Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අඩේ.. අහම්බෙන් දැකලා ආවේ. කොච්චර කල් හෙව්වද මේ ටෙලි නාට්‍යය. බොහොම ස්තූතියි..
පුෂ්පලතා පෙරේරා ඉතාම පියකරු රූමත් රංගන ශිල්පිනියක් දකින්න හරිම ආසයි ❤
එදා මේ ටෙලිනාට්‍ය හරිම ලස්සනයි . අපි පොඩිකාලේ බැලුවේ .
මීට වසර 30 කට පමණ පෙර විකාශනය වූ සුන්දර ටෙලිනාට්‍යක්...මෙයට සමගාමීව විකාශනය වූ අනෙක් ටෙලිනාට්‍ය වූයේ ප්‍රමාද වැඩියි....කේ.ඒ.ඩබ්ලිව.පෙරේරා මහතාගේ විශිෂ්ටතම නිර්මාණ යුගලය...බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට අතීත නිර්මාණ මෙලෙසින් දිගහාරියාට...ප්‍රමාද වැඩියි ටෙලිනාට්ත් දෙන්න මෙලෙසටම...ජය වේවා
1988
Oba hari koheda palatha
බොහෝම ස්තූතියි මේ නාට්‍යය බලන්න අවස්ථාවක් දුන්නට.තවත් මෙවැනි පැරණි නාට්‍යය පුළුවන් නම් Upload කරන්න.කීටයා ,666, ප්‍රමාද වැඩි වගේ
ඒකාලේ tv තිබුණේ සමහර ගෙවල්වල පමණයි, විදුලිය තිබුණේ ප්‍රධාන පාරවල් අවට පමනයි, අපි මේ නාට්‍ය බැලුවේ මුදලාලි කෙනෙක් ගේ නිවසට ගොස්,,,,
❤කොච්චර ලස්සන කථාද මේ
මගේ ප්‍රියතම නාට්‍යය
බොහොම ස්තූතියි. හොද නිර්මානයක්
Ekale godak asawen balapu lassanama lassana natyak..❤❤❤❤❤
අම්මෝ මං හොයපු මාරම ලස්සන ත්‍රාසජනක එකක් මේක.tnx අපේ පුංචි කාලය ආයෙ දුන්නට❤❤❤
මර්වින් ජයතුන්ග නම් කෘතහස්ත රංගන වේදියාගේ පලමු ටෙලිය..
ගොඩාක් ස්තුතියි. ලස්සන කතාව.
මගේ ආසම teledrama එක
මං පුංචි කාලෙ මගේ වීරයා ප්‍රියංකර පෙරේරා ❤
ගොඩාක් ලස්සනයි ❤❤❤
කමල් දේශප්‍රිය හඳුන ගත්තෙ කටහඬින්❤ මර්වින් ජයතුංග ,විජය නන්දසිරි අද නැහැ😢 ලස්සන නාට්‍යයක් මම බලල නැහැ. දිගටම දෙන්න❤
ආස කරන සුපිරිම නාට්‍යයක් 🎉🎉🎉🎉🎉
Asawenma balapu kathawak❤❤❤❤❤❤
අම්මෝ... ඉස්සර කතාවක්...❤❤
මමත් ගොඩක් කල් ඉදන් හොයපු නාට්‍යක්
Maru us saha kosatas
හොඳ කථාවක් ❤
88 wethara baluwata passe dan thami balanne ❤
ප්‍රියංකර
වේවා ක්ස්
👍💖
කොච්චර කල් ඉදන් හොයපු නාට්‍යක්ද?බොහොම ස්තුතියි.පුළුවන් නම් කීටයා ,ප්‍රමද වැඩි ,පටලවිල්ල ටෙලිනාටයත් දෙන්න
කීටයා පටලැවිල්ල UA-cam එකේ තියනවා
@JayashriTharu කීටයා තියෙන්නේ season 5 විතරයි .ඒ පටලැවිල්ල නෙමෙයි .යසපාලිත නානායක්කාර මහතාගේ පටලැවිල්ල
Pramada wadi drama ekath denna
Mata mathaka thibune me Teledrama eke nama witharayi e kale mama hari podiyi.
ජාතික ආහාරෙ තමිබපු කොස් ඇටෙ
බලා එ
Ranjith Perera mahatha jeewathune Nugegoda, Mirihana predeshaye 259, 119 bus para ayine niwasa tibune e mahathata puthune eka puthekuth akal maranayakata lakuna harima kanagatui .
❤❤
❤
අ ගඩ්
18:42 me niliya side ekata Thabu wage❤
Pushpalatha perera
maaru us
අචලා අලස් නේද
Pushpalatha Perera not Achala Alas
පුෂ්පලතා පෙරේරා ❤
මේක දිගටම දාන්නේ නැද්ද
අද දාන්නම්
මොන අවුරුද්දේ මේක විකාශය උනේ
1987 විතර
❤❤❤❤
අඩේ.. අහම්බෙන් දැකලා ආවේ. කොච්චර කල් හෙව්වද මේ ටෙලි නාට්‍යය. බොහොම ස්තූතියි..
පුෂ්පලතා පෙරේරා ඉතාම පියකරු රූමත් රංගන ශිල්පිනියක් දකින්න හරිම ආසයි ❤
එදා මේ ටෙලිනාට්‍ය හරිම ලස්සනයි . අපි පොඩිකාලේ බැලුවේ .
මීට වසර 30 කට පමණ පෙර විකාශනය වූ සුන්දර ටෙලිනාට්‍යක්...මෙයට සමගාමීව විකාශනය වූ අනෙක් ටෙලිනාට්‍ය වූයේ ප්‍රමාද වැඩියි....කේ.ඒ.ඩබ්ලිව.පෙරේරා මහතාගේ විශිෂ්ටතම නිර්මාණ යුගලය...බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට අතීත නිර්මාණ මෙලෙසින් දිගහාරියාට...
ප්‍රමාද වැඩියි ටෙලිනාට්ත් දෙන්න මෙලෙසටම...ජය වේවා
1988
Oba hari koheda palatha
බොහෝම ස්තූතියි මේ නාට්‍යය බලන්න අවස්ථාවක් දුන්නට.
තවත් මෙවැනි පැරණි නාට්‍යය පුළුවන් නම් Upload කරන්න.
කීටයා ,666, ප්‍රමාද වැඩි වගේ
ඒකාලේ tv තිබුණේ සමහර ගෙවල්වල පමණයි, විදුලිය තිබුණේ ප්‍රධාන පාරවල් අවට පමනයි, අපි මේ නාට්‍ය බැලුවේ මුදලාලි කෙනෙක් ගේ නිවසට ගොස්,,,,
❤කොච්චර ලස්සන කථාද මේ
මගේ ප්‍රියතම නාට්‍යය
බොහොම ස්තූතියි. හොද නිර්මානයක්
Ekale godak asawen balapu lassanama lassana natyak..❤❤❤❤❤
අම්මෝ මං හොයපු මාරම ලස්සන ත්‍රාසජනක එකක් මේක.tnx අපේ පුංචි කාලය ආයෙ දුන්නට❤❤❤
මර්වින් ජයතුන්ග නම් කෘතහස්ත රංගන වේදියාගේ පලමු ටෙලිය..
ගොඩාක් ස්තුතියි. ලස්සන කතාව.
මගේ ආසම teledrama එක
මං පුංචි කාලෙ මගේ වීරයා ප්‍රියංකර පෙරේරා ❤
ගොඩාක් ලස්සනයි ❤❤❤
කමල් දේශප්‍රිය හඳුන ගත්තෙ කටහඬින්❤
මර්වින් ජයතුංග ,විජය නන්දසිරි අද නැහැ😢
ලස්සන නාට්‍යයක් මම බලල නැහැ.
දිගටම දෙන්න❤