Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම පුතේ කථා කරන විදිහට හරීම ආසයී ගොඩක්ම වටිනවා ඔයකියලා දෙන.විදිහට දැන් ඉන්න දරැවන්ට හොදම උදාහරණය හරීම පීලිවේලයි මමත් තත්කාලි. දෙහි පුතා කියන විදිහට තියන්න ඕනා බුදුසරණයී පවුලේ සියලුම දෙනාට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
රස කෑම හදයිපිලිවෙලත් අගෙයිඉතිරියත් කරයිදරුවනුත් බලයි...කුස්සියත් හොදයිඅලුත් පැල පෙනෙයිහැමදාම වගේමයි සිනහවට හැඩයි...
ඔයාගෙ වීඩියෝස් බලන්න මන් හරිම ආසයි. කාලය යනව දැනෙන්නෙ නැහැ 🥰🥰🥰
අක්කා ඔයා වගේම තමයි ඔයාගේ වැඩ ත් හරිම ලස්සනයි පිළිවෙලයි..ඔයා කතා කරන විදියට හිතෙන්නේ නැහැ මේ බලන්නේ වීඩියෝ එකක් කියලා..ඒ තරම්ම ලෙන්ගතු කමක් දැනෙනවා ඔයාගෙන්..මේ හැමදේටම ඔයාට ගොඩක් පින්..🙏 බොහෝම ස්තූතියි අක්කේ..🙏 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️🙏
හැමදාම වගෙ ම ගොඩාක් වැදගත් විඩියෝ එකක් අක්කේ ❤️
Oyagen mama godak dewal igena gannawa Theja. Time management eka gana. Oyage kitchen ekata saha fridge ekata, e organising ekata mama harima asai. Theruwan saranai nanga obe family ekatama. Adarei hamadamath. ❤️❤️
I've watched many meal prep videos out of our country and followed accordingly.but this is so good.everything in detail...keep up your good work!
Ude rath karala dawalta geniyanna puluwan d
Very useful video Dear glassContainers kohenda gathe
Ane ...ඔයා harima prasanna කෙනෙක් .asa හිතෙනවා පිළිවෙළට . Thank u අක්කා
Apita eka babek ekkama kohoma weda krannada kiyala hithaganna ba.akkage vedios baluwama api monada kiyala hithenawa oya babala 5 ekka krana dewal baluwama. oya yakada gahaniyak kiyala hithenawa akke.Theruwan saranai!.paulatama
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ..හරිම වටිනවා අපිට ගොඩක් දේවල් දැනගත්තා. තෙරුවන් සරණයි
එහෙන් මෙහෙන් බැලුවට අද තමයි subscribe කලේ...කමෙන්ටුවකකිනුත් දායක උනා ඔන්න ...
බෙහොම ස්තූති අක්කේ ඔයාගේ වටිනා අදහස් වලට 😍
♥️♥️♥️♥️ ඔයා හරිම පිලවෙලට වැඩ කරන කෙනෙක් 💕💕🎉🎉 ගොඩක් ඉස්තුතියි මේ දේවල් කියා දෙනවා ට
Mama dehi gediyak gane tishu wala othanawa. Ethakotath godak kal thiyaganna puluwan nangi
Akke beet hadala frig ake dala tiyaganna hodaida
ගොඩාක් වැදගත් බුදු සරණයි
දිරිය දියනි ඔබ හැමටම ආදර්සමත් කතක් මමඅවුරැදු 60 මම නොදන්නා බොහො දේවල් පුතේඔයා දන්නවා ලමයි හදාගෙන මෙි කරන කැප කිරිම කිසිම කෙනෙක් කරන්නේ නැ පතේ මමඅලුත් කෙනෙක්
නංගි ඔයාට ගොඩාක් ස්තුති මම අාබාධිත කෙනෙක් මම පොඩි තේ කඩයක් කරනවා මගේ අමිමත් එක්ක වැඩියෙන්ම උඵදු වඩෙි තමයි අලෙවි වෙන්නෙන උඵදු වඩේ වලට කටිට සමිබලය තමා වැඩි පුර ම ්‍රඔනේ ඉතිං දෙහි වැඩි කාලයක් තියා ගන්න ක්‍රමය කියා දුන්නට ගොඩක් තුති
ගොඩක් ආස හිතෙනවා දැක්කම
Me davas vala current kapanava. Fridge eka use karana vidihath kiyanna.
Akki godak watinawa oyage experience mehema share kirima... Puluwan nan Thawa me wage meal prep videos karanna.... Theruwan Saranai akki
Kammali gaanunta hodai.ewale uyala kanwa wage na.
Adath වැදගත් vidio akak akke 😍😍😍me wage tawa vidio karanna 😍❤️😍god bless w
Oyaagee pilivalata godak aasai puthee bohooma sthuthiyu............♥️♥️♥️♥️
microwave netnam kohomada rath karanne kema akka
@@v7familysl ok.akka.teruna.digatama videos danna.tanzania wala inna man puluwan welawata oyage videos balanawa.adarei godak .
Sweetie oya wagema mamath meal prep karanawa. Eka hari lesiy. Thawa dewal oyagen igena gaththa.
Any online stores to buy storage boxes?
ගොඩක් ආසාවෙන් බැලුවේ .💕
අද කාලෙට වටිනා වීඩියෝ එකක් ...
ගොඩක් ස්තුතියි ❤️ 😘 වැදගත් දේවල් දැන ගත්තා 👌🏽👍🏼
ආසයි ඔයාගේ පිලිවෙලට ආදරෙයි පරිස්සමෙන් ඉන්න
Nangi oyage බතික් redi diliver karanavada price kohomaha redi wala diga palala kohomada
Akki sathiyakata kama iwwama ewa danne ෆිසර් ekeda natthan normal fig ekeda
නියමයිනේ අක්කා අපිටත් අදහසක් ganna පුළුවන්
Rath nokar kawama cool giyath sema wadi wen nadd akke
අක්කා කෑම පෙට්ටි දාන්නේ ඩීපිසර් එකේ දී
Kama rath karanna oven eka පාවිච්චි කරන්න පුළුවන් da?
oya nisa mama mage kammalikama godak adukaragaththa.. thanks akki.mama oygen godk dewal igenGnnawa
Godak wela current eka nathi unama fridge eke Dala tiyanakota narak wenne nadda?
Harima watina viedio ekak adath asawen baluwa 👍👍
එකපාර ලක්ෂයකට ලක්ෂ දහයකට කෑම හදන්නේ කොහොමද?
Mehama kanna hodane kiyala doctor kanak kiwa dawasak program ehaka
Den hemathnama lite yanawane komd fridge eke dl thiynne akke
Akke babalata school lunch box ekata geniyna dewal pennko
Ane nangi oyata podi podi lamai godai hamadema bada gannathiwa v kara kara dagalanne nathiwa enna eka welawakata cake thawa welawakata adum thawa welawaka kaama pissuda manda apita oluwa wikarai mewa dakkama
අක්කි ගොඩක් වැදගත් විඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි කෑම හදලා දාන්නේ කොයි කොටසේ ද💖💖💖💗💗💗😍😍😍🌹🌹🌹
Akki current ගියාම කෑම narak wen නැද්ද?? ඒක කියන්නකො අක්කී අනේ
Bade amaruwa hedeida danne
Akki okay boxes gatthe kohenda
Good job akka.👍👍mamath meel prep karanawa tika tika.eth akka me dawas wala current kapana nisa chuttak bayai.kama walata prshnayak weida.oyala ekata mokada karanne.budusaranai akka.digatama videos karanna👍😍😍
හරි අක්කා..ස්තූතී රිප්ලයි කලාට..🙏😍😘
Me dawas wala power cut eka nis kama narak wenne nedda
Oya harima niyatamani vidiyata kata karanava bs❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
Akki mehema hadapuwama week ekakatama athi wenawada?
There are so many things to learn from you Thanks a lot for sharing Dear
Watura tikak hari ekatuwenawanam nango, amu "uluhal atatikak" danna. Ekata watura urala gannawa. 🥰
Ow, curry leaves, amu miris, takkali mama mewata Dala tiyenawa. ABA atath danna puluwani honde. Oyath try karanna .Hama detama puluwani wei kiyala hitanawa. Masayak unath tiya Ganna puluwani.
මෙම කෑම දාන්න ඕනේ ඩී පිසර් එකේද
Ada wela .. Ada hadagena aharayata . ganna akai sawkyata hitha kara ...
Akke one door fridge ekaka nam nitharama arinakota kama wlata aulk weid?
අක්කේ කොල කපන mashin එක කොහෙන්ද ගත්තේ.
ගොඩක් වටිනවා අක්කා .❤️
Ane Hari hodai budusarani oyata
Mn asama vidiyo ekak akke.
Attha Akka.hareyathama hare.❤❤
super mom...💐
Akka ඔයාලගෙ ගෙදර තට්ටු 2 ද
අක්කේ ඔය කෑම වතුරෙන් උයල හින්දවල ඔය විදියට කෑම පෙට්ටි වල දාල තියල පාවිච්චියට ගන්න දවසට පොල්කිරි දාල උයල ගන්න පුලුවන්ද...ප්රෂ්නයක් වෙන එකක් නෑ නේද. ඔයාගෙ වැඩසටහන ගොඩක් හොදයි අක්කේ..සුබ පතනවා ඔයාට තවත් වීඩියෝ කරන්න අක්කේ ..බුදුසරණයි.
අක්කනම් හරිම කාර්‍යක්ශමයි.😊😊😊අක්කෙ meal prep කරල ශීතකරණයේ දැම්මට විදුලිය විසන්ධි උනාම කෑම නරක් වෙනව නේද 🙄
Mama f b ne nangi oyage bathik frock akak ganna godak asai fb nethi nisa oder karanne kohomada plz
බොහොම ස්තූති ❤
Lassani 💐💐
Akki kama defreeze karanna Oni ne neda
Akkige videos walata adic wela man den❤️
Thanks akki
Thank you 👍💕👍💕👍💕
Thank u akka 🙏❤
Ane ithing meka store karanna fridge eke yata kotaseda akki thank u video ekata .
@@v7familysl 😀😀😀
ලස්සනයි
Niyamai akki
Ane wasthuwa konde badagannako Kama wala wada karanakota......
Ow akki kema laga konde kadala inna hoda ne
Very important nangi 😘😘
පොල් කිරි දාපු කඅම රත් කරාම විස වෙනවා නෙද්
Thanks dear
Akki oyage vedios walata man godak aasai poddo tikatai. Man dakka deyak kiyanne akkiyo beet root mas wage dewal frige eke damanmdamaa kanna epa agata ahithakara ammlayak nipadawenawalu akke.. youube ekemai man eka dakke
කාර්ය බහුල ගෘහණියන්ට හරිම වැදගත්.හැබැයි එවේලේම උයා පිහා එවෙලේම කෑමට ගත හැකි නම් රස,ගුණ දෙකම වැඩි වන බව නම් අත්දැකීමෙන්ම කිව යුතුයි.
Thank you akki 🧡
you can buy a salad spinner, can remove water instantly by spinning leaves, good investment.
හොඳ, දෙයක්, කියලා,දූන්නාට
Oven eka 1kg da akke
@@v7familysl ha akka
ලෙඩ හැදෙනවා නේද
මාත් අහලා තියනවා පොල් කිරි විස වෙනවා කියලා
Ane shok akke asai baladdi
Love you
😋😋😋😋
❤️❤️
Babalata sonata kamak nadda kalin uyapuwa
👍
මාත් දැන් ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා
ස්තූතියී
පරන කෑම කෑවම ඔහොම පීනස හැදෙනව තමයි.... Fidge එකේ දාල පරන කරන්නෙ නැතුව fresh පිට කාල බලන්න.....ලෙඩත් අඩුයි...බෙහෙත් වලට යන මුදලුත් ඉතිරියි... මේ මට හිතෙන විදිය...
දරවෝ පස් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද දවස ගානේම උයන්නේ..කුස්සියේම තමා ඉන්න වෙන්නේ..
Piriminta owa terenawa nam beriyai
ම්ම් නංගා
ඇත්තටම පුතේ කථා කරන විදිහට හරීම ආසයී ගොඩක්ම වටිනවා ඔයකියලා දෙන.විදිහට දැන් ඉන්න දරැවන්ට හොදම උදාහරණය හරීම පීලිවේලයි මමත් තත්කාලි. දෙහි පුතා කියන විදිහට තියන්න ඕනා බුදුසරණයී පවුලේ සියලුම දෙනාට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
රස කෑම හදයි
පිලිවෙලත් අගෙයි
ඉතිරියත් කරයි
දරුවනුත් බලයි...
කුස්සියත් හොදයි
අලුත් පැල පෙනෙයි
හැමදාම වගේමයි
සිනහවට හැඩයි...
ඔයාගෙ වීඩියෝස් බලන්න මන් හරිම ආසයි. කාලය යනව දැනෙන්නෙ නැහැ 🥰🥰🥰
අක්කා ඔයා වගේම තමයි ඔයාගේ වැඩ ත් හරිම ලස්සනයි පිළිවෙලයි..ඔයා කතා කරන විදියට හිතෙන්නේ නැහැ මේ බලන්නේ වීඩියෝ එකක් කියලා..ඒ තරම්ම ලෙන්ගතු කමක් දැනෙනවා ඔයාගෙන්..මේ හැමදේටම ඔයාට ගොඩක් පින්..🙏 බොහෝම ස්තූතියි අක්කේ..🙏 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️🙏
හැමදාම වගෙ ම ගොඩාක් වැදගත් විඩියෝ එකක් අක්කේ ❤️
Oyagen mama godak dewal igena gannawa Theja. Time management eka gana. Oyage kitchen ekata saha fridge ekata, e organising ekata mama harima asai. Theruwan saranai nanga obe family ekatama. Adarei hamadamath. ❤️❤️
I've watched many meal prep videos out of our country and followed accordingly.but this is so good.everything in detail...keep up your good work!
Ude rath karala dawalta geniyanna puluwan d
Very useful video Dear glass
Containers kohenda gathe
Ane ...ඔයා harima prasanna කෙනෙක් .asa හිතෙනවා පිළිවෙළට . Thank u අක්කා
Apita eka babek ekkama kohoma weda krannada kiyala hithaganna ba.akkage vedios baluwama api monada kiyala hithenawa oya babala 5 ekka krana dewal baluwama. oya yakada gahaniyak kiyala hithenawa akke.Theruwan saranai!.paulatama
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ..හරිම වටිනවා අපිට ගොඩක් දේවල් දැනගත්තා. තෙරුවන් සරණයි
එහෙන් මෙහෙන් බැලුවට අද තමයි subscribe කලේ...කමෙන්ටුවකකිනුත් දායක උනා ඔන්න ...
බෙහොම ස්තූති අක්කේ ඔයාගේ වටිනා අදහස් වලට 😍
♥️♥️♥️♥️ ඔයා හරිම පිලවෙලට වැඩ කරන කෙනෙක් 💕💕🎉🎉 ගොඩක් ඉස්තුතියි මේ දේවල් කියා දෙනවා ට
Mama dehi gediyak gane tishu wala othanawa. Ethakotath godak kal thiyaganna puluwan nangi
Akke beet hadala frig ake dala tiyaganna hodaida
ගොඩාක් වැදගත් බුදු සරණයි
දිරිය දියනි ඔබ හැමටම ආදර්සමත් කතක් මමඅවුරැදු 60 මම නොදන්නා බොහො දේවල් පුතේඔයා දන්නවා ලමයි හදාගෙන මෙි කරන කැප කිරිම කිසිම කෙනෙක් කරන්නේ නැ පතේ මමඅලුත් කෙනෙක්
නංගි ඔයාට ගොඩාක් ස්තුති මම අාබාධිත කෙනෙක් මම පොඩි තේ කඩයක් කරනවා මගේ අමිමත් එක්ක වැඩියෙන්ම උඵදු වඩෙි තමයි අලෙවි වෙන්නෙන උඵදු වඩේ වලට කටිට සමිබලය තමා වැඩි පුර ම ්‍රඔනේ ඉතිං දෙහි වැඩි කාලයක් තියා ගන්න ක්‍රමය කියා දුන්නට ගොඩක් තුති
ගොඩක් ආස හිතෙනවා දැක්කම
Me davas vala current kapanava. Fridge eka use karana vidihath kiyanna.
Akki godak watinawa oyage experience mehema share kirima... Puluwan nan Thawa me wage meal prep videos karanna....
Theruwan Saranai akki
Kammali gaanunta hodai.ewale uyala kanwa wage na.
Adath වැදගත් vidio akak akke 😍😍😍me wage tawa vidio karanna 😍❤️😍god bless w
Oyaagee pilivalata godak aasai puthee bohooma sthuthiyu............♥️♥️♥️♥️
microwave netnam kohomada rath karanne kema akka
@@v7familysl ok.akka.teruna.digatama videos danna.tanzania wala inna man puluwan welawata oyage videos balanawa.adarei godak .
Sweetie oya wagema mamath meal prep karanawa. Eka hari lesiy. Thawa dewal oyagen igena gaththa.
Any online stores to buy storage boxes?
ගොඩක් ආසාවෙන් බැලුවේ .💕
අද කාලෙට වටිනා වීඩියෝ එකක් ...
ගොඩක් ස්තුතියි ❤️ 😘 වැදගත් දේවල් දැන ගත්තා 👌🏽👍🏼
ආසයි ඔයාගේ පිලිවෙලට ආදරෙයි පරිස්සමෙන් ඉන්න
Nangi oyage බතික් redi diliver karanavada price kohomaha redi wala diga palala kohomada
Akki sathiyakata kama iwwama ewa danne ෆිසර් ekeda natthan normal fig ekeda
නියමයිනේ අක්කා අපිටත් අදහසක් ganna පුළුවන්
Rath nokar kawama cool giyath sema wadi wen nadd akke
අක්කා කෑම පෙට්ටි දාන්නේ ඩීපිසර් එකේ දී
Kama rath karanna oven eka පාවිච්චි කරන්න පුළුවන් da?
oya nisa mama mage kammalikama godak adukaragaththa.. thanks akki.mama oygen godk dewal igenGnnawa
Godak wela current eka nathi unama fridge eke Dala tiyanakota narak wenne nadda?
Harima watina viedio ekak adath asawen baluwa 👍👍
එකපාර ලක්ෂයකට ලක්ෂ දහයකට කෑම හදන්නේ කොහොමද?
Mehama kanna hodane kiyala doctor kanak kiwa dawasak program ehaka
Den hemathnama lite yanawane komd fridge eke dl thiynne akke
Akke babalata school lunch box ekata geniyna dewal pennko
Ane nangi oyata podi podi lamai godai hamadema bada gannathiwa v kara kara dagalanne nathiwa enna eka welawakata cake thawa welawakata adum thawa welawaka kaama pissuda manda apita oluwa wikarai mewa dakkama
අක්කි ගොඩක් වැදගත් විඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි කෑම හදලා දාන්නේ කොයි කොටසේ ද💖💖💖💗💗💗😍😍😍🌹🌹🌹
Akki current ගියාම කෑම narak wen නැද්ද?? ඒක කියන්නකො අක්කී අනේ
Bade amaruwa hedeida danne
Akki okay boxes gatthe kohenda
Good job akka.👍👍mamath meel prep karanawa tika tika.eth akka me dawas wala current kapana nisa chuttak bayai.kama walata prshnayak weida.oyala ekata mokada karanne.budusaranai akka.digatama videos karanna👍😍😍
හරි අක්කා..ස්තූතී රිප්ලයි කලාට..🙏😍😘
Me dawas wala power cut eka nis kama narak wenne nedda
Oya harima niyatamani vidiyata kata karanava bs❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
Akki mehema hadapuwama week ekakatama athi wenawada?
There are so many things to learn from you
Thanks a lot for sharing Dear
Watura tikak hari ekatuwenawanam nango, amu "uluhal atatikak" danna. Ekata watura urala gannawa. 🥰
Ow, curry leaves, amu miris, takkali mama mewata Dala tiyenawa.
ABA atath danna puluwani honde.
Oyath try karanna .Hama detama puluwani wei kiyala hitanawa. Masayak unath tiya Ganna puluwani.
මෙම කෑම දාන්න ඕනේ ඩී පිසර් එකේද
Ada wela .. Ada hadagena aharayata
. ganna akai sawkyata hitha kara ...
Akke one door fridge ekaka nam nitharama arinakota kama wlata aulk weid?
අක්කේ කොල කපන mashin එක කොහෙන්ද ගත්තේ.
ගොඩක් වටිනවා අක්කා .❤️
Ane Hari hodai budusarani oyata
Mn asama vidiyo ekak akke.
Attha Akka.hareyathama hare.❤❤
super mom...💐
Akka ඔයාලගෙ ගෙදර තට්ටු 2 ද
අක්කේ ඔය කෑම වතුරෙන් උයල හින්දවල ඔය විදියට කෑම පෙට්ටි වල දාල තියල පාවිච්චියට ගන්න දවසට පොල්කිරි දාල උයල ගන්න පුලුවන්ද...
ප්රෂ්නයක් වෙන එකක් නෑ නේද.
ඔයාගෙ වැඩසටහන ගොඩක් හොදයි අක්කේ..
සුබ පතනවා ඔයාට තවත් වීඩියෝ කරන්න අක්කේ ..
බුදුසරණයි.