වේගයෙන් වඬින කොටුවෙ හාමුදුරුවෝ !

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @haZhing
    @haZhing Рік тому +516

    කෝ මේ JVP පෙරටුගාමී අන්තරේ, ගැම්මට කමෙන්ට් ඕන...

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому +100

      ඔව්. උන්ට ඇපල් ෆෝන් ,කාර් පේන්න බෑ.😂 උන්ගෙ ලප හාමුට විතරයි කාර් තියෙන්න හොද.😂

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +1

      ජේවීපී සහ පෙරටුගාමීන් හැමදාම අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යකරන කන්ඩායමක් ඒකයි කිසිම දියුණුවක් නැත්තේ

    • @xgamer660
      @xgamer660 Рік тому +61

      ඉරාජයා සමන්ත බඩ්ඩ එක්ක කොල්ලෝගහනවලු නේද

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +7

      @@xgamer660 කොල්ලෝ ගහනවලු දෙනමටම අවි ආයුධ වලින් ද. අතින් පයින්ද ආරංචියක් නම් ආවේ නෑ අපට කව්රුවත් ගැහුවා කියලා

    • @xgamer660
      @xgamer660 Рік тому +10

      @@ventnarada5896 නෑ ජුන්ඩගෙන් 😂පෝලිමට තියලා 😂

  • @ranjithsilva2977
    @ranjithsilva2977 Рік тому +18

    මෙ හාමුදුරුවන්ට බුදු දහම අවබෝධ වේවා .

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 Рік тому +135

    පොඩි හාමුදුරුවන්ගේ මෑණියන්ට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏

    • @Jayenjaya
      @Jayenjaya Рік тому +1

      haha

    • @NilminiAHD
      @NilminiAHD 6 місяців тому

      Sathimath.unananam.hari.watinawa.budu.rajanan.wahansege.dana.paramithawe.anissansa.bawawath.sihikaranna.mae.hamuduruwanta.siwenam.alpejjathawa.muditha.sitheni

  • @niroshnirosh4961
    @niroshnirosh4961 Рік тому +130

    මේ සියලු සත්වයන්ට සත්‍ය ධර්මය අවබෝද වේවා.

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 Рік тому +262

    ස්වාමීන්වහන්සේට ධර්ම අවබෝධ වේවා !!!

  • @emptiness1598
    @emptiness1598 Рік тому +11

    හා හා පරිස්සමෙන් අපේ හාමුදුරුවනේ, ජෙප්පෙක් දැක්කොත් ෂුවර් ගිනි තියනවා.🔥🔥🔥🤣🤣🤣

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +8

    අපේ පොඩ් හාමුදුරුවනේ මේ රට වටිනවා උනාට මේකේ ඉන්න උන්ට මොනවා කලත් කියන්න දේවල් තියෙනවා මේ හැමදේටම මුල දෙයක ඇත්ත හරි ඇත්ත හොයන්නේ නැ තමන්ගේ කෝටියක් වැරදි තියන් අනිකාගේ රෙදි හෝදනවා අනේ මන්ද හාමුදුරුවනේ විරාජ් ඔයා සමාජෙට ඇත්ත පෙන්නලා දුන්න එකට ස්තුතියි ඔබ වහන්සේගේ මෑණියන්ට නිවන් සුව අත්වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @milon999
    @milon999 Рік тому +163

    ඉරාජ්ගේ කතාව හරි අයිස් කතාවක් ගෙනල්ලා රටෙ තියන ප්‍රාශ්න මිනිස්සුන්ට අමත කරා

    • @alevelpanthiya
      @alevelpanthiya Рік тому +2

      කොයි ප්‍රශ්නෙද කතා කර කර ඉන්න ඕනි?
      අනික අයිස් වලින් කරන්නේ ප්‍රශ්න අමතක කරවන එක නෙවෙයිද?

    • @anomapavlou3867
      @anomapavlou3867 Рік тому

      මෙම. ඉරාජ්. කැරියා. අයිස්. කථා. ගෙනත්. රටේ. පූශ්ණ. මග. හරිමින්. පකේ. රාජපක්ෂ. ලොකු. මයිනාගේ. පොඩ්. මයිනාට. චන්ද. මැතිවරණ. ගූණ්ඩූ. තමයි. ඉරාජ්. ගෑණූ. පොන්නයාගේ
      .....

    • @theekshanamiuranga2701
      @theekshanamiuranga2701 Рік тому

      අනේ මේ හුකන්නත් උන්ට කඩේ යන එකෙක්නේ...😂😂😂😂

    • @milon999
      @milon999 Рік тому

      @@theekshanamiuranga2701 කඩෙ විතරක්නම් කමක් නැ බන් තව#### 🤣🤣🤣🤣

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 Рік тому +1

    ඉරාජ් ගේ කාර් එක පොඩ් හාමුදුරුවෝ ට කියලා පිරිත් නුලක් බැහැද ගන්න ඇවිත් බුදු සරණයි

  • @gossipmithuro4734
    @gossipmithuro4734 Рік тому +7

    කුහකකම හන්ද තව කෙනෙක්ගෙ දියුනුවක් දකින්න බෑ අපේ මිනිස්සුන්ට.....

    • @nike-yk1fo
      @nike-yk1fo Рік тому +3

      බුදුහාමුදුරුවෝ කියුවේ සියලු දේ අත්හරින්න කියලා😂 මිනිස්සුන්ට නිවන් දකින්න මග පෙන්නන්න හාමුදුරුවො ඉන්නේ😂 අපිට අතහරින්න කියලා සමන්ත බඩ්ඩලා වගේ උන් business කරනෝ

    • @gossipmithuro4734
      @gossipmithuro4734 Рік тому +1

      @@nike-yk1fo ඒවගේ පෙවුනට එයාගෙන් මොනවද මිනිස්සුන්ට වෙන්නෙ කියල හිතල බලන්න..

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Рік тому +81

    අම්මාට නිවන් මග වැඩී ඈතක නොවේවා🙏🙏

  • @HyperTonicMe
    @HyperTonicMe Рік тому +109

    දැං ඉතින් නිවනට වේගෙන් වැඩිය හැකි. සාදු සාදු.

  • @Lilani1966
    @Lilani1966 2 місяці тому

    හාමුදුරුවනේ නොතේරෙන නිසයි අහන්නෙ බුදුපියාණන් වහන්සේ නිහතමානීව ඉතා සංවරව නේද මිනිසුන්ට යමක් අවබෝධ වනසේ දේසනා කර තිබෙන්නේ ඔබ වහන්සේගේ දේසනාව අසා සිටිනා විට තේරුම් යන්නෙ ඔබ වහන්සේ සිටින්නෙ කොපයෙන් වාගේ සාදු සාදු සාදු

  • @sajithperera3218
    @sajithperera3218 Рік тому +4

    මේ වගේ කාලකන්නි ව ගහල පන්නන්න ඕනි කාලකන්නි

  • @NK_ONLINE
    @NK_ONLINE Рік тому +41

    Toxic fan base ඇවිස්සීම කලාවක් නම් ඉරාජ් එහි පිකාසෝ වේ.😁❤️

  • @emptiness1598
    @emptiness1598 Рік тому +4

    👍නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි👍
    එවන් අසිරිමත් මිනිසුන් ජයෙන් උදාරයි
    🙏🇱🇰🙏💐🙏🇱🇰🙏
    කට්ටියක් සජිත්ගෙ වහල්ලු, කට්ටියක් රාජපක්ෂලාගේ වහල්ලු, කට්ටියක් රනිල්ගේ වහල්ලු, තවත් කට්ටියක් අනුර කුමාරගෙ වහලු.
    කිසිදු පක්ෂයකට කඩේ නොයන නිවහල්, මධ්‍යස්ථ, විචාරශීලී, මනසක් ඇති ප්‍රඥාවන්ත මිනිසුන් ලයික් එකක් දාගෙන යමු බලන්න. 👍💯💥

  • @yasirushalitha9817
    @yasirushalitha9817 Рік тому +56

    දෙයකින් කුමක් හෝ හොද දෙයක් තිබේනම් එය පමණක් ගන්න .❤

  • @sarangadinushofficialyoutu7289

    පොඩි හාමුදුරුවොන්ට මඩ ගහපු උන් ඔක්කොටම සාප වෙන්න ඔන පොඩි හාමුදුරුවො චිරාත් කාලයක් වැජබෙන්න ඕන 😊

  • @simonbenedict155
    @simonbenedict155 Рік тому +3

    මම හරි කැමති ඔබවහන්සේගේ... නිහතමානී කමට.... ඇයි ඔබවහන්සේ ට අකැපද.... ස්වාමීන් වහන්ස ඔබ මෙහෙම වාහන ක යනවට මං කැමතියි

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT Рік тому +21

    ඕවට ජෙප්පෝ ඇවිස්සෙනවා ඉරාජ් 😂❤️

    • @Hirusha282
      @Hirusha282 Рік тому

      අපිට අන්ත්‍යෛ කියපු උබ් benz වල යද්දි කිසි දෙයක් උබට හිතෙන්නෙ නැද්ද මුන්ට කොයන්නෙ බුද්ද පුත්‍රයො කියල මොකද බුදු රජානන් වහන්සෙගෙ මාරගයෙ ගමන් කරන හින්ද අප මහා බෝසතානන් වහබ්සෙ කොයල තියෙන්නෙ සියල්ල අනිත්‍යයි කියල ඒක හින්දමනෙ රජ සැප කම් සැප අතහැරල අබිනිශ්ක්‍රමනය කලෙ එතකොට මෙ හුත්තිගෙ කහ පොන්න මන්ද මනසික තට්ට හුත්තල සැප ගන්නවනෙ

  • @අචිරදේශාතරුලියසිංහාරච්චි

    ස්වමීන්වහන්සට ගැලපෙන්නේ ලැම්බෝගිනි කාර් එකක්. ඔබ වහන්සේට ඒ වාසනාව ළඟදීම ලැබේවා.🙏

  • @nethranethu2924
    @nethranethu2924 Рік тому +1

    ඇත්ත හාමුදුරුවනේ අපේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ හිත්වල තියෙන්නේ ඉරිසියාව කුහකකම අනුන්ට ඉරිසියාකාරකම් කර කර බනින උන් තමා ගොඩක්ම පාරවල්වලට බැහැලා රට හදන්න සිස්ටම් චේන්ජ් කරන්න ඕනි කියලා කෑ ගහන්නේ හැබැයි උන්ගේ හිත් පුදුම කුහකයි

  • @namallakshantha
    @namallakshantha Рік тому +52

    අලුත් කලාවක් හොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑනම්...😂😂😂

    • @sooriyabandara9786
      @sooriyabandara9786 Рік тому +11

      සිව්රු පිට සිව්රු දාගන්නවා මං.... 😂😂😂

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому +7

      @@sooriyabandara9786 ඉතින් දාගනින්. උබට කවුද එපැයි කිව්වෙ?

    • @lakmalniroshana5629
      @lakmalniroshana5629 Рік тому

      😂

  • @suranthakaushalya4040
    @suranthakaushalya4040 5 місяців тому +1

    වඩින්න ඕකම ඕනෙද 🤣🤭. ඕක විකුණලා කන්න නැති අයට කෑම ටිකක් දෙන්න හාමුදුරුවනේ

  • @Sugatho
    @Sugatho Рік тому +19

    Putha Oya Maha සංඝරත්නය Agaya Kirima gana සතුටු wanawa TharuwanSaranai 🌹🙏

  • @mahindabandara7276
    @mahindabandara7276 Рік тому +1

    දිට්ඨි ධර්මය පල දෙනවා එහෙම නොවුනොත් බුද්ධාගම බොරු වෙන්න ඕන අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @alphaking_org
    @alphaking_org Рік тому +25

    රීරිසියාව නිසා මිනිස්සු දවසින් දවස පල්ලෙහට වැටෙනවා ඕක තමා ඇත්ත

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීඅපේහාමුදුරැවනේඔබවහන්සේට ඉරාජ්පුතාටමොනවාඋනත්කීවත්අපේහාමුදුරැවනේඔබහරී

  • @Soundblast63
    @Soundblast63 Рік тому +31

    ඇත්තටම සතුටුයි...❤️ හැබැයි ආතල් ඈ 😹

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 Рік тому +2

    හාමුදුරැවනේ ඕක විකුණනලා රටේ‍ අසරන ජනතාවට දෙන්න.ලෝකයේ දන් දීපු එකම රට ලංකාව කියලා ඔබ වහන්සේ කියනවානේ.එහෙනම් විකුනමු.

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 Рік тому +10

    අම්මෝ ජ්ංගි අරගල අපේ දේශ්ප්‍රේමි අයියල හාහා ටිපර් වෙන්න 😅

    • @hasiduasheen2040
      @hasiduasheen2040 Рік тому

      UN tipr wenne nadda bn iraj aiya mee wage aathal dunnahama😂

  • @MotivationstorY995
    @MotivationstorY995 Рік тому +25

    මොනා වුනත් පට්ට වන්ඩිය 🙂❤️

  • @E.S-Dulanjana
    @E.S-Dulanjana Рік тому +19

    මරු මරු ඉස්සරහටත් ආතල් බලාපොරොත්තු වෙනවා... 🌝

  • @samankumara9130
    @samankumara9130 Рік тому +9

    අපේ පන්සලේ ලොකු හාමුදුරුවොත් B. M. W 7 series එකක් ගත්තා 👊

  • @Kaiyosl
    @Kaiyosl Рік тому +112

    Negative Marketing වලට සිවුර අවභාවිත කරන්න එපා ස්වාමීන් වහන්ස.

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 Рік тому +1

    කවුද යකෝ පොහොට්ටු යුරියා සමන්ත බඩ්ඩ පරද්දන මේ පොහොට්ටු බඩ්ඩ.මල් ගවුම මරු ඈ😂

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 Рік тому +6

    ඉරාජ් වගේ අය rarata ඕනි. මිනිස්සු මොන තරම් අපහාස කරත් හිනා vela ඉන්නවා. Good luck iraj boss

  • @akesh85
    @akesh85 Рік тому +79

    වේගයෙන් නිවන් යන්න ලැබේවා

  • @dedunu7803
    @dedunu7803 Рік тому +81

    මේකෙ ඉන්න උන් tipper වෙන හැටි බලලා මාරම chill එකක් ගන්නවා නේ හොර ගෙඩිය 😂😂😂
    සල්ලි දීලා වත් ගන්න බැරි අතාල් එකක් එකනම් 😎🔥😍

    • @dedunu7803
      @dedunu7803 Рік тому +3

      Minissu widiyata api danaganna ona trigger wen nathuwa inna....

    • @Hirusha282
      @Hirusha282 Рік тому

      අපිට අන්ත්‍යෛ කියපු උබ් benz වල යද්දි කිසි දෙයක් උබට හිතෙන්නෙ නැද්ද මුන්ට කොයන්නෙ බුද්ද පුත්‍රයො කියල මොකද බුදු රජානන් වහන්සෙගෙ මාරගයෙ ගමන් කරන හින්ද අප මහා බෝසතානන් වහබ්සෙ කොයල තියෙන්නෙ සියල්ල අනිත්‍යයි කියල ඒක හින්දමනෙ රජ සැප කම් සැප අතහැරල අබිනිශ්ක්‍රමනය කලෙ එතකොට මෙ හුත්තිගෙ කහ පොන්න මන්ද මනසික තට්ට හුත්තල සැප ගන්නවනෙ

    • @asharuwani1570
      @asharuwani1570 Рік тому +1

      Tipper neme trigger

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 Рік тому +1

    භික්ෂූන්වහන්සේලාට හෝ වේවා වෙනයම් කෙනෙකුට හෝ වේවා යම් දෙයක් පූජාවක් ලෙස ලැබුනොත් හෝ ත්‍යාගයක් ලෙස ලැබුනහොත් ඒ උන්වහන්සේලාගේ හෝ ලබන්නන්ගේ පෙර පිං කුසල බලයන්ටම ලැබෙන්නේමය. ඒවා දැක ඊර්ෂ්‍යා නොකරන්න. ධර්මාවබෝධය සහ පෙර පිං බලයට ධනය, වස්තුව, නම්බුනාම, ලැබීම යනු කාරණා දෙකකි.
    ඇති හැකි අය,නැති බැරි අයට,හැකි හැමවිටම, උදව්කරත්වා . සියළු සත්වයෝ සුවපත්වෙත්වා . ධර්මාවබෝධයෙන් සැම සිත් සුවපත්වෙත්වා .
    සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
    භව බැමි සුනුවිසුනු කර නිති ගුණ පුරන
    ලත් සැප දමා පරතෙර වෙත නෙත යොමන
    වඳිනෙමි නිතිපතා පිංසරු මහ සඟන

  • @dulinan128
    @dulinan128 Рік тому +60

    ජෙප්පො ඉජු ඉජු 😂 .ඉරාජ් ගැම්මක් තමයි ඉතිං💪😇❤❤

    • @visalandlasimax876
      @visalandlasimax876 Рік тому +4

      මෙන්න ඉරාජ්ගෙ මල් ජන්ගියකට මාර ආතල් එකක් ඇවිල්ලා. මෙච්චර මල් ජන්ගි ලන්කාවේ ඉන්නවද. රෝසපාටද අදින්නේ.

    • @dulinan128
      @dulinan128 Рік тому +1

      @@visalandlasimax876 පල පල ජෙප්පො යන්න🤣

    • @Hirusha282
      @Hirusha282 Рік тому +1

      අපිට අන්ත්‍යෛ කියපු උබ් benz වල යද්දි කිසි දෙයක් උබට හිතෙන්නෙ නැද්ද මුන්ට කොයන්නෙ බුද්ද පුත්‍රයො කියල මොකද බුදු රජානන් වහන්සෙගෙ මාරගයෙ ගමන් කරන හින්ද අප මහා බෝසතානන් වහබ්සෙ කොයල තියෙන්නෙ සියල්ල අනිත්‍යයි කියල ඒක හින්දමනෙ රජ සැප කම් සැප අතහැරල අබිනිශ්ක්‍රමනය කලෙ එතකොට මෙ හුත්තිගෙ කහ පොන්න මන්ද මනසික තට්ට හුත්තල සැප ගන්නවනෙ

    • @dulinan128
      @dulinan128 Рік тому +2

      @@Hirusha282යකෝ වීඩියෝ එක බලල ඉදපන් කාර් එක හාමුදුරුවන්ගෙ නෙවෙයි ඉරාජ් ලනුවක් දීල තියෙන්නෙ

    • @visalandlasimax876
      @visalandlasimax876 Рік тому

      @@Hirusha282 උබ හරියට කිවුවා මචන්. කොටුවේ එකා භික්සුවක් නෙම්‍යි. මුන් බඩුකාරයොයි, කුඩුකාරයොයි, විතරයි. මල් ජ්න්ගියට මුන් නියමෙටම ගැලැපෙනවා. උන් සෙට් එක එකයි.

  • @PODIMALLl
    @PODIMALLl Рік тому

    බුදුහාමුදුරුවන් යලි වැඩියොත් ඉස්සෙල්ලාම බන කියන්න ඕනි මේ හාමුදුරුවන් ට 😌😌

  • @tigerkolla
    @tigerkolla Рік тому +11

    අල්පේච්ච භාවය දූවිල්ලක් වගේ නැතිවෙලා යන කාලයක් මේක 🙂

  • @diazbrother7188
    @diazbrother7188 Рік тому +12

    අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ සැලෙන්න එපා පාහර අවජාතක පෝලිම් පැටවු කියන ඒවා උන්ට පරිසන්දෙනව
    ඔබ වහන්සේගෙ මවට අමාමහ නිර්වානය අවබෝධ වේවා 🙇

  • @TheEnd-ob8ue
    @TheEnd-ob8ue Рік тому

    අම්මට හුඩු සාදු සාදු සාදු ගැම්මක් කොටුවෙ පොඩි 😅😂😂😂😂😂😂😂😂😂😂😂😅

  • @mcbond6162
    @mcbond6162 Рік тому +24

    හාමුදුරුවනේ දුප්පත් පන්සල් කීපයක් නගා සිටුවන්න ....

  • @nimmiperera6003
    @nimmiperera6003 Рік тому +2

    Ane ape කොටුවේ හාමුදුරුවෝ කලෙකින් 👍👍👍

  • @soosoo8801
    @soosoo8801 Рік тому +27

    අවංකවම හරිම සතුටුයි තව තව ඉදිරියට ලැබෙවා හාමුදුරුවන් මනුෂ්‍යයන් නොවෙද ජයම ජය වෙවා 100%3, පිස්සු වැටිලා ඇති ඉරාජ් දැක්කම මාර සතුටක් දැනුනේ ජයේන් ජය👍👍

  • @tonycorso4790
    @tonycorso4790 Рік тому +1

    මම කොටුවෙි පොඩිඩට දැන් කැමතියි. පවතින බුදු දහම වෙනස් විය යුතුයි.

  • @nfsgamer6028
    @nfsgamer6028 Рік тому +63

    අම්මට නිවන් සුව ලැබේවා...🙏🙏🙏🙏🙏

    • @dhammikaperera1255
      @dhammikaperera1255 Рік тому +1

      මන් හරි ආසයි හාමුදුරුවන් ඊයක් වගේ සත්‍ය කියනවට

  • @chandraberera7670
    @chandraberera7670 Рік тому +2

    ඔබ වහන්සේගේ මෑණියන්ට නිවන් සුව ලැබේවා

  • @hasiduasheen2040
    @hasiduasheen2040 Рік тому +7

    Patta♥️💪kathaawa maru.aththatama minissu maarama kuhakai.eekai lankaawe unta diunu wenna Bari.🤔
    Haamuduruwanta Banapu UN left😂😂😂
    Iraj aiyage supiri wadak eekanam💪

  • @LallEdirisinhe
    @LallEdirisinhe 6 місяців тому

    හැමදේම සාදරණිකරනය කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ප්‍රයෝගික කෙනෙක්

  • @emma_grl636
    @emma_grl636 Рік тому +3

    හාමුදුරුවෝ හරියට දන්නෙත් නෑනෙ😖
    අනේපිඬුසිටුතුමා කහවණු පූජා කරේ නම් නෑ ජේතවනේ බිම කහවුණු අතුරලා ඒ කහවුණු ටික අයිතිකාරයාට දීලා ඉඩම ගත්තා..ඊටපස්සෙ ආරාමෙ හදලයි පූජා කරේ කහවුණු පූජා කරේ නෑ...🙂
    22Exam ලියන්න ඉන්නෙ,අපිට නම් අපේ සර් ඉගැන්නුවේ එහෙමයි ඉතින් 😊

  • @priyanthawijesiri4399
    @priyanthawijesiri4399 10 місяців тому +1

    බඩුගහන්නැතුව කසද බැදපන් අපෙ නෙමෙ හාමුදුරුවෝ. බඉලා බන්ධනාගාර

  • @Vehicle_lk
    @Vehicle_lk Рік тому +9

    හාමුදුරුවනේ මමත් හරි ආසයි කාර් වලට....මාත් පදින්න ආසයි❤,මට ඔහොම එකක් පදින්න හම්බුවෙලා නෑ කවදාවත්😥😥

  • @smarttech862
    @smarttech862 Рік тому

    එහෙනම් ඕක විකුණලා ත්‍රීවිල් එකක් ගන්නකෝ අපේ හාමුදුරුවනේ

  • @yoyo5364
    @yoyo5364 Рік тому +12

    මේ රටේ හැම එකාටම තියෙන්නෙ ඉරිසියාව අල්ලපු ගෙදර එකාට ඉරිසියාවයි හාමුදුරුවො තව හාමුදුරුවො කෙනෙක් බණ කියනවට ඉරිසියයි පිනට දෙන කෙනා ලෝබ නැතිව ප්ලයිට් එකක් දුන්නත් පැත්තක ඉන්න එකාට හරි අමාරුයි

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 Рік тому

    හාමුදුරැවො පැවිදිඋන අරමුන මුදුන්පත් කරගත්තනම් හොදයි.චීවරයෙ ගෞරවය රැකගන්න දන්නෙ නැතිනම් , අහගන්න කෙනකුත් නැතිනම්, ධර්මය විනය තුල හැසිරෙන මෙහෙණින්වහන්සේ නමක් ලංකාවෙ වැඩ ඉන්නව.උන්වහන්සේවවත් ආදර්ශයට ගෙන ,චීවරයෙ ගෞරවය රැකගෙන නිවන්මගට පි⁣විසුනානම් හොඳයි. සැමට පහසුවෙන් සත්‍ය අවබෝධ වේවා ! තෙරැවන් සරණයි !...

  • @legulasshawks3093
    @legulasshawks3093 Рік тому +331

    උබ නම් හදන්න බෑ ඉරාජ් 🤣🤣🤣

    • @RAJAMANTHREE
      @RAJAMANTHREE Рік тому +24

      සිරාම😂😂
      මුට වයිරල් නොවී ඉන්න බෑ.

    • @praliya1277
      @praliya1277 Рік тому +17

      මචං සක්කිලි ස්ක්කිලිමයි.

    • @akilakaushalya4946
      @akilakaushalya4946 Рік тому +21

      උබ හැදියන්කො හුත්තො ඉරාජ්ව හදන්න උබටබෑනෙ ...ඒ මිනිහා තමාගෙ කියල දෙයක් කරගත්තුකෙනෙක් තොපි මොක්කුද බන්

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +5

      ඌ හොදට හැදිච්ච එකෙක් නේ

    • @yasindu_112
      @yasindu_112 Рік тому +3

      @@akilakaushalya4946 සැර වැඩිද මංද බ්‍රෝ 😂

  • @sahasdulmina4783
    @sahasdulmina4783 Рік тому +1

    ගෑණු ළමයි පොහොට්ටුවෙන් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරක්ෂා කරගන්ඩ.
    පිරිමි ළමයින් සහ බල්ලන් UNP එකෙන් ආරක්ෂා කර ගන්ඩ.

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 Рік тому +15

    මාරම වටින වැඩසටහනක්...! මගේ රට ගැන පුදුම ආඩම්බරයි! මේ වගේ දෙයක් කරන්න පුළුවන් අපේ ඉරාජ්ට මහත්තයටම විතරයි..!

  • @imeshlakruwan79
    @imeshlakruwan79 Рік тому +18

    ඉරාජ් ගන්නේ මහ අමුතු ආතල් එකක්. 😂

  • @samithahimi4134
    @samithahimi4134 Рік тому +16

    අපේ හාමුදුරුවෝ තවතවත් දියුණුවේවා

    • @Sunrizeツ
      @Sunrizeツ Рік тому +1

      සියල්ල අත්හැරීම වෙනුවට සියල්ල බදාගැනීම මේ හාමුදුරුවෝ කරන්නෙ

  • @isuruodevice5250
    @isuruodevice5250 Рік тому

    හාමුදුරුවන්ගේ මවට නිවන් සුව!

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Рік тому +70

    ⭐ලන්කාවේ උන් පොඩි කාලේ ඉඳන් අදික ඊර්ශියාව ඇති ජාතියක්.අදික තරඟය නිසයි ප්‍රශ්න.🤚🤚🤚🙏🙏🇱🇰🇱🇰☸️🕉️

    • @game2you421
      @game2you421 Рік тому

      මෙලො රහක් නැති හුත්තිගෙ පුතලා..
      වැදිබණ කිය කිය මුං මෙකෙම වැලලෙනවා..
      දන්න බණක් නෑ මු මහනත් වෙනවා..
      සපොට් එකට වැදි පාකයොත් කියවනවා..
      බණට එන්න AC වහන ඔනේ. පයින් ගිය එකාට ගෙදරට එන්න බනට වදින්න වහනයක් දුන්නට කමක්නෑ.. හැම දෙම එපා කියලා එන හැම එකාම අවට පස්සෙ අහමත් පාවලා දිලා නටන්න ඔන හැම මගුලම නටනවා.. හැබැයි බුදුන් වැඩපු රට..😂 උබලත් මෙවට සපොට් කරන්න එපා බං..

    • @anu5090
      @anu5090 Рік тому

      Samawenna mahaththayo oya lankawe nemeda?

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Рік тому

      @@anu5090 මම කියන්නේ බහුතරයක් අදිකව එහෙමයි.👉පොඩිකාලයේ හුරුව,හිතේ තැම්පත් වෙනවා,system එක දිගටම දුවනවා.🏥ශිෂ්‍යත්ව විභාගයටත් කලින් සිට...👩‍👧‍👦-👩‍👦👨‍👧-👩‍👧-👩‍👦-👩‍👦-👨‍👧🗽🙂🏴‍☠‍🇱🇰🤔🕉️🕎☸️

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 Рік тому

      මෙන්න තව එකෙක් රහත්වෙන්න
      වේටින් ලිස්ට් එකේ ඉන්න.''නාපටවෙල ''

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Рік тому

      @@nuwanbuddika4896 🤣😅😀😊😁😁😁😁😁😃😆😄😂😉😎😋😘😍☺️🤩🤗🙂😙😚😘😗😋😆😃🤩😛😜😝😓🤠🤠🤠🥳🥳🥱🤘🤘👍🤙👋😆😃😋😘😀😀😀

  • @rocarshort5248
    @rocarshort5248 Рік тому +2

    බුදු දහම කන මුසලයො ...මෙලොව විතරක් සැප විදියි 🙏☸️

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 Рік тому +13

    හැමෝම හැමෝටම ගෞරව කරමු.
    හැමෝගෙම සතුටටම 🙌 ගරු කරමු.
    කොටුවෙ හාමුදුරුවනේ බුදු සරණයි හාමුදුරුවන්ට.

  • @ahangamabandara7547
    @ahangamabandara7547 Рік тому +1

    ඇඟ පමනක් මහාන කර ගත් තවත් එක් මුඩු මහානෙක්.......සිත මහාන කරගන්න මහාන්සි නොගෙන BMW පදින්න අවසර ඉල්ලන කට වචාලයා.......

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 Рік тому +2

    ඕකට තමා පුක උඩ දාගෙන කඩේ ගියේ පොඩියා 😂😂 මුන්ට වඳින්න වඳින්න අපිට පව් පිරෙනවා. 🤦🤦

  • @shakiladefrance6291
    @shakiladefrance6291 Рік тому +2

    මේ ගනයට බැනලා වැඩක් නැ...මුන්ට වදින..බණ කියන්න ආරාධනා කරන..උන්ට ගහන්න ඕන...

  • @ibandara8292
    @ibandara8292 Рік тому +2

    කොටුවෙ හාමුදුරුවන් මහන කරන්න කවුරුත් නැද්ද අනේ 😁😁

  • @channelw.a.p8020
    @channelw.a.p8020 Рік тому +24

    ,ජුන්ඩා ජුන්ඩා ...හොදයි,,අපේ හාමුදුරුවනේ ,ඉරාජ් මචං....තෙරැවන් සරණයි.. මට නමි බයිසිකල් එකක් වත් නැ..එත් අපේ නමි කිසිම ඉරිසියාවක් නැ...දිනෙන් දිනම දියුණු වෙවා...

    • @shehan_SRI
      @shehan_SRI Рік тому +1

      🤣ඉදකින් ඕයි

  • @gayanchathuranga8102
    @gayanchathuranga8102 Рік тому

    ඔබ වහන්සේ බෙන්ස් එකේ නැගලා වේගෙන් නිවන් වඩින්න අපේ හාමුදුරුවනේ. අනේ සාදු.

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Рік тому +12

    ඉරාජ් උබනම් හදන්න පුළුවන් එකෙක් නෙවෙයි ජීවිතේට

  • @MG-nh9gx
    @MG-nh9gx Рік тому +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏

  • @LaeA7608
    @LaeA7608 Рік тому +5

    Me loke thiyena watinama wahane ubata ganna labenna kiyala man parthana karanawa iraj bro. Jaya wewa ✌️

  • @susantharathnayake5075
    @susantharathnayake5075 Рік тому +2

    ඒ ලැජ්ජ නැතුව මේ වගේ වීඩියෝ කරනවනෙ ඉතින් ආගමටම ලැජ්ජාවක් 😏😏😏

  • @vlogs1808
    @vlogs1808 Рік тому +6

    ඔබ වහන්සේ අදුරනවනේ...ඔය පංසල පටන් ගන්න දවසෙත් මම ආවා..වහනයක් නෑ කියලත් දන්නවා

  • @ranjithkumarasinghe8624
    @ranjithkumarasinghe8624 Рік тому

    මේ හාමුදුරුවනේ හරි දුකයි බුදු දහම gana

  • @sitanaganendahodatakaraike5744
    @sitanaganendahodatakaraike5744 Рік тому +11

    සතුටුයි අපේ හාමුදුරුවනේ

  • @ireshanamali3142
    @ireshanamali3142 Рік тому +1

    මරු.මරු....වස්ත්‍රය.කහ.උනාට..සිතේ.කහට.නෑනේ.

  • @asrs8786
    @asrs8786 Рік тому +3

    කොටුවෙ පොඩි :- ආගම = දිස් ඉස් බිස්නස් බ්‍රෝ
    ආගම විකුනන් කන්ඩ එපා බන් ලැජ්ජයි නෙ 👍

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      මොකක්ද විකුනන් කෑවෙ ජෙප්පො? ඔය හාමුදුරුවොන්ගෙ කාර් එකක් නෙමෙයි.😂

    • @asrs8786
      @asrs8786 Рік тому +1

      @@coolslogentertainment1697 කාර් එක උගෙ නොවුනට බනද බන් ඌ කියන්නෙ ?

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      @@asrs8786 උබට බණ විතර නං අහන්න ඕනෙ. මචං උබ මේ iraj ගෙ චැනල් එක බලල හරියන්නෙ නෑනෙ. මේ කතා කරන්නෙ හාමුදුරුවො සමාජ ප්‍රශ්නයක් ගැන. බණ අහන්න ඕන නං උබ youtube එකේ search කරල බලපන් ඕන තරං බණ තියෙනව.

    • @asrs8786
      @asrs8786 Рік тому +1

      @@coolslogentertainment1697 අපේ ආගමනෙ බල්ලො පිරිහෙන්නෙ .
      තේරුම් ගනින් බූරුවෙක් නොවි
      මිනිස්සු ආගමෙන් ඈත් වෙන්ඩත් ප්‍රරදාන හේතුවක් මේක 👍

  • @saliya002
    @saliya002 Рік тому +2

    බනට හැමදෙම අතරින්ඩ කියනවා බනට. එවුනාට හැමදෙම මගෙ කියාගෙන තියන් ඉන්නවා.

  • @chandikakdr4441
    @chandikakdr4441 Рік тому +4

    මේ ඊරිසියා කාර කුහක මිනිස්සු ඉන්න කන් මේ රට ගොඩ ගන්න බැ

  • @himalsony4002
    @himalsony4002 Рік тому

    Ane Aththatama Hodai Hoda wedak.. Mona yam kisi deyak bandayak.oni ma deyak. Pinak thamai 🤘👌🙏🗽 Budu Saranai 👌

  • @simplewalker459
    @simplewalker459 Рік тому +4

    පන්සලකට දෙයක් පූජා කරපු කෙනාට ඒ පින තියෙයි. සැප පහසුව ලබන්න පෙර පින් තියෙන ස්වාමීන් වහන්සේලා ඒ පින විඳියි.(ඒ සැප පහසුව ලැබෙන භෞතික දේවල් උපාදානය කරගන්න තරම අනුව ඊළඟ භවයත් ලබයි,, උපාදාන පච්චයා භවෝ ධර්මතාම අනුව) මේ පූජාන්ට වෛරයෙන් බනින,අපහාස කරන අය පව් ගොඩක් රැස් කරගනියි. ඒ නිසා මේ පූජාවන් දැක්කම, දැක බලා සතුටුව තමන් විසින් කළ පූජාවක් කියලා හිතලා පින් අනුමෝදන් කරගන්න...

  • @sitharabanneheka8972
    @sitharabanneheka8972 9 місяців тому

    බුදු හාමුදුරුවො හැමදේම අත් හරිද්දි මුන් තව තවත් දේවල් බදා ගන්නවා

  • @yasithabhi2409
    @yasithabhi2409 Рік тому +32

    මාරම වන්ඩිය ඒක නම්😍

  • @praneethlahiru5793
    @praneethlahiru5793 Рік тому

    ඉරාජෙයගෙ ගොන් ටෝක් අලවුවෙත් මෙහෙම සිද්දියක් උනා 🤣🤣

  • @randimasubashani9268
    @randimasubashani9268 Рік тому +31

    වෙනස් දෙවල් කරන්නේ ඉරජ් ඔයා 😂❤❤❤

  • @smarttech862
    @smarttech862 Рік тому

    බුදු දහම විකුණගෙන කන්න එපා අපේ හාමුදුරුවනේ

  • @bhanumadushnka8245
    @bhanumadushnka8245 Рік тому +70

    ලංකාවටම විහිලුවක් මේකනම් 😂

  • @rohanasunnath5986
    @rohanasunnath5986 Рік тому +2

    Niyamai iraj ....රින වඳුරන් ta bambu ගහන්න කියා sapata ඉන්න ...may මොහොත tula

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 Рік тому +12

    පොඩි හාමුදුරුවන්ගේ අමිමා ,අමා මහ නිවනින් සැනසෙත්වා!!!🙏🙏🙏

  • @Sunrizeツ
    @Sunrizeツ Рік тому +2

    හාමුදුරුවොන්ගෙ සසර ගමන හෙන දුරයි බන්😂

  • @railjourneyssl2924
    @railjourneyssl2924 Рік тому +68

    මොනවා නැතත් ඉරාජ් ආතල් එක ගන්නවා ජෙපියො ටික නටවලා 😏

    • @visalandlasimax876
      @visalandlasimax876 Рік тому +10

      ඔයාත් ඉරාජ්ගෙ මල් ජන්ගිද අදින්නේ.

    • @railjourneyssl2924
      @railjourneyssl2924 Рік тому +1

      @@visalandlasimax876 උඹල මල් මල් ජංගි 👙 ඇන්දට අපි අදින්නෙ ජොක්කු (1) 😌

    • @Hirusha282
      @Hirusha282 Рік тому

      අපිට අන්ත්‍යෛ කියපු උබ් benz වල යද්දි කිසි දෙයක් උබට හිතෙන්නෙ නැද්ද මුන්ට කොයන්නෙ බුද්ද පුත්‍රයො කියල මොකද බුදු රජානන් වහන්සෙගෙ මාරගයෙ ගමන් කරන හින්ද අප මහා බෝසතානන් වහබ්සෙ කොයල තියෙන්නෙ සියල්ල අනිත්‍යයි කියල ඒක හින්දමනෙ රජ සැප කම් සැප අතහැරල අබිනිශ්ක්‍රමනය කලෙ එතකොට මෙ හුත්තිගෙ කහ පොන්න මන්ද මනසික තට්ට හුත්තල සැප ගන්නවනෙ

    • @railjourneyssl2924
      @railjourneyssl2924 Рік тому

      @@Hirusha282 ඉතින් බං බුදුහාමුදුරුවො කවද්ද කොහෙදිද කියලා තියෙන්නේ සැප සම්පත් විදින්න එපා කියල . ජේතවනාරාමේ පූජ කරනකොට කහවනු 108 කෝටියක් වියදම් උනා කියලා කියනවනෙ බුද්ධාගමේ තියෙන්නෙ ඇලෙන්න එපා විදින්න ආදිනවය දකින්න කියලා ඔය උඹල කියන්නෙ නිඝන්ට ආගමේ දේවල්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Рік тому

      @@railjourneyssl2924 Iraj nm Mal gaum adinne

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 Рік тому

    මේ තමයි සෑම බෞද්ධයෙකු විසින්ම අවබෝධ කරගත යුතු පරම සත්‍ය ,මෙයයි සැනසීම, මොන ආකාරයකින් හෝ ,මෙතැනට යා හැකි නම් ,ඒතමයි ,නිර්වානය

  • @sanuthiekanayake3030
    @sanuthiekanayake3030 Рік тому +30

    පිනට ලැබෙන දේවල් හරිම සතුටුයි 👍👍👍👍😍😍😍😍😍😘😘😘😘

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому

    තමන් පන්සිල් පද පහා රැකගෙන හිටියනම් තමන් තහන්ගේ සීලයේ හිටියනම් මේ මොන පුශ්ණයක්වත් නෑ...