නලින්ද ජයතිස්ස අමාරුවේ වැටුණු, කතරගම බස්නායක නිලමේගේ පැටිකිරිය.2025.01.05.

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 196

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 дні тому +61

    හිරු සහ දෙරණ රටට විශාල හානියක්.

    • @surangawickramasinghe5397
      @surangawickramasinghe5397 2 дні тому +4

      Mitya matha samajayata denawa

    • @Deepthi-v1q
      @Deepthi-v1q 2 дні тому +3

      ඔය නාලිකා දෙකම තහනම් කලයුතුයි ....😂😅😭

    • @SarojaPerera
      @SarojaPerera 2 дні тому +1

      👍👍👍👍

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 2 дні тому

      ගූඇම්පි කාරයොත් තහනම් කල යුතුය උන් ඊට එහා කටකතා පතුරවනව

    • @SandakelumSithujaya
      @SandakelumSithujaya День тому +1

      👌👌👌

  • @manjola_1999
    @manjola_1999 2 дні тому +14

    බොහොම ස්තුති ඔබතුමාට සත්‍ය පැහැදිලි කිරිම මගින් අපව දැනුවත් කරනවට ❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 дні тому +18

    බල්ලෝ කොපමණ බිරුවත් සද බැබලීම නවතින්නේ නැත ස්තූතියි මාලිමාවට ජයවේවා

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 2 дні тому +9

    හිරු දෙරණ රටට විශාල විනාශයක්

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 2 дні тому +49

    මහර ගමට කලදේ හරි නමුත් රටට බරක් වන පරිත්‍යාග වැඩක්නෑ ප්‍රමුඛත්වය හදුනගෙන එය කල යුතුයි.... ඇමති තුමා කියපු කතාවට එකගයි...... නාලිකා දෙකේ එකෙක් රටට හෙන ගැහුවත් මල්ලි බෙිරගන්න ඔින අනිකට ජනාධිපති වෙන්න ඔින😂😂

  • @drsenarathb
    @drsenarathb 2 дні тому +28

    නිවැරදි ම කතා වක් long term national planning
    . problem s identification And prioritizing.... සෞඛ්‍ය අමාත්‍යංශයට පමණ ක් නොවේ සැම අමාත්‍යංශයටකම පෙළ ගස්සන්න අත්‍යවශ්‍ය යි clean srilanka @@

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx 2 дні тому +27

    අපිට රෙනෝ කුඩිඩාගෙ පචවාහිනියවත් චෞර ජයවිරගෙපචවාහිනිය වත් උන්ගෙ චේතිය කුලේ ප්‍රවෘත්ති වත් මෙි රටෙි මිනිස්සුන්ට වැඩක් නෑ මිනිස්සුන්ට අවශ්‍ය චන්දෙට පෙර මෙිගොල්ලො රටට කියාපුවා ඉෂ්ඨ කරන එකයි. ඔය කතරගම යන ගොන් මි හරක් දමන සල්ලි පාදඩ කපුවෝ ටිකයි වටෙි ඉන්න පරයො ටිකයි ඒක කනවට වඩා ඔහොම දේකට යොදපු එකත් ලොකු දෙයක්

  • @nisaljayawardena
    @nisaljayawardena 2 дні тому +24

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 дні тому +21

    DrNalinda correct ❤❤❤❤

  • @athulaperera3025
    @athulaperera3025 2 дні тому +3

    නියමම දැනුවත් කිරිම ජය වේවා

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 2 дні тому +23

    පැහැදිලිවම නලින්ද සහෝදරය හරියට හරි. දූ දෙනවනම් දෑවැද්ද එක්ක දෙන්න ඕන. නැත්නම් කවුද නඩත්තු කරන්නේ. හැබැයි නලින්ද සහෝදරයට දැන් වුනත් කියන්න පුලුවන් මාසික නඩත්තු මුදලක් දෙන්න කියන්න. නැත්නම් කෙලින්ම විකුණා ඒ මුදල් වෙන දෙයකට යොදවන්න. ඒ අනුව මැෂිම ලංකාව තුලම නඩත්තු කරන තැනක කෙනෙක් ගනීවි. ඉන් අදහස් කරන්නේ ටික දිනක් රජය පාවිච්චි කර මුල්ලකට දානවා වෙනුවට දීර්ඝ කාලීන සේවයක් පෞද්ගලික අන්ශයෙන් හෝ ලබාගන්න ජනතාවට පුලුවන්. එහිදී යම් ගිවිසුමකට යටත්ව රෝගීන්ට ජනාධිපති මුදලින් සහනයක් දෙන ගමන් දීර්ඝ කාලයක් පවත්වාගෙන යන පොරොන්දුව මත විකුණා දමන්නට ඕනෙ.❤

  • @Deepthi-v1q
    @Deepthi-v1q 2 дні тому +10

    මේ සියල්ල හරි ගස්සන්න නම් ....මේ ආන්ඩුවට වසර 15ක් බලය ලබා දිය යුතුයි ....❤ මාලිමාවට ජයවේවා ..❤❤❤ 😂😅

  • @supun2960
    @supun2960 2 дні тому +13

    හිරු දෙරණ unsubscribe කළේ නැත්නම් එයාලට දැනෙන්නේ නැහැ .

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 дні тому +17

    අමුවෙන්ම කිවුවා ම ඔහොම තමයි.
    මිනිස්සු බලාපොරොත්තුවන්නේ සුකිරි මීපැරණි කථා.

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 дні тому +20

    සරව සාධාරණ වෙන්න
    නං සම්පූර්ණ කථාව
    එකී නාලිකාවල විකාශනය කල යුතුය
    යන්න අපගේ හැඟීමයි...❤

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 2 дні тому +9

    අවස්ථාවාදී නොවී තම ප්‍රතිපත්ති නියම ලෙස ජනතාවට පැහැදිලි කිරීම ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයකුගේ වගකීමක්,යුතුකමක්.ඒ යුතුකම තමයි නලින්ද මේ වෙලාවේදී කරල තිබෙනවා.මට හිතෙන විදියට නම් නලින්ද අපි ප්‍රාර්ථනා කරන වර්ගයේ දේශපාලනඥයෙක්.තාවකාලිකව යම් යම් විකෘති කිරීම්වලට ලක් වුවත් ජනතාව අදාල කරුනු ක්‍රමානුකූලව අවබෝධ කරගනීවී.මට නම් හිතෙන විදියට නම් මේක නලින්දට ලැබුන සැගවුන ආශිර්වාදයක්.මේ පිලිබද කතිකාවතක් පැන නැගීම නිසාම තම මතය ජනතාවට කියාපෑමට අවස්තාවක් ලැබිල තිබෙනවා.

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 дні тому +2

    හරක්ට තෙරෙන්නෙ නැ මඩගහන්න තමයි බලන්නෙ හොරාකාපු උන්ගැන මෙිනවත් කියන්නැ දෙරනයි හිරැ බලන්න එපා නලින්දමැතිතුමා අපි ඔබසමගයි රටකරගෙන යන්න නලින්දමැතිතුමට විරිය ශක්තිය ධෛර්ය ලැබෙිවා පැහැදිදිලි කිරිමගෙඩක් ඉස්තුතියි මාලිමාවට ජයවෙිවා ❤️❤️❤️❤️

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 2 дні тому +19

    ඔබ මේ තක්කඩියන් ගැන සිදු කරන ගවේෂණාත්මක හෙළි කිරීම්වලට බොහෝම ස්තුතියි.
    බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ආගමික නායකයෙක්ගේ ධර්මය නාමිකව අදහමින් අන්ධ විශ්වාසවලින් යුතුව මිථ්‍යාදෘෂ්ටික දේව වන්දනාවේ යන අනුවණ බෟද්ධන්ට කවදා නුවණ පහල වේවිද මන්දා.
    ඔය දෙවිවරුන්ට කිසියම් බලයක් තිබෙනවා නම් මුලින්ම දඩුවම් කල යුත්තේ විහාර දේවාලවල බස්නායක නිළමේවරුන්ට සහ කපුවන්ටයි. ඒ තක්කඩි රැළ පුදුමාකාර විදියට විහාර දේවාලවලට අයත් දේපල සහ මුදල් සොරකම් කරනවා. මෝඩ බෟද්ධයෝ පිං කැට පුරවමින්, තමන්ගේ දේපල පූජා කරමින් සොරුන්ට උපකාර කරද්දී දෙවිවරු දේවාල තිර රෙදි අස්සට වෙලා කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නවා. 😁

  • @hedab1999
    @hedab1999 День тому

    Great explanation.Very wise.

  • @DonnaThuduwage
    @DonnaThuduwage 2 дні тому +2

    Thanks obata helidarawwalata.

  • @ranasinghakulasena6864
    @ranasinghakulasena6864 2 дні тому +3

    ඔබගේ කතාවෙන් ගම්‍ය වන්නේ අවසන් විග්‍රහයේ දී ඔබත් නලින්ද ගේ කතාව අනුමත කරන බවයි.. එය එසේ විය යුතුය. මාධ්‍යයට බයෙන් හෝ ව්‍යාජ ප්‍රචාර හා ජනතාව අතර ජනප්‍රිය වීම ගැන සැලකිලිමත් වීමට වඩා ඇත්ත ඇති සැටියෙන් ජනතාවට දැනුම් දීම ඉතාමත් වැදගත් සහ යහපත් වේ.

  • @anilhalangoda3276
    @anilhalangoda3276 День тому

    GOOD CONVERSATION WITH FACTS. 👍

  • @senarathnesenarathne5918
    @senarathnesenarathne5918 2 дні тому +71

    ඇමති තුමාගේ කථාවෙ කිසිම වරදක් නැත .

  • @guwani01
    @guwani01 16 годин тому +1

    හිතේ අමාරුවට, බය්‍යන් කුමක් හෝ පිදුරු ගහක එල්ලෙනවා, රජයට පහර ගැසීමට. Although, what Nalinda said is perfectly correct, he shoud have been little more diplomatic, I think

  • @SamsungM02-l2t
    @SamsungM02-l2t 2 дні тому +5

    කන්දෙන් අහන ගමන් ඔලුවෙන් හිතන අයට ඔය කතාවේ වරදක් නැත.

  • @AntonWeerasinghe
    @AntonWeerasinghe 2 дні тому +4

    හරිනෙ හොරකපුවෙකුගෙ ආධාර ගන්න එකේ සදාචාරයක් නැතිබව නලින්ද සහෝදරයාගේ යටි හිතේ තියෙන්න ඇති.

  • @dilaniperera7509
    @dilaniperera7509 День тому

    ඔබතුමාගේ කතාව හරි යම්කිසි වැඩ පිලිවෙලක් ඇතිව වැඩ කරන පක්ශයක් ජ. ජන බලවේගය. ඔය මුදල් ජනපති අරමුදලට දීල ඉල්ලි8මක් කරන්න තිබුනා අවශ්‍යතාවය ගැන. සත්‍ය තත්වය ජනතවට පැහැදිලි කරල දුන්නට ස්තුතියි. නැත්නම් ජනතාව නොමග යනවා.

  • @WasanthaKumara-du3rm
    @WasanthaKumara-du3rm 2 дні тому +7

    කතරගම බස්නායක කපුව පට්ට හොරෙක් කියල මෙි නලින්දගෙ කථාවට පෙර සිටම දන්නවනෙ .ඉතිං අැයි මෙිකට විරැැද්ධව කුුීයාමාර්ග නොගත්තෙ. පුුසිද්ධියෙ මෙි වගේ පුුකාශ කරල නලින්දට පීචන් වෙන්න ඕනෙ නැහැනෙ එහෙහම උනානන්.😂😅

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d День тому

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙවන් දුෂිත බස්නායකගේ වංචා පිලිබඳ ව දැනුවත් කිරීම ගැන මෙවැනි දුශිතයෝ කොහොමත් කැමති නෑ මාලිමාව වැනි රජයකට මොකද හොරකම වංචාව තව දුරටත් කරගන යාමට අපහසු බවින්. තවද මාලිමාව තුලින් මේ වගේ දුශිතයෝ තියාගන ඉන්නේ ඇයිද කියන එක ගැටළුවක් ජනාධිපති තුමනි මෙවන් දුෂිතයන් ගැන සොයාබලා ඔවුන්ගේ සියලු අදායම රාජසන්තක කලයුතුයි පුදුම සහගත දුෂිතයෙක් නේ බලාගන ගියාම. මාලිමාව පත් උනේම දුශිතයෝ නලවන්න නෙවෙයි එලවන්නයි

  • @sameeradesilva7972
    @sameeradesilva7972 2 дні тому +2

    What u said Dr Nalinda I agreed that👍

  • @upulmanawadu8295
    @upulmanawadu8295 2 дні тому +2

    මොනව කීවත් ඒකෙන් ගහනවනම් ගහන්න පුළුවන් ඒ වගේ අපතයන්ට. ඒකට හොදම දේ එයාගේ මල්ලිට බන්ධනාගාරයෙන් ලැබෙන ලබාදෙන වරප්‍රසාද කපාහරින එක තමා෴

  • @padmasirihettiarachchige6192
    @padmasirihettiarachchige6192 2 дні тому

    Very good explanation!!🙏👍

  • @shafeersakkaff4677
    @shafeersakkaff4677 2 дні тому

    Well said!!! Interesting clip.

  • @nalinfernando5842
    @nalinfernando5842 3 години тому

    Your observation in this respect is very heartening. Overall your reporting and analysis is noteworthy.

  • @myasapala3399
    @myasapala3399 2 дні тому +4

    ජගත් ආනන්ද මේ නලිද ජයතිස්ස
    කියපු කථාව ඔබේ පැහැදිලි කිරීමේ තියනවා ශී ලාල් ප්‍රියන්ත කියන්නේ ඇත්ත මේ මන්ත්‍රී වරැ හරියටම කථා කරන්න ඉගෙන ගන්න ඕන අනුර සහෝදරයාට පවා මුන් මඩ ගැහුවා අර මිණිරන් කථාවට ලාල් කාන්ත පවා හරියට කල්පනා කරලා කථාවක් කරන්න

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 дні тому

      අනේ උන්ට මඩ ගහන්න වචනයක් නෙමේ මාලිමාව පඩයක් ඇරියත් මඩ ගහනව උගත් බුද්ධිය මත්අය,ඕව පිලිගන්න නෑ රාජපක්ෂල ට රනිල්ට කඩේ යන බත් කන හරක් තමයි,මඩ ගහන්නේ තව අසමගී බලවේගය

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 дні тому +4

    ඇයි thumbnail සටහනේ’නලින්ද අමාරුවේ වැටුනෙ’ කියලා සටහන් කලේ?. එය ‘නලින්දගෙ කතාවෙන් අමෙරුවෙ වැටුණු අම්බරුවො’ කියලා නොදැම්මෙ?

  • @RAWMATTERy
    @RAWMATTERy 2 дні тому +8

    I'm agree with Nalinda saho. ❤ Which is absolute truth of the senses.

  • @nisaljayawardena
    @nisaljayawardena 2 дні тому +4

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @ranjithdias891
    @ranjithdias891 2 дні тому +3

    නලින්ද ගෙ කතාවෙ කිසිම වරදක් නෑ.පම්පෝරි චන්ඩි කතා බලාපොරොත්තු වෙන් හිටිය උංට රිදිලා ඇති

  • @Ms123-l4w
    @Ms123-l4w 2 дні тому

    ආණ්ඩුව ඔවැනි ආධාර හිතුමතේට කරන්න ඉඩ නොදිය යුතුයි. පව්කාර ලෙස ජනතාවගේ මුදල් එකතුකර හදන ගොඩනැගිලි ඔහුගේ වංචාවල් ආවරණය කර ගන්න උත්සාහයක් බව හොඳින් තේරුම්ගත හැකිය.

  • @asokajayawardene5360
    @asokajayawardene5360 2 дні тому +2

    ඇමතිතුමාගෙ කථාව හර පරිත්‍යාග වුනත් වැඩදායකය පිළිවෙලකට සිදුවිය යුතුයි

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege 2 дні тому +6

    ඔබතුමාගේ මේ හෙළිදරව්ව කතරගම නිලමේ සහ කොබවක කහකඩයා ගැන සම්පූර්ණ සත්‍යයකි.
    කොබවක කහකඩයට 2018 දී වෙඩි තිබ්බ මට මතකයි.
    එසේම, 2020 දී බැසිල්වයි, නාමලුයි තියාගෙන ප්‍රසිද්ධ රැස්වීමක මුන් රට කරපු විදිය ගැන දේශපාලන දේශනාවක් තියෙනව Google එකේ.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 дні тому +1

      නිළමේ කපුවෝ ඔක්කොම හොරැ
      උන් පිටරට ඇවිත් මුදල් වියදමි කරන හැටි දන්නෝ දනිති

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 дні тому +1

      Link එක දාන්න හැකිනමි thanks❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 дні тому +2

    හිරු ,දෙරණ තහනම් කරන්න ඕනි

  • @rozellejayasuriya3953
    @rozellejayasuriya3953 2 дні тому

    Your path is right!🎉

  • @menakaprasad2243
    @menakaprasad2243 2 дні тому +3

    ඔබතුමන් හරියට හරි....

  • @KapilaNissanka-q7e
    @KapilaNissanka-q7e День тому

    Well said

  • @NIhal436
    @NIhal436 2 дні тому +2

    කියන්නෙ නැතුව කරන්න ඕනෙ දේවල් කියවනවා උපක්‍රම පාවිච්චි කරන්න දන්නෙ නැහැ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 дні тому +1

    සිංගප්පූරුවේ නිතිය කිුයාත්මක කල යුතුය මෟදු බැ තදින්ම ආන්ඩුව සිටිය යුතුය මෙි හොර රැල සදාතනාකව පන්වනකමි දුෂිතයන් එක්ක වැඩ කරන්න බැ නැත්නමි දඅෂිතයො ඉන්න අතලොස්ස බලවත් උන්ට වඩා ඡනාධිපතිට බලය තායනවා එයඋපරිමයෙන් පාවිච්චි කල යුතුය

  • @Gamini-sg4xs
    @Gamini-sg4xs 2 дні тому

    Thank you mahatmeya neni

  • @RansiriPremavilal
    @RansiriPremavilal День тому

    පොළවේ පය ගසා හිතන්න පතන්න හැකි නම් ගැටළු පැන නැගීම නොව එසේ නොවන යහපත් පරිසරයක් උදා වේ.

  • @araliyadewliya6120
    @araliyadewliya6120 2 дні тому +1

    හිරු / දෙරන තහනම් කල යුතුයි.

  • @lalanikanthi2352
    @lalanikanthi2352 2 дні тому +3

    නලින්ද කියාපු දේ හරි , ඒත් කියාපු විදිහ වැරදියි .
    ඒක ඔළමොළ කතාවක් .

  • @ReetaMoreen
    @ReetaMoreen 2 дні тому +1

    ඇමතිතුමාගේ කතාව හරි හොරුන්ගේ මංකොල්ලකාරයන්ගේ සල්ලි වගකිමක් නැතුව ගත්තාම අන්තිමේදී ලැජ්ජ වෙන්න වෙනවා.ක්‍රම වේදයක් උඩ ගත්තාම කාටත් හොදයි

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 2 дні тому

    Obathuma,hari,thank,sobathumage,avavada,adahas itha,vadagath

  • @dayaweerasinghe4030
    @dayaweerasinghe4030 2 дні тому +1

    දැනටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආවට ගියාට මුදල් යොදල වැඩ කරන්න බැහැ. ඇමතිවරයා ඒක දැන සිටියේ නැහැ.

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana День тому

    කතරගම නිලමෙ කරපුදෙය හොදයි🙏නලින්ද පිස්සෙක් අපි දුන්නෙ අනුරට❤ ඇත්ත මෙයයි 100%. ජනාධිපති තුමො මුන්ගෙ කටවල් වලට ටෙප් ගහන්න.මිනිසුන් ඔයාව විතරයි පිලිගන්නෙ❤එකෙක් නෙමෙයි රටෙන් බාගයක් හොරු😢

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 2 дні тому +2

    පහත්බිම් මණ්ඩලේ වැඩ කරද්දි ආයතනෙ වාහනෙන් මාතර සිට කොලබට සේවයට ආවගියා හැමදාම

    • @dilaniperera7509
      @dilaniperera7509 День тому

      පහත්බිම් මන්ඩලේ ඉදන් ජනතාවගේ කුබුරු ටිකත් ගොඩ කෙරුවද දන්නේ නැහැ හොයල බලන්න.

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 2 дні тому

    අහුවෙන්න එපා ජඩ මාධ්‍යය වලට.පහම ඔහොමම කරගෙන යන්න..

  • @Chikanlikan0101
    @Chikanlikan0101 2 дні тому +2

    5:50 One cannot make statements or give speeches to suit each indiviual in this society, it is up to the public to find out the jist of it. Media has to raise the bar.

  • @capitalland1071
    @capitalland1071 2 дні тому

    අපි ආදරයෙන් පත් කරපු මාලිමාව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති තුමා හොද පුද්ගලයෙක්. ඒත් අවාසනාවට ඔහුත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල හිටිය පැරණි දුෂිත නිළධාරින්ම මුල් පුටු වල තියා ගෙන එයත් විනාශ වෙලා මාලිමාව ආණ්ඩුවත් විනාශ කරගන්න හදනවා දෝ කියලා දැන් දැන් හිතෙනවා. ගිය ආණ්ඩුත්, කාලයක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් වැට්ටුවේත් මේ ඉන්න නිළධාරින්ම මුල් වෙලාම තමයි. මුන් තමයි මිලියන 700ක අලුත් දත්ත පද්දති‍යක් පවා ඕනා කියලා වාර්තාට හොරෙන් පිටුවක් ඇතුලත් කලා කියලා චෝදනා තියෙන්නේ. 🤣🤣🤣🤣🤣🤣 මේ පොඩි හොර වැඩක් විතරයි. මුන් ඔක්කෝම මේ වගේ දුශිත වැඩ දහස් ගනනක් කරලා තියෙනවා. 🤣🤣🤣🤣🤣

  • @padmasirimahanama1036
    @padmasirimahanama1036 2 дні тому

    අපගේ මිතුන්, මිත්තන් ඒ කාලේ, ගස්,ගල්,වලට ඉර,හද, වලට වෙන්දා, යාග, හෝම,පෙවත්තුවා, ඒකේ වරදක් නොමෙත,ඒක ඒකාලයේ තිබු දෙනීම,සහ ඒකලයේ තිබු දියුනුව අනුව. එතෙනින් පසුව මේ මෙතක් වනතුරු,බලි තොවිල්,යන්ත්‍ර මන්ත්‍ර, පෙවතුනා, ඒවා ඒ මිනිසුන්ට, පෙවතුනු මානසිකරොග, (තනිකම් දෝස,කලුකුමාර දොස වෙනිදේ) සුවකර ගෙනිමසදහා. මනෝවිද්‍යයාත්මකව, එහිසත්‍යතාවයක් තිනෙනව. තමන්හට එවෙනි දොසයක්, ඇතිවුවිට, අරවගේ සාන්තිකර්මයක් කලවිට, ඔහුගේ යට් හිතේ, විස්වාසයක්,ඇතිවනවා එමදොසය ඉවත්වුබව, එකල රටෙ තිබු දියුනුබාවය අනුව.
    නමුත් අද ලෝකයේ දියුනුබාවය, අනුව එම පෙරනිදේවල්, වෙනුවට, යටිහිතේ විස්වාසයන් ඇතිකරන,නවීන ක්‍රමතිබෙනව.නමුත් සමහර පාලකයින් ,පෙරනි ක්‍රමයටම මිනිසුන්,හෙසිරෙනවට කෙමතියි, ඇයි ඔවුන්ටඕන,එම පරන විදියට හිතන අයගේ දේවල්,කඩා වඩා ගැනිමට. නමුත් අලුත් පරම්,පරා, විමර්සන බුද්දියෙන්, තර්කානුකුලව සිතන නිසා, පාලකයින්ට ඔවුන්ව, ගැටගහගත නොහෙකි, තත්වයක්තිබෙන්නෙ. රටේ අද්‍යයාපනය, නවින ක්‍රමයට, ගම්බදට ගෙනයාහෙකිනම්, රට, ලෝකයේ දියුනුරටක් බවට පත්කලහෙකියි.

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 2 дні тому +1

    පරාජිත තක්කඩියන්ගේ අදහස සැම කෙනෙක්ම උන්ගේ අදහසට ගැලපෙන එවිවාම කියන්න ඔින කියල .ඇමතිවරයාගේ පුුකාශය නිවරදිව කියවා ගත්තොත් ඒකෙ වැරැද්දක් නැහැ .

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 дні тому

    Hi good morning mr ❤❤❤❤❤

  • @Rwwb
    @Rwwb День тому

    ඇත්තටම දාන්න comment එකක් නැහැ.ඔබතුමා ඉතාමත්ම නිවැරදි ප්‍රකාශයක් මේ කළේ.නලින්ද ඇමතිතුමා නිවැරදි වුවත්, එවැනි ප්‍රකාශයක් කිරීමට අවස්ථාව එය නොවේ.මාලිමාවේ ඉදිරි වැඩපිළිවෙළවල්,ඉදිරි සැලැස්මවල්,විගණනයට ලක් කිරීම් etc එම අවස්ථාවේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ස්තුති කතාවක් පමණයි.මෙතනින් එහාට මෙය විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය නම්, ලංකාවේ සිටින මෙවැනි ආධාර ලබන සියලුම නිලමේවරුන් අමාත්‍යංශයට කැඳවා මෙය විධිමත් විදිහට කළ යුතුව තිබුණා.ස්තුතියි.

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 2 дні тому

    පුද්ගලයගේ වැරදි වෙනම කතාවක්. ඒව්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම හෝ කල් යෑම තවත් කතාවක්. පොලිසියටත් ඔහ හොරැ ගොඩේ හැටියට ඔක්කොම කරගන්න වෙලාව නෑ නේ.
    මහජනතාව පැත්තෙන් වෙන්න ඕන වැඩක් වෙන කව්රු හරි හොරෙක් හරි ඉදිරිපත් වෙලා හොරකම් කරපු සල්ලිවලින් හරි කරලා දීපු එක අගය කලයුතු දෙයක්.
    මොකද රටේ ගොඩක් හොරැ හොරකම්කල මුදල් ගෙඩිය පිටින්ම තියාගන්නවා විනා චූටි ගානක් හරි හොද දේකට දෙන්නෙ නෑ .
    හොද දේ පොඩි උනත් හොදයි . ඒකට වෙනම විපාක ලැබෙයි.
    නරක කරපුවට වෙනම කර්ම විපාක හිරේ විලංගුවේ වැටීම වෙයි.

  • @DghjnXfhkmn
    @DghjnXfhkmn 2 дні тому

    Kataragama දේවාලයට pin .කළ deta.නමුත් me උදව් හරහා කෙනෙකුට වංචා කිරීම පහසු නිසා ,නලින් මහතා කියන දේවල් හරි .මම dan දන්නා එකම de ,hama මිනිසෙකු වංචාව කරනවා

  • @shaunalwis
    @shaunalwis 2 дні тому

    Minister Nalinda Jayatissa is correct he understand what short of this game behind this financial help to Asha cancer hospital. This is not Deval Man's money it's peoples money who offered to this Deval.

  • @wijebaragama4444
    @wijebaragama4444 2 дні тому

    ගම් වල හොරුත් හොරකම් කරලා අයිති උන්ටත් කැවෙන්න පෙවෙන්න සැලැස් වීම තමයි මෙ ප්‍රවෘත්ති ය දුටු විගසම මට ඇති ඌයෙ නලින්ද ජයතිස්ස මහතා ට එසේ ම විය හැකී.

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 2 дні тому +2

    දිලිත් පරයා ඇට දෙකෙන් එල්ලන්න වටිය ජඩයෙක්

    • @anthonyjanz5404
      @anthonyjanz5404 2 дні тому

      ඔිකගෙ ඇට දෙකින් බලු සුප් හදන්න.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 дні тому

    Nalinda amathithuma. Kiwwa kathawa aththa..... weradi thenin alla gatha gon harak innawa.

  • @smartworld6137
    @smartworld6137 2 дні тому +1

    washing machine 2025 latest model 😅

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 День тому

      කුඩු වාහිනී නයි වාහිනී තමයි උඹලට හරි. අනිත් එවුන් ලොන්ඩරි. රටේ කරුමෙ තමයි. 😢

  • @sakarunarathna9453
    @sakarunarathna9453 2 дні тому +1

    Obatuma kiyana paridi me desa palana takkadin idiriye karana prakasa iwasimen duradiga bala kalayutuy netnam ounta ewada perala paharadimata awi ayuda sepaimak.vanu eta .me pehedidili krim valata obatumata behewin stutiy.

  • @amazingfernando2440
    @amazingfernando2440 2 дні тому

    THANK YOU FOR EXPOSING
    KATARAGAMA
    HUKANA KARIO
    WASIGE PUKALA

  • @eskinnalin9684
    @eskinnalin9684 2 дні тому

    ❤💯🙏

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 2 дні тому

    කතාවක එක්තරා කොටසකින් තමයි තමන්ගෙ අදහස කියවන්නෙ, උද්දච්ච කමෙන්ම තමයි බළල මල්ලෙo එලියට පැන්නෙ.

  • @eskinnalin9684
    @eskinnalin9684 2 дні тому

    ❤❤❤

  • @ajithperera6878
    @ajithperera6878 2 дні тому

  • @nimalbandara102
    @nimalbandara102 2 дні тому

    We can understand brother Nalinda thouse bugers are rouge’s

  • @SinhRusskii3359
    @SinhRusskii3359 2 дні тому +1

    මොලේ ඇති අය සමහර ජනමාධ්‍ය කරන බොරු ප්‍රචාර පිළිගන්නේ නෑ

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 2 дні тому +1

    Katharagsma Kiri Wehera Kobawaka Damminda kaha siwreththo Maina ge bala parakramayen thamai ,Kiri wehera wage ,uthathareethara aagamika thenakata giye .Ohu ,kanthawak ha kala ,kee de ,Sri Lal mahatha ge
    Eethalaya sangarawe ,daa thibuna .
    Dooshithayekuta nemee wndinna .puluwanida !
    Megollo Mainge gotto .Oba kiyana de hari.
    Oya Basnayaka ohoma aadhara karanne ,loku yati aramunakin .
    Malima rajayath alla gena ,ugul atawanna hadanne Maina ge
    Plan ekak anuwa.

  • @nisaljayawardena
    @nisaljayawardena 2 дні тому +1

    JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰

  • @padmasirigamage6404
    @padmasirigamage6404 2 дні тому

    Someone should make such a bold statement to change course of society Till the end of world people will seek support/blessings from mythical/imaginary characters Even earlier old civilizations believed in so many characters (--_--_-)So many people made ways of living using (-------) characters Ven Buddha said human intellectual capacity and other capabilities are supreme Gods entered in to history years later (Ven Dr Walpola Rahula what the Buddha taught)

  • @thuwansekideen3235
    @thuwansekideen3235 2 дні тому +4

    තට්ට ලොන්ඩරිය සම්පූර්ණ කතාව ඇහුවා අපි මෝඩයෝ නෙවෙයි තට්ටයා

    • @nilukadamayanthi-tx2hl
      @nilukadamayanthi-tx2hl 2 дні тому

      👍👍👍🔥🔥

    • @tlp8049
      @tlp8049 2 дні тому +2

      ඩෝබියෙක් ගිය ආත්මෙත්.

    • @leshanwijesekera5483
      @leshanwijesekera5483 2 дні тому

      Katharahama basnayaka kiyanne Patta TAKKADIYEK NUWARA eka WAGEMA ..JARAPASSALA dollar laksha 69k dila gatta china asuchi KAPU gawayek

  • @percivalfernandu2047
    @percivalfernandu2047 2 дні тому

    නිලමේ හොරාං කරලා හරි හැදුවනේ මෙහෙම එකක්

  • @Nawani-j9x
    @Nawani-j9x 2 дні тому

    Owa dannawa athi ekai..ehema kiyanna athte.karapu..horakam..wahagana..oka..karanna..athte...nalilinda..mahathmaya..werdine...itin

  • @epagafernando9649
    @epagafernando9649 2 дні тому

    THANK YOU SRI LAL FOR EXPOSING THE
    BLOOD SUCKERS

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 2 дні тому

    nalinda kiyapude hari adara denna one horunge athata neveine

  • @kapilsiri9850
    @kapilsiri9850 2 дні тому

    ThenaBadu RAAJU Pasalyana kale ape friend

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 дні тому

    මාලිමාව ඉදිරියටම යනවා. රට ගොඩනගනවා බලා ඉන්න.

  • @peterdariyas2117
    @peterdariyas2117 2 дні тому

    ප්‍රථිමා දින්ගෙන පච වලට නොරැවටී ඔබලාගේ ගමන නිවැරදිව යන්න අද හොරකම දූෂනය නැත. ව්ය අපට හොඳටම ඇති ප්‍රථිවාදී පඩන් ගුවන්ගෙ අදොනාව පගාදුම මු

  • @hectorNanayakkara
    @hectorNanayakkara 2 дні тому

    මාලිමාව දිගුකල් දිනේවා !

  • @antonypaul3609
    @antonypaul3609 2 дні тому

    Kudu Renuge Hiru ,,,,, Derana Tv Nalika Nitherama Malima Anduvata kapili danva... meka Sima kalayuthui..

  • @smartworld6137
    @smartworld6137 2 дні тому +1

    you did the same last year, same habit 😂😅 now reverting back, saapaya coming back to you jvp 😢😮

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 дні тому +2

    ඉතින් ඔය මහා හාස්කම් තියෙන මහා බලගතු ඔයා දේවාලයන්හී වැඩ වාසය කරන දෙවිවරු න්ට ,මේ අසාධාරණ ක්‍රියා පේන්නේ නැද්ද අඩුගානෙ දිව'සින් වත් .( වෙන මුකුත් ම නොකියමි )

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 дні тому

      ඔතන කතරගම දෙවිඳුන් නැ
      අඳුරැ කුටිය තුල
      දොරගුළු ලා ගෙන
      ගයන ගීතිකා යදින යාතිකා
      දෙවියන්හට නෑසේ
      පොළොව කොටන තැන
      පාර හදන තැන
      ගිනියම් අව්වේ මහ වරුසාවේ
      දෙවියෝ වැඩ ඉන්නේ...
      බලන් කඩතුරා හැර දෑසේ...
      සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
      දූවිලි මඩ වැකි පිළි ගත පළදා
      දෙවියන් රුව දක්නට හැක්කේ...
      කුසම් සඳුන් දුම් සුවඳින් වැළකී
      ගත නැඟි දාඩිය සුවඳින් සැරසී
      දෙවියන් හා එක්විය හැක්කේ...

  • @ishanthawannige
    @ishanthawannige 2 дні тому

    NPP....Goverment ...pl..watch & play...

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 2 дні тому

    කළු සල්ලි සුදු කරන ක්‍රම සහ විධි ගොඩ නැගිලි පමණයි . සේවා සැපයීමට , කාර්ය මණ්ඩල පත් කිරීමට , වෛද්‍ය උපකරණ සහ විදුලිය ට . අය වැයට එකතුවෙන සෞඛ්‍ය අමාත්‍යංශෙය් අමතර වැය ශීර්ෂය ට .

  • @channapalansuriya1426
    @channapalansuriya1426 2 дні тому

    This is a wrong comment my friend. Anybody can audit all these donations. It is not fair to bring allegations without knowing all facts. You can daily see income and expenditure of Kataragama Devala account in the website. It is very transparent. No body has maintained this transparency and done these type of work.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 дні тому

    ආගම,මිත්‍යා විස්වාස ගැන කතා කරනවිට,බොහෝ පරෙසමි විය යුතුයි.

  • @NihalAnanda-r5t
    @NihalAnanda-r5t 2 дні тому

    තෝත් පුලුවන් තරම් දීල දැන් හැම...න් නැතුව හිටු

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 2 дні тому +1

    දෙවිනුවර ද ? කතරගම ද ?....... කීප තැනක කීප විදියට කියපු නිසා යම් පැටලැවිල්ක් තියචනව වගේ.. ❤ කොටින්ම කියනව නම් දෙවුන්දරයි කතරගමයි දෙපලේම පිත්තල පහනුත් විකුනලාද ?😢

    • @ajithb.s.5815
      @ajithb.s.5815 2 дні тому

      ඔහු මුලින් දෙවිනුවර නිලමේ, පසුව කතරගමට දැම්මා.

    • @jayaweergamage-ym8cy
      @jayaweergamage-ym8cy 2 дні тому

      @ajithb.s.5815 ❤️🙏

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 дні тому +1

      දොරගුළු ලා ගෙන
      ගයන ගීතිකා යදින යාතිකා
      දෙවියන්හට නෑසේ
      පොළොව කොටන තැන
      පාර හදන තැන
      ගිනියම් අව්වේ මහ වරුසාවේ
      දෙවියෝ වැඩ ඉන්නේ...
      බලන් කඩතුරා හැර දෑසේ...
      සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
      දූවිලි මඩ වැකි පිළි ගත පළදා
      දෙවියන් රුව දක්නට හැක්කේ...
      කුසම් සඳුන් දුම් සුවඳින් වැළකී
      ගත නැඟි දාඩිය සුවඳින් සැරසී
      දෙවියන් හා එක්විය හැක්කේ...