Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඊශ්රායලය වැඩ කරන Lexcy අයියා සුදු අයියාට පැනල් එකක් අරගන්න සල්ලි දුන්නා ...❤ විඩියෝ කරලා දනවා මම ..බුදු සරණයි 🙏
ගොඩාක් පින් ඔයාලා මේ අහින්සක මිනිස්සුන්ට කරන උදව් වලට..අපිත් හරිම ආසවෙන් තමයි islandfishing බලන්නේ...❤❤❤❤ඔයාට ගොඩාක් පින් ...බුදු සරනයි
Aiye you tube ekata logo ekak hadannna app ekak kiyannako hoda ❤
@@Ratawataapi9975 මම සල්ලි දිලා හදා ගත්තේ මල්ලි
@@ThiliniAththanayaka-e2bගොඩක් ස්තුතියි ❤
නියමයිනේ
ගමේ දේ ලෝකෙටම පෙන්නන්න උත්සාහ කරන අපේම කොල්ලෙක්. 👍👍💪ජයවේවා ✌️
අත පය හොදට තියාගෙන නිකන් දේවල් ලැබෙනකල් බලන් ඉන්න මිනිස්සු එක්ක බලද්දී උබ යොදයෙක් සුදු අයියේ. බුදුසරණයි. Panel එක අරන් දුන්න සහෝදරයාටත් තව මෙ වගේ අයට උදව් කරන්න ශක්තිය ලැබෙන්න ඕනා. බුදුසරණයි 🙏🙏🙏
එකෙන්ම ගොඩ යන්න ඔන කොල්ලෙක් ආදරෙයි islandfishing❤️
ලස්සනයි සහෝදරයා . ඒ ක්ලයිමේට් එකට මාර ෆීලින් එකක් දැනුනා. ❤ පිටරටක ඉන්න අපිට ඔය ෆීලින් එක කොච්චර මේ රට වලට වැස්සත් දැනෙන්නෙ නෑ. 😢 අපේ පිං බිමේ ඇරෙන්න
සුදූ අය්යා කියන්නේ හැමෝටම ආදර්ශමත් චරිතයක් මේ වගේ සුන්දර darsana දකින්න ලැබෙන්නේ malli ඔයා නිසා godak පිං
ගොඩක් ස්තුතියි අක්කේ ❤
ආදර්ශමත් බළවත් ශක්තිමත් අසරණ අහිංසක දූප්පත් අපේ ගොවි ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
උත්සහවන්ත මනුස්සයෙක් ජය වේවා❤❤
මරු ආ, ආසයි දැක්කම😍💚 සුදු අයියව මුලින්ම හම්බවුන විදිහත් මතකයි,හරි අහිංසක මනුස්සයෙක්🧡අර ඇට හිටවන නැන්දාටත් බුදු සරණයි🙏
ජයවේවා සමනො,,,,සුදු අයියාටත්....❤❤❤
ඔයාල හැමෝටම ගොඩක් පින් නියමයි හරි අාසාවෙන් බලන්නෙ හේන වැව්නහම විඩියෝ එකක් දාන්න ජයවේවා හැමෝටම
සුදු අයියා සුපිරි මනුස්සයෙක් 😢❤
හේනක් කරන්න ආස හිතුනා.ඇත්තමයි..ජය වේවා
සුදු අයියා හැමෝටම ආදර්ශමත් චරිතයක් ❤ බුදු සරණයි 🙏
ඔබතූමාට බූදූ සරණයි සියළුම දෙව් දේවතාවූන් ආරක්ෂා කරත්වා!!!💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
...these people are enjoying life more than most of us..that's the hidden truth.. thanks for sharing this with us.
හරිම ලස්සනයි මල්ලි...පුදුමාකාර දුකක් විදින අපේම මිනිස්සු..වැඩි වැඩියෙන් හරියන්න ඕනි..අනිවාර්යයෙන් හේන අස්වද්දලා තියෙද්දි වීඩියෝ එකක් ඕනි හොදේ......ඔයාලා හැමෝටම සමන් දෙවි පිහිටයි ආරක්ෂාවයි....🙏🙏🙏
සුපිරි බං බලන් ඉන්න ආසයි ❤
බුදු සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට
හෙට වෙද්දී ලක්ෂ දෙකයි අනිවාර්යයෙන්ම .සබ් පන්දාහට අඩුයි මන් මේ channel එකට එද්දී එදා ඉදලා අද වෙනකොට ගහපු ගේම සුපිරි මචන්.❤🎉 මිනිසුන් මොනවා කිව්වත් උබ පෙන්නුවේ දුක් විදින ඒත් ජීවිතය විදින මිනිස්සු අපේ රටේ දුෂ්කර ගම්මාන වල ඉන්නවා කියලා අන්න ඒ ආව ගමනේද උබට සෙට් උන සුපිරි මනුස්සයෙක් තමා වසන්ත අයියා කියන්නේ ❤
පට්ට ආදරෙයි ❤ අයියා
ලංකාවේ මට කියලා බිං අගලක් නැහැ මේ වගේ වීඩියෝ බලන්නේ හරි ආසයි
කුරුල්ලෝ කෑගහන සද්දෙ මරු
200𝗸 වලට ස්පෙශල් වීඩියො එකක් ඕන❤ ...තව පොඩ්ඩය්
සුපිරි video eka brother
ලස්සනයි සහෝදරයා ❤❤
ඔයාලා සැමටම තෙරුවන් සරණයි
සුපිරි බ්ම්❤❤❤
මෙ මාර අද්දැකිමක් මාත ආසම දෙයක් තමයි හෙන රකින්න අලි බලන්න යන එක පොලොන්නරුව පැත්තෙ මගෙ යාලුවන්ගෙ ගෙවල් වල යනවා ඒ යන්නෙම මෙහෙම කැලේ ඇවිදින්න .වාඩි වල රැට ඉන්න .ඒක මාර filing එකාක් .
සුදු අයිය පලවෙනි පරටම සෙට් උන වීඩියෝ එක තාම මතකයි
ආස හිතෙන පරිසරයක් රත්තරං ❤
පට්ට ආදරෙයි සහොදරයා ❤
ලස්සන වැඩක්
ලස්සනයි 💖💖🌼
❤❤ loku nandage wachana wala thina adarei dakkama mara adarayak hithenne balapallako a wachanawala lassana❤❤🎉
Wasantha aiya ko ..jaya wewa
සුපිරි
මරු අයියේ❤❤
Conrgulation 200k
❤
Good luck ❤
Dewiyange pihitai , harime sundere minissu . Lankawete awame enewa .. harime lassene channel ekek
Ballata bath Dana vidiyanam anthimai. Eth satunta kanna denanisa thank you ❤
සුපිරි ❤
❤❤❤❤❤❤❤❤budusaranae brother
200k ayye supiriyak thama❤
හෙලෝ මම ජපන් ඉඳල දෙසැම්බර් ලංකාවට එනවා මාසෙක නිවාඩුවට. හේනට තව මොනවගේ අඩුපාඩුද තියෙන්නේ සුදු අයියට.?? මම තව කීපදෙනෙක් එක්ක ආවොත් ඔහේ රැයක් නැවතිලා නාල කාල හොඳ හේන් ටිකක් බලල යන්න පුලුවන්ද ? සුදු අයියට උදවුවකුත් කරන්නම්. කැලේ අලියෙකුත් බලාගන්න පුළුවන් නම් අපිටත් සන්තෝසයි ..
Lassana video ekak malli 200. Hari neda. Suba pethum.
ගොඩක් ස්තුතියි හැමෝටම ❤
sudu aiyawa sambanda karala denna udau karanna kemathi mama...
0710645182 සුදු අයියා ❤
Lassanai.mama.asai.mewage.parisarayata.ali.ahema.athineda
❤❤ wow
පට්ට 👍
Budusaranai smana ❤
Malli ❤
පට්ට වටින චැනල් එකක් අපි නොදැකපු දේවල් කොච්චර ද ?
@@prabodapathum4511 පට්ට ආදරෙයි ❤
😌 අපෙත් මාස් කන්නේ මේ දවස්වල
Man hari adarei aiye ubata❤❤❤❤❤
අපිත් පට්ට ආදරෙයි ❤ මල්ලි
jaya wewa❤
Supiriyk❤
Supiri video ekak
Ape pode Aiya innawa
congratulations ❤200k
හැමෝටම ගොඩක් ස්තුතියි ❤
200k congratulations ❤
එළකිරිස් ❤
සුපිරි ban ජයවේවා ඇඹිලිපිටිය ape ජයවේවා
Kauru hari udau karaanam sathutak mama dan dakke
❤❤❤❤❤❤
සබ් ලක්ශ 2k වෙලෝ ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටමට ..වසන්ත අයියා එක්ක සමරමු❤😇
@islandfishing අනිවාර්යයෙන්ම
පව් බන් මේ මිනිස්සු කොච්චර දුක් විදිනවාද කන්න හදන්න...
Ela 🔥🔥
Machn me wage videos danna ❤
ඔයෙ පැත්තේ මී කිරි කර්මාන්තය ගැන වීඩීයෝ එකක් කරන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
APE gedara rata balanne me videos. Api june wala enawa lankawata. Ara nanda ta monawada oni kiyala ahanna please. Api sathiyak enna enawa. ❤️
Vdo එක දිග වැඩියි edit කරන්න
වැස්ස නිසා ඔහේ කූඩැල්ලු නැද්ද
200k ela
🤩
supiri💯
මේ මොන පැත්තේද
මල්ලි මම හරි කැමති හෙනක් කරන්න මල්ලි කොහොමද සමබන්ද කරගන්නේ මල්ලි
අඩෙ විපුල මාම අපෙ පැත්තෙනෙ
Ela ❤
❤❤❤❤❤❤❤
Malak gahanwa ❤❤
Vipula mama joint kellak othnao😅
❤❤
ඔයාගෙ චැනල් එකයි වැද්දාගෙ චැනල් එකයි කොච්චර නම් වෙනස්ද🤔
Oyath oya polathu badinna waradiyata ..polathyha anik athata thiyala badinna ohoma bandama wathura hariyata galanna naa ikmata thamanawa a nisa aik athata badinna athakota polaththa kola diga wathura pahalata galana yanawa
ඉඳලොලු හත්පොලක පිපෙනව කියනවනෙ
මේකේ කොටසක් දාලා තිබ්බා නෙද ❤
ඊයෙ වීඩියෝ එක අයින් කරාද අයියෙ මේකෙ ගොඩක් තියෙනව නේ අයියෙ
මචන් මේ බදගිරිය නේ
හේන වටේට කුරුදු හදන්න එතකොට අලි එන්නේ නෑ
Aunaya.apinm.polataanitpattabdinna.
Wisthara denna sola ekak man aran dennam
Wena udawwak thiyenam kiyanna
අර අයියාගේ අත මොනවා වෙලාද
ගොයම් පගන මැෂින් එක ගිහින් 😢
Pina kesewethath pawa ita hapan unta Kanna Dena heti unge oluweth ekak bath 😢
Oya monawa unath oyage video supiri ❤️❤️
Thawa aluth ekak one apita 🤗
සුදු අය්යගෙ අත මොනව වෙලාද මල්ලි
ගොයම් පගන මැෂින් එකට ගිහින් අයියා ❤
😅
Iyye dapu eka aye dala ai
panel ekak keeyada. mama aran dennam.
එක ලැබුනා සහොදරයා ❤
අයියා මට ඔහෙන් හේනක් හොයල දෙන්නකෝ අක්කර 5ක් විතර බද්දට
ඊශ්රායලය වැඩ කරන Lexcy අයියා සුදු අයියාට පැනල් එකක් අරගන්න සල්ලි දුන්නා ...❤ විඩියෝ කරලා දනවා මම ..බුදු සරණයි 🙏
ගොඩාක් පින් ඔයාලා මේ අහින්සක මිනිස්සුන්ට කරන උදව් වලට..අපිත් හරිම ආසවෙන් තමයි islandfishing බලන්නේ...❤❤❤❤ඔයාට ගොඩාක් පින් ...බුදු සරනයි
Aiye you tube ekata logo ekak hadannna app ekak kiyannako hoda ❤
@@Ratawataapi9975 මම සල්ලි දිලා හදා ගත්තේ මල්ලි
@@ThiliniAththanayaka-e2bගොඩක් ස්තුතියි ❤
නියමයිනේ
ගමේ දේ ලෝකෙටම පෙන්නන්න උත්සාහ කරන අපේම කොල්ලෙක්. 👍👍💪ජයවේවා ✌️
අත පය හොදට තියාගෙන නිකන් දේවල් ලැබෙනකල් බලන් ඉන්න මිනිස්සු එක්ක බලද්දී උබ යොදයෙක් සුදු අයියේ. බුදුසරණයි. Panel එක අරන් දුන්න සහෝදරයාටත් තව මෙ වගේ අයට උදව් කරන්න ශක්තිය ලැබෙන්න ඕනා. බුදුසරණයි 🙏🙏🙏
එකෙන්ම ගොඩ යන්න ඔන කොල්ලෙක් ආදරෙයි islandfishing❤️
ලස්සනයි සහෝදරයා . ඒ ක්ලයිමේට් එකට මාර ෆීලින් එකක් දැනුනා. ❤ පිටරටක ඉන්න අපිට ඔය ෆීලින් එක කොච්චර මේ රට වලට වැස්සත් දැනෙන්නෙ නෑ. 😢 අපේ පිං බිමේ ඇරෙන්න
සුදූ අය්යා කියන්නේ හැමෝටම ආදර්ශමත් චරිතයක් මේ වගේ සුන්දර darsana දකින්න ලැබෙන්නේ malli ඔයා නිසා godak පිං
ගොඩක් ස්තුතියි අක්කේ ❤
ආදර්ශමත් බළවත් ශක්තිමත් අසරණ අහිංසක
දූප්පත් අපේ ගොවි ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
උත්සහවන්ත මනුස්සයෙක් ජය වේවා❤❤
මරු ආ, ආසයි දැක්කම😍💚 සුදු අයියව මුලින්ම හම්බවුන විදිහත් මතකයි,හරි අහිංසක මනුස්සයෙක්🧡අර ඇට හිටවන නැන්දාටත් බුදු සරණයි🙏
ජයවේවා සමනො,,,,සුදු අයියාටත්....❤❤❤
ඔයාල හැමෝටම ගොඩක් පින් නියමයි හරි අාසාවෙන් බලන්නෙ හේන වැව්නහම විඩියෝ එකක් දාන්න ජයවේවා හැමෝටම
සුදු අයියා සුපිරි මනුස්සයෙක් 😢❤
හේනක් කරන්න ආස හිතුනා.ඇත්තමයි..ජය වේවා
සුදු අයියා හැමෝටම ආදර්ශමත් චරිතයක් ❤ බුදු සරණයි 🙏
ඔබතූමාට බූදූ සරණයි සියළුම දෙව්
දේවතාවූන් ආරක්ෂා කරත්වා!!!
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
...these people are enjoying life more than most of us..that's the hidden truth.. thanks for sharing this with us.
හරිම ලස්සනයි මල්ලි...පුදුමාකාර දුකක් විදින අපේම මිනිස්සු..වැඩි වැඩියෙන් හරියන්න ඕනි..අනිවාර්යයෙන් හේන අස්වද්දලා තියෙද්දි වීඩියෝ එකක් ඕනි හොදේ......ඔයාලා හැමෝටම සමන් දෙවි පිහිටයි ආරක්ෂාවයි....🙏🙏🙏
සුපිරි බං බලන් ඉන්න ආසයි ❤
බුදු සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට
හෙට වෙද්දී ලක්ෂ දෙකයි අනිවාර්යයෙන්ම .සබ් පන්දාහට අඩුයි මන් මේ channel එකට එද්දී එදා ඉදලා අද වෙනකොට ගහපු ගේම සුපිරි මචන්.❤🎉 මිනිසුන් මොනවා කිව්වත් උබ පෙන්නුවේ දුක් විදින ඒත් ජීවිතය විදින මිනිස්සු අපේ රටේ දුෂ්කර ගම්මාන වල ඉන්නවා කියලා අන්න ඒ ආව ගමනේද උබට සෙට් උන සුපිරි මනුස්සයෙක් තමා වසන්ත අයියා කියන්නේ ❤
පට්ට ආදරෙයි ❤ අයියා
ලංකාවේ මට කියලා බිං අගලක් නැහැ මේ වගේ වීඩියෝ බලන්නේ හරි ආසයි
කුරුල්ලෝ කෑගහන සද්දෙ මරු
200𝗸 වලට ස්පෙශල් වීඩියො එකක් ඕන❤ ...තව පොඩ්ඩය්
සුපිරි video eka brother
ලස්සනයි සහෝදරයා ❤❤
ඔයාලා සැමටම තෙරුවන් සරණයි
සුපිරි බ්ම්❤❤❤
මෙ මාර අද්දැකිමක් මාත ආසම දෙයක් තමයි හෙන රකින්න අලි බලන්න යන එක
පොලොන්නරුව පැත්තෙ මගෙ යාලුවන්ගෙ ගෙවල් වල යනවා ඒ යන්නෙම මෙහෙම කැලේ ඇවිදින්න .වාඩි වල රැට ඉන්න .ඒක මාර filing එකාක් .
සුදු අයිය පලවෙනි පරටම සෙට් උන වීඩියෝ එක තාම මතකයි
ආස හිතෙන පරිසරයක් රත්තරං ❤
පට්ට ආදරෙයි සහොදරයා ❤
ලස්සන වැඩක්
ලස්සනයි 💖💖🌼
❤❤ loku nandage wachana wala thina adarei dakkama mara adarayak hithenne balapallako a wachanawala lassana❤❤🎉
Wasantha aiya ko ..jaya wewa
සුපිරි
මරු අයියේ❤❤
Conrgulation 200k
❤
Good luck ❤
Dewiyange pihitai , harime sundere minissu . Lankawete awame enewa .. harime lassene channel ekek
Ballata bath Dana vidiyanam anthimai. Eth satunta kanna denanisa thank you ❤
සුපිරි ❤
❤❤❤❤❤❤❤❤budusaranae brother
200k ayye supiriyak thama❤
හෙලෝ මම ජපන් ඉඳල දෙසැම්බර් ලංකාවට එනවා මාසෙක නිවාඩුවට. හේනට තව මොනවගේ අඩුපාඩුද තියෙන්නේ සුදු අයියට.?? මම තව කීපදෙනෙක් එක්ක ආවොත් ඔහේ රැයක් නැවතිලා නාල කාල හොඳ හේන් ටිකක් බලල යන්න පුලුවන්ද ? සුදු අයියට උදවුවකුත් කරන්නම්. කැලේ අලියෙකුත් බලාගන්න පුළුවන් නම් අපිටත් සන්තෝසයි ..
Lassana video ekak malli 200. Hari neda. Suba pethum.
ගොඩක් ස්තුතියි හැමෝටම ❤
sudu aiyawa sambanda karala denna udau karanna kemathi mama...
0710645182 සුදු අයියා ❤
Lassanai.mama.asai.mewage.parisarayata.ali.ahema.athineda
❤❤ wow
පට්ට 👍
Budusaranai smana ❤
Malli ❤
පට්ට වටින චැනල් එකක් අපි නොදැකපු දේවල් කොච්චර ද ?
@@prabodapathum4511 පට්ට ආදරෙයි ❤
😌 අපෙත් මාස් කන්නේ මේ දවස්වල
Man hari adarei aiye ubata❤❤❤❤❤
අපිත් පට්ට ආදරෙයි ❤ මල්ලි
jaya wewa❤
Supiriyk❤
Supiri video ekak
Ape pode Aiya innawa
❤
congratulations ❤200k
හැමෝටම ගොඩක් ස්තුතියි ❤
200k congratulations ❤
ගොඩක් ස්තුතියි හැමෝටම ❤
එළකිරිස් ❤
සුපිරි ban ජයවේවා ඇඹිලිපිටිය ape ජයවේවා
Kauru hari udau karaanam sathutak mama dan dakke
❤❤❤❤❤❤
සබ් ලක්ශ 2k වෙලෝ ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටමට ..වසන්ත අයියා එක්ක සමරමු❤😇
@islandfishing අනිවාර්යයෙන්ම
පව් බන් මේ මිනිස්සු
කොච්චර දුක් විදිනවාද කන්න හදන්න...