Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිලිකා රෝගින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤
හුකාපම්
අපිට හොද දේවල් දෙනවට ගොඩක් ස්තූතියි චනුක්ස්❤❤❤😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉
හෙළකුරු දෙන්නෙ
😂
ලංකාවෙ හැදිච්ච සුපිරි භාණ්ඩෙකුයි සුපිරිම චරිතෙකුයි....
chanux ponneya
Dream Keyboard අවුරුදු 04 ක ඉදන් යූස කරන්නෙ. Bugs සෑහෙන අඩුයි. underrated ඇප් එකක්
❤❤ සුපිරියක් තමා 👌👌
ඔයා Gboard එක පාවිච්චි කරලා තියෙනවා google ලගේ 😮
ane palayn ponneyo yanne mone ponnyekde ube ube mune dakkame peneva kari wese ponnyek kiyela
මං හෙළකුරු පාවිච්චි කරන්නේ නෑ Google එකේ Gboard එක තමා පාවිච්චි කරන්නේ ඒක මරු
මාත් ඒකෙන් තමා ටයිප් කරන්නේ ඒකෙ කටහඬින් ටයිප් කරන්න පුලුවන්
ඔව් ඒක මරු
ආයේ නම් සිංහල වරදින්නේ එකක් නැතිවේ 👍👍💥💥
පවුද්ගලික අත්දැකීම අනුව නම් සිංහල type කරන්න හොදම Gboard එක මොකද ඒකේ හෙළකුරු එකට වඩා සෑහෙන්න දියුනුයි වැරද්දක් හොයා ගන්න නැති තරම් හෙළකුරු එකේ වැරදි ගොඩක් තියනවා singlish විදියට type කරද්දී 😢හැබැයි හෙළකුරු එකේ අනික් හැම feature එකක්ම පට්ට එකේ කිසි වරදක් නෑ මං කියන්නේ singlsh විදියට type කරද්දී
අනිත් එක word predictions මරු අනිත් හැම කීබෝඩ් එකකටම වඩා
අවුරුදු 5ක විතර ඉදන් හෙළකුරු පාවිච්චි කරනව කියල හෙළකුරු keyboard එකෙන්ම දාන මම...😌💗
මගෙ කමෙන්ට් එක උඩ දෙපාරක් ඔබලා අහු වෙන්න එපා හොදෙ 😒😒❤
ඔයාට like ඕනෙ නිසානෙ
මොකුතුනෙ නැනෙ
අවදානෙද ඉල්ලන්නේ
@@SL_TECH-2013 🌚
@@KasunDananjaya-w3m 🌚
Gammak Chanux bro video nam pattayi❤️❤️❤️❤️gammak👍👍👍hamadamath oyath ekka api innawa❤️❤️❤️❤️😊😊
මම කලයක් හෙලකුරු use කලා.එත් ඒක update වෙන්න වෙන්න phone එකත් struck වෙන්න ගන්නව පස්සෙ එක අයින් කරල flash board දගත්ත.ඔක්කොටම වැඩිය එක හොදා...❤❤
Maath eka
yep
එක හොදයි
Math use krnne flash eke customizability eka wdi
ඔවු බං. හෙළකුරු එකේ කීබෝඩ් එක ඇරෙන්න අනිත් ඔක්කොම කෙහෙල්මල් ටික optimise කරල තියෙනව.
හෙළකුරු keyboard එකෙන් කරන්න පුලුවන් සේරම දේවල් ඊටත් වඩා හොදට කරන්න 100% free Google Keyboard (G Board) එකට පුලුවන්. ඉතින් මොකක්ද හෙළකුරු එකේ තියෙන විශේෂත්වය?
Meeka apee deyak neeeda❤
අපේ උන්ම තමා රැට තිබ්බ Feature එකක් උදේ පාවිච්චි කරනවා සල්ලි දියන් කිව්වේත් 😁😁
Wijesekara keyboard එකත් තියෙනවද Gboard එකේ ?
@@pasanyapabandara7402 නෑ, හැබැයි Sinhala handwriting, English letters to ->Sinhala letters, Sinhala voice typing තියෙනවා.
@kalharasenarathne ඔව්, ඒ වුණාට ලෝකේ හොදම keyboard app එකක් සිංහල භාෂාව ගොඩක් හොදට තමන්ගේ keyboard එකට දාලා තියෙනකොට සල්ලි ගෙවලා ඊට වඩා කොලිටිය අඩු ඇප් එකක් පාවිච්චි කරන එකේ තේරුමක් නෑ නේද. අපේ දේ කියලා පාවිච්චි කරන එකනම් වෙන දෙයක්.
මේ comment එක තුන්පාරක් ඔබන්න එපා 😅
ube mune hati balepanko wesavek vage
😍😍😍😍😍😍 සුපිරියක්
Superb ❤
❤❤❤❤ chanux bro
Gboard එක මීට වඩා ගොඩක් හොදයි. Pay කරලා ගන්නා දෙයක් නෑ free මේක Google app එකක්. Voice type පට්ට ස්පීඩ්
Desh sinhala keyboard එක ඔය ඔක්කොටොම වඩා සුපිරියක් 😁❤
Beta version එකෙ තාම පොඩි පොඩි අවුල් තියනව... profile එක උඩ ක්ලික් කරාම app එක crash වෙනව... ඒක එසැණ වලත් තිබ්බා පස්සෙ ආපහු අප්ඩේට් එකකින් ඒක හදල තිබ්බ... stable version එකට කලින් beta එකට ආපහු bug fix update එකක් ආවොත් හොදයි
හෙලකුරු පාවිච්චි කරල නෑ . ' පාවිච්චි කරන්න උවමනාවක් වෙලා නෑ
මමත් අවුරුදු 6ක් විතර හෙළකුරු යුස් කරා. එත් ටික කාලයක් gboard එක දා ගත්තා දැන් හෙළකුරු එක use කරන්න අමරුයි. 😢
ඇප් එක මරු
මම අවුරුදු 8 වෙනවා අයියේ ❤❤
ඒ කියන්නෙ අපිට දැන් මංඣොක්කා කියලා ලියන්න පුලුවන් වෙයි නේද..කීබෝඩ් එකෙන්...😌🫶
Yow chanux bro😼🔥
G bord එකේ ඔය keyboard වැඩ නොමිලේ ගන්න පුළුවන් ❤
සුපිරි
Flash keyboard ek hodau
Thank you ❤👌
අවුරුදු 7 ක් මේක් type කරෙත් හෙළකුරු වලින්...
Thank you very much chanux bro ❤️
MARU BROOO
❤
Unicode convert krn feature ekth awanam perfect
Mru ❤
මම පලවන කමෙට් එක😊😊
මෙක අපේ දෙයක් නිසා සතුටුයි
මේ update එක තවම ios වලට නැද්ද?
Update එක ඇවිල්ලා නෑනේ තාම.device එක tecno spark 10 pro
මේ හෙළකුරු ඇප් එක කාගෙද දන්නෑ නේද...ඒක ගැනත් පොඩි විස්තරයක් දාන්නකෝ අයිතිකාරය කවුද කියලා..
Dhanika ge
Basha developement srilanka
හෙළකුරු ආපු කාලෙ ඉඳන්ම පාවිච්චි කරනෝ ❤
❤❤
ඇපල් වලට වොයිස් ටයිපින්ග් සපෝර්ට් නොකරන හේතුව මොකද්ද?
only flash board❤🎉
දැනට අවුරුදු 6ක් ❤
Dream Keyboard ❤
මට ප්‍රී හම්බුනේ. නියමට වැඩ
බ්‍රෝ මම දුන්නා අප්ඩේව් එජයි ප්‍රො එකයි මගෙ එහෙම ඔයව ගෙ ආවෙ නෑනෙ තාම ලන්කවට ඇවිත් නැද්ද ඕක
😂😂😂
hi chanux ayoye
ado play button 13 k thiyenava budu ammo 😵😇🥰
❤️🔥❤️🔥❤️🔥
mun aluth deyak kiyala deela tiyenne pro version ektne 😂oni nh bn g board eken type karannmape de ape de gaga athe tiyena thuttu dekata kelawa gannwata wadanm g board ek hodai 😂
R36s game console review ekak one
🎉
ChanuX ayye මෙච්චර youtube play button කාගෙද 🤔🤔🤔
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
2015 idan use krnw ❤
Google gboard or helakuru
Mama pawichchi karanne google gboard eka
Pro eka ganna salli tiyana ayata thama itin oka hoda salli nati mama wage ayata gboard hodai itin 😐
කෑවද බන් 🤜🙂💔
ගූද
Kavada bn?
😊
හෙලකුරු පාවිච්චි කරන්න අරගෙන දැනට අවුරුදු දහක්
උබ ක්‍රිස්තු වර්ශ වලද ඉපදුනෙ දැන් උබ චරිතයක්ද ඉතින්
මිහිඳු හාමුදුරුවෝ. සිංහල භාෂාව හොයා ගත්තු කාලේ. ඉදන්ම වගේ නේද යුස් කරලා තියෙන්නේ. 😊😊
1st❤
🎉❤
ඩබල් ටච් කරල ලයික් දාන අය කෝ 😁😁
🌸
😎😎😎
අවුරුදු 4
Sponsoed by helakuru😂
Kalekata kalin helakuru dark web wala thiyenawa kiwwe boruda
Matath support ekak dila ynna 🥺🙏🏼
කුබුර😹😊
🥰🥰🥰🥰🥰
අවුරුදු 5
❤🧡💚💛
A better update, 🌞Be better always.💖
ඇප් එක හොදයි හැබැයි
2017 ඉදං
Apple වලට voice massage පුවන් ද
ඇයි හැමෝම comment උට දෙපාරක් touch කරන්න එපා කියන්නෙ 😒🙄
මේකට ලයික් සීයක් දාගෙන යං
හෙල කුරු අවුරුදු 4 ක් තිස්සෙ පාවිච්චි කනවා.
ado 99+tax per month
❤️🩹
mate kakka barai
Flash Board 🗿❤
Firstt please pin me
sub පාරක් ඕනේ ❤🎉🎉
💗

Thank you ❤
👌
අවුරුදු 7 ක් මේක් type කරෙත් හෙළකුරු වලින්...
Thank you very much chanux bro ❤️
MARU BROOO
❤
Unicode convert krn feature ekth awanam perfect
Mru ❤
මම පලවන කමෙට් එක😊😊
මෙක අපේ දෙයක් නිසා සතුටුයි
මේ update එක තවම ios වලට නැද්ද?
Update එක ඇවිල්ලා නෑනේ තාම.device එක tecno spark 10 pro
මේ හෙළකුරු ඇප් එක කාගෙද දන්නෑ නේද...ඒක ගැනත් පොඩි විස්තරයක් දාන්නකෝ අයිතිකාරය කවුද කියලා..
Dhanika ge
Basha developement srilanka
හෙළකුරු ආපු කාලෙ ඉඳන්ම පාවිච්චි කරනෝ ❤
❤❤
ඇපල් වලට වොයිස් ටයිපින්ග් සපෝර්ට් නොකරන හේතුව මොකද්ද?
only flash board❤🎉
දැනට අවුරුදු 6ක් ❤
Dream Keyboard ❤
මට ප්‍රී හම්බුනේ. නියමට වැඩ
බ්‍රෝ මම දුන්නා අප්ඩේව් එජයි ප්‍රො එකයි මගෙ එහෙම ඔයව ගෙ ආවෙ නෑනෙ තාම ලන්කවට ඇවිත් නැද්ද ඕක
😂😂😂
hi chanux ayoye
ado play button 13 k thiyenava budu ammo 😵😇🥰
❤️🔥❤️🔥❤️🔥
mun aluth deyak kiyala deela tiyenne pro version ektne 😂
oni nh bn g board eken type karannm
ape de ape de gaga athe tiyena thuttu dekata kelawa gannwata wadanm g board ek hodai 😂