Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙහෙම voice එකක් සහ ගායනයක් අහන්න තරම් අපි වාසනාවන්ත උනා ❤❤❤🙏🙏🙏
අද තමයි දැන ගත්තේ ඔබේ හැකියාව. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක
@IndikaLiyanage ok
Indika Liyanage is speaking direct to the heart of the listener ❤
Thanks for your appreciate
හැම ගායෙකුගේම සින්දු ඔබ ඉතා පහසුවෙන් ගායනා කරනවා
OBA KAwDA KAwDA MeHDADuNNE PuDuMAi MAwa WENA LokKEkata GeNA GiYAGOD Bless BROTHER
ස්තූතියි ඇගයීමට නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක
අසමසම ගැඹුරු කට හඩ
Mama. Me. Gethaya. Hamadama. Wage. AhanawShethata. Bofu. Sethe we. Le. Akkarana. Hoda. Gayanaya
❤පිරිමි කටහඬ ❤
Mama denagena hitiya puthe oya kawada hari methenata en bawa 19 wattuwa mathaka nam me suba pethuma benkuwe auntygen theruwan saranai mage puthe oyata
Excellent..Super....
Supirima supiri kiyanna wachana na
ඇත්තටම දෑසට කඳුළු ආවා මම මෙ ගීතය 10 වතාවක ට වඩා ඇහුවා මුල් ගීතය පස්සේ හදවතට දැනෙන්නට ඔබ පමණයි ගයන්නේ කියලා මම හිතන්නේ බොහොම පින් ඉන්දික මල්ලි ,ඒ වගේම මාලනී ෆොන්සේකා මහත්මිය කල සසර චේතනා මම පුංචි කාලේ බලපු film 1k එදා සිට අද දක්වා බලපු සුන්දරම සහ අහන්න ලැබුණු මිහිරි ගීත ,දායක වූ හැමෝටම පින් තෙරුවන් සරණයි
ස්තුතියි දිරිමත් කිරීමට
Harima lassenai sahodereya obe gayena Geetha, hitha niwenewa
Hurima lassana sinduwak voice ekath godak lassanai BS
ඔබ නම් භාවනාවක්.එතරම්ම විශිෂ්ඨ ගායනයක්......මමත් පින්වන්ත වුනා පුතේ...ඔබගේ ගීත අහන්න.තෙරුවන් සරනින් සැම දෙවි රැකවරණින් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව තව තවත් ලැබේවා !
බොහොමයක් ස්තූතියි අම්මා දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනව
Ammo supar
No words to say my mind
අනේ හරිම ලස්සනයි!!!!
Excellent..❤❤❤
Many many thanks
Harima lassanai…Indika Malli..Buddha Poojawak dunna wage pin oyata…❤❤
බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු කාලයක
මෙපමණ සුභාවිත හඩක්....නුබනම් පෙලහරක් හෙල සංගීත කෙතෙහි...
ඉන්දික මහතානෙනි ඔබ විසින් වසර හතරකට පෙර කර ඇති මෙම ගැයුම තුළින් හදවතට ලැබුණ නිවීමට ඹබ තුමාගේඅතිදක්ෂ ගැයුමත් හඩත් නිසාම යි
නියමයි❤❤❤❤
සුපිරි ගායනයක.ඇත්තටම සුපිරි.
කමෙන්ට් දාන්න ගොඩක් කල් ගියාට පසුතැවෙනවා අහම්බෙන් මෙය අසන්න ලැබුණේ හරිම විශිෂ්ටයි දිගු ගමනකට ආසිරි
Me hada sada surakewa....
ඔබ ගායනා කරන ගීත මට අහන්න ලැබුණේ අහම්බයකින්. ඇත්තටම කියන්න වචන නැහැ ඔබේ ගැයුම ගැන.හරිම මිහිරියි.අහන් ඉන්න ආසයි. රැල්ලට හසු නොවී ඉදිරියටම යන්න .ඔබට සුබ අනාගතයක් .... තෙරුවන් සරණයි .....!!!
බොහොමයක් පිං මතක ඇතුව subscribe කරන්න
👌👌👌👌🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️🎁🎁🎁🎁🎁🌹🌹🌹👌👌
තෙරුවන් සරණයි
Bhawanawakata samaweduni❤
Aththenma. Oba Gana Wachana NAHA
Excellent sadu sadu sadu theruwan saranai hamotama
Obage, Geeta, dawasata, deparakwat, ahanawaHantana, pamanamadaGeetaya, hamadama, ahanawaMarama, lassanayMalle,SubapatanawaB, s
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
ඔබගේ ගීත අහන්න ලැබුණේ අහම්බෙන් ඇත්තට පුදුම හිතුන්නා ලස්සනයි කියන්න වචන නැහැ නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න
ආදරණීයයි
ව්ශිෂ්ටම ගායනයක් ..........පුරුදු පුහුණු කළ මනා හඩ පෞරුෂයක් ............අනාගතය ජයම වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Awrudu ganakata passe dakke itn eke taraga kara kale bokkenma adare kara oyage voice ekata patta
අම්මෝ.. සුපිරි වස්තුවේ. කියන්න වචන නෑ. ❤❤👍🙏🙏🙏🙏
Aniwarayen attha ❤🙏🏻
විශිෂ්ඨ ගායනයක් ..ඔබ තමයිඅපෙ අනාගතය ...💐💐💐
ස්තුතියි ඇගයීමට
ගැඹුරු ඒ වගේම ලයාන්විත හඬක්
ඉතා විශිෂ්ඨ ගායනයක් .නව නිර්මාණය න් ඉදිරිපත් කරන්න
Ketiyen ma elakiri, suvisheshi gayanayak
නිවන්.මගට.ගියා.ව.ෙග්.මට.දැනුනා.ෙමාකද.සමාදියට.සමවැදුනා.ෙස්.හැම.ෙදයක්ම.අමතක.වුනා.එතරමිම.විසිස්ටයි.සුබ.ගමන්.ෙතරැවන්.සරනයි
Great
හරියටම කටහඩට ගැලපෙන ගීතයක් භාවනාවක් වගෙ..මෙම නිර්මාණ කල අයට අපගෙ ගෞරවය.
what a performance.wish you all the best
Malani mahathmiyage, sasara chethana chitrapatiye,indiawe nogihipu apata athumiya cinama shalawe idagena narabanna awastawa laba dun pinen,niroogi suwa, chira jeewanaya nirathuru labewa, sasara maga ketiwewa!
ෂෙල්ටන් පෙරේරාගෙන් පසුව මෙම ගිතය ඇසු සාර්තකමබ ගායනය.
ස්තුතියි හදවතින්ම කල ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@@IndikaLiyanage 🙏🙏🙏
සමන් ලෙනින් ඉන්දික ලියනගේ සුභාවිත ගායනයේ අනාගතය
ස්තුතියි ඇගයීමට mage channel එක subscribe කරන්න 👍
අම්මෝ ඒ හඩ ..👉.ගොඩා...ක් ලස්සනයි
ස්තුතියි බොහොම
Obawani daksayin sangitha lokaye inne bohoma tikai ....Jayne jayama wewa
බොහොමයක් ස්තුතියි වචනෙට subscribe කරන්න
හරිම සංවේදී කටහඬක්.... සුභාවිත ගීතයටම උපන් කටහඬක්.... හිතට ගොඩාක් දැනෙනව.... 🙏🏻
Ahan inna asai deviyo reka dewa 🙏 dalada samidu rekawraranaya lebewa jayasirimahbosamiduge asiriwade lebewa 🙏 ❤ ❤
දැහැනකට සමවැදී අහන් හිටියා.හරිම ලස්සනයි අයියා
හරිම මිහිරියි
සුගායනය සුව ඔසුවක් ඔබ සමත්❤️
ඔබතුමාගේ කටහඬ හා ගායනය බෙහෙවින් අගය කරමි.
,ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න දිගටම ඉන්න
Wooooow .pattama.pattai.kiynan.wachana.naha.congratulations .,💪💪💪🇱🇰👏👏👏👏👏👏👏👍👊👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💌💌💌💌🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🎶🎶🎶🎶🎼🎼🎼🎼🎵🎵🎧🎧🎧🎹🎸🎸🎹🎹🎹🎤🎤🎤🎤🎤
Sitha sanasewa
මනුසත් දෙරනේ අදුර මකා පුනරාගමනය කල මැනවී....🙏🙏🙏
විශිෂ්ටතම ගායනයක් 💐💐❤❤
ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ ඒවත් අහන්න සබ්ක්‍රයිබ් කරගෙනම
Budune......budupiyanane.......dear indika අද ahuwa මේ සින්දුව......මාව අමුතුම ලෝකයකට අරගෙන ගියා.....කියන්න වචන නැහැ dear........ලස්සන, ඇත්තටම පුදුම සහගත හැකියාවක් ඔබට තියෙනව........ඔබට සදා ජය.......Abudhabi රුවන්.
බෙහෙවින් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න නවතම නිර්මාණ
Supiriy indika ayye.....Geetha sadhaha uparima sadaranayak itu karanna puluwan ayye oyata.....Me ratata watinne oyala thamay ayye.....
Thanks malli channel eka subscribe karala denna 👍
කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි ඔයාට පින් අපි වෙනුවෙන් මෙවැනි ගීතයක් ගායනා කරාට සතුටින් ඉන්න බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤
Thanks
බුදුනේ.බුදුපියානනේ.
ඇත්තටම හරිම අගෙයි හරිම ලස්සනයි
බොහොමයක් ස්තුතියි subscribe කලා නේද
"කෙලෙස් නේරංජනා තරණය කලේ අපෙ මහ බෝසතා " යන ගීතය ත්අහන්න සලස්වන්න ....කවුරු ගායනා කරන කාගේ ගීය ක් දැයි නොදනිමි .....
hangeem gayanayata methuma ekka lanwennawt kenek bihi nowei boho kalakata,rakagathayuthu sampathak
මෙන්න අහඹු ලෙසින් හමුවූ තවත් ගීතයක් ..අති විශිෂ්ටම ගායනයක් .. කියන්න වචන නැහැ ගායනය ගැන....ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද ...වචන නැහැ කියන්න ...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න හදවතින්ම .ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි ජේසු පිහිටයි ...🙏🙏🙏..
බොහොමයක් ස්තූතියි
Ammooo. Lassana. Obata. B.s
niyamaaaaai🎁🎁🎁🎁❤️❤️❤️🔥🔥🔥🔥🙏🙏🌹🌹
ඉන්දික ලියනගේ මහත්මයාපුහුණු කළ ඔබතුමාගේහඬ පෞරුෂයඅති විශිෂ්ටයිඔබතුමා ගේ ගායනයපිළිබඳව කතා කිරීමටමගේ භාෂාවේවචන මදි මට.
හරි ම මිහිරි යි
aththamai kiyanna wachana ne jaya wewa theruwan saranai🙏🙏🙏🙏🙏💐💐💐💐💐
හරිම ලස්සනයි ගායනය .කටහඩ පාලනය විශිෂ්ටයි .අහගෙන ඉන්න මිහිරි හඩක් .රටට හිමි වටිනා හැකියාවක් .ජය වේවා ඔබට 🙏❤️
බොහොමයක් ස්තුතියි ඇගයීමට මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා රසවින්දනය කරන්න සබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ඔබෙ කටහඩට ඔබ තරග කලයෙ සිටම මම හරිම ආස කරා.
ශෙල්ටන් පෙරේරා හා සමනයි ගායනය
🙏🙏🙏🙏
Superb voice
සසර චේතනා ෆිල්ම් එකේ ගායනයක් වගෙ මතකයි
ඔබනම් මුල්ගායනය විනාශකල අපරාදයට හවුල්වීනැත.
විශිෂ්ටයි.
සුබ පතනවා ඔයාගෙ හැකියාවට..ආදරෙයි ඔබේ කටහඬට හැමදාමත්.
ස්තුතියි අයියෙ
Oba Gana Adambarai
ෂෙල්ටන් පෙරේරාගේ ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා.ඔබට හොඳ හැකියාවක් තියෙනවා
මනස..සුව.පත්කරනවා.ස්තුතියි
,,Marbles ,super singing,,❤️❤️❤️👍👍👍
ස්තුතියි
පට්ටම පට්ට ගායනයක්
Wow wow what a great signing beautiful
ඉතා ලස්සනයි .විශිෂ්ඨයි
හරිම ලස්සනයි බුදු සරණයි
පට්ට... 👍 👌
සුපිරිම ගායනයක් ,හොදටම ගැයුවා💐💐💐💐💐💐💐💐
අපි මේක අහල මොනවද ඉතිං කියන්න ඕනේ..... ඇස්වහක් කටවහක් නෑ මිත්‍රයා..... පට්ටම පට්ටයි.... මුල් රහටත් එයා ගිහින් තියෙනව කියල බය නැතුව කියනව
ස්තුතියි ආදරෙයි
කියන්න වචන නෑ අයියේ...දැහැනකට සම වැදුනා වගේ ...සුබ පතනවා ඔයාගෙ හැකියාවට...ආදරෙයි ඔබේ කටහඬට හැමදාමත්😍❤️ ...බුදුසරණයි...!
ස්තුතියි බොහොම නංගි share කරන්න තව කෙනෙකුට විඳගන්නට
niyamaaaaaaaai🎁🎁🎁❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🙏🙏
නියමයි ඉන්දික .👍
පුතෙ !!!අති vshistai.කියන්න වචන නොමැත .දහස් වතාවක් උනත් නොකා නොබි.අහන්න පුලුවන් !!!ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරමි .තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි .!!"🔥🔥🔥🌟🌟🌟🌺🌺🌺💖💖💖
බෙහෙවින්ම ස්තුතියි මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා ඒවත් රසවින්දනය කරන්න
Obata tiyanna Lassana voice akak
සුපිරි ගායනයක්
අති විශිෂ්ට ගායනයක් ❤️❤️❤️
Niyamai aiyyae
ස්තුතියි මල්ලි share කරන්න subscribe කරන්න
Excellent malli
විශිෂ්ටයි අය්යේ, ඔයා සැබෑ දක්ෂයෙක්.. 🎉🏆🎉🏆
ස්තුතියි මතක ඇතුව subscribe කරන්න
Patta
niyamaaaaaaaa❤️❤️❤️🔥🔥🔥🎁🎁🎁🎁🎁🎁🎁🎁🌹
❤💐👍🇱🇰
තෙරුවන් සරණයි.... සහෝදරයා .
මෙහෙම voice එකක් සහ ගායනයක් අහන්න තරම් අපි වාසනාවන්ත උනා ❤❤❤🙏🙏🙏
අද තමයි දැන ගත්තේ ඔබේ හැකියාව. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක
@IndikaLiyanage ok
Indika Liyanage is speaking direct to the heart of the listener ❤
Thanks for your appreciate
හැම ගායෙකුගේම සින්දු ඔබ ඉතා පහසුවෙන් ගායනා කරනවා
OBA KAwDA KAwDA MeHDA
DuNNE PuDuMAi MAwa WENA LokKEkata GeNA GiYA
GOD Bless BROTHER
ස්තූතියි ඇගයීමට නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක
අසමසම ගැඹුරු කට හඩ
Mama. Me. Gethaya. Hamadama. Wage. AhanawShethata. Bofu. Sethe we. Le. Akkarana. Hoda. Gayanaya
❤පිරිමි කටහඬ ❤
Mama denagena hitiya puthe oya kawada hari methenata en bawa 19 wattuwa mathaka nam me suba pethuma benkuwe auntygen theruwan saranai mage puthe oyata
Excellent..Super....
Supirima supiri kiyanna wachana na
ඇත්තටම දෑසට කඳුළු ආවා මම මෙ ගීතය 10 වතාවක ට වඩා ඇහුවා මුල් ගීතය පස්සේ හදවතට දැනෙන්නට ඔබ පමණයි ගයන්නේ කියලා මම හිතන්නේ බොහොම පින් ඉන්දික මල්ලි ,ඒ වගේම මාලනී ෆොන්සේකා මහත්මිය කල සසර චේතනා මම පුංචි කාලේ බලපු film 1k එදා සිට අද දක්වා බලපු සුන්දරම සහ අහන්න ලැබුණු මිහිරි ගීත ,දායක වූ හැමෝටම පින් තෙරුවන් සරණයි
ස්තුතියි දිරිමත් කිරීමට
Harima lassenai sahodereya obe gayena Geetha, hitha niwenewa
Hurima lassana sinduwak voice ekath godak lassanai BS
ඔබ නම් භාවනාවක්.එතරම්ම විශිෂ්ඨ ගායනයක්......මමත් පින්වන්ත වුනා පුතේ...ඔබගේ ගීත අහන්න.තෙරුවන් සරනින් සැම දෙවි රැකවරණින් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව තව තවත් ලැබේවා !
බොහොමයක් ස්තූතියි අම්මා දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනව
Ammo supar
No words to say my mind
අනේ හරිම ලස්සනයි!!!!
Excellent..❤❤❤
Many many thanks
Harima lassanai…Indika Malli..Buddha Poojawak dunna wage pin oyata…❤❤
බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු කාලයක
මෙපමණ සුභාවිත හඩක්....නුබනම් පෙලහරක් හෙල සංගීත කෙතෙහි...
ඉන්දික මහතානෙනි ඔබ විසින් වසර හතරකට පෙර කර ඇති මෙම ගැයුම තුළින් හදවතට ලැබුණ නිවීමට ඹබ තුමාගේඅතිදක්ෂ ගැයුමත් හඩත් නිසාම යි
නියමයි❤❤❤❤
සුපිරි ගායනයක.ඇත්තටම සුපිරි.
කමෙන්ට් දාන්න ගොඩක් කල් ගියාට පසුතැවෙනවා අහම්බෙන් මෙය අසන්න ලැබුණේ හරිම විශිෂ්ටයි දිගු ගමනකට ආසිරි
Me hada sada surakewa....
ඔබ ගායනා කරන ගීත මට අහන්න ලැබුණේ අහම්බයකින්. ඇත්තටම කියන්න වචන නැහැ ඔබේ ගැයුම ගැන.හරිම මිහිරියි.අහන් ඉන්න ආසයි. රැල්ලට හසු නොවී ඉදිරියටම යන්න .ඔබට සුබ අනාගතයක් ....
තෙරුවන් සරණයි .....!!!
බොහොමයක් පිං මතක ඇතුව subscribe කරන්න
👌👌👌👌🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️🎁🎁🎁🎁🎁🌹🌹🌹👌👌
තෙරුවන් සරණයි
Bhawanawakata samaweduni❤
Aththenma. Oba Gana Wachana NAHA
Excellent sadu sadu sadu theruwan saranai hamotama
Obage, Geeta, dawasata, deparakwat, ahanawa
Hantana, pamanamada
Geetaya, hamadama, ahanawa
Marama, lassanay
Malle,
Subapatanawa
B, s
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
ඔබගේ ගීත අහන්න ලැබුණේ අහම්බෙන් ඇත්තට පුදුම හිතුන්නා ලස්සනයි කියන්න වචන නැහැ නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න
ආදරණීයයි
ව්ශිෂ්ටම ගායනයක් ..........
පුරුදු පුහුණු කළ මනා හඩ පෞරුෂයක් ............
අනාගතය ජයම වේවා!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Awrudu ganakata passe dakke itn eke taraga kara kale bokkenma adare kara oyage voice ekata patta
අම්මෝ.. සුපිරි වස්තුවේ. කියන්න වචන නෑ. ❤❤👍🙏🙏🙏🙏
Aniwarayen attha ❤🙏🏻
විශිෂ්ඨ ගායනයක් ..ඔබ තමයිඅපෙ අනාගතය ...💐💐💐
ස්තුතියි ඇගයීමට
ගැඹුරු ඒ වගේම ලයාන්විත හඬක්
ඉතා විශිෂ්ඨ ගායනයක් .
නව නිර්මාණය න් ඉදිරිපත්
කරන්න
Ketiyen ma elakiri, suvisheshi gayanayak
නිවන්.මගට.ගියා.ව.ෙග්.මට.දැනුනා.ෙමාකද.සමාදියට.සමවැදුනා.ෙස්.හැම.ෙදයක්ම.අමතක.වුනා.එතරමිම.විසිස්ටයි.සුබ.ගමන්.ෙතරැවන්.සරනයි
Great
හරියටම කටහඩට ගැලපෙන ගීතයක් භාවනාවක් වගෙ..මෙම නිර්මාණ කල අයට අපගෙ ගෞරවය.
what a performance.wish you all the best
Malani mahathmiyage, sasara chethana chitrapatiye,indiawe nogihipu apata athumiya cinama shalawe idagena narabanna awastawa laba dun pinen,niroogi suwa, chira jeewanaya nirathuru labewa, sasara maga ketiwewa!
ෂෙල්ටන් පෙරේරාගෙන් පසුව මෙම ගිතය ඇසු සාර්තකමබ ගායනය.
ස්තුතියි හදවතින්ම කල ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@@IndikaLiyanage 🙏🙏🙏
සමන් ලෙනින් ඉන්දික ලියනගේ සුභාවිත ගායනයේ අනාගතය
ස්තුතියි ඇගයීමට mage channel එක subscribe කරන්න 👍
අම්මෝ ඒ හඩ ..👉.ගොඩා...ක් ලස්සනයි
ස්තුතියි බොහොම
Obawani daksayin sangitha lokaye inne bohoma tikai ....Jayne jayama wewa
බොහොමයක් ස්තුතියි වචනෙට subscribe කරන්න
හරිම සංවේදී කටහඬක්.... සුභාවිත ගීතයටම උපන් කටහඬක්.... හිතට ගොඩාක් දැනෙනව.... 🙏🏻
Ahan inna asai deviyo reka dewa 🙏 dalada samidu rekawraranaya lebewa jayasirimahbosamiduge asiriwade lebewa 🙏 ❤ ❤
දැහැනකට සමවැදී අහන් හිටියා.හරිම ලස්සනයි අයියා
ස්තුතියි බොහොම
හරිම මිහිරියි
සුගායනය සුව ඔසුවක් ඔබ සමත්❤️
ඔබතුමාගේ කටහඬ හා ගායනය බෙහෙවින් අගය කරමි.
,ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න දිගටම ඉන්න
Wooooow .pattama.pattai.kiynan.wachana.naha.congratulations .,💪💪💪🇱🇰👏👏👏👏👏👏👏👍👊👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💌💌💌💌🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🎶🎶🎶🎶🎼🎼🎼🎼🎵🎵🎧🎧🎧🎹🎸🎸🎹🎹🎹🎤🎤🎤🎤🎤
Sitha sanasewa
මනුසත් දෙරනේ අදුර මකා පුනරාගමනය කල මැනවී....🙏🙏🙏
විශිෂ්ටතම ගායනයක් 💐💐❤❤
ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ ඒවත් අහන්න සබ්ක්‍රයිබ් කරගෙනම
Budune......budupiyanane.......dear indika අද ahuwa මේ සින්දුව......මාව අමුතුම ලෝකයකට අරගෙන ගියා.....කියන්න වචන නැහැ dear........ලස්සන, ඇත්තටම පුදුම සහගත හැකියාවක් ඔබට තියෙනව........ඔබට සදා ජය.......Abudhabi රුවන්.
බෙහෙවින් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න නවතම නිර්මාණ
Supiriy indika ayye.....
Geetha sadhaha uparima sadaranayak itu karanna puluwan ayye oyata.....
Me ratata watinne oyala thamay ayye.....
Thanks malli channel eka subscribe karala denna 👍
කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි ඔයාට පින් අපි වෙනුවෙන් මෙවැනි ගීතයක් ගායනා කරාට සතුටින් ඉන්න බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤
Thanks
බුදුනේ.බුදුපියානනේ.
ඇත්තටම හරිම අගෙයි හරිම ලස්සනයි
බොහොමයක් ස්තුතියි subscribe කලා නේද
"කෙලෙස් නේරංජනා තරණය කලේ අපෙ මහ බෝසතා " යන ගීතය ත්
අහන්න සලස්වන්න ....
කවුරු ගායනා කරන කාගේ ගීය ක් දැයි නොදනිමි .....
hangeem gayanayata methuma ekka lanwennawt kenek bihi nowei boho kalakata,rakagathayuthu sampathak
මෙන්න අහඹු ලෙසින් හමුවූ තවත් ගීතයක් ..අති විශිෂ්ටම ගායනයක් .. කියන්න වචන නැහැ ගායනය ගැන....ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද ...වචන නැහැ කියන්න ...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න හදවතින්ම .ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි ජේසු පිහිටයි ...🙏🙏🙏..
බොහොමයක් ස්තූතියි
Ammooo. Lassana. Obata. B.s
niyamaaaaai🎁🎁🎁🎁❤️❤️❤️🔥🔥🔥🔥🙏🙏🌹🌹
ඉන්දික ලියනගේ මහත්මයාපුහුණු කළ ඔබතුමාගේහඬ පෞරුෂයඅති විශිෂ්ටයිඔබතුමා ගේ ගායනයපිළිබඳව කතා කිරීමටමගේ භාෂාවේවචන මදි මට.
හරි ම මිහිරි යි
aththamai kiyanna wachana ne jaya wewa theruwan saranai🙏🙏🙏🙏🙏💐💐💐💐💐
හරිම ලස්සනයි ගායනය .කටහඩ පාලනය විශිෂ්ටයි .අහගෙන ඉන්න මිහිරි හඩක් .රටට හිමි වටිනා හැකියාවක් .ජය වේවා ඔබට 🙏❤️
බොහොමයක් ස්තුතියි ඇගයීමට මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා රසවින්දනය කරන්න සබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ඔබෙ කටහඩට ඔබ තරග කලයෙ සිටම මම හරිම ආස කරා.
ශෙල්ටන් පෙරේරා හා සමනයි ගායනය
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Superb voice
සසර චේතනා ෆිල්ම් එකේ ගායනයක් වගෙ මතකයි
ඔබනම් මුල්ගායනය විනාශකල අපරාදයට හවුල්වීනැත.
විශිෂ්ටයි.
සුබ පතනවා ඔයාගෙ හැකියාවට..ආදරෙයි ඔබේ කටහඬට හැමදාමත්.
ස්තුතියි අයියෙ
Oba Gana Adambarai
ෂෙල්ටන් පෙරේරාගේ ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා.ඔබට හොඳ හැකියාවක් තියෙනවා
මනස
..සුව.පත්කරනවා.ස්තුතියි
,,Marbles ,super singing,,❤️❤️❤️👍👍👍
ස්තුතියි
පට්ටම පට්ට ගායනයක්
Wow wow what a great signing beautiful
Thanks
ඉතා ලස්සනයි .විශිෂ්ඨයි
හරිම ලස්සනයි බුදු සරණයි
පට්ට... 👍 👌
සුපිරිම ගායනයක් ,හොදටම ගැයුවා💐💐💐💐💐💐💐💐
අපි මේක අහල මොනවද ඉතිං කියන්න ඕනේ..... ඇස්වහක් කටවහක් නෑ මිත්‍රයා..... පට්ටම පට්ටයි.... මුල් රහටත් එයා ගිහින් තියෙනව කියල බය නැතුව කියනව
ස්තුතියි ආදරෙයි
කියන්න වචන නෑ අයියේ...දැහැනකට සම වැදුනා වගේ ...සුබ පතනවා ඔයාගෙ හැකියාවට...ආදරෙයි ඔබේ කටහඬට හැමදාමත්😍❤️ ...බුදුසරණයි...!
ස්තුතියි බොහොම නංගි share කරන්න තව කෙනෙකුට විඳගන්නට
niyamaaaaaaaai🎁🎁🎁❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🙏🙏
නියමයි ඉන්දික .👍
ස්තුතියි
පුතෙ !!!අති vshistai.කියන්න වචන නොමැත .දහස් වතාවක් උනත් නොකා නොබි.අහන්න පුලුවන් !!!ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරමි .තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි .!!"🔥🔥🔥🌟🌟🌟🌺🌺🌺💖💖💖
බෙහෙවින්ම ස්තුතියි මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා ඒවත් රසවින්දනය කරන්න
Obata tiyanna Lassana voice akak
ස්තුතියි ඇගයීමට
සුපිරි ගායනයක්
අති විශිෂ්ට ගායනයක් ❤️❤️❤️
ස්තුතියි බොහොම
Niyamai aiyyae
ස්තුතියි මල්ලි share කරන්න subscribe කරන්න
Excellent malli
විශිෂ්ටයි අය්යේ, ඔයා සැබෑ දක්ෂයෙක්.. 🎉🏆🎉🏆
ස්තුතියි මතක ඇතුව subscribe කරන්න
Patta
niyamaaaaaaaa❤️❤️❤️🔥🔥🔥🎁🎁🎁🎁🎁🎁🎁🎁🌹
❤💐👍🇱🇰
තෙරුවන් සරණයි.... සහෝදරයා
.