Ow TIN number eka dunnama harine. Dawasin ganna puluwan office ekata giyoth. Online dawas 5k wage yanawalau. Kammali nathuwa TIN number ekw arana dala fill karoth us revenue eken 20% save karaganna puluwan neh..
Ayiya mage channel eke copyright strike ekk wadila e video ek mn ayin kara edama .ita passe ar prashna 7 ta uthara dunna.e warning ek ayiya eenn 90 days yawane .ekata kalin mata monataze aplya karann bada.ehem karoth aply wen ndda .please reply
බොහොම ස්තුතියි අයියෙ ! දැවෙන ප්‍රශ්නයට පිළිතුර බොහොම සරලව ලබා දුන්නට. ගොඩක් වටින වීඩියෝ එකක්. ජය වේවා !
Thank you brother. very informative video.
Thanks bro ❤
thank you for your kind coperetion
Manage tax info එකේ singapore කියලා එකක් නැනෙ
@@Jothichef මගෙත් නෑ singapore tax info kiyala ekak
Thank You Very Much
thanks .......❤❤❤❤❤❤❤
Ayye mage account eka adsan karala thiyenne mage tatta ge eken oyage video ekak balala
Sound proof ගැන කියලා දෙන්නකෝ
ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා අයියේ ❤
Done ❤
Thanks brother
ගොඩක් වටිනවා brother ❤
මම කලින් එක අයිඩ්න්ට් එකකට ඇඩිසෙන් ඉල්ලුවා ඊට පස්සෙ ලියුම ගෙන්න ගන්න විදිහක් නැති උනා ඊට පස්සෙ මම වෙන අයිඩ්න්ට් යකට ලියම ගෙන්න ගෙන ඇඩිසෙන් ඕකේ කරා 2023.7.23 තමයි ඇඩ්සෙන් ගත්තෙ
ගොඩක් වටිනවා අයියේ ❤️🙏
ayye mn tax form eka submitted kareo Aug 26, 2024 ethakota peshnayk neddh mata notify mukuth awillath nh
Wow great job
Ow TIN number eka dunnama harine. Dawasin ganna puluwan office ekata giyoth. Online dawas 5k wage yanawalau. Kammali nathuwa TIN number ekw arana dala fill karoth us revenue eken 20% save karaganna puluwan neh..
Thank you ❤😍🙏
Me Singapore tax form එක අනිවාර්යයෙන් fill කරන්න ඕනේද?
Adsenes account ekak create karana vidiha kiyannako
Singapore Tax form eka Submit karata passe tika kalekin Aayith update karanna puluwantha?
copy right wadinne nathi sinhala sindu download karanne kohomda
Aiye mage channel eke 1st payment eka eddi tax 10% withra kapila thibba...channel eke godak inne foreign audience ekak..echchara kapenna puluwnda? nttm tax form eka aapahu fill krnna oneda eka hadanna?
Ayye mage singapore tax form eka nane
අය්යෙ මන් two steps verification on karala thiyenne ඒත් ස්ටුඩියෝ එකේ ඒක ඔන් කරන්න කියනවනෙ😢??
Singapore tax info කියලා එකක් නැහැනේ මගේ
👍👍👍
අයියේ මේක monetization complete කරපු අයටද එන්නේ? Monatize නැති channels වලට effect වෙනවද
Ayye singapore tax form ekak nane fill karanna
අය්යේ pls help මට monotise ගිය සතියෙ හම්බුනා tax form එකත් පිරෙවුවා.දැන් doller 1.5 විස්තර තියෙනවා එත් adsense එකේ සල්ලි විස්තරය යන්නේ නෑ නෙ.ඇයි ඒ❤❤
අයියෙ youtube chanel එකේ 2 step verification එක හදාගන්න එකට තාම විසදුමක් නැද්ද
අයියෙ මගෙ එක කල් ඉකුත් වෙන්නෙ 2026 මමත් මේක පුරවන්න ඕනෙද ඊ මෙල් එකක් නම් ඇව්ත් නැ උත්තරයක් ඕනේ අයියා
@@TilakSharma-e8x කල් තියෙන නිසා අවුලක් නැති වෙයි නේද මගෙත් කල් පනින්නේ 2026 දි.
අයියා මට මෙහෙම notification and email එකක් ආවේ නෑ ඒක නිසා මාත් මේක resuppmit කරන්න ඕනිමද
Aiye mage tax form eke Expires on : never expires kiyala thiyenne එක අවුලක් නෑනේ
ඔක කරන්න තියෙන්නෙ මොනටැවි ශෙෂන් උනාට පස්සෙද කරන්න ඔනෙ
Optional thiyana TIN number eka add karala gihin tax treaty walata yes dunnama US tax eken 10% kapenne. 30% kapenne na. Ethana yes kiyala dunnama US resident kenek kiyala newei thiyanne. Tax treaty claiming county ekaka resident kenek kiyala.
Oyage parana video ekakath kenek me gana comment karala thibuna. Meka tikak balala pahadili karanna puluwannam watinawa. Mokada me videos balala godak aya fill karanawa. Aparade Sri lankawata us tax treaty benefit thiyanawane.
brother ethana yes dunnama tin number ehema ape danna oni neda?evata m,okada karanne?poddak kiyanna puluvanda?
Mage AdSense account eke name eka maru karanna ba ne
❤❤
Ayiya mage channel eke copyright strike ekk wadila e video ek mn ayin kara edama .ita passe ar prashna 7 ta uthara dunna.e warning ek ayiya eenn 90 days yawane .ekata kalin mata monataze aplya karann bada.ehem karoth aply wen ndda .please reply
Monetization apply karanna epa danmama, warning eka expire wenakan inna
@@creatorspacelk tnq ayiye ❤️
Mage tax form eka expire wenne 2027. Dan ayeth submit karanna onada?
Naha malli, aye oyata submit karanna thiyenne 2027
mage youtube channel ekak thiyenawa eka awrudu4k wage wenawa eka goda ganne kohomada views ena widihata
1st comment ❤
විඩියෝ එක දානකන් හිටියේ ෆෝම් එක රී සබ්මිට් කරන්න
සහොදරයා karaoke චැනල් monetize කරන්න බැරිද ?
මගෙ චැනල් එකට ඕම එකක් ආවේ නෑනේ???
🙏🙏👍
මට තාම ඇවිත් නැනේ මේක
අනේ අයියේ මට ඔය notification එක ඇවිත් නෑනේ😢😢😢😢 මට එතකොට දැන් 24%ක් කැපෙනවද???
Adsense walata gihin balanna oyage tax form eka expire wenne kawadda kiyala
@@creatorspacelk expire date එකක් පෙන්නන් නෑනි
❤
Monetize karapu channel වලට විතර ද ehem msg ekak එන්නේ
Ow malli
❤❤❤❤ELA
SUPIRI MACHN
කන්ටෙන්ට් ගැන විස්තර දැනගන්න ඔයාව කන්ටෑක්ට් කරගන්න විදියක් කියන්න පුලුවන්ද??
අය්යෙ තාම මොනිටයිටේශන් අරන්නෑ ඒත් මේක සබ්මිට් කරන්න ඕනෙද ???😢
Monetization aragena nathnam meka karanna enne naha malli
@@creatorspacelk hari ayye thamz
Piz help 😢
Earn කරන channel වල විතරද
Monetization aragaththu channel walata witharai malli Meka karanna thiyenne
@@creatorspacelk thankyou SG aiya
මට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයිද අයියා උත්තරයක් ඕනේ අනිවාර්යයෙන්ම
දැන් මම ගිහින් බලපුවාම අර මුලින්ම දුන්න කෙනාගෙ නම පෙන්වනවා ඒක වෙනස් කරොත් අවුලක් යයිද අයියා
මට අනිවාර්යයෙන්ම හොඳ උත්තරයක් ඕනේ අයියා
Naha ekata gataluwak wenne naha
@@creatorspacelk thanks 🙏👍 aiya
ඔයාගේ නම්බරේ
❤❤❤