Learn How to Cook Sri Lankan Corn Recipes 🌽 Traditional Recipes Using Multi-Colored Corn Kernels

Поділитися
Вставка

КОМЕНТАРІ • 3,8 тис.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  2 роки тому +911

    Playlist❤🌽💙:ua-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html
    රතු පාට,දම් පාට බඩ ඉරිගු කරල් හරියට දියමන්ති ඔබ්බවලා හදපු නෙලුම් පොහොට්ටු වගේ💜♥️ හැබැයි ඇත් දල පාට කරලෙන් මං දැක්කෙ එක පෙලට නුලෙන් අමුනපු පබලු වැල් ගොඩක්..😍 අපි ඉස්සර ඉදන්ම ගෙදරට සෑහෙන තරම් බඩ ඉරිගු වගාකරන එක පුරුද්දක් උනත්,මේ දේශීය බඩ ඉරිගු වගා කරෙ මුල් වතාවටයි.නැවත වගා කරන්න බඩ ඉරිගු බීජ ගන්න වගේම පිටි ගන්න ඕනකමට ගොරකා ගහ ලග පාත්තියේ කරල් ටික ගහේම වේලෙන්න තිබ්බත්,තම්බලා කන්න පහුවෙලා වෙනම පාත්තියක් දාන්න මං කොහෙත්ම අමතක කරේ නෑ..😀🌽
    තේ වත්තෙ ගලක් උඩ වාඩි වෙලා,තාත්තා එක්ක පොඩි කයියකුත් දාගන මිරිස්,ගම්මිරිස්,ලුණු එක්ක දෙහි පලුවෙ ඇඹුල් රස තැවරුනු ලපටි බඩ ඉරිගු කරලක් උණු උණුවෙම කනකොට ඇත්තටම ඒ මොහොත හරිම රසවත්..🐝🌿
    බීජ ගන්න කරල් ටික කුස්සියේ දුමේ වගේ තැනක එල්ලලා තියන්නෙ වතුරෙන් පින්නෙන් බේරගන්න ඕන නිසා.මොකද අපිට වගේ නෙවෙයි අක්කර ගනන් බඩ ඉරිගු වගා කරන මිනිස්සුන්ට ඊලග කන්නෙ වවන්න තියෙන මේ බීජ හරියට රත්තරං වගේ.🌷💎
    දෙකට පලපු උණ බට කෑල්ලක් තියෙනවනම් වෙලුනු කරල් වලින් ඇට වෙන්කරගන්න එක මහ දෙයක් නෙවෙයි.වෙන් කරගත්තු ඇට ටික තද අව්වෙ සතියක් දෙකක් වේලගත්තම ඇට ටික පරිස්සම්..🧚🏾🐞🍛
    දවල්ට ඉව්වත් මහන්සිපිට තැඹිලි ගෙඩියක් බීලා කුරුම්බා කාපු නිසා බඩගින්නත් ටිකක් පස්සට ගියා.ආයෙ පාරක් කුස්සියට ගිහින් එල්ලපු බඩ ඉරිගු කරල් දිහා බලන් හිටියෙ ලෝබකමින්..😍පාට පාට ඇට දැක්කම මට හිතුනෙ කජු මද,කරපිංචා,රට ලූණු,ග්‍රීන් පීස් ටිකක් එහෙම දාලා බයිට් එකක් හදලා ගත්තොත් හුගක් රස වෙයි කියලා.ගැඹුරු තෙලේ තෙම්පරාදු කර ගත්තු නූඩ්ල්ස්,වියලි මිරිස් එක්ක බාගෙට තම්බගත්තු බඩ ඉරිගු ඇටත් එකතු කරලා, පොඩි තාච්චිය ලිපේ තියලා බටර්,චීස්,ගම්මිරිස්,කහ,ලුනු,මිරිස්,සුදු ලූනු කුඩු ටිකක් දියවෙන්න ඇරලා බැදගත්තුව උඩින් ඉහලා හොදට සුදු ලූනු චීස් රස දැවටෙන්න කවලම් කරගත්තම හරි.🧀🧄🌽
    බඩ ඉරිගු කිරිබත් කියන්නෙ අපේ ගෙදර හැමෝම උදේ දවල් කියලා වෙනසක් නැතුව කන්න ආසම කෑමක්😍 පහුවදා උදේ නැගිටලා ඕන කරන දේවල් ටිකත් ලෑස්ති කරගෙන රම්පෙ,එනසාල්,කරාබුනැටි එක්ක ලුනු පොඩ්ඩක් දාලා සුදු හාල් ටික ලිපේ තිබ්බා.ඒක තැම්බෙනකන් මම ගානට පැහුනු බඩ ඉරිගු කරල් 5,6ක් වනේ දාලා යන්තම් කෑලි හිටින්න කොටාගන මිටි කිරි ටිකකින්ම ඒදලා තිබ්බා.බත් එකනම් ගානට තැම්බිලා.තම්බගත්තු බඩ ඉරිගු ඇට ටිකක් එක්ක මිටි කිරි ඇති තරමින් එකතු කරලා ඒදගත්තු බඩ ඉරිගු ටිකත් දාලා වහලා තැම්බෙන්න තිබ්බා.
    ඉක්මනට වියලි මිරිස් කරල් ටිකක් තාච්චියේ දාලා පුච්චගෙන උම්බලකඩ,රතු ලූණු,ලුනු එක්ක මිරිස් ගලේ හොදට අඹරගෙන දෙහි ඉස්ම ටිකක් දාලා ගත්තම..🥰 අම්මේ.. ඒකත් එක්ක කිරි බත් හැලියම උනත් කතෑකි.
    උදේට බඩ ඉරිගු බරිකිත් කියලා දැක්කම තාත්තගෙ කට මගුල් ගෙදර වගේ.මල්ලිත් ඉතිං පැණි හල හල තමයි හිටියේ.ඇත්තටම බඩ ඉරිගු කිරි බත් එක්ක කබලෙ බැදපු මිරිස් වලින් හදපු ලුණු මිරිසෙ රස ගැලපුම ජාඩියට මූඩිය වගේ..😍
    සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.🌸🌿
    තෙරුවන් සරණයි..!!🙏🏿🦋
    ආදරණීය පූර්ණා♥️🌿

    • @tharukasenavirathne3130
      @tharukasenavirathne3130 2 роки тому +5

      ❤️🙏😊

    • @buddimaseuwandi2990
      @buddimaseuwandi2990 2 роки тому +2

      🙏🙏🙏

    • @lalithonrao8149
      @lalithonrao8149 2 роки тому +4

      Thanks Poorna Always I Waiting For Your Nature Scenery And Your Sweet Beautiful Foods Recipe 🍲 It Very Very Beautiful Thanks My Dearest Respected Heavenly Awesome Sweet Angel Always God Bless Your And Your Fabulous Nature Life Thanks🙏🌹❤

    • @dinubash1079
      @dinubash1079 2 роки тому +2

      ලස්සනයි ada කතාවත් 😘😘

    • @buddimaseuwandi2990
      @buddimaseuwandi2990 2 роки тому +5

      සත්තින්ට සලකන එක ලොකු පිනක්.. hamoma oua wage na akke.. oyata පින් eyalawath videos walata add karan samajeta hoda ආදර්ශයක් denawata.. තෙරුවන් සරණයි .. go ahead..😍😍

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 роки тому +38

    දේශීය කෑම වර්ග වල වටිනාකම පෙන්වා දෙන දූට මම නම් හරිම ආදරෙයි.තවතවත් මේ වගේ දේවල් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +4

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

    • @rajibmunidas2896
      @rajibmunidas2896 2 роки тому

      @@PoornaThenaturegirl I want to talk with you

  • @Thas_mila
    @Thas_mila 2 роки тому +5

    සොබාදහමත් එක්ක බැදුණ ඔයාගෙ ලස්සන වීඩියෝ හිත නිවන භාවනාවක් වගේ අක්කේ....ඇත්තමයි අදමයි පාට පාට බඩඉරිඟු කරල් දැක්කෙ....මොන තරම් පාරම්පරික දේවල් තියෙන රටක්ද මේ ලංකාව...අක්ක හදන කෑමවලට කටට කෙල උනනව...බඩඉරිඟු කිරිබතට නම් කොහෙවත් නැති බඩගින්නකුත් ආව...😋 ..තෙරුවන් සරණයි අක්ක ඇතුළු මේ වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම...💗

  • @reliliyanage4903
    @reliliyanage4903 2 роки тому +1

    හැමදාමත් වගේ හරිම ලස්සන විඩියෝ එකක්...♥️
    පාරම්පරික කෙසෙල් ඉරිගු
    පාරම්පරික ‍රතු කප්පල් ඉරිගු
    පාරම්පරික මුතු කැට ඉරිගු
    මෙ ටිකෙන් බීජ ටිකක් පුලුවන් නම් එවන්න දුව.
    ආර්.ලියනගේ,
    ගැමුනුපුර,
    කොතලාවල,
    කඩුවෙල.
    ස්තූතියි ඔයාට.
    ගොඩාක් ස්තූතියි.

  • @asankaganegama8855
    @asankaganegama8855 2 роки тому +22

    අනේහ් ඒ බඩ ඉරිඟු කරල් ටිකේ ලස්සන 😍 මං මේ විඩීයෝ එකෙන් තමයි එහෙම පාට පාට බඩ ඉරිඟු කරල් දැක්කේ .. Thank u so much for giving us the opportunity to see our traditional things...❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +2

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

    • @anudidineshnovels
      @anudidineshnovels 2 роки тому +3

      කමෙන්ට් එකක් දාල තව කමෙන්ට් එකක් දාන්න හිතුවම ඔයා ඒකම දාල. ඇත්තමයි බඩ ඉරිඟු කරල් ටික හරිම අපූරුයි. වීඩියෝ එකත් පුදුම ලස්සනක්. 💛💛💛💛💛

    • @nadeerathnayaka9051
      @nadeerathnayaka9051 2 роки тому +1

      මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා අක්කේ...ඒවා බලද්දී වෙලාව යනව දැනෙන්නේ නෑ..හරිම නිස්කලංකයි ...❤️

    • @jasinthajasintha1107
      @jasinthajasintha1107 2 роки тому

      හරිම ලස්සනයි ඔයාගෙ වැඩසටහන , ගොඩාක් කැමති , තවත් මෙවෙනි වැඩසටහන් කිරීමට suba pathanawa alke 💖💖🌽🌽🌽🌽🤗🤗🤗🤗🤗

  • @priyanshimohanty7427
    @priyanshimohanty7427 2 роки тому +192

    nothing is more beautiful than nature.. love your foods and surrounding.. Love from INDIA 🇮🇳

  • @dayanandahewage496
    @dayanandahewage496 Рік тому +15

    Hi poorna,you are soo lucky to live in such a beautiful area in our sri lanka. we are very proud to be sri lankans like you, wishing your all the best and gode bless you

  • @dilinithakshila6678
    @dilinithakshila6678 2 роки тому +42

    රතුපාට බඩ ඉරිඟු කවදාවත් දැකල තිබුන්නෑ ❤🥰

  • @sriyanikonara5915
    @sriyanikonara5915 2 роки тому +30

    Never seen multi-coloured corn. Everything is at it's best as always. Thank you for sharing what you love with us. You are blessed to have have viewers with such generous comments of your videos Poorna. That means you are giving something positive to the world.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +2

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

  • @rameshdass633
    @rameshdass633 2 роки тому +22

    Love your home environment, so peaceful and beautiful. The air looks so fresh and clean, just love your style of cooking and food decorating. Me and my wife give you thumbs up.All the best for what you doing especially looking after you mum and dad.

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 2 роки тому +37

    හරිම ලස්සනයි පූර්ණා අද ඉදිපත් කරපු හැමදේම... ඔයාලා ගොඩක් මහන්සිවෙලා, ලස්සන, සුන්දර, වැදගත් මොහොතක් අපිට සමීප කළා... සුන්දර යුවතියක්.... සුභ පැතුම්...🌼👍🙂

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +6

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

    • @jasminkjasmin7865
      @jasminkjasmin7865 2 роки тому

      Sooper

  • @laylakaram5007
    @laylakaram5007 2 роки тому +5

    සුුරතල් සතුන් එක්ක ගෙවන ජිවිතේ හරිම සුන්දරයි ඒ පරිසරය දැක්කාම හිතට පුදුමාකාර සැනසීමක් තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +1

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

  • @rakshitha_bheemesh914
    @rakshitha_bheemesh914 2 роки тому +30

    I recently started watching your videos. It is so mesmerizing and relaxing the way you cook for you lovable parents.
    Saki has my heart ❤️
    Love from India, Karnataka..!

  • @piuminisansala5949
    @piuminisansala5949 2 роки тому +13

    ගොඩාක් වෙනස් අත්දැකීමක් .බඩඉරිඟු වලින් ඔය වගේ කෑම අපි හදලාම නැහැනෙ .බුදු සරණයි පූර්ණා

    • @guitreedookwah533
      @guitreedookwah533 2 роки тому

      I really wish the world can take a look at honestly people hard work great love for family and animals and peaceful and lovely place that live l love you people

  • @GocBepXua
    @GocBepXua 2 роки тому +8

    I just got to know you today, I like the way you peel the corn, and break it decisively and quickly, the sound of the popcorn is so nice. Hardworking and agile girl, you're amazing. I wish I could live in the countryside like you.
    💖

  • @samithamadushara7918
    @samithamadushara7918 2 роки тому +1

    මට නම් මේ හදන කෑම දැකලම පිස්සු වගේ ඉන්න තැනක් දන්නවා නම් ලන්කාවට ආපු කලෙක හොයාගෙන ගිහින් මොනවා හරි හදාගෙන කාල එනව. ඒතරමට ආසයි බලන් ඉන්නකොට.

  • @fahimafsheen2806
    @fahimafsheen2806 2 роки тому +5

    When my daughter ask about how was our childhood, and that time nature...then I showed her to your videos...she was very happy...she watched your all videos. Then she understood natural life...now she was waiting your upcoming videos...can't explain my pleasure...well done! Keep it up dear sister!

  • @storytelling5739
    @storytelling5739 2 роки тому +12

    කැමරා කරන ඇස නම් විශිෂ්ට යි.🥳
    හැමදාම වගේ අක්කා ඔයාටත් පවුලේ හැමෝටමත් සුව සතුට ඉතිරේවා...❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +1

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

  • @yohanchathu5057
    @yohanchathu5057 Рік тому +1

    මම හැමදාම ඔයාගේ videyo බලනවා අක්කේ හරිම අසාවෙන්. ඒ විතරක් නෙමෙයි ඔයා හදන කෑමත් හදලා බලනවා. ඔයාට තරම් රහට නම් බැ හදන්න. බුදුසරණයි අක්කේ

  • @mariacilene7431
    @mariacilene7431 2 роки тому +15

    Como é bom assistir seus vídeos, eles são maravilhosos...obrigada por nos compartilhar um pouco de seu dia a dia!! fica em paz!!❤

    • @kaushalyakalahari1885
      @kaushalyakalahari1885 2 роки тому

      Akki mama godak asi oyage video balanna akki oyata godak thanks me wage nodanna dawl apita kiya danawata pluwanam irgu beja tikk awnako apath l u koushalya Kalahari no 226/3 hospital road polwatha ambalangoda

    • @RasikaFernando-o6m
      @RasikaFernando-o6m 2 роки тому

      Mi amor

  • @farheenmoiz678
    @farheenmoiz678 2 роки тому +5

    👋 saw the video after a very loooonnnggg time missed the beauty of nature the birds chirping this is the first time I've seen multi coloured corns God's nature truly great thankyou God for providing this beautiful nature n created such wonderful persons who r serving the nature so beautifully dear poorna sis ur voice is as good as ur nature once again wants to thank to ur entire family for doing such a great hard work

  • @yryr-wg3vi
    @yryr-wg3vi 2 роки тому +2

    உங்கள் வீடியோ எனக்கு மிகவும் பிடிக்கும்.variety dishes நீங்கள் செய்கிற விதம் அருமை madam. வாழ்க வளமுடன்

  • @wonderingthoughts9278
    @wonderingthoughts9278 2 роки тому +5

    Nature is everything in the beginning of world only nature was there so nature knows more than us love ur video's and ur surroundings and ur dishes with lots of love and blessings from India ...

  • @wasanthiperera6847
    @wasanthiperera6847 2 роки тому +6

    Your village environment is very pleasant to see. Very beautiful. Thanks a lot for sharing your knowledge.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому

    ඔයා නම් හරිම දක්ෂයි . ඕන දෙයක් ඔට්ටුයි .ඒ වගේම හැම දේම දන්නවා . ගේ හරිම ලස්සනයි .අපුරුයි .පිළිවෙලයි .පිරිසිදුයි . පරිසරයත් ඒ වගේ . අද කාලේ තරුණියන්ට ලොකු ආදර්ශයක් .......සුබ පැතුම්

  • @hasinirathnayaka8779
    @hasinirathnayaka8779 2 роки тому +12

    ඉදිරි ගමනට සුබ පැතුම් අක්කේ 😍😍😍😍😍😍 ඇත්තටම මේ වගේ දෙවල් කරන එකම ගොඩක් වටිනවා අක්කේ
    අනේ හැම පාටකින්ම බඩ ඉරිගු ඇට එවනකෝ
    රන්දි කවින්ධ්‍යා රත්නායක
    සමනලගම මහාබුලන්කුලම පුත්තලම් පාර අනුරාධපුර

  • @sangeetha.m7557
    @sangeetha.m7557 2 роки тому +61

    The cats, dogs, birds, parents.... All are happy at poorna s home. Want to see your handsome brother also. 🥰

    • @maryjasmine4741
      @maryjasmine4741 2 роки тому +5

      Ys, we r waiting ur brother 👍😍🥳🥰🙏

    • @nadeeshananayakkara7301
      @nadeeshananayakkara7301 2 роки тому

      ඔව් කවදාවත් මල්ලි පේන්න නෑනෙ

    • @shafeenagreenhouse6357
      @shafeenagreenhouse6357 2 роки тому +2

      Yes, we are waiting..

    • @remla6984
      @remla6984 2 роки тому +2

      Yes yes we are eagerly waiting to see ur bro.

    • @rnggameing7641
      @rnggameing7641 2 роки тому

      Yeah me too waiting
      unpatiently ... ❤️😊🌹

  • @rahuld2897
    @rahuld2897 2 роки тому +7

    I just started watching your videos and trust me I have never seen videos like. So organic!! Seen all your videos one by one in a single day never feel bored. God bless you! Keep posting more unique recipes. I feel peace in your videos thanks! @Poorna - The nature girl

  • @adrianagarayo4862
    @adrianagarayo4862 2 роки тому +8

    Que lindo! Me recuerda a mi niñez que hacia lo mismo con el maíz 🥰

  • @purnimapatel6338
    @purnimapatel6338 2 роки тому +4

    Nothing is compared to pick your own fruits and vegetables from your own fields!!! No amount of money can bring happiness like this.❤️❤️🙏🏼

  • @prabakumari4848
    @prabakumari4848 Рік тому

    මගේ ප්‍රියතම කෑම බඩඉරිගු. ඔයා ලස්සනට අපට කන්න ආස විදහට වීඩියෝ එක පෙන්නනවා. ඇත්තටම මාත් ඒ විදිහට හදලා බලන්න ඕනි. මේ දෙවල් කියලා දුන්නට ගොඩක් තෑන්ක්ස්.

  • @AACouple
    @AACouple 2 роки тому +24

    I always thought in Sri Lanka we got yellow corn only. Seeing this video felt mesmerized with the verity we have in Sri Lanka.
    The milk rice also new idea..as always Poorna makes sure to give us new recipes and beauty still hidden in the country. I thank you for that whole-heartedly. Also the waiting for a video from you is worthy as quality of the video is at its best. 🌽👍🙂

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +4

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

    • @mahiramvevo
      @mahiramvevo 2 роки тому

      @@PoornaThenaturegirl hi where you located in sri lanka ? beautiful and nature places

  • @swateewaghmare8133
    @swateewaghmare8133 2 роки тому +7

    Welcome poorna seen u after long time and your hardwork creative ideas in cooking boosted my moral once again thank you and you have a lovely family including friends from mother nature!!! May the three Jewels bless you all

  • @sow1827
    @sow1827 2 роки тому +8

    You're doing a great job and your parents appreciation for what you do is very encouraging I'm sure.. keep up the good work! Food looks unbelievable 👍

  • @ВалентинаКудряшова-о7з

    Красиво, вы такая умничка все время за вами наблюдаю.очень все хорошо готовите.

  • @VivekSingh-og6tv
    @VivekSingh-og6tv 2 роки тому +3

    UA-cam suggest me this video. It's amazing and interesting.This video shows beauty of the nature... 😇👍
    Love from Bihar, India

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 2 роки тому +1

    ඔයා එවපු ඉරිගු බීජ අද හම්බුනා නංගී .බොහොම ස්තුතියි නංගී ..💐💐

  • @mariahelena3761
    @mariahelena3761 2 роки тому +4

    Amo ❤ milho 🌽 tanto verde quanto maduro. Minha comida de infância aqui em Minas Gerais. Brasil. Aqui também é lindo. Aqui é muito comum o mingau e a pamonha de milho 🌽 verde. Um verdadeiro manjar dos deuses. Sou de Belo Horizonte. Minas Gerais BRASIL.

  • @suchi9988
    @suchi9988 2 роки тому +10

    All of your videos are so soothing ...❤️❤️green fields..the flowers..saki ..the cats..all are wow...and whoever shoots your videos no doubt he/she has a real talent....🙌

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 2 роки тому

    අක්කේ හරිම ලස්සනයි මම අහම්බෙන්ම දැක්කේ මේ වගේ ලස්සන පරිසරයක් දැක්කම හරි ආසයි මේ බඩඉරිඟු අපට දකින්න අඩුයි... මේ ගොඩාක් දේවල් අලුත් වගේ තමා දැනුනේ... ගොඩාක් පින් මේ වගේ හිත පිරෙන ලස්සනම දසුනක් එකතු කලාට ... අක්කගේ ගම කොහේද ...ලෝබ හිතුනා දැක්කම් තුනුරුවනේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @geetanjaligudu2131
    @geetanjaligudu2131 2 роки тому +6

    I love your invornament and nature and your place,your family etc. Thanks to you sister. I really like your nature.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +2

      Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸
      Stay safe❤❤

  • @janeeshpurushothaman4597
    @janeeshpurushothaman4597 2 роки тому +6

    The Corn varieties are attractive like coloured pebbles. And you are an artist also to arrange it like the same as you done in the scene. All the best..

  • @dularihansika7767
    @dularihansika7767 2 роки тому +1

    නොඉවසිල්ලෙන් ඉන්නේ අක්කා වීඩියෝ එකක් දානකම්, ඇබ්බැහි වෙන සුලුයි😘 හරිම ලස්සනයි හිත නිවෙනවා ❤

  • @AHACookhouse
    @AHACookhouse 2 роки тому +10

    Watching your video is a great relief to the mind. Looks like the video is over quickly. Love from Kerala❤️❤️

  • @buddimarozario8841
    @buddimarozario8841 2 роки тому +12

    This is the first time I'm seeing multi coloured corn kernels in Srilanka...beautiful cooking..🥰🥰 btw I adore your doggy..so cute 🥰

    • @niroshadilrukshi1346
      @niroshadilrukshi1346 2 роки тому

      අනේ නංගෝ මටත් හැම පාටකින්ම බඩඉරිගු ඇට එවන්නකෝඔ මම බලාගේන ඉන්නව මම ඔයාගේ විඩියෝ බලනව ඔයාට හොද ගමනක් තියේනව මම ඔයාට එ ගමන යන්න ශකිතිය ලැබෙින්න කියල සුබ පතනව BA නිරෝෂා දිල්රැක්ෂි ජලටැංකිය ඉදිරි පිට දේමැද දිවුල්වැව මහනාන්නේරිය ගල්ගමුව මගේ ලිපිනය ඔයා ගාන කියන්න මම ඔයාගේ එකවුට් එකට දානමි හාද ඔයාට බුදු සරණයි මැනික

  • @minolhimesh6161
    @minolhimesh6161 2 роки тому +1

    අක්කගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම🥺♥️.මේ වගේ අලුත් දේවල් දකින්නෙත් අක්කගේ වීඩියෝ වලින්.😘මට රතු පාට බඩ ඉරිගු ඇට ටිකක් ඔනේ අක්කේ.K.N මිනෝලි ඔෂාරා විමලවීර,පහලගම,ආණමඩුව.අක්කට බුදු සරණයි🙏♥️

  • @deepaanuanudeepa8541
    @deepaanuanudeepa8541 2 роки тому +37

    Such a blessed life. You really deserves more appreciation for your extreme level of perseverance..🌻🌻🌻love from Kerala

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +7

      Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸
      Stay safe❤❤

  • @diludesilva5437
    @diludesilva5437 2 роки тому +6

    My mother is addicted your viedeos , she really apreaciate you. she told me of her childhood with me and I love it , thanks a lot poorna akki for reminds of her childhood to her 😇

  • @spkkumari1649
    @spkkumari1649 2 роки тому +1

    ඔයා හරිම වාසනාවන්ත දරු වෙක්
    අපේ රටේ කාන්තාවන් ට ආදර්ශයක්
    ඔයා මේ කරන දේවල් හරිම ආදර්ශයක්
    ඔයා වගේ දියනියක් ලද දෙමාපියන් පුදුමාකාර වාසනාවන්ත අය
    ආශිර්වාද

  • @sharijinesh4498
    @sharijinesh4498 2 роки тому +6

    Poorna....u r really lucky to have this wonderful life....I'm very happy while watching ur videos....keep going....do more videos....

  • @kalanipriyanka3522
    @kalanipriyanka3522 2 роки тому +3

    when i see you videos , I feel like it is a film that i favourite to see. so much i like your videos . thank you for giving this kind of incredible things. there are so many new things to learn in your videos😍❤️ wish you all the best ❤️

  • @nisharanaweera3504
    @nisharanaweera3504 2 роки тому

    අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ අක්කේ... ඒ ගමන ඔක්කොම වීඩියෝ බැලුවා. අනේ ඇත්තමයි හරි ලස්සනයි අක්කේ . අපේකම ජාත්‍යන්තරයට ගෙනියන්න ඔයාට පුලුවන්. මම ගොඩක්ම කැමති ඔයා ස්වභාවධර්මයත් එක්ක ගැවසෙන විදිහට.
    ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එනකම් බලගෙන ඉන්නවා අක්කේ...

  • @archanatoppo9091
    @archanatoppo9091 2 роки тому +12

    Wow! It's amazing.. seeing colourful corn 🌽 for the first time .. I like watching your videos and learnt much things .. thank you sis. Love from Jharkhand 🌸🌼🌿🌿

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +2

      Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸
      Stay safe❤❤

  • @Imali99-
    @Imali99- 2 роки тому +8

    කිරිබත් එක බඩඉරිඟු එක්ක පෙන්නපු විදිය ගොඩක් ලස්සනයි 😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +4

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

  • @ireshawidarshani5756
    @ireshawidarshani5756 2 роки тому

    ඔයා එවපු බඩ ඉරිඟු බීජ ටික ඊයේ මට ලැබුණා.ඇත්තටම ගොඩක් සතුටුයි.ඒවගේම ස්තූතියි ඔයාට.❤️❤️❤️❤️❤️💐💐💐💐💐😍😍😍😍

  • @roshinichandramali3387
    @roshinichandramali3387 2 роки тому +6

    You are very excellant as nature girl living with nature,Preparing so many delicious foods respecting our sri lankan tradition.I wish you to your beautiful journey.🙏❤️❤️
    හැම පාටකින්ම බඩ ඉරිගු ඇට ටිකක් දෙන්න පුලුවන්නම් වටිනවා අක්කෙ.

  • @deepikadamahe5661
    @deepikadamahe5661 2 роки тому +5

    All creativities are inspired by nature 💚

  • @N.PradeepManawadu
    @N.PradeepManawadu 8 днів тому

    කොහොමද පූර්ණා අක්කේ හැමෝම හොදින් කියලා හිතනවා.. අවුරුදු දෙකකට කලින් මේ වීඩියෝ එක මන් බැලුවා ඒත් බඩ ඉරිගු ඇට ඉල්ලුවෙ නෑ ඒත් දැන් චූටි ගෙවත්තක් පටන් ගත්තා පුලුවන් නම් මටත් බඩ ඉරිගු බීජ ටිකක් එවන්න .. මම M.නාලක ප්‍රදීප් රණසිංහ , යමුනා, ඇස්සැද්දුම, කැප්පෙටිපොළ , වැලිමඩ
    සියලුම වැඩකටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ❤️

  • @Madhuranga99
    @Madhuranga99 2 роки тому +6

    බඩ ඉරිඟු කරල ටික හරිම සරුසාරයි.අද video එක ගොඩක් ලස්සනයි.❤️❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +2

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

  • @thilinishanika2263
    @thilinishanika2263 2 роки тому +5

    හෝටල් වලවත් නෑ මෙහෙම කෑම හරිමආස හිතෙනවා වගා කරලා අස්වැන්න අරගෙන කෑම හදලා අම්මට තාත්තට දෙනකොට ඇස්වලට කදුළු ආවා. අපේ රටත් පොහොසත් සහෝරී ඔයාගෙ දක්ෂකමත් පොහොසත් මේ රට කොයිතරම් දියුණුද බලන්න ඉතින්

  • @senuujanii5389
    @senuujanii5389 2 роки тому +1

    අක්කේ හරිම ලස්සනයි ඔයාගේ විඩියෝ එක.බලන්න බලන්න ආස හිතෙනවා..ඔයාගේ ඉදිරි ගමනට සුභ පතනවා.මට හැම පාටකින්ම ටිකක් තිබුනොත් ඇති.W.G ප්‍රේමාවති මැඩිල්ල ගිනිගත්හේන

  • @recreationwithmohini
    @recreationwithmohini 2 роки тому +7

    I am in love with these multicolored corns🌽🌽🌽👌🏻👌🏻

  • @cozyangel7925
    @cozyangel7925 2 роки тому +4

    *🌽දයාබර පූර්ණා අක්කා වෙතට🌽.හැමදාමත් වගේ හරිම ආදරෙන් එකතු වෙලා ඉන්නවා🤤 ඔයාගෙ videos එක්ක.🦾🪄ආදර්ශමත් යුවතියක්🦾🪄.🇱🇰god bless sri lanka🇱🇰*

  • @oshithachamod7176
    @oshithachamod7176 2 роки тому +1

    අපේ ගෙදර හැමෝම අක්කාගේ හැම විඩීයෝ එකක්ම බලනවා ඒවා හරිම ලස්සනයි ගොඩක් වටිනවා අපි නොදන්න කෑම කියලා දෙනවාට බොහෝම ස්තූතියි 🙏 අක්කාට පුලුවන්නම් රතු කප්පල් බඩ ඉරිඟු ඇට ඒවන්න.
    ලිපිනය :- 2/180 උකුවෙලවත්ත උකුවෙල, මාතලේ

  • @jayantimajhi3362
    @jayantimajhi3362 2 роки тому +9

    Your parents are so proud to be a daughter like you...I'm so happy to see your videos...

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 роки тому +1

      වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන් වෙයිකියලා හිතනවා ❣️thank u

    • @mrdengeryt3966
      @mrdengeryt3966 2 роки тому

      @@KDRAMAfans-us2kp ye kya laikha he?

  • @NehaKumari-hg6wt
    @NehaKumari-hg6wt 2 роки тому +7

    Background tune is so soothing and peaceful 😌 love from Karnataka ❤

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 роки тому +2

    ⁣ ගොඩක් ලස්සනයි අක්කේ. ⁣විඩියෝ එක බලන වෙලාවට වෙනම ලෝකයකට යනවා වගෙ හැගිමක් දැනේනවා .සුබ පතනවා ඔයාට. බුදු සරණයි 💗

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 2 роки тому +4

    The only village cooking channel I watch on UA-cam 💚🌿 All your ideas and cooking environment are unique 💚🌿 may the tripple gems bless you poorna akke ..

  • @ayucahyaofficial9095
    @ayucahyaofficial9095 2 роки тому +3

    Gadis yang cantik,alam yang indah,hasil pertanian dan kebun yang berlimpah,makanan yang lezat,musik yang merdu. Sungguh membuat hati ini terasa tenang dan pikiran ikut tenang. Trima kasih kawan ku yang cantik video nya saya sangat suka. Salam kenal dari Indonesia 👍🤝🇲🇨🙏

  • @amilasanjeewani5308
    @amilasanjeewani5308 2 роки тому +1

    මේ වගේ දේවල් කිරීම ගැන හරිම සතුටුයි,අද කාලයේ තරුණ තරුණියන් දෙස බලපුවාම ඔබ වැනි දරුවන් ගැන හරිම ආඩම්බරයි.❤️❤️ අනේ පුතේ මටත් පාට පාට ඉරිගු ඇට ටිකක් දෙන්න පුළුවන් ද 🙏🙏 ඔයාගේ ඉදිරි ගමනට මම සුභ පතනවා!!!!! ජයෙන් ජයම වේවා!!!!!♥️♥️🙏🙏💐💐💐 අමිලා සංජීවනී,
    නො:113/4/2, ගනේවත්ත පාර ,
    මාම්පේ,
    පිළියන්දල.

  • @ОльгаВласова-г8г
    @ОльгаВласова-г8г 2 роки тому +27

    Вы чудесная девушка,с очень нежным голосом!Всех благ вам и вашей семье!

  • @svasti._.
    @svasti._. 2 роки тому +31

    Lot's of love from Kerala, India ❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +8

      Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸
      Stay safe❤❤

    • @svasti._.
      @svasti._. 2 роки тому +4

      @@PoornaThenaturegirl my pleasure 😊❤️

    • @dineshranasingha2670
      @dineshranasingha2670 2 роки тому +1

      Lasseanai

    • @dineshranasingha2670
      @dineshranasingha2670 2 роки тому

      Hamadeamea pilivalatea teyeanva බුදු saranai akitea

    • @dineshranasingha2670
      @dineshranasingha2670 2 роки тому

      😄💘🤣🤩😍😋🤗🤗😀😁😁😍😍😍🍇🍈🍉🍋🍌🍐🥕

  • @fathimashazna5840
    @fathimashazna5840 2 роки тому +1

    When I get stress and workload I wish to watch your videos for relaxation... Food, surrounding,background music, serving method and pleasant face... Awesome.

  • @kteenworld2695
    @kteenworld2695 2 роки тому +5

    Excellent Performance ..... Great to public our cultural agriculture .....& really proud of your tram.... Blessing s

  • @PreetiSingh-powerfulsoul
    @PreetiSingh-powerfulsoul 2 роки тому +4

    I really like your vedios it's really natural...I m nature lover I love to see this kind of vedios 👌💐😇

  • @wiswakumari9836
    @wiswakumari9836 2 роки тому

    බඩඉරිඟු බීජ ලැබුනා පුුර්ණා..ඇත්තටම බොහොම ස්තුතියි...🌺🌺🌺

  • @bkpancholi
    @bkpancholi 2 роки тому +7

    Nature at its best - you cook from the heart, beautiful recipes. Love watching your videos ❤️👍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

  • @sunethrarajapakse2384
    @sunethrarajapakse2384 2 роки тому +4

    Hi Poorna, you are sooo much lucky to live in such a beautiful area which is truly mind relaxing. And we were waiting till you post a video, it brings me so much of pleasure watching this beautiful scenaries. And these contents prove how proud Sri lankans should be, we have a beautiful country with lots and lots of valuable things ❤️🤗
    Pipuni Rajapakse

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +1

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

  • @hirunipiyathissa8473
    @hirunipiyathissa8473 2 роки тому

    Ane මන් ජිවිතේටවත් පාට පාට බඩඉරිඟු කරල් දැකලා නෑ.ගොඩාක් පින් අක්කෙ මේවා අපිට දකින්න සලස්වනවට ..හරිම ලස්සනයි ...♥️😍♥️

  • @GoldMedalistPUOfficial
    @GoldMedalistPUOfficial 2 роки тому +4

    ✨🦋🌸✨✨ Mesmerizing Video ✨🌸
    Corn Milk Rice Cuisine looks
    Scrumptious and Tasty 🌸✨🌸🌸
    Magnificent Sharing 👍👍👍
    Stay Blessed 🌸

  • @anuradhakalum389
    @anuradhakalum389 2 роки тому +5

    පූර්ණා අක්කෙ මට තවම අවුරුදු දොළහයි . මට ඔයාගෙ Video දැකලා උයන්න ආස හිතුනා . දැන් මට හොදට උයන්න පුළුවන් . ඔයාලටත් සකීටත් බුදු සරණයි . පරිස්සමින් ඉන්න ❤️🌼🌻

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +1

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

  • @EsinduInnovation20
    @EsinduInnovation20 2 роки тому

    මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා,හැම ලස්සන දවසක්ම පූර්නා අක්කිගෙ videos රසවින්දනය කරමින් මට දවස පටන් ගන්න පුලුවන් වීම ගැන🌼💚.අක්කි ඔයාගෙ ජීවිතය තව තවත් සුන්දර වෙලා සොබාදහමත් සමග බොහෝ කාලයක් නිරෝගීව ජීවිතය ගත කරන්න මම සුබපතනවා.‼️

  • @inokahemachndra6327
    @inokahemachndra6327 2 роки тому +5

    Love your videos. This is the First time i see multi coloured corn. My father also grows cron but we don't have these type of crons. Please send us some seeds of all types. Thank you Poora for
    Sharing these lovely videos with us
    Jayalal Rajapakshe, no 6, yaya 6, Bakamuna

  • @virginiaharvey
    @virginiaharvey 2 роки тому +10

    Great land.lovely setting and people.never fail to inspire and never disappoint.god bless your production team .

  • @littlestars8605
    @littlestars8605 2 роки тому

    Thank you very much..! Your video is a meditation for my mind....
    හැම පාටකින්ම ටික ටික.
    S. N සේනාරත්න, 34, නැ/කලුවාරිප්පුව, කටාන

  • @homesci3596
    @homesci3596 2 роки тому +5

    I really love this kind of life. Hearing the birds sing everyday to be in touch with nature just makes my day

  • @anupamadilhani8944
    @anupamadilhani8944 2 роки тому +9

    Vedio එක හරිම ලස්සනයි අක්කි හරියට භාවනාවක් වගේ 😍 බුදු සරණයි

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +2

      ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃
      තෙරුවන් සරණයි ♥️♥️

  • @Hansi_Attanayake
    @Hansi_Attanayake 2 роки тому

    පූර්ණා අක්කා,
    ඉදිරි වැඩ කටයුතු මේ වගේ ලස්සනට හැමදාම කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා! බුදුසරණයි!
    හැම වර්ගෙකින්ම බඩ ඉරිඟු බීජ ටිකක් 🥺
    P.H.Attanayake,
    306,
    Meepe Road,
    Katukurunda,
    Habaraduwa.

  • @jinelyneran9910
    @jinelyneran9910 2 роки тому +4

    You know what while watching your videos I have a couple of minutes to relax and enjoy and at least to forget my overloaded schedule and hectic surrounding.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +1

      Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸
      Stay safe❤❤

  • @pottumthattavum
    @pottumthattavum 2 роки тому +4

    You are lucky to live in such a beautiful country. I am from Kerala, our Kerala is like that, there is more beauty there

  • @darshanathilakarathna6180
    @darshanathilakarathna6180 8 місяців тому

    මේ ඉරිගු වර්ග කොහෙන්ද ගත්තෙ..බීජ තියනවද,,,සුපිරි වීඩියෝවක්..හරිම ලස්සනයි...උවමනාවෙන්ම බැලුව..

  • @shumlanawas2986
    @shumlanawas2986 2 роки тому +8

    Wow amazing, never thought that we can have colourful corn in Sri Lanka… can you pls guide me where can we buy seeds or corn like these? Aren’t you selling? 😊

  • @Ungal_naan0331
    @Ungal_naan0331 2 роки тому +14

    Sri Lanka is always beautiful ♥️ proud Sri Lankan

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 роки тому

    මම හැම වීඩියෝ එකක්ම වගේ බලනවා. පරිසරය, බව්වෝ සහ පූසෝ ටික ශෝක්. හදන විවිධ වර්ගවල කෑමත් හරිම ලස්සනයි සහ රස පාටයි....🌹✌️. ඔයත් ගොඩක් ලස්සනයි චාම්....❤🌹✌️✌️

  • @dashiniparamasevam6272
    @dashiniparamasevam6272 2 роки тому +74

    I was waiting for your video, soooo... happyyyyy to see the notification, missed u, Saki n ur cats...lots of love from Malaysia

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому +11

      Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸
      Stay safe❤❤

    • @nimalijayaneththi6050
      @nimalijayaneththi6050 2 роки тому +1

      තෙරුවන් සරණයි පූර්ණා ! ගොඩාක් ආදරෙයි ඔයාට .❤❤❤❤

    • @aishwaryasarvin2171
      @aishwaryasarvin2171 2 роки тому +2

      @@PoornaThenaturegirl iam also waiting your video sister

    • @sharikavinod5128
      @sharikavinod5128 2 роки тому

      @@PoornaThenaturegirl me too waiting for ur video sis.😍

    • @smitharamesh9032
      @smitharamesh9032 2 роки тому

      Me too

  • @dishamandru2346
    @dishamandru2346 2 роки тому +10

    IF FOOD IS AN ART THEN U WILL BE ITS CREATOR ARTIST❤️❤️❤️

  • @shanisewwandi
    @shanisewwandi 2 роки тому

    කොයි වෙලෙත් මගේ වැඩේ Food video බලන එක🙂 ඒත් අදමයි දැක්කෙ පාට පාට බඩ ඉරිඟු. හරිම ලස්සනයි ඔයාගෙ video

  • @nargissainambeevi1921
    @nargissainambeevi1921 2 роки тому +8

    Poorna,
    Hope you and your family are well....
    Prayers from Kerala

  • @dietplanlk3279
    @dietplanlk3279 2 роки тому +5

    Its glad to see introducing healthy sri lankan traditional foods. ස්තූතියි

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 роки тому

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

  • @rubinaakter6437
    @rubinaakter6437 2 роки тому +2

    Very unique recipe.
    I am falling love ❤ with your videos specially, the background music and the natural beauty of your arena both are heart touching ♥
    Watching from Bangladesh 🇧🇩