HIV ආසාදිතයින් දිනෙන් දින ඉහළට - නව යොවුන්විය අතර පැතිරීමේ වර්ධනයක් - තමාට සිදුවූ දේ කියූ ආසාදිතයා -

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 148

  • @Anlp-n6q
    @Anlp-n6q 18 днів тому +21

    මම වගේ වැරදි කාමසේවනයෙන් වැළකී ඉන්න පුලුවන් නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ.. 💪👍✨

    • @MithuruSajjeSL
      @MithuruSajjeSL 16 днів тому

      🫡🫡🫡🫡❤️

    • @Sithijaonline
      @Sithijaonline 16 днів тому +1

      Ekagayi.. Math wify ekka witharayi ekath maseta eka parayi🥰

    • @Kavinu61
      @Kavinu61 15 днів тому

      Haththikke maseta eka parak 😂​@@Sithijaonline

  • @mohangamlath5510
    @mohangamlath5510 19 днів тому +105

    අපිට ඉස්කෝලෙ අවුට් උන අලුත Doctor කෙනෙක් කිව්වා සෙට් වෙන හැම එකා එක්ක ම සෙක්ස් කරන්න එපා ගොඩක් විශ්වාස වෙනකං. එහෙම දෙයක් වෙන්න ගියොත් අතේ ගහන්න කිව්වා සෙක්ස් කරන්න කලින්. ඊටස්සෙ ආයේ ඒ ගැන හිතන්න කිව්වා. සෙක්ස් වල අවදානම් ගන්නේ නැතුව අතේ ගහන එකෙන් සතුටු වෙන්න කිව්වා ඒ වගේ වෙලාවල් වල. ඒක පට්ට උපදෙසක්.

    • @Talisman_k
      @Talisman_k 19 днів тому +1

      Masturbation is also dangerous

    • @nuwanperera2055
      @nuwanperera2055 19 днів тому

      How? ​@@Talisman_k

    • @promoddeshappriya7659
      @promoddeshappriya7659 19 днів тому +10

      Ow eka hari..hodata athe gahapan.

    • @ronaldo-t2w
      @ronaldo-t2w 19 днів тому

      හරිම මෝඩ ඩොකෙක් ඊට වඩා සෙක්ස් කරන එක හොදයි 😂
      රාගය පාලනය කරලා ඒ sexual energy එක තමන්ගේ ගෝල්ස් වලට යන්න ගන්න නැතුව අතේ ගහන්න නෙමේ 🔥

    • @RealDharmarathna
      @RealDharmarathna 19 днів тому

      ​@@Talisman_kwhy

  • @KalanaMahesh
    @KalanaMahesh 19 днів тому +42

    Bas නැවතුම් පොළ wal කොලනිය karagath ගණිකාවන් වහා ඉවත් කිරීමට පියවර ganna

  • @pasindukanishka7504
    @pasindukanishka7504 19 днів тому +5

    අප්පා ජීවිතය විදින සමහරු විදෝනවා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 19 днів тому +20

    අනිත් එක ගාමන්ට් එකේ වැඩ කළාට බොරලැස්ගමුවේ ඹෝඩ් වුණාට කොහොමද ඒඩ්ස් හැදෙන්නෙ 😂😂

    • @wewe8504
      @wewe8504 19 днів тому +6

      ඒකනෙ නිකන් හැදෙන්නෙ නැ නෙ එක්කො අවලමේ ගිහින් නැත්තං වෙන එකෙක්ගෙ ලේ වෙන මොකක්හරි විදියකට ඇගට ගිහින් නෙ සුළඟෙන් එන්⁣නෙ නැ කොරෝනා වගෙ

  • @tharangarat1257
    @tharangarat1257 19 днів тому +15

    නියමයි එච්චරයි අඩු

  • @Sadularashmika
    @Sadularashmika 18 днів тому +11

    ඕව ඉස්කෝල වල උගන්නන්න ඕන

  • @sisirakumara4582
    @sisirakumara4582 19 днів тому +20

    සමාජෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විදින්න ගිය එකෙක්

  • @CharithSumuduz
    @CharithSumuduz 13 днів тому +1

    අරකට ගැහුවා මේකට ගැහුවා කියන උන්ට හොද පාඩම්😂

  • @Sugatho
    @Sugatho 19 днів тому +5

    Maya Bouna kana Dauwathwa Thawa Ayata Bokirima Uthsayaka Yadanawa Anawasha Dawalwalata Nogiyama Hari Tharuwansaranai Yahapathakma Wawa ❤❤❤

  • @ChamindaLiyana-z1h
    @ChamindaLiyana-z1h 19 днів тому +9

    Spa😢ganika😢jawarama😢digatama😢karai

  • @KalanaMahesh
    @KalanaMahesh 19 днів тому +28

    Sama ලිංගික සීන් එකෙන් thama වැඩියෙන්ම ව්‍යාප්ත වන්නේ ද thawada manasika wiyakula මිනිසුන් පාසල් ළමුන් wa ඩැහැගැnimata බොදු ප්‍රවාහන සේවා dena bas වලදි ලිංගික හිරිහැර කරන බව ද e ya වහා සොයා balanna

  • @yamangenishantha7755
    @yamangenishantha7755 18 днів тому +1

    Ganika wiyaparaya neeti gata karot yam pramitiyak atiwa aya 0:35 karai

  • @buddhikasisira3311
    @buddhikasisira3311 19 днів тому +3

    Why don’t they educate about pre exposure prophylaxis to prevent the disease this is a tablet to take 2 hours before sex and then to continue for another 2 days - cost is a issue but worth having it

  • @streetstylechina
    @streetstylechina 18 днів тому

    අතේ පිහිටයි.

  • @Kusham67
    @Kusham67 19 днів тому +6

    Hiv hedunoth monawada wenne aye sanipa kara ganna berida

    • @nipundilshan6081
      @nipundilshan6081 19 днів тому +7

      @@Kusham67 නිට්ටාවට සුව කළ නොහැක

    • @HalfBloodPrince09
      @HalfBloodPrince09 19 днів тому

      @Kusham67
      HIV හැදුණා කියල මැරෙන්නේ නැහැ.ඒ වයිරස් එකෙන් කරන්නේ අපෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරල දාන එක.ඔයා දන්නව ඇති නෙ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසා තමා අපි ආරක්ෂා වෙලා ඉන්නෙ.මේක නැති වුනා කියන්නෙ අපිට තනියම එක එක ලෙඩ රෝග , වයිරස් වලට මුහුණ දෙන්න බැරි වෙනවා.ඒ කියනෙන් පොඩි හෙම්බිරිස්සාවකින් උණත් මැරෙන්න පුළුවන්..මොකද ඒකත් වයිරස් එකකින් නෙ එන්නෙ. ඉතිං ඔයාට මතක නම් අර කොරෝනා වයිරස් එක ආපු වෙලාවෙ අපි කොත්තමල්ලි,විටමින් C වගේ ගත්තෙ මේ ප්‍රතිශක්තිකරන පද්ධතියෙ ක්‍රියාකාරිත්වය වැඩි කර ගන්න. ඒ නිසා මේ HIV කියන්නේ ගොඩක් බයානක වයිරස් එකක්.
      මේ වයිරස් එක attack කරන්නෙම ප්‍රතිශක්තිකරණ පද්ධතියටමයි. නමෙන්ම තියෙනව ඒක.
      HIV : Human Immunodeficiency Virus....
      (මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය)

    • @RealDharmarathna
      @RealDharmarathna 19 днів тому +3

      Never go to spa

    • @shanika-e6q
      @shanika-e6q 18 днів тому

      Be

  • @IreshaMaduwanthi-x7s
    @IreshaMaduwanthi-x7s 17 днів тому +3

    අනේ මන්දා යකෝ බයේ බෑ

  • @siriyalatha9520
    @siriyalatha9520 16 днів тому

    සමලින්ගික කියන අය නිසා තමා ගොඩක් ඔය ලෙඩෙ වැඩිවෙලා තියෙන්නෙ. මිනුවන්ගොඩ ටවුන් එකෙ ගොඩක් අය ඉන්නවා ඔක බොවෙලා ඉන්න අය .එ අය ගැන කිසිම ක්‍රීයා මර්ගයක් ගන්නෙ නෑ . එ අය මුදලට විකිනෙනවා. දවසකට මිනිස්සු කිදෙනෙක්ට බොකරනවද. පෙරහරේ නටන කන්ඩායමක් ඉන්නවා මිනුවන්ගොඩ ඒ අය කරන්නෙ මුදලට ඇග විකුනන එක .මෙකට මැදිහත් වෙන අය රජයෙන් හරි කමක් නැ ඉක්මනින් මෙ අය ඉවත් කරන්න.නැත්නම් ඉතින් හැමෝමටම මෙ ලෙඩෙ....තමා..... අනික මෙ අය මෙක කරන්නෙ මෙ අයට මෙ රටෙ වෙනම නිතියක් දිලා වගෙ. එක එක වෙබ් සයිට් වල මෙයලා ප්‍රසිද්ධියේ අග විකුනන ඇඩ් දලා මෙවා කරගෙන යනවා.අනික මෙවාට මෙයලාට මිනුවන්ගොඩ ටවුන් එකෙ ඉන්න හොටෙල් අයිතිකාරයෝත් උදවු කරනවා.මිනුවන්ගොඩ පොලිසිය මෙදෙවල් දැනගෙන නොදැක්කා වගෙ ඉන්නෙ මොන නිතියක් නිසාද කිලා හිතාගන්න බෑ.මෙ ඉන්න සැම කෙනෙකුටම මොනවා හරි සාමජ රොගක් තියනවා.වගකිවයුතු බලදාරින්ගෙ ඇස් අරෙනකොට ජිවත ගනක් සාමජ් රොගවලට බ්ලිවි අවසන්.

  • @RameezzRameezz
    @RameezzRameezz 18 днів тому +6

    ඉස්ලාම් ආගමේ අනියම් සම්බන්ධතා විශාල වරදක් බව සමාජ ගත කරේ අවුරුදු 1450 කට ඉහත දීයි.

    • @Tttt-y5y5z
      @Tttt-y5y5z 18 днів тому +2

      හින්දු ධර්මයේ වසර 7000 කට කලින්.
      බුදු දහමේ වසර 2500 කට කලින.

    • @sanetaap2542
      @sanetaap2542 18 днів тому +1

      ඊටත් අවුරුදු 1200කට පෙර බුදුරජාණන් වහන්සේ කාමය වරදවා හැසිරීමේආදීනව දේශනා කලහ

    • @RameezzRameezz
      @RameezzRameezz 18 днів тому

      එහෙනං ඇයි සුද්දොන්ගෙ සංස්කෘතිය ගේන්න බෞද්ධයින් වැඩි පිරිසක් වැර දරන්නෙ...?

    • @sanetaap2542
      @sanetaap2542 18 днів тому

      @@RameezzRameezz ඒක බුද්දාගමේ විතරක් නෙවෙයි හැමආගමකම අය කරන ද්‍යක් අඩු වැඩි වශයෙන් ..
      අනික ඔයාලගෙ නබි තුමා විවාහ කීයක් කරගෙන තියනවද
      අවුරුදු 06ක දරුවෙක්
      තමාගෙ පුතාගෙ බිරිදත් අබු කමට ගත්තානේද

    • @Tttt-y5y5z
      @Tttt-y5y5z 17 днів тому +2

      @@RameezzRameezz ඒක වැරදි කතාවක් සහෝදරයා.
      මුස්ලිම් සහෝදරවරු තමන්ගෙ සංස්කෘතිය ආගම අරාබිකරයෙන් ලංකාව තුළ ව්‍යාප්ත කරනවා.
      අපි බෞද්ධයන් විදිහට සෑම ආගමකටම සංස්කෘතියකටම ගරු කරනවා ඒ ආගමෙන් සහ සංස්කෘතියෙන් සමාජයට හානියක් නොවෙන තාක්

  • @hifriend9396
    @hifriend9396 19 днів тому +1

    Balukam

  • @nipundilshan6081
    @nipundilshan6081 19 днів тому +30

    ප්‍රෝග්‍රසිව් ලයිෆ් ගෙවන, ජිවිතේ විදින මිනිස්සු නේද මේ 😅

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 19 днів тому +3

      🙂💔

    • @Ubettat
      @Ubettat 19 днів тому +10

      එපා එපා බනින්න tiper වෙයි😅

    • @Hp_Boss
      @Hp_Boss 19 днів тому +3

      😹💔

    • @Gunaraja-s2v
      @Gunaraja-s2v 19 днів тому +2

      එ මිනිස්සුන් ගේ ජිවිතය එ මිනිස්සුන් ගේ කැමත්ත , මං නං කියන්නෙ රජයෙන් වත් නොමිලේ බෙහෙත් කරන්න හොද නැ

    • @nipundilshan6081
      @nipundilshan6081 19 днів тому

      @@Gunaraja-s2v ඔව් ඔව් නොමිලේ කරන්න හොඳ නෑ අවුල තියෙන්නේ එතකොට මුන් එහෙමවත් බෙහෙත් නොගෙන තවත් පතුරු වන එකනේ

  • @sudeshranasinghe5721
    @sudeshranasinghe5721 19 днів тому +7

    Pomnayo😢

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 19 днів тому +19

    අර මීටරයෙන් මීටරය රූම්ස් කියල ගහලා තියෙන්නෙ ඒවා තහනම් කරන්න.

    • @sinethsandul8393
      @sinethsandul8393 19 днів тому

      Pissu kata kynna epa yko.

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 19 днів тому

      @sinethsandul8393 ඇයි පිස්සු කියන්නෙ පොඩි පාසල් යන පොඩි එවුන් පවා රූම්ස් යනවා විශේෂයෙන්ම ගෑණුළමයි ෆේස්බුක් වලින් හඳුනගත්තු වැඩිහිටි මිනිස්සු එක්ක රූම්ස් යනවා.

    • @gayaanu7848
      @gayaanu7848 19 днів тому

      Hoda wade mokakda mechchara amaruwa...wate giyamane owa hadenne..thaman hariyata deyak kala nm owa hadenne naha ne anika...thaman haduna nm hari ithin...sex ma newei ne jeewithe kiyanne...munta nm yasa wade...lajja mathiwa aye kiyannath enawa.

    • @zhenzhen999
      @zhenzhen999 18 днів тому

      උබලගෙ ගෙදර එන්නද එතකොට

    • @PoornaChandima-m7o
      @PoornaChandima-m7o 18 днів тому

      උබලගෙ ගෙදර එන්නද හුත්තෝ කියන්නෙ ..🤣🤣

  • @VeluRosa-n8t
    @VeluRosa-n8t 19 днів тому +2

    2k kids

  • @nawodasankalpa9663
    @nawodasankalpa9663 19 днів тому +17

    මේකටත් ආණ්ඩුවට බැනපල්ලකෝ ඉතින් 😂😂

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 19 днів тому +2

      🤣🤣🤣😹🇱🇰🚫

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 19 днів тому +1

      ලපයා ආවට පස්සේ තමා ඔක්කොම ..හැ ගෑ ප්ල් මේ රට

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 19 днів тому

      අරගලයට සහභාගි වු කීපදෙනෙකු අතර් ඒඩ්ස් ගිහිල්ලා තියෙනවා. ස්වාමීන්වහන්සෙල ට පවා.

    • @AkalankakodikaraAkalankakodika
      @AkalankakodikaraAkalankakodika 19 днів тому

      අනුර වගේ හැම දේටම ආණ්ඩුව ට බනින ගොබ්බයෝ දැන් නෑ.

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 19 днів тому +2

      @sriyakanthirathnalatha1403 අරගලේට සහභාගිවුනු අල්ලාහ් එකාගේ මව්ල එව්න් තමා බෝකරේ පාදිලියෝ ටික හාචි අරන් හොදට බෝ කරගෙන..❤❤👌👌

  • @gayansameera-d6t
    @gayansameera-d6t 19 днів тому +4

    spa agalan agalata tawa wadiwanawa

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 16 днів тому

    දැන් 18 වුනු ගමන් කොල්ලෝ කෙල්ලෝ room යන්න බලන් ඉන්නේ.වල්කමට දඩුවම් ලැබෙනවා ගානට.

  • @chanudinithima8753
    @chanudinithima8753 19 днів тому +3

    සමාජෙට බම්බු ගහන්න කියල ජීවිතේ විදින උන්😂

  • @isrferndo3530
    @isrferndo3530 19 днів тому +1

    hoda wade mol criyonta

  • @vihandulsara3468
    @vihandulsara3468 19 днів тому +3

    Boru kiyanna one nane meka kalinma walakwanna puluwan. Doctor kenek hambela vaccine tika aran PrEp pill ekath gannawa nm Protection (condom)ekath ekka 100% safe . Bacterial infection walata kalen kaleta penicillin ganna. Eth danne nathi aya kelinma enter wela wade ana gannawa. Anika pare thote inna ganikawan wenuwata wadath safe sex partner kenek hoyaganna puluwan habai salli thiyenna ona. Normally escorting agency ekakin aduma 30,000kata withara wade karaganna puluwan lankawe. Ewage inna aya safe and vaccined saha nitharama test karanawa. Meeta amatharawa thamanuth masa 6kata sarayak wath test kara ganna.
    Vaccines - HPV vaccine
    - hepatitis B/A vaccine a
    -mama medical student kenek!!

  • @mindrelaxnorms
    @mindrelaxnorms 19 днів тому +11

    Spa wahala danna one

  • @Prasaaaaa-q4o
    @Prasaaaaa-q4o 17 днів тому +1

    Film hall වල box නවත්තන්න ඕන

  • @supuneranga450
    @supuneranga450 19 днів тому +7

    මෙිකටත් බැනපල්ලා රාජපක්ෂගේ ආන්ඩුව නිසා උනේ දේවල් කියලා 😂

    • @Tttt-y5y5z
      @Tttt-y5y5z 18 днів тому +2

      නෑ මේකට රාජපක්ෂලට දොස් කියන්න තියා හිතන්නටවත් බෑ.
      හේතුව උන් හිටියනම් තරුණ පරපුර සෙක්ස් කරන්න පෙලඹෙනවාට වඩා කුඩු ගහන්න පුරුදු වෙනවා 😂

  • @GayanManoj-di3vu
    @GayanManoj-di3vu 19 днів тому +3

    Bainda ona tama.spa tama mewata mula.

  • @හිතුමතේජීවිතේ

    සමලිංගික විවහා රටට අවශ්‍යයි 😮😮😮❤❤❤❤❤

  • @balangodatech5678
    @balangodatech5678 19 днів тому +21

    ඕක හැදුනම ලිංගේ කුණුන්වෙලා ඔජස් ගලන්නේ.කොහොමද වේදනාව.😐ප්‍රතිශක්තිකරණය නැති වෙලා හෙම්බිරිස්සාවක් උණත් හැදුනත් මැරෙනවා

    • @lifetalks6159
      @lifetalks6159 19 днів тому +2

      බොරු නොකිය හිටපන් බන්..😂

    • @priyantharanasinghe5512
      @priyantharanasinghe5512 19 днів тому +3

      හැදුනද දන්නැති නිසයි අහන්නේ

    • @gayansameera-d6t
      @gayansameera-d6t 19 днів тому

      malodayak nodanna gobba galugaya inna uba mona magulada danna

    • @MaheshDasanayake
      @MaheshDasanayake 19 днів тому +1

      ප්‍රතිශක්තිය දුර්වල වෙනව තරහ එකෙක් දැන ගත්ත දවසට ඒක තමයි ඌට මාතෘකාව

    • @sayumiwinoddya8427
      @sayumiwinoddya8427 19 днів тому

      ​@@lifetalks6159නෑ ඇත්ත ඩාලි න් පොඩ්ඩක් ඒ ලෙඩේ ගැන හොයලා බලන්නකෝ.අපිට නම් ඉස්කෝල වලට ඇවිල්ලා තියන දේශන වලින් ඔය ලෙඩේ හැටි කියලා දුන්නා...පාචනය වගේ ලෙඩක් හැදුණොත් දවසින් ඉවරයි ඌ

  • @KanthiKumari-l2p
    @KanthiKumari-l2p 19 днів тому +1

    Tawa spa tikak wsdi. Karanna

  • @විෂන්මල්ටිසෙන්ටර්

    බටහිර රට වල වගේ නිරුවත සාමාන්ය දෙයක් කල යුතුය.
    එවිට අනවශය කුතුහලයක් අැති වෙන්නෙ නෑ.එ් නිසා ලෙඩ රෝග හා ස්ත්‍රී දූශන අඩු වෙනව.සමානාත්මතාවයට ගරු කරන්න පුරුදු වෙනව.

    • @gimhana4993
      @gimhana4993 15 днів тому

      එහෙනම් අපෙ උන් හෙලුවෙන් මයි

  • @GihanRansika
    @GihanRansika 19 днів тому +5

    මරාගෙන මැරෙනෝ spa ටික වැහුවොත්

  • @KasunDananjaya-w3m
    @KasunDananjaya-w3m 19 днів тому +6

    ආසයි මුලින් ඉදපු අක්කට ගහලා ඒඩ්ස් හදාගන්න

    • @Villagefoodsldil1995
      @Villagefoodsldil1995 19 днів тому +7

      Ledekd utto uba 😂😂

    • @SamiduThennakoon
      @SamiduThennakoon 19 днів тому

      Mewage un thama bn oya​@@Villagefoodsldil1995

    • @MaheshDasanayake
      @MaheshDasanayake 19 днів тому +1

      හදාගෙන බලපන්කො

    • @rnrcreations-lanka3258
      @rnrcreations-lanka3258 19 днів тому +2

      @@MaheshDasanayake uncle ඔබතුම මහායාන බුදු දහම පිළිපදිනවා කියලා comment කරලා තියෙනවා මම දුටුවා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 19 днів тому +14

    මේකටත් ආණ්ඩුවට බැනපල්ලකෝ ඉතින් 😂😂

    • @dinushabandara1157
      @dinushabandara1157 19 днів тому +8

      me wage dewal walata anduwata benapu patta modayo hitiye issara bn... den un anduwata banin ne... mokd den thiyenne unge anduwak nisa... 😂

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 19 днів тому

      ​@@dinushabandara1157😹

    • @sanetaap2542
      @sanetaap2542 19 днів тому

      නියම කතාව රෙස්පෙක්ට් සහෝ .ලග හිටියානම් කටට දානවා මී පැනි😂😂😂​@@dinushabandara1157

    • @thilinanimesh8164
      @thilinanimesh8164 19 днів тому +3

      @@dinushabandara1157 🤣🤣🤣

    • @RukmalDissanayake
      @RukmalDissanayake 18 днів тому +1

      Ane tho wage pinnayek😂