චිත්‍රපට සංස්ථාව හදන්න මුල්වුණේ මගේ තාත්තා. ඒත් සංස්ථාවේ අය මාව අඳුරන්නෑ | Chathura Perera Interview

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 132

  • @swisslifewithindika4192
    @swisslifewithindika4192 4 роки тому +12

    මේ මහත්මයා හැම විෂයක් ගැනම හොද අවබෝධයෙන් කතා කරනවා. ඔබේ සිනමා නිර්මාණය සාර්ථක වේවා

  • @MediaLifeSL
    @MediaLifeSL 3 роки тому +20

    අපි පුද්ගලිකව දන්නවා. චතුර අයියා බොහොම හිත හොද මනුස්සයෙක්

  • @chamithdinuka4654
    @chamithdinuka4654 4 роки тому +14

    ඔබ හිනැස්සූ ලාංකිකයන් ඔබට හැමදාම ආදරෙයි චතුර

  • @gihanhansaka4123
    @gihanhansaka4123 4 роки тому +20

    කවුරු මොනවා කිව්වත් ඔයා සුපිරි න ලු වෙ ක්

  • @isuruswag6092
    @isuruswag6092 2 роки тому +4

    චතුර අයියා නිහතමානි මිනිහෙක්❤

  • @mr.654
    @mr.654 4 роки тому +11

    මාත් අවො මේ පැත්තට 272 ලයික් මගෙන් තෙරුවන් සරනයි ❤️ අපේ පැත්තටත් එන්න 👍

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 місяців тому

    මේ ඉන්නෙත් හොඳ සුපිරි නළුවෙක් තමයි... මාධ්‍යයේ මේ මේ නඩුව ඉස්සරහට ගේන්නෙ නැත්තේ❤❤❤❤

  • @sorryboy6460
    @sorryboy6460 4 роки тому +4

    චතුරගේ පියා කියන්නෙ අති දක්ශ රන්ගන ශිල්පියෙක්. අපි ඔහුට ගොඩාක් ආදෙරෙයි වගේම ග්ව්‍රරවනීයයි.

  • @dahamkasun2974
    @dahamkasun2974 4 роки тому +3

    ඔබතුමා ගැන මගේ මනසෙහි ඇඳී තිබුණේ වෙනම ම චිත්‍රයකි. නමුත් මා නිවැරදි නැති බව වැටහුනි. ඔබ තුමාගේ ඉදිරි කටයුතු සඳහා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමි.
    තෙරුවන් සරණයි!!!

  • @kusalmaduwantha358
    @kusalmaduwantha358 4 роки тому +9

    සුපිරිම චරිතයක් .....❤️👈👈

  • @rmpm207
    @rmpm207 4 роки тому +12

    වැදගත් මනුස්සයෙක් ඇතැම් කතා වලට දුකයි රට ගැන

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +1

    Attatama හොද වැදගත් මනුස්සයෙක් මම ආස චරිතයක් අද දන්නේ මෙයාගේ තාත්තා කව්ද කියලා

  • @kasunmanoj8157
    @kasunmanoj8157 3 роки тому +3

    දැන් දවස් දෙකකට කලින් මම දියගම යද්දි මෙිි පොරයි තව පොරකුයි හොදට ගහල පාර මැද.මම හිතුවෙ ෂූටිි එකක් කියල.අයින් කරන් මම ගියේ..එතකොටත් ඇක්ටින් මූඩිි තමයි ඉදියෙ

  • @ruwancroos6164
    @ruwancroos6164 8 місяців тому

    අපි අහලාතියනවා lm පෙරෙරා ජයවේවා චතුර...

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 4 роки тому +9

    Hoda awanka manussyek budu saranaiii

  • @chinthakagodamanna5638
    @chinthakagodamanna5638 4 роки тому +3

    චතුර පෙරේරා ඔයාට ජයම වෙිවා මම ඔයාගේ තාත්තා ගේ රංගනයට මම තවමත් ආසයි මම ත් ඔයාගේ වයසේම කෙනෙක් මම ඉන්නේ කාමිබොඩියා වල ඔයාගේ කතාවට ජයම වෙිවා බුදු සරණයි

  • @anandaponnamperuma7828
    @anandaponnamperuma7828 4 роки тому +9

    චතුර හිත හොඳ මිනිහෙක් මම දන්නෙ පොඩි කාලෙ ඉදන් LM perera l ලංකාවේ හිටියා අන්ක එකෙ නලුවෙක් කොහොමද චතුර මම කැලණියේ anandaponnamperuma මතකද කතා කරන්න phone number denna

  • @ThejanJayasiri
    @ThejanJayasiri 6 місяців тому

    ආසම චරිතයක් ❤ leader එකේ smile ❤

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +1

    මේ වගේ බුද්දිමත් මිනිස්සු කපන එක අහන්න දෙයක් නෙමේ මෙයා මාර අදහස් තියන මනුස්සයෙක් මට හිතාගන්නත් බැ ඇත්තටම මේ කතාකරන්න ඒ naluwamada කියලා

  • @lankakaru9675
    @lankakaru9675 4 роки тому +12

    චතුර පෙරේරා මහතාගේ පෝන් නම්බරේ දෙන්න පුලුවන්නම් ..හරිම ආස නලුවෙක්

  • @dilhanichandima105
    @dilhanichandima105 8 місяців тому +1

    Api adarei chathura aiye... Mam udawalawe loku aiya..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 3 роки тому +1

    නිහතමානී කලාකරැවෙක්....👍👍👍👍👍

  • @agnrwelovenature4042
    @agnrwelovenature4042 3 роки тому +2

    One shot. Leader ekai supiri charithai

  • @indikasilva6194
    @indikasilva6194 4 роки тому +4

    Hoping your film " Hahaha Waran" could be seen soon after this COVID-19 pandemic. Chatura all the best for your new film. Thanks.

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 роки тому +2

    Den thiyena Raganai sindhi mala appiriyai unath boilas kukulowage ,, theruwan saranaiiiiii jayewewa lassanai Rangane

  • @danushkanalinnalinkumara8013
    @danushkanalinnalinkumara8013 3 роки тому +1

    අයියේ ඔයාව හදවතේ ඉන්නවා,,,මම හිතුවාට වාඩා ඔයා එල කීරි මනුස්සයේක්,,, සුබ පාතනවා,,,දක්සතාවයට තැනක් නැති රටක් තියනවා නම්.. එ මේ රට ව්තරයි,,,👍👍👍👍👍👍👍👍👍❤️🧢

    • @danushkanalinnalinkumara8013
      @danushkanalinnalinkumara8013 3 роки тому

      අපේ රටේ 2000 පස්සේ කරපු fillme හිතට එකගව කියන්නේ,, මේලොම රහාක් නෑ අයියේ,, 2000 පස්සේ රගපපු නලුවෝ මේලෝම වැඩක් නෑ අයියේ,, canale 2 ක එකක සිංහල fillme එකයි,අනිකේ දේමළ fillme එකයි ගියොත්,අනිවරයේන්ම 95/.ක් බලන්නේ දේමළ fiillme එක නේද,,,අපේ රටේ උසයි ,ලස්සනයි තිබුනා නම් උ නලුවා,,දක්ස තාව වැඩක් නැ,, ඔකයි වේලා තියේන්නේ,,එ රගපාන නලුවා fillme 100 කලත් ,උට රගපාන්න බෑ,,,හොදම උදාහරනය රොසාන් රනවක,,,, මේලෝ වැඩක් නෑ ,,තාම උට රගපාන්න බෑ,,අම්මපා උඅට උගේ fille එකක් බලනකෝට තේරේන්නේ නැද්ද දන්නේ නෑ මට රගපාන්න බැ කියලා,,,ok අපේ රටේ fillme inddrestek එක මේ ව්දීයම තාමා,, අපේ රටට හරියන්නේ සම්බව්‍ය fillme වතරයි හරියනේ,,, සම්බව්‍ය fille පට්ට ගති,, ඉන්දියාවටවත් සම්බව්‍ය ගනයේ fillme අපේ රටේ ව්දියට ගහාන්නේ නෑ,,, අපේ ම්නිස්සු ඉල්ලාන්නේ සම්බව්‍ය fillme තාමා,,, ඔය ළ්මයින්ගේ,,රජ්වරැන්ගේ fillme නේමේ,,, එකපාරක් fillme holed එකට ගිහිල්ලා බලන මනුස්සයා අයී fillme holed එක දිහැ බලනේ නෑ,, බලන්න යන එකාටවත් බලන්න එපා කියනවා,,,එහේම fillme inddrestek එකක් මොකටද,, ජට වේවා අයියේ,,,❤️❤️❤️👍

  • @ericcrooswarnakulasuriya9801
    @ericcrooswarnakulasuriya9801 3 роки тому +1

    නියමයි හොද හදවතක් තියන මනුෂ්‍යයෙක්.

  • @funnygenieM
    @funnygenieM 7 місяців тому

    ඇල්. ඇම්. පෙරේරා කලාකරැවාගේ පුතා චතුර සහ ෆ්රෙඩී සිල්වා ශිල්පියාගේ පුතා ජනේෂ් දෙදෙනා හැමවිටම හිටියේ එකට.
    රඟපෑවෙ එකට.
    රසවතුන් දෙදෙනෙක්.
    අද, ජනේෂ් යන්න ගිහින්.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +5

    යථාර්තය කතා කල බුද්ධිමත් නිහතමානි අවංක කතාවක්..."මිනිස්සු වෙනුවෙන් කඩේ ගියෙ"බොක්කෙන්මයි කිව්වෙ.

  • @avishkaashik627
    @avishkaashik627 2 роки тому

    හිතහොද මනුස්සයෙක්.කියන්න තියෙන දේ කෙලින්ම කියනවා ❤️👍

  • @atampahiya
    @atampahiya 4 роки тому +3

    මමත් ආවා ඔයාට උදව්කලා මමත් උදව් බලාපොරොත්තු වෙනවා

  • @DamithAsankaLive
    @DamithAsankaLive 4 роки тому +3

    Aiye aadarei

  • @sameeragayan2135
    @sameeragayan2135 3 роки тому

    Oba ela charithayak...obata sarthakathwayata yanna suba pathanawa....apata obagan thawa hoda niramana ona

  • @thilinaperera6168
    @thilinaperera6168 4 роки тому +4

    Awanka kenek,respect u

  • @jayabandara1700
    @jayabandara1700 2 роки тому

    චතුර පෙරෙරා මගේ හොද යාලුවෙක් 90 දසකයේ මා කේ ආර් චිත්‍රපට ආයතනයේ සේවය කරන කාලයේ නමුත් අවුරුදු ගානකින් හමුවුනේ නෑ

  • @shashikanirodha3233
    @shashikanirodha3233 4 роки тому +6

    චරිතයක් තමයි

  • @thejanjayasiri1090
    @thejanjayasiri1090 2 роки тому

    සැගවුණු සුපිරි කලාකරුවෙක්😒❤️

  • @tharangasameera7224
    @tharangasameera7224 4 роки тому +1

    ❤ ජය චතුර

  • @heartlinemusic
    @heartlinemusic 3 роки тому +1

    Jayawewa heart line hamadama oba samagai Mage videoth balala matath support karanna yaluu

  • @uvindueshwarage6708
    @uvindueshwarage6708 4 роки тому +2

    Chathura hoda naluwek hoda manussayek

  • @diyogabadu
    @diyogabadu 6 місяців тому

    චතුර පෙරෙරා ❤❤❤

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 3 роки тому +1

    තෙරුවන් සරනයි

  • @deemanthasathsara5270
    @deemanthasathsara5270 4 роки тому +3

    hadawate manussayek ❤

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 3 роки тому +1

    Hodama kala karuwek.mge veerayek chathura perera.

  • @jagathkingsley1950
    @jagathkingsley1950 3 роки тому +1

    ඇයි මොකුත් හම්බ උනේ නැද්ද

  • @rishiyamix8292
    @rishiyamix8292 3 роки тому +1

    මරු බඩුවක් ... ලීඩර් එකේ ඉන්නෙ .. ඉස්මයිල් 😀😀👍👍❤️❤️

  • @tttsadttt6505
    @tttsadttt6505 3 роки тому +1

    Me haridu mallige aiya neda

  • @ruwanchamaree6089
    @ruwanchamaree6089 4 роки тому +1

    Attatama hita hoda manussayek obatumata jayen jayama wewa

  • @nilanthikumarithalangamaap7733
    @nilanthikumarithalangamaap7733 3 роки тому +1

    BABAYA SIR GENNA kade gihin chathura MAHATHMAMAYA TATH DAN NAMM EPPA WELA. Oba itha sundara MANUSSAYEK. ATHTHAMA KATHA KARANAWA. EYKATA itha garu KARAMI.

  • @sssddd4854
    @sssddd4854 4 роки тому

    L m. Perera kiyanne lankawe hitiya athi daksha naluwek. Ohuta niwan sapa labewa,🙏🙏🙏😢😢

  • @parbuddhasrimal3129
    @parbuddhasrimal3129 4 роки тому +4

    👏👏👏👍

  • @chaminadeearumanadee567
    @chaminadeearumanadee567 4 роки тому +6

    ඔබතුමාගේ වචන ගොඩක් අගෙයි ඒ වගේම කරුණාවන්තයි

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 3 роки тому

    ඔබට සුභ පැතුම්...!!♥️👌

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 8 місяців тому

    Good luck 👍👍👍👍👍

  • @sugathlal6028
    @sugathlal6028 4 роки тому +3

    දේශපාලනය කල්ලි වල්ලි . මම කැමතිම රංගන ශිල්පියෙක් ..උදා . වන් ෂොටි.. සොමි බොයිස්..

  • @newgymbro4827
    @newgymbro4827 4 роки тому +3

    Ela bro

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 4 роки тому +2

    api2 act kala godak

  • @nowtyjjdjxns4314
    @nowtyjjdjxns4314 3 роки тому +2

    👍👍👌❤️

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 4 роки тому +4

    chathura pererage phone number eka denna.

  • @sajeewakumara9176
    @sajeewakumara9176 4 роки тому

    Aththatama hoda manussayek chathura

  • @TV-jv6to
    @TV-jv6to 4 роки тому +1

    නියම කොමඩි ඇක්ටර් කෙනෙක්. ..

  • @malinimalini9121
    @malinimalini9121 4 роки тому +2

    Obatumaga kathhawa hareyatama hare dasapaluwo wehelu karayoma tamaiiii

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy3689 3 роки тому

    God bless you chatura!! Chatura where your brother

  • @provideo2894
    @provideo2894 3 роки тому +1

    I like this acter

  • @thriplebee
    @thriplebee 4 роки тому +12

    ගරු කරන රංගන ශිල්පියෙක්

  • @sankakumara4373
    @sankakumara4373 3 роки тому

    Budusaranai

  • @tharakapiyadharshana2028
    @tharakapiyadharshana2028 4 роки тому +1

    Maru aiya

  • @dilhanichandima105
    @dilhanichandima105 8 місяців тому

  • @kasungaya2263
    @kasungaya2263 4 роки тому +2

    Aiyooo

  • @lahirusampath3154
    @lahirusampath3154 4 роки тому +2

    👍👍👍👍👍

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka3680 4 роки тому +7

    ගෝඨා සර්ගේ මූලිකත්වයෙන් පසුගිය (14) දා සකල ශ්‍රී ලාංකික ජනයාට සෙත් පතා මිරිසවැටිය චෛත්‍ය අභියෙස කලගෙඩි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණි. මහා වසංගතයක් අභියෙස පාලකයා ලෙස කළ යුතු වැඩ රාශියක් තිබියදී කලගෙඩි පූජා වලට කාලය යෙදවීම ඵලදායී නොවන්නේ යයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් මෙම ලිපියේ අරමුන එවැනි භෞතික විග්‍රහයක් කිරීම නොවේ. ගෝඨා සර් විසින් කලගෙඩි පූජා වැනි වෘත පූරණය කිරීමෙහි හරි වැ‍රැද්ද තථාගත දේශනාව අනුව විමසා බැලීමය.
    ”නහි සීල වතං හෝතු උප්පජ්ජාය තථාගතා…” තථාගතයන් පැහැදිලිවම කියුවා, මම ආවේ උඹලව සීලයක හෝ වතක පිහි‍ටුවන්ඩ නෙවේ, නමුත් විමුක්තියේ මාර්ගය පෙන්වන්ඩ කියල. උන් වහන්සේ පද තුනකින් ලෝක යථාර්තය දේශනා කළා. නිඝන්ඨ නාථ පුත්ත මෙන් සිල් වෘත ‍රකින්ඩ එපා කියුවා. සිල් වෘත ‍රැකීම වෙනුවට ආර්ය මාර්ගයේ යන්න කීවා. කියන්න කනගා‍ටුයි ”ගෝඨා සර්” ගේ, කලගෙඩි පූජා ආර්ය මාර්ගයේ කොටස් නොවේ. එපමනක් නොවේ රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය ඇතුලු අසූකෙලක් ධර්මය දේශනා කළේ, කලගෙඩි පූජා තියෙන්ඩ, පිරිත් කරලා පැන් බොන්ඩ නොවේ, නමුත් නිවන මූලික කොට ගෙනයි .
    රතන සූත්‍රයේ ගාථාවක් තියෙනව ”යථින්ද ඛීලො …” කියලා, ඒකෙ තේරුම , ඉන්ද්‍රඛීලය සිවු දිගින් හමන සුලඟින් නොසෙල්වෙන්නේ යම්සේද යමෙක් ආර්ය මාර්ගය වඩයි නම් ඒ සත් පුරුෂයා ඉන්ද්‍ර ඛීලයකි, ඒ ආනුභාවයෙන් සෙතක් සැලසේ කියලා. මෙතන සිව් දිගින් හමන හුළග කියුවේ ”සතර අගතියට”. ඒ කියන්නේ ඡන්ද, දෝස, භය, මෝහ ලක්ෂණ වලට.
    කියන්න කනගා‍ටුයි ගෝඨා සර්ට තියෙන්නෙම සතර අගති ලක්ෂණ . ඒ වගේම තමා ගෝඨා සර් කලගෙඩි පූජා තියමින් යන්නේ ආර්ය මාර්ගයේ නෙවේ. කලගෙඩි පූජා වැනි විවිධාකාරයේ වෘත සම්පූර්ණ කරමින් යන්නේ නිඝන්ඨ නාථ ගිය මාර්ගයේ. රතන සූත්‍රයෙන් පිහිටක් ලැබෙන්න නම් පාලකයා සූත්‍රයේ කියන ගුණයෙන් යුතුව සිටිය යුතු වෙනවා . ගෝඨා සර්ටත් රටත් සෙතක් වෙන්නේ එවිට විතරයි. අනේ සර්, ඥානා අක්ක කියන කියන දේ කරන්ඩ යන්ඩ එපා.. අපිට කැඳත් නැති වෙයි.
    තවත් අතෙකින් පෙර රජ දරුවො බුදු පිළිම, වෙහෙර විහාර හැදුවෙ කලා කෘති විදියට. ඒක නිසා පිළිම, වෙහෙර, විහාර වන්දනා කරා කියලා පුද්ගලයෙකුටවත් , රටකටවත් සෙතක්, විමුක්තියක් උදා වෙන්නේ නෑ. බෞද්ධ දර්ශනයේ කොටස් දෙකක් තියෙනව. කරුණා සාසනය සහ ප්‍රඥා සාසනය. පිලිම වන්දනා, පූජා, දාන මාන ඔය ඔක්කොම කරුණා සාසනය. ප්‍රඥා සාසනය කියන්නේ අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතු කොටස. කරුණා සාසනය විසින් ප්‍රඥා සාසනය යටපත් කිරීම තමා බෞද්ධාගමට සිදු කරන විශාලතම හානිය. රටේ පාලකයා මේ විනාශයේ කොටස් කාරයෙකු වීම මහා ඛේදවාචකයක්. අනේ සර් දැන්වත් හරි බෞද්ධයෙක් වෙමුද? නැත්නම් සර්රුත් කම්මුතුයි, අපිත් කම්මුතුයි.
    ඥානක්කාගේ උපදෙස් පරිදි අනුරාධපුරයේ පුරා දෙදිනක් පුරා පැවැත්වූ පූජාවන් සඳහා රුපියල් කෝටි එක හමාරකට වැඩි මුදලක් වැයවී ඇත. එම මුදලින් මේ අමාරුම වෙලාවෙ නැති බැරි පවුල් කීයකට සෙත සැලසිය හැකිව තිබුනා ද..?
    රටට පිළිලයක් බඳු රාජපක්ෂ පවුල සුනාමි ඛෙදවාචකයෙන්ද හම්බ කරගත් ආකාරයටම කොරොනා වසංගතය ද ගරානාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ.
    කොවිඩ් අරමුදලට වෙච්ච දෙයක් නැත.....
    කෙසේ වෙතත් ‘ඉටුකම’ අරමුදලට ලැබුණු රු. මිලියන 1668 ක මුදලින් එකදු පීසීආර් මැෂිමක් හෝ රැගෙන නැත. එකදු වෙන්ටිලේටරයක් හෝ රැගෙන නැත.
    එකදු දැඩි සත්කාර ඇඳක් හෝ රැගෙන නැත. අඩුම ගණනේ එකදු මාස්ක් එකක් හෝ ග්ලවුස් දෙකක් හෝ රැගෙන නැත.
    ජනපති ගෝඨාභය රාජපක්ෂ ගේ අසමත් බව හේතුවෙන් රටේ ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටිති.
    රාජපක්ෂලා වසංගතය හෝ සාගතය පාලනය කර ගත නොහැකිව පිස්සු කෙළිති; ජනාධිපතිම කියන්නේ 'මට යුද්ධය නම් පුළුවන් අනෙක්වා බැරිය' කියා ය.
    යුද්ධය හැර දා ඇමරිකාවට පැන්නේ යුද්ධය පුළුවන් නිසා ද? යි ජනතාව නොඅසන නමුත් මරණ බියෙන් බේරීමට නම් ජනතාව කිව යුත්තේ එක දෙයකි.
    'බැරි නම් පුළුවන් එකෙකුට දී පලයං'

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 4 роки тому

      @@nimmiimeshika7069 අලි සබ්‍රිගේ පුංචි අම්මා කොරෝනා වැළඳී මිය ගිහින්..! හොර පී.සී.ආර් වාර්තාවක් හදා භූමදානය කරලා..!
      අංක 32 වලගම්බා මාවත බොරුපන පාර , රත්මලාන යන ලිපිනයේ පදිංචි අහමඩ් ජුනයිඩීන් ෆාතිමා නිලූෂා නම් 83 වියැති කාන්තාවක් නොවැ මස 15 වන ඉරිදා, හදිසියේ මිය ගියා ය. ඇය මිය පුවත අසල්වාසීන්ට සැලවීමත් සමග එය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත දැන්වී ය.
      වලගම්බා මාවතේ නිවැසියන්ගෙන් ලද තොරතුරු අනුව ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ ෆාතිමාගේ නිවසට පැමිණියහ. ෆාතිමාගේ මෘත දේහය ‍රැගෙන යාමට ඇයගේ පවුලේ උදවිය විරෝධය දැක්වූහ. ෆාතිමාගේ පවුලේ උදවිය මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට විරෝධය පෑවේ රජයේ ඉහල ඇවරියේ කිහිප දෙනෙකුගෙන් ලද උපදෙස් වලට අනුව ය.
      කෙසේ වුවද ඒ කිසිවක් මායිම් නොකළ රත්මලාන මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ ෆාතිමාගේ මෘතදේහය ‍රැගෙන ගොස් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කළහ. පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු විය.
      පී.සී.ආර් පරීක්ෂණයේ ලිඛිත සටහන මුද්‍රණය කිරීමට යන කාල පමාව තුලදී ගෝඨාන්ඩුවේ ඉහලම ඇවරියේ පුද්ගලයෙකුගේ නියෝගයෙන් පී.සී.ආර් වාර්තාව මුද්‍රණය කිරීම අත්හි‍ටුවන ලද්දේ ය. එමපණක් නොව පළමු පී.සී.ආර් පරීක්ෂණය දෝෂ සහිත යයි කියා එය අවලංගු කොට නව පී.සී.ආර් පරීක්ෂණයක් කිරීමට නියෝග දුන්නේ ය. ඒ අනුව පළමු පී.සී.ආර් පරීක්ෂණය සඳහා මෘත දේහයෙන් පටක ලබා ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉවත් කොට වෙනත් පිරිසක් යටතේ අළුත් පී.සී.ආර් පරීක්ෂණයක් කෙළේ ය. විය යුතු පරිද්දෙන්ම, දෙවන පී.සී.ආර් පරීක්ෂණයේදී ෆාතිමාට කොරෝනා නෙගටිව් විය.
      අද්භූත ලෙස නිකුත් වූ දෙවන පී.සී.ආර් වාර්තාව පිළිගැනීම හැර විකල්පයක් සෞඛ්‍ය බලධාරීන්ට නොවූ කල්හි ෆාතිමාගේ සිරුර ඥාතීන් වෙත නිදහස් කළේ ය. ඉන් පසු මුස්ලිම් ආගමික වතාවත් අනුව කළුබෝවිල ජුම්මා පල්ලියේ සුසාන භූමියේ ෆාතිමාගේ සිරුර භූමදානය කෙළේ ය.
      අංක 32 වලගම්බා මාවතේ පදිංචි කොරෝනා පොසිටිව් ෆාතිමා අද්භූත ලෙස කොරෝනා නෙගටිව් වූයේ කෙසේද ? අහමඩ් ජුනයිඩීන් ෆාතිමා නිලූෂා යනු ගෝඨාණ්ඩුවේ අධිකරණ ඇමති අලි සබ්‍රිගේ පුංචි අම්මාය.
      අලි සබ්‍රිගේ අම්මාගේ එක් කුස උපන් සහෝදරියයි.
      කොරෝනා වැළඳුන එක් මුස්ලිම් සිරුරක් හෝ භූමදානය කළ හොත් මිලියන 20 ක් පාරට බස්සනවා කියූ පැණි සුමනේ දැන් කියන්නේ කුමක්ද?
      "මම දිවුරුම් දුන්නේ දු‍ටු ගැමුණු පිළිරුව ඉස්සරහ, කොරෝනා පොසිටිව් කිසිම සිරුරක් මේ මේ මහ පොළොවේ භූමදානය කරන්න ඉඩ දෙන්නේ නෑ" යයි මහා සංඝරත්නයට පොරොන්දු වූූ, ගෝඨාභය රාජපක්ෂ දැන් කියන්නේ කුමක්ද?
      අපි බලා සිටිමු..!

    • @dayanhamine7533
      @dayanhamine7533 4 роки тому

      Ruvini Goonathilaka මැරෙන්න. කලින් පටිසන්. දෙයි.. පරමිපරාවටම.. එය. නියතයි.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 4 роки тому

      @@dayanhamine7533 ජනතාව ගේ මුදල් සොරකම් කර නන්දසේන , අම්මා අප්පා ගේ සොහොන් හදලා ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලබා සිර ගත කල යුතු අපරාධකරුවෙකි......
      ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ඩීන් තොම්සන් මහතා රොයිටර් පුවත් සේවය සමග පවසා තිබුණ, "කවුරුන් සමග ඉදිරියට යනවාද යන්න ශ්‍රී ලංකාව තීරණය කළ යුතුයි" කියලා. මේ කියන්නේ උඹලට දෙපැත්තටම පශ්චාත් බාගය දීලා ලංකාවේ පොලිටික්ස් වලදි කරනව වගේ ඩීල් වැඩේ කරන්න ඉඩ දෙන්න බෑ, චීනේද? ඇමරිකාවද? කියලා හරියට තෝරගනින් කියන විධානය නෙවෙයිද? ඒ වගේම ඔහු පවසා තිබුණ "අපි ශ්‍රී ලංකාව උනන්දු කරනවා අප විසින් ඉදිරිපත් කරන විනිවිද පෙනෙන සහ තිරසාර ආර්ථික සංවර්ධන යෝජනා පිළිගන්නා ලෙසත්, ඒ වෙනුවට අපහැදිළි සහ විනිවිද නොපෙනන ක්‍රියාවන් නොකිරීමටත්", මේ නම නොකියා කියන්නේ චීනෙන් දෙන කොමිස් වලට කරන වැඩ ටික නතර කරපන්. එම්.සී.සී. වගේ දේ පිළි ගනින් කියන එක බව ඕන ළදරුවෙකුට පැහැදිලියි.
      ඒ වගේම "ඩීල් සහ ගේම් පොලිටික්ස්" අන්තර්ජාතික ගනුදෙනු වලදී හරියන්නේ නැත. එනිසා මයික් පොම්පියෝ ආවේ පැහැදිලිවම, බෙල්ලෙන් අල්ලා එම්.සී.සී. සහ වෙනත් ගිවිසුම් වලට කැමැත්ත ගැනීමට ඕන තග දමා යන්නට බව නොතේරෙන අයෙක් නැත. අපට අත් වෙන ඉරණම ඉක්මනට හම්බ වෙනවද? කල් ගිහින් හම්බ වෙනවද? කියන එක පැවති ඇමරිකන් ජනාධිපතිවරණය සමග ලියැවෙනු ඇති. මොකද ඔය මොන සෙල්ලම් දැම්මත්, සිරියාවට, ඉරානයට, ලිබියාවට ගහන කොට මුලදි ටෝක් දුන්න චීනා පැත්ත පලාතක සිටියේ නැත.
      මොකද මේ පොඩි පොඩි මාකට් වලට වඩා චීනාට ඇමරිකන් මාකට් එක ලොකුය.
      එසේම 2/3, සහ 69 ලක්ශේ ජනවරම නිසි ලෙස භාවිතා කිරීමට මේ පාලකයන් අසමත් බව මේ කෙටි කාලයේ මනා ලෙස ඔප්පු කොට ඇත.
      යම් හදිසි අවසථාවක් ආවොත් අයියලා, මල්ලිලා සහ දේශපාලක හැත්ත බුරුත්ත සිය බලය ධනය යොදවා ද්විත්ව, ත්‍රිත්ව පුරවැසි කම් හිමි, සිය දරු මුනුපුරන් ඉන්න රට රට වලට පැන ගනු ඇත. උන්ට චන්දේ දීලා කිරිබත් කන ඔබ මේ තෝරු මෝරු සටන් අස්සේ තැලෙන හාල් මැස්සන් බවට පත් වන බව නොඅනුමානය.
      නන්දසේන යනු බොරුවෙන් ඉපදී බොරුව ආගම කර ගත් කොටළුවෙකි.
      රටට පිළිලයක් බඳු රාජපක්ෂ පවුල සුනාමි ඛෙදවාචකයෙන්ද හම්බ කරගත් ආකාරයටම කොරොනා වසංගතය ද ගරානාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ.
      කොවිඩ් අරමුදලට වෙච්ච දෙයක් නැත.....
      කෙසේ වෙතත් ‘ඉටුකම’ අරමුදලට ලැබුණු රු. මිලියන 1668 ක මුදලින් එකදු පීසීආර් මැෂිමක් හෝ රැගෙන නැත. එකදු වෙන්ටිලේටරයක් හෝ රැගෙන නැත.
      එකදු දැඩි සත්කාර ඇඳක් හෝ රැගෙන නැත. අඩුම ගණනේ එකදු මාස්ක් එකක් හෝ ග්ලවුස් දෙකක් හෝ රැගෙන නැත.
      ජනපති ගෝඨාභය රාජපක්ෂ ගේ අසමත් බව හේතුවෙන් රටේ ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටිති.
      ඒ බව නොදන්නා ගෝටාවාදී ගොට්ටෝ....

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 4 роки тому

      @@dayanhamine7533 සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22) දඹුල්ලේ දී පැවසීය.

    • @senkadagala5634
      @senkadagala5634 4 роки тому

      ගෝටා කියන්නෙත් අපි හිතන් හිටපු මිනිහා නෙමෙයි අමුම අමු සක්කිලියෙක් සිංහලයට කෙලින්න සිංහ වෙස් අරන් අපිව රවට්ටපු තවත් සක්කිලි රාජපක්ශයෙක් විතරයි දේසපාලුවන් හැමදාම කරේ සිංහලයට බුදු දහමට ගහපු එක විතරයි ඕකුන්ට ස්බාවදර්මයෙන් ඕවට විදවන්න කාලයක් එනවාමයි

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 4 роки тому +6

    චතුර අයියගේ ෆෝන් නම්බර් එක දෙන්න.

  • @asankadesilva3957
    @asankadesilva3957 4 роки тому +1

    Ubanam Maru aiya

  • @niroshanhemantha662
    @niroshanhemantha662 3 роки тому +1

    දුප්පතාගේ දුක දන්න මිනිසේක්

  • @sureshshayam4240
    @sureshshayam4240 4 роки тому

    Hodah watawahk hodah wadah satahnakk Taruwan saranahii

  • @timetech1021
    @timetech1021 3 роки тому +1

    Hi

  • @gakr100
    @gakr100 3 роки тому +1

    yojanawak kranawa mahathmaya ara upali keerthisena mahathmaya gana hoyala balanna

  • @sampathp.r9461
    @sampathp.r9461 3 роки тому

    චතුර අයියා මම ගුරුකුල විද්‍යාලයේ ඔයාගේ මල්ලි මධූගේ classmate.ඔයත් ගුරුකුලේනෙ.මම දැන් කුවේට්වල ඉන්නෙ.ඔයාගෙ phone no එක පුළුවන් නම් දෙන්න. චතුර අයියා ඔබට ජයවේවා!!!

  • @sameeraruwandika5001
    @sameeraruwandika5001 3 роки тому

    පාර්ලිමන්ට් ජෝක්ස්..😀😀😀

  • @sumindasuminda6830
    @sumindasuminda6830 3 роки тому

    👍👍

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 роки тому +4

    නියම ව්‍යාපාරිකයෙක් කියන්නෙත් කලාකාරයෙක් තමයි මහත්තයො.

    • @ෆොග්ලයිට්
      @ෆොග්ලයිට් 4 роки тому

      හැම දෙයක්ම හැම එකක්ම කලාවක් තමයි යාලුවා ඒත් මොහු කියන එක ඔබට තේරිලා නැ

    • @mettanandajayasingha5009
      @mettanandajayasingha5009 4 роки тому

      @@ෆොග්ලයිට් ඔව් ඔව් මම මේ තුනේ පන්තියට විතරයි ගිහිල්ල තියෙන්නෙ.

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 4 роки тому +1

    machan ko dan mama dubai

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 3 роки тому

    සරල ගෞරාවාන්විත චරිතයක්

  • @tuwansamdin5561
    @tuwansamdin5561 4 роки тому +1

    Oba thuma maha polawata barak nathi naluwk

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 4 роки тому +2

    Hoda vikata naluwk mn harima kamati

  • @anurahewage5755
    @anurahewage5755 4 роки тому +1

    Aadharaniya charithayak

  • @chameeeranga1749
    @chameeeranga1749 3 роки тому

    Mm asay ad karanna puluwannam number eka ewanna

  • @sudathfernando6550
    @sudathfernando6550 Рік тому

    යකෝ ඉස්මයිලෝ.

  • @Menildus
    @Menildus 4 роки тому +1

    Parissamin Sudu van ekak ewai..Oya gonpattiyate mole nah

  • @pushpakumar2057
    @pushpakumar2057 3 роки тому

    👍👍👍👍👍🌷🌷🌷🌷🌷❤❤❤🎈🎈🎈

  • @lankalanka8699
    @lankalanka8699 4 роки тому +6

    රාජපක්ෂවරැ පව් අය්යා..කලාවට වැඩක්කරේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පමනයි....

  • @AMY-gv9or
    @AMY-gv9or 3 роки тому +1

    Man asa comedy naluwek

  • @antonwarnakulasuriya6716
    @antonwarnakulasuriya6716 3 роки тому +1

    Monava unath oya attha kiyanava

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 4 роки тому +1

    Kade giyapu sama...harakta nam hodai

  • @kasungaya2263
    @kasungaya2263 4 роки тому +2

    Mate meyage nambar aka. Dannako

  • @dammia5993
    @dammia5993 3 роки тому +1

    මොවුන් අගය කල යුතුයි.

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 8 місяців тому

    🤣👍👍👍👍👍👍

  • @pasinduchaminda5325
    @pasinduchaminda5325 3 роки тому

    Lankawe kalakaruwo kadeyanna epa mokada giyata wadak na mun kalakanni depathama ekai panapitin waladanna one lankawe deshapalane

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 роки тому +3

    හොන්ද මනුස්සයෙක්

  • @maheshvidurankasahabandu9159
    @maheshvidurankasahabandu9159 3 роки тому

    The Da 8 the daylight saving the planet X factor Australia in