Mata puluwan oyata awanka adharayak dhenna. Past is past. Mata ඒවා wedak neha. But idhiriyata maath ekka innawanam man oyata witharai, oyath Mata witharai kiyala inna oni... oyage type eka man godak kemathi. Oyage caring type ekata.man gem business karana kenek. Life ekata oni dhewal hadhala thiyenne. Mewa rekagena inna puluwannam ethi matanam.❤
Me lamaya hoda lamayek kohoma unath me kale hatiyta... Manussa kama kiyana de pihitala thiyenawa anika badinna hithagenama wenna athi okkoma karsnna aththe nathnan meyath a kollonta salakanne nathi wei😊
මගේ ප්‍රශ්න හැම එකක්ම වගේ මේ ගෑණු ලමයටත් තියෙන්නේ, Thank you 😣♥️
ඒවගේම දුන් පිලිතුරට ස්තූතියි madam ♥️
තමන්ගේ හිත පරෙස්සම් කර ගන්න.
උදව්කරන්න ගියාම සිතේ කැමැත්තක් නැතිව උදව් වලට ඇති ලෝබකමට පස්සෙන් එනවාත් වියහැකි .
මමත් අනවශ්‍ය විදිහට උදව්කරන්න ගිහින් ලෙසටම කෙලවගන්න කෙනෙක්
Ado matath ehmai
මාත්😢
Oba bauddhayek nam,
Wisaduma dharmayai
1.obage akusal balawath bavin Kusal vadanne,
2.pidiya yuththan panamak Pudanne,
3.thun weni pemwathata dharmaya pahada ain wenda.
Obage hoda gathi guna kisida nathi Karaganda epa.
Samawitama anekata udaw karanda.
Karmayata anuwai obage penwata ho pemwathiya theeranaya wenne,
Nopamawa pin karanda sil rakinda Obata rajek labewi!!!!
Theruwan Saranai !!!
A good advice.
Love karana kenata uparima udaw karana ayata oi tika tamai wenne..
ඔව් එහෙම කරාම කෙලවෙනවා 🙂
Mata puluwan oyata awanka adharayak dhenna. Past is past. Mata ඒවා wedak neha. But idhiriyata maath ekka innawanam man oyata witharai, oyath Mata witharai kiyala inna oni... oyage type eka man godak kemathi. Oyage caring type ekata.man gem business karana kenek. Life ekata oni dhewal hadhala thiyenne. Mewa rekagena inna puluwannam ethi matanam.❤
ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගනිල්ලා..ජොබ් කරපල්ලා..සල්ලි හම්බ කරපල්ලා...ආදරේ කියන්නේ බොරැවක් බන්...සල්ලි තියෙනම් හැම දේම හරියනවා...
හරියට හරි ඒ කතාව
අනිවාර්යයෙන් ම
A Good advice madm
ඔව් ඒක හරි”!!!
මමත් ohoma තමයි හිටියේ
Me lamaya hoda lamayek kohoma unath me kale hatiyta... Manussa kama kiyana de pihitala thiyenawa anika badinna hithagenama wenna athi okkoma karsnna aththe nathnan meyath a kollonta salakanne nathi wei😊
Lots of value
5:30
උපදෙස වැරදි නැතුව ඇති..
ඒත් ප්‍රශ්නේ ඒ ළමයා ත් හොද දෙයක් කරලා තියෙන්නේ.
මං දැකලා තියෙනවා මෙහෙම හොද ගතිගුණ තියාගන්න එපා කියලා හැම තැනකම වගේ කියනවා..
මමත් එහෙම කෙනෙක්...
මටත් ඔහොම දේවල් කියලා තියෙනවා..සෑහෙන්නම ඇහිලා තියෙනවා..
සෑහෙන ප්‍රශ්නයක් හිතට මොකක්ද ඒ කියන්නේ & ඇයි මෙහෙම Situation එකක් කියලා ප්‍රශ්නයක්..
මම නම් පෞද්ගලිකව ඔහොම ගෑනු ලමෙක් ට පට්ටම ආදරෙයි..මං නම් වෙන කෙනෙක් ට හිත යන එකක් නෑ ඔහොම කෙල්ලෙක් මට හිටියා නම්
උඹ හරි බොළඳයි. ඒ ගැහැණු ළමයාගේ සමස්ත ස්වරූපය යනු ඔය ලියුමේ කියපු ටික විතරක් නෙවෙයි. ඒ ළමයා හැසිරෙන විදිහ, අඳින පළඳින විදිහ, අඩුගානේ දත් මදිනවද කියන එකවත් ඔතන නෑ. කට ටකරමක් වගේද, දැනෙන්න ආදරය කරන්න පුළුවන්ද, හැමතිස්සෙම කොල්ලා මොන වැඩේ තිබුණත් තමන්ගේ පස්සේ වැටිලා ඉන්න ඕන කියලා හිතන බොළඳ කෙල්ලෙක්ද දන්නෙත් නෑ. කොච්චර දෙයක් කිව්වත් තේරෙන්නේ නැති මෝඩියක්ද දන්නෙත් නෑ. ඔහොම බොළඳව හිතන්න එපා. ඔහොම හිතනවා නම් ඔයා මේ කෙල්ලට වඩා අමාරුවෙ වැටෙනවා දවසක.
Hodama de anith kenata watinakamak hadanna yanna epa love affair ekedi thamanta watinakam hadaganna viyayuththe eyai. Marry karata passe anith kena gana hithanna ❤
👍👍👍
මෙ වැඩ සටහන ට ලියුම් ලියන්නෙ වටෙ යන ඔල්මාද ගෑනුමනෙ බන් 😂💔අතින් අතට යන උන්ව ගෙවල් අස්සෙදා ගන්න එපා 😂💔
👍
කාන්තාවක් වීමම පවක්.පුලුවන් තරම් පින් කරලා පිරිමි ආත්මයක් ලබා ගන්න.
3 ක් එක්ක ඉදියා කියන්නේ හොද ගණන්😂
😂😂😂.
😂
Passen yanna pissuda ban😂
ඕකිව සෙට් කරගන්න කොල්ලා පව් ඉතින්😂 තුන්වෙනියත් එක්කත් phisycal ඉදියා කියන්නේ😂
දැන් එහෙම ඉදලා නැති කෙල්ලෙක් හොයලා දියන් උබ මට 😅
@@gayanmaduranga4962 උබ වටේ නොයා එකතැනකට වෙලා උබ වටේම ඉන්න වුන් වටේ යන හැටි වටේ ගිහින් උන්ට කෙලවෙන හැටි පැත්තකට වෙලා පාඩුවෙ
බලන් ඉදපන් ❤😂 ඒක මාර ආතල්
කියල තියෙන හැමදේකින්ම ගත්ත ටික තමා මේහ් 😂😂
Ithin kella witharak nevey ne kollath idala ne. Mokakda awula. E kella hodai eya date karapu kollo tikata vada
හොදවැඩේ පර බැල්ලීට