Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෝපි කඩෙි කියන්නෙ හදවතේ ලැගුම් ගත්ත ආදරණීයම කතාව.අතිතය ලස්සන කරපු සුන්දර කරපු කෝපි කඩෙිට අදටත් ආදරෙයි.පසුබිමි ගායනය ඇහෙනකොට පපුව පලාගෙන යන වෙිදනාවක් දැනෙන්නේ.ටික වෙලාවකටවත් හිත අතිතයට අරගෙන ගියාට ගොඩාක් ස්තුතියි ඔයාලට ❤❤❤
සත්තකින්ම ❤️😪
ඇත්ත❤😢
Attamai,,, jivithe godak wanas ,,, e kalata yanda puluwan nam ,,, ape kama Apita nathi wanwa 😢,,, me waga dayak handa tama hitha hari niwanne,,,
ඇත්ත
ඒ කාලේ පරිසරය සුන්දරත්වය හිත මාරම විදියට නිවෙනවා.❤❤❤
පරිසරය,නළු නිළියන්, කතාව, භාශාව මොනතරම් ලස්සනද 🙏🙏🙏
හරිම තාත්වික රංගනයන්
Thank you soo much for uploading these old kopi kade episodes.🙏 Pls upload more from 1992 - 1998 episodes are the best !!!
Please continue all old episodes
කොපි කඩේ හොල්මන් ඒවා දාන්න ..පිටසක්වල ඒවාත ඕන
ඒ කතාව එක්ක අපේ පොඩ් කාලය මතක් වෙනවා හරිම සුන්දර කතාවක්
Kopi kade,aluth episodes nam Mata penna be.Parana ewama daanna plz.
Hoya Hoya balanne parana kopi kade katha. Thank you Upload kalata
දිගටම පරණ කතා දාන්න ❤
ටොරානා පරද්දලා ඔයා දාන්න තව තව තව....❤
❤❤❤
😂
@@ANAGARIKADARMAPALA ඇයි හිනාවෙන්නෙ ……..
@@canadarailtracks9274 නැ ඉතින් දෙපැට්ට කොටවල කෝපිකඩේ වැඩිපුර බලන්න දරන උත්සහය ගැන 😂
ඒ දැමිල්ල එතනින්ම ඉවරයි වගේ
මේ කතාව මොන තරමි සුන්දරද ❤❤❤
සුවදා, චරිතෙට සාදාරනය කරන සුපිරිම නලුවෙක්
අපේ සරල අතීතය ස්තුතියි ඔබට ❤
ඒ අතීතය කොතරම් සොදුරුද ❤️❤️❤️
මේ වගේ පරන ඒවා දෙනවනන් දවස ගානෙම හරි බලනවා 🥺
මේ කොටස් තියෙනවා නම් දාන්න. බොතලයකින් භූතයෙක් එන එක, අප්පුවා තුවක්කුවක් අරගෙන ගම බය කරන එක, සුගතං සෝමේගේ ඔලුවට පොල්ලකින් ගහලා සොමෙට පිස්සු හැදෙන එක
Video Quality එක හොඳට සංරක්ෂණය වෙලා තියෙනවා. ස්තූතියි
අපිත් සමග වැඩ කරන පතිරත්න සහෝදරයාගේ ගති ලක්ෂණ පොලි මුදලාලිගේ ලක්ෂණ හා සමානයි
Thanks kopi kada❤
කොපි කඩේ ටෙලිනාට්‍යය මම හරිම ආශාවෙන් බලපු එකක්. හරිම හොදයි ආයෙත් අතීතයට හිතින් ගියා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😀
නියමයි... අනේ දිගටම මෙ පරන කතා දාන්න
ලාල් සේනාධීර ,විමල් වික්‍රමාරච්චි අප හැරදා ගිය ආදරණිය චරිත
එය සත්‍යයක්
සුවදා අයියා ගේ ඉරි ඉරි කමිසේ අද වගේ මතකයි.... 😢😢😢😢😢
Boothayage episode eka hoyala danna pluwannam eka thamath mathaka thiyenawa
Thank you. Old is gold.
ඉස්සර සහෝදරයෙක්ට කරදරයක් උනාම තියෙන ගේ පොඩ්ඩ හරි උගස් කරලා උදව් කරනවා,ගමේ එකෙක්ට අසල්වැසියෙක්ට කරදරයක් උනාම තරාතිරම නොබලා එකතුවෙලා වෙලා එකිනෙකා උදව් කරගන්නවා,ගෙදරින්, පටන් අරන් ගම දක්වා දිවෙන මේ සම්බන්දකම් අද කෝ, මේ නාට්‍ය බලද්දී අපි හිටියේ කොතනද? ඉන්නේ කොතනද? හොඳට තේරෙනවා, අදටත් මේ නාට්‍ය වලට රඟපාන අයට මෙච්චර ආදරේ ඒකයි, මොකද අද වෙනකොට තාක්ෂණේ හීනිපෙත්තටම ගියත්, ඇතැම් අයට අප්‍රමාණ මුදල් හදල් තිබ්බත් වත්මන් අපි ඒ හැමදේකින්ම බැටකාලා සහෝදරකම්, බැඳීම් ඈත්වෙලා, උපන්දා ජිවත් වුණු ගමෙන් ඈත්වෙලා, පරණ අසල්වැසියෝ, යාළුවො ඔක්කොගෙන්ම අයින්වෙලා, අන්තිමට සතුටක්, කවුරුත් කරගත්ත දේකුත් නැතුව මෙලොවින් යනවා, හැබැයි මේ නාට්‍ය බලන වෙලාවක,ඔය මොකුත් නැතුව මීට අවුරුදු 25 30 කලින් සරලව මුදල් නැති උනත් ඒ ගෙවපු කාෂ්ඨක ජිවිතේට ගිහින් සතුටු වෙනවා,
ඇයි දාන්නෙ නැත්තෙ..video and audio quality එක නියමයි.
අද මඩ වතුර පාරවල් වැඩි😂අද මම පාරෙ එද්දි වාහනයක් වතුර වලක් ගාවින් ගියා😂😂😂
❤
23:42 පොලියගෙ කින්ඩි හිනාව..😂
දැන් ඉන්න එලුවන්ට හැරෙන්න වත් පුලුවන්ද මෙ අය එක්ක
Tawa Ona ,,,, godak pin Oyata ,🌹
තැබිලි රු:6.00/= යි කොලිකුටිිටු රු 4/5 ටවත් යන්න නැ .. බඩු වල මිල ඒ ගානටත් තිබුන .. දැන් ... කියද ? කොලිකුටිිටු ගෙඩියම රු . 60/= යි ...😮😮
Samanthara loketa Yana eka dannko.. bottle eke buthayage ekat dannako
😅iíji
කවුද සමන්ත..???
@@sugaeranga8663 adeh Samantha nemei bro samanthara
@@laka119 ahh සමාන්තර...❤..එළ එළ.බ්‍රෝ..❤
වෙන මුකුත් එපාද
පිටසක්වල ජීවීයෙක් ගමට ගොඩ බහින episode එක ඕනෙ. Episode 800. 2002 අවුරුද්දෙ ගියේ...
Ela ela digatama
Can you upload another one??
nice one
කියෙන් කි දෙනයිද අද ජිවතුන් අතර
Thanks
අංගො හාමිට ගෙදර බැංකුවේ තියල නයක් ගන්නයි තිබුනේ
සුපිරි ❤
Ikmanin thawa akak danna
Vedios 3yda tiyenne😂😂😂
බොහොම ස්තුතියි ඔයාට 🤗
Ape jivithe the kopi Kada waga dawasin dawasa wayasata yanwa ,, loka darmaya ,,, dAn kopi Kada parana aya 30% inne e aya nathi una data wadak na ekathe
ඇත්තටම මට හිතෙන දෙයක් තමා,මේ කෝපි කඩේ නලු නිලියන්ගෙන් ලංකාවේ ටෙලිනාට්‍ය වලට උපරිමයෙන් දායක කරගෙන නෑ.ඔවුන් හැමදාම කෝපි කඩේ නලුනිලියෝ විදියට විතරයි බොහෝ වෙලාවක ට දැක්කේ..ඒ උනත් බලන් ගියාම ඔවුන් තමයි මම දැකපු ඉතාම දක්ශම නලුවෝ සහ නිලියෝ..සුවදා ..අබිලිං පොලී මුදලාලි..ඩිංගි ගජං සෝමෙ සාමෙල් මුදලාලි.රත්නෙ මල්ලි.අප්පුවා...වගේ ඒ චරිත ඔවුන් රගපෑවා කියලත් කියන්න බෑ..ඔවුන් ඒ චරිත ජීවත් කරා..ආදරෙයි..ඒ වගේ චරිත ආපහු දැක ගන්න දුන්න එකට පිං...
Good 👍👍👍❤️❤️❤️
Niyamai
Thaw danna ❤❤
nice
🔥🔥🔥🔥.
❤❤❤❤❤❤❤
සුවඳා මෝහිණිට බය වෙන කතාව තියෙනවා ද..
බෝලයෙන් භූතයෙක් එන කොටස දාන්න
😍
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
කෝපි කඩෙි කියන්නෙ හදවතේ ලැගුම් ගත්ත ආදරණීයම කතාව.අතිතය ලස්සන කරපු සුන්දර කරපු කෝපි කඩෙිට අදටත් ආදරෙයි.පසුබිමි ගායනය ඇහෙනකොට පපුව පලාගෙන යන වෙිදනාවක් දැනෙන්නේ.ටික වෙලාවකටවත් හිත අතිතයට අරගෙන ගියාට ගොඩාක් ස්තුතියි ඔයාලට ❤❤❤
සත්තකින්ම ❤️😪
ඇත්ත❤😢
Attamai,,, jivithe godak wanas ,,, e kalata yanda puluwan nam ,,, ape kama Apita nathi wanwa 😢,,, me waga dayak handa tama hitha hari niwanne,,,
ඇත්ත
ඒ කාලේ පරිසරය සුන්දරත්වය හිත මාරම විදියට නිවෙනවා.❤❤❤
පරිසරය,නළු නිළියන්, කතාව, භාශාව මොනතරම් ලස්සනද 🙏🙏🙏
හරිම තාත්වික රංගනයන්
Thank you soo much for uploading these old kopi kade episodes.🙏 Pls upload more from 1992 - 1998 episodes are the best !!!
Please continue all old episodes
කොපි කඩේ හොල්මන් ඒවා දාන්න ..පිටසක්වල ඒවාත ඕන
ඒ කතාව එක්ක අපේ පොඩ් කාලය මතක් වෙනවා හරිම සුන්දර කතාවක්
Kopi kade,aluth episodes nam Mata penna be.Parana ewama daanna plz.
Hoya Hoya balanne parana kopi kade katha. Thank you Upload kalata
දිගටම පරණ කතා දාන්න ❤
ටොරානා පරද්දලා ඔයා දාන්න තව තව තව....❤
❤❤❤
😂
@@ANAGARIKADARMAPALA ඇයි හිනාවෙන්නෙ ……..
@@canadarailtracks9274 නැ ඉතින් දෙපැට්ට කොටවල කෝපිකඩේ වැඩිපුර බලන්න දරන උත්සහය ගැන 😂
ඒ දැමිල්ල එතනින්ම ඉවරයි වගේ
මේ කතාව මොන තරමි සුන්දරද ❤❤❤
සුවදා, චරිතෙට සාදාරනය කරන සුපිරිම නලුවෙක්
අපේ සරල අතීතය ස්තුතියි ඔබට ❤
ඒ අතීතය කොතරම් සොදුරුද ❤️❤️❤️
මේ වගේ පරන ඒවා දෙනවනන් දවස ගානෙම හරි බලනවා 🥺
මේ කොටස් තියෙනවා නම් දාන්න. බොතලයකින් භූතයෙක් එන එක, අප්පුවා තුවක්කුවක් අරගෙන ගම බය කරන එක, සුගතං සෝමේගේ ඔලුවට පොල්ලකින් ගහලා සොමෙට පිස්සු හැදෙන එක
Video Quality එක හොඳට සංරක්ෂණය වෙලා තියෙනවා. ස්තූතියි
අපිත් සමග වැඩ කරන පතිරත්න සහෝදරයාගේ ගති ලක්ෂණ පොලි මුදලාලිගේ ලක්ෂණ හා සමානයි
Thanks kopi kada❤
කොපි කඩේ ටෙලිනාට්‍යය මම හරිම ආශාවෙන් බලපු එකක්. හරිම හොදයි ආයෙත් අතීතයට හිතින් ගියා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😀
නියමයි... අනේ දිගටම මෙ පරන කතා දාන්න
ලාල් සේනාධීර ,විමල් වික්‍රමාරච්චි අප හැරදා ගිය ආදරණිය චරිත
එය සත්‍යයක්
සුවදා අයියා ගේ ඉරි ඉරි කමිසේ අද වගේ මතකයි.... 😢😢😢😢😢
Boothayage episode eka hoyala danna pluwannam eka thamath mathaka thiyenawa
Thank you. Old is gold.
ඉස්සර සහෝදරයෙක්ට කරදරයක් උනාම තියෙන ගේ පොඩ්ඩ හරි උගස් කරලා උදව් කරනවා,
ගමේ එකෙක්ට අසල්වැසියෙක්ට කරදරයක් උනාම තරාතිරම නොබලා එකතුවෙලා වෙලා එකිනෙකා උදව් කරගන්නවා,
ගෙදරින්, පටන් අරන් ගම දක්වා දිවෙන මේ සම්බන්දකම් අද කෝ, මේ නාට්‍ය බලද්දී අපි හිටියේ කොතනද? ඉන්නේ කොතනද? හොඳට තේරෙනවා, අදටත් මේ නාට්‍ය වලට රඟපාන අයට මෙච්චර ආදරේ ඒකයි, මොකද අද වෙනකොට තාක්ෂණේ හීනිපෙත්තටම ගියත්, ඇතැම් අයට අප්‍රමාණ මුදල් හදල් තිබ්බත් වත්මන් අපි ඒ හැමදේකින්ම බැටකාලා සහෝදරකම්, බැඳීම් ඈත්වෙලා, උපන්දා ජිවත් වුණු ගමෙන් ඈත්වෙලා, පරණ අසල්වැසියෝ, යාළුවො ඔක්කොගෙන්ම අයින්වෙලා, අන්තිමට සතුටක්, කවුරුත් කරගත්ත දේකුත් නැතුව මෙලොවින් යනවා, හැබැයි මේ නාට්‍ය බලන වෙලාවක,ඔය මොකුත් නැතුව මීට අවුරුදු 25 30 කලින් සරලව මුදල් නැති උනත් ඒ ගෙවපු කාෂ්ඨක ජිවිතේට ගිහින් සතුටු වෙනවා,
ඇයි දාන්නෙ නැත්තෙ..video and audio quality එක නියමයි.
අද මඩ වතුර පාරවල් වැඩි😂
අද මම පාරෙ එද්දි වාහනයක් වතුර වලක් ගාවින් ගියා😂😂😂

Thaw danna
❤❤
nice
🔥🔥🔥🔥.
❤❤❤❤❤❤❤
සුවඳා මෝහිණිට බය වෙන කතාව තියෙනවා ද..
බෝලයෙන් භූතයෙක් එන කොටස දාන්න
😍
❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤