ඔන්න සුදා කොටුවෙ පොඩි හාමුදුරුවො, සීලයේ පිහිටුවා මහනකලා

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 626

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 роки тому +43

    ඇත්තටම ලැජ්ජ නැද්ද තවත් කොටුව එක්ක කරන වැඩසටහන් කරන්න එයාල තවම කඩේ යන්නේ රාජපක්ෂලට රට කාපු තවත් එකේක් තමයි කොටුව චික් ලජ්ජයි

    • @anuraanura2769
      @anuraanura2769 2 роки тому +3

      🤣🤣🤣kotuwa pitakotuwa😀😀😀

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +1

      @@anuraanura2769 138 මන් හිට්ය තැලිලා තැලිලා පොඩ් වෙලා තෙරපිලා කැරකිලා යන මේ රයිඩ් එක..😂😅

    • @ChandanaAnanda
      @ChandanaAnanda 2 роки тому +1

      සර්වඥයින් වහන්සේගේ වචනයට අනුව මෙවැනි මාලිගා හදාගෙන ජීවත්වෙන්න බැහැ.
      මෙවැනි මාළිගාවල වාසය කරන ගොඩාක් චීවර ධාරීන් ඉන්නවා -- මහනායකලා කියා පට්ටම් දාගෙන ඉන්නේ මොකටද?

  • @wajiraperera9196
    @wajiraperera9196 2 роки тому +50

    අමරපුර නිකායේ ඉදලා.. රාජපක්ෂ නිකායට ගියා.. කොටුවේ පොඩියා දැන් ආයෙත් මොකක්ද දන්නෙ නැ

  • @lionelkoraleliyanage2206
    @lionelkoraleliyanage2206 2 роки тому +7

    වැදගත් කෙනෙක් සමග වැදගත් සාකච්චාවක් කිරීමට සුදාට සිත් පහල වේවා.

  • @shiromichandani8370
    @shiromichandani8370 2 роки тому +117

    මෑණියන් ට නිවන් සුව ලැබේවා !!
    සුදා අයියේ ඔය මනුෂ්‍ය ගෙ වීඩියෝ දාල මිනිසුන්ට පව් පුරවන්න එපා

  • @ajithfernando4343
    @ajithfernando4343 2 роки тому +101

    මෙවැනි ස්වාමින් වහන්සේලා දේශපාලුවන්ට සම්පත්ක්.

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 2 роки тому +3

    මෙලෝරහක් නැති තවත් බිස්නස් කාරයෙක්.අහිංසක මනුස්සයෙක්ට රුපියල් 1000 ට අටපිරිකර දෙන අහිංසක හාමුදුරු කෙනෙක්ලු.මරු අහිංසකයා

  • @ChanrapalaChanra
    @ChanrapalaChanra 11 місяців тому +1

    සුදා මල්ලී ඔයා නම්ජාතික වස්තුවක්.

  • @Massimo-x6g
    @Massimo-x6g Рік тому +1

    Rathtan Sudu aiya Mata katakaranna ons pin oyata

  • @rishandimuthu7464
    @rishandimuthu7464 2 роки тому +91

    ජාතික ජන බලවේග පමනයි මෙවර බලාපොරොත්තු ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️ ජවිපෙ ජය

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 2 роки тому +35

    මම ඕන ඔට්ටුවක් දානවා කොටුවේ පොඩි එකාට පැයක් බණ කියන්න බැ කුණුහරප නොකිය

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 роки тому +11

    මේ ස්වාමීන්වහන්සේට දහම් දැනුම ලැබේවා !!!

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 2 роки тому +43

    මහණ වෙන එකයි සිවුරු රඳවන එකයි දෙකක් කොටුවෙ ලොක්කා

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 роки тому +7

    Kotuwe අමූ කපටියා....සුදා අයියා අහන ඒවට උත්තර නොදී වටෙ ගෙනිහින් අත අරිනවා..,.😡😡😡

  • @thsanjeewa
    @thsanjeewa 2 роки тому +7

    මුන් හොද ව්‍යාපාරිකයො ලෝකයක් වටින දහම අවභාවිතා කරනවා ..ඇත්තටම මේ අයට සිවුර ගලවා දමා ව්‍යාපාරයක් කරන්න බලකරමු ...ඒකවත් හරියට කරයිනෙ..නෙහ් .....😃😃

  • @shankamadushankamadu
    @shankamadushankamadu Рік тому +1

    සජිත් ඔබ තුමට බුදු සරනයි 💞 ☎️☎️☎️☎️🇱🇰💞🇱🇰💞💞🇱🇰💞☎️🇱🇰💞☎️💞☎️🇱🇰💞

  • @arunakumari6028
    @arunakumari6028 2 роки тому +46

    වැඩකට නැති දේවල්.
    සාසනේට බනින්න අවස්ථාව හදනවා. මේවගේ සිවුරු දා ගත්ත පිස්සො.
    ඉටිපන්දම්, ජ....., ඕව තමයි මෙයාගෙ කතා.
    මොනව උනත් මෑණියන්ට නිවන් සුව!!!

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 роки тому +9

    නියමයිනේ සුදා රෙදි ගලවන්ඩ ඔනා දිගටම ඔහොම යන්ඩ

  • @thusithasuraj755
    @thusithasuraj755 2 роки тому +55

    සුදා ඉස්සරහා කොටුවේ පොඩ්ඩා අසරන වෙන විදිය,මේ කොටුවේ පොඩ්ඩා එදා අහිංසක මිනිස්සු රවට්ටපු විදිය

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 роки тому

      දැන් මූ බබා වගේ රගනවා. ටික කාලෙකට විතරයි. ආයේ රාජපක්ෂ ලා ෆෝම් වෙද්දී මුනුත් ෆොම් වෙනවා.. රාජපක්ෂ ලාගේ පරජය නිසාත් ජනතා විරොදයත් නිසා මුන්ටත් ඒක බලාපාපු නිසා මුන් දැන් අකුලන් විතරයි ඉන්නේ, රාජපක්ෂ ලා ආයේ එද්දී මුනුත් ආයේ එනවා.

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 Рік тому

      අනිවාර්යයෙන්ම

  • @MediaLifeSL
    @MediaLifeSL 2 роки тому +13

    මුං ගැන බුදුන් වහන්සේ ඒ කාලෙම දේශනා කළා

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 роки тому +3

    අහන්න ඕන ටික ඇහුවා සුපිරි

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 роки тому +32

    සුදා තමයි හොදටම කරේ 🤣🤣

  • @mostalk9677
    @mostalk9677 2 роки тому +25

    සුදායියෙ පුන පුනා මෙවන් සුප්‍ර්ස්ටාර් ල පුම්බන්නෙ නැතිව රටේ කන්න නැතිව,බඩගින්නෙ ඉන්න දරුවන් ගැන වීඩියෝ කීපයක් කරන්න.ඔබට ආදාර හොයාගෙන ඒ දරුවන්ට උදව් කල හැකි වේවි.පරම්පරාවම දිවිය ලෝකෙ යන පිනක්.

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 роки тому +2

      මූ ජනප්ප්‍රියත්වය පවත්වගෙන යන්න සුදාට call කරලා "අනේ අයියේ video program" එකක් කරල දෙන්නකෝ කියලා අඩන්න ඇති. මොකද ජනප්‍රියත්වය රැකගන්න ඔනේ නේ. දැන් බබා අඩනවා.

  • @travelweekly07
    @travelweekly07 2 роки тому +50

    තව ටීක දවසකින් උමන්දාවේ දී සුදා මහණ වෙයි..😂
    මුන් ඔක්කෝම යාළුවො මල්ලි 🌚

    • @sudusudu6812
      @sudusudu6812 2 роки тому +6

      😛😛😛😛😛😛😛😛😛😁😁😛අම්මෝ උබට තැග්ගක් මන් ගානේ

    • @travelweekly07
      @travelweekly07 2 роки тому +3

      @@sudusudu6812 😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +8

      ඔව් ඔව් ඔක්කොම ස්ක්‍රිප්ට් තමයි සෙට් වෙලා අන්දවන්නේ

    • @shehannimesh575
      @shehannimesh575 2 роки тому +1

      Oya thamai harima de kiwwe. Respect 🙏🙏🙏

    • @dharmakumaradharmakumara2501
      @dharmakumaradharmakumara2501 2 роки тому

      😂😂🤣🤣

  • @thsanjeewa
    @thsanjeewa 2 роки тому +31

    කේදවාචකයක් ...හරිම කනගාටුවක් දැනෙනවා ..සුදා ...

    • @jinendarisaram1838
      @jinendarisaram1838 2 роки тому

      Den aii ranilata kade yanna wage

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 роки тому

      NHA SJB REDI KADE INNE , NPP GANNE NHA PERA WARADI WADI , KUNU YANNE KUNU GODATA , SALLI YANNE ..

  • @mn-mw2pc
    @mn-mw2pc 2 роки тому +3

    හිත මහණ වී නැත්තන් මහණ් කර ගනු මැනවි. කෙනෙකුගෙ හිත මහණ කර ගැනීම සුදන්ත අය්යාටවත් බුදු කෙනෙකුටවත් කල නොහැක.
    තෙරුවන් සරණයි!

  • @D.E.MO.N
    @D.E.MO.N 2 роки тому +8

    මේ යක්කු මොනා කරත් රටට වෙච්ච සේවයක් නෑ.එදා සිට අදටත් යුරෝපයේ දියුණුවට ක්‍රිස්තියානි පල්ලියෙන් දුන්න support එක පන්සලෙන් ලංකාවට තවමත් ලැබෙන් නෑ.භෞතික දියුණුවට නැතත් අඩු ගානෙ ගුණගරුක විනයගරුක සමාජයක්වත් හදන්න බැරි වෙලා.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 роки тому +4

    උපසම්පදා සීලය විශාලයි.⭐මුන් වහන්සේගේ මනුස්සකම පැත්ත හොඳට තියෙනවා.සීලයේ අඩු පාඩු ගොඩක් තියෙනවා.⭐කුල දූෂණය ශික්ෂා පදය අධ්කව කඩනවා.ඒකයි හේතුව.⭐ගිහි පිරිස අනුන්ගේ වැරදි හොයන්ට කලින් පංච සීලය රැකලා සිල්වත් වෙන්ට ඕනි.ලන්කාවේ ගිහි පිරිස අදික දුශ්ශීලයි.🇱🇰🇱🇰☸️☯️🏴‍☠‍

  • @Nimdingi
    @Nimdingi 2 роки тому +20

    සුදා, අපි ඔයා රට වෙනුවෙන් කරන දේ අගය කරනවා. ඒත් මූ වගේ අය UA-cam එකට ගන්න එපා. මුන් තමාගේ වාසියට වැඩ.

  • @supunmadu7870
    @supunmadu7870 2 роки тому +4

    සුදා ඔයා හැමදාම ඇන්දෙනව...

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 2 роки тому +37

    ගිහියෙකුට මෙහෙම කියන්න තරම් චීවරය වැටුන..තැන..

    • @ranasingdil873
      @ranasingdil873 2 роки тому +1

      අන්න එකට tamai මම කල්පනා kalet

    • @shehan4494
      @shehan4494 2 роки тому

      Eka nam aththa
      hoda minisu mona de unath chiwareta garu karanawa
      Kohoma unath chiwara darana swamin wahanse namak wiwechanaya karanne na silawath kenk

    • @shehan4494
      @shehan4494 2 роки тому

      Me sudaa wage jara minisu mai sasane winasa karanne..
      Sasane raka ganne naha thawath nama katha karanawa

  • @irckgboy9644
    @irckgboy9644 Рік тому +1

    ලංකාවේ පක්ෂ එකක්වත් ගැලපෙන්නෑ ලංකාවේ පාලනයට හොදම මග චේ ගුවෙරා පමණයි!!චේ ගුවෙරා අද වෙනකො​ට ජීවත් වුනා නම් ලංකාවේ ජනපති චේ ගුවෙරා❤💯

  • @_______________4362
    @_______________4362 2 роки тому +39

    සාසනේත් එක්ක වලදන කොනේක්

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 2 роки тому +2

    වැඩිහිටි නිවාස නෙමේ රටේ ම්නිස්සු දර්මයේ පිහිටුවන්න හාමුදුරුවො වැරදි කර කර වැඩිහිටි නිවාස හදනවා

  • @oraz7137
    @oraz7137 2 роки тому +15

    publicity දෙන්න එපා බන් මේ වගේ උන්ට🤦‍♂️👎

  • @nimesht1200
    @nimesht1200 2 роки тому +13

    තට්ටෙ පැලෙන්න ටොක්කක් දෙන්න තිබ්බෙ ජංගියෙයි මිසයිලෙයි වෙනස තේරෙන්න😡😂🤣 බිජ්ජලු...🤣

  • @nishansumudu2387
    @nishansumudu2387 2 роки тому +2

    සුරියා සමන්තලා
    කිරැලපඅනේ ඇපල් විජේලා
    කොටුවේ හාදයා
    මුන් ඔක්කොම දෙසපාලුවොන්ගෙන් ස්ක්‍රීප්ට් කරන උන් 😂😂 .රෙදි නැතුව කඩෙ ගියේ නාමල්ට මෙ කොටුවෙ හාදයා.මෙ උන්නාන්සෙලා තවම මහනවෙලා නෑ සිවුරට මුවා වෙලා බිස්නස් කරන බිස්නස් කාරයෝ විතරයි 😅

  • @mallikaarachchige5442
    @mallikaarachchige5442 2 роки тому +5

    ගෝඨා ගේන්ඩ කොටුව තමා හොදටම කඩේගියේ පොහොට්ටුව පිපෙනකල් එලිවෙනකල් බලාගෙන හිටිය කීවෙ දැන් කට වැහිල

  • @allora4484
    @allora4484 2 роки тому +26

    හොඳ දෙයක් කරනවා නම් අපි එය හොඳ දෙයක් හැටියට භාරගමු.
    NPP ට ජය වෙවා.

  • @Radhavimoksh
    @Radhavimoksh 2 роки тому +5

    බලාගෙන ගියාම සුදා අසුචි කරත්තත් හොයාගෙන යනවනේ. වැඩසටහන බලං ඉන්න අප්පිරියයි. අද නම් unlike කලා. කනගාටුයි.

  • @udayachathu8966
    @udayachathu8966 Рік тому

    Suda ayyage katha baha godak honday

  • @smn46
    @smn46 Рік тому

    sSo great !

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 роки тому +7

    කුනුහරප සාදු කාලකන්නි

    • @ChandanaAnanda
      @ChandanaAnanda 2 роки тому

      සර්වඥයින් වහන්සේගේ වචනයට අනුව මෙවැනි මාලිගා හදාගෙන ජීවත්වෙන්න බැහැ.
      මෙවැනි මාළිගාවල වාසය කරන ගොඩාක් චීවර ධාරීන් ඉන්නවා -- මහනායකලා කියා පට්ටම් දාගෙන ඉන්නේ මොකටද?

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 роки тому

      කුණුහරප කාලකන්නියා සුදාට පව් සිද්ධ වෙනවා

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 роки тому +25

    මහා සංගීතිකාවක අවශ්‍යතාව තදින්ම දැනෙනා කාලයක්..☝️එහෙම දෙයක් තිබ්බත් නැතත් දුක් වෙන්නේ නෑ..මොකද මෙවැනි භික්ෂූන් එදත්,අදත් ඉන්නවා හෙට නැතිවෙයි කියල කාටද කියන්න පුලුවන්..😊 එකම එක සතුටට කාරණය නිර්මල බුදු දහම තාම මේ විශ්වයේ පවතිනවා..💪🙏 මෙවන් දේ දැකල භික්ෂු සංවේගය ඇති කරගෙන නොපමාව කුසල් දහමේ හැසිරෙන්න..🙏🙏❤️

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 роки тому +12

    සුදත්ත සහෝදරයා .
    මේ වගේ Business කාරයෝ
    Promote කරන්නේ ඇයි ?

    • @mariodilano
      @mariodilano 2 роки тому +1

      රිච් එක වැඩි කරගන යකූ.....

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 2 роки тому +2

    සංඝ සුපස්ටා..තමයි කොටුවෙ..හාමුදුරුවෝ

  • @asahaasaha2739
    @asahaasaha2739 2 роки тому

    ආදරනීය අම්මා
    ට.නිවන් සුව ලැබේවා

  • @RuwanFX
    @RuwanFX 2 роки тому +4

    මටනම් තේරුණා potos අරගෙන ආයේ ජනප්‍රිය වෙන්න try කරනවා කියලා. Iraj එක්ක සෙට් උනාම මොකක් හරි මගුලක් කරලා trend වෙන්න බලන්නේ

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 2 роки тому +1

    අපි අඝරන ෙවලා වෙගේ හිතට දැෙනනවා බුදු හාමුදුරුවනේ

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Рік тому +1

    ජාතික jana බලවේගයට ජය වේවා

  • @DhammikaKumara-w5d
    @DhammikaKumara-w5d Рік тому

    සුදත් අයියා ඔයා සුපිරිඔය සක්කිලියා කවුද කියලා මුළු ලංකාවම දන්නවාදැන්

  • @oraz7137
    @oraz7137 2 роки тому +8

    smart වැඩිහිටි නිවාසයක්😂
    ඕවා business යකෝ🙏

  • @skrajapaksha1797
    @skrajapaksha1797 2 роки тому +2

    ඕකත් ගෝටා කියන සක්කිලියව ගේන්න පුක උඩ දාගෙන කෑ ගහපු නිඟන්ටයෙක් තමයි . සුදාටත් ඕන් නැති පුකක් නෑ තවත් ඕකුන්ව පෝම් කරන්නේ අහවල් එකටද . රටට කෙලවපු කෙලවිල්ල මදිද සිවුර දාගෙන .

  • @tharapiyawansa2091
    @tharapiyawansa2091 2 роки тому +5

    අයියේ
    කොටුවේ පම්කයා හා ඒ වගේ එවුන් එක්ක ඉන්ටර්විව් කරලා පුම්බන්න එපා

  • @nima8549
    @nima8549 2 роки тому +33

    කට කැපුවත් අහන්ඩ ඕනා දේවල් ඇහුවා ඕං.... 😂😂
    සුද්දා .. 👍

    • @-janavlogs3723
      @-janavlogs3723 2 роки тому +3

      සුදත් අයියෙ උමන්දාවට ගිහින් ප්‍රොරො ගැම් එකක් කරන්න බැරිද

    • @dharmakumaradharmakumara2501
      @dharmakumaradharmakumara2501 2 роки тому

      කරන එකක් නෑ බන් 🤣😂🤣😂

    • @SachiraBhanu
      @SachiraBhanu 2 роки тому

      uththara tikata sudaata kata uththara na..

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 роки тому +2

    මේපාර මහජනතාවගෙ ආන්ඩුවක් ඕනා රට කාපු පල් හොරු එලවන්න ඕනා

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 2 роки тому +1

    ලැජ්ජයි හාමුදුරුවනේ 😢😢😢

  • @clementfernando3914
    @clementfernando3914 2 роки тому +15

    කොටුවේ මයිනා ගැන දුකයි ද ??

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 роки тому +2

      මු ගැනද මටත් පේන්න බැරි එකෙක් මේ

  • @shankamadushankamadu
    @shankamadushankamadu Рік тому +2

    සජිත් ඔබ සමග අම්පාර අපි

  • @user-ku2s
    @user-ku2s 2 роки тому +7

    _පුත්තලම් බූරුවත් එක්ක ෆිට් නම්, ඒ ඇති._

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 роки тому +3

    අයියෝ සුදත් ඔයා සුපර්සටාර් එක්කෙනා හම්බවෙන යනවා කියලා දන්නවානම් මමත් පනිවිඩයක් අරිනවා. ලැජ්ජායි මේයාට හාමුදුරැවන් දියන්නත්. අහන්න ඔනා ටික ඇහුවා ඒ ඇති ❤😂

  • @Sha_Nu_Di
    @Sha_Nu_Di 2 роки тому +14

    සුදා කට උත්තර නැති වෙන්න අහන එක ඇහුව හැබැයි පඩත්තල ගණ ගෙඩියගෙන්. 🤣

  • @mithilasenevirathne2480
    @mithilasenevirathne2480 2 роки тому +1

    මුන් හාමුදුරුවන් නොවෙයි ලේ බොන මදුරුවො !

  • @mayasri609
    @mayasri609 2 роки тому +4

    සුද නියන්නේ බල්ලෙක්ට ජාතකව වදපු එකෙක් කිසිම අයිතියක් නැ කොහ්වති යන බල්ලන්ට හාමුදුරුවන්ට අවවාද දෙන්න එහෙම නම් ඌට තියන්න ඕන අසු කේටියක්ම සංවර සිලයක්

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 роки тому +8

    ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 2 роки тому

      @@alphaking_org ඔබතුමාගේ මෑණියන්ව එවන්න බලමු බල්ලෙක් දාලා හරි මොනවා හරි කරලා දෙන්න ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා රටේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක පමණයි

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 Рік тому

      අනිවාර්යයෙන්ම

    • @alphaking_org
      @alphaking_org Рік тому +1

      @@talkwithpubudu3313 උබේ අම්මගෙන් අහල හිටපන් ස්සල්ලම උබව හම්බුන විදිය කෝමද කියලා 🤣

  • @tikka1967
    @tikka1967 2 роки тому +2

    ගනගෙඩියා හරි සුදා වැරදියි .. 😂😂😂

  • @lahiruishara2006
    @lahiruishara2006 2 роки тому +4

    සාසනේ වලදන කොටුවෙ හොර ගණය

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 роки тому +1

      ගණයට නියම කතාව මටත් පේන්න බැරි කුණුහරප හාමුදුරුවෝ

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 2 роки тому +12

    මෙයා මහනවෙලා නෑ ආපහු මහන වෙන්නකියන්න..😭😱😢🤣😂🤣🤮🧟

  • @maleekatawale1640
    @maleekatawale1640 2 роки тому +1

    Kotuwe hamuduruwoth.supper 🌟 kenek thamai .nikarune api paw purawagannawa.

  • @malalasekarammp937
    @malalasekarammp937 2 роки тому +9

    ඇහුවෙ,එක කතාව්‍යි,,මිනිස්සු හිරේ දාලා පිස්සො රටකනවා

  • @dulanranga298
    @dulanranga298 2 роки тому +4

    අයත් පාඩ ගදක් එනවා බන්. මේ හොර ගනයා හරියට කුවේට් කුමාරි වගේ.

  • @cricketlanka2633
    @cricketlanka2633 2 роки тому +1

    Suda.aiyeoyata.budu.saranai.apetatawenuwen..wena.kapawimata

  • @user-ku2s
    @user-ku2s 2 роки тому +4

    _වැඩක් ඇති මඟුලක්ද මේ සුදත්තටත් පිස්සු !_

  • @dheeshanabhathiya9974
    @dheeshanabhathiya9974 2 роки тому +1

    සුදා..සුදා...සුදා....මරේ මරු

  • @Lumiya-gt7oq
    @Lumiya-gt7oq 2 роки тому +9

    මුංව ආයේ ⁣උඩට අර ගන්නනවා සමාජෙ ආයේ නම හදා ගෙන මුං පරන දේම ආ⁣ය් කරනවා.සුදත්ත ඔයත් නොදැනුවත්ව කරන්නේ හොරැ ගැන හොද සමාජ ගත වෙන එක තමයි

  • @thusithasuraj755
    @thusithasuraj755 2 роки тому +1

    එදා තුන්ලෝකාග්‍ර වූ බුදුන් වහන්සේ මේවා දැක්කා බුද්ධ ශාසනයේ කෙලසන්නේ ශාසනයේ ඉන්න චීවර ධාරියෝම තමා කියලා උන් වහ්න්සේ දේශනා කරේ නිකන් නෙවේ

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 2 роки тому +1

    එහෙම වුනානමි .ෂෝයි

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 2 роки тому +4

    ඔලුව අතගාල ටොක්කක් ඇන්නා වගේ නියමයි සුදා

  • @ruwanperera862
    @ruwanperera862 2 роки тому +10

    පට්ට ආතල් එකක් කාලෙකට පස්සේ 🤣🤣🤣

  • @haroldperera697
    @haroldperera697 2 роки тому +1

    Niyamai Suda 💪♥️ Horunta hora kiyanna was ththa katha karanna biya yuthu naha.. 💪💪💪♥️
    Mu kathava haravanna uthsaha karnava
    (,Budunta garu karmi.munta HORU kiyamu....kalakanni..😥)

  • @aksujith
    @aksujith Рік тому

    ල‍ැජ‍් ජයි සුදා

  • @shanthanishantha6365
    @shanthanishantha6365 2 роки тому +1

    Oka elawanna onamai

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 2 роки тому

    මේ වගේ හාමුදුරුවරු ආගමටත් නින්දාවක්. සුදා ඔයාගෙ කාලය නිකම් විනාස කරන්න එපා. මේ හාමුදුරුවො හැසිරෙන්නෙ නිකම් තරුන ලමයෙක් වගේ. හාමුදුරු කෙනෙක් වුනහම විනය නීති පිලිපදින්න ඕන. ඒක තරුන ලමයිට වුනත් විහිලුවක්.

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 2 роки тому +2

    එල සුදත්තයා ඕකගේ රෙද්දේරෙවෙන්න ඇහුවා එල

  • @lalikothalawala9411
    @lalikothalawala9411 Рік тому

    niyamami suda

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 2 роки тому +4

    කොටුව දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් ඇකිලිලා සැර බැහැලා කොටුව බලු කොටුව වෙලා ... 😊😊

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 2 роки тому +1

    එක එක්කෙනාට බැන බැන ඉන්නවට වඩා මේවගේ වැඩක් කරන එක හරියට වටිනව හාමුදුරුවනේ සමහර ධනවත් දරුවෝ ඉන්නවා තාත්තලා ගෙවල් වල තියාගන්න අකමැති අය ඒවගේ තාත්තලා ඒ ගෙවල් වල හරිම මානසික පීඩනයකින් ඉන්නේ සල්ලි තිබුනත් ඒ වගේ අයට මේක ලොකු සහනයක්

  • @lalaniperera3025
    @lalaniperera3025 2 роки тому +15

    ස්ටාර් තරඟයක් තිබුනොත් මම දිනනවා😂

  • @pkds1983
    @pkds1983 2 роки тому +20

    සනත් නිශාන්ත මහත්තයා අවංක කෙනෙක් පුතේ 🤣🤣🤣🤣

  • @darrrrrr8444
    @darrrrrr8444 2 роки тому +2

    kotuwe gon ganaya

  • @prabhathsupun536
    @prabhathsupun536 2 роки тому +2

    මූ පිස්සෙක් බං සුදත්ත අයියේ.. මොකටද මුං ගෙන්නන්නේ.. 🤔

  • @targetget9467
    @targetget9467 2 роки тому +1

    Brilliant

  • @asankarajakaruna95
    @asankarajakaruna95 2 роки тому +2

    Page එකේ comments බලලා හැදෙන එකෙක් හැදෙයී..

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 2 роки тому +1

    Kotuwe pakaya nohoth Jangi hora.... 😂😂😂

  • @udaya6686
    @udaya6686 2 роки тому +7

    Suda අය්යා අපි ඔයාට ආදරෙයි.
    මේ වගේ සාසන විනාස කරන ගොන් රටට එපා.
    සුද අය්යා ඔයාට බුදු රජාණන් වහන්සේ සරණයි

  • @wwsthushara7706
    @wwsthushara7706 2 роки тому

    මෙ හාමුදුරුවෝ මෙ රට කන්න කතිරෙ ගහන්න කෙලින්ම සිංහල මිනිස්සුන්ට බලපෑම් කලා..අතකපනවා කියලා කිවිවා.රටට සාපයක්.

  • @kasyapajayathilaka1088
    @kasyapajayathilaka1088 2 роки тому +1

    කොටුවේ පොඩී සුදාව ගෙන්නන් ඉල්ලන් කනවා වගේ.. කොටුවේ පොඩීයා ඉල්ලන් කනවා, තනුන්ම නාගන්නවා.

  • @DM-Love1
    @DM-Love1 2 роки тому

    කොටුව ඉරාජ් එක්ක ඉන්නකොට වෙනම ලයින් එකක් මූත් එක්ක වෙනම ලයින් එකක්.

  • @maheshdaminda2193
    @maheshdaminda2193 2 роки тому +5

    කාර් එකේ hood එක අැරන් යන කොට තේකක් නම් නිවන් යන්න පුළුවන්.

  • @umeshanethsara7467
    @umeshanethsara7467 2 роки тому +5

    අයියෝ. සුදත්ත අයියෙ ඔහොම අපහසුතාවයට පත් කරන්න එපා.. පව් ඒ මනුස්සයා

  • @srilankanraja9338
    @srilankanraja9338 2 роки тому +6

    சகோதரன் சுதத்த அருவர்கள் அருமை.❤️❤️❤️❤️❤️❤️🙏🙏🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍👌👌👌