"MATHAKADA HANDAWE" is an absolute super hit from the film SINHAWALOKANAYA, directed by the talented Suneth Malinga Lokuhewa. This song is a true gem that showcases the incredible talent of Raini Charuka Goonatillake and Ruwan Hettiarachchi. Their mesmerizing voices blend seamlessly, creating a beautiful and melodious composition. The emotions conveyed through the lyrics and the heartfelt delivery of the artists leave a lasting impact. The music video perfectly complements the song, adding a visual element that enhances the overall experience. "MATHAKADA HANDAWE" is a testament to the power of music to touch our hearts and evoke emotions. Congratulations to the entire team for creating such a memorable and captivating piece of art! 🎶🌟👏
Math adare karana kale api denna balanna giyapu 1st film eka.♥️dan babala dennekge amma kenek .eth e adaraneeya kalaya mathk wenawa me song ekath ekkama.harima adaraneeyai♥️🙏😘
අපි වයසට ගියත් මේ සින්දු හැමදාමත් අමරණීයයි.❤
2024 අය ලයික් එකක් දාන් යන්න ❤🎉
❤❤
@@sanetaap2542 👍✌️😍🌹❤️🎶🎥
API naki wela kiyala therenne mewa aheddi😖habai eda wagema adarei❤
@@alexkris4319මේ සින්දු හැමදාමත් තරුණයි ❤️
😫♥️
2024 දිත් මේ සිංදුව මතක් වෙලා හොයං ආපු මං වගේ තවත් අය ඉන්නවද 👈🥰
Ai mama 😮😮❤
Man❤
ඉන්නවා ❤
Ne 😅
❤
2024ත් ඇසෙන මේ අමතක නොවන හැන්දෑවේ 😊 හිඳ වෙහෙස නිවන්නන් මා හැර තවත් ❤❤❤ වේද?
👇
❤❤
🤗❤️
🎉
🥺❤
❤
කදුකරයේ තේවතු මැදින් සීතල හුලග විදින ගමන් මෙ සිංදුව අහගෙන යද්දි දැනෙන හැගීම ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බෑ.....🥺❤️
❤
"2023" දිත් මෙ සින්දුවට ආදරෙ කරන්නෙ මන් විතරද..? ❤🖇️
Ai mamath
❤
ජීවමාන සිංදු
Na
Mamath inno🥰❤️
මේක මුලින්ම ඇහුවෙ හතේ පන්තියෙදි. දැන් කැම්පස් ඇවිල්ලත් අහනවා🥰🥰 එපා වෙන්නෑ... ඒ තරම් ආදරෙයි😘
අයියෝ
ඒකනම් ඇත්ත🤟🤟🤟
අම්මෝ😂❤
Mery krlth ahanta
Ow 2009 mathaka widihata, mamath Marama asai me song ekatata, mata issara phone ekak thibbe na, ayyage phone eka hambunama mama ahanne me sinduwa(math 7 ethakota )
2024 මම විතරද අහන්නෙ 🥺💗
Ekapattam mathakwela ahanna awe 😂
Math inno 😊
Mama❤
Innw
❤
Old is gold කියන්නේ නිකන් නෙවෙයිනේ 2024 August අහන්නේ කවුද 👇❤❤
Defenitly🥺❤️
September 🥹❤️
2024 september ❤
@@HiruniAkarsha-ed8xo❤😊
October ❤
2024 දි තව කවුද මේ සින්දුව අහන අය ඉන්නේ ❤❤❤
🙋🙋🙋
Api
Math❤️
😌🚀
අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
❤
❤
❤❤❤❤❤
Thx bro
මියුසික් ඩොට් එල් කේ කෑල්ල කෝ 😠
2024මෙ සිංදු වට කැමති මම විතර ද❤❤❤👀🖇️
2024 ඉවරවෙන්නත් දවස් 7යි පොඩිකාලෙ බටන් ෆෝන් වලින් ඇහුවේ.. රේඩියෝ එකේ යද්දි පට්ට ආසාවෙන් ඇහුවේ දැන්නම් ඉතින් හිතිච්ච වෙලාවක අහන්න පුලුවන්නෙ ඕන එකකින් 🙂 ජීවත් වෙලා ඉන්නකල් අහනවා ❤
" 2022 " මම විතරයි ද ? 🥰🖤🎶
අපි🙈❤
😍✨
මම
2011 මං 3 වසරේ දැන් 13
Mn
කාලතරණය කරන්න පුළුවන් සින්දු🥺❤️ අවුරුදු ගානක් ගියත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා❤️
🥺❤️Hmm ou
❤😊
අපි වයසට ගියත් වයසට යන්නැති සිංදු 🖤🙂
ඔව්
aniwaa
Mm❤
Yep
පොඩි කාලෙ ඇහුව මතකෙට youtube eke search කරේ තාමත් එදා දැනිච්ච feal එක ඒ විදියටම දැනෙනවා.❤🎉
හිතට වැදෙන මගේ ජීවිතේට සමීපම සිංදුවක්. මගේ මහත්තයයි මායි යාලු වෙන්න හිටිය මුල් කාලේ අහපු සිංදුවක් එතකොට අපි දෙන්නා එකම පන්තියේ 11 වසරේ. වැස්ස වෙලාවක O/L සෙමිනා එකක් ඉවර වෙලා දෙන්නා එක කුඩේ යටින් වැස්ස වෙලාවක බස් එක අල්ල ගන්න දුවද්දි අහම්බෙන් මේක ඇහුනේ. අපි දෙන්නා ගැන අපි දෙන්නගෙ හිතේ තිබ්බ දවස් වල ඇහුන මේ සිංදුව අපිටම කියපු එකක් කියලමයි අපිට එදා හිතුනේ
❤ ❤ ❤
සමානම සිදුවිම 👉💟👈
❤️
ඒ කියන්නේ ඔයා අපේ අක්කගෙ වයසේ
😂😂😂
මේක මං ගොඩක් කැමති නිතරම අහන ලස්සන සිංදුවක්.
මේ සිංදුව අහනකොට ලොකු දුකක් දැනෙනවා,මගේ උගුර කැක්කුමක් එක්ක උගුර හිර වෙනවා. ඇස් දෙකෙන් කදුළු එනවා. මාව පිච්චෙනවා වාගේ දැනෙනවා.
මගේ හොදම යාළුවා කැන්සර් එකක් හැදිලා නැති උනා, මං එයාලගේ ගෙදර ගිහින් මරනේ ගෙදරට ගෙනකන් ඉදගෙන ඉන්නකොට වයස 5ක විතර පොඩි ළමයෙක් මේ සිංදුව එක දිගටම නවත්තන්නේ නැතුව කිය කියා හිටියා. එදා තමයි මං ඉස්සෙල්ලම මේ සිංදුව අහුවේ. 🥺. එක නිසාද දන්නේ නැහැ මේක අහන හැම වෙලාවකම මට දුකක් දැන්නෙනේ. 🥺ඇත්තටම මගේ යාළුවායි මායි ඒක පන්තියේ පොඩි කාලේ ඉඳන්. එකටමයි කන්නේ බොන්නේ ගමන් යන්නේ, මේක අහනකොට අපි ඒ කාලේ වැස්සේ පිස්සු නටපු හැටි එහෙමත් මතක් වෙනවා.
🥺🥺 මට හිතෙන්නෙම මේක මායි මගේ යාළුවායි වෙනුවෙන් කියලා🥺🥺
ඒක ඇත්ත .තමන්ගේ ජීවිතේ ලගින්ම ඉදපු අය නැති දුක මේ සිංදුව අහද්දී දැනෙනෝ.
මංද මට එහෙම මුකුත් නැති වෙලානෑ ඒත් මොකද්ද අමුතු පාලු හැගීමක් දැනෙනව.
@@Freedomiseverything12 same හරියට කවුරු හරි මට මග ඇරිලා වගේ ෆීලින් එකක් දැනෙන්නෙ😟😢
🙁
අඩේ....😥
සිංහාවලෝකනය චිත්‍ර පටියේ මාරම ලස්සන සිංදුවක්.. 🥰
මමත් බලලා තියෙනවා
2024 කව්ද ඉන්නේ
Inno 😘❤
Me inne
Minissu😂
2004 ඉපදුනේ. එ් උනාට දැන් තියෙන මල් සින්දු වලට වඩා කොච්චර හොඳද ❤. සින්දුව ගැන එච්චර තේරුමක් නැති උනාට විෂුවල් එක ලාවට වගේ මතකයි. සිරසේ රස රිසි ගී එකෙන් යනවා ❤. මතකය අවුරුදු ගානක් ආපස්සට ගෙනියන්න පුළුවන් නිර්මාණ ❤️.
Same
2024 වෙලත් තාම අහන සිංදුවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .🔥❤
ඇත්ත❤
❤️
රයිනි විතරයි වයසට ගියේ එයාගේ කට හඬ තාමත් තරුණ යි😍
රයිනි ට තාම 29 මොන වයසක් ද මේ කියන්නේ 🙄
Raini kiyala deyak ne putha raini kiyanne pawena masatata
රයිනි වයස නෑ රයිනිගෙ අම්මා නම් දැන් වයසයි😂
සිරාවටම
අපි වයසද එතකොට😁,රයිනි අපේ වයසෙ
2010,2011මං පොඩි කාලේ පවුලේ හැමෝම එක්ක එකට ඉදගෙන මැච් බලපු විදිහ මතක් වෙනව මේ සින්දුව අහද්දී. ආදරෙයි ඒ කාලෙට 2010-11😪❤💔. ආයේ ඒ වගේ ලස්සන කාලයක් එන්නැ. old memories
ලංකාවෙ අන්තිමට හදපු හොදම ෆිල්ම් එක✊🔥
fav movie and song😌💜✌
සින්දුව 2022 දිත් පණගැහෙනව
#wewentoldmusic
සිරාවටම..
මමත් කැමතිම ෆිල්ම් එකක්..
දැන් හුගක් ෆිල්ම් මොකේක හරි කොපියක්,,
@@gavindutharaka8079
🙂🤙
ai thawa siriparakum😊
@@sudeepakaumadi8472
🙂💗
සිංහාවලෝකනයත් කොපියක් බන්.. ඉන්දියන් කොපියක්
2011 එයා එක්ක පාර්ක් එකේදි ඇහුවෙ, අද එයා ළඟ නැතත්, ඒ අතීත මතක සුන්දරයි ❤️❤️
pattaei ala ala ala😍
@@sajithmadushanka1068 ❤️👍
@@thehaterofthelock7323 මම 2022 O/L, ඒත් ඕගොල්ලො ඔහොම පරණ love ගැන මතක් කරනකොට දුක හිතෙනවා.😕
@@Desertfox18 පාඩම් කරපන්
මගෙ කතාව වගේමයි
"2024" අය කෝ ? ❤️🎶🎼
👇
Man ✋
මට මතකයි මේ Film එක මං මුලින්ම බැලුවෙ 9 වසරෙ ඉද්දි. ගෙදර ඔක්කොමත් එක්ක TV එක ළග සාලෙට වෙලා ඉදගෙන... පලවෙනි පාරට මේ සිංදුව ඇහුව වෙලාවෙම හදවතේ ගැඹුරුම තැනක මේ සිංදුව රැදුණා.. "මතකද හැන්දෑවේ අපි දෙන්නා..." ඉස්කෝලෙ යද්දිත් ,සෙල්ලම් කරද්දිත්, හැම වෙලාවකම වගේ මිමිණුව සිංදුවක්.. සංකීර්ණ ආදරයක් ගැන දන්නෙවත් නැති ඒ කාලෙ හරි ආසවෙන් අහපු මේ සිංදු අද වෙනකල්ම හදවතේ හැම අස්සක් මුල්ලකම ගැඹුරුම තැනටම ගිහිල්ලා හීනියට තියෙන මතකයන් අවුස්සන මායාකාර ස්වර ඝට්ටනයක්.. එච්චරටම දැණුනු නිසාම හිත අතරමං කරන ලස්සන ලෝකෙක තනිවෙන්න අදටත් මේ සිංදුව අහනවා.. ❤🎉
2011 O/L Set eka like ekak dan yamu guys..ජීවිතෙ ලස්සනම කාලෙ අහපු ලස්සනම සිංදු...🤩
🥺🥺
🥺🙂
Mn 20 o/l නේ
@@moviecube8903 අවුලක් නැ සිංදුව ඇහුවා නම් එච්චරයි 😀
Mn 2019 o/l ne ,mk
චිත්‍ර පටයක ගියපු ලස්සන සින්දුවක් මෙච්චර කාලෙකට අහන අනිත් චිත්‍ර පටය වල සින්දු වලට වැඩිය ගොඩක් හිතට අල්ලපු සින්දුවක් මේක 😇❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් තමා❤️තමා 2022 අහන්නෙ මන් විතරද
Me to
ෆෝන් එකක්වත් ළඟ නැති කාලෙ ටීවි එකේ හරි රේඩි එකේ හරි යනකම් මග බලාගෙන හිටිය සින්දු.තාමත් ආදරෙයි ඒ අතීතෙට🥺❤️
2023 ත් අහනවා මන් ආසම සිංදුවක් ඕයී සිංහාවලෝකනය filme 😊❤️🌸🖐️
මන් පොඩි කාලෙ.ඉදම්...අහන..🥺❤..සින්දුව යද්දි අතීතෙට අරන් යන....හරි කලාත්මක.සින්දුවක්.........ආදරෙයී.❤😊
2024 අහන අය ඈ වගේ නේහ්😢❤
All time favorite 🥺💫
2021 මෙ සින්දුව අහන අය like එකක් දාන්න කොච්චර ඇහුවත් එපා එන්නෙ නැ
Hetin 2021 th ivri.eth sinduva nm parana venna..2050dith ahai
2022 මේ සින්දුව අහන අය කෝ 😋😜
100 parak ahuwath epa wenne na
2022
@@isurubuddhi4012 m n
2k kids ලත් අහනවා නම් ඒක ෆට්ටම සිංදුවක් තමාහ් ...... ❤️
api 2002 kohomat api adarei
2003 ❤️
හිත ඇතුලටම දැනෙන සිංදු හරිම අඩුයි මේත් ඒ වගේ හිත පතුලටම දැනෙන සිංදුවක් ❤❤
අද 2024/05/25 වැස්ස දවසක් මාර Feel එකක් ❤😊
mat me wassa dawaswala hawasa me song eka ahuwwa 😍...
2024/07/04
ඒ වගෙ වෙලාවට එන ෆීල් එක අම්මො ❤❤
ඒ Flute part එක අදත් වශී වෙලා අහන් ඉන්නවා. ♥️🥺
..
අවුරුදු 21දී අහපු සින්දුව..🥺දැන් 32ය් ඒත් අහනවා.🥺🥺මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අදුරේ දවසක්දා මල් වැස්සේ තෙමුනා..(බත්තරමුල්ල සෙන්සාල් එකලග)🥺🥺🥺🥺🥺
😂😂✌️
😂ekanam harima sonduru atheethayak wage😂
අපායෙ 🌚💔... සිංදුව අහද්දිත් අපායට යනව දැන් 🥲
මම පළවෙනි වතාවට මේ සිංදුව ඇහුවෙ 2011දි. මට දැන් අවුරුදු 24යි. අදටත් මේ සිංදුවට ඒ මතක වලට මම හැමදාම ආදරෙයි 💯
කො බලන්න රුවන් හෙට්ටිආරච්චිගේ ඔක්කොම සින්දු මාර ලස්සනයි කියන සෙට් එක.. ❤🥰
කොච්චර ඇහුවත් පරන වෙන්නැති සිංදුවක් ❤️
2009 ඇහුවේ අපී දෙන්න... අපී යාලු උණ මුල් දවස් වල... හරිම අසාවෙන් ඇහුවේ...පුදුම සින්දුවක්... තාමත් ආදරෙයි.... දැන් අපිට බබා ලා දෙන්නයි... Jeivithaya පුදුමයි 2023 මගේ පුතුට අඋරුදු 9... එයාට අද අහන්න දුන්නා ##අම්මී තාත්ති ආසම සින්දුව කියලා...
Ane❤🥲
Wow❤
Congratulations ❤
අනෙ......
අපේ පොඩි කාලේ ක්‍රිකට් එක්ක ආපු සින්දුවක් 2011වර්ල්ඩ් කප් එකේ...අද 2023-11-11 ICC ක්‍රිකට් තහනම් කරාට පස්සේ අහනවා😞...ලොකු දුකක් එක්ක අපි පොඩි කාලේ ක්‍රිකට් මැච් බලපු විදිය මතක් වුනා..😔.ඒ කාලේ ආපහු ගන්න බැ😢...ඉතින් අපේ රටේ ක්‍රිකට් ජාත්‍යන්තරයට ගෙනිච්ච අපේ කාලේ ලෙජන්ඩ්ස්ලාට එකෙන්ම රෙස්පෙක්ට්❤
ඒ කාලේ ක්‍රිකට්, music ඔක්කොම තිබ්බෙ උඩම ලෙවල් එකක 😓❤
2024 මම විතරද? 💯❤
වයසට යන්නෙ නැති තවත් එක සිංදුවක්. ඒකනම් තනිකරම භාවනාවක්. ඒකනෙ කියන්නෙ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා.
ලව් නම් නෙමේ මතක් වුනේ.පොඩි කාලේ නෑදෑයො එක්ක ඇවිදින්න ගියපු තැන් !කාලය ආපස්සට ගන්න පුලුවන් නම් 😭🙂කෑගහල අඩන්න හිතෙනවා .ඒ කාලේ මේ සින්දුව හරිම ෆේමස් 💖💯
😐😐😐
මං මේ සින්දුව අහද්දී අවුරුදු ගාණක් අතීතයට යනවා... අහන හැම වෙලවකම ඇස් වලට කඳුළු එනවා.... එක දවසක් වැස්සේ තෙමුන හැටි මතක් වෙද්දී මේ සින්දුව මගේමයි හිතෙනවා😘😘😘,
රාත්‍රියට එක බැගින් දිනපතා පාවිච්චි කරන බෙහෙත් 💗🥺
ඒ සන්ගීතය ,වචනයෙන් කියන්න බැරි මොනවදෝ කියනවා...💫❤️
මේක 2011 මුලින්ම ඇහුවෙ එතකොට මම 3 වසරෙ ඉතින් වැස්සෙ තෙමි තෙමි කියනවා හයියෙන්ම මේක..එහෙම කරද්දි සීය කියනවා ගෙට එන්න තෙමෙන්න එපා කියලා මම ආවේ නැතොත් සීයත් එනවා වැස්සෙ තෙමෙන්න.. ඉතින් සීයා නැති උනා ගිය අවුරුද්දේ ඉතින් මේක ඇහුවම මම යනවා අතීතෙට අදට මට අවුරුදු 20ක් ඒත් අමතක නොවෙන මතකයක් එක්ක මම ගොඩක් වයසයි..❤
මම මේක මුලින්ම ඇහුවෙ මම 11 වසරෙ ඉද්දි . දැන් මට 28ක් මම තවමත් අහනවා. මේ සිංදුව හිත හිින ලෝකෙකට අරගන යනවා මියුසික් එක ස්ටාර්ට් වෙන පළවෙනි තප්පරේ ඉදලා. හදවතට කතා කරන වචන. කවදාවත් එපා වෙන්නෑ. මේ සිංදුව මට මතක ගොන්නක් .
ඒ මතක අවුරුදු ගානක් ආපසස්ට යනවා. හිත හිරිවැටෙනවා. කියන්න වචන නැ. අදටත් හිත නැවතෙනවා😍😌🥺
'2024' මම විතර ද 😊❤
2022 අහන සෙට් එක කෝ.. 💖 හිතට පට්ට හැගීමක් එනවා මේ සින්දු අහනකොට 🥺💖
ආසම සින්දුවක් 🎧🥰දැන් එන සින්දු මාසයයි දෙකයි ඊට පස්සෙ අමතක වෙනෝ 😆මේවා කොච්චර පරන උනත් අමතකවෙන්නෑ 💖💖💖💖
මේ සිංදු අහද්දී මැරී මැරී ඉපදෙන හැගිමක් දැනෙනවා, අතිතය මාරම වේදනාකාරී එකක්,
_" 2023 " නෙත් අහන " 2050 " දිත් මේ වගේම විදින පුලුවන් පට්ටම සිංදුවක්_ ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ..අහන්න අහන්න ආසයි ..මොනතරම් නම් මිහිරිද 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඒ ගීත ...
2011 World Cup සීසන් එකේ අහපු අමතක නොවෙන තවමත් ආස ලස්සනම සින්දුවක්❤️❤️❤️
Atta❤
2022 අහන අය කෝ? 🤘🔥
Mama 🥰🥰🥰🥰
😁😁
😒
🤚🤚🤚
🙂🙂❤️❤️🎧🎧🎧🎧🎧
අට වසරෙදි අහපු මේ සිංදුව දැන් කැම්පස් ඇවිල්ලත් තවත් අහනවා, ඒ තරම්ම මේකට addict වෙලා, ආදරෙයි ඒ තරම්ම❤️🥰🥰😘😘🎶🎼🎵
Who is listening to this song in 2024?
"හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක් ද මේ ජීවිතේ..."💗🥺✨️✊
මට මේකේ කතාවමගේ යාලුවා තුශර කිව්වේ 2012 විතර අදත් ඔහු එක්ක මිත්‍රත්වය තියනවා අපි අවුරුදු 10කින් විතර හම්බෙලා,නැ ඔහුත් ලංකාවේ නැ ඒත් හරිම සතුටක් දැනෙනවා මේ සිංදුව අහද්දී ඒ අතීතය මතක් වෙනවා❤❤
Meka mulinma ehuwe eyath ekka , dhen eya bendhala lamai 3dhenek innawa.. dhenuth mng ahanawa.. A tharam sundharai 😍🖤
2012 අවුරුද්දේ අපි ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකට සල්ලි හොයන්න ඉස්කෝලේ මේ ෆිල්ම් එක පෙන්නුවා.. විදුහල්පතිතුමාගේ ඉදලා හැම කෙනෙක්ම මේක බැලුවා. ප්‍රොජෙක්ට් එක කරගන්න සල්ලිත් ලැබුනා. ඒ ලෙවල් කරද්දී ඒ තිබුන සමගිය ක්ලාස් එකේ හැමෝම එකා වගේ එකතු වෙලා වැඩ කරද්දි දැනුන ඒ හැගීම අදටත් මේ ගීතය ඇහෙද්දී හදවතේ රැව් පිලි රැව් දෙනවා. 😌😌❤❤
Can you please send me the name of the movie
@@daniellajohansson3820 සිංහාවලෝකනය sinhawalokanaya
@@Chankiboy94 thank you so much dear, is it available on UA-cam? Or where can I find it?
@@daniellajohansson3820 this film youtube not available ..
2024 කට්ටිය කෝ ❤
Innawoooo😊❤🎉
❤❤ඉන්නොවො😊
"MATHAKADA HANDAWE" is an absolute super hit from the film SINHAWALOKANAYA, directed by the talented Suneth Malinga Lokuhewa. This song is a true gem that showcases the incredible talent of Raini Charuka Goonatillake and Ruwan Hettiarachchi. Their mesmerizing voices blend seamlessly, creating a beautiful and melodious composition. The emotions conveyed through the lyrics and the heartfelt delivery of the artists leave a lasting impact. The music video perfectly complements the song, adding a visual element that enhances the overall experience. "MATHAKADA HANDAWE" is a testament to the power of music to touch our hearts and evoke emotions. Congratulations to the entire team for creating such a memorable and captivating piece of art! 🎶🌟👏
Math adare karana kale api denna balanna giyapu 1st film eka.♥️dan babala dennekge amma kenek .eth e adaraneeya kalaya mathk wenawa me song ekath ekkama.harima adaraneeyai♥️🙏😘
2025 ඔන්න මෙන්න තියලත් තව කාලයක් ගියත් අහන්න පුලුවන් සින්දු මේ...දැන් තියෙන ටකරන් සින්දු නෙවෙයි..
සින්දුවට තාමත් ආසයි අහපු මුල් කාලෙ වගේම.❤🎉 ඉස්සර වැරදියට ඇහුණ සිංදුවක්... "මඟතොට හැන්දෑවේ අපි දෙන්නා" කියලා..😂
2024 අහනඅය කෝ 😁
Inno
Innoh
Innawo ❤❤❤🎉🎉
අපි😊
සිංහාව ලෝකනෙ බැලුවෙ කොට කලිසම ගහන කාලේ තාම අහනව 😂❤ දැන් ස්කොලෙ ගිහිම් ඉවරයි පට්ට මල් වැස්සක මාව තෙමෙනව වගෙ බීලා අහනකොට නම්
හෙහෙ
බොනවද? හරිම අගෙයි
2025 දිත් මේ සිංදුව ට තියෙන respect ❤🥺 අඩු වෙන්නෙ නැහැ
රුවන් අයියාගේ සින්දුවක් කියලා දන්නේ දැන්..හරිම ලස්සනයි.. 🤗 nice combination...
Ahamada 😂
අවුරුදු ගානක් ගිහිල්ලත් මේ වගේ ලස්සන සිංදු වලට තියෙන views දැක්කම දුක හිතෙනවා .....
චූටි කාලේ ඉඳලා මේක ඇහෙනකොට නටනවා......ඒ තරම් ආදරේ කරන song ekak ....💞🥰💖 lassana wadak akkiyoo
2025 ත් අහන සෙට් එක කෝ 🥰❤
ඇත්තටම අපි චූටි කාලේ සින්දුව කිය කියා වැස්සේ නටනවා .
එදත් ඇහුවා..අදත් අහනවා..තව අවුරුදු 100කට පස්සෙ පොඩි උනුත් අහයි 😊❤️..
සින්හාවලෝකනය චිත්‍රපටත් මේ වගේම සුපිරි.🤩✌️🥺
ආසම කරන සින්දුවක්, හරි ලස්සනයි. Music කරපු කෙනා සුපිරියටම කරලා තියනවා ❤️
කොච්චර අැහුවත් එපාවෙන්නේ නැති ලස්සන සින්දුවක් ❤❤❤
ලස්සන ම ලස්සන යි🌹
ආසම දෙන්නෙක් ගොඩක් ආදරෙයි දෙන්නට ම හැමදාම දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් ලස්සනයි ආසම සින්දුවක් ආසම movie එකක් ලස්සනයි සුබ පැතුම් දෙන්නටම සියලු දෙවි පිහිටයී බුදු සරණයි දෙන්නට ම
මේ සිංදු අහද්දි ලොකු අතීතයක් මතක් වෙනවා. අයිමත් ඒ කාලෙට යන්න තියෙනම් 😌😐
hrima lassani akki.mn grade 4 indanmai kamathi.dn grade 13.but me sinduwa ahaddi mta mokkda amuthu feeling ekk enawa.melody ekatada mnda.chooty kale indnma.adath ahanawa.love u akki😍
මම පොඩි දවස්වල අපේ අම්මා එහෙම අහනවා ඒ ahila අහන්න පටන් ගත්තේ තවමත් අහනවා 🎉
ආදරෙයි ජංගු අයියේ😘❤️
තාමත් මතකයට නැගෙන ලස්සනම ලස්සන මායාකාර හීන අතරේ තියෙන සිංදුවක්. "මතකද හැන්දෑවේ "❤
කොච්චර ලස්සන සින්දුවක්ද මේක????????
Ow patta
හ්මි💪 ගැමිම තාමා
"මතකයන් මතකයන්ව තිබියදීත් ඒවා අමතක නොකරන්නට ඉඩ නොදෙන ගීත , ඒ මතක මේ ගීත හෑමදාමත් ජීවත් කරවනවා " ❤️!
පොඩි කාලෙ ඉඳලම අහන song එකක්...
ජීවිත කාලේම අහන song එකක් වේවි මේක..🥺🥺😍😍😍
මේ තරම් හැගීම් ලස්සනට මිනිස්සුන්ට දැනෙන්න සින්දුවක් හදවතට ලන් වෙනව කියන්නෙ තව මොනාද ඉතින් ... 2024 වෙනකනුත් ඒකයි මෙච්චරටම මේ සින්දුව අපිට සමීප ....🥺✊💗
2023 දිත් තාමත් අහනවා මේ සින්දුව….ඇස්දෙක පියාගෙන අහද්දි වචන ටික❤
MY FAVORITE SONG
❤❤❤
අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
Me song eka mge jeewitheeta gdak lagin thibuna ekak.ada mge aadare dinala MN daruvo dennekge ammek.eya mge daruvange thaththa.e nisa MN mulu sansarema me song ekata aadare karanava...
Mathakada handave API denna....mandaram adure...dawasak da Mal....vassee themuna....❤️🥰🥰😍😍
Ammoooo..maru sinduwa ane..maarma sinduwk meka..kwdwth meka පරණ wenne ne..❤❤❤❤❤❤❤❤
රයිනිගේ කටහඩට මාරම ආසයි මුලින්ම ඇහුවේ 5 වසරේ ශිශ්‍යත්වෙ ලියනකොට .. තාම අහනවා ❤️
Copy වුනත් original එකට වඩා කොලිටියක් දෙන්න පුලුවන් නම් film එක සාර්ථකයි. මේ ඒකට හොදම උදාහරන❤️🔥❤️🔥
mokkda original film eka
@@shalukarathnayake1023 lagan
@@chalu7764 ලගාන් කතාව වෙනස්
@@Surasa9 ow ow wenas .ekama karala kiyala newei kiyne. Namuth plot eka samanai ne. Kisima remake ekak original ekata 100% k ma samanawa nirmanaya krla na. Plot eka ynne eka wage nm copy thama
@@chalu7764 එහෙම බැලුවොත් දැන් කරන ෆිල්ම් ඔක්කොම කොපි තමයි ඉතින්😆😆 , ලගාන් එකේ එංගලන්තයේ සුද්දි cricket උගන්වන්නේ, අපේ උන් අනාගතයට ඇව්ත් ඉගෙන ගන්නේ. ඒ වගේම අවසානයත් දෙකේ වෙනස්, ඔයා කියන ව්දිහට අතීතේ සුද්දොත් එක්ක ගමේ උන් cricket ගහපු එක දෙකේම තිබ්බ නිසා කොපි කියලාද.