Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ) Cover By Miyuru Sangeeth

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 862

  • @miyurusangeeth
    @miyurusangeeth  11 місяців тому +10

    මගේ අලුත්ම ගීතය "ප්‍රේමියේ" මෙතනින් බලන්න 👇
    ua-cam.com/video/qXBW7CCogJg/v-deo.html

  • @meshi_vlogs
    @meshi_vlogs 4 роки тому +460

    ආදරේ නිසා වේදනා විදින මේ අහිංසක හිත් සුවපත් වේවා❤️ .

    • @dilannayanajith3435
      @dilannayanajith3435 3 роки тому +27

      අවසානයේදී මටත් හිතුනේ බුදුන් කියපු සියලු සත්වයෝ සුවපත් වෙත්වා❤️

    • @topdreams2614
      @topdreams2614 3 роки тому +8

      අනිවාර්යයෙන්ම නන්ගියෝ

    • @umashachathurangi4378
      @umashachathurangi4378 3 роки тому +6

    • @newsinhalasongs1400
      @newsinhalasongs1400 3 роки тому +10

      අනේ ගොඩාක් පින් ඒ වචනෙටත්

    • @ipurpleyou3049
      @ipurpleyou3049 3 роки тому +5

      💜️

  • @disulaanujaya2975
    @disulaanujaya2975 4 роки тому +612

    මොකක්හරි අවුලක ඉන්න වෙලාවක මොන වැඩේ තිබ්බත් හිත නිවාගන්න අහන්නේ ඔයාගේ කවර් එකක් තමා සරලවම කිව්වොත් පට්ට 😇💟👍👏👏

  • @sujithdilshan9209
    @sujithdilshan9209 4 роки тому +498

    දුර ඈත ගමනක් යනකොට ලස්සන වටපිටාවක් බලාගෙන වැස්ස වෙලාවක බස් එකක ජනේලේ අයිනේ ඉදගෙන හෙඩ් සෙට් එක ගහගෙන අහගෙන යන්න තියෙනවා නම් ........❤️❤️❤️

    • @lasithkavinda2129
      @lasithkavinda2129 3 роки тому +8

      Ammo kiyla wadak na😥💚

    • @indurangasandeepahti1510
      @indurangasandeepahti1510 3 роки тому +2

      Aniwa❤️❤️

    • @dulmikaveeshaa.7228
      @dulmikaveeshaa.7228 3 роки тому +1

      ❤️

    • @Nimash2006
      @Nimash2006 3 роки тому +19

      Ow බං ඒ ආතල් එක ගොඩක් උන් දන්නෙ නෑ
      සමහරුන්ට එක කිව්වම එයාල හිනා වෙනවා

    • @gazza7407
      @gazza7407 3 роки тому +1

      🥺❤️

  • @AshaDissanayake-n2f
    @AshaDissanayake-n2f Рік тому +30

    සංසාරයේ ඔයා කරපු ලොකු පිනකට අනිත් අයගෙ හිත් නිවන්න තරම් ගොඩාක් ලස්සන කටහඩක් ලැබිලා තියෙනවා..හැමෝටම ඒ වගේ නැහැ..ඔයා ගොඩාක් වාසනාවන්තයි..කරන හැම දෙයක්ම ගොඩාක් හොදින් සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා අයියේ..තෙරුවන් සරනයි ඔයාට..☺️❤️

  • @slractam1310
    @slractam1310 4 роки тому +117

    ගීතයට කිසිම හානියක් නොකර ගායනය කිරීම පුදුමයක් තමයි..❤️

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 4 роки тому +100

    ඔය හඩට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා.ඒ අතරින් කෙනෙක් මමත්.heart touching voice හැමෝටම නෑ.ඒත් ඔයාට ඒ හඩ තියනවා.all the best අයියා..🔥❤️

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 роки тому +104

    හදවතට කතා කරන මේ voice 1 මම නම් ඔයාගේ ඒ කටහඩ අහන තරමටම ඇබ්බැහි වෙලා....හදවත් බිදුන අය ද මෙච්චර මේ song එකට ආස අය ඉන්නවද මෙච්චර ඒ නැත්තම් ඔයාගේ voice 1 ආස අයද මෙච්චර ....

  • @imaniprathibha3718
    @imaniprathibha3718 3 роки тому +16

    දුකින් ඉන්න ඔයාගෙ හිත, නිවී සුවපත් වේවා.. ♥️🙏

  • @supuni1029
    @supuni1029 4 роки тому +36

    ඇස් දෙක දන්නෙම නැතුව වැහෙන..ලොකු සැනසීමක් දැනෙන ලස්සනම ලස්සන කටහඬක්...😀😍thank you....❤

  • @ChalanaPereraProductions
    @ChalanaPereraProductions 4 роки тому +112

    ඒකනම් භාවනාවක් අයියේ ❤️❤️❤️❤️❤️

  • @rusithalawatta4849
    @rusithalawatta4849 4 роки тому +20

    මම ජීවිතේට අහපු හොඳම කටහඬවල් වලින් එකක් කිව්වොත් නිවැරදී.හිතටම වදිනවා.අවුලක ඉන්න හැම වෙලාවකම ලොකු සහනයක්.ජය වේවා.ඔබ කවදහරි ලංකාව හොලවනවා.❤❤❤

  • @devindawanigasinghedevin-fh9sb
    @devindawanigasinghedevin-fh9sb 3 місяці тому +4

    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
    සිත හැඳිනුවෙත් නුඹයි
    පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
    සිත තනිකලෙත් නුඹයි
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තම

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne9145 4 роки тому +5

    නොදැකපු රෑපෙකට සිතුවිලි පෝලිමක් ඇවිත් කොදුරනවා 🌸 ඒ ලස්සන කටහඩට ලස්සන පදවැල් එකතු වෙලා.ඇස් වහක් නොවදින්න විතරක් පතන්නම් 🥺
    ~ සෙහස්නා ~
    🥺

  • @Imera-vp1ex
    @Imera-vp1ex 4 роки тому +33

    සිත තනිකලෙත් නුඹයි... මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි ..... ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි...

  • @thisharadilshani4384
    @thisharadilshani4384 4 роки тому +29

    මම අඩන වෙලාවෙ මේක බැලුවම හිත ටිකක් හැදුනා,thanks ගොඩාක් ස්තූති

  • @sama-qj5kt
    @sama-qj5kt Рік тому +6

    දුකින් පිරුණු හැම සිතක්ම සුවපත් වේවා.

  • @nishuunishuu7118
    @nishuunishuu7118 2 роки тому +1

    Harima lassanai aiyee..... adreiii oyt godaaaaaaaaaaaak 😘😘😘😍😍😍😍

  • @nethugirl6230
    @nethugirl6230 4 роки тому

    Ammo e voice eka....good luck kynn wen deyk nha...marama lssni voice eka...mara lssni kynn wchna na...as wha wdinnep....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwiranathunga7354
    @nuwiranathunga7354 4 роки тому +13

    සිත හැඳිනුවෙත් ඔබයි
    පසුපසම එළව එළවා විත් රිදෙව්වෙත් ඔබයි.....

  • @krishmalanthony1217
    @krishmalanthony1217 4 роки тому +14

    Original සිංදුව මට අමතක කරවන්න මේ cover version එකට පුලුවන් උනා......😍😇 කාලෙකින් දැක්ක හිතට සෑහෙන්න වදින cover එකක්.... 👌all the best මචං....🙏

  • @rishanchamika6529
    @rishanchamika6529 4 роки тому +49

    නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි .... :)
    miss you lot sis frend lv"

  • @charunijay9524
    @charunijay9524 4 роки тому +2

    මේ සිංදුව මටම ලියපු එකක් වගේ ..... ඔයගේ කටහඬ මාරම අමුතුම හැගීම්බරයී.... බුදුසරණයී

  • @anjaleesathsarani8488
    @anjaleesathsarani8488 4 роки тому +1

    Aththatama lassana katahadak hitha niwenawa.

  • @prabhathprasannalekamge5430
    @prabhathprasannalekamge5430 4 роки тому +4

    ඔයාගෙ cover එකක් ඇහුවාම මොන ප්‍රශ්නෙක හිටියත් හිත හැදෙනව..ඒක හිතට වදිනවා.පට්ට පට්ට.congratulations brother 😊😊😊😊

  • @sandunidivyanjali721
    @sandunidivyanjali721 4 роки тому +5

    හිතේ තියන අවුල් ඔක්කොම අමතක වුනා😘😘thank you

  • @danumalsha4214
    @danumalsha4214 3 роки тому +7

    හැමෝටම හම්බෙන්න ඕනේ තමන් ප්‍රාර්ථනා කරනවා වගේම ආදරයක් 😌❤️

  • @pahazblinker5307
    @pahazblinker5307 4 роки тому +3

    මොන feeling එකක හිටියත් මේ cover එකක් ඇහුවම.. ඒ එන feel එකනම් කියන්න බැරි තරම් best of luck...

  • @gaminggayiya.7361
    @gaminggayiya.7361 3 роки тому +1

    අයියගේ හැම සින්දුවක් අහනවා mp3 අරගෙන වෙනම CD එකක දාගෙන තියෙන්නේ මොන ප්‍රශ්නේ තිබ්බත් ඒ සිදු ටික ඇහුවාම හිත නිවෙන තරම් හිතාගන්න බෑ..🙂❤️💛

  • @niludilrukshi9886
    @niludilrukshi9886 4 роки тому

    aththatama Sangiithaya Sitha niwana bhaawanaawak krlaa thiynwaa 👌😍😍

  • @chammikawathumullage3361
    @chammikawathumullage3361 3 роки тому +1

    ආදරය දුකක් කියලා හැමදාමත් හිතුවා , මෙ කටහඩින් අහන කොට එක සිය දහස් වාරයක් ඇත්ත කියලා හැගෙන වාර අනන්තයී ,

  • @dushanmadusanka45
    @dushanmadusanka45 4 роки тому

    Me geethaye mul gayakaya karunarathna divulgane mahatha.ethumage Geetha okkoma godak lassanai.godak අර්ථවත්

  • @Mrcool7777
    @Mrcool7777 2 роки тому +3

    ආදරේ කලා ..ආදරේ පැරදුනා... එදත් ඇහුවා එයා ගැන හිත හිතා..අදත් එයා වෙන ලෝකෙක..වෙන මාලිගාවක කුමරියක් වෙලා..ඒත් මම තාමත් හිත කියන ඕනම වෙලාවක මේ කවර් එක අහගෙන මගේ හිත් මාලිගාවේ තනියම මතකයන් එක්ක ජීවත් වෙනවා.❤️ හොදම කවර් එක.ස්තූතියි ස⁣හෝ.

  • @sasiduransika6667
    @sasiduransika6667 3 роки тому +3

    හිතක් නිවන්න දෙවියො මවපු කෙනෙක් අයියෙ ඔයා....🙏 ගොඩාක්ක් ලස්සනයි..

  • @kanthiperera6959
    @kanthiperera6959 4 роки тому +1

    aiye oyage voice eka hith suwa karana divya osuwak.

  • @dinashahasari7138
    @dinashahasari7138 4 роки тому +1

    Ekanam ftta 👍 👍 👍 😍😍😍

  • @chathumipramodya121
    @chathumipramodya121 3 роки тому +2

    අයියගේ කවර් තමා අහන්නේ නියමයි . වෙනම ලෝකෙක්ට යනවා සුබ පතනවා අයියගේ ඉදිරි වැඩ වලට

  • @nadeeraranasinghe6861
    @nadeeraranasinghe6861 4 роки тому +1

    Lassanai brother hita mara durakata ynawa ahan innakota patta ❤️❤️🙏💪🏻💪🏻

  • @nuwanmudalige5254
    @nuwanmudalige5254 4 роки тому +1

    Deviyangen hambuna voice ekak.. budusarni

  • @manishadulmini2729
    @manishadulmini2729 4 роки тому +1

    හරිම ලස්සනයි මගේ හිතේ තිබ්බ දුක නැති වුනා සත්තකින්ම ලස්සනයි අයියාහ්😢😢😢😢😢😢😢

  • @hansiwaththage2010
    @hansiwaththage2010 4 роки тому

    Hrim ලස්සනයි godaaaaaaaaaak dukak apu welwt ahnn supiri song ekak

  • @diyathdinuwara6662
    @diyathdinuwara6662 4 роки тому +2

    Sinduwa gana kiwwoth nm mage manasa relax karaganna ahanne oya kiyana ewa thamai.pattah bn 💖💖

  • @tharusewwandi6824
    @tharusewwandi6824 3 роки тому

    Nuba magee hitha aran giya.
    Pudumayak noweeiiiiii.
    Eth nuben sitha nomidei
    Pudumayak thamai.
    Marai marai

  • @mandodaridunakadeniya9384
    @mandodaridunakadeniya9384 Рік тому +1

    සිංදුවේ වචන හරිම පරිස්සමෙන් අරන් අපේ හිත්වල ගැඹුරෙම මිහිදන් කලා ඔයා...❤️

  • @hirukaushalya6156
    @hirukaushalya6156 4 роки тому +27

    😔 අනේහ්හ්🥺 ❤ beautiful song.. gd luck අයියේ 😍❤

  • @nikeshara0826
    @nikeshara0826 4 роки тому +2

    ආසම සින්දුවක් දැනෙන්න කියන්න හැමෝටම බැ... ගොඩක් ලස්සනයි... ගොඩක් දැනෙනවා... ❤️🔥

  • @himethmahettiarachchi6014
    @himethmahettiarachchi6014 2 роки тому +1

    මම නිතරම අහනව ඒ තරන් ලස්සනයි..Good luck 👍

  • @geingrapta659
    @geingrapta659 Рік тому +1

    ඒ සින්දුව එක්ක ගොඩක් දුර ගියා අවසනෙදි කදුලක් වැටුනෙ බොලද කමටද අදරේ කරා වැඩි ගමටද නැත්තං ජිවිතේ මගදිම රිද්ද ගත්ත එකටද ,කමවක් තියලා මම නවත්තනවා මොකද අයෙ මට මේ සින්දුව අහන්න ඔනනිසා ලස්සනයි අයියෙ සින්දුව ❤️🥺

  • @subanidilrukshi7284
    @subanidilrukshi7284 3 роки тому +1

    Miyuru sangeeth ta jauen jayama wewa brooooooooooo❤️❤️❤️😘😍

  • @muthuruwan
    @muthuruwan 4 роки тому +1

    Very Nice..Bro... Good luck...

  • @pasindudilshan3718
    @pasindudilshan3718 4 роки тому

    අහම්බෙන් හම්බ උනේ සුපිරි සින්දු ටික ඔක්කොම ටික ඩව්න්ලෝඩ් කරා පට්ට😍😍

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 Рік тому +1

    සිත තනි කළෙත් නුඹයි
    මගෙ හිතේ සියුම් තැන් සොය සොය
    රිදෙව්වෙත් නුඹයි...
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි
    පුදුමයක් තමයි...

  • @lakshandasunpriya9481
    @lakshandasunpriya9481 3 роки тому

    ගොඩක් ලස්නයි. ඇත්තටම හදවතටම දැනුන.රිදුන කිව්වො ඒත් හරි. මගේ අතීතයක් හරියටම මේ වගේ. ගීතයේ තෙරුම තෙරුනේ අද මේ ගීතය ඇහුවට පස්සේ. හදවතට ගායනා කරන්න පුලුවන් දක්ෂයෙක්

  • @arunibandara9716
    @arunibandara9716 3 роки тому +8

    I'm suffering from insomnia. So, I listen your covers. That makes me to sleep. Heart touching voice! 👍

  • @sanjanakumarathunga2845
    @sanjanakumarathunga2845 2 роки тому

    අයියෙ ඔයාගෙ කටහඩ නම් මියුරු සංගීතයක්ම තමයි ❤️ ඔයාට නමටම හම්බුන තෑග්ගක් කටහඩ 💮 තවත් හිත් නිවන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💟🤗🤗😍

  • @lakshikasewmini1931
    @lakshikasewmini1931 3 роки тому +1

    Ahagena innakota nikanma hitha niwenawa.hariyata bawanawak wage.......thanks saho

  • @happylife3096
    @happylife3096 4 роки тому +1

    Harima lassanai aiiye good luck

  • @කෝලි-ථ7ච
    @කෝලි-ථ7ච 4 роки тому +1

    මේ වගේ ලස්සන වැඩකට සම්බන්ද වෙන්න මටත් තියනවනම් කියල හිතෙනවා ♥️හරිම ලස්සනයි ♥️♥️

  • @thilankalakmali8713
    @thilankalakmali8713 3 роки тому +2

    මන් ආසම ලස්සනම කට හඩක්.... ඉදිරියටම යන්න..මගෙන් සුබ පැතුම් අයියේ...

  • @amali4577
    @amali4577 4 роки тому +9

    භාවනාවක් වගේ අයියේ.
    පුදුම ලස්සනයි.. තුනුරුවන් සරණයි ඔයාට.. 😘😘😘❤️❤️❤️

  • @sps6077
    @sps6077 4 роки тому

    Aulen hitiye dan tiksk sahallui thanks ae marama lassanai mn hoya hoya hitapu jathiye song ekak maru 💖💖😊

  • @nishanijeewanthika9342
    @nishanijeewanthika9342 4 роки тому

    Godak lassanai aiyeee.....♥️♥️
    God luck...👍👍👍.
    Jesu pihitaiii....♥️♥️

  • @hansinivinodya
    @hansinivinodya Рік тому +1

    මාරම ලස්සනයි cover එක

  • @slgrungesick
    @slgrungesick 11 місяців тому

    මගෙ යාලුවෙක් කලණ සොයිසා කියල පොර තමා ඉස්සෙල්ලම ඔයාගෙ සිංදුවක් අහන්න දුන්නෙ.මේ සිහිනය දකින්න.දැන් අවුරුදු ගානක්.අහම්බෙන් මේක දැක්කෙ 🖤

  • @seminiamarasekara8797
    @seminiamarasekara8797 2 роки тому +2

    භාවනාවක් වගේ අයියෙ .හරිම ලස්සනයි ❤️

  • @madushani2794
    @madushani2794 Рік тому

    අම්මෝ මන් හැමදාම රෑට වැඩ ඇරිලා ඇවිත් මියුරු අයියාගෙ සින්දු දාගෙන තමයි කියලා වැඩක් නෑ බාවනාවක්👍👍💖😘

  • @magician_d7231
    @magician_d7231 Рік тому +3

    මේ සින්දුව තව ටිකක් දිග වුණා නම්.....🥺❤️

  • @sewmihansika4989
    @sewmihansika4989 4 роки тому +1

    lassanay aiyee

  • @IRCgaming822
    @IRCgaming822 Рік тому

    මන් මගේම ලෝකෙ ගහනමනෝපාර මරු ඒ ලෝකෙ නිල තේමා ගීතය මෙයයි ලස්සනයි .විදිනවනම් ආදරේටවඩා දේවල් තිබේ🙏❤️🙂

  • @malmikulasuriya5693
    @malmikulasuriya5693 4 роки тому +1

    Aiye oyge කටහට හරියට බාවනාවක් වගේ. මනස හුගාක් සැහැල්ලු කරනවා.❤❤100👍magen

  • @pasanthennakoon5781
    @pasanthennakoon5781 4 роки тому +4

    නුඹ සුන්දරම සිහිනයක්...අවදි නොවී නින්දෙම ඉන්න හිතෙන මිහිරිම සිහිනයක්♥️

  • @thehanyeshara5796
    @thehanyeshara5796 2 роки тому

    Padma Karala , clz gihin, scle gihin, panadara nagitagen dwsm mahinsi wel, stress wenkot aththtm mind ek relax wanna monwm hri deyk krnn one. Mm nm thorgen thiyenne bawana krn eki, lssn song ekak ahn eki. Mt nm songs na Miyuru Sangeeth ayya ge songs thmi. Duken inn welawatath, sathutin inn welawatath, hithta niwaganna oni welawatath, manasata relax ekk oni welwtth,ninda yanne nathi welawatath,kotinma kiwwoth mata thrh giy welawatath mawa came down krnne miyuru ayyage e voice ek thmi.e thrm pissu watil. God bless you miyuru ayya & may ur all dreams come true ".........

  • @rusirithakshila3654
    @rusirithakshila3654 2 роки тому

    ලස්සනයි අයියේ මේ සිංදු ඔක්කොම 💖💖💖🥰🥰🥰

  • @chamathkaushalya4563
    @chamathkaushalya4563 4 роки тому +1

    උඹ හොරෙක් මියුරු... හිත් හොරකම් කරන😍😍😍😘😘

  • @ramasodyssey7530
    @ramasodyssey7530 4 роки тому +2

    Meka patta rahai mchn.. keep it up ❤️

  • @rashmikmadadeniya4291
    @rashmikmadadeniya4291 Рік тому

    මියුරු සංගීතයට ලයාන්විත හඬක් මුසු කරමින් සිතේ සියුම් තැන් වලට කතා කරන මියුරු සංගීත්...❤🥺🎧

  • @nandalokapodisadu6781
    @nandalokapodisadu6781 4 роки тому +1

    ලස්සනයි අයියෙ.❤️❤️❤️ඔයාට බුදු සරණයි .

  • @imashasewmini4713
    @imashasewmini4713 Рік тому

    ඉපදීම දුකක් වු කල මේ දේවල් දරාගන්න බැරුව වේදනා විදිනි සියලු සිත් නීවී පහන් වේවා 🙏

  • @chamikaruchiranga3568
    @chamikaruchiranga3568 4 роки тому

    Pattama aiyeeeeee❤️❤️❤️❤️ jaya wewa🙏🙏🙏digatama karapan ohoma.😍😍😍

  • @lakmilakmi1441
    @lakmilakmi1441 3 роки тому +1

    Awrudu 13 k eya ekka ekka godak dura gamanak awat ahimiwima kiyanne uruma deyk.....hitha Hadan jiwithe natara karapu tanin ayet patan aran thaniyen gamanak ynna..katakari uddawk wei kiyala hithalai damme.... Budu saranai...

  • @ldmonara9575
    @ldmonara9575 4 роки тому

    හිත තනි කලෙත් නුඹයි
    එලම බං

  • @maleeshassubasinghe5105
    @maleeshassubasinghe5105 4 роки тому

    'නුඹ මගේ හිත අරන් ගියා....පුදුමයක් නොවෙයි......''.. මගේ ආසම සින්දුව..
    කියන්න තේරෙන්නෑ..හිත නිවෙනවා

  • @harindurathnayake8355
    @harindurathnayake8355 3 роки тому +2

    ඇබ්බැහි උනා සහෝදරයා. මේ වගෙ covers දිගටම කරන්න

  • @sandalinethmini1913
    @sandalinethmini1913 3 роки тому

    ඒක භාවනාවක් හිත බිදිලා කුඩු වෙලා ඉද්දි අහන්නේ 😔😔😔😔💓💓💓💓

  • @nisalkarunathilake
    @nisalkarunathilake 4 роки тому +2

    මාරම හැගීමක් දැනෙන්නෙ අයියෙ ඔයාගෙ Cover අහද්දි. සුපිරි ❤️❤️

  • @mohanevasantha5681
    @mohanevasantha5681 Рік тому +2

    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි 🔥🙂 ලස්සනයි cover එක .... සුභ අනාගතයක් ♥️

  • @nipuninawanjana3679
    @nipuninawanjana3679 4 роки тому +5

    Good morning ...ude pandarama ahuwa😊😊😊😍😍😍😍😍😍😍🤗🤗mukuth kynne namai😌😍😍😍

  • @vinurigamage302
    @vinurigamage302 4 роки тому +3

    නුඹ මගෙ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි❤️✨️

  • @travelwithkeshu701
    @travelwithkeshu701 4 роки тому +1

    මෙහෙම අහන කොට වෙනම ලෝකයකට යනවා අයියේ ❤❤

  • @nayomibuddika4492
    @nayomibuddika4492 4 роки тому +1

    ලස්සනයි godaaaak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @notmasterchief
    @notmasterchief Рік тому +1

    ආදරේ නිසා වේදනා විදින මේ අහිංසක හිත් සුවපත් වේවා❤

  • @mr.nirmal239
    @mr.nirmal239 2 роки тому +1

    අහද්දි මාරම හැගීමක් තමයි තියෙන්නෙ🎧❤️🥀

  • @melaniupekshika5646
    @melaniupekshika5646 4 роки тому +58

    මේකත් එක්තරා භාවනාවක් තමයි..

  • @dilannayanajith3435
    @dilannayanajith3435 3 роки тому

    අවසානයේදී මටත් හිතුනේ බුදුන් කියපු සියලු සත්වයෝ සුවපත් වෙත්වා❤️

  • @m.l.fernando390
    @m.l.fernando390 4 роки тому

    Aiyeee lssni mn hamdam me oyage song ahla ninda gnne aiyeee 👍👍

  • @nethmiamithyangi2509
    @nethmiamithyangi2509 4 роки тому +17

    නොනවතින වැස්ස
    උණු කෝපි එක 🍮️
    මේ හඩ = මිහිපිට ස්වර්ගයක් ❤️🌍

  • @anishkamadushani1943
    @anishkamadushani1943 4 роки тому +1

    සිත හැදිනුවෙත් නුබයි
    පසුපසම එලව එලවාවිත්
    සැනසුවෙත් නුබයි..
    නුබ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි.....❤❤😍

  • @zayan9740
    @zayan9740 4 роки тому +1

    Wow Harima lassanai

  • @manojim7204
    @manojim7204 4 роки тому

    මාරම ලස්සනයි සිංදුව..කනට මාරම සනීපයි...

  • @Momsio1996
    @Momsio1996 4 роки тому +1

    ඔයාට හදවතට කතා කරන්න පුලුවන් කට හඬක් තියෙනවා. ලස්සනයි. ජය වේවා!.