Mathakada handawe | මතකද හැන්දෑවේ - Ruwan Hettiarachchi- lyrics video | pada pela - පද පෙළ

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 974

  • @Sanjana__0916
    @Sanjana__0916 9 місяців тому +423

    2024 ත් වෙලා ඒත් ඉස්සර වගේම තාමත් හිතට ඒ විදිහටම දැනෙන සින්දුවක් ❤🎧

  • @yomaldiloshana2653
    @yomaldiloshana2653 Рік тому +135

    2024 අහන අය කෝ?

  • @KumarPanadura-zd6cf
    @KumarPanadura-zd6cf 7 місяців тому +28

    2024 වෙලත් තාමත් පුදුම ආසාවකින් අහන සිංදුවක් තමයි මේ රැවන් + රයිනි
    වොයිස් නම් වොයිස් ❤
    ඒ වගේම සංගීතය සහ පද රචනය සිංදුවේ රසය තවත් වැඩි කරනවා ආදරෙයි මම නම් මැරෙනකල් මේ සිංදුවට ආස සහ ආදරය කරාවී ❤

  • @gimhanigeethika7182
    @gimhanigeethika7182 2 роки тому +1258

    2022 අහන අයත් ඉන්නවද මං වගේ😍😍

  • @hashinmadhusanka4995
    @hashinmadhusanka4995 Рік тому +194

    මේක තමා මම ආසම සින්දුව අමුතුම හැගීමක් දැනෙන්නෙ මට විතරද 2023වෙලත් තාමත් 🌹🎼

  • @ManiyaDilshan
    @ManiyaDilshan 7 місяців тому +433

    2024 අහන්නෙ තව කවුද💗😩

  • @Manu__boy_456
    @Manu__boy_456 4 місяці тому +140

    2024 ත් අහන්න ආපු සෙට් එක කෝ බලන්න.❤️😍

  • @dilummadhusara5385
    @dilummadhusara5385 2 роки тому +282

    අදටත් 2022 ටත් හොදම සිංදුවක් 🥺♥️♥️♥️❤️❤️❤️❤️
    අපේ අතීතය සුන්දර කරපු ගීත 🥺♥️♥️♥️

  • @haksjj-13445
    @haksjj-13445 Місяць тому +11

    2024
    මේ vibe එක නෑ දැන් තීන ඒවයි
    Next level song ❤😊❤

  • @Janith-xm3kx
    @Janith-xm3kx 6 місяців тому +15

    2024 ahana set eka koo 👍❤

  • @MushiraCassim
    @MushiraCassim 3 роки тому +108

    අහසේ තරු කැන් නිවිලා
    දුකකින් වගෙ
    අඳුරේ හැඬුවා රහසේ
    තනිකම ඉහිලුම් නොදේ
    ගිලුනා මා හද අඳුරේ

  • @dinukialanka5727
    @dinukialanka5727 10 місяців тому +156

    2024 අහන අය කෝ😊❤.

  • @GunarathnaDarshitha
    @GunarathnaDarshitha 5 місяців тому +81

    2024 මනෝපාර කෝ..🥺♥️

  • @DineshaKrishanthi-j1j
    @DineshaKrishanthi-j1j 6 місяців тому +9

    රුවන් හෙට්ටිආරච්චි ගේ සින්දු කියල වැඩක් නැ හරිම ලස්සනයි
    කවුද රුවන් හෙට්ටිආරච්චිට
    කැමති❤

  • @chamikaaberathna9552
    @chamikaaberathna9552 2 роки тому +134

    ලයාන්විත කටහඩක්
    සුබ පැතුම් ගායකයින් දෙපලට ❤️❤️❤️💖

  • @shavindijalathge4726
    @shavindijalathge4726 2 роки тому +130

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් ❤❤ එච්චරටම ඇබ්බැහි වෙලා

  • @sasiru
    @sasiru 2 роки тому +123

    අවුරුදු 10ක් විතර පරණ සිංදුවක් ❤️

  • @___kavya_____6186
    @___kavya_____6186 2 роки тому +191

    2022 අහන අය කෝ 🙈❤️

  • @kaveegirl8897
    @kaveegirl8897 3 роки тому +70

    තාමත් හරිම ආසාවෙන් අහනවා ඒ තරම් හිතට වදිනවා 🥺❤️

  • @SubadraLiyanage-rb7fi
    @SubadraLiyanage-rb7fi 2 місяці тому +20

    B
    අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
    අඳුරේ හෑඬුවා රහසේ...
    තනිකම ඉහිලුම් නොදේ
    ගිලුනා හද මා අඳුරේ......
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ..
    B/G
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    B
    තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා...
    මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
    G
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි.. ජීවිතේ...
    B/G
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    B/G
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    G
    සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
    හිරිමල් හිතේ හීනයක් වගේ... හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ...
    B/G
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා....
    B/G
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    B/G
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    Musick......

  • @pramodyathilakarathna4032
    @pramodyathilakarathna4032 2 роки тому +52

    කොච්චර ඇහුවත් එපා නොවෙන, හිත රිදුන වෙලාවට හිත සනසපු, හිතට දැණුන,තාමත් හරි ආසාවෙන් අහන එකම එක සිංදුවක්.... ♥♥♥♥♥♥

  • @AvDias-t5g
    @AvDias-t5g 2 місяці тому +4

    12.13.14.15.16.17.18.19.20.----2024❤❤❤අහන අය නෑ නේද 👌 උදා ඉරක් සේ පායා..තරු පාට නිලට දිලිසෙන...❤❤❤❤

  • @___kavya_______7961
    @___kavya_______7961 3 роки тому +143

    තාමත් අහනවා ඒතරමටම ආසයි ❤️😍

  • @Duleepaduleepa22
    @Duleepaduleepa22 8 місяців тому +22

    2024 වෙලත් තාමත් ආසම සින්දුව කියන අය කෝ🥺🥺🥺❤️

  • @hariharanhariharan2243
    @hariharanhariharan2243 2 роки тому +30

    I am a Tamil speaker.But this song does something special in my heart . මම හෙමදාම මේ සිංදු අහනවා .....fantastic combo and I am a huge fan of RAINI Ma'am.💙💙The graceful male voice.....

  • @tharushadilshan483
    @tharushadilshan483 2 роки тому +39

    ඒ Flute part එක....😍❤

  • @madhurangakarunasinghe3111
    @madhurangakarunasinghe3111 2 роки тому +52

    සාර්ථක චිත්‍රපටයක් වගේම සාර්ථක ගීතයක් 😘❤️

    • @darshanakarunathilaka750
      @darshanakarunathilaka750 6 місяців тому

      Mokadda chithrapataya?

    • @Kalanamanuja1313
      @Kalanamanuja1313 5 місяців тому

      ​@@darshanakarunathilaka750මට මතක විදිහට සිංහාවලෝකනය❤

    • @milanthusitha
      @milanthusitha 4 місяці тому

      @@darshanakarunathilaka750 සිංහාවලෝකනය

  • @randenigeindulatha2148
    @randenigeindulatha2148 2 роки тому +36

    ආසම සින්දුවක් . හදවතට වදිනම සින්දුවක් 🥺❤️

  • @thuliniamodya8445
    @thuliniamodya8445 9 місяців тому +8

    2024 balana kattiya me paththata ❤😊

  • @SMHewaPathirana
    @SMHewaPathirana 3 роки тому +44

    මම පොඩි කාලෙ කිව්වලු 😍

  • @thamotharmp.s1979
    @thamotharmp.s1979 Місяць тому +2

    කොච්චර සිංදු ආවත් 2000 සින්දු වලට ගහාන්න බෑ බං කාටත් ඒ සින්දු තරම් හිතට වැදේන සින්දූ නෑ ගාන්නත් බෑ 🙂💗💗

  • @adiy__h5169
    @adiy__h5169 2 роки тому +17

    ජීවිත කාලෙටම බලපු හොදම ෆිල්ම් එකේ දැනෙනම සින්දුව 😇♥️✨️

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 7 місяців тому +2

    අදනෙ දන්නෙ මේ සිංදුව කොච්චර ඇහුවත් රුවන් කියන්නෙ කියල මාරම ගති ❤❤❤❤

  • @hirushiowindi5379
    @hirushiowindi5379 3 роки тому +25

    Harima ආසයි me song akata පුදුම ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආසයි

  • @BosaMageeka
    @BosaMageeka 8 днів тому +2

    පොඩි කාලේ වචන අහුලන් මිමිනුවා තාම ඒ මතකේ ඇවිස්සෙනවා මතක් වෙලා ආයෙ ආවා ඉතින් මොනා කියන්නද මාරම ලස්සනයි එදා වගේම තමා ඒත් දැන් වචන වල තේරුම් අනුව අහද්දි ආදරෙන් බැදිලා යනවා සුන්දරයි ඉතින් ❤

  • @dila847
    @dila847 8 місяців тому +30

    2024 අහන අය ඉන්නවනම් මේ කොනට එන්න❤

  • @hansikasewwandi9117
    @hansikasewwandi9117 2 роки тому +35

    මගේ ආසම සින්දුව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰

  • @tharidhusanjaya7703
    @tharidhusanjaya7703 8 місяців тому +3

    2024 වෙලා ඒත් තවමත් හරු ආසාවෙන් අහන සින්දුවක් ❤😊

  • @sandumininavodya8938
    @sandumininavodya8938 14 днів тому +2

    අපේ ලස්සනම් කාලෙ සැනසීමඔ දුන්න සින්දු❤❤😊😊😊

  • @nipunrathnayaka2005
    @nipunrathnayaka2005 2 роки тому +18

    කොච්චර පරණ උනත් මාරම ලස්සනයි 🥰😘♥️

  • @nadeeppabasara7433
    @nadeeppabasara7433 Рік тому +4

    ආසම එකක් හදවතෙ පතුලෙම තියෙන හුරුපුරුදු ගීතයක් ❤ සතියට පාරක් හරි අහනව

  • @msrfernando6236
    @msrfernando6236 Рік тому +9

    2023 ත් අහනවා.
    ඒ තරමටම ලස්සනයි...

  • @ApurwàSadakirani
    @ApurwàSadakirani 4 місяці тому +3

    2024 අහනවා අනේ මන්දා මන් මේක මුලින්ම ඇහුවේ මං චුටි කාලේ මේක අහද්දි මගේ චුටි කාලේ ,ගම , අත්තම්මලාගේ ගෙදර පාවා මතක් වෙනවා මං අතරමං වෙනවා වගේ කියන්න තේරෙන්නේ නෑ හදවත නතර වෙනවා වගේ ඒ සැහැල්ලු කාලය මතක් වෙද්දි මුලින්ම මේක බැලුවේ අර පරන පෙට්ටි tv එකකින් ..........❤🥺

  • @DanujaNawanjana-cd9cc
    @DanujaNawanjana-cd9cc Рік тому +6

    මං මොන්ඩි සෝරි යන කාලෙ රිලිස් උන සිංදු වක් මෙක බ්න්ම්😢😢

  • @DinakshiBhagya
    @DinakshiBhagya 2 місяці тому +5

    ඔබ පෙරදා..
    ආදරෙන්..
    මා ළඟින්..
    උන් හැටී..
    ඒ සැමරුම්..
    රූ තමයී...
    ජීවිතේ...❤🥺

  • @dehemioshadi1038
    @dehemioshadi1038 Рік тому +9

    2022 කේ අහන අය අදටත් ආසම සොන්ග් එකක්
    මතකද හෑන්දෑවේ ..... 🤍🧚‍♂
    අපි දෙන්නා මන්දාරම් ....🧚‍♂❤️
    අදුරේ දවසක් දා මල්.....🧚‍♂❤️
    වැස්සේ තෙමුනා .......🤍🧚‍♂🌺

  • @Dulanshirantha
    @Dulanshirantha 5 місяців тому +4

    මෙ සොන්ග් එක අහනකොට සැහෙන්න අතිතයකට අරන් යනවා මගෙ හිත ...මරු ඇ ආදරෙයි පැලෙන්න

  • @NishantaKarametiya-zi1rd
    @NishantaKarametiya-zi1rd 5 місяців тому +5

    මමත් තාම අහනවා 💟💟💟💟💟💟

  • @dilhara675
    @dilhara675 3 роки тому +50

    2021 ahana set eka ko😘😘😘

  • @ahinsa6720
    @ahinsa6720 2 роки тому +22

    එහි සැමරුම් රූ තමයි ජීවිතේ ! 🥺❤️🌈

  • @kawayahansaka1541
    @kawayahansaka1541 2 роки тому +23

    🥺🥺❤️❤️❤️හිතටම දැනෙනෙවා අදටත් ආදරෙයි 😍

  • @disanisewwandi6972
    @disanisewwandi6972 Рік тому +5

    තනිකම ඉහිලුම් නොදේ....... 🙂🌾"
    ගිලුනා අද මා අදුරේ........🙂❤️‍🩹"

  • @dahamiakasha7331
    @dahamiakasha7331 2 роки тому +22

    💆....................❤️❤️ 2021 අහනවා ❤️😍

  • @SS1111-w8v
    @SS1111-w8v 3 місяці тому +4

    I was taken back in time for a moment ❤💫

  • @amalideepthika3541
    @amalideepthika3541 2 роки тому +20

    හිතට දැනෙන සින්දුවක්‌ 🤍✨️

  • @PalithapushpakumaraPushpakumar
    @PalithapushpakumaraPushpakumar 5 місяців тому +24

    2024 අහන අය කො ❤❤❤❤

  • @hansaniperera154
    @hansaniperera154 9 місяців тому +4

    2024 ජනවාරි වලත් අහනවා

  • @NethasaRannulu
    @NethasaRannulu 6 днів тому +1

    2024 ත් අහනවා ..හරිම ලස්සනයි music mara ලස්සනයි ..💜️✨️

  • @지우다-k2b
    @지우다-k2b 3 роки тому +29

    ආසම සින්දුව ඒ තරමට ම ආසයි..😍

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 10 місяців тому +2

    Oyata mathakada me sinduva. Apith eda themuna. E velave me sinduva giya. Adatath mihiri mathakayan papuve rau denava. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌞

  • @kavishani
    @kavishani 2 роки тому +38

    Patan gannakotama thiyena flute sound eka 😍😍😍😍😍😍😍

  • @vihangakavindaperera9783
    @vihangakavindaperera9783 2 роки тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @Dewmi267
    @Dewmi267 2 місяці тому +2

    මතකද හැන්දෑවෙ 💗🍃✨
    අහසේ තරු කැන් නිවිලා
    දුකකින් වගේ
    අදුරෙ හැඩුවා රහසේ
    තනිකම ඉහිලුම් නොදේ
    ගිලුනා හද මා අදුරෙ
    ඔබ පෙරදා ආදරෙන්
    මා ලගින් උන් හැටි
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ
    මතකද හැන්දෑවෙ අපි සෙන්නා මන්දාරම් අදුරේ
    දවසක් දා මල් වැස්සෙ තෙමුනා..//
    ......................................
    තබිකම් දැනුනත් හිතට
    මතකය නැහැ නික්මිලා
    මනරම් හැගුම් දහස
    සොදුරෙ ඔබමය හැමදා
    ඔබ පෙරදා ආදරෙන්..
    මතකද හැන්දෑවෙ අපි දෙන්න්නා..
    සුසුමෙ වෙලී උනුසුම් වෙවී
    වස්සානයෙ අප ලං වූ හැටි
    හිරිමල් හිතේ හීනයක් වගෙ
    හීනයද ගීතයක්ද මේ ජීවිතේ
    ඔබ පෙරදා ආදරෙන් ...
    මතකද හැන්දෑවෙ අපි දෙන්නා..//

  • @lahirupriyankara5467
    @lahirupriyankara5467 2 роки тому +18

    මේ දවස් වල පට්ටම මල් වැසි ඇද හැලෙනව😂

  • @SwarnaWeerakoon-o1m
    @SwarnaWeerakoon-o1m 8 місяців тому +21

    2027 අහන කෙනෙක් ඉන්නවාද😂

  • @Nethu385
    @Nethu385 5 місяців тому +21

    Meka 2050දිත් අහන අය කො 🤍

  • @darshaninilakshi3752
    @darshaninilakshi3752 2 роки тому +4

    Parana mathaka aussana supiriyak thama adarei ❤️❤️😘😘😘

  • @dil-entertain4398
    @dil-entertain4398 2 роки тому +14

    2022 😍 ahana aya.....

  • @avanthimalthunga2979
    @avanthimalthunga2979 Рік тому +4

    2023 ත් මේ song එක හොයාගෙන ඇවිල්ලා අහන මං වගේ තව අය සිටීද ?.😁

  • @yasminividanagamage1916
    @yasminividanagamage1916 2 роки тому +14

    මාරම ආස Song එකක්♥♥♥

  • @sandarudimalsha-bg5or
    @sandarudimalsha-bg5or 4 місяці тому +2

    api inno 2024 ahanne. me sinduwata thama asama
    🥰🥰😍

  • @hirushiginara7191
    @hirushiginara7191 2 роки тому +6

    Thamath ahanoo harima lassanai mata kenekva mathak venoo☺☺☺

  • @poornachandima4520
    @poornachandima4520 5 місяців тому +2

    භාවනාවක්... 🥺😇

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 2 роки тому +7

    සින්දුව අහෙනකොට මොකක්දො අතීතෙට යනවා❤️

  • @NethmiparindhayaRajapaks-lj5ss
    @NethmiparindhayaRajapaks-lj5ss Місяць тому +1

    (අහසේ තරු කැන් මිදිලා දුකකින් වගේ..🥺🥺🥺 ) fv

  • @DanushkaThishara-fr3nk
    @DanushkaThishara-fr3nk 9 місяців тому +5

    Api 2024 ahura sago😊😊

  • @NandaniRajapaksha-vu7ik
    @NandaniRajapaksha-vu7ik 6 місяців тому +2

    හැමදාම අහයි මේක නම්..❤️

  • @nelantinelantii3039
    @nelantinelantii3039 2 роки тому +5

    අහන්න හිතෙන සිංදුවක් හරිම ලස්සනයි

  • @MatheeshaDewmina-s8v
    @MatheeshaDewmina-s8v 19 днів тому +2

    2024 අහන සෙට් එක මේ පැත්තට 😊❤

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 роки тому +6

    තාමත් අහනවා❤️🥺🥰

  • @SanuthiVichakshana
    @SanuthiVichakshana 8 місяців тому +10

    2024 කට්ටිය කෝ බලන්න😊😊
    👇👇👇

  • @nimashathisera2720
    @nimashathisera2720 2 роки тому +4

    Ya mamath den ahuwe very beautiful song හිතට දැනුන සින්දුවක් ❤️❤️❤️❤️❤️

  • @maleeshaprasad9930
    @maleeshaprasad9930 2 роки тому +4

    මාරම හැගීමක් හිතට එනව 🙂❤️

  • @osheniedeanna7522
    @osheniedeanna7522 3 роки тому +22

    I love this song veryyyyy muchh 💕❤

  • @jithulasanketh46
    @jithulasanketh46 17 днів тому +2

    2024 iwara wennath awith thama ahana aya ko❤❤

  • @tantan5440
    @tantan5440 2 роки тому +23

    මෙ සින්දුව අවුරැදු කීයක් පරනද

  • @Kanishkajayarathna
    @Kanishkajayarathna 2 місяці тому +1

    මේ සිංදුව අැහුවට එපා වෙන් නෑ❤❤❤

  • @prabathkapuge4451
    @prabathkapuge4451 2 роки тому +9

    Such a nice song... I love it, listening to this while driving😍

  • @chamindawatawala5621
    @chamindawatawala5621 2 роки тому +4

    Niyamayi okata mama asama sinduva ❤️‍🔥

  • @kiharaweerakkodi8413
    @kiharaweerakkodi8413 2 роки тому +15

    මේක 2023ටත් අහන අය කෝ

  • @Movie-killer_official
    @Movie-killer_official 11 днів тому +1

    හිතට වදින මාර සිංදුවක් 🥰🥰❤

  • @matekillerlakiya6301
    @matekillerlakiya6301 2 роки тому +3

    ADO 2022.10 BALANA` SET EKA ME KONATA

  • @RanjithPrabath
    @RanjithPrabath Місяць тому +1

    අමුතු හැඟීමක් දැනෙනවා ❤

  • @hasalakagihan5715
    @hasalakagihan5715 3 роки тому +10

    i love this song ❤️ meka download denna plz plz

  • @malsri8286
    @malsri8286 10 місяців тому +2

    2023 අහනවා ❤

  • @akinsarubasinghe
    @akinsarubasinghe 6 місяців тому +3

    My childhood song- brings back so much nostalgia 😢❤️‍🩹

  • @tharushisavindhiya5176
    @tharushisavindhiya5176 2 роки тому +5

    අඩේ ඉස්සර සිංදුවක් උනත් පට්ට ලස්සයි❤️❤️

  • @cutetharu7641
    @cutetharu7641 2 роки тому +11

    2021 anyone 😍

  • @ゆうはぁ
    @ゆうはぁ 3 роки тому +9

    ලස්සනයි

  • @avishkasewwandiavishka8107
    @avishkasewwandiavishka8107 2 роки тому +4

    ලස්සන සින්දුවක් ❤️