Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාමත් වගේ සුපිරියි අයියේ වීඩියෝ එක ගොඩක් වටිනවා 💖🥰
10k Congratulations ❤🎉
බොහොම ස්තුතියි අයියේ ❤😊
අදත් සුපිරි❤️❤️❤️
අදත් සුපිරි video එකක්.❤
❤❤❤❤❤❤ ජයවේවා
මාත් update එක ආව ගමන් අයින් කර ගත්තා ටිකක් කල් යනවා අයින් වෙන්න 🙊
Mage warning ekata giyama take action kiyana button eka නැනේ 😢
@@ykyk-fc4rj වීඩියෝ එකේ විදියට ගියාද
Respect ayya, godak wdagath una ♥♥♥♥
UA-cam එකේ තියෙන නීති විදිහට අපේ රටේ මිනිසුන්ටත් පොලිසියෙන් නීති දැම්මොත් මේ ලංකාවම භාවනා අසපුවක් වෙයි Communitv Guidelines strikes වගේ එකක් කාපු කෙනෙක්ට විතරයි මේක තේරෙන්නේ 😅😒😭
Machan copy raite wadinne nathi vedio ganna puluwan kohomada.puluwannam mekata aniwa rilai ekak danna loku udauwak
මමත් ඔහොම කලා එත් අයින් උනේ නැ. අවසානෙට close කරන්න යනකොට levave වෙන්න කියලා ඇයි එහෙම වෙන්නේ
Traning Complete කරලා මාස 6ක් වෙනවා තාම Warning එක තියෙනවා අයින් වෙන්නෙ නෑ.. මේකට ඔයාගෙන් අනිවාර්යෙන් පිළිතුරක් ඕනි..
Thanks for Inform Us
Thanks අයියෙ ❤ හොයපු video එකක්
Warnning ekak tyeddi monitization apply karoth reject wenwd aiye..
good explanation Thank u
You are welcome
අයියා අද මගේ චැනල් එකට Communitv Guidelines strikes එකක් ආවා video දාන්න බෑ ඓ් අවුල උන video එකත් අයින් කරා තාම video දාන්න බෑ අවුල මොකක්ද කියලා බලාගෙන සමාව අරන් ආය video දාන්න කියලා දෙන්නකෝ චැනල් එක වේලී වේලි තිබිලා එකපාරම රීච් වෙන්න ගත්තා විතරයි 🥲😭😭😭😭
මමත් comment කරා මේ ගැන videoඑකක් කරන්න කියල thanx video එකට
අයියා මගෙ එකේ take action කියන එක පෙන්නන්නෙ නෑනෙ
youtube violation ගැන video එකක් කරමුකෝ
හොඳ දැනුවත් කිරීමක්
අයියේ warning එකක් නැතිව කෙලින්ම strike එකක් ආවා..කොහොමද ඒ..copyrights තිබුනෙත් නෑ strike ආපු වීඩියෝවට
අයියා songs remix කරන copyright නැති channel එකකින් monetization කරන්න බැරිද.
Good vedeo ✌️
අයියෙ 4 nambare ricaver කර්ලා තියෙද්දිත් තම්නෙල් දාන්න බැනෙ 😢
Oyt gdk thnks aiye hamdem kiyala denwt..oyge video balala tmi hamdem kre mn channel eke..dn monitize apply kara..eth warning ekk tyena nisa reject weid kyl bayata oyge channel ekt awit mn me e gana heuwa..❤️👍
What did you violate in that video?
අයියේ post එකකට Strike එකක් වැදුනම ඔය Training දෙන්නේ නෑනේ
ප්‍රස්න 7ට උත්තර දුන්නා. දින 90කින් අයින් වෙනවා කියලා මැසේජ් එක ආවා. දැන් ඒ වීඩියෝ එක Delete කරොත් මොකක්ද වෙන්නේ
අයියේ මේ මාසේ youtube Adsens සල්ලි තාම වැටුනේ නැහැ ඇයිද දන්නැ නේද
අලුත් Update එක මගේ නැනෙ
Ai channel ekak haduwoth monetize karanna puluwanda?issarahata youtube eken case weida
Eka hariyatama answer ekak denna amarui... samahara welawata monetization apply karahama Pass wena welawaluth thiyenawa, reject wena welawaluth thiyenawa....
Pictory wage site ekaka paid version eka use karoth.@@creatorspacelk
Aiye warning ain karama views drop wena eka adu weida 🤔
Thanks bro
Dawas 90 yanakl video danna ba neda e kiyanne 😢
මගෙ චැනල් එක නැති උනා
මේක phone එකෙන් කරන්න පුලුවන්ද සර්.🙏🙏🙏
Mobile eken kiyala denno
Warning awama daws 90k ynakm vedio danna barida
මේක ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද?
Copyright වැදුනම wives අඩුවෙනවද.. චැනල් එකේ upload කරන විඩියෝ වලට..
@@samankumara-max නෑ
Supiri
warning ain unada
Ow malli
niyami
මොනටයිටේශන් වලට ප්‍රශ්නයක් නැද්ද
Naha awlak naha
❤❤
good
❤❤❤❤❤
අයේ චැනල් එක ගන්න බැරිද
❤️😊
💖
cupiriyak