නා මලකට සල්ලී පොම්ප කරන නාමලක්....

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 259

  • @malanialwis6080
    @malanialwis6080 2 дні тому +50

    අජිත් සර් ඔ බ තුමා මේ දැනුවත් කිරීම අප ට කිසිම නාලිකාවකින් වත් වෙනත් ආකාරයකින් ලැබෙන්නෙ නැහ ඒපළිබදව ඔබතුමාට❤🙏

  • @LuckySirimanna
    @LuckySirimanna 2 дні тому +80

    ජනවරමේ බර රකින අජිත් ,ඔබතුමාට අපේ ගවුරවය.

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 День тому

      මෙතුමාට ස්තූතී කරනවා වගේම Share කරලා තවත් පිරිසක් දැනුවත් කරන්න කරැනාකරලා

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 День тому

      අනිවාර්යයෙන්ම .share කරන්න 🎉

    • @susilayupala2959
      @susilayupala2959 День тому

      👍❤️👏🙏✝️🏆🏆😄😄

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 2 дні тому +47

    බොහොම ස්තූතියි ඔබතුමාට...
    අපේ චන්දයේ වටිනාකම කියල නිමකරන්නබෑ... එහෙත් රජය තවමත් ඉබි ගමනේ... ඔය හොරු දූෂිතයෝ... උන්ගේ වැඩේ දිගටම කරගෙනයනව...

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 День тому +1

      මෙතුමාට ස්තූතී කරනවා වගේම Share කරලා තවත් පිරිසක් දැනුවත් කරන්න කරැනාකරලා

  • @ThushariWelege
    @ThushariWelege 2 дні тому +47

    හැමදාම ඔබතුමා වැදගත් කරැණු ඉදිරිපත් කරමින් අපේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම ට ගන්නා උත්සාහය අගය කරමි.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 дні тому +32

    අප රට තුල සිටින අවංකත්වයෙ ප්‍රතිමුර්තියක් ඔබතුමා.👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹. ජන හදවත් අවංකත්වයෙන් පිරෙවා. හිරු නාලිකාවෙ අධිපතිත් අවංකත්වය ට ආදරය කරන කාලයක්. එන්න පුළුවන්. මාලිමාව. ගෙන යන වැඩපිළිවෙලට දෙව ආශිර්වාදය. ලැබෙනවා. දුෂිත ,අමන කල්ලි වළ දෙනෙත් සත්‍යයට විවර වෙවා
    අනුර මැතිදුන් ඇතුළු සියළුම දේශ හිතතියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹.

  • @SahanAbeysekara-d1e
    @SahanAbeysekara-d1e 2 дні тому +21

    ඔබතුමාගෙ කතාව motivation speech එකක්මයි.හොද ඉදිරි දැක්මක් තියෙනව . හැමදාම උදේම ඇහුවාම රට ගැන ජීවිතය ගැන බලාපොරොත්තු අලුත් වෙනවා .ඉදිරියටත් කරගෙන යමු.🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @ishanthawannige
    @ishanthawannige 2 дні тому +32

    හිරු ...දෙරණ පිලිබඳව සඳහන් කිරීම ඉතාමත් වැදගත්....මේ ගැන මම ඔබගේ කලින් වීඩියෝවක දී සඳහන්...කලා...මෙය තවත් අවධාරණය කල යුතුයි...ගිණි තියන්නයි හදන්නේ...

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 День тому +1

      මෙතුමාට ස්තූතී කරනවා වගේම Share කරලා තවත් පිරිසක් දැනුවත් කරන්න කරැනාකරලා

  • @anulaanula3887
    @anulaanula3887 2 дні тому +43

    සුභම දවසක් අජිත් සර්. ක්‌ලින් ශ්‍රීලංකා ජාතීක ජනබල වේගයට ජයමවේවා ❤❤❤🙏🙏🙏

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 2 дні тому +30

    බොරු කියන ජඩ මාධ්‍ය වහාම තහනමි කලයුතුයි.... පාර්ලිමේන්තු වෙි 159 දෙනෙකුත් දීලා ආණ්ඩුව මෙි මොකද කරන්නේ කෝමා වෙලාවගේ මෙිව බලන්න නෙමෙයි චන්දේ දුන්නේ බලය පාවිචිකරල රට හදන්න.... හරිම කනගාටුයි මෙියන විදිය😂😂😂

  • @AthulasrikumaraKellapathawitha
    @AthulasrikumaraKellapathawitha День тому +15

    සමිපුර්ණ සත්‍ය කතාවක් මේ යූ ටියුබ් නාලිකා වල එක එක නමින් චැනල් අළුතින් හදාගෙන යන වයාපාරයක් තියෙනව මාලිමාවට ඡන්දය දීල පත්කරපු රජය වැරදි කරන බවට මහජනතාව අන්දන්න මතයක් ගෙනයන බව මට හොදටම තේරැමි ගියා ස්තූතියි ඔබ තුමාගෙ දැනුවත්කිරිම සමිබන්ධව,

  • @JayanthiChandrika-mr9we
    @JayanthiChandrika-mr9we 2 дні тому +6

    ඔබ තුමාට දීර්ඝහායුශ ලැබේවා අප රටට තිබෙන ආදරයටත් රටට කරන මෙහෙවරටත් ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @Kumary-o5t
    @Kumary-o5t День тому +4

    ඔබ තුමා මේ කරන සේවයට අපි ණයගැති හැමදාම අපේ ඔබතුමා සමගයි දීර්ඝායු ලැබේවා

  • @dmjayawardana9417
    @dmjayawardana9417 2 дні тому +16

    ඔබට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවායි අධිෂ්ඨානය කරමි. 🙏🙏🙏

  • @agnesgunetilleke3770
    @agnesgunetilleke3770 2 дні тому +11

    ස්තුතියි සතූටුයි මෙතුමාගේ දැනුවත් කිරීම් වලට❤😂❤

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 2 дні тому +5

    ඔබතුමාගෙ වෑයමට බොහොම ස්තුතියි .සමහරක් අපතයින්ට කොච්චර පැහැදිලි කලත් තේරුම් ගන්නෙ නෑ.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 дні тому +10

    ස්තූතියි අජිත් සර්.....
    ඔයාට ගොඩක් ස්තූතියි ....
    තවත් ටිකක් ඉවසීමෙන් ඉම්මු....❤❤❤

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 2 дні тому +5

    ඔබතුමා අපිත් සමග හැමදාම ඉන්න. අපිත් ඔබත් රටත් සමගයි. දැන් දැන් පුදුම සතුටක් දැනෙනවා. මිනිස්සුන්ට දැන් දැන් අවබෝධ වී ගෙන එන ස්භාවයක් පේනවා. එකාමෙන්ව ඉදිරියටම යමු. සර් ඔබට බොහොම ස්තුතියි. ශබ්ද දූෂණයටත් තිත තියුමු.

  • @apemathsclass8285
    @apemathsclass8285 2 дні тому +14

    සංන්නිපාත රටින් දුරලමු
    විශබීජ සහමුලින්ම දුරුකමු
    පසුගිය ආර් ප්‍රේමදාස යුගයේදී
    මෙන් පවතින රජයට
    කකුලෙන් අදින පුද්ගලයන්
    දූරින්භූත කරමු
    රට සුද්ද කරලා
    නීතිය ස්ථාපිත කරමු
    මාධ්‍ය නිදහස බූරුවන්ට ගැලපෙන්නෙනෑ
    උන්ට සුලු දඬුවම් තේරෙන්නෙනෑ
    "එපා, වරදියි, බොරු එපා "
    කීවාට
    යහපත් වදන්
    බල්ලන්ට තේරෙන්නෙනෑ
    උන් මිහිපිධින් අතුගා දමන්න අවශ්‍ය යි

    • @SunilShanthaLiyanage
      @SunilShanthaLiyanage День тому +2

      ඇත්ත නලවන්න එපා තව දුරටත් බලය පෙන්වමු

  • @neshishanaya9263
    @neshishanaya9263 2 дні тому +4

    ඇත්තටම බුද්දි අංශ වලටත් අපි ❤ගරු කරමු.
    ජයග්‍රහනය වෙනුවෙන් පෙරට යන්න ශක්තිය වෙර වීරිය ලැබේවා🙏🙏🙏

  • @sarojaninonis7951
    @sarojaninonis7951 День тому +6

    අජිත් සර් දවසින් දවස ජනතාව තවත් හොදින් සියලුම ජනතාවට හොදින් ලස්සනට පැහැදිලිව කියලා දීමම අපට වට්නාම දේ . ජනතාවනි තවත් නිදැල්ලේ හැසිරෙන බොරු කියලා ජනතාව මුලාවෙ දාන්න හදන රට වනසන නිවටයින්ට රැවටෙන්න එපා .අජිත් සර්ට ජයෙන් ජයම වේවා . ස්.🎉🎉🎉🎉🎉🎉🎉

  • @sipbandara8032
    @sipbandara8032 2 дні тому +7

    බොහෝ කාලයක ඉඳන් අපි කුඩුහිරුයි....නයි දෙරණයි බලන්නේම නෑ......නිව්ස් තියා.... එකදු ටෙලියක්වත්....😅
    හැමෝම වර්ජනය කළා නම් හරි.
    උන්ට හාලුයි... පොලුයි.... රිලවුයි ඇර වෙන නිව්ස් ඇත්තෙම නෑ.😂😂

  • @malaekanayake5269
    @malaekanayake5269 2 дні тому +12

    හරි වැදගත් තොරතුරු . ඔබට ස්‍තුතියි.❤❤❤❤❤❤

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 День тому

      මෙතුමාට ස්තූතී කරනවා වගේම Share කරලා තවත් පිරිසක් දැනුවත් කරන්න කරැනාකරලා

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 2 дні тому +7

    ඔබතුමාගේ වෑයමට ඉතාමත්ම ස්තුතියි .හරිම අමාරුයි මේ ආත්මර්තකාමී මිනිසුනට ඇත්ත තේරුම් ගන්වන්න . අපි හැකිතාක් ,වචනයකින් හෝ අනාගත පරපුර වෙනුවෙන් රජයට සහාය දෙමු

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 День тому +2

    හිරු දෙරන වර්ජනය කරන්න .අපි නම් බලන්නේ නැහැ .ඔබතුමාට බොහොම ස්තුති .❤❤❤

  • @rankothgevijesinha
    @rankothgevijesinha 2 дні тому +15

    ඔය මෑ මලයට නිසියාකාරව පිලියම යොදන්න මේ පාරවත් නැවත ඕකාට හොල්මන් නොකරන්න.

  • @sujathakarunarathna1952
    @sujathakarunarathna1952 День тому +1

    ඔබතුමා අපි දැනුවත් කළාට බොහොම ස්තුති .❤ malimawata me ආණ්ඩුව ediriyata kara gena යන්න ශක්තිය ලැබේවා .

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 дні тому +5

    අනෙ ,හොදයි රට හොද කාලය ක් උදා වෙිවා යි ප්‍රාර්ථනා කරමු ජේසු පිහිටයි ⛪⛪⛪⛪🎅🎅🙏

  • @godbless959
    @godbless959 2 дні тому +12

    GOD MORNING SIR GOD BLESS YOU.
    ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @karmennagitha
    @karmennagitha 2 дні тому +14

    Rajapaksha hatikaraya...........මුන්ට හෙණම ගහපං..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 2 дні тому +11

    සර් ඔබතුමාට පුළුවන් ද අපේ රටේ ඉන්න නුගත් සමාජ දැනුවත් කරන්න රුපවාහි නාලිකාවෙ වැඩ සටහනක් කරන්න මොකද ඒ නාලිකාව තමයි වැඩිහිටි ජනතාව බලන්නෙ

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 День тому +3

    ක්ලීන් ලංකාවක් හදනවනමි අනීවාර්යෙන්ම සමාජයට වැරදී නීවුස් මවන tvචැනල් නතර කල යුතූයි

  • @M.Perera
    @M.Perera 2 дні тому +6

    ආන්ඩුව රනිල් ව හුරතල් කරනවා වැඩි.
    මෙක මෙහෙම වෙන්න බැහැ.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 дні тому +5

    තෙරැවන්සරනයි සර් ❤❤❤ ❤❤❤

  • @karmennagitha
    @karmennagitha 2 дні тому +6

    Ajith you explained very well. Thank you so much. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj 17 годин тому

    ඔබතුමාට බොහොම ස්තූතියි
    ජය වේවා ❤

  • @apemathsclass8285
    @apemathsclass8285 2 дні тому +14

    මේ පිල්ලි වලට
    හරිහමන් දඩුවමක්
    සිරගත කිරීමක්
    නැතහොත්
    ආර් ප්‍රේමදාස කාලයේදී මෙන්
    පරලොව යැවීමක් අවශ්‍ය යි
    ප්‍රාජතාන්ත්‍රික පාලනය ක්
    සදහා
    විශබීජ එලොව යවමු
    ඊලඟ ට
    රට සුද්ද කරලා
    රොඩු ඉවත් කරලා
    ප්‍රාජතාන්ත්‍රික පාලනයක්
    කරමු
    දැනට දිලිප් ජයවීර වැනි විශබීජ මිහිපිටින් තුරන් කරමු

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 День тому

      මෙතුමාට ස්තූතී කරනවා වගේම Share කරලා තවත් පිරිසක් දැනුවත් කරන්න කරැනාකරලා

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 15 годин тому

    අපේ රට වෙනුවෙන් මහගු සෙවයක් කරන ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ❤❤❤🍀

  • @seniorslexpat6903
    @seniorslexpat6903 День тому +2

    ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ ගාතක සාටක රාජපක්සලා ගේ වැසිකිලි පෝච්චි Namal Kumara සහ Dan Priyashad ට අමතරව නව වැසිකිලි පෝච්චිය නම් වූ U.K. Abeyrathna ව සමාජ ගත කල ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය 🙏

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 дні тому +10

    ඔක්කොටම ඉස්සෙල්ල හිරු ...දෙරණ නාලිකා ගැන තීරණය ක් ගන්න දෙයියන්ගෙ නාමයෙන් .

  • @karmennagitha
    @karmennagitha 2 дні тому +7

    World is watching.................. educated people spread your news to everyone. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 2 дні тому +6

    සුන්දර දවසක් වේවා

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 День тому +1

    We respect ...for your ..Excellent Servic....

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 День тому +2

    Hats Off to You. ❤❤.

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 дні тому +1

    ස්තූතියි ඔබ තුමාට

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake 2 дні тому +1

    ඔබ thumata ස්තුති යි තෙරුවන් සරනයි .sir respect you .

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g День тому +1

    Appreciate 👍 ur brilliant talk and videos always thank u sir 🙏 God bless u keep going help for make better country srilanka ❤proud of you ♥️ 🇦🇺🇭🇲

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 2 дні тому +4

    Good morning Ajith. Namal Kumara should not be allowed to speak further. These people and unwanted Organisations should be secretly monitered. Great. Keep going. Most of the Sri Lankans have no way of getting these information. God bless you

  • @wasanthasirikumara3873
    @wasanthasirikumara3873 2 дні тому +4

    වලව්වලට වහල්ලු වෙලා ඉන්න දලිත් ජයවීර. රනිල් හාමු කියල හොරෙකුට කියනදිලිත්

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q День тому

    ස්තූතියි ඔබතුමාට 🙏❤

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 дні тому +1

    Obathumata ....godak
    ...pin 🙏theruwansaranai 🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 День тому

    Budusaranai mage ratata obatumata budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰

  • @udynara4169
    @udynara4169 2 дні тому +3

    Thank you sir 🙏🏻

  • @minhaelson5865
    @minhaelson5865 2 дні тому +2

    100/ correct good understand

  • @nalaninalani1847
    @nalaninalani1847 2 дні тому +1

    නියමයි සර්.🎉🎉🎉

  • @mohameduwais6291
    @mohameduwais6291 2 дні тому +2

    ටිරාන් අලස් අයියා ඇතුළු
    නීතිපති වැනි දූෂිතයන්ව ජනාධිපති අනුර ආරක්ෂා කරන දරණ උත්සාහය ඉතාමත් පිළිකුලෙන් හෙළා දැකිය යුතු අතර මහජනතාවගෙන් දුරස්වන දවස වැඩි දුරක නොවන ඉක්මනින් අවබෝධකර යුතුමයි.

  • @Beginner6305
    @Beginner6305 День тому +1

    ශ්‍රිලංකිකයෙක් වශයෙන් මාගෙ ගෞරවය ප්‍රසාදය හිස නමා ආචාර කරමි.

  • @geethgayan7687
    @geethgayan7687 2 дні тому +1

    Good Morning Sir ❤ God Bless You 💞. ❤ Malimawata Jayawewa

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 2 дні тому +4

    JATHI AAGUM BEDA DURALA EKATHUWEMU 👍👍👍👍👍👍

  • @renukafernando6337
    @renukafernando6337 2 дні тому +1

    Happy new year sir ❤❤❤God bless you 🙏🙏

  • @champikagunasekara7503
    @champikagunasekara7503 День тому

    Thank you dir.❤❤❤❤🎉🎉🎉🎉🎉.

  • @strongwoman946
    @strongwoman946 День тому

    අනේ මන්දා .. රටට හෙන ගැහුවත් කමක් නෑ මේ මිනිස්සු බල තන්හාවට දඟලනවා😢😢😢😢

  • @anurakiriella1801
    @anurakiriella1801 День тому

    Thank you sir.❤❤❤❤❤❤❤❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 2 дні тому +1

    සාදාරනයට විරුද්දව නාලිකා වලින් ගිනි අවුලන ක්‍රමය වැඩි ඈතක් කරන්න බැහැ.
    සොබාදර්මය බලවත්❤

  • @surangidassanayake9764
    @surangidassanayake9764 2 дні тому

    Thank you so much Sir 🎉❤

  • @suchithra7185
    @suchithra7185 2 дні тому +2

    Good morning Sir, janapathithumani me Tiran Allen , Deshebanduwa horai ain keranne. Ratete harime badawak.

  • @rohanfernando1123
    @rohanfernando1123 День тому

    Jayawewa Malimawate🙏🙏🙏🙏🙏🙏

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 2 дні тому +3

    Well Done Ajith. Rata Kapu Rajapaksa Kalleya ,Munwa Apita Kawda Keyala Therum Karadunnata, Ajith Darmapala Obata Allah Devi Pehetai Malimawata Jayawewa.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 дні тому +1

    Thanks ❤❤❤saudi saman

  • @tdsdeysts2119
    @tdsdeysts2119 2 дні тому

    God bless your family ❤❤❤❤

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 дні тому

    ඔබතුමාට සුභ නව
    වසරක් වේවා 🎉🎉🎉

  • @PickMe-m1x
    @PickMe-m1x 2 дні тому +1

    Thank you sir.

  • @Rohanakumara-ps7re
    @Rohanakumara-ps7re 2 дні тому +2

    God morning sir. ❤❤❤

  • @wimalaherath3942
    @wimalaherath3942 2 дні тому +4

    නා මලක් නෙමේ කිඩාරම් මලක්.

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 2 дні тому +2

    අපි සියත නාලිකාව පමණකි බලන්නෙ

  • @krishanthaattiligoda8336
    @krishanthaattiligoda8336 День тому +1

    ❤❤❤👍👍👍👍👍

  • @sunilkumara9361
    @sunilkumara9361 2 дні тому +1

    Very important revelation

  • @nihalbandara6208
    @nihalbandara6208 День тому

    ආදරෙයි ......අපේ අජිත් සර් ..

  • @antonkeel-p5z
    @antonkeel-p5z 2 дні тому +2

    Good morning, Ajith.

  • @MrBlps
    @MrBlps 2 дні тому +1

    you are talking truth about rice I. can see rice every were but people are lying. now I understand why.

  • @ThilakRanasinghe-s7z
    @ThilakRanasinghe-s7z День тому

    තව ටික දවසකින් ජනතාව ඔය කුපාඩි රැපවාහිනි නාලිකාවලට වග කියයි .ඔකුන් පන්නන් ඔනි.

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 2 дні тому +1

    Oba kiyanne sahathika aththa.

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 2 дні тому +2

    🙏🙏🙏🙏 Good morning sir

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 2 дні тому +1

    Good morning sir ❤🎉❤🎉❤🎉❤

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx 2 дні тому +63

    මම චන්දෙට පෙර කිවිවා අරවින්ද මල්ලියි ltt ටිරානුයි අයියයි සහෝදරයො වගේ කියලා දේශබන්දුවා අදටත් උත්සහ කරනවා පොලිස්පති පුටුවෙිදිගටම රැඳෙන්න. අනුරලා මුන් ගැන වචනයක් කතා නෑ දැං

    • @Radhavimoksh
      @Radhavimoksh 2 дні тому +10

      අන්තිම පදේ කියන්න තමයි මුල ටිකට හිත ඇදෙන විදියට කිවුවෙ. අපි ඔහේලගෙ අරමුන අදුනනවා

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 2 дні тому

      බයීයෝ ඒව කතා කර කරන්න පුළුවන් ද පකෝ

    • @nimaliperera9457
      @nimaliperera9457 2 дні тому +19

      නමක් ගමක් නැති උන් හිතාගෙන ඉන්න දේවල් හීන ...
      වලං කඩේට පැන්න හරක් වගේ වැඩ කලොත් අනුර ත් හරකෙක් තමයි බං ...
      චන්දෙ නොදුන්න උන්ට මේ ටිකේ අකේපුමාරුවක්.....😂😂😂

    • @HasithaUdayanga-z1x
      @HasithaUdayanga-z1x 2 дні тому +6

      කලබල නොවි සිංහල දෙම්ල අලුත් අවුරුද්දට කිරිබත් ටිකක් කාලම මේ ගැන ලියන්න කියන්න හොදේ ඒ වෙනතුරු ඉවසීමෙන් ඉන්න

    • @funmemes5915
      @funmemes5915 2 дні тому

      ane pala gothaya. uba kawuda anuruddha malli kiyanna. horunta kade yana ballek uba nam

  • @seethakanthi9325
    @seethakanthi9325 16 годин тому

    ජ්යවේවා.❤❤❤❤

  • @BashaSinghe
    @BashaSinghe 2 дні тому +2

    මේ අසභ්‍ය "කමෙන්ට්ස්" දාන අයට කියන්නෙ. ..අපේ සමාජය දියුණු වෙමින් පවතින වා. ඕගොල්ලන්ට පුලුවන් ද ඒකට දායක වෙන්න පොඩ්ඩක් රට ගැන හිතලා. කරුණාකර ඔයිට වඩා දියුණු විදිහට සිං හල භාෂාවේ තිබෙන හොඳ වචන පාවිච්චි කරන්න.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 День тому

    අනුර sir ඔබ wa ජනාධිපති කළේ oya මිනීමරුවෝ හොරදෙටුවn ta දඬුවම් dela cleen 🇱🇰 phosath රටක් අපි හැමෝටම ..ලබා denwa keyana veswassiyai...

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j День тому

    News Senter කියන පගයත් මේ රැලේ එකෙක් තමා 😂😂

  • @jayanthajayakodl
    @jayanthajayakodl 2 дні тому

    Lagadima
    Balloy
    Makkoi
    Serama..iwara.karannawaaa🎉🎉🎉🎉

  • @lankawalpola8297
    @lankawalpola8297 2 дні тому +1

    Sir have an eye on the High commissioner of Kenya , these are people who can jeopardize this government.

  • @donudumullage9538
    @donudumullage9538 День тому

    වැදගත් කරැණු ඉදිරිපත් කරමින් අපේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම ට ගන්නා උත්සාහය අගය කරමි

  • @sumanagalhena1721
    @sumanagalhena1721 День тому

    Thank you so much

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 2 дні тому +1

    Respect ❤

  • @zameek100
    @zameek100 2 дні тому

    Mun set ekatama thiyala demma nam ,Chapter Close, Clean Srilanka,

  • @raizahanoon4789
    @raizahanoon4789 2 дні тому +1

    Obathumata dirgau...obai Diyasen Kumaru..

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 2 дні тому +2

    කොටින්ට සල්ලි දීම උතුරේ නිවාස සෑදිමේ වංචාව ආදියත් පැන්ඩෝරා හෙලිදරව්වත් අනුව නිති නීති ඇමති සීඅයිඩිය අලස්ගේ කොල්ලට විරුද්ධව කටයුතු නොකරන්නේ මන්ද?නීති ලොක්කා නිති තියාගන්නවාද

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 День тому

    මෙතුමාට ස්තූතී කරනවා වගේම Share කරලා තවත් පිරිසක් දැනුවත් කරන්න කරැනාකරලා

  • @kusumchandrika9433
    @kusumchandrika9433 2 дні тому

    Jayawewa

  • @KithsiaKuma
    @KithsiaKuma 2 дні тому +1

    ලේ හොල්ලපු අයට ලේ වලින්ම උත්තර නොදිමෙ විපාක ලගදිම මාලිමාවෙ සියලුම දෙනාටම පෙනෙය්.. යකඩ වලට යකඩෙන් පිලිතුරැ නොදිමම හේතුවක් වෙනවා ඔගොල්ලො ඉස්සර නොවුනොත්

  • @sirimalsilva2988
    @sirimalsilva2988 День тому +1

    Okunta dakina dakina tana nelapiyau habay atinneme manna valin hode horata siura dagena ana untat akenma nelapiyau