ජෛන මහාවීර හා නිගන්ඨනාථ පුත්ත එක්කෙනෙක් නෙමෙයි | Jaina Mahavira | Jainism | Nigantanatha puttha

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 79

  • @JmcJayalath
    @JmcJayalath 4 місяці тому +5

    තෙරුවණ් සරණයි, සුවපත් වේවා වහ, වහාම සත්‍යය ඉතිහාසය මිථ්‍යාදෘෂ්ටිකයන්ට පසක් වේවා

  • @basilpremarathne3355
    @basilpremarathne3355 4 місяці тому +3

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .

  • @pradeepweerasinghe6857
    @pradeepweerasinghe6857 4 місяці тому +3

    thank you for the Video

  • @uputaganeema
    @uputaganeema 4 місяці тому +1

    ❤❤❤❤😍😍😍😍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏 සුපිරියට එකතු වෙලා තියෙනවා කතා ටික මේ පාර. නිඝන්ඨයෝ අවසන් කරලාම දාන්න .😂
    ජය වේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 4 місяці тому +4

    හොද video essay එකක් 👌
    වර්ථමානයේ ඉන්දියාව කියන රටේ දඹදිව ධර්මාශෝක රජතුමාගේ යැයි කියල හදුන්වන්නෙ "දෙවන ප්‍රියදර්ශී" යි කියන භාරතීය අධිරාජ්‍යයාගේ ශිලා ලේඛන
    දඹදිව එක්සේසත් කරල මහරජ වෙන්නෙ පියදාස කුමාරයා
    ඒ වගේම එතුමන්ගේ මෝරිය වංශයේ අයෙක් වෙන කෙනෙක් තමයි ඊය වසර 700කට පමණ පස්සෙ හෙළදිව ලංකාදීපයේ අනුරාධපුර රාජධානියේ ධාතුසේන කියල රජවෙන්නෙ
    🙏

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 4 місяці тому +2

    තෙරුවන් සරණයි

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 4 місяці тому +3

    එළ 👌👌👌

  • @AVISHKA3
    @AVISHKA3 4 місяці тому +1

    Aiye ikmanata vasaba raja samaye vallipuram ran sannasa gana video ekak one

  • @Blasterressy
    @Blasterressy 4 місяці тому +4

    🧡

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 4 місяці тому +6

    මහා විශාල පටලැවිල්ලක් තියනවා නේද මේවගේ ඉංග්‍රීසි චැනලයකුත් කරන්න පුලුවන්නම් ලොක ඉතිහාසයන් ගැන සොයන විදේශිකයින්ටද උදවුවක් වේවි.

  • @athulajanakalal2194
    @athulajanakalal2194 4 місяці тому +2

    සත්‍ය මතුවෙවා ....

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 4 місяці тому +2

    ❤❤🎉🎉

  • @acecoach623
    @acecoach623 4 місяці тому +2

    🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 місяці тому +2

    💐💐💐

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 місяці тому +2

    ❤❤

  • @sampathperera6889
    @sampathperera6889 4 місяці тому +2

    👍👍

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 4 місяці тому +4

    දැන් තව මොන මොනවා උස්සන් එයිද දන්නෙ නෑ දෙන්නා එක්කෙනෙක් කියාගෙන 😂

  • @pramobandara2561
    @pramobandara2561 4 місяці тому +2

    🎉

  • @mr.slscooby9623
    @mr.slscooby9623 4 місяці тому +3

    අපි ඉගෙන ගන්නෙ බොරු ඉතිහාසයනේ

  • @YmspWijekoon
    @YmspWijekoon 4 місяці тому +2

    Adhath hodha pahadhili kireemak jayawewa

  • @PremaratnaAsp-yq6su
    @PremaratnaAsp-yq6su 4 місяці тому +1

    🎉🎉🎉🎉🎉

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 4 місяці тому +3

    මේවා පටලන්න කියනදේවල් මොකද ත්‍රිපිටකයේ ජයිනමහා වීරකියලානෑ අනික දැන් ඔය එක එක පිලිම වල මාලපැලදගන හිටියට පැරනි පිලිමවල එහේමතියන වදකියලාබලන්න

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 4 місяці тому +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 4 місяці тому +2

    ඉන්දියාවේ ඉන්න බුදුවරු කියලා කියන අනික් අය ගැනත් video එකක් දාන්න.

    • @SsssujasilAbcd
      @SsssujasilAbcd 4 місяці тому

      ජින සාස්තෘ කරගත් බැවින් ජෛන නම්වේ.අනන්ත ජින යනු ජෛනයන් සලකන පරිදි බුද්ධත්වය වැනි තත්වයකි.උපක ආජිවක බුදුන්ගෙන් ඇසුවේ "එහෙමනම් ඔබ අනන්ත ජිනද ? "කියායි.ඕව් මාව අනන්ත ජින ලෙසත් හැදින්විය හැකිය.උපක එම පිලිතුරෙන් සතුටු නොවි යන්නට ගියේය.

  • @THA_RI_NDU
    @THA_RI_NDU 4 місяці тому +4

    තව ටිකක් පැහැදිලි කරන්නකෝ.. එක වගේ දෙන්නෙක් , එකම කතාව කොහොමද මේ රටවල් දෙකක තියෙන්නෙ නම් විතරක් වෙනස් වෙලා??? 😕 අනික සමකාලීනව

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому +4

      බලමුකො ටිකක් ඉදල කට්ටිය දක්වන අදහස් ටිකක් සමහරවිට කවුරුහරි කියයි හරිම උත්තරේ 🙏

    • @THA_RI_NDU
      @THA_RI_NDU 4 місяці тому +1

      @@SakwalaPawura නෑ සහෝ හරියටම උත්තරේ දෙන්නකෝ 😕 කොහොමද එහෙත් බුදුහාමුදුරුවන්ටම සමානම කතාවක් තියෙන්නෙ, අනික ඔක්කොම එකම චරිත එකම කතාව 😕 හරියට නිකන් Parallell Universe එකක් වගේනෙ 😂😕 එහෙ තියෙන්නෙ මෙහෙන් ගියපු කොපියක්ද? ඒත් දෙකම සමකාලීනයිනෙ 😕😒

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому +2

      බුදුවරු දෙදෙනෙක්වත් සක්විති රජවරු දෙදෙනෙක්වත් එකම කාලෙ ඉන්න බෑනේ .ඒ කියන්නේ මේ කතා දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම copy එකක්, copy එක මොකක්ද කියලා හොයාගන්න මුලින්ම ලියවෙන්නේ මොකක්ද කියලා බලන්න ඕනි, මුලින්ම ලියවෙන්නෙ ත්‍රිපිටක . බුද්ධ කාලයේත් අශෝක රජතුමාගේ කාලයේත් නිගන්ඨයොන්ට මොකක්ද වෙන්නෙ කියලා මූලාශ්‍ර වල තියෙනව. ඔවුන් කරන්නෙ බොරුව කියල අහුවෙන නිසා තවත් ඉන්න රටේ පැවැත්ම නැති වෙනවා. ඒ නිසා ඔවුන් බුද්ධ දේශයෙන් ඉවත් වෙනවා.පිරිසක් බෞද්ධයන් වෙනවා.හැබැයි ඉවත්වෙන්නෙ නිකන් නෙමෙයි. යන තැනට ගිහින් ඔවුන්ට පැවැත්මක් ඇතිකරගන්න විදිහකුත් හදාගෙනම තමයි යන්නෙ, ඒ බුදුදහමේ කොපියකුත් එක්ක. ඔවුන් ඒකට අදාලව කතාවක් හදාගත්තා. කාලයක් යද්දි බුද්ධාගමත් ලෝකේ පුරාම පැතිරෙනවා ඒ විදිහටම. විශේශයෙන් ඉන්දියාවට යනවා . ඒකත් නිකන්ම නෙමෙයි ගොඩක් මහායාන විදිහට හැදෙන්නෙ . දැන් එතකුට අර original එකයි මහායානයි තව copy එකයි තුනම එක රටේ , එහෙම උනාම කාලයකට පස්සේ කවුරු හරි ඒ රටට ආවොත් මොකද වෙන්නෙ 🥹 එහෙම කතා තුනක් ගැනම අහන්න හම්බවෙනවා. හැබැයි එක දෙයක් ඒ රටේ හොයන්න බැරි වෙනවා, ඒ original දහමේ මූලාශ්‍ර වල තියෙන දේවල් ඒ රටේ ඔප්පු කරලා පෙන්නන්න බැරි වෙන්වා ,මූලාශ්‍ර එක්ක එකකට එකක් පරස්පර වෙනවා ,ඉතින් ඉන්දියාවේ උනේ ඒක, ඒකයි කනින්හැම්ලට සිද්ද උනේ අර ගෞතම ස්වාමි කියන අනුමානෙටත් යන්න කාලය ගලපගන්න . හැබැයි එයාලා දැනන් හිටියේ නෑ මෙහෙ සෙල්ලිපි වලත් ලස්සනට කාලය සටහන් වෙලා තිබ්බ කියලා . මේ තමයි මූලාශ්‍ර අනුව වෙන්න පුලුවන් කියලා පේන දේ

    • @THA_RI_NDU
      @THA_RI_NDU 4 місяці тому

      @@SakwalaPawura එතකොට මහාවීරයි බුදුහාමුදුරුවොයි එකම කාලෙ නෙවෙයිද හිටියෙ?

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому

      මූලාශ්‍ර අනුව ජෛන මහාවීර කෙනෙක් ඉදල තියෙනවද

  • @helapura-3833
    @helapura-3833 4 місяці тому +2

    මුල් බුදු සමයේ කිසිම සූතයක සිද්ධාර්ථ කුමාරයාගෙ ලමා කාලයක් ගැන සදහන් කරලා නෑ නේද ? සිද්ධාර්ථ චරිතය කියලා අරගෙන තියෙන්නේ ජෛන සූත්‍රවල සදහන් මහාවීරගේ උපත ගැන කතාවම නේද

  • @Mgpangammana
    @Mgpangammana 4 місяці тому +1

    ape sutra budda charithaya balagena budun indiyawe kiyala oppu karawanna kawru ho gotapu Boru dewal wenna berida jaina sutra wala tiyenne.

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому

      බුද්ධ චරිතය ආදර්ශයට අරගෙන මෙහෙන් ගිය නිගන්ඨයින් හදාගත්ත කතාවක් කියලයි පේන්නෙ .

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 4 місяці тому +3

    නැවත වාරයක් මෙයට සවන් දී තේරුම් ගැනීමට උත්සහ කරන්නම්. පැටලිලි සහහගතයි.😢🙏

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому +2

      කොතනද පැහැදිලි නැත්තේ, පැහැදිලි නැති ටික කියන්න පුලුවන්නම් පැහැදිලි කරලා දුන්නැකි.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 4 місяці тому +4

    අැත්ටම හරියටම ගත්තොත් ජෙෙන අාගමත් මෙහෙන් ඉන්දියාවට ගියාකියන්න පුලුවන් සාදක තිබෙනවා නේද. එහි අැත්ත නැත්ත 100 මම නොදනිමි.

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому +3

      හරියට බැලුවොත් ජෛන ආගම නෙමෙයි බුද්ධාගමයි ඉන්දියාවට ජෛන ආගම විදිහට ගියේ , ඒක තමයි ජෛන ආගම විදිහට හැදුනේ,ඒකයි බුදුදහමේ කතාවම ජෛන දහම ඇතුලේ තියෙන්නෙ සුලු සුලු වෙනස්කම් කරගෙන

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 місяці тому

      ඉන්දියාවේ ජෛන සහ බෞද්ධ වෙන් වෙන් සිද්ධස්ථාන නැත්නම් ඔබේ තර්කය නිවැරැදි විය හැකි

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому +2

      @nimeshadithya8536 අජන්තා එල්ලෝරා කියන්නෙ ජෛන ,බෞද්ධ නිර්මාණ එකටම තියෙනව කියලා කියන තැන්.බෞද්ධ කිව්වත් මහායාන, හැබැයි අජන්තා එල්ලෝරා කියන්නෙ සම්පූර්ණයෙන් ජෛනම තමයි. සියුම්ව නිරීක්ෂණ කලොත් ඕනි කෙනෙක්ට ඒක දකින්න පුලුවන් 😀 ඔන්න අපේ තර්කේ ඔයා කියනව වගේම එතනින් ඔප්පු වෙනවා.

    • @user-dm9vp3pm73
      @user-dm9vp3pm73 4 місяці тому

      @@nimeshadithya8536
      ​​⁠ nimeshsdithya8536
      you are non Sinhalese. You are Catholic or Hindu (non Buddhist) aren’t you. I have seen 1000’s comments everywhere the same false comments . Basically an untrustworthy with ulterior motives person trying to diminish Buddha Dharma and our people just like the Colonial British .

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 4 місяці тому +1

    මට හිතෙන විදිහට නම් අතීතයේ රාවණ යුගයේ ඉඳලා ලෝකයට තාක්ෂණය ගියේ අපෙන් නිසා ත් අපි අංක එකේ ඉන්නට ඇති පසුකාලීනව ඉන්දියාවේ උපන්න අයට අපව අනුකරණය කරන්නට සිතෙන්න ඇති විශේෂයෙන් අපි අංක එකට හිටපු නිසා ඔබේ ලිපිය අනුව පැහැදිලි වෙන්නේ ජෛන මහාවීරට කලින් අපේ ගෝතම බුදුන් වහන්සේ සිටි බවනේ අපේ බුදුන් වහන්සේගේ කීර්තිය ආශ්චර්ය ලෝකෙ පුරා පැතිරෙන විට ඉන්දියාව කරන්නට ඇත්තේ ඒ විදිහට අනුකරණය කරන එක වෙන්නට ඇති උදාහරණයක් කියනවනම් අද original samsung පෝන් එක ගහනකොට ඒකෙ කීර්තිනාමය අනුව duplicate samsung එකකුත් ගහනවාමනේ එම ඩුප්ලිකේට් එකට රැවටෙන ජනතාව කොච්චර ඉන්නවද මට හිතෙන්නේ එහෙම දෙයක් වෙන්නට ඇති

    • @samaraweeraranasinghe1550
      @samaraweeraranasinghe1550 4 місяці тому

      බොහෝ දුරට එසේ විය හැකි බව මගේද හැඟීමයි.

  • @EAIroshamanjusri
    @EAIroshamanjusri 4 місяці тому +1

    Ma vira budu warayekta samanada

  • @shanikanonis1726
    @shanikanonis1726 4 місяці тому +1

    බුදුන් සහ මහා වීර එක්කෙනෙක් ද

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 3 місяці тому

      එක්කෙනෙක්ම තමා.ජෛනයන්ට බුදුකෙනෙකු හිටියේ නැහ.එනිසා මහාවිර නම්වු එක් අවස්තාවක අනන්ත ජින ලෙසද තමන් වහන්සේව හැදින්වීම පිලිගත් බුදුන්ව චරිත කතාවත්,දහමේ සුලු ආකෘතියකුත් එක්ක ජෛන ආගමට අවශෝෂණය කරගත්තා.මහා ඉංදියාව තුල ඔවනි දෙයක් සිදුකිරිම පුදුමයක් නෙවෙයි.අප දන්නාපරිදි ඒබව මුලින්ම වටහාගත් පුද්ගලයා වුනේ sir alexander kaninham .

  • @shanikanonis1726
    @shanikanonis1726 4 місяці тому +1

    මේ දෙන්නම එක්කෙනෙක් ද

  • @KeerthiAbe
    @KeerthiAbe 4 місяці тому +1

    ජෛන මහාවීර හා නිගන්ඨනාථ පුත්ත විශාල පටලැවිල්ලක් තියනවා නේද ? එක්කෙනෙක් නෙමෙයි නේද ?

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому +1

      ඔව් ,දෙන්න එක්කෙනෙක් නෙමෙයි කොහොමවත්ම.

  • @srunweerasiri1114
    @srunweerasiri1114 4 місяці тому

    Othana wela thiyenne, mahaweera kiyna porata mania akk awith😂😂😂, porath buduwarayek wage wenna try krala, mokda e kale weddi bududahama indiaweth wiyaptha wela thiynna athi, nttam pora kohen hari danagnna athi, ekath hariyata pitiduwe eka budu una qwa wage ekk

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому +1

      ඒ විදිහට වෙන්න ට්‍රයි කරලා තියෙන්නෙ නිගන්ඨනාතපුත්ත මිසක් ජෛන මහාවීර නෙමෙයි 🥹. ජෛන මහාවීර කියන්නෙ වෙනම කෙනෙක්.

  • @ShanPriyadarshana-h6e
    @ShanPriyadarshana-h6e 4 місяці тому

    මිනිසුන්ගේ ඔලුව විකාර කරන කතාවක්.

    • @SakwalaPawura
      @SakwalaPawura  4 місяці тому +1

      විකාර වෙන්නෙ මෙච්චර කල් කවුරුත් මේ ගැන හෙව්වෙ නැති නිසා. හැමෝම කලේ කවුරු හරි කියන එකක් අහගෙන ඒක තමයි හරි කියලා හිතාගෙන හිටපු නිසා

  • @MarusiraSiramaru
    @MarusiraSiramaru 4 місяці тому +1

    ❤❤❤❤