මුත්‍රා සමග ප්‍රෝටීන පිටවනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් වන්න| Piyum Vila | 10 - 01 - 2022 | SiyathaTV

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 101

  • @fatmakaankae6440
    @fatmakaankae6440 Рік тому

    Thenxs ඔබ තුමාට

  • @sadathraka9472
    @sadathraka9472 3 роки тому +10

    හොද දැනුවත් කිරිමක්"ගොඩාක් තුති වෛද්‍යතුමණි"

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 Рік тому +1

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 15 днів тому

    Thank you doctor

  • @damayanthiwedage182
    @damayanthiwedage182 3 роки тому +4

    this Dr is a jewel ,his service is tremendous

  • @dinulkagalagoda8626
    @dinulkagalagoda8626 2 роки тому

    Thank you....

  • @anjuanju3707
    @anjuanju3707 3 роки тому

    Godak sthuthi oba dedenatama budusaranai 🙏

  • @nilukachandani2112
    @nilukachandani2112 3 роки тому +5

    ගොඩාක් වැදගත් වැඩ සටහනක් .

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 3 роки тому +2

    Very very good

  • @geethakumuri8505
    @geethakumuri8505 3 роки тому +5

    mawa suwapath kala obathumata diirgayu wewa budu saramai.

    • @sanjulaimantha487
      @sanjulaimantha487 2 роки тому

      Oyata mokakda thibuna lede

    • @geethakumuri8505
      @geethakumuri8505 2 роки тому

      Protin pitawenaak

    • @sanjulaimantha487
      @sanjulaimantha487 2 роки тому

      @@geethakumuri8505 kochchara kala giyada hoda wenna

    • @manasibasu3055
      @manasibasu3055 2 роки тому

      මටත් ඩොක්ට ගෙ විස්තර දැනගන්න ඕන..ටෙලිපොන් අංකය ගන්න පුලුවන්ද?

    • @lakmalisilva3409
      @lakmalisilva3409 Рік тому

      @@geethakumuri8505 me doctor Channel karanna puluwan koheda

  • @LalithKumara-s3q
    @LalithKumara-s3q 9 місяців тому +5

    මෙතුමා හමුවිය හැකි ක්‍රමය ගැන දැනුවත් කරන්න

  • @csfun6865
    @csfun6865 Рік тому +3

    ගොඩක් වටිනා wadasatahanak

  • @ManojVlogs-k
    @ManojVlogs-k 3 роки тому +1

    Wakugadu wala gal pilibadawa danuwath kirimak idiriyata gena anawanam godak watinawa.🙏🙏

  • @nalikajayasinghe561
    @nalikajayasinghe561 2 місяці тому +1

    මගේ දුවට වයස අවු..3-මාස2මුතුා සමග පෙුා්ටින් පිටවෙනවා පෙුා්ටින් පිටතින් දුන්නම නැවත මුතුුා සමග පෙුා්ිටින් පිටවෙනවා දැන්‍ඉදිමිම ඇස් උඩ යට මෙ ත ත්වය හොද කර ගන්නේ කෙසෙද

  • @mal7719
    @mal7719 9 місяців тому +1

    Mata අවුරුද්දට wada kal idan Mage urion ekka bubulu godak yanawa.mage egata godak amarui.ඇඟට පුදුමාකාර thehettuwak dennenne,Enum yanawa,

    • @Tharuu772
      @Tharuu772 7 місяців тому

      Oya doctor kenekuta pennuvda

  • @HarshiMaduwanthi-c9h
    @HarshiMaduwanthi-c9h 10 місяців тому

    Mata sle 111tiyanwa man bath bonawa ma lagakadi mama pragnt Una aboshan Akka kala maga Dan kakule edimila dakama mama Kandy walin bath ganna man decter hambanna yanna waida mama Dan hariyata bath bonawa man mokda karanna ona

  • @priyadarshanifernando9850
    @priyadarshanifernando9850 2 роки тому +2

    How to contact this Dr.

  • @UPEKSHATATHSARANI-y6n
    @UPEKSHATATHSARANI-y6n 5 місяців тому

    Mamath 22ka tharuniyak..muthra kirimen pasu wedhanakari lesa hadhawatha adhum dhena gathiyak thibenawa....aidha e dhana ganimata puluwanidha

  • @srimalinarankotuwa6752
    @srimalinarankotuwa6752 Рік тому +1

    Doctor mata aurudu 27i man badala masa 4i. Mage muthra wala amauthu gadak enawa.. e wagema thel wage padenawa.. muthra wala.. mokadda doctor hethuwa...

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 роки тому +4

    Mage putha chuti kale thibba doctor muthra samaga medaya protin pita una cocakola patata man masaya hospital thin hitiya aurudu 6 wage dan nam awrudu 19 prshnayak ne

  • @madushika8818
    @madushika8818 Рік тому +2

    මුත්‍රා සමග කෑලී වගේ පිට වෙන්නෙ ඇයි ?

  • @ShalikaSubashani
    @ShalikaSubashani 3 місяці тому

    Ane mage putata aurudu 4. Ayatat me ka tiyanawa ane behet karanawa me palaweni para

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 3 роки тому +16

    වෛද්‍යය තුමනි ප්‍රොටින් පිට වෙන රෝගියෙක් සදහා ගතයුතු හා නොගත යුතු ආහාර ගැනත් දැනුවත් කලානමි ගොඩාක්වටිනව.ඒ ගැන අපි දැනූවත් නැහැ.

    • @kuroinu8279
      @kuroinu8279 2 роки тому +3

      මේ අයට බිත්තර. එලකිරි.ධාන්‍ය වර්ග. වැව් මාලු ...මේ වගේ ප්‍රෝටීන අඩංගු ආහාර දෙන්න .ලුණු අඩු ව...

    • @kuroinu8279
      @kuroinu8279 2 роки тому +1

      අත්දැකීමෙන් පැවසුවේ.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 роки тому

      සුදු හඳුන් කොළ කළවම් පළාව ට මුසු කර ගැනීමෙන් මුත්‍රා සමඟ ඇල්බ්යුමින් ප්‍රෝටීන බැහැර වීම පාලනය වන බව කියති ! එම ශාකය බොහෝ ප්‍රදේශවල ස්වභාවික ව්‍යාප්තිය ක් ඇත.

  • @ruvinilakmali793
    @ruvinilakmali793 Рік тому

    මම පෙරෙග්නට් මාස අටක් වෙනවා මගේ සතී 28 න් urf එකක් කරාම ඇල්බීයීන් + තීබුනේ මට ප්‍රෙෂර් දියවැඩියාව දෙකම පෙරෙග්නට් උනාම ආවා මම හොස්පීටල් ඉදල සතීයක් බෙහෙත් කරා මට ආසාදනයක් තීයෙනවා කීයලත් තීබූනා මට මුත්‍ර පීටවෙද්දී පෙන වගේ පොඩ්ඩක් යනවා පෙරෙග්නට් එක ඉවර වෙනකම් ඒකට බෙහෙත් කරන්න බෑ කීවූව ඩොක්ට

    • @isuriashcharya4582
      @isuriashcharya4582 3 місяці тому

      දැන් ඔයාට කොහොමද?❤
      මොකක්ද ඊට පස්සේ උනේ හලෝ❤❤😢

  • @tharangaprabodhini922
    @tharangaprabodhini922 2 місяці тому

    Mage baba mutra karadfi mul tika sudu pata piti wage ynawa

  • @PawanPawan-xq7lw
    @PawanPawan-xq7lw Рік тому

    එහෙම තිබුනුත් පාලනය කරගන්න විදියක් කියන්න ලංකාවට එනකම් සේවා කාලය ඉවර වෙලා..රට බෙහෙත් තියනවා ...ඒත් හැමෝටම නෑ ...

  • @dilhanidilhani-v9f
    @dilhanidilhani-v9f Місяць тому +3

    ඩොක්ට එක දවසක් මුතාු චෙික්කරා එකට කිවුවා පොු්ටින් පිටවෙනවා කිවුවා ඉට පස්සේ අයිත් බැලුවා එකට කිවුවා මුකුත් එහෙම අවුලක් නැකියලා ඒ ඇයි එහෙමවෙන්නේ ඩොක්ට කියන්න please

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 роки тому +2

    අපි ගාල්ලේ තමයි ඉන්නේ

  • @rseco-fun1682
    @rseco-fun1682 2 роки тому +1

    මටත් ඕක තියනවා අවරුදු 15. විතාර හොද වෙනවා. ආයේ හැදෙනවා.

  • @lifestyle1790
    @lifestyle1790 2 роки тому +14

    මට වයස 22 යි දියවැඩියා වත් තිබෙනවා ... මෙ ලක්ෂනත් තිබෙනවා ....මොකක් කරන්නද කියලා තේරෙන්නෙ නැහැ 😕

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 роки тому +4

    මගේ පුතාටත් ඔයදෙ තිබුණා

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому +1

    Doctar wedipura muththra pita vime wara gana wedi aiy.wayasa 98k wage..thaththa kenek.

  • @Nirma.Nirma.11.11
    @Nirma.Nirma.11.11 11 місяців тому +3

    D.r මට මුත්‍රා .සමග සුදු කෑලි වගේ පිට වෙනවා මුත්‍රා දැවිල්ලත් නිතරම තියනවා පිලිතුරක්.දෙන්නකො..D r.

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 роки тому +1

    ප්‍රඩි සිලොන් තමයි දෙන්නේ

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 роки тому +4

    හැබැයි දැන් නම් හොඳයි

    • @monikajayantiramasinha4731
      @monikajayantiramasinha4731 3 роки тому

      වයස කියේනද හොද වුනේ pls මගේ න0ගිගේ පුතාට තියෙනවා

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 роки тому

      හයෙදි

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 роки тому

      හැබැයි එයාව හොද විමසිල්ලෙන් බලා ගන්න හරිද පොඩිම වේනසක් හරි දැනුනොත් ඉක්මනින්ම පෙන්නන්න

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 роки тому

      මම සතියට තුන්වරක් එයාව ඩොක්ටර් ගාවට චැනල් කරලා පෙන්නුවා

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 роки тому +1

      මුලින්ම පොඩ්ඩක් අමාරුයි ප්‍රඩි සිලොන් තමයි දුන්නේ

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 3 роки тому +1

    Matath podi kale me lede haduna.dan hodai.wayasa thuna hamaredi hadune.

  • @amilasanjeewa2418
    @amilasanjeewa2418 Рік тому +2

    ඩොක්ට මගේ මුතිු ගලක් තිබුන එහෙම ගල කුඩු කරලා බටලයක් තියලා තියෙන්නේ නාලය ඇත් වෙන්න එහෙම කරලා මාස දෙකක් ඉතින් මට පෙුා්ටින් යනවා මුතිු එක්ක මට දැන ගන්නා ඔනි උපර්ෂාන් එකක් කරම එහෙම වෙනවාද මට සිනි නැහැ පුෂාර් නැහැ

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 роки тому +3

    ඩොක්ටර් සුජිවා අමරසෙන තමයි එයාව බලන්නේ

    • @imodilakshara8471
      @imodilakshara8471 2 роки тому +1

      Docter kohe kenekda

    • @imodilakshara8471
      @imodilakshara8471 2 роки тому +1

      Mage babatath thiyanawa beheth karata ai hadenawa

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 роки тому

      @@imodilakshara8471 ගාල්ල

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 роки тому

      @@imodilakshara8471 බය වෙන්න එපා

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 роки тому +1

      ඔයා කොහෙද ඉන්නේ ඩොක්ටර් නම් සුපර් දෙයන්ගෙ පිහිට තමයි ඉතිං

  • @deepikapriyadharshani-mz4ek

    Mata දවසට 20, වතාවක් pamana muthra යනවා e ai