யாருக்கும் பிடிக்கக்கூடிய தொடர்கதை தான் கோபி கடை முன்னாடி நாம சின்ன வயதில் தொடர்ந்து விடாம பார்க்கக்கூடிய கதைத்தான் காப்பி கடை இலங்கையில் இருக்கும் அனைவர்களுக்கும் பிடித்த ஒரு கதையாக இந்த இந்தக் கதை பிரபலமானது அப்பு பண்டா சுகந்தா சிங்களத் தொடர் கதையில் தெறிக்க விடுவாங்க நடிப்புல இந்த மூவரும் இந்த கதையில் நடித்த அனைவரும் நடிப்புல திறக்க விடுவாங்க சூப்பர் நடிகை என் சீனா ஜெயா விதி லோகோ நோனா பொடி மெடிக்கல் கஜ மல்லி ரத்னம் சிறி ஓகே பாளையம் குரும் குரு
Atapattama patan gannakota tv eka laga ilagata yanne kopi kade kiyala mathak wenakota mara sathutak enne e tharam asa kathawak mewa thamai adarshamath katha❤❤
හැමදාමත් කෝපි කඩෙි කියන්නෙ හදවතේ කතාව.පරණ කොටස් එකක් නැර බලනවා ආසාවෙන්.මෙි කොටස් බලනකොට අතිතය මොනතරම් ලස්සනයිද සුන්දරයිද කියලා මතක් වෙනවා.පසුබිමි වාදනය ඇහෙනකොට ඇහැට කදුලු එනවා පපුවට පලාගෙන යන වෙිදනාවක් එනවා 😢 ස්තුතියි තවත් පරණ කොටස් දාන්න
😊
අනේ අප්පු නිවන් සුව ලැබේවා !! 😢
අපි ඒ සුන්දර කාලෙ ජීවත් උනානෙ දෙයියනේ....😢
ඒ කාලෙ බලපු සුන්දරම ලස්සනම නාට්‍යයක්❤🎉🎉
ලංකාවෙ 1 නාට්‍යය මෙක තමයි ❤❤❤❤❤❤❤❤❤❤
අප්පුවා, ශ්‍රී ලාල් අබේකෝන් කලා ශිල්පියානෙනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
@@dumeshweerakkodi1571 මීයගිය සියලුම කලාකරුවන්ට අපගේ ප්‍රණාමය
ඒකාලෙ කෝපි කඩේ ❤
කවදාවත් මග නොඇර බලපු කාලෙ ❤
ඔයා ඒ කාලෙ පොඩී ද?.. 😂
මරු පරන කොපි කඩේ දාන්න තව
දන් මේ මිනිස්සු බාගයක්ම නැ කියලා දැනෙද්දි හිතට පුදුමාකාර තනිකමක් දැනෙන්නේ
ඉස්සර අපි අසාවෙන් බැලුවේ කළුසූදූ රුපවාහිනීයෙන්
අපි...
අනේ. අපේ පොඩි කාලේ ලස්සන කරාට බොහොම පින් ඔබලා හැමෝටම.. නැති සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.. ඇසිලින් නැන්දා. එන්සිනා නැන්දා. සොමි නෝනා.. පොලී මුදලාලි.. මිනි පෙට්ටි මුදලාලි. අබිලින් මාමා ලොකු හාමිනේ ( දෙනවක හාමිනේ ) ❤️❤️😪😪
මේ.ගැමි.ගතිය දැන් .නෑ .කෝපි.කඩේ.බලන්න .එපා .වෙනවා.බලන.එක .නවත්වලා.හුගාක්.කල්.මේ.කොටස්.යද්දී .නම් .මම .ඉපදිලාද.දන්නෙත්.නෑ .👍 හරිම.සුන්දරයි❤මෙන්න.රියල්ම.කෝපි.කඩේ❤
මෙ කාලෙ අපි කොච්චර සතුටින් ගෙදර අය එක්කලා ඉදියද 😢
ගොඩක් ස්තූත්යි.කෝපි කඩෙි මෙි වගේ පරන කතා වැඩිපුර දාන්න.මෙිවා තමා අපි පොඩි කාලෙ ආසාවෙන් බැලුවෙ.අපේ පන්තියෙ සමහර ළමයින්ට කෝපි කඩෙි චරිත වල නමි දාලාත් තිබුණා.අබිලිං,පොලී මුදලාලි,සුවඳා කියලා නමි දාපු ළමයිත් අපේ පන්තියේ හිටියා.
අපි පොඩි කාලේ බලපු ලස්සන කාතාවක් හොද තේරුමක් තියේනවා 2024/01/12
ane nikan palayn ponna wesige putha yanna
@@tharindurukshan8309ube amma ubawa jathaka Kare ballektada gon naki keriya ubata Hoda naththam puka nodi palayn gon pimpi pakaya ponnaya
මේ කොටස 1994දී විකාශය උනේ.... ❤🎉
මම උපන් අවුරුද්ද 😮
සුන්දර අතීතය පුදුමාකාර ලස්සන අතීතයක් ඒක❤
ගජං මලයා
සුවඳා
අප්පුවා
බංඩා....
අපේ කාලේ මතක වස්තු වු චරිත. අනේ ඒ කාලෙට යන්න ඇත්නමි. හිත දුවන දුර ඇත්තටම. 😢😢
අපි ඉස්සර බලපු අමතක නොවන මතකය හරිම සුන්දරයි❤❤
யாருக்கும் பிடிக்கக்கூடிய தொடர்கதை தான் கோபி கடை முன்னாடி நாம சின்ன வயதில் தொடர்ந்து விடாம பார்க்கக்கூடிய கதைத்தான் காப்பி கடை இலங்கையில் இருக்கும் அனைவர்களுக்கும் பிடித்த ஒரு கதையாக இந்த இந்தக் கதை பிரபலமானது அப்பு பண்டா சுகந்தா சிங்களத் தொடர் கதையில் தெறிக்க விடுவாங்க நடிப்புல இந்த மூவரும் இந்த கதையில் நடித்த அனைவரும் நடிப்புல திறக்க விடுவாங்க சூப்பர் நடிகை என் சீனா ஜெயா விதி லோகோ நோனா பொடி மெடிக்கல் கஜ மல்லி ரத்னம் சிறி ஓகே பாளையம் குரும் குரு
කොච්චර රසවත් ද ඒ කාලෙ කෝපි කඩේ, මට මතකයි එක්තරා කාලයක 1996 දි විතර, මට වයස අවු.6 යි, අපේ සීයා කෝපි කඩේ විකාශය වෙන වෙලාවට අපේ ගෙදර ඇවිත් පොඩි පුටුවක් අරන් එලියෙන් වාඩිවෙලා,සුරුට්ටුවක් එහෙම බිබී තමයි බැලුවෙ, මෝඩ තුන්කට්ටුවෙ විහිලු වලට අපේ සීයාට හරි හිනා 🤣
අනේ ඉතිං මෙතනින් කී දෙනෙක් දැං ජීවතුන් අතර නැද්ද... දුකයි 😢
අම්බෝ ඒ කාලේ මොන වැඩේ තිබුනත් බදාදා රෑ 7.30 ට tv එකක් ලගට කොහොමහරි යනවා
ඒ කාලේ තැඹිලි ගෙඩිය 6 යි ...😇
අනේ ඒ සුන්දර ගැමි කම ආයෙ ත් අත්විඳි න්න තියෙනවනම්❤
Thank you so much love you ❤ ape perani matakaya apata mema dunata🥰🥰🥰
Jayawewa අතීතය mathak වෙනකොට harima Dukai ඇත්තටම kopi kade කියන්නේ maara draama එකක් theruwan saranai
මගෙ යූ ටියුබ් එකේ සින්දුව දායක වෙන්න අනිත් අයටත් කියන්න බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ❤🙏❤
රංගනයෙන් දෙනවක හාමිනේ බංඩා සුවදා ගජන් අප්පු ❤❤❤❤❤❤
සුපිරී පරණ කොටස් ගොඩක් දෙන්න අපි බලන් ඉන්නවා... ගොඩක් ස්තූතියි දිගටම කරගෙන යන්න🎉
අනේ.අප්පු.මාමා.අබිලින්.මාමා .නිවන් සුව ලැබේවා 😢❤
මේ ඇත්තටම මේ වගේ පරනම ඒවා දෙන්ඩ බලන්ඩත් ආසයි 😍
කොහොමද සාමෙල් ගේ පුහ් කෝචෝක් හිනාව, , රත්නේ ගෙන් අබිලිං ගුටි කන්න ගිහින් 99 බේරුනම,පිටපත් වලින් එහා රඟපානවා කියන්නේ මේවාට
මේ කෝපි කඩේ නාට්‍යයේ සිත්ගත්ම මගෙ චරිතය
රත්නේ ළමයා, එතුමා නැතිවීම රසවත් කොටස් ගොඩක් අපිට නැතිවෙන්න ඇති, මොකද?? හැම කොටසකම හිමිට ගලාගෙන එන රත්නේ, සෝමේ ගමේ යන සීතල යුද්දේ වගේම, ගමට එළියෙන් එන උවදුරු වලට දෙගොල්ලොගේම එකමුතු කමත් ඒ කාලේ හරිම රසවත්,මේ කොටසෙත් ඒ දේ මනාව පෙන්නනවා
ඒ තැන සුගතන් කියන චරිතයට ලක්ෂණ එක්ක ගන්න බැරිඋනා කියලයි මට හිතෙන්නේ, බයාදු බේබදු චරිතයක් වීම නිසා ගජං චරිතයේත් රස්තියාදු වලි ගතිය ගිහින් ඒ සෙට් එක ගමේ බේබද්දෝ ගානට වැටිලායී ඉස්සරහට ගලාගෙන ගියේ, ඒ පොඩි කාලේ අපි රසවත් කල අපි අතරින් වෙන්වුනු සියළුම ශිල්ප, ශිල්පිනින් හට නිවන් සුව ලැබේවා
Eka nm ettha
අනිවාර්යයෙන්ම අද වෙනකොට කෝපි කඩේ අන්තිම තැනක තියෙන්නේ නිකන් දිගම නාට්‍ය විතරයි
මාර කතාව ඒක..වටිනවා...❤
ඒක ඇත්ත... 😢
Atapattama patan gannakota tv eka laga ilagata yanne kopi kade kiyala mathak wenakota mara sathutak enne e tharam asa kathawak mewa thamai adarshamath katha❤❤
A... Kale asawen balapu aka❤❤❤❤❤
ආදරණීය මතක ❤ පුංචි කාලය ලස්සන කරාට ඔයාලා හැමෝටම ගොඩක් පිං🎉❤
371, 1994 විකාශනය වුන ්ව බොහොම හොඳ මට්ටමක තියෙනව.තව දාන්න අපිට බලන්න...🙏
1 සිට 1000වෙනකල් කොටස් ටික දාන්න.👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
ලස්සනයි තාමත් ආසයි බලන්න ඒ ගැමි ගතිය අද 2024.05.20.. මානුස්සයා ගේ පැවැතීම සොබාදහමේ නේ
රත්නේ ළමයා.❤
ඒ අතීතය කොච්චරනම් සුන්දරද ගැමිකම
Love you so much ape perani matakya❤️
මරූ තව දාන්න❤
Anee Baladdi Aswelata Kaduluu Enawa Mara Vidihata .Adare Mama Puduma Vidihata Kopikadeta 😘😘🤗🤗💞💞🇨🇦🇨🇦🇺🇸🇺🇸🎄🎄😍😍❤❤
හරියටම හරි තමයි
මමත්..හැමදාම..කෝපි.කඩෙ..බලනව..හරි..අාඝාවෙන්
ජයවේවා තව ගොඩක් දාන්න මග බලන් හිටියේ
ඒ කාලෙ කෝපිකඩේ❤❤
Ape punchi kale kochchara lassanada.. eth den api ape loka wala hora wela..kopi Kade wage ape jivitheth wenas wela aye enne nathi widihata
Ayyo aa music..😳😳
පොඩි කාලෙ ඉදන් ආසාවෙන් බලපු පට්ට drama එකක්....පස්සෙ මයිනටයි උගෙ රැලටයි කඩේ ගියානෙ කෝපි කඩේ...🤬
රත්නේ ළමයා , ලොකු හාමිනේ ,සාමෙල් අප්පු, පොලී මුදලාලි, අබිලින් මාමා ,එන්සිනා ,ඇසිලින්,අප්පුවා, සොමි නෝනා 😪
Genuine කෝපි කඩේ එළ
A kale asawen baluwe appuwa hitapu nisa. Niwan suwa labewa❤
ඒක ඇත්ත අප්පුවගෙ හිනාව හරිම ලස්සනයි
ඒ කාලේ 😔😍
ඉතාමත් පැහැදිලිව පෙනෙනවා.
30 years ago 😍
පින් සිදුවෙයි ඔබට! ❤️
ඉස්කෝලේ හොල්මන් කතාව,,මෝහිණි ..ඩිංගි මහත්මයා මඟුල් ගෙදර
Old is gold ❤️
Jaya wewa ❤️ parani mewani kopikade kathanga thawa danna.api balan innawa❤️
😊
❤y@@sithmiparindaya2054
Issarawage den kahtawa lassana ne...
Gajange lassana
Music hithata mara hagimak enne AA athithaya cohhara sundarada
Ratthne ඉන්න ඒවා danna
Me teledrama aye aye balanna asai.background music marai
Me kale aye enne na ne😢
A atitayata giya❤
kathawa nam lassanai...habai me hama ekenma pennanne sinhala minihage thiyena irisiyawa kuhakakama saha moda gon kama..edath ehemai adath ehemai
Aurudu 20 apssta giya😢
අතීතය සුන්දර යි
THANK YOU SO MUCH😃 PLS UPLOAD MORE OLD KOPI KADE DRAMAS
ada mage lamaya ahanawa appu banda suwada ko ahanawa
අතීතය ❤
Very good. Thank you. Oldest episodes are better.
මේක ගියේ 1994/95 කාලේ වගේ නේද
Thanks for uploading
Thanks 🙏🏻, Tawa danda ,, good luck,,, parana ewa
Lassana atheethayak
සුන්දරයි
සෝමෙය හෙන පන්ඩිතය
ඔව් පකය
Old is gold ever
A kale ආසාවෙන් balapu නාට්‍ය .den thiyena නාට්‍ය මොනවද kiyala හිතෙනවා
Thawa parana ewa danna❤❤❤
අදකාතාවෙ කිය්ක් මැරිලාද
Old gold drama...good job..❤
මේ කාතාවේ අද වේනකො කිදේනෙක් ජවිතය හැර ගිහින්ද
Please upload more old episodes like that
ෂෝක් අනේ 🤗
හැමදාම ඕනි
❤❤❤❤❤❤❤ godak hodai asai
දිගටම කරන් යන්න
රුපිය්ල් හයට තැනිලි බොද්දිත් රනිල් පාර්ලිමේන්තුවේ
Old is gold
මිත්ත්‍යාව සමාජගත කරපු හැටි 😅
ලස්සනයි
Old episode before Rathne Lamaya's death (1997 September). Our childhood :(
What happened to rathne 🤔
මචන්. කේ ඩී සිරිපාල හෙම ඉන්න ඉස්සර ලස්සන නාට්‍යක් ගියා "චමරිය"කියලා.. හොයලා දාන්නකෝ.
මටත් යන්තන් මතකයි ඒ කතාව. එතකොට මම ගොඩාක් පොඩියි. 2001 වගේ ගියේ.දමිතා අබේරත්න හිටියා. කාර් එකක් රියදුරෙක් නැතිව යනවා වගේ සීන් එකක්, හොල්මන් බඩු මුට්ටු වලින් මිනිස්සුන්ට ගහන සීන් එකක් ඒකෙ තිබුන මතකයි.
Math hoyanawa appa... e kthawa yankota සබන් ඇඩි එකක් එහෙම ගියා..
Thanks 👍👍👍👍
Caton taigar kesel hora denna aduranne na dennek kiyana boruwa okunta thawa wadi dswasak midiya walin minissu rawattanna ba.