පෙම් සිහිනේ/Pem Sihine (Lyrics) - Pradeep Rangana

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025
  • 🎧 පෙම් සිහිනේ/Pem Sihine (Lyrics) - Pradeep Rangana
    🔔 Turn on notifications to stay updated with new uploads!
    A floating feeling of love
    ආදරයේ පාවෙන හැඟුමක්
    Searched for a life
    ජීවිතයක් සෙව්වා
    Your love that was mine in the past
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    Is just a mirage, a loneliness
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    In the dream of love ... you are the comfort
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    The witch who cheated my heart
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    Close to me - the stories you told then
    මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා
    Made a palace in my poor world
    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
    That built palace - the day it was demolished
    ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ
    You went without saving tears to cry anymore
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා
    In the dream of love ... you are the comfort
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    The witch who cheated my heart
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    Alone in the rain - hugged and warm
    වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ
    Evening was beautiful that we were holding hands
    දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
    You in all my lives - sworn with love
    නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්
    Told a story which went alone in my world
    කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
    In the dream of love ... you are the comfort
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    The witch who cheated my heart
    ඔබ මාගේ සිත රැවටූ මායාවී

КОМЕНТАРІ •

  • @maliya2342
    @maliya2342 Рік тому +573

    ඔබ මාගෙ සිත රැවටූ මායාවි🥺🥺2023 අහන සෙට් එක කෝ♥පරන මතක

  • @SunetraPatmaKumariWijewa-cw8oh
    @SunetraPatmaKumariWijewa-cw8oh 10 місяців тому +283

    2024 අහන අය කෝ.....☺️☺️☺️

    • @susanthasagara-pk7ov
      @susanthasagara-pk7ov 7 місяців тому +3

      මාත් ඉන්ඩෝ😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PradeepaGunarathna-qc7zw
      @PradeepaGunarathna-qc7zw 5 місяців тому

      Yakupitiya

    • @SRoshini-ip2ld
      @SRoshini-ip2ld 4 місяці тому

      අපි තමා ඉතිම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HemakanthiHemakanthi
      @HemakanthiHemakanthi 3 місяці тому

      Mama❤❤❤❤

    • @disnikarajapaksha3064
      @disnikarajapaksha3064 2 місяці тому

      😊😊😊😊

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 Рік тому +70

    මගේ මහත්තයා යුද්ධ හමුදාවේ.එයා නිවාඩු එනකන් මගේ පුතා ට ,මට දරාගන්න බැරි වේදනාවන්ට,තනිකමට මේ කටහඩ,බාවනාවක්,❤😢😢

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 Рік тому +183

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😊..මම අහන සින්දු වලින් favourite ම සින්දුවක්💜️💜️

    • @DisnakaSenarath
      @DisnakaSenarath Рік тому +5

      Aa

    • @PremKuruwita
      @PremKuruwita 8 місяців тому +2

      මටත් යකෝ ❤‍🩹

    • @vishwadilshan2474
      @vishwadilshan2474 5 місяців тому +1

      ආසම සින්දුව බං මැරෙනකන්ම අහනෝ මේක ❤❤

  • @damayanthidamayanthi9570
    @damayanthidamayanthi9570 9 місяців тому +1095

    2024ත් ❤️ අහන කට්ටිය

  • @GayukaTharuneth-le1tu
    @GayukaTharuneth-le1tu 17 годин тому +1

    මේක අහන බූට් එකක් හරි කාපු මගේ රත්තරන් යාලුවෝ ඔක්කෝගෙම ජීවිත ලස්සන වෙන්න ඕනී...❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @rohitharohitha2626
    @rohitharohitha2626 2 роки тому +75

    තනිකරම පිස්සුවක් මේ කට හඩ....ජීවිත කාලෙට හදවතට දනවපු ජීවමාන හඩ...❤❤ හිත හිරිවට්ටන ඔය රත්තරං කට හඩ....අම්මෝඕඕඕඕඔ

  • @BenishaNimnadi-x3b
    @BenishaNimnadi-x3b Рік тому +374

    2022 පස්සේ අහන එවුන්අනිවාර්යයෙන් ලයික් කරන් පලයල්ලා

  • @Methu-l7s
    @Methu-l7s 11 місяців тому +32

    ගොඩක් අයව අතීතයට ගෙනියපු සින්දුවක් ❤❤

  • @erangathilakarathne1042
    @erangathilakarathne1042 17 днів тому +9

    2025ත් අහන කට්ටිය කෝ❤❤❤

  • @ganiduhasanka5113
    @ganiduhasanka5113 2 роки тому +152

    හිතේ හැම දුකක්ම හැම වේදනාවක්ම අමතක වෙන්න්න රෑට නිදා ගන්න ගමන් මේක අහන අය ඉන්නවද සින්දුවක් නෙමෙයි බාවනාවක්😔 මම තනිව්නු හැම වෙලාවෙම මේ සින්දු විතරයි මගෙ හිත හදන්න ඉන්නෙ 😔❤️‍🔥

  • @ganiduhasanka5113
    @ganiduhasanka5113 2 роки тому +534

    කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා හැමදාමාත් මගේ නොවන🙂❤️‍🔥

  • @methminimalsiluni7714
    @methminimalsiluni7714 Рік тому +88

    හඩන්න කදුලු ඉතිරි නොකර...😥🥀 යන්න ඔබ ගියා....🥀😭

  • @SamanKumara-hg5sc
    @SamanKumara-hg5sc 10 днів тому +8

    2025 ත් අහන අය කෝ 😊

  • @Shaveen892
    @Shaveen892 Рік тому +10

    2023.12.31 අවුරුද්දේ අන්තිම දවසෙත් අහනවා ❤🖤😘

  • @StanleyPerera-t7c
    @StanleyPerera-t7c 9 днів тому +1

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙනැති ගීතයක් .කාටවත්ම ලේසියෙන් කියන්ඩ බැරි ගිතයක් ...

  • @nishanthideepika7066
    @nishanthideepika7066 2 роки тому +247

    2023.01.04 අදටත් අහනවා🙂❤

  • @chamilakumari7645
    @chamilakumari7645 Рік тому +245

    මේ සින්දුවට කැමති අය ලයික් වැස්සක් දෙම බලන්ඩ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @prasadedirisinghe1434
      @prasadedirisinghe1434 9 місяців тому +1

      ❤❤❤❤❤

    • @bathoolasamad3770
      @bathoolasamad3770 8 місяців тому

      ❤​@@prasadedirisinghe1434

    • @susanthasagara-pk7ov
      @susanthasagara-pk7ov 7 місяців тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SayurangaWijethunga
      @SayurangaWijethunga 7 місяців тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HethuwageAriyawathi
      @HethuwageAriyawathi 6 місяців тому +1

      ❤❤❤

  • @rashmibaggya8396
    @rashmibaggya8396 Рік тому +53

    මාරම ලස්සන සින්දුවක් අනේ මගෙ පරන අතීතේ ඔක්කොම මතක් වුනා😭😭

  • @priyangaratnayake
    @priyangaratnayake 9 днів тому +5

    2025 චමෝද් කියනවා අහලා search කරලා බෑලුවෝ

  • @slzooro4560
    @slzooro4560 Рік тому +6

    කෙනෙක් වෙනුවෙන් තාමත් බලන් ඉන්නවා ආයේ මං ලඟට එනකන්😢❤

  • @DulanjanaKumara-w7y
    @DulanjanaKumara-w7y Рік тому +8

    හිතේ හැම දුකක්‌ ම හැම වේදනාවක්ම අමතක වෙන්න රෑට නිදාගන්න ගමන් මේක අහන අය ඉන්නවාද සින්දුවක්‌ නෙමෙයි බාවනාවක්‌ 😭😭😭😭😭😭😭😢😢😢😢😢

    • @DulanjanaKumara-w7y
      @DulanjanaKumara-w7y Рік тому +2

      ❤❤❤❤❤❤ පෙම් සිහිනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravinduharshana5281
    @ravinduharshana5281 2 роки тому +97

    සිංහලෙන් මං කීවොත් ඇඟේ මයිල් කෙලින් වෙනවා ❤️🔥🔥

  • @Senu_14
    @Senu_14 Рік тому +17

    ඒ මියුසික් ඒ කට හඩ 🍃💓 2023 අහන අය මේ පැත්තට :: 🥺🥵

  • @NelhasaLanka
    @NelhasaLanka 2 роки тому +202

    මගේ bf එවපු ලින්ක් එකෙන් බැලුවෙ ඒ අතීතෙට මන් ආයෙත් ගියා

  • @nirangabro9408
    @nirangabro9408 2 роки тому +36

    හිතේ ඇදුනු සින්දු ආයිත් අහනවා...

  • @sanidukawindaya8594
    @sanidukawindaya8594 Рік тому +17

    2024 එයව මතක් වෙද්දි මෙ සින්දුව හොයන් tube එකට එනව😔💔

  • @nethmamalshani5309
    @nethmamalshani5309 2 роки тому +228

    කී පාරක් ඇහුවත් එපා නොවෙන එකම සිංදුව ʆѵ ىɷŋɠ 🙂💝

  • @prasanjithsandaruwan
    @prasanjithsandaruwan Місяць тому +5

    අනේ ඔවු තාමත් අහනවා❤❤

  • @DewdiLiyanage-gv3vj
    @DewdiLiyanage-gv3vj 4 місяці тому +4

    හඩන්න කදුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා 😞😓 ලස්සන සිංදුයක් ❤❤

  • @ThusithaKumara-d1u
    @ThusithaKumara-d1u 5 місяців тому +14

    2024 අහන අය කෝ❤❤

  • @MADUWA_LK
    @MADUWA_LK 8 місяців тому +10

    දැන් කාලේ බයිලා වගේ නෙවෙයි මේවා පට්ට ♥️♥️

  • @GeshaBandujeewa
    @GeshaBandujeewa 5 місяців тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤❤❤❤

  • @OnithKenol
    @OnithKenol 9 місяців тому +2

    මේ සිංදුව මම හැමදාම අහනවා කෝ හැම දාම අහන කට්ටිය 😊❤

  • @asangikasadamali9040
    @asangikasadamali9040 Рік тому +10

    ❤ ආදලෙයි තාමත් එයාට ගොඩක් 😢

  • @diharamadushani4596
    @diharamadushani4596 9 днів тому +1

    2025 ටත් 💞අහන කට්ටිය ko

  • @sashi639
    @sashi639 2 роки тому +23

    ආසම සිඳුවක් .... ♥️

  • @yasinthasudarshani7898
    @yasinthasudarshani7898 22 години тому +1

    2025 ❤ අහන කට්ටිය කෝ

  • @AmilaPushpe
    @AmilaPushpe 4 місяці тому +5

    පෙම් සිහෙනෙ සිත රැවටු මායවි😢😢❤

  • @DlLO-w4c
    @DlLO-w4c 2 місяці тому +2

    ❤❤❤❤❤ආදරෙයි

  • @prasadwickramasinghe2452
    @prasadwickramasinghe2452 2 роки тому +131

    ඉස්සර ඉදන්ම ආසම සින්දුව මාර විදියට හිතට වදින්නෙ 😍 ආසම ගායකයා මෙයා තමයි ♥️

  • @Saduni-l9g
    @Saduni-l9g 3 місяці тому +2

    කෙනෙක් එනකල් මම බලා ගෙන ඉන්නේ එත් එයා මට අතියි ද දන්නෑ එත් මම එයා ට ආදරේයි එයා මගේත් එක්ක කතා කරනකොට භගේ හිත මරවි දි හට මායවක් වගේ මම එයාට ආදරේයි එයා එනකල් මම බලාගෙන ඉන්නවා මගේ පන❤

  • @tharngapradeep1044
    @tharngapradeep1044 Рік тому +12

    හැමෝ ගෙම හින මේ සින්දුවේ එකක්
    Good luke🎉

  • @charithasupun8486
    @charithasupun8486 2 роки тому +31

    මාරම ලස්සන song එකක්..ඒ කාලේ ඉදන් අහපු❤️

  • @AnjaleeSilva-ey4ms
    @AnjaleeSilva-ey4ms 8 місяців тому +26

    මමත් පොඩි වුනාට හරිම ආසයි මේක අහන්න....💯❤️

  • @tharakadilshan3813
    @tharakadilshan3813 2 роки тому +40

    Sounds සුපිරි 🖤🥀

  • @DinukaGithsara
    @DinukaGithsara Рік тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @chamonimesha2612
    @chamonimesha2612 2 роки тому +51

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්

  • @nishanthanawarathna5623
    @nishanthanawarathna5623 10 днів тому +1

    මෙහෙමත් හදවතටම දැනෙන්න සින්දු කියන්න පුලුවන්ද????❤❤❤❤❤fav

  • @vinugirl645
    @vinugirl645 2 роки тому +24

    ඔබ මගෙ සිත රැවටු මයාවී...♥🍃🌍..🌼☺🧸🖇️

  • @NipunMaduwantha-g5u
    @NipunMaduwantha-g5u 2 місяці тому +5

    2025 අහන aya ko balanna

  • @anuradhasandarenu3096
    @anuradhasandarenu3096 9 місяців тому +7

    Aslam win kalata passe ayemth ahuwa😍😍

  • @PRAMUONLINE1
    @PRAMUONLINE1 Рік тому +14

    Comment දාන කවුරුත්
    අගය න එක කරල තියෙන්නෙ !මාරයි නේ❤

  • @thusharawijeythunga8074
    @thusharawijeythunga8074 2 роки тому +18

    ලස්සනයි song එක අයියේ ❤️

  • @mohomedsharifdeenfarees3493
    @mohomedsharifdeenfarees3493 7 місяців тому +3

    මම ආසම සිංදුව පෙම් සිහිනේසිංදුව

  • @kumuduwijeshinha9483
    @kumuduwijeshinha9483 8 місяців тому +3

    මම ආසම song 🎵 එකක් ❤

  • @kamakada6717
    @kamakada6717 18 годин тому +1

    2025 අහන උන් මෙ කොනට

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 9 місяців тому +7

    එතන ප්‍රදීප් සර්ගේ voice එක මාර ලස්සනයි ❤❤❤

  • @ShashikalaSewmini-hz7ws
    @ShashikalaSewmini-hz7ws 8 місяців тому +1

    2024ටත් අහන එවුන් මේ පැත්තට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💗💗💗💗💓💓💓💓💓💝💝💝💝💝💖💖💖💖💖💖💖♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 Рік тому +15

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🎧♥️

  • @chathurikadissanayaka
    @chathurikadissanayaka 8 місяців тому +1

    සුපිරි 🎉

  • @saumyarekhani5012
    @saumyarekhani5012 2 роки тому +65

    මගෙ මිගාර අයියගෙ උපන් දිනෙත් මන් මේ සිංදුව TV එකෙන් ඉල්ලුවා. ඒත් එයා අද ජීවතුන් අතර නැහැ 😭

  • @madushikauswatta7251
    @madushikauswatta7251 5 місяців тому +1

    පට්ට මචං 😮😊🎉😂❤

  • @lakmaliperera9295
    @lakmaliperera9295 2 роки тому +40

    පුරානේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරමයි

  • @RandikaSampth
    @RandikaSampth 2 місяці тому +1

    😮ආදරයේ පවෙන හැඟුමන් ජීවිතයක් සෙව්වා❤❤❤❤❤❤❤

  • @ArunKumar-jb6mg
    @ArunKumar-jb6mg Рік тому +13

    Im a tamil boy in srilanka i love this song and srilanka very much...love you srilanka 🇱🇰

  • @BuddhikaKalindu-b5i
    @BuddhikaKalindu-b5i 4 місяці тому +2

    සුපිරි ❤

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 9 місяців тому +2

    Aslam and coach pradeep final එකේ කියපු නිසා අයේමත් බලන්න ආස හිතුනා❤❤❤❤

  • @niroshanijayasekara4235
    @niroshanijayasekara4235 2 роки тому +14

    සුපිරි සින්දුවක්😀😀😀

  • @sanujamethsara4805
    @sanujamethsara4805 8 місяців тому +2

    Meeke music aekata thamai godakma asa❤❤❤❤❤❤❤❤

  • @tharindu265
    @tharindu265 Рік тому +6

    2023.5.16 අදත් අහනවා 😥

  • @SurangaSuranaga-o5e
    @SurangaSuranaga-o5e 2 місяці тому +1

    2024 අහන කට්ටිය 🥺❤️‍🩹💐

  • @priyanthapriyantha5375
    @priyanthapriyantha5375 2 роки тому +22

    මනොපරක් දන්න හොද සිදුව |||°

  • @NoobSlayer_9000
    @NoobSlayer_9000 Рік тому +21

    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා
    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
    ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ
    දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
    නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්
    කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී

  • @reshinimalmi5137
    @reshinimalmi5137 8 місяців тому +3

    අස්ලාම් තමයි මේ සින්දුව හොඳටම කියන්නේ

  • @piyanthianoma8585
    @piyanthianoma8585 Рік тому +6

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි

  • @janarthanikrishna6966
    @janarthanikrishna6966 2 роки тому +50

    I'm tamil but I love sinhala melodies. Especially love songs. meh song eka hithata vadhina ekak.

  • @ChamaraChamara-kd5bp
    @ChamaraChamara-kd5bp 3 місяці тому +2

    Hamadama ahanava❤

  • @ganeshapiyumali6707
    @ganeshapiyumali6707 2 роки тому +10

    Hadawathe gayakayek. Lassanai ♥️♥️♥️♥️

  • @rathnerathne3144
    @rathnerathne3144 4 місяці тому +1

    Ahana kattiya me paththta❤❤

  • @nimashdevil1203
    @nimashdevil1203 2 роки тому +22

    ආසම එක😓❤️

  • @sasinidezoysa6493
    @sasinidezoysa6493 7 місяців тому +2

    මමත් ඔය සින්දුව හැමදාම අහනවා❤❤❤😊😊

  • @tharindudildhan605
    @tharindudildhan605 Рік тому +12

    2023.02.12 දැනටත් ආසවෙන් අහනවා😒🌍

  • @madhusharan4869
    @madhusharan4869 Рік тому +6

    Oba Mage shitha rewatu mayavi💔🥺

  • @dinushalakmal9647
    @dinushalakmal9647 Рік тому +8

    පට්ට සින්දුව ❤️❤️

  • @KumaraSilva-h7x
    @KumaraSilva-h7x 4 місяці тому +2

    එකට පපුව පිච්චුනා ❤️❤️

  • @MADUWA_LK
    @MADUWA_LK 8 місяців тому +16

    2025 අහන සෙට් ඒක කෝ 🫡♥️♥️

  • @wasanthisilva4054
    @wasanthisilva4054 8 місяців тому +2

    ඔව්ව් ඒ වුනේ අස්ලාම් නිසා🎉🎉🎉🎉

  • @kanishkaayod5345
    @kanishkaayod5345 Рік тому +6

    2023 . 05. 03 අදටත් අහනවා

  • @KishorKanth-n7d
    @KishorKanth-n7d 5 місяців тому +2

    Mm super akka

  • @dulshankokila8117
    @dulshankokila8117 Рік тому +9

    2023.04.02 තාමත් පිස්සුවක් මේක 🙂🙂

  • @KusumThilaka-k7b
    @KusumThilaka-k7b 5 днів тому +1

    2025th ahana aya ko❤

  • @RanjaniDevi123-ck5wv
    @RanjaniDevi123-ck5wv Рік тому +6

    2023.6.11😢 thamath ආදරෙයි 🙂

  • @miaarmy6327
    @miaarmy6327 8 місяців тому +1

    😢oya wenuwen oyage mathakayan ekka hemadhama mame🥺💔hemadhama aadharei🥺💞R🥺🖤

  • @gihananuruddha3921
    @gihananuruddha3921 2 роки тому +13

    Patta ❤️‍🔥🌍

  • @niludimi
    @niludimi 8 днів тому +1

    Apith ahanawa....❤❤❤

  • @fathishammu2202
    @fathishammu2202 2 роки тому +33

    2022 ahana Aya innvadha

  • @NimashaDewmini-v2x
    @NimashaDewmini-v2x 10 місяців тому +1

    Song eka lassanai ❤

  • @haz-b1k
    @haz-b1k 2 роки тому +49

    My favourite song🤩

  • @Ruwani-f4l
    @Ruwani-f4l 8 місяців тому +22

    2024 අහන අය කෝ

    • @subaniapsara
      @subaniapsara 7 місяців тому +1

      Mama inno 😉🤭😊