

    That’s great! ❤️💐👍🇺🇸

  • @champikafernando7170
    @champikafernando7170 10 місяців тому

    Ada kale. Meva. Ballagena. Enna. Thama. ❤❤

  • @DinithiSatharasingha
    @DinithiSatharasingha Рік тому +1

    Mn enawa nandiwa hammbela tikak kathakarala yanna

  • @BhagyaHerath-wt6gn
    @BhagyaHerath-wt6gn Рік тому +3

    ආදරය පිරුණු කෑම වේලක් ❤️

  • @koshilamethmikoshilamethmi5464

    💗💗💗💗💗

  • @yamunakankanage3649
    @yamunakankanage3649 Рік тому +1

    😍😍😍

  • @rupikakalyani781
    @rupikakalyani781 Рік тому

    Shoi❤

  • @sudu3601
    @sudu3601 Рік тому

    ❤❤❤❤🌹🌹🌹

  • @khemakulathunga6996
    @khemakulathunga6996 Рік тому +1

    Voice හරිම ලස්සනයි නංගී .මුළු පවුලට theruwan saranai ❤❤❤

  • @IndikaRoshini-d7u
    @IndikaRoshini-d7u Рік тому +1

    මම හැම video එකක්ම බලනවා, හරිම ආසයි බලන්න, ඒත් එක කෑමක්වත් හදන්න නම් අපිට ආර්ථික හැකියාවක් නෑ ,පුලුවන් නම් උදව් කරන්න

  • @HimaliRanathunga-oj9wp
    @HimaliRanathunga-oj9wp 11 місяців тому

    Oyatath paule hemotamath theruwan saranai nangiyo ❤️

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Рік тому

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 Рік тому

    ඒ බත් එකට දාපු mixture එක මොකක්ද අක්කේ? ඒවා හදන්නෙ මොනවගෙන්ද?

  • @thilinigunawardana947
    @thilinigunawardana947 Рік тому

    😘❤️💜💛😘

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 Рік тому +2

    Oya ayeth pregnant da nangi

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Рік тому

    Lasasanai dear

  • @piumioshala7785
    @piumioshala7785 Рік тому

    Godak hodei

  • @rupani2023
    @rupani2023 9 місяців тому

    ❤✍❤✍❤✍❤✍

  • @todaytofuture1228
    @todaytofuture1228 Рік тому

    Eyala kanna kalin mkkda e qwe

  • @sanduninimasha7936
    @sanduninimasha7936 Рік тому

    Ane cartoon character eka hadana widiya dannko😊

  • @ilasantha8506
    @ilasantha8506 Рік тому

    👧👩👦💛

  • @lakminichandrika5322
    @lakminichandrika5322 Рік тому +3

    සද්ද මදීයි තරහක් එනවා

  • @MalshiSansala-bt2pq
    @MalshiSansala-bt2pq Рік тому +1

    වොයිස් එක ලස්සනයි.. ඒත් රහසින් කතා කරනවා වගේ ඇහෙන්නෙ..😩

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 Рік тому

    එවා අපිටත් ගන්න තියෙයිද මෙහෙ

  • @AsankaAsanka-p5p
    @AsankaAsanka-p5p Рік тому

    Hobday

  • @amaaslifestyle
    @amaaslifestyle Рік тому

    Ada thamai channel eka dakke

  • @tharushinimasha3494
    @tharushinimasha3494 Рік тому

    ❤️❤️❤️❤️

  • @ravi9646
    @ravi9646 Рік тому

    ඒප්‍රන් එක නම් හෝදන්නේ නෑ 😂😂😂😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 11 місяців тому +1

      Sinhalayo ohomai..hoda de wenuwata kunuth hoyanawa😢😢😢

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Рік тому

    ❤❤❤❤❤

  • @DinithiSatharasingha
    @DinithiSatharasingha Рік тому

    ❤️

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 Рік тому +1

    😍😍

  • @Gaurie1235
    @Gaurie1235 Рік тому

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому +1

    ❤❤❤❤

  • @anomakumuduniranasinghe7844
    @anomakumuduniranasinghe7844 10 місяців тому

  • @KrishanthiDhanasrkara
    @KrishanthiDhanasrkara 4 місяці тому

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 Рік тому

    ❤❤❤❤

  • @nayanasilva-gj5ks
    @nayanasilva-gj5ks 2 місяці тому

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Рік тому

    ❤❤❤❤

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi Рік тому +1

    ❤❤❤

  • @ramyarathnayaka1543
    @ramyarathnayaka1543 Рік тому

    ❤❤❤❤❤❤

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 11 місяців тому

    ❤❤❤❤❤❤

  • @RacikaTilak
    @RacikaTilak 10 місяців тому

    ❤❤❤❤❤

  • @nilminihemamali8027
    @nilminihemamali8027 10 місяців тому

    ❤❤❤❤

  • @dineshsanduni2293
    @dineshsanduni2293 10 місяців тому

    ❤❤