One good child memory I have on this.. Those days every wendsday you can hear this theme music in all the houses around 8.30 and 9 o clock... Miss so much that beautiful time.
Eda kopikade ragapapu gadak aya jewathun athara ne inna tika denagen samahara naluwo beheth tikawath ganna vidihak nethuwa pare hgakanawa.kurun maama ehema.paw ea manussayo😢
This is a very old episode boradcasted between 1989 and 1999 (according to the logo). 389th episode means this is probably broadcasted in 1995 April or May. Very good old memories.
කෝපි කඩෙි 90ව යුගයේ නරඹපු අය වාසනාවන්තයි..එදා සුන්දර ගැමිකම සහ අර්තවත් කතා තිබුන නිසා..එ්ත් අද දියාරැවී අැත..
පස්සෙ පවතින රජයවල් වල රෙදි අපුල්ලන්න ගත්ත
Habama thamai.dannam balannema ne issara nowaradawama baluwa
@@lahiruwickramanayake3621 ඒක හරි. එකෙන් වුණේ කෝපි කඩේ ගුණාත්මක බව නැතිවීමයි.
හරියට හරි.
yes
මේ කෝපිකඩේ කාලේ කොච්චරනම් සුන්දරද අප්පා..ආපහු යන්න පුලුවන්නම් මේ කතාවට වගේ මටත්..
Ane raththaran oya awa😢😢😢 වතුර නැති නිසා ගම්වල ayat bonna අපි කුඩා ඉතුරු කරලා නෝනා yanawa udahat anee wena wada nathda e දවස් වල අවුරුද්දට hamadama තදින්ම පායනවා වතුර නැති වෙනවා අනිත් ළිං වල 😢😢😢😢😢😮😮😮😊😊😊😊❤❤p❤❤apit අනිත් අය එක්ක දුරට නාන්නේ යනවා eyalat bonna වතුර නැති නිසා aoe ඒවා දෙනව 😢😢😢😂😂😂😂❤❤❤❤
@@chamarinilushikadezoysa6511කියන දෙයක් තේරෙන්න කියහන් ගෑනියෙ... 😂😂😂
අපෙ තාත්තලා ඉස්සර වැඩ කරලා ඇවිත් මෙවා බලලා සතුටින් හිටියා..එකට දැන් අපිට ටිවි එකක් බලපු කාලයක් මතක නැ එ තරම් දැන් ට්වි එකෙ යන එවා හොදයි ..
ඒකාලේ ගමටම තිබුණේ එක ටීවි එකයි... කොච්චර සෙනඟක් එකතු වෙනවද මේ කතාව බලන්න... බාල මහලු වැඩිහිටි සියළු දෙනා එකට ඉදගෙන බලන්නේ.... අපි වේලාසන පැපොල් බටේට ලාම්පු තෙල් පුරවලා කරුවල වැටෙනකම් බලන් ඉන්නවා ටීවි එක තියෙන ගෙදර යන්න.... අම්මෝ ඒකාලේ
Me kotas yaddin mata aurudu 8 ai ape game thibba ekama tv ekath beluwe betaryakin eaka behala kiyala kiyapu data😢😢😢😢
අපිත් ඔයා වගේම පෑපොල් බටේට ලාම්පූ තෙල් දාගෙන ටීවී තියන ගෙදරට ගියේ. ඒ ගියාම එයාලගේ
ලොකු කම් බලන්නත් උනා සතුට දුක තිබුණා. අන්තිමට පොල් අතු වියලා ව්කුනල. ටීවී එකක් ගත්ත කාර් බැටරියෙන්. වැඩ කරන. මාස ගානක්. රුපියල් 200 ගනේ ගෙවල තාම ටීවී එක තියනවා
මමත් ඔයවගේම පැපොල් බටේට ලාම්පුතෙල් දාල ගියා රෑට,,,,, වල්කමේ.... 😂😂😂
කෝපි කඩේ .මියගිය aadharaneeya රංගන ශිල්පීන්ට නිවන් සුව ලැබේවා .
me wage tathwikawa charitayata pana powana nalu niliyan ada attema nati taram...katawat harima lassanay
හදවතේ කතාව ❤ අතිතය කොච්චර ලස්සනයිද.පොලි මුදලාලි සුවද දයාවති අබිලින් කුරැන් ගුරැන් අප්පුවා බන්ඩා අදටත් හදවතේ ඉන්න චරිත
Api demala eth ape gedara kattiya issara baluwe kopi kade awurudu gaanakin passe meka balanna awe. Me music eka aanakota mage asdeken kandulu awa mage podikale mathak wela amathaka karanna bari naattiyak thamai kopi kade kiyanne❤❤❤
සොඳුරු මතකයන් සදා නොමියෙන ගැමි සුවඳ කෝපි කඩේ නිශ්පාදක ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහ පුර බත්තරමුල්ල හදවතෙහි මහ ගෙදර ❤❤❤❤❤❤❤❤
අපේ අතිතය මතක් වෙනවා මොනතරම් සුන්දරද ඒ ගැමි ජිවිතය
Shamalee Jayasiri ou neda
hi
Shamalee Jayasiri එහෙමෙයි
Sirawa essara Hamadama balapu Nattiyak
enne tamai
මේ වගේ ගම් අද තියෙනවද දන්නෙත් නෑ..පුදුම ලස්සනක්..😍
ඕක ෆිල්ම් කලේ අතුරුගිරිය ,හෝකන්දර ස්ථාන වල ඒ කලේ පිටිසර ගම්.
කියල වැඩක් නෑ යන්න හිතෙනව ඒ කාලෙට
@@kushkush7954හොකන්දර කොහෙද
One good child memory I have on this.. Those days every wendsday you can hear this theme music in all the houses around 8.30 and 9 o clock... Miss so much that beautiful time.
Sanjeewaadhikari Rupasinghe of course yes....I couldn't hold my tears back when watching this teledrama.
😥
Me too 🤗😍
Wednesday at 8.30 is the time we used to sit together as a family for this drama. Bringing back loads of childhood memories 😢
Hummm aaa නැ කම් දැන් උඩු සුළඟට ගසාගෙන gihin රන් 😢😢😢😢😢❤❤❤❤❤❤
පසුබිමෙන් ඇහෙන ලස්සන සංගීතය හරිම සංවේදී . මේ වගේ ලස්සන කතා තවත් නම් දකින්න අහන්න ලැබෙන්නේ නෑ .😢
ඒකාලේ නලුවෝ අද ත් අපිට හිටියනම් කොයිතරම් ලස්සනද....ආදරේයි කෝපි කඩේ රග දැක්වු සියලුම දෙනාට ත් අද ජීවතුන් අදර නැති සියලුම දෙනාට නිවන්සුව ප්‍රර්තනා කරමී......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ටෙලිනාට්‍ය කොටස ගුණාත්මක භාවයෙන් පිරිලා.
තවමත් රස විඳින්න පුළුවන්.
මේ අැසුරින් අත්දැකීම් අරගන නව නිර්මාණ කරන්න. මේ අපේ වැඩිහිටි පරම්පරාව අපට දුන්න දායාදයක්.
Thilan Nimesh aniwa brooo
අතීතය මතක් උනා
බදාද රෑ,8.30 වෙනකන් අපි පොඩි කාලෙ ඇගිලි ගැන ගැන හිටියෙ..පොඩි කාලෙ හරිම සුන්දර යි..
පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක් හරිම දුකයි ඒ අතීතය මතක් වෙද්දි
AMILA කියලා වැඩක් නෑ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීත මතකයක් මගේ ජීවිතෙත් මේ කතාංගය
මටත් ගොඩාක් දුකයි...ඒ ලස්සන අද නෑ..
මේවගේ පරණ කොටස් තව දාන්න. දැන් කෝපි කෝපි කඩේ බලන්න අප්පිරියයි
ඒ කාලේ හරිම සුන්දරයි මතක් වෙද්දී 😊
ගොඩක් ලස්සන කතාවක් .ඉස්සර ආසාවෙන් බලපු කතාවක්
Nikan music eke ehuna witharai eebema ebuna. Mewa thamai Teledrama kiyanne. Supiri athitheyak ewa.... ❤❤❤❤. Thanks for uploading
ආසයි මේ වගේ ගමක ජීවත් වෙන්න 🌼❤️
2022 බලන අය ඉන්නෝද 🙂
Ammo ne🤮
නිමල්, සුවදා,රත්නේ, ආදරණීය චරිත..
Eda kopikade ragapapu gadak aya jewathun athara ne inna tika denagen samahara naluwo beheth tikawath ganna vidihak nethuwa pare hgakanawa.kurun maama ehema.paw ea manussayo😢
ඒදා වගේම අදත් කෝපි කඩේ යනවා හරිම ලස්ස්නයි ඒ උනාට ගොඩක් පරනයි මේක අදට වඩා එදා ලස්ස්නයි කියලා හිතෙනවා
Ada desapalane yanna
දැං කතාවේ මොන ලස්සනක්ද අනේ..ඔයා බලන්නකෝ මුල්ම කොටස්.
හරිම ආදරෙන් බැලුව කතාවක්😍😍😍
දෙනවක හාමිනේව දැකල බලන්න ආවෙ
ඉස්සර අනුන්ගේ ගෙවල් වලින් බැලුවේ බිම ඉදගන පුටුවල ඉදගන්න දෙන් නැ සමහරදාට දොරවල් වහනවා එනවට 😢
Apith😢
එදා වාගේ අදත් කෝපි කඩේ ගොඩක් ලස්සනයි මම හරිම ආසයි බලන්න
Mathak wena kota mara dukak enne e kale mathak wenawa😂😂❤
කාලය කොච්චර වේගෙන් ගිහිල්ලද මගේ පොඩි කාලේ 🥺🥺
අවුරුදු දහයකට කලින් මේ එපිසෝඩ් එක බලද්දි මට වයස 17යි 🌝🌝🌝🌝
Eda kopikade ragapau ගොඩක් deneknam ada apa atharin samuaran gihinda ඔබලා සියලුම දෙනාට නිවන් සුව ලැබේවා
ඇත්තටම දුකයි මතක් වෙද්දී ..😢
RIP Abilin who died today, and many of these other stars who are no longer with us.
2021 බලන අය කෝ
පොඩි කාලේ මතක් වෙනවා
මධූ මධු
අනිවාර්යයෙන්
සුන්දර මතකයන් 🇱🇰❤️❤️ කෝපි කඩේ ❤️❤️❤️🇱🇰😊
කෝපි කඩෙි මුලදි හොඳයි අන්තිමට අප්‍රසන්නම අච්චාරුවක් බවට පත්වුනා .
Witmor Seemon aniwa
Dan kanda kada issara kopi kade 😜😜😜
nisantha padmakumara ilandari pedige 🤲🤲🤲🤲
Deshapalaneta kade yanna giyane
@@enjoywithkala1582 fyi
අනෙ එ කාලෙ.එ ගමෙ ලස්සන .දැන් මෙ ගම මෙ තරම් ලස්සන නැතුව ඇති .ජීවතුන් අතර නැති සියලුම දෙනාටම නිවන් සුව ලැබේවා .
Apooo සොහොන් බිම තව හොඳයි අරලිය ගස් යාය නිසා 😢😢😢😢😢
@@chamarinilushikadezoysa6511 කොහෙද මේ
මේ වගේ පැරණි ටෙලි නාට්‍ය තාත්තවත් දාන්න
අඩේ පොඩි කාලෙ තේරුමක් නැතුව ගෙදර අය බලපු නිසා බැලුවෙ 😍
thanks buddy! loving it... brings back old memories!
මෙිකබලනකොට අපේපොඩිකාලෙ මතක්වෙනවා ලස්සනයි🫠🫠😃😃😃
ඒ කාලේ කඩෙ මරු ඈ. දැන්නම් චොප්ප චොර
මේ නට්ටය බලනකොට හරි දුකයී. ඉතින් 😢
ලස්සනයි. එකට දැන් ඉයාාා
මයින රජ වුනාට පස්සේ එකට දෙසපාලනය ගාව ගත්ත ඉදපු නලුවෝ නිලියෝ ගොඩක් අයින් වුන එකයි චොර වුනේ
සාමෙල් අප්පුහාම්යි රත්නේයි නැති උනාට පස්සේ මේ කතාවේ ලස්සන ගියා
මේකට උනේ අලුත් වැදගත් මහත්තයෙක් ආවා. එයාගේ කෙරුවාවට පරණ ශිල්පීන්ට එපා උනා. සුවදා අයින් උනා, ගජං අයින් උනා. ඔහොම එකා එකා අයින් උනා.
@@AndrewFidels-hj8dyකවුද ඒ අලුත් එක්කෙනව්
Gajan unp nisa neda ayin kare 2007 wage, aye 2015 awe
ස්වයං පෝශිත රටක් තිබිල😭
මේවා නාට්ටිද බන් දැන් තියෙන තාක්ශනේ එක්ක දැන් නාට්ටි සුපිරි
තාක්ෂණය මොකටද බන් ගැමි නාට්‍ය වලට ඒක වෙන රසාස්වාදයක්, බොට තාක්ෂණේ ඕනේ නම් "Avenger's","Avatar"බලපන්කො ගොබ්බ කොමෙන්ට් නොදා
ඉස්සර ආසාවෙන් බලපු එකම drama එක.❤
සුපිරිම කතාව......ගැමි කම බොක්කෙන්ම තියෙනවා.....හැබැයි දේශපාලනය ගාව ගන්න හොද නෑ......
මේ කාලේ අපිත් ගොඩාක් දුප්පත් ඒත් හරිම සතුටින් හිටියා මේ සුන්දර නාට්‍ය බලබල ඒ කාලෙට ගොඩාක්❤❤❤❤❤❤❤යි
අන්දර වැට මතක නැද්ද ගින්දර නැති අන්දර ට
Adooo aththamay andara wata
ඇයි සත්සර රංගන
Mathaky.... ei sathsara rangana drama aka
ඒක සුපිරි
ඉන්න බැදල හදපු ගින්දර නැති අන්දර වැට ❤
අනෙ ඒ කාලෙ❤🥺
එකලො පට්ට ආතල් ගත්තතේ ❤️❤️
Naaaaaa pudumaii appa
දැන් wal කම් විතරයි නේද ඉස්සර මනුස්ස කම ekka zpi නොසන්ඩාල wada kara මෙහෙම kujeetha na😢😢😢😂😂😂😂මල් වඩම ගෙනැත් මිදුලේ තියෙනවා ඔයාලා අපේ ගෙදරට විතරයි නැත්තේ 😮😮😮mn බලනව ai aoi supraise karanna නැත්තේ aiya නිසාද කියලා 😮😮😮😂😂😂, අනුන්ගේ wesak කුඩු අල්ලපු ගෙදර ellanawa, කිරීමේ gotta kanawa 😮😮😂😂😂😂❤❤❤❤❤❤ මිනිසුන් පෙට්ටි තියෙනවා මිදුලේ 😂😂😂 බිත්තර වදමල් දවසක් අපේ ගෙදර තිබ්බ amma wipake dennawa❤❤❤😂😂😂😂😂 mata හිනා තාත්තා kiuwa wali කුකුළා oya කියලා බැරි පාර බේරෙන්න අම්මගෙන් 😂😂😂😂❤❤❤❤
කවදාවත් ගමක් ඇස් දෙකෙන් දැකල නති මම 😥
කතාවල සුන්දර කම ගම්වල නෑ
අපේ ගෙදර කොළඹ , ගෙදර තිබ්බ අගල් 24 සෝනි ටිවී එකක් හිටපු ගමන් කැඩෙනවා මාසකින් දෙකකින් හදලා ගෙනව , ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා රෑ වෙනකං බලන් ඉන්නේ පුදුම ආසාවකින් කෝපි කඩේ බලන්න , ප්‍රශ්න වලින් කරදර වලින් පිරුණත් බොහොම කලාතුරකින් සතුටු හිතෙන දේවල් තිබ්බ කාලයක් , ෆෝන් එහෙකට තිබ්බේ කරකවලා ඩයල් කරන ගෙදර ෆෝන් එක , ඒ කාලේ අමතක වෙන්නෙ නෑ , අපේ අච්චිල සීයලා ආපහු අපිට හම්බ වෙන්නේ නෑ , මේක දකිනකොට මාව ඒ කාලෙට ආපහු අරන් යනවා ආපහු ඒ කාලේ එන්නේ නෑ 😢 80-90 ගනන්වල ඉපදුන කෙනෙක් කියන්නේ හරිම සුන්දර කාලයක් තිබ්බ අය ❤
This is a very old episode boradcasted between 1989 and 1999 (according to the logo). 389th episode means this is probably broadcasted in 1995 April or May. Very good old memories.
Go analyse...How old are you in 89 ?
@@donmudit2257 2 years
මම හිතන්නේ මේ කතාව විකාශනය උනේ 1994 අගෝස්තු හරි සැප්තැම්බර් මාසයේ වෙන්න ඇති❤️
old is gold
හරිම සුන්දර මතකයක්.. ❤❤
ඉස්සර කෝපිකඩේ කියලා ලස්සන කතාවක් තිබ්බා.. පස්සේ මහින්ද කියල කෙනක් ජනාධිපති වුනා
Ai ubata Mahinda puke ariyada ??
මහින්දට කියලා ඇරගත්ත එවුනුත් ඉන්නවද.. සා බයි දරුවෝ
හරකෙකුත් තප්පුලෑවා
Mahinda awa nattam bomba kaka inna tibuna
@@isharachamin3619 බෝම්බ කන එකෙන් බේරගෙන රටම කෑවා
ඒ කාලෙ ITN එකේ ලෝගෝ එක බලන්නකො
Ow matath mathakai ee kale
මේ නළු නිළියන්ට මොකද උනේ ඒ අයට වෙන drama වලට ආරාධනා නැහැ 😢නමුත් අනික් අයට 😮
ගොඩක් අය මැරිල
මං පොඩි කාලෙ බලද්දි මට මතකයි ඒ දවස් වලම ගොඩාක් අය මැරුණා. 🙄
2023 බලන අය කෝ ❤❤❤💙💙💙💙💙🇱🇰
Lassanama kathawak lassana parisaraya API 91 set eka❤️
Atakota mama 1 wasare..noterunat a atiteta..a minissunata adarei..a kale ayet anawanam❤
මට මතකයි පවුලෙ ඔක්කොම බදාදා 8.30 tv එක ඉස්සරහ බිම වාඩි වෙලා ITN එකේ ගිය කෝපි කඩෙ බලන්න එකතු උනා
එකාලේ ලස්සනයී
Denawaka Hamine. Ammata. Newansuwa labewa 🏴🏳️🏴🏳️🏴🏳️
අබ්ලීන් මාමා අදනම් ෆට්ට ❤
මැරෙන මොහොතටත් අමුනුගොම හැමිංත බටු වැටකොලු කෙහෙල් මංගල යෝජනා කරයි. එතකං මේ කුනු කන්දල් පෙන්න පෙන්න වික්ටුත කාමෙ නිවාගනියව්
එ්කාලෙ කොටස් හරිම ලස්සනයි.❤❤❤❤❤
මන් නම් ආස රත්නෙ ළමයටයි ගජන්ටයි ඩිංගි මහත්තයටයි
කෝපි කඩේ ඒ කාලේ ලස්සනයි බලන්න ආස හිතෙනවා ඒත් දැන් යන ඒවා බලන්නේ නැහැ
Ane dukai godak denek miyagihin ragapana Aya siyalu denata niwansuwa labewa♥️♥️🙏🌷🌷
1 st episode eka nadda pls
Mama podi godak. Music eka yaddi himita TV eka issrahata Apu e kale matak una. Adarei hamadatama
Any body has the very first episode?? Telecast in 1987/04/01....Please upload it
Stay tuned on next days some more old episodes will be uploaded ! Thanks for sharing.
@@TheKopikade I think first episode's name is "wahen oro "
@@TheKopikade where is old episodes
ඉස්සර ගිය හැම කතාවක්ම තේරුමක් ඇතිව පටන් අරන් තේරුමක් ඇතිවම අවසන් වෙනවා .හරිම කෙටි කාලයක් ඇතුළත.
පුදුම ලස්සනයි අතීතය
අනේමුල ඉදන් දාන්නකො කොටස්
Api podi kale balapu kathawak.lassana❤
can any one upload . episoides in 1987 - 89 ..I'm missing good old days which i was a small boy watching them.
සුදුපුංචාමමඅාසමකතාව
මට අවුරැදු දහයක් වෙද්දි මෙි කොටස ගිහින් තියෙන්නේ ඒ කියන්නේ මීට අවුරැදු 27කට කලින්
Ragapama nm supirii..
Menna tele natya.🎉🎉🎉❤
ආයෙ ඉස්සරට ගියා 😢
This episode is funny one too...
Missed denawaka hemine..Ensina...Abilin...Gajan only healthy one now a days....
Aneeeee mata goodak santhoosai..mata mara hagimak annea..eee kalee mathak vaddi 😑😑😢😢😢
Yes..me too..😥🇱🇰🙏☀️
Thanks for posting
0:01 මේ වාදනය 🎶 පොඩි කාලෙ මතක් කරනවා
එදා මට අවුරුදු 7 අද 37 අදත් බලනවා
Mati gedara,gambada parisaraya,Mona taram sundarda?🥺🥺🥺🥺
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
🧡lassana අතීතයේ lassana mathakayan
Shaaa maru. Niyamayi. Podi kaale ta giya ayeth
Stunning Sweet memories
Etthatama nowaradawama balapu teliyak ❤
Adaptepi parana kata walta 90 gan wala❤
මේ ගම කොහෙද අප්පා...
Nugegoda
නෑ කෝපි කඩේ location පිලියන්දල පැත්තෙ ඒ අවට හැඩිගම දම්පේ පැති වල.
Pannipitiya paththa gamaka
Kopi kade godak kotas gatte maharagama pelenwatta kiyna diha. Gajange magul gedra gatte ape mamalage gedara. Tamath matakay
හෝකන්දර,පන්නිපිටිය