❤❤❤👍👍🙏🙏🙏wery beautiful drama nice a kale balapu sundarama nattayak dan jewathun athara me aya tika denek na😢😢😢😢
සෝමෙගේ මූණ තමා මරු ඩිංගි මහත්තයා දකිද්දී😂😂😂😂😂❤
❤❤🎉🎉🎉❤️❤️❤️❤️🎉🎉🎉❤️❤️❤️
Mewa rugatha kare koheda danna kenek innawada palatha gama mokadda
Ayyo aa music..😳😳
2025😊
Fb එකේ දැකලා කුරුන්ගුරුන්ගෙ ගුජූකායි බලන්න අවේ අව්ද? 2024/12/29😂 අඩෝ ට්‍රැක පනින්න වැදිලා වගේ😂 කලුවා ගහලා වගේ😂
පට්ට කතාවක්නේ 😅
Keri athal oi😂
දැන් ආතල් වුනාට බත් කලා අත හොදන්න කුස්සියට යන්න බය වුනා ඒ කාලේ.ආතල් ආ.❤
Me teledrama aye aye balanna asai.background music marai
රත්නේ ළමයා.❤
ඇත්තටම මට හිතෙන දෙයක් තමා,මේ කෝපි කඩේ නලු නිලියන්ගෙන් ලංකාවේ ටෙලිනාට්‍ය වලට උපරිමයෙන් දායක කරගෙන නෑ.ඔවුන් හැමදාම කෝපි කඩේ නලුනිලියෝ විදියට විතරයි බොහෝ වෙලාවක ට දැක්කේ..ඒ උනත් බලන් ගියාම ඔවුන් තමයි මම දැකපු ඉතාම දක්ශම නලුවෝ සහ නිලියෝ..සුවදා ..අබිලිං පොලී මුදලාලි..ඩිංගි ගජං සෝමෙ සාමෙල් මුදලාලි.රත්නෙ මල්ලි.අප්පුවා...වගේ ඒ චරිත ඔවුන් රගපෑවා කියලත් කියන්න බෑ..ඔවුන් ඒ චරිත ජීවත් කරා..ආදරෙයි..ඒ වගේ චරිත ආපහු දැක ගන්න දුන්න එකට පිං...
කොපි කඩේ ටෙලිනාට්‍යය මම හරිම ආශාවෙන් බලපු එකක්. හරිම හොදයි ආයෙත් අතීතයට හිතින් ගියා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😀
මෙන්න .රියල්ම .කෝපි .කඩේ❤
මගෙ යූ ටියුබ් එකේ සින්දුව දායක වෙන්න අනිත් අයටත් කියන්න බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ❤🙏❤
30 years ago 😍
Gajange lassana
2000න් පස්සේ ඉපදුණු කාලකණ්ණි බලාපල්ලා ඔන්න ටෙලි
අනේ.දෙනවක.හාමිනේ.අත්තම්මා.නිවන් සුව ලැබේවා 😢❤
අනේ.අප්පු.මාමා.අබිලින්.මාමා .නිවන් සුව ලැබේවා 😢❤
මේ.ගැමි.ගතිය දැන් .නෑ .කෝපි.කඩේ.බලන්න .එපා .වෙනවා.බලන.එක .නවත්වලා.හුගාක්.කල්.මේ.කොටස්.යද්දී .නම් .මම .ඉපදිලාද.දන්නෙත්.නෑ .👍 හරිම.සුන්දරයි❤මෙන්න.රියල්ම.කෝපි.කඩේ❤
ඇයි දාන්නෙ නැත්තෙ..video and audio quality එක නියමයි.
371, 1994 විකාශනය වුන ්ව බොහොම හොඳ මට්ටමක තියෙනව.තව දාන්න අපිට බලන්න...🙏
Super
හරියටම හරි තමයි
තව කොටසක් තිබුන සාමෙල් අප්පුට බෝතලේකින් භූතයෙක් හම්බවෙන ඒකක්. ඒකත් නියමයි.
Kopi kade,aluth episodes nam Mata penna be.Parana ewama daanna plz.
Thank you so much love you ❤ ape perani matakaya apata mema dunata🥰🥰🥰
Love you so much ape perani matakya❤️
සිරි සේන...අතල්..😂😂
ටික් ටොක් video එකක් දැකලා ආවේ කුරුන් ගුරුන් නටනව ❤
ada mage lamaya ahanawa appu banda suwada ko ahanawa
අදකාතාවෙ කිය්ක් මැරිලාද
මේ කොටස 1994දී විකාශය උනේ.... ❤🎉
මම උපන් අවුරුද්ද 😮
රුපිය්ල් හයට තැනිලි බොද්දිත් රනිල් පාර්ලිමේන්තුවේ
දයාවතීව එක තැනකට ගිහාම කොපි කඩේ වගෙ චරිත ඉන්න වෙනත් ග්‍රහලෝකෙකට වැටෙන කතාවෙ link එක mention කරන්න
Me episode ekanam peak
Fb එකේ නැටුමෙන් පස්සේ ආපු අය 😂
❤patt
Kopi kade 800 weni kathangaya denna puluwanda
Jouoreu O
2024
උපාලි අයියා.නේද holmanata.ඉන්නේ ❤
Atapattama patan gannakota tv eka laga ilagata yanne kopi kade kiyala mathak wenakota mara sathutak enne e tharam asa kathawak mewa thamai adarshamath katha❤❤
පොළිය tea 2k නැවා 😂
පවු බන් පොළියා..😂
ආතල් ලෝකයක්
Fb එකෙ කුරුන් ගුරුගෙ කොටසක් දැකල ආවෙ episode එකත් හොයන්
Fb එකේ කුරුංගුරුං නටනවා දැකලා ආවේ
2024/8/10 ❤❤