Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්සර අපි කිලෝමීටර් 2ක් විතර දුර ගෙවාගෙන යනව කෝපි කඩේ බලන්න...අපේ ගෙදර tv එකක් තිබුනෙ නෑ...ඒ අතීතය ඇත්තටම රහයි..අපි ආයෙත් ඒ අතීතය සිහි කරනව ....ස්තුතිය ටොරානා
Ea kale කොච්චර lasanaida
Ape gedara thhiyenawa tv hathak
ඇත්තටම මිනිස්සු කෝපි කඩේ පැරණි කොටස් තුලින් ඔවුන්ගේ සරල සුන්දර අතීතයට යනවා..එයතුල ජීවත් වෙනවා .ස්තුතියි ටොරානා.🙏
Ow. Mama mage atheethe inne Meka baladdi. Mama Amma thatta gedara Aya okkoma ekka black and white tv eke Meka balanne issara. Hmmmm .. Dan API wayasai. A kauruwath Dan Naha. Kopi Kade issara kotas mama balanawa newei. Ewa athule jeewath wenawa.
ඉස්සර ආසාවෙන් බැලුවා දැන් නම් tv එකේ යන දවස වත් දන්නේ නෑ...
මේ පසුබිම් වාදන ඇහෙද්දි ඇස් තෙත් වෙනව නොදැනිම.ඒතරම් ලස්සනයි මේ අතීතය ❤️
ආනේ ඇත්ත දු??පල පල යන්න ගොන් ටෝක් නොදා
සහතිකම ඇත්ත
අද ගොඩක් ප්‍රවීනයෝ මේ ලෝකේ නෑ.. සුන්දර අතීතයක්.. 🙏❤️
මෙවැනි පරන කොටස් දමන්න 🙏 ස්තුතියි ටොරානා විඩියෝ
I'm tamil bt I love kopi kade when I hear the kopi kade music,,I just lived in my past ..its a wonder full feel ..❤
Thanks, really appreciate, You are welcome
ආදරෙයි කෝපි කඩේ ❤❤
ඉස්සර අපේ අත්තයි මායි වලි.. කෝපි කඩේ නිසා.බදාදට 8 ප්‍රවෘත්ති බලන්න අත්තා එනකොට මම කෝපි කඩේ බලනවා..😅😅😅😅 ඒ සුන්දර අතීතයට ආදරෙයි තාමත්..❤
😂❤❤😂😂😂
කෝපි කඩෙි කියන්නෙ හදවතේ කතාව.මතක් උනා ලස්සන සුන්දර අතිතය පසුබිමි වාදනය ඇහෙනකොට පපුවට මහා වෙිදනාවක් දැනෙන්නේ.ටික වෙලාවකට හරි අතිතයට අරගෙන ගියාට ගොඩාක් ස්තුතියි ටොරානා ❤❤❤
❤❤
නියමය ටොරානා....... ගොඩාක් ස්තූතිියි ❤️❤️
සුපිරි ...❤️🔥❤️🔥
කොපි කඩේ හොල්මන් එකක් හරි පිටසක්වල එකක් හරි දාන්න ....නිකන් ඒවා කම්මැලියි වගේ🥱
1000 weni eke pitasakwala ekak giye..
Music eka nisada ehma kiuwe?
@@charithsilva9236 කොපි කඩේ Music එක හැමදාටම ලස්සනයි .......පුද්ගලිකව ත්‍රාසය බිතිය තියන කත වලටයි වැඩි කැමැතත
එහෙම කතා සෙට් එකක්ම ගියා සුපිරි තාත්වික ඒවා.වෙසමුනි වරම,පෙර භවය,මෛත්‍රීය,සක්වල දහම, තව පහනකින් භූතයෙක් මතුවන එකක්,සොහොනක තොවිලයක් කරද්දි මන්තර වැරදිල හොල්මනක් පස්සෙන් එන එකක් එහෙම ඒව එකක්වත් කිසිම චැනල් එකක upload කරලා නෑ.
ආදරෙයි චැනල් එකට
Thawa one
Tawa danda thanks ❤
Lassanai
තව දාන්න
Me wage parana kopi kade kotas danna api oyage chanal eka hamadama inawa ❤️❤️❤️
Maru maru
සුපිරි කතාව ❤️❤️❤️
ගොඩක් ස්තූතියි ❤
We are really lucky to see these episodes agian.
Excellent work❤ please upload more of these . Thank you
love these episodes till my death
හිතේ කහටක් නැතිව කුලල් කා ගන්නෙ නැතිව තිබුන කතාවක් ඇතුලේ ජිවත් උන සුන්දර ප්‍රවිනයෝ ❤
Kurun mama හරි
❤❤❤ මෙ කොටස විකාශනය වුනු දවස අද වාගෙ මතකයි
කොයි කාලෙ වාගේ ද විකාශනය වූයේ ........?
@@thanujathanuja7251 හරියටම මතක නැහැ
@@charakalahiru2705 pissek ne oya
මේ කතාවනම් මට හොඳට මතකයි....
අම්මෝ ආදරෙයි
රසවත්ම කොටස් තිබුනෙ අතීතෙ. අනූව දශකෙ තමයි සුපිරි. දැන් කතාව එකතැන පල්වෙනවා. ගමේ ගතිය දැන් නෑ😊
Isthuthi parana kotas digatama danna.
සරණ පාලය Nakadi Pusi.
පරණ සාලයා
Samarapalaya banda කියනකොට mama චොම්මෙන්ට් කලා
🙏🙏
❤️
👍👍👍👍
Supiri
❤️❤️❤️❤️❤️❤️
sounds?
Sound naneeee
Keri athal oiii😂
සරනපාලයා😂😂😂😂
1000 කලින් episode දාන්න pls
Essar.paranaw.hodai.aluthaw.apa.
පිං සිද්ද වෙනව
පරණ සාලයා , සරණපාලයා. 🤣🤣🤣
ගමේ ඉන්න හරක් ටිකක් ඇවිල්ල මී හරක් තේරවිල්ලක් කියනවා මුළු ගමකම මිනිස්සු වැඩ අත ඇරලා කොහෙවත් නැති හරක් කියපු තේරවිල්ලක් තෝරන්න උත්සාහ කර කර ඉන්නවා...රටක සාහිත්‍යයක් කලාවක් රැකෙයිද කියපල්ලකෝ ප්‍රධාන නාලිකාවක මේ වගේ පුත්තලම්බූරු ටෙලි නාට්‍ය කියන ගූගොඩවල් යනකොට 😂😂😂😂
G h
🎉