අරක්කු වැඩි ඇයි | ලාල් කාන්ත කියපු නියම කතාව | lalkantha | Kalu Sudda

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 179

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 13 днів тому +24

    තමා දරණ අදහස නිවැරැදිව හිතට එකගව කතාකරන ලාල් සුපිරි චරිතයක් .

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 13 днів тому +29

    මේ වීඩියෝ එකේ තියෙන්නේ අරක්කු වැඩි කරපු ඇත්ත හේතුව සහ තවත් ප්‍රශ්න ... නියමයි..

  • @srinathbandara7454
    @srinathbandara7454 13 днів тому +22

    Lalkantha කියන්නේ හරියට පැහැදිලි කරන කෙනෙක්..

  • @jandrajandra5712
    @jandrajandra5712 13 днів тому +24

    ජයවෙිවා ලාල් මාහත්තයෝ
    ස්තුතියි ඔබතුමාට 👍👍❤❤❤💪💪🙏

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 13 днів тому +21

    පැදිලිව දෙයක් කියන්න පුලුවන් සුපිරි චරිතය..

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 13 днів тому +34

    අපිට ලැබුනෙ හොද රටක් නෙමෙයි ... සුපිරියටම කීවා..

    • @LalitSamarakoon
      @LalitSamarakoon 13 днів тому

      Aawa kiyanna dewal noweyi jeewath wana ada ipadunu podi ekath dannawa. Apita ona awaa nidahasata karunu vidihata puna puna nokiya heta ipadena ekata ahema hithennawath nethiwena ratak. Lowek nethi vidihata minissu chande dunna. Aath prathifala ??

  • @VipulaLaksiri
    @VipulaLaksiri 13 днів тому +18

    සුපිරි තරුව, ❤

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 13 днів тому +24

    නියමෙට කියන්නේ ලාල් කාන්ත

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 13 днів тому +33

    අපිට ව්ස්වාසයි ආණ්ඩුව ගැන....සතුටුයි දුන්න චන්දයට..

    • @sunethmihiranga-b6s
      @sunethmihiranga-b6s 13 днів тому +1

      තොට ඔල්මොරෙන්දන්ද කාර්යාලීය පචයෝ

  • @ashan2000
    @ashan2000 13 днів тому +21

    ලාල් තමා මෑන්.. කියන්න ඕන එක ලබාබ ගලේ ගැහුවාවගේ කියනවා. මිනිහෙක් උනාම ඒම තමා. ✌️

  • @priyanthaperera6920
    @priyanthaperera6920 13 днів тому +7

    Well done ❤❤❤❤❤❤❤❤

  • @VipulaLaksiri
    @VipulaLaksiri 13 днів тому +38

    ටිකක් ඉදපල්ල හිගමනට වැධුන රට NPPහදල ගන්න කමි

    • @ajanthamaddumage486
      @ajanthamaddumage486 13 днів тому

      😢😢😢😢😢

    • @shyamalwijayarathne2696
      @shyamalwijayarathne2696 13 днів тому +2

      උඹ නාකි වෙලා තියේවි 😂😂😂

    • @neva3502
      @neva3502 11 днів тому

      උබේ රනිල් හොරා කදනව කිව්වෙ 2048 නෙ😂​@@shyamalwijayarathne2696

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 13 днів тому +21

    පොහොසත් රටක්..
    ලස්සන ජිව්තයක් ..
    NPP....ආණ්ඩුවක්.!!
    ඒත් ඒ සතුටට සතුටුවෙන්න පොඩ් අඩ්යක් ගැසීමට අවශ්‍ය යි..අපි එදාවල ආදායමකරගත් අපි වැන්නට අරක්කු කාලක් බීමට ඇත්තෙන්ම රැකියාවෙන් පසු අවශ්‍යයි.....එය සාධරණ ම්ලකට ලබාදීම...කාගේ වගකීමක්ද..? රජයකට බොන මිනිසාව නැවැත්ව්ය. නොහැකියි, එය ප්‍රවර්ධනය සඳහද.? එයම වේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් .ජනතාවදී තීරණයක් ගන්න. දැන් ම්ළ ඉතාමත්ම අධිකයි..ඒ හැත්තෑ අවුරුදු ශාපයේ ප්‍රතිඵල.

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 13 днів тому +7

    Mr. lalkantha Very experience of his statements 🇱🇰🇱🇰

    •  13 днів тому

      He is the only one that seems to be doing the job in a balanced manner

  • @dskothalawala6147
    @dskothalawala6147 13 днів тому +5

    ලාභ arack eaka දෙන්න අනිවාර්යයෙන් ඉක්මනින්

  • @ekanayakewm9971
    @ekanayakewm9971 12 днів тому

    ජයවේවා❤❤❤❤❤❤

  • @nimsaradproduction858
    @nimsaradproduction858 12 днів тому

    Supiri Kathawa🎉

  • @Chamithart
    @Chamithart 13 днів тому +13

    රතු හාල් හිඟයක් තවම පවතී.
    මිල කඩ හිමියන්නට අවශ්‍ය පරිදි ඉහළ දමයි. ( ගාල්ල දිස්ත්‍රික්කයේ)

    • @Np1226o
      @Np1226o 13 днів тому +1

      ඇත්ත

  • @gamaralalageupaliananda9481
    @gamaralalageupaliananda9481 13 днів тому +4

    උන්ට දෙන්න පුළුවන් බෝවීම අඩු කරන්න රිලවි වදුරන් ඇතුලු කටිටියට ලාල් කාන්ත සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 13 днів тому

    ජය! ❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 13 днів тому +4

    ලාල් කන්ත මැතිතුමනි අපේ ඉඩම් වලට සින්නක් කර ඔප්පු දෙන්නේ කවදද ගිය ආණ්ඩුවෙන් ගත්තේ (සරණබුමි )ඔප්පු අපට තිබුනේ ප්‍රදේශීය ලේකම් හරහා දෙන්න අපි ඇල්පිටියේ බුදුසරණයි ඔබ තුමාට ❤❤❤

  • @SakeerHussain-12
    @SakeerHussain-12 13 днів тому +2

    ❤❤❤❤❤❤

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 13 днів тому +13

    කංසා නීතිගත කරල නීතිරාමුවක් හදල හිටිය නම් අරක්කු සිගරට් මිනිස්සුට ඕනි වෙන එකක් නැ . ගංජා බොන සියළුම දෙනා හොරට විකුණන තැන් වලින් අරන් බොනවා.නොබොන එකා ඒකට විරුද්දයි..ඊර්ෂ්‍යායි ඒකයි ප්‍රශ්ණෙ. ලෝකෙ ගොඩක් රටවල මිනිස්සුගෙ ඖෂධීය ආහාරයක් වගේම විනෝදය වෙනුවෙන් පාවිච්චි කරන දෙයක් කංසා කියන්නෙ.එතකොට කර්මාන්ත ගණනාවක් කරන්න පුලුවන් දෙයක්.ඊලග මැතිවරණ වලට මිනිස්සු ගොඩක් එකතුවෙයි එහෙම දෙයක් හරි කරොත්..මොකද කතිරෙන් සලකපු ගොඩක් දෙනා වෙනස් වීගෙන යන්නෙ ..මමත් මාලිමාවට කඩෙ ගියා මේ පාර .වැඩපිළිවෙළ හොදයි.මේකත් කරන්නම ඕනි වටින දෙයක්.දුම බොන අයට නීතියෙන් දඩුවම් කරන්න ක්‍රමවේදයක් හදන්න.එතකොට ප්‍රශ්නයක් නෑනේ

    • @rajuvideocreationkandy5864
      @rajuvideocreationkandy5864 13 днів тому +1

      නියමයි

    • @VijayapuraMahanamaThero
      @VijayapuraMahanamaThero 13 днів тому +1

      ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ

    • @SampathKumara-x1q
      @SampathKumara-x1q 13 днів тому

      ලාල් සහෝදරයා හිස් ඉඩම් වගා කීරිමට ඉක්මන් ක්‍රමයක් සකස් කරන්න.මිනිස්සුට නිකන් ආධාර දෙන්න එපා නිකන්ම කාලා පට්ට කම්මැලියො බිහිකරන්න එපා වගා කරන්න උදව් කරන්න.ගොවිජනසෙවා වගෙ ආයතනවල ඉන්න කාර්ය මණ්ඩල අයව ඔයාට යොමු කරන්න.නැතිනම් රට තවත් මන්දගාමී ආර්ථිකය කට ගමන් කරයි.❤

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 13 днів тому +11

    මාලිමාව ට ජයවේවා

  • @ليتانيبال-غ4ذ
    @ليتانيبال-غ4ذ 10 днів тому

    ඔයහීනව.තීයාගන්න.හැමදාම.❤❤❤රටටවසනාවක්දන්පර්ලීමේතුව.හරීසීරීයවයී.❤❤❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 13 днів тому +7

    ලාල්සහෝ අපි ගාල්ලෙ මෙහෙ රතු කැකුලු හාල් නෑ ,ඉක්මනින් සොයා බලන්න ඉන්දියන් හාල් කන්න බෑ ප්ලීස්

    • @ChandrawSaara
      @ChandrawSaara 13 днів тому

      kakulu.haal.kohwath.Naha.kiwwatha.wadakuth.Naha.piliganneth.Naha.mehema.giyoth.parasnayak.thamai...
      Janathaa.handatha.ahunkan.nodiima.abaaggayak.pirihiimata.heethuwak

  • @aselapw7149
    @aselapw7149 13 днів тому +3

    Hariyatama kiwa

  • @fazalabh
    @fazalabh 12 днів тому

    I like your posture while you listening the question.

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 13 днів тому +6

    අම්මෝ ලාල් ඇමතිතුමා

  • @antoneyperera520
    @antoneyperera520 13 днів тому

    Lal mahathya.🎉🎉🎉❤❤❤

  • @AmaraKumari-p9u
    @AmaraKumari-p9u 13 днів тому

    ජය වේවා 🎉🎉🎉🎉🎉

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 13 днів тому

    ජයවේවා

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 13 днів тому +1

    ඇත්ත ඇති හැටියට

  • @SheelaIndrasena
    @SheelaIndrasena 13 днів тому

    Lalkantha.yanu apeebokka❤❤❤❤❤🎉🎉🎉😮😮

  • @kumarasisira7143
    @kumarasisira7143 13 днів тому +7

    අරක්කු බද්ද වැඩි කලාම කසිප්පු මුදලාලිට වාසියි. තියෙන ආදායමත් නැතිවෙන වැඩක්

  • @srinathbandara7454
    @srinathbandara7454 13 днів тому +7

    හාල් හිගයක් තියනවා.. මේ ගැනත් බලන්න.. රිලව් ගැන ගන්න තීරන ගැන ආඩම්බරයි

  • @chathurafernando2924
    @chathurafernando2924 12 днів тому

    ♥️♥️♥️♥️🍺🍺🍺

  • @princijayatunga6201
    @princijayatunga6201 13 днів тому +16

    කයිවාරු නෙවෙයි,උන් එකතුවෙලා , දිනාගෙන දිනාගෙන යනවා,සමූප චන්ද ටික. මිනිසුන් ⁣ෙගේ හිත් වෙනස් වෙනවා. අධිතක්සේරැවතමයි විනිශයට මුල.

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 13 днів тому +2

      ඉතින් උන් දිනවල සුපුරුදු විදියටම හොරා කකා ඉදීවි නේ. චන්දෙ දෙන උන්ට හොදනම් අපිට මොකද?

    • @PalithaDisanayake-rk7ks
      @PalithaDisanayake-rk7ks 13 днів тому +2

      ආයෙත් හොරැන්ට දීල......කෙලව ගන්න......කැමති.....වෙනවනම්.....කෙලවිලා ම යයි.....

  • @HishamRocky
    @HishamRocky 13 днів тому

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 13 днів тому +1

    අපේ ලාල් කාන්ත සහොදරයා බොනවට කැමති නැති නිසා බොන එක නවත්තයි 😁😁

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 13 днів тому +2

    බිංදුවයි බිංදුවයි බිංදු දෙකයි..😂😂😂😂😂😂😂

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 13 днів тому

    👊👊

  • @S.k.Perera-m9g
    @S.k.Perera-m9g 13 днів тому

    ලාල් කාන්ත ,j,v,p,හිස,❤❤❤

  • @aselapw7149
    @aselapw7149 13 днів тому +2

    Jaya wewa.. rilau maranna ona

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 13 днів тому

    👍👍👍👍

  • @sunilsandakumara2570
    @sunilsandakumara2570 11 днів тому +1

    ගරු අමති තුමනි කහ ආනයනය අඩු කරන්න අපි කහ වගා කර තියනවා

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 13 днів тому +1

    අපිට හොද අරක්කු මිල අඩුවෙන් හදලා දෙන්නකෝ ඇමති සහෝදරයා මාලිමාව ට ජයවේවා ❤️❤️❤️

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 13 днів тому +6

    කැලණිය සමූපෙ අපි පරාදයි කොල්ලො.

    • @princijayatunga6201
      @princijayatunga6201 13 днів тому +3

      හෝමාගමත් පරාදයි අප්පා

    • @ajithnalinbandara1129
      @ajithnalinbandara1129 13 днів тому

      Mehema goyoth pradesiya sabbath parada wei game inna Npp aya bahutharayak wedak nehe e adage nohekiyawa nisa thamai samupakara chanda paradinne

    • @gajalanka95
      @gajalanka95 13 днів тому

      හෝමාගමත් පරාදා ඉතින් කරන්න දෙයක් නෑ ඉස්සරහට හැම එකම පරාද වේගෙන යනවා කියලා අපිටට තේරෙනවා 😢

  • @SsanthaSant
    @SsanthaSant 13 днів тому +4

    මන්ත්‍රිලා හොයා ගන්නත් නෑ පොන් උත්සන්නෙත්. නෑ

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 12 днів тому

      ලාල් කාන්ත ඇමති සහෝදරයාත් Phone එක
      උස්සන්නේ නැහැ.
      මම දින තුනක් උත්සාහ කලා.
      බැරිම තැන Whatsapp පණිවිඩයක් යැව්වා.
      ඒකටත් No Answer.
      කණගාටුයි.

  • @commenter2178
    @commenter2178 13 днів тому +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @신대혁-y9g
    @신대혁-y9g 13 днів тому +2

    අපේ පැත්තෙනන් මොකෙක්වත් ආවෙනෑ.කුරුනෑගල දොරටියාව,රිලව් ගස් නැතිව මන්ඩලේ කේබල් උඩ අගේට transport

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 13 днів тому +2

    කට්ටිය ගෙදර යන ගමන්.

  • @yasalatha6506
    @yasalatha6506 13 днів тому

    මගේ හොඳම කතිකයා ස්තූතියි ඔබට

  • @chandraniroslin6476
    @chandraniroslin6476 13 днів тому +2

    නුවර හාල් ගැන අහපු අයට නියම පිිලිතුර. හාල් තියෙනවා .

  • @srinathbandara7454
    @srinathbandara7454 13 днів тому +2

    රිලව් ලාල්ට තනියෙන් අල්ලන්න බෑ.. හැබැයි අපි දන්නවා වැඩේ වෙනවා..

  • @surangaprabath5652
    @surangaprabath5652 13 днів тому +1

    Npp ❤❤❤

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 13 днів тому +2

    අපි එකෙන්ම මාලිමාවට චන්දෙ දුන්නෙ ඇත්තම තත්වෙ රතු කැකුලු 283 කට ගත්තෙ ඉල්ලුමට සැපයුම නැහැ

  • @RasikaJayasooriya-y1u
    @RasikaJayasooriya-y1u 13 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 13 днів тому

    සරල පැහැදිලි කිරීමක් lalkantha sahodarayaa

  • @SumithSudarsha1977
    @SumithSudarsha1977 13 днів тому

    Awunata kattha wada arakku ganan adu karapu nathi aka 😢😢😢😢😢😢😢😢😢😢

  • @jayasinghagunasekara5212
    @jayasinghagunasekara5212 13 днів тому +2

    Mr ලාල් ඔයාලට බලය නැති කාලේ ඔය බයිල කිව්වෙ නෑ.පැවති රජවල් බදු ගහල අපිව නැති කරපු නිසා තමයි බොලට ආණ්ඩුව අරන් දුන්නේ දැන් තොපි ඇවිල්ලත් ඒ බයිලෙම කියනව.අරක්කු අඩුකරපල්ල.මෙහෙම කරයි කියල දන්නව නම් අපි චාමර සම්පත් ජනාපති කරනව .

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 11 днів тому

    මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න.ලොකු ලොකු දේවල් ඔිනෑ නෑ.බඩු මිළ,ලයිට් බිල,අරක්කු,බියර්,සිගරැට් අඩු කරන්න.මිනිස්සු අවුලෙන්.

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 13 днів тому

    😂😂😂 ඒකටත් දුන්නා වැඩේ. වරෙන්කෝ ඡං⁣දේ ඉල්ලන් අපි මාවුමාවේ කියාගෙන

  • @gajalanka95
    @gajalanka95 13 днів тому +1

    ලාල් සහෝදරයා ඉස්සර කොච්චර ලස්සනද ඇමතිකමට පස්සේ කැතවෙලා ප්‍රශ්න වැඩි වෙලා නිසා වෙන්න ඇති 😢

    • @gamagelokupothagamage3828
      @gamagelokupothagamage3828 12 днів тому

      ඉදිමිලා අහංකාර කමට උඹ කෝල් එකක් ගනින් බොරුද බලන්න

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 12 днів тому

    හාල් නැති උන්,,අඩුවට කාර් නැති උන්,,අඩුවට අරක්කු ඕනා උන්..ඔක්කොම ඡන්දේ දුන්නේ මාලිමාව ට ද 😂😂😂😂😂

  • @vipulakularathne3664
    @vipulakularathne3664 13 днів тому +1

    හාල් ප්‍රශ්නයක් තියෙනවා... ගාණත් වැඩියි..
    . අරක්කුත් වැඩි කරලා....
    ඊළඟ සරණං ඡන්ද හම්බවෙන්නෑ...

  • @ChamliVithana-p8g
    @ChamliVithana-p8g 13 днів тому +1

    Poratok denna apa dakune kekulu hal ne ban ගෝටට කෙල උනෙත් පොර ටෝක් නිසා

  • @vernonperera6679
    @vernonperera6679 13 днів тому +1

    ලාල් කාන්ත කුංෆු වැඩ් ඩෙක් කියලා දන්නේ කවුද?😅 😊

  • @JnankaSampath
    @JnankaSampath 13 днів тому +2

    සිගරට් ඒකාධිකාරය බ්දින්න ඔබලාටත් බැරිද

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 13 днів тому +3

    මෙහෙම ගියොත් ලාල්, ප්‍රදේශීයසභ චංදය සුම්මාආ !.

  • @kamalperera8770
    @kamalperera8770 12 днів тому

    Waha diplako aduwata Arkku aduwata Ona kiyana unta…. .. Baheat mila adu karapalla. Arkku smoking 🚬 Tawa wadi karapalla … Vepaksh akatuwela ara Irak pashlala aktuwela p gahna wenna 😂😂…❤❤AKD ❤❤

  • @geographysujeewa7610
    @geographysujeewa7610 13 днів тому

    මාතර රතුහාල් නෑ. ඒකට තාම විසදුමක් නෑ.
    නලවල හරියන්නෙ නෑ
    දැඩි ක්‍රියාමාර්ග අවශයයි.

  • @arunavitha6025
    @arunavitha6025 13 днів тому

    රට වැටෙන්න හේතුව රටේ තිබුණු ශක්තිමත් බල කනු සිරිමාවෝ මැතිණිය
    කැපුවා...ඊට පස්සෙ jvp එක ගිනිතිබ්බ
    දැන් npp එකෙන් clean ,කරනව...බොහොම. හොදයි...සතුටුයි අයියා..

  • @PathmaAkaravita
    @PathmaAkaravita 12 днів тому

    පුළුවන් නිසා කවුරුත් ..ඔහේ lata ..මිනිස්සු ඡන්ද දුන්නා .dan කරලා pennanna.

  • @sunokasewwandi
    @sunokasewwandi 13 днів тому

    Me kuru mitta dan yanne nathi thanak ne 😂 👍💪💪💪💪

  • @wasanthapremalal8908
    @wasanthapremalal8908 13 днів тому +1

    පුන්චි චන්දය ඔයා හිතන තරම් දිනන්න ලේසි වෙන්නෙ නෑ මහත්තයො. ඉඩම් ඔප්පු නොදුන් වරදට පව්ල් ලක්ශ විස්සක් ඔයාලට විරුද්ධව චන්දය පාවිච්චි කරනවා, ඔයාල පුන්චි චන්දය ගූ වෙන්න පරදිනවා. ඩයරියෙ ලොකු අකුරෙන් ලියල තියාගන්න. අපි ඔයාලව විශ්වාස කලා. රනිල් ජනාධිපතිතුමා හිටියනම් මේ වෙද්දී සින්නක්කර ඔප්පු ටික ප්‍රශ්න නැති ඉඩම් වලට දීල ඉවරයි. ඔයාලා බයිලා ගහනවා විතරයි .

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 13 днів тому

    2048 දී ගල් කාලක් ගහමු හැබැයි එතකොට මට වයස 85යි මැරෙන්නෙ නැතුව ඉන්න උත්සාහ කරනව කන්න නැතිවෙයිද?

  • @kirthikumara505
    @kirthikumara505 13 днів тому +1

    දුතුන්ට කෙලිනවා

  • @dummaroshan3350
    @dummaroshan3350 13 днів тому

    Bokkaaaaaa 👍🤛👍🤛🇳🇴

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 12 днів тому +1

    pake visige puthek mea.Janathawa rawattanawa.😅

  • @PercyWick-z7j
    @PercyWick-z7j 13 днів тому

    බොන්නම තමයි ඕනේ මුන්ට එකත් ලාබෙට 😂😂

  • @dhammarathanathero3471
    @dhammarathanathero3471 13 днів тому

    rata hadanawanam api hamoma kapakirem karanna ona

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 13 днів тому

    සීය මීට හොඳයි වගේ

  • @gamagelokupothagamage3828
    @gamagelokupothagamage3828 12 днів тому

    මොකද පෝන් එකට උත්තර දෙන්නෙ නෑ..වැඩේ ගොඩයන කම් විතරයි

  • @priyantharanjith417
    @priyantharanjith417 13 днів тому +1

    Hondai Lalkantha warenko aye gahanne buwallen honde

  • @amiladanushka3012
    @amiladanushka3012 13 днів тому

    anakota amaru kata kewuwa නෑනෙ ඔක්කොම පුළුවන් awulak na.keyala ඇවිල්ලා kaleya arakku tikatai සිගරැට් akati

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 13 днів тому

    කැලණය හොමාගම දැන් දුශිත පරන සමුපකාර දිනලා හොමාගම කැලණිය දුශිත තැන් ලාල් සහොදරයා මේවා ගැනත් සැලකිලිමත් බේන්න බිලා මනුස්සයෝ ලේඩ වේනවා මේහෙම හොදයි

  • @DjfKfjf
    @DjfKfjf 13 днів тому +4

    Pahadiliwama molayat

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 13 днів тому

    Lankawe hama thanama kumburu goda karanawa

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 13 днів тому

    අපිට ලැබුනේ නියමම රටක්නේ.. ඒ ගැනනම් කවර කතාද..

  • @ranjithdissanayaka1149
    @ranjithdissanayaka1149 13 днів тому +1

    Arakku. Sigarat. Kiyannae. Ona a. Deyak da. Wadi. Karanna. Tawa. Wadi. Karanna

  • @SanaSana-g1f
    @SanaSana-g1f 13 днів тому +3

    💐💐💐💐💐💐💐💐👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 13 днів тому

    He.na.obathumanta adugane athiwisesa.bothLE.adukaranna..apita.hamakenama.kiyanawa.adda add a. Haridada.amaruwa..enisa .

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 12 днів тому +1

    මචං ලාලා උඹ මොනවා කිව්වත් පළාත් පාලන ඡන්දෙදි උඹලට ලැබෙන ඡන්ද ප්‍රමාණය ,අනිවාර්යෙන්ම මහා මැතිවරණ යේ ගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා අඩු වෙනවා!

    • @kalusudda8064
      @kalusudda8064  12 днів тому

      අදහසට ස්තූතියි

  • @wasanthapremalal8908
    @wasanthapremalal8908 13 днів тому

    ඉඩම් ඇමතිතුමනි, උරුමය වැඩසටහනට මොකද උනේ? අපේ ජනාධිපතිතුමා එලවලා ඔබලාව බලයට ගේන්න අපි ගොඩාක් මහන්සි උනා. ඔයාලා ඔප්පු දෙන එක නතර කලා නේද? අපි අතින් අරන් පුකේ තියා ගත්තා කියලා අපිට හිතෙනවා.

  • @BgSenavirathna
    @BgSenavirathna 13 днів тому

    ඔයාලට උත්තර නැත්තන් අපිට තුවක්කුව ක් වද් දේන්න??

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 13 днів тому

    Rilawunta
    Kele kanna tibuna arehara dan ne, okkma gas kapala, a nisa dan un gum wadinawa wenna puluwan , Unta unge kele nawatha ati karala kanna dewal sapayanne num un gum wadinne ne, Palaturu gus okkma kapala ekai prasney
    A sattunge arehara prasnayata visadumak sapayanna

  • @mandodary4544
    @mandodary4544 13 днів тому +2

    ලාල් ඔයාට ගන්ජ ගහල ඔබට එන්ඩ හොදා නේ

  • @chandradasarathnayaka300
    @chandradasarathnayaka300 13 днів тому

    Lal.mahattayo.rilawunge.vede in ivarada'?

  • @BgSenavirathna
    @BgSenavirathna 13 днів тому

    ඔව කියන්න ද ආවේ???