Sir good morning ane sir ge video බලන්න ආසයි ඔක්කොම balanava aath ai sir tama ජනාධිපති මේවාට නිසි අණපනත් ගේන්නේ නැත්තේ sir e video ජනාධිපති veta යොමු කරන්න sugeeva දසනායක geetal aka tamai දූෂිත aya වැලිකඩ දාන්න bari❤❤❤
Mr honest ajith dharmapala U don't stop Your mission! Clean Srilanka Mean! 1st of all! Thakkadi hora Kudu business karana police lokko! STF lokko munta support karana hora Neethipathi la must clean 1st!
Good afternoon Ajith. First you must streamline the Sri Lanka Police. I hope the present IGP can do something to improve the integrity of the Department. The Police Commission should streamlined. In my opinion Former IGP Nalin Illungakoon is the best to Head the Bribery Commission. God bless you.
ඔව් මුලින්ම පොලිසිය clean කරල ඉන්න.මේ අපේ රජයට ඔබ තුමාගේ කරුණු දැක්වීම ඉතා වටිනව.දිගටම මේ සේවය රටට දෙන්න.ජයවේවා
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
ඔබතුමාට දීර්ඝායුෂ.හැමදාමත් අළුත් සොයාගැනීමක්.මේහැමදේම පලමුව දියයුතු තැනටමදී අපව දැනුවත් කරනවා ඇතැයි සිතනව.ඔබව අපට වඩා වටින්නේ අපගෙ දරුවන්ට.මොකද හෙට ඔවුන්ට යි මේ ලක් මව බාර දෙන්නෙ.එනිසාඅනේක වාරයක් ඔබට ස්තුතියි ❤❤❤
ඔබතුමා කියන දෙවල් හරියට හරි තෙරුවන් සරන යි
❤❤❤❤
❤***තෙරුවන් සරණයි.. සුබ උදෑසනක් වේවා ඔබ තුමාට!!***❤
බොහොම ස්තූතියි ඔබතුමාට....
ඔව් ඔබතුමා හරි... පොලිසියේ පහල සිට ඉහල නිලධාරීන්ගේ වත්කම් බැරකම් සොයන්න ඕන.... ඒකත් Clean Srilank තමයි...
මාලිමා රජයට රට හදන්න වැඩ ගොඩාක් තියෙනව එක ලෙහෙසි නැහැ... එක ලෙහෙසි කරගන්නනම් පළමුව වහාම පොලිස් දෙපාර්තමේන්තුව Clean කරන්න ඕන.
සුබම සුබ දවසක් වේවා ජේසු පිහිටයි සර්.
පරෙස්සමින් ඉන්න ජය වේවා. ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙋🙋🙋🙋🙋🙋
අනිවාර්යයෙන් විය යුතුය නැතුව බැහැ සමාජය හදන්ඩ ජය මාලිමාවට 🇱🇰 srilanka
ඔබ තුමාට ත් බොහොමත් ඉස්තුති වන්ත වෙනවා . මෙවැනි දේ රට හමුවේ ප්‍රසිද්ධ කරනවා ට. 🙏🙏🙏
අජිත් සර් ඔබේ කට හඩ ඇහෙන කොට අපටත් රටේ ජනතාවටත් ඇස් පාදා මේ රට ව්නාසයට පත් කරපු හම්බ හොරු ගැන අපට කියලා දීමම වටිනාකම කියලා නිමකරන්න බැහැ එතරම් ඔබ ලංකාවට ආදරය කරන කෙනෙක් .අජිත් සර්ට ජය පිට ජය වේවා. ස්. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබතුමා ගොඩක් ස්තුතිය මෙි ඇහෙන්නෙ නැද්ද රජයට තාම ට්ක කාලයක් තව ටිකක් බලන්න ඉමු ඔබට තෙරැවන් සරනයි🙏
ඉස්තුති යි දේව ආසිර් වාද ලැබෙිවා අජිත් මහත්ම යාට ජේසු පිහිටයි ⛪✝️🎅🙏🙏🙏
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
රටවැසියෙක් විදියට මට හැගෙන අයුරින්.. ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ වීමට සුදුසු ස්ථාන 4 ක් යෝජනා කරන්නම්.
1 නීතිපති ආයතනය.2අධිකරණය.3පොලිසිය 4බන්ධනාගාරය..පිලිවලට හැකි ඉක්මනින් ක්ලීන් කලානම් අනෙකුත් ආයතන හා සමාජය 2025දීම ක්ලීන් ශ්‍රී ලංකා සම්පූර්ණ කලහැකිවෙයි....නේද හා...😊😊😅😅
පන්සල්
ජරා' නාලිකා වන දිලිත්ගේ "කුණු' දෙරණ" සහ "කුඩු හිරු" නාලිකා බොරු ප්‍රවෘත්ති දෙනවා. පාලනය කළ යුතු අතර එසේත් නැතිනම් අසත්‍ය පුවත් මවන වාර්තාකරුවාගෙන් ප්‍රශ්න කර නිසි දඬුවම් ලබා දිය යුතුය.
අන්න හරි මමත් එකගයි මේ ටිකට මේ තැන් තමයි ඉස්සරල සුද්ද කරන්න ඕනේ. කොතනට ගියත් මොකෙක් හරි ඉන්නවා කකුලෙන් අදින්න මේවා හොර ගුහාවල්
5.වරාය. 6.ගුවන් තොටුපල ඇතුලු සියලු රාජ්‍ය ආයතන ක්ලීන් වෙනකොට..ත්‍රී වීල්. පුද්ගලික බස් සහ ජනතාව බලපෑමකින් තොරවම ක්ලීන් වෙනවාමයි..
අපිරිසිදුඋන් . පිරිසිදුවෙලා වරෙල්ලා රට පිරිසිදු කරන්න.
පලමුව කාකි නිල ඇඳුම් පිරිසිදු උනාට පසුව පාරට දාන්න..
කකුලුවගෙ ගමනත් සිහිවෙනව.
ඇයි රේගුව?
වැදගත් තොරතුරු සමාජ ගත කරන ඔබ තුමා නිවැරදියි❤ තරු සහ පටි එල්ලාගෙන Uniform එකෙන් සැගවී සිටින දුෂිත Police ලොක්කන් අධිකරණයට ඉදිරිපත් කල යුතුයි 👍
ක්ලීන් ශ්‍රී ලංකා කියල පටන් ගත්තෙ රටේ භයානකම අපරාධ කරුවන් වන ත්‍රී වීල් හා පුද්ගලික බස් ව්‍යාපාරයෙන්...
මොක්කුද මේව පෙල ගස්වන්නෙ.ආරම්භය මහපාරෙ. ඊලග..
පටන් ගනිල්ලා රාජ්‍ය ආයතනයකින්..රටට ආදර්ශයක් දීපල්ල..
ඉහලින්ම කලයුතුවු ආදර්ශමත් ආරම්භය..හරියටම උනානම්..පහල ඔටෝ හරියනව..😅😅
Ajith sir obata Budusaranai ❤❤❤❤
ඔබ තුමා මේ කියන දේවලට ආන්ඩුව නිහඬ ai
ඇත්තටම ඔබතුමා රටට සම්පතක්, අපේ මිනිස්සු පිරිසක් ඉන්නවා සර් උන්ට කොටි ගණනක් වංචා කලා කිව්වට ගානක් නෑ. නමුත් කඩේට ගිහිල්ලා රුපියලක් දෙකක් එහා මෙහා උනොත් ඒකට මරාගන්න හදනවා. කොහොම නමුත් දැන් වැඩි පිරිසකට මේ ගැන හොද අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ වගේ වංචාවන් සමාජ ගත කරමු. බෙහෙවින් ස්තුති ඔබතුමාට.
හයමාසයකට සැරයක් clean කරන්න ගෙනා යෝජනාව very good sir
Thanks sir
ඔබතුමාට බොහොම පින් මේ සියලු තොරතුරු ලබාදීම ගැන.දැනුවත් කලයුතු තැන් දැනුවත් කරන්න මැතිතුමනි .පුදුම රටක අපි ජීවත්වෙන්නෙ.😢😢😢😢😢😢
බොහොම ඉස්තුති ඔබතුමා මේ දරන වැයමට ජිවිතේ පරදුවට තබා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා බිහිකළ දෙමාපියන්ට බොහොම පිං!!!
ඔබ තුමා ට තෙරුවන් සරනයි .දැනුවත් කිරීමට ස්තුතිය .
ඔබතුමාට බොහොම ස්තුති ආයුබෝවන්
තෙරැවන්සරනයි සර්❤❤❤❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
ජයවෙර්වා ජේසු පිහිටයි
Ajith sir obata Budusaranai. ❤❤❤❤
තෙරුවන් සරණයි ඔබට..
❤❤❤❤❤❤❤❤❤❤❤
thank you ..Mr.Ajith dharmapala ...❤❤❤🎉❤❤❤
අපට විස්වාසයි,අපේ,රට අපි ගොඩනගනවා,පොලිසියට වගකිම විසාලයි,මත්දුව්‍ය, දුසන,වංඑා,හොර මැරකමි,මිනි මැරැමි,වලින් ගහන මෙි රට ක්ලින් කරන්න,පොලිසියට කාර්ය බාරයක් තියෙනවා.අපේ සහයෝගය,පොලිසියට,මාලිමාවට.✌✌✌✌✌✌✌✌✌✌✌
මහින්ද කඳිරිගානවා කියල උගෙ මිනීමරු පුතාල නළවන්න ගියොත් අනුර සහෝදරයට ආදරේ කරන එවුන් ඉන්නවද මහින්දගෙ පරම්පරාවෙ???අනුර සහෝදරයා ප්‍රමාදය පසුතැවීමට හේතුයි !!!
ප්‍රමාදය පසුතැවිිමට ❤❤❤
අනුර නෙවෙනෙ නඩු අහන්නෙ.අදිකරනය.
Duwanna wenne
❤Great speech good blessed
Wadagath kathawak sir thank you very much
❤❤❤......SAR..AtTA...jAUA..GANNAVA...❤...GANNAVAMAE❤
පොලිසියේ පහල සිට ඉහල නිලධාරීන්ගේ වත්කම් බැරකම් සොයන්න ඕන.
❤ සුභ දිනයක් වේවා තෙරුවන් සරණයි ❤
අජිත් මහත්තයාගේ උපදෙස්,මාලිමාවට හැමදාම දෙන්න.ඔබ අපේ පියායි.ඔබගේ අවවාද,මාලිමාවට අවංශ්‍යයි.
Thanks for information
Tharuwansarani. Obathumata.
මහත්මය මේවා කොච්චර කිව්වත් වෙන්නේ නැහැනේ, අපිට වඩා සමබන්ධකම් තියෙන්නේ ඔබතුමාටනේ පොලිසිය සහ වත්මන් ආණ්ඩුවත් එක්ක. එත් බැහැනේ, ඕනි දේ නෙමේනේ වෙන්නේ. එකට හේතුව පොලිටිකල් ඩීල් ඒව හුගක් ගැබුරුය්. මතුපිටින් පෙන දේ නෙමේ ඇත්ත. මගේ බලාපොරොත්තුවක් තිබ්බ npp එක යම් දෙයක් කරය් කියල මේ හොරුන්ට නමුත් නැහැ, මගේ මතය වෙනස් දැන්. මගේ අනාවැකිය රාජපක්ෂ පවුලේ කිසිකෙනෙක් උසාවියකින් වැරදිකරුවකු වෙන්නේ නැහැ, මේ ආණ්ඩුව තුලින්. නමුත් වටේ හිටිය එවුන් කිහිප දෙනෙක් නම් යය්. එච්චරය් වෙන්නේ. ආණ්ඩුවත් මහින්දත් සහ ටිරාන්ගේ කෙවලුත් එක්ක රාජපක්ෂ පවුලේ එවුන් කැමරාවට පිණිස සෑහෙන වතාවක් cid එකට යය්. ඒවගේම අත් අඩන්ගුවටත් ගනී, මාසයක් දෙකක් ඇතුලට දාල. හැබය් එච්චරය්. උසාවියකින් වරදකරුවන් කිසිදිනක npp මේ යන ආණ්ඩුව ඇතුලේ නොවේ. යම් දිනක කිසිවකු නොදන්නා කෙනෙක් ඇවිත් ඔය රාජපක්ෂ හැතිකරේ යවන්න ඕනි තැනකට ඇරියේ නැත්නම්, කිසිම ආණ්ඩුවක් යටතේ ඔය රාජපක්ෂ පවුලට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔවුන් අතර ඩීල් එච්චර ගබුරුය්.
නිකන් බොරු කියන්න එපා ශාක්ෂි ඇත්නමි අනිවාර්යයෙන්ම හිරේ යයි මාලිමාව අය,ඩීල් නෑ
❤❤❤❤❤❤❤❤❤❤npp
මේ අවස්ථාවේ පොලිසිය පාරට බැහැල කැැලි ගලවන්න පටන්ගත්ත වෙලාව අවුලක්වගෙයි මේ වෙලාවෙ
Oba thuma kiyana de hariyatama hari...❤❤❤❤❤theruwan saranai sir ❤❤
🙏🙏🙏🙏🙏🙏
සුභ දවසක් වේවා
ඔබතුමා සැබැම රට විරැවෙක්
ඔබතුමාගේ නම රන් අකුරින් ඉතිහාසයෙ ලියවෙන බව සත්ය්‍යයි❤❤❤❤❤4❤❤❤❤
මේ කට කැඩෙනකම් කියන්නේ රට හදාගන්න වැඩ පිලිවෙල ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න අජිත් මහත්මයා ඔබට ස්තුතිය පිරිනමමි
Excellent speech rp cid එක තාම පොඩි මිනිසුන් තලාපෙලනව අහින්සක මිනිසුන් කරපු පැමිණිලි එක්ක සෙල්ලම් කරනව එම පැමිණිලි කැළණ්නිය කොට්ටාසයට කරන්න කියල කේස් යටගහල පහල උන්ට සූරාකන්න සලස්වනව
🙏🙏🙏🙏 Aubowan sir
Thank you so much.
වැටුපටඅදාලනොවන සියලු දේපලගැන විමර්සනකරයුතුයි.එයින්සනාතවෙන කරුනු පිට අතිරේකදනය පවරාගන්න .
ඇයි මෙි නමි කියපු අය තාම ඒ තැන්වල ඉන්නේ 158 තියාගන අලුත් පොලිස් කොමිසමක් තාම පත්කරගන්න බැරි ඇයි... ආණ්ඩු මාරු කළාට තාම රජ කරන්නේ ටිරාන්ල වගේ...😂😂
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
Thank you for your informations it's valuable for our whole country............මුන්ට හෙණම ගහපං..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Janathava,danuvath kireema,thulin,anduvath,danuvath venava,sir nisa,thanks
Sir good morning ane sir ge video බලන්න ආසයි ඔක්කොම balanava aath ai sir tama ජනාධිපති මේවාට නිසි අණපනත් ගේන්නේ නැත්තේ sir e video ජනාධිපති veta යොමු කරන්න sugeeva දසනායක geetal aka tamai දූෂිත aya වැලිකඩ දාන්න bari❤❤❤
පේනවනෙ කමෙන්ට්ස් තාමත් මේ හොරුන්ගෙන් යැපුන උන්ට කාල ඉන්න බෑ මුන් ගැනත් හොයල බලන්න ඕන හොරුන්ගෙ දේපොල මුන්ගෙ නම් වලිනුත් ඇති
අනිවාර්යයෙන්....මුන් තමයි ඔය ලෝක හොරු සෙට් එක කාල විසිකරපු කටු ලෙවපු සට්ටැඹි හොරිකඩ බල්ලෝ...
❤❤❤God bless your family.
Good morning sir ❤❤❤❤❤
ආයුබෝවන් 🙏සර්
THANK YOUSIR PLEASE BE CONSULTANT TO OUR MAIN LEADRES. YOU ARE A LIGHT HOUSE SHOW THE CORRECT PATH ❤❤❤❤❤❤❤
සේවකයන්ගේ දියුණුවට සරිලන වැටුප් සංශෝධන කිරිම. අයතා ගනුදෙනුව වලට සම්බන්ධ සියලුම දෙනා අනිවාර්ය විශ්‍රාම ගැන්වීම. නීතිය හැමට එකසේ ක්‍රියාත්මක කිරීම.
Ģood morning have a great day sir.
Ajith darmapala mathithumani ada irudina davase❤ obata ashirvadakaranava ,oba nitharama srilankavepuravasiyanvana ape anagatha subasiddiya gana ,police departhumenthuve subasiddiya gana rate arakshava gana hithana pathana katayuthukarana oba obage arakshaka valalallath tharakaraganna .oba apita piyekvage,rajek vage mahamerakvage ,obava apata maha sampathak,obata janadipathithumata araksha angshaye siyaludenatath siyauma buddi angsha niladarintath thisthunkotiyak devidevathavangema pihitai,budusaranai ,jesupihitai .❤obasamata ardarei.
ටිරාන්ගෙ නාවල ඉස්කෝල මාවතේ ගෙදර ලග අද උදේ මම එතනින් යනකොටත් දෙන්නෙක් ගාඩ් එකට හිටිය😂
ow apithamai wadekaranne bariunoth karwanawa anowaryenma 🎉🎉🎉
Thank you sir.❤❤❤❤❤❤❤❤❤
ඔබතුමාගේ කථාව සත්‍යයක්.
පොලීසිය ප්‍රථමයෙන් clean කල යුතුයි.
Budusaranai devipehitai obatumata❤❤❤❤❤❤❤
Thanks ❤❤❤saudi saman
❤❤❤ok
අපේ අජිත් සර් වගේම hithana🙏පතන ත්‍රිවිධ හමුදාවේ අය මේ කමෙන්ට් බලනවා නම් ඔබ තුමාලත් උදව් කරන්න මේ කුඩු රටින් නැති කරන්න මොකද රටේ අහිංසක දරුවෝ විනාස වෙන එක නවත්තන්න මෙහෙම ගියොත් සිංහල ජාතිය නැති වෙලා යයි අපි රට විරුවෝ දෙමව්පියෝ දහ දුක් විදිනව රටවල් වල දරුවෝ ජීවත් කරන්න දැන් දරුවෝ ඒ සල්ලි වලින් කූඩු ගහනවා ගෙවල් වල තියන බඩු පවා විකුණන තැනට රටේ දරුවෝ මේ කූඩු ජාලය ප්‍රබල වෙලා ඉහල තැන් සුද්ද විය යුතුයි අනිවාර්යෙන් නැතිනම් පොඩ් මිනිස්සු අල්ලලා වැඩක් නෑ
Obathumata suba udasanak, hadama me wadasatahana enakan mama balagena inne
Thank you so much
💐
Kotiyak sakthiya,labewa
🙏🙏🙏🙏
Mr honest ajith dharmapala U don't stop Your mission! Clean Srilanka Mean! 1st of all! Thakkadi hora Kudu business karana police lokko! STF lokko munta support karana hora Neethipathi la must clean 1st!
අධිකරණ ඇමතිත්සංකල්පය කුඩුපපැත්තට ගෙනයනවකියල u. ටියුබයෙ සමාජමාද්‍යකයනවනේ ජනපති මෙවබලනවද.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
එඬේරමුල්ල පොලෝසියේ ඇත්තං ගැනත් අසුභ ආරංචි පැතිරෙනවා. කරුණාකර සොයා බලා , විස්තර පල කරන්න.
පොලිස් නිලධාරින් විවිධ ක්‍රමවලට අයුතු ආකාරයට මුදල් උපයාගෙන තියෙනව අනිවාර්යයෙන් රාලහාමිගෙ සිට ඉහළට සොයා බලා clean කරන්න ඕන. ඔබතුමාගේ යෝජනාව ඉතා වටිනව. එවැන්නක් පටන් ගත්තොත් දූෂිත ක්‍රියා බොහෝ දුරට පාලනය කරගන්න පුලුවන් . විශේෂයෙන්ම විශ්රාමික උසස් පොලිස් නිලධාරින්ගේ වත්කම් සොයා බැලිය යුතුයි . ඇතැම් ASP ලට SSP div ඔවුන් සේවය කල සෑම කොට්ඨාසයකම නිවාස ඉදි කරල කුලි පදනමට දීල තියෙනව. මේවා ඉදිකරල තියෙන්නෙ තමන්ගෙ දහඩිය මහන්සියෙන් නෙවෙයි පහල පොලිස් නිලධාරින්ගේද සහයෝගයෙන් ප්‍රදේශයේ නීති විරෝධි ක්‍රියා වල නිරතව ඉන්න අයවලුන්ගේ සම්පත් දායකත්වයෙන් මේවා Clean කල යුතුමයි.
Mahaththayoooo oya hodai kiyana ayagenath thawa tikak hoyala balanna
ඇයි මිනිසුන්ට කරපු අපරාද අනිවාර්යයෙන් දඩුවම් ලබාදීම ගෙදර ගාල් කල යුතුය
මුන් ක්ලින්ටන් ශීලංකා කියලා ත්‍රි වීල්වල වැඩි කෑලි ගලවනවා යකෝ ඕවා පස්සේ කරපල්ලා මූලික වැඩ තියෙද්දි මුනුත් අනාගන්න හදන්නේ ගෝටා පොහොර තහනම ගොන් බූරැවනේ අන්තිමට ත්‍රි වීල්වල වැඩි කෑලි ගලවපල්ලා වැඩේ පටන් ගන්නෙම් අනාගෙන මුන්ට ඉස්සර වෙලාම මොලේ දීපල්ල නැත්නම් කෙලවගනිල්ලා
😢😢😢😢😢😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅
ඉතා හොදයි කියන්න ජයකොඩි ජයවේවා 😊
අනුරල අාදර්ශයක් දියයුතුයි. ඉහල අායතන ක්ලීන් කරලා. නැත්නං රට හදනව බොරු. ඉටපස්සෙ අපි හැදෙයි. තවම හොරු ක්ලීන්වෙලා නැ.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මාර්ග නීති , රියදුරු, මගී, පදික නීති සහ විනය මොන්ටිසෝරි සිටම සකසන්න. දැන් ඉතිං වේලිච්ච ඉරටු නමන්න අමාරුයි.
Good morning mr ❤❤❤
❤❤❤❤❤
Atta thamai poliseya hariyak gala lehapu harak teka waga
Correct .... it must be ....
Good afternoon Ajith. First you must streamline the Sri Lanka Police. I hope the present IGP can do something to improve the integrity of the Department. The Police Commission should streamlined. In my opinion Former IGP Nalin Illungakoon is the best to Head the Bribery Commission. God bless you.
අන්න්න හොද වැඩ ...
Suba dhawasak oba thumata 🎉
Mate හිතෙනවා කොතරම් කිව්වා npp me රටක් හදන්න බැරි wei...වෙන හදන්න kinekuth නැති we paw...හැමදාම හොරු රැළක් pallanya karana රටක් wei...
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Good morning Sir
ත්‍රි වීල් වල බුදු පිලිම ස්ටිකර් ගලවන්න කියලා කෙනෙක් මයික් අල්ලලා ක්ලින් ස්‍රි ලන්කා නොන්ඩි කරා ඒ ගැනත් සොයා බලන්න
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Good morning Ajith.
දේශබන්දුලා ගැන හෙයන්න එපා කියලා ටිරාන් අලස් අනුරට කියලා ඇති
NPP, NOW IS THE TIME TO SHOW YOUR DEEDS. WE CAN'T WAIT ANY LONGER...THE LONGER WE WAIT THE LESS RESULTS WE WILL SEE.
Good,morning,sir,dalada,smidu,pihityi
Clean Sri Lanka kiyala policeya parata bahala jam Karanna yanne . Mahajana apprasadayata lak nowana akarayata clean Sri Lanka kriyathmaka Karana lesa policeya danuwath karamu
Super