Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපෙ ගීත කලාවට ලැබුනු වස්තුවක් තෙරුවන් සරණයි ඔබතුමාට.❤❤❤❤
තෙරැැවන් සරණයි!!! පුතේ මගේවයස63ක්ඒත්පුතුනි ඒගයන ගීවලපැරනි සිංදු වල තව තවත්සිත් සතන් පුබුදු කරන් තියන රසයවින්ද පුතුනි තව තවත් ගයන්න පුතුනි ඔබට බුදු සරණයි !!!
හරිම ලස්සනයි ❤බුදු සරනයි🙏🙏
මේ සොදුරු ආශ්වාදය එදා අපි මහරගම යොවුන් රගහලේදී වින්දෙමු.ජයශ්‍රී 🎉🎉🎉
අනාගතයේ,පිබිදෙන,ගායක,පරපුරට ,පරමාදර්සයක්ම,වෙිවා,
Super 🌟 කියන්න වචන නැහැ sir හරිම අගනා ගැයුම් ලස්සනයි theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි
ආඩම්බරයි.කල බල නැති ගීත තමයී මනසට සිසිලසක් ලබාදුන්නේ, පැරණි ගායක මඬුල්ල අපට ලබා දුන්නේද එයයි.අපි ඔබෙන් බලාපොරොත්තුවන්නෙද එයයි ඉන්දික මල්ලී.මම හරිම කැමති ඔබ අමරදේව, සුනිල් එදිරිසිංහ වැනි විශේෂ කලාකරුවන්ගේ ගීත ගායනා කරන විට.හඬින් පිටවන ශබ්දය තොරණක විදුලි බුබුළු වර්ණ දිස්වෙනවා වාගේ....!!!!
ස්තූතියි ඇගයීමට වෙලාවක කතා කරන්න 0773931730
රැක ගන්න පුතා ඔය ලස්සන හැඬ 🙏❤️🌹
ඇස් දෙකට කදූළු එනවාසුපිරි ගයනය ඉතාමත් මිහිරියි
හැරීම ලස්සනයි ඔයා mawa අතීතයට reageana ගියා budusaranai
🎉 හඩක් නෙවෙයි භාවනාව ක්.තෙරුවන් සරණයි.👍👍👍👍
දයාබරය...ඔබ රන් ස්වරයක්මය..සරසි මව් සරණයි.❤
හරිම ලස්සනයි ❤️❤️❤️හඩනම් භාවනා වක්ම තමයි සුබ අනාගථයකට හදවතින්ම සුබ පතනවා🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබට
Jayawewa. Theruwan saranayi 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
ඉඩොරයට පොදවැස්සකි ඔබ20:15 20:21
Well done
කියමු අයියෙ ලස්සනම සිංදුවක් අන්තර්ජාලයම කැලබිලා යන්න. ආදරනීය හඩක් ඔයාට තියෙන්නේ
කාලෙකින් හොඳ ගැයුමක්
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
Mama nam kemathima gayakayek indika Sri dalada samidu pihitai oyaata Sri ❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾💯💯👍
ඔබේ හඩට හදවතින්ම ආදරෙයි ❤️❤️ජය සොයුර !🌷🌷
ජයවේවා ඉන්දික iyya ❤❤❤❤
ශ්‍රී ලංකාවට අළුත්.සදක්.🌙 .පායලා.අඩමිිබරයි .අදරෙයි ඔය මිහිරි හඩ.පෞරුෂයට.ජයවෙිවා .🌙🌙🌙🌙🌙🌙🎸🎸🎸🇱🇰🇱🇰🇱🇰💜️💜️💜️🎼🎼🎼🎤🎤💪💪💪❤️🔥👏👏👏👏🎵💝💝💝💝
අද තමයි ඔබ තුමාගෙ ගායනයක් මුලින්ම ඇහුවෙ ඒ හඩ භාවනාවක් වගේ ඇස් පියා ගන අහගන ඉන්න හිතෙනව හරිම ලස්සනයි .ඔබ තුමාට සදා ජය
❤හරිම ලස්සන බුදුසරණයි
Excellent
ඔබේ හැම ගීතයක්ම මම අහනවා..ඒත් මට හිතෙනවා තවමත් නෑසූ ගී ඇතැයි කියා..ඒ තරමටම බලාපොරොත්තුවෙන්..සදා ජය.ගායකයාණනි..සරසි සරසවි මෑණියන් ❤
අපූරුයි, ..👍👍👍❤️❤️❤️
ඉන්දික ලියනගේ ඒක බ්‍රැන්ඩ් නේම් එකක්.❤️❤️
ස්තුතියි හදවතින් මගෙ ඒක පුද්ගල ප්‍රසංගයක් කරනව මහරගම
ලස්සනයි👏👍👏👍
මාර ලස්සනයි
shaa Niyamai. මෙන්න සිංදු.ජයවෙිවා.Indika🔥🔥🔥🔥🔥👌👌👌👌👌👌
බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න
❤❤සහතික ඇත්ත අපේ geetha kalawata ලැබුණා wasthuwak මේ කියන්නේ.. gayanne අපේ jevithaya ම noweda...
❤️❤️❤️❤️👍👍👍👍👍
සින්දු වල ලිරිස්ක් නම් මරු...👍👍👍
කවදත් ආදරෙය් ඔය හඩට... ජය වේවා ...
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ලංකාවේ සංගීත කලාවට පෑයූ නව සඳ.............ලස්සනයි
ලස්සනයි වැස්ස නුබ වැහැපන්. පද,තනුව,ඔබේ ගැයුම
Chamara wirasinhata passe bihiunanam Lankawe gayakayek ayenam indika liyangema pamanai
ස්තූතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු කාලයක
අපේ කාලේ සුභාවිතයා....ඔයා දිනද්දි ඔයා වෙනස් දේවල් වලින් දකිද්දි පට්ට සතුටුයි අයියා..අභියෝගයටත් අභියෝගයක් වෙච්චි ඔයාව මට පේන්නෙ අමරදේව සර් බේග් මාස්ටර් මර්වින් සර්ල,කපුගේ සර්ල වගේ...අපේ විදියට කියනව නම්,පට්ට වැඩ්ඩෙක්ගොන් පාට් නැති...හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනව අයියා .🌹💝👊
👍👍❤️
Suba anagathayakata asiri
ගීපෙලම විවිධ රසයකින් යුතු විශිෂ්ට නිර්මාණ...ඔබ දිනෙන් දිනම සියලු අභියෝග ජය ගෙන දියුණුවේ හිනිපෙත්තටම යන දිහා අපි හද පිරි සතුටින් බලා සිටිනවා..සුබ පැතුම් !!!
ස්තුතියි ඇගයීමට හදවතින්ම
හරිම ලස්සනයි
නියමයි ලස්සනයි ජයවේවා..
Beautiful song, excellent singing .
Thanks
Well done 👍
Wow niyamai, sindu tika okkoma eka digata ehuwa. Programme eka balanna beri una nisa balan hitiye sindu tikawath ahanna. Ape podi un tikath maru. Proud to be a shasthralian 👌👏🤜💪Love you all ❤🌹
බොහොමයක් ස්තුතියි
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Baawanaawakwage
Githayen githayata wenas
A හඬට adarei හැමදාමත් budusaranai aiyye !🙏❤️
ObataHadawathimmaAadareiPuthaLassanai
ගායනය භාවාත්මකයි.....සහෘදසිත් රසෝත්පාදනය කරවන ගායනයකි...ඔබේ හඬ වැනි පැහැදිලි හඬපරාසයන් ගායන ක්ෂේත්‍රය තුළ විරළය.........
බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න
Oyage sinduwak mulinma ahuwe sihinayaki ra thulin.ita passe oyawa hoya hoya ahanna gaththa.
😘😘😘😘
♥️♥️
❤️❤️❤️
No noNo no
අයියේ කොච්චර කිව්වත් ....වැඩක් na උඹ mawa කොහේදෝ gihin athaarinawa ban aiyee
Don't change ur style with modern pattern.
ගෘහස්ථ ප්‍රසංගවලදි ඔහොමයි.....එළිමහන් ප්‍රසංගයක් කරන්න වුනොත් එහෙමයි ස්තූතියි ආදරණීය බවට දිගටම ඉන්න චැනලයේ
හරි තමයි. ඒ වුනාට කොළබ කාෂ්ටක ගතියක් තියෙනවා. මොන පෙමක්ද? හන්තාන අනන්තයට ගෙනියනවා.
❤❤❤
Super ❤❤❤❤
Big thanks
අපෙ ගීත කලාවට ලැබුනු වස්තුවක් තෙරුවන් සරණයි ඔබතුමාට.❤❤❤❤
තෙරැැවන් සරණයි!!! පුතේ මගේවයස63ක්ඒත්පුතුනි ඒගයන ගීවලපැරනි සිංදු වල තව තවත්සිත් සතන් පුබුදු කරන් තියන රසයවින්ද පුතුනි තව තවත් ගයන්න පුතුනි ඔබට බුදු සරණයි !!!
හරිම ලස්සනයි ❤බුදු සරනයි🙏🙏
මේ සොදුරු ආශ්වාදය එදා අපි මහරගම යොවුන් රගහලේදී වින්දෙමු.ජයශ්‍රී 🎉🎉🎉
අනාගතයේ,පිබිදෙන,ගායක,පරපුරට ,පරමාදර්සයක්ම,වෙිවා,
Super 🌟 කියන්න වචන නැහැ sir හරිම අගනා ගැයුම් ලස්සනයි theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි
ආඩම්බරයි.කල බල නැති ගීත තමයී මනසට සිසිලසක් ලබාදුන්නේ, පැරණි ගායක මඬුල්ල අපට ලබා දුන්නේද එයයි.අපි ඔබෙන් බලාපොරොත්තුවන්නෙද එයයි ඉන්දික මල්ලී.මම හරිම කැමති ඔබ අමරදේව, සුනිල් එදිරිසිංහ වැනි විශේෂ කලාකරුවන්ගේ ගීත ගායනා කරන විට.හඬින් පිටවන ශබ්දය තොරණක විදුලි බුබුළු වර්ණ දිස්වෙනවා වාගේ....!!!!
ස්තූතියි ඇගයීමට වෙලාවක කතා කරන්න 0773931730
රැක ගන්න පුතා ඔය ලස්සන හැඬ 🙏❤️🌹
ඇස් දෙකට කදූළු එනවා
සුපිරි ගයනය ඉතාමත් මිහිරියි
හැරීම ලස්සනයි ඔයා mawa අතීතයට reageana ගියා budusaranai
🎉 හඩක් නෙවෙයි භාවනාව ක්.තෙරුවන් සරණයි.👍👍👍👍
දයාබරය...ඔබ රන් ස්වරයක්මය..
සරසි මව් සරණයි.❤
හරිම ලස්සනයි ❤️❤️❤️හඩනම් භාවනා වක්ම තමයි සුබ අනාගථයකට හදවතින්ම සුබ පතනවා🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබට
Jayawewa. Theruwan saranayi 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
ඉඩොරයට පොදවැස්සකි ඔබ
20:15 20:21
Well done
කියමු අයියෙ ලස්සනම සිංදුවක් අන්තර්ජාලයම කැලබිලා යන්න. ආදරනීය හඩක් ඔයාට තියෙන්නේ
කාලෙකින් හොඳ ගැයුමක්
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
Mama nam kemathima gayakayek indika Sri dalada samidu pihitai oyaata Sri ❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾💯💯👍
ඔබේ හඩට හදවතින්ම ආදරෙයි ❤️❤️
ජය සොයුර !🌷🌷
ජයවේවා ඉන්දික iyya ❤❤❤❤
ශ්‍රී ලංකාවට අළුත්.සදක්.🌙 .පායලා.අඩමිිබරයි .අදරෙයි ඔය මිහිරි හඩ.පෞරුෂයට.ජයවෙිවා .🌙🌙🌙🌙🌙🌙🎸🎸🎸🇱🇰🇱🇰🇱🇰💜️💜️💜️🎼🎼🎼🎤🎤💪💪💪❤️🔥👏👏👏👏🎵💝💝💝💝
අද තමයි ඔබ තුමාගෙ ගායනයක් මුලින්ම ඇහුවෙ ඒ හඩ භාවනාවක් වගේ ඇස් පියා ගන අහගන ඉන්න හිතෙනව හරිම ලස්සනයි .ඔබ තුමාට සදා ජය
❤හරිම ලස්සන බුදුසරණයි
Excellent
ඔබේ හැම ගීතයක්ම මම අහනවා..ඒත් මට හිතෙනවා තවමත් නෑසූ ගී ඇතැයි කියා..
ඒ තරමටම බලාපොරොත්තුවෙන්..
සදා ජය.ගායකයාණනි..
සරසි සරසවි මෑණියන් ❤
අපූරුයි, ..👍👍👍❤️❤️❤️
ඉන්දික ලියනගේ ඒක බ්‍රැන්ඩ් නේම් එකක්.❤️❤️
ස්තුතියි හදවතින් මගෙ ඒක පුද්ගල ප්‍රසංගයක් කරනව මහරගම
ලස්සනයි👏👍👏👍
මාර ලස්සනයි
shaa Niyamai. මෙන්න සිංදු.ජයවෙිවා.Indika🔥🔥🔥🔥🔥👌👌👌👌👌👌
බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න
❤❤සහතික ඇත්ත අපේ geetha kalawata ලැබුණා wasthuwak මේ කියන්නේ.. gayanne අපේ jevithaya ම noweda...
❤️❤️❤️❤️👍👍👍👍👍
සින්දු වල ලිරිස්ක් නම් මරු...👍👍👍
කවදත් ආදරෙය් ඔය හඩට... ජය වේවා ...
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ලංකාවේ සංගීත කලාවට පෑයූ නව සඳ.............ලස්සනයි
ලස්සනයි වැස්ස නුබ වැහැපන්. පද,තනුව,ඔබේ ගැයුම
Chamara wirasinhata passe bihiunanam Lankawe gayakayek ayenam indika liyangema pamanai
ස්තූතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු කාලයක
අපේ කාලේ සුභාවිතයා....
ඔයා දිනද්දි ඔයා වෙනස් දේවල් වලින් දකිද්දි පට්ට සතුටුයි අයියා..
අභියෝගයටත් අභියෝගයක් වෙච්චි ඔයාව මට පේන්නෙ අමරදේව සර් බේග් මාස්ටර් මර්වින් සර්ල,කපුගේ සර්ල වගේ...
අපේ විදියට කියනව නම්,
පට්ට වැඩ්ඩෙක්
ගොන් පාට් නැති...
හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනව
අයියා .🌹💝👊
👍👍❤️
Suba anagathayakata asiri
ගීපෙලම විවිධ රසයකින් යුතු විශිෂ්ට නිර්මාණ...ඔබ දිනෙන් දිනම සියලු අභියෝග ජය ගෙන දියුණුවේ හිනිපෙත්තටම යන දිහා අපි හද පිරි සතුටින් බලා සිටිනවා..සුබ පැතුම් !!!
ස්තුතියි ඇගයීමට හදවතින්ම
හරිම ලස්සනයි
නියමයි ලස්සනයි ජයවේවා..
Beautiful song, excellent singing .
Thanks
Well done 👍
Wow niyamai, sindu tika okkoma eka digata ehuwa. Programme eka balanna beri una nisa balan hitiye sindu tikawath ahanna. Ape podi un tikath maru. Proud to be a shasthralian 👌👏🤜💪Love you all ❤🌹
බොහොමයක් ස්තුතියි
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Baawanaawakwage
Githayen githayata wenas
A හඬට adarei හැමදාමත් budusaranai aiyye !🙏❤️
ObataHadawathimmaAadareiPuthaLassanai
ගායනය භාවාත්මකයි.....
සහෘදසිත් රසෝත්පාදනය කරවන ගායනයකි...ඔබේ හඬ වැනි පැහැදිලි හඬපරාසයන් ගායන ක්ෂේත්‍රය තුළ විරළය.........
බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න
Oyage sinduwak mulinma ahuwe sihinayaki ra thulin.ita passe oyawa hoya hoya ahanna gaththa.
😘😘😘😘
♥️♥️
❤️❤️❤️
No no