Youtube New Update | How to enable Advanced Features in YouTube | YouTube Advanced Features sinhala

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 320

  • @-arumalowa
    @-arumalowa 3 роки тому +16

    ගොඩාක්ම වැදගත් අයියේ වීඩියෝ එක.. good luck...👍👍👍

  • @sldotcomofficial
    @sldotcomofficial  3 роки тому +24

    👉 අලුතින් චැනල් එකක් හදන අයට විතරයි Advanced features සම්පූර්ණ කරන්න පුළුවන්. Adv features එක නැති අයට අවශ්‍ය නැහැ... 😄

    • @GayanshaTR
      @GayanshaTR 3 роки тому +2

      මම ළඟදි channel එකක් හැදුවා......eke oya advance feature එක තිබුණා...දැන් බලද්දී ඒ feature එක නෑ......ඒක ප්‍රශ්නයක් ද channel එකට....?

    • @ZRKAVIYAYT
      @ZRKAVIYAYT 3 роки тому +1

      අම්මෝ ගිනි හම් උනා අය්යෙ 🥺🥺💙😹

    • @manjukumari2860
      @manjukumari2860 2 роки тому +2

      @@GayanshaTR mageth mulin disable wela thibbe.dan eka penna na.prashnayak weida danna

    • @anudidineshnovels
      @anudidineshnovels 2 роки тому +2

      Id eken verify karana eka pehedili ne. Id card eke depeththama yawanne kohomada. Pls reply

    • @sachiya6483
      @sachiya6483 2 роки тому +1

      @@anudidineshnovels id card eka yawwata hari giye na magenam,

  • @TechMartLK
    @TechMartLK 3 роки тому +16

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ
    පට්ට. හලෝ😍❤️😇

  • @SLLORATECH
    @SLLORATECH 3 роки тому +7

    සුපිරි අයියෙ අදත් විඩියෝ එක නියමයි දිගටම video ඔන ❤️🔥

  • @niliyaaproductions
    @niliyaaproductions 3 роки тому +7

    සුපිරි Aiyee.වැදගත් Video ekakh.❤❤🙏

  • @artlankaexplorationofficial
    @artlankaexplorationofficial 3 місяці тому +1

    මාරම වටින වීඩියෝ එකක් තිබුන ප්‍රශ්න හැම එකටම උත්තර ලැබුනා. තැන්ක් යූ අයියෙ....

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone 3 роки тому +3

    නියමයි

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 роки тому +8

    ගොඩක් වටිනවා....ස්තුතියි😎😎

  • @diyofg6469
    @diyofg6469 3 роки тому +2

    නියමයි 1st😘😘

  • @SWCubeMaster
    @SWCubeMaster 3 роки тому +9

    Very important video ❤️

  • @Lak_ee
    @Lak_ee 3 роки тому +5

    වීඩීයෝ එක ගොඩක් වටිනවා අයියා.♥♥♥

  • @Vithabro
    @Vithabro 3 роки тому +5

    වටින වීඩියෝ එකක්❤️❤️❤️👍

  • @sisirachaminda5096
    @sisirachaminda5096 2 роки тому

    mn maara awulen hitiye.oyage vedio eka beluwama wede therune.supiriy machan.thanks.jayawewaa

  • @GihanGamingMan
    @GihanGamingMan 3 роки тому +3

    නියමයි අයියේ සුපිරි video එක 👌👌🎉️👍🤟

  • @KasunNetwork
    @KasunNetwork 3 роки тому +2

    සුපිරිම මිලාන් සහො අයියේ ❤️❤️❤️😀😀😀

  • @tekkabro
    @tekkabro 3 роки тому +1

    ගැම්මක් අයියෙ

  • @SLTEXTTOON
    @SLTEXTTOON 3 роки тому +3

    මරු මරු මේකත් ගැම්මට කරමු 😍😍⭐⭐😍😍😘😘😘😍💪අරිගතෝර්

  • @iroytofficial
    @iroytofficial 3 роки тому

    බ්‍රෝ ශෝර්ට්ස් වල නොටිෆිකේෂන් යන්නැත්තෙ ඇයි කියල පැහැදිලි කරල දෙන්නකෝ.නියමයි වැඩේ.ඉස්සරහට කරගන යමු.මරු

  • @jdaylife3017
    @jdaylife3017 2 роки тому +1

    ඔයාගෙ වීඩියෝස් නම් ගොඩාක් වටිනවා...දිගටම කරගෙන යන්න...සුභ පැතුම්...!!!

  • @Scene_Hub
    @Scene_Hub Рік тому

    Valuable Video Brother ❤🤟

  • @pubbagaming3738
    @pubbagaming3738 3 роки тому

    500 weni like eka magen onnn

  • @DilmikaDenuwan
    @DilmikaDenuwan 3 роки тому +4

    හැමදාම වීඩියෝ එකක් ඕනේ අයියේ🥰

  • @anukzfans
    @anukzfans 3 роки тому +2

    Nice brother⚡keep it up💫

  • @kaveenirmal
    @kaveenirmal 3 роки тому +1

    වීඩියෝ එක නියමයි bro ✌️😀😀😍😎😎

  • @techzolk2591
    @techzolk2591 3 роки тому +1

    Niyamai ayya hamadama oda video aragana anawa

  • @BaraNetwork
    @BaraNetwork 2 роки тому +1

    Godak watinawa aiye ❤️🔥🤩

  • @TechOnex
    @TechOnex 3 роки тому +2

    Very Important Video Aiye

  • @gangstercity46
    @gangstercity46 2 роки тому

    Oya kiyaladena dewal kiyana bari tharam watinawa aiya

  • @Mattatoons
    @Mattatoons 3 роки тому +1

    good work supiriyak .. thanks.. 👌❤

  • @ravidudilshan3848
    @ravidudilshan3848 2 роки тому +1

    ගොඩක් වටින Video එකක්.

  • @SLTwinBrothers
    @SLTwinBrothers 3 роки тому +3

    සුපිරි ❤

  • @jong_gi_derak
    @jong_gi_derak Рік тому

    Tq so much...very good video and help me a lot

  • @techzolk2591
    @techzolk2591 3 роки тому +1

    Mama comment akaki illapu video aka thanks ayya

  • @sltechchamy2372
    @sltechchamy2372 3 роки тому

    Supiri ayye

  • @tekkabro
    @tekkabro 2 роки тому +1

    Good video aiye

  • @darkknight-vlog1860
    @darkknight-vlog1860 3 роки тому +1

    wadagath video ekak

  • @astrolk
    @astrolk Рік тому +1

    Thanks aiye 💖

  • @SAHASBRO976
    @SAHASBRO976 Рік тому

    Super my bro

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 3 роки тому +2

    ජයවේවා

  • @busdjkingofficial
    @busdjkingofficial 3 роки тому +1

    Thanks ayya 😍

  • @LensAndArt
    @LensAndArt 3 роки тому +2

    ❤️😍 Thank you so much..😊

  • @kimyonsan8884
    @kimyonsan8884 Рік тому +1

    Thank You😊❤

  • @gayahettigodasinhalaclass1442
    @gayahettigodasinhalaclass1442 3 роки тому

    Jaya wewa ayye

  • @CBEye
    @CBEye 3 роки тому +1

    👍 Good

  • @hasinduhirudika8957
    @hasinduhirudika8957 3 роки тому +4

    අන්න
    කලින් තිබ්බ Production colity එක 😎😊

  • @hglp8753
    @hglp8753 Рік тому

    Updated video thanks bro

  • @TutrVtutorial
    @TutrVtutorial 3 роки тому

    Useful updates from you....thanks again

  • @dailydoselk
    @dailydoselk 2 роки тому +1

    Machan Adsense එක ගැන විඩියෝ එකක් ඕනේ මාස 6කට පස්සේ ඇක්ටිව් කරන්න ගියාම අවුල් ගෙඩයි එක ගැන විඩියෝ එකක් කරහං ලොකු දෙයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @4wheelmania
    @4wheelmania 2 місяці тому

    හැමදේම එක චැනල් එකකින්❤

  • @GEEKCLOUDCREW
    @GEEKCLOUDCREW 3 роки тому

    Maru aiye 🧡🧡

  • @Methika2009
    @Methika2009 3 роки тому

    niyami aiya eka maru

  • @SLDISCOVERBRO
    @SLDISCOVERBRO 3 роки тому +1

    niyamai ayya

  • @ELECTRONICTECHPODDA
    @ELECTRONICTECHPODDA 3 роки тому +2

    Nice

  • @tipstalkwithmahee1384
    @tipstalkwithmahee1384 3 роки тому

    ❤️❤️❤️❤️ Niyamai

  • @Nimesh-Creator
    @Nimesh-Creator Рік тому

    watinawa 😍

  • @Sithu.22
    @Sithu.22 3 роки тому +1

    Thank you..🌼🌻

  • @amilakasun8235
    @amilakasun8235 3 роки тому

    සුපිරි අයියේ.Thanks❤️

  • @ApiTalk
    @ApiTalk 3 роки тому

    සුපිරි

  • @malithsadaru2883
    @malithsadaru2883 3 роки тому

    ape kolla

  • @nestlk
    @nestlk 3 роки тому

    godak watinawa

  • @SasiruNemitha
    @SasiruNemitha 3 роки тому

    Thanks aiye danuwath krata

  • @sjtechlk
    @sjtechlk 3 роки тому

    godak watinawa ayiye

  • @rusirusachinthaka411
    @rusirusachinthaka411 Рік тому

    good video❤

  • @rashmika_404
    @rashmika_404 3 роки тому

    best youtuber

  • @tiktoksrilanka9764
    @tiktoksrilanka9764 3 роки тому

    එල

  • @kalhararavindu9049
    @kalhararavindu9049 2 роки тому +1

    wayasa 15 ayata you tub chanel ekak haduwata kamak nedlda // plese tell me

  • @mayuriasanka2329
    @mayuriasanka2329 Рік тому

    Thanks

  • @slhotangel712
    @slhotangel712 3 роки тому +1

    Thanks bro❤️

  • @DKCinematic
    @DKCinematic 3 роки тому +1

    Thank you😊

  • @funbrolk
    @funbrolk 3 роки тому +1

    අයියේ ඔයාගෙ thumbnail හදන විදියෙ පොඩි වීඩියෝ එකක් ගේන්න ♥️

  • @Emoeycom
    @Emoeycom 3 роки тому

    Super

  • @lifecoachCW
    @lifecoachCW 2 роки тому

    Thanks bro

  • @phoenixcraft5054
    @phoenixcraft5054 2 роки тому +1

    Aiye mt dan 16 i ethota mn me krnn yana channel ek 18 venkn krnn gihin ita psse oya verification ek krata aulk nadd.

  • @thiwandananjaya
    @thiwandananjaya 3 роки тому +2

    මම මේක ෆෝන් එකෙන් කරේ.හැබැයි QR Code එකක් අවේ නැ. youtube chanal එකේ email එකටම massage එකක් ආවා.ඒකෙන් අනිත් ටික කරගත්තා.

  • @sumedhasrilal6725
    @sumedhasrilal6725 2 роки тому

    UA-cam channel එකේ Advanced features Enabled. හැබැයි Valid Id එක රතු පාටයි. දැන් ගොඩක් දවස්. mn channel එක හදලා තියන්නේ settings ඔක්කොම USA දාලා..

  • @JKPOWERTECH
    @JKPOWERTECH 3 роки тому +4

    💓💓💖🥰💖

  • @topquotes1711
    @topquotes1711 2 роки тому

    US & UK fan base එකක් හදාගන්නෙ කොහොමද .?

  • @malitha5270
    @malitha5270 3 роки тому +2

    අලුතින් කරන්න යන කට්ටියනේ මේක කරන්න ඕනේ.., Channel එකක් හදපු කට්ටිය කරන්න ඕනේ නෑ නේ අයියේ 🤔🤔

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone 3 роки тому +1

    මේ දෙවෙනි එක හදද්දි දැන් අපි ඒක කරන pohne ඒකේ nomber එකද දෙන්නේ නැත්තම් වේන නම්බර් එකක්ද

    • @sldotcomofficial
      @sldotcomofficial  3 роки тому +1

      Wena number ekak dunnama code eka ganna puluwan nam kamakne

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone 3 роки тому

      @@sldotcomofficial පරන චැනල් වලටත් ඕක කරන්න ඕනමද

  • @SlItaly-fs7nz
    @SlItaly-fs7nz Рік тому

    Aiye mama aluten shorts video witarak danna channel eka haduwe.advance features enable karanna onada.thank you

  • @sachiraw
    @sachiraw 3 роки тому

    parana youtube channel karana ayatath onada oka
    thama ape creator studio eka update wela nane

  • @мнєєѕнє
    @мнєєѕнє 2 роки тому +1

    Aiyya awurudu 18 adu ayata kohomada oya feature eka enable karanne

  • @Enjoying_Vibes
    @Enjoying_Vibes 3 роки тому +3

    අයියේ මගේ එකේ ඔකේ තුන් වෙනි ඒක auto එනේබල් වෙලා නේ 😀 channel history එකේ ඒක මන් හිතන්නේ එහෙම වෙන්නේ ඇත්තේ මගේ ඒක හදල මාස 4ර කට වැඩි නිසා වෙන්න ඇති නේද අයියේ ❤
    මොන උනත් video ඒක මාර වැදගත් 🔰😊

  • @slthikshanamax1496
    @slthikshanamax1496 2 роки тому +1

    Monetization apply karanna kalin oya advanced future eka haduwoth athi ne dha

  • @VihazzBeatz
    @VihazzBeatz 3 роки тому +1

    Aiye mama mage youtube channel eke shorts video danne e nisa oya advanced feature eka enable karanna one na neda.

  • @DilminiWorld
    @DilminiWorld 3 роки тому +1

    video boost karala views watch hours hada ganna eka gena video ekak dennna

  • @chamodbandara3168
    @chamodbandara3168 2 роки тому

    Aiya ekama id eka deela channel 3 naka wage advanced features eligible karanna puluwanda

  • @koralatv
    @koralatv 3 роки тому

    වැදගත් video එකක්.මේක අපේ channel වලටත් කරන්න ඕනද.👍👍👍🔥🔥🔥💗💗💗

  • @hasindutechschool
    @hasindutechschool 3 роки тому

    Ayye mm channel eka haduwe 2017. Haduwa withatai.hariyata karann patan gaththe 2019 aga hariye withara idan. Dana ta othana mage pennanne Default Features kiyana ekai Feature that request phone verification kiyana 2 ka witharai. 2 kama enabled wela thiyenne.

  • @TharushaFernando-k3q
    @TharushaFernando-k3q Рік тому

    Aiye advanced feature enable karaganna hodama verification method eka ID ekada hoda video verification ekada hoda

  • @coolbrother2774
    @coolbrother2774 2 роки тому

    කැමරා ලෙන්ස් එක අැල්ලුවට search වෙන්නේ නෑ නේ.

  • @GaveeshaBinuth
    @GaveeshaBinuth 3 роки тому +1

    aiye mama magechannel aka hadala thiyenne eka g mail akakata e kiyanne eka g mail youtube channel 2k thiyanava eka channel akaka oto enebal vela anith chanal ake e vage opshan akak nane

  • @micronoxlk6129
    @micronoxlk6129 3 роки тому +1

    aiye eka build channel history eken ma enable una muna pen nanda one une ne

  • @malinduanjana3568
    @malinduanjana3568 Рік тому

    Kohomahari oya 3 n ekakin enabled unanam hari neda aiye...

  • @lightsmind
    @lightsmind 2 роки тому

    අයියේ අලුත් චැනල් වලට url දාන්න බෑනේ description එකේ youtube හැර වෙනත්

  • @nihalwijesiri1957
    @nihalwijesiri1957 3 роки тому +2

    මට අවුරුදු 15 ඉවර වුනා විතරයි
    Channel එකට මගේ වයස අවුලක් යයිද
    මම දැනටමත් හදලා තියෙන්නෙ
    Gaming Pasiya LK තමයි channel එකේ නම
    අවුල් යන එකක් නෑ නේද

  • @funenglish7376
    @funenglish7376 2 роки тому +1

    Advanced features eke requirements wala video verification eka laga red error mark ekk watila thiyenwne... Access features button eka show wenneth neh... e ai kyl kiynna puluwnda plz 😕

  • @sladeetech2856
    @sladeetech2856 3 роки тому

    අයියේ මම ෆොන් එකෙනුයි ලැප් ටොප් එකෙනුයි චැනල් 2 හැදුවා ඔය update එක එන්න කලින්

  • @aroow8899
    @aroow8899 2 роки тому +1

    Mata Qr code eakak awe na

  • @nimnamahengunarathna9016
    @nimnamahengunarathna9016 3 роки тому

    Ape ewage na apita prashnayak wenee naneee.