"""""" BACHI AYYE.....MAN ASAMA SINDUWAK...... KOCHCHARA EHUWATH MADI WAGE DENENAWA........TISARATH KIWA MISA THAMAI MEYA HIT WUNETH ..... BUDUSARANAI !!!!!!!! DEVIPIHITAIII!!!!!! GOD BLESS YOU ALL HUMAN'S NATION!!!!!!!!!! SPECIAL THANKS LOT UA-cam TEAM 😎😎😎😎😎
2025 කට්ටිය කෝ
Inno
😌
Here ❤
😊
Menna
"2024" ජූලියා ..❤
පතුරු ඇරපු සින්දු මේවා 😂
2024 ත් අහන කස්ටිය මේ කොනට ❤️
ඉන්නවා❤
✋
❤
❤ 1:36
ඉන්නෝ
සරත් සදේ රැයට මුදු සුවද තවරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලගට මුමුනන්න...
වරා මලින් මලට මල් වියන් තනා ගන්න..
හිතවත් භාවනාවක් මට කියලා දෙන්න.....
හැගුම් විහගුන් තුරුල් වෙතී
සිතුම් සියොතුම් ඉගිලෙතී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගේ දෙනුවන් පුරා විහිදේ.........
ගිම්හානේ ගිනිදැල්ල ආවත් කමක් නෑ
අපිට බාදා නොදී..
උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ..
රැදෙයි අප තුරුලේ
සීතලේ උණුහුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේදාවකී.........
හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ
ප්‍රේම හිම පියලි අහසේ නිමක් නෑ
අපට අප පමනකී
සීතලේ උනුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයින නම්.......
සරත් සදේ.....................
ගැගුම් විහගුන්.......... ×2
Lyrics dala thinne bn 😂
👍 good job
Thanks
හැගුම් විහගුන් තුරුල් වෙති
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගේ දෙනුවන් පුරා විහිදේ❤️💖
❤
Keep iT Up 2023 🇱🇰
බාචි අයියගේ සින්දු එපා වුනේ බෑ කවදාවත්ම....සුපිරි වැඩක් අන්තිමට අහපු පාර 2023දීත් තාමත් ආදරෙන් අහන සින්දුවක් 💥🤟🤭
Wow මේවා තමයි හදවතට දැනෙන ලස්සන සින්දු 💖
හැගුම් විහගුම් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලෙවි ❤
හරිම ලස්සන song එකක්❤
කාලෙකට කලින් අහපු සුපිරිම සිංදුවක්❤✨
හ්ම්ම්ම්ම් එකනි 😇
@@INF.RIZONE 🌚❤
😏
❤❤❤❤
Denuth supiri tami yku
හිතවත් පෙම් කතාවක් සුළගට මුමුනන්න❤ ❤❤❤😊😊
2023 අහන අය මේ කොනට ❤️🩹😚🥀
Hii😂
Hii 🦋
😊
❤❤❤
Hi❤
හැමදාම අහන සින්දු ලිස්ට් එකේ top
Song එක❤️
2K24 කෝ... 🖐️
katata epada
2K24 kiynne mokkda😅😅
Update nathi mol pakalt terenne na kiyala mona karannada 😪
මේක අහන 2024 අය මේ කොනට
Pala බූරුව yann
Katta epada
දෙකට නමියන්කෝ
Baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaàaaaaaaaaaaàaaaàààaàaààaààaààaàaà
මෙහෙ කොනවල් නෑ හොදේ😂
සීතලේ උනුසුම ඇති මේ තරම්දරාගන්න හිත හයිය නම්
"""""" BACHI AYYE.....MAN ASAMA SINDUWAK...... KOCHCHARA EHUWATH MADI WAGE DENENAWA........TISARATH KIWA MISA THAMAI MEYA HIT WUNETH .....
BUDUSARANAI !!!!!!!!
DEVIPIHITAIII!!!!!!
GOD BLESS YOU ALL HUMAN'S NATION!!!!!!!!!!
SPECIAL THANKS LOT UA-cam TEAM 😎😎😎😎😎
හදවතට ගොඩක් දැනෙන සිංදුවක්..මරු 👌
මතක අවුස්සනවා අයියේ
2023 කස්ටිය 😎
🤗
Man 2023😮
Man
අවධානේ 👍
😅😅
2024 අය ගැම්මට් ❤️👀
katata epada
Ponnayo epa 😂@@Jesh__AN18
@@RandivX ublage tattaha
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😪💗
සුපිරි සින්දුවක්😊❤️
2025 අහන කට්ටිය කෝ ❤
Inno
Inno❤
ඉස්සර නිදි මරාගෙන අහපු සින්දු..🥺
අවරුදු 3 කට කලින් හැදුනට අලුතින් හදන සින්දුවලට වඩා මෙක මාරයි ❤️🔥
Meka haduwe 2008 😂
බාචිගේ වගේම චරිත්ගේ වොයිස් එක ❤🥺
2024 කස්ටිය කො 🦻💆♂️
😇
2025 මේ කොනට❤
ආදරෙයි හැමදාම මේ සිංදුවට හදවතට දැනෙන සිංදු
මං හිතන්නේ මං මේක ඉස්සෙල්ලම ඇහුවේ මට අවුරුදු 4/5 වගේ තියෙද්දි වෙනසක් නෑ අදටත් ඒ කාලේ වගේම සිංදුවට මාර ආසයි 🫨🫶
Same❤
2025ට අහන කටිය කො 😫😘
❤
2028 අහන්නෙ කවුද❤
මේ සිංදුවේ අමුතුම ලස්සනක් තියෙන්නෙ ...❤❤❤❤❤🎉🎉🎉 feeling kochchara ahuwath epa venne man naha ...😊❤❤❤❤
Supiriyak tamai..dan kaleh ewwa nam wedak neeh..My favorite still in 2023 th ❤️🙌🙌
කවදාවත් එපා වෙන්නෙ නැති ඒවා
2025 කට්ටිය කෝ🌝❤️
ගිිම්හානෙ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බාධා නොදි උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ රැදෙයි අප තුරුලේ
2024 November ❤ තමත් අහනවා.මග ඇරුන අතීතයට දුවන්න මේවා බෙහෙත් වගේ...මේක පිස්සුවක් 🥰🥰
Very nice song!මම මෙම සිංදුවට කැමතියි! එය සෑම කාලයකම මගේ ප්‍රියතම ගීතය! 🩷
පට්ටම ආදරේ සිංදු ❤️
ගොඩක් ආදරෙයි සින්දුව❤❤❤😍
හැමදාම අහන සිංදුවක්.❤️😍
මාරම ලස්සන සිංදුවක් ආසම සිංදුව මගේ 🖤🥺🌼
Ow eka aththa
😂😂😂
2025 ahana ayako ❤❤❤❤
අපි ආදරේ කලේ කෙල්ලන්ට නෙමේ....🥲මේ වගේ මතක අවුස්සන සින්දුවලටයි ජොයින්ට් එකටයි 🥲😇
අනිවා 🍁🥺💖
beautiful song❤👌😍
2022 ඉවර වෙන්න කලින මෙ සින්දුව අහන අය කෝ ♥️💫🍃🙏🍁
අද 2022.12.23 ❤️
@@Mekaladehydratedfood 2023 ( 01 / Day 10 )❤️
Me mn adath ahanava😁
Mewa shok Joli sindu. Trip wala yaddi athal ekata kiyanna hithenawa
@@Shake_Well_Before_Use Aniwa ❤️
2023 , 08, 24 😊❤ මන් ආසයි මේ සින්දුවට ගොඩක් හරි ලස්සනයි මේ සින්දුව අහද්දි මට අපි ඉස්කෝලේ ගිය ඒවා එහෙම මතක් වෙනවා අනේ මන්දා ඒක හරිම අමුතුයි 😇
2023.10.24
Lassana music lassanata kiyanawa ahan inna priyai...manasa nidahas wenawa...😙😙😙😙😙😙😙😙😙
Lassanai Aiyye❤
Hari ma ලස්සනයි meka ahala ahalama paadam e tharam atama eka ta aasai❤❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.superm.❤️😍❤️🔥
Beautiful. Thank u.!
❤️
බාචිගේ ලස්සනම ස්න්දුව්ක් ම්‍රේ voicr එකට මම හරිම ආසය්
2024රෙත් 09/01ට පස්සෙ බලන අය මේ පැත්තට ❤️❤️💕💕🙃🙃
ලස්සනයි බාච්😮😮😮😮
Not only bachi, but also credit goes to charith abeysinghe
Lovely song ❤️❤️
💜️
තාමත් ආස සින්දුවක් තමයි මේ 😊
මේ සින්දු නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🥰❤️
ඉස්සර ඉදන් තාම අහනවා 💖😭ආයේ ඒ කාලෙට යන්න ඇත්නම්
ආදරේ දැනෙන සින්දුවක්❤❤
හරිම ලස්සනයි සින්දුව😊😊❤️❤️👍👍👍
2024 කස්ටිය ❤
2025.01.04 මන් බලන්නේ...❤
2025 katiya ko 🥺❤️🩹
supiriyak thami broo
Ela
BEST SONG EVER ado pod kale idan thaama ahanawa ban 😄😍
Wow
Super❤️❤️❤️😍😍😍👌👌
masterpiece !
මතක විදියට මේක film එකක සින්දුවක්......
Ow
2024 අහන අය කෝ 🌚❤️
2023 march vala man ahanne. Kocchara ahuvath epa venne na ne..💞💞💞💞
Supiri sinduvak l love it
2024 අහන අය මේ පැත්තට
Lassanayi ❤❤❤😂❤❤❤❤
I like that song 😍😍😍😍😍😍😍❤️❤️
1 like 1 view
සරත් සදෙ රැයක් ❤️❤️❤️
Mara lassana sinduwak🎉❤❤
God bless you brother 😀😀😀
2024 කට්සිය🎉🎉
2023 මැයි මාසෙ ඉවර වෙන්නත් ළඟයි. තාම සිංදුව මතකයි ❤️
Thats amazing ❤
Lassana sinduwak.👍
Patta ayye ❤
2024 මේ පැත්තට. ❤️🔥🤗
Wow😍😍
Nice Song❤
2024 අග අහන අය මෙ කොනට
2025 ත් අහන කට්ටිය ඉන්නවදෝ...🎉❤
Its so beautiful
පට්ට සිංදුව 🥺❤️
Love this song ♥️
Ane lassanai
Beautiful song 😍😍
❤❤ පටිට අයියේ
Nuwara eliye feeling eka enne Mata witharad😢❤❤❤
Kelum srimal lyrics 🔥
Bachi charith voice❤