Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🎉මන් ගොඩක් හෙව්වා.. නාට්‍ය යක්.. අපි කලාවට ආදරේ කරන්න පුරුදු කලේ මේ කතා තමා ඉතින්.. ගමන.. ගමන.. ගමන... ස්තුතියි ❤❤
සුපිරි ටෙලිනාට්‍ය මේවා ඒකාලේ වසර 30කට 35කට කලින් බලපුවා...ආසාවෙන් බලපු ටෙලිනාට්‍ය තුනක් තිබුනා ඒකාලෙ...ගමන....ප්‍රමාද වැඩියි....හිරුට මුවාවෙන් (ඉදිආප්ප කතාව)..සහෝ ඒ ටෙලි දෙකත් දෙන්න මේවිදියටම..ජය වේවා 38:12
දැනුයි දැක්කේ දාලා තියෙනවා .ගොඩක් ස්තූතියි
අද සිකුරාදා නිවාඩු දවසෙ අහම්බෙන් දැක්කෙ ආසම කරන කථාවක් ගමන 🎉🎉🎉
පොඩි කාලේ බලපු ලස්සන කතාවක්
Suppiri කතාව Man Mula,ඉඳලම බැලුවේ
One of those beautiful teledramas of our time... Where are these fantastic talented actors now? Sadly most of them are no more more😢😢This "vaana vaa ponaa po, come or go Chicago" was such a famous statement those days 😊😊😊
Thanks you telecast this drama
Supiri drama
ඉස්සර අද වගේ ඇඩ් හිඟන්නො නෑ...කතාව විනාඩි 38 යි...ඇඩ් විනාඩි 5යි....අද කතාව විනාඩි 20 යි ඇඩ් විනාඩි 40යි...හෙන ගහපන් ලංකාවෙ ඇඩ් විකුණන හැම හිඟන චැනල් එකකටම👈
❤❤❤❤❤❤❤
Ane Gamana කතාවේ කොටස් ඔක්කොම danna ko Pliss
Me teledrama eke song ekak neda Adara Seenuwa pem lowa doralaga kiyana geethaya.
නැ ඒ සින්දුව තියෙන්නේ ප්‍රමාද වැඩියි කතාවෙ
Meke 1st episode aka danna
Ko dan puspa latha parara.westhara dannako.
Mea ඉන්නේ රමණී bartholamius tha
Naha
Pushpalatha perera
මම හිතුවෙත් රමණී බොර්තලමියුස් කියල ...
Mula edala danna
එකෙ ඉදලා තියෙන්වා
🎉මන් ගොඩක් හෙව්වා.. නාට්‍ය යක්.. අපි කලාවට ආදරේ කරන්න පුරුදු කලේ මේ කතා තමා ඉතින්.. ගමන.. ගමන.. ගමන... ස්තුතියි ❤❤
සුපිරි ටෙලිනාට්‍ය මේවා ඒකාලේ වසර 30කට 35කට කලින් බලපුවා...ආසාවෙන් බලපු ටෙලිනාට්‍ය තුනක් තිබුනා ඒකාලෙ...ගමන....ප්‍රමාද වැඩියි....හිරුට මුවාවෙන් (ඉදිආප්ප කතාව)..
සහෝ ඒ ටෙලි දෙකත් දෙන්න මේවිදියටම..ජය වේවා 38:12
දැනුයි දැක්කේ දාලා තියෙනවා .ගොඩක් ස්තූතියි
අද සිකුරාදා නිවාඩු දවසෙ අහම්බෙන් දැක්කෙ ආසම කරන කථාවක් ගමන 🎉🎉🎉
පොඩි කාලේ බලපු ලස්සන කතාවක්
Suppiri කතාව Man Mula,ඉඳලම බැලුවේ
One of those beautiful teledramas of our time... Where are these fantastic talented actors now? Sadly most of them are no more more😢😢
This "vaana vaa ponaa po, come or go Chicago" was such a famous statement those days 😊😊😊