Kanduk Watenam Pisalanna Aye ----- කඳුළක් වැටෙනම් පිසලන්න ------ Rohana Bogoda

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 60

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 16 днів тому +2

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @sirimantha
    @sirimantha 8 місяців тому +5

    ආදර ලොවකට කොතැන ද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක්‌වන්නට බැරි නම් ....

  • @musiccityband
    @musiccityband 4 місяці тому +3

    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නෙ කවදද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නෙ කවදද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
    සිත රිදවන්න මෙසේ
    අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
    සිත රිදවන්න මෙසේ
    ආදර ලොවකට කොතැන ද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක්‌වන්නට බැරි නම්..
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නෙ කවදද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    සිත සිහිනයකි නෙත එක රැයකි
    යළි සසඳන්න බැරි
    සිත සිහිනයකි නෙත එක රැයකි
    යළි සසඳන්න බැරි
    පාළුව තනිකම විඳගත හැකි නම්
    ළං වුණු උන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරි නම්..
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නෙ කවදද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708  5 років тому +9

    කඳුළක් වැටෙනම් පිසලන්න........
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ..
    ඔබ හමුවන්නෙ කවදද ආයේ ...
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ...
    අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
    සිත රිදවන්න මෙසේ...
    ආදර ලොවකට කොතැන ද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක්‌වන්නට බැරි නම් ....
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...
    සිත සිහිනයකි නෙත එක රැයකි
    යළි සසඳන්න බැරි...
    පාළුව තනිකම විඳගත හැකි නම්
    ළං වුණු උන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරි නම්...........................

  • @charithsudarshana3285
    @charithsudarshana3285 2 роки тому +6

    ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙම
    සුපිරිම පොරක්❤❤❤

    • @dilupamanori637
      @dilupamanori637 4 місяці тому

      එහෙව් අහිංසක මනුස්සයට වෙඩි තිබ්බා.😭😭😭😭

  • @keaanton
    @keaanton 4 місяці тому

    Ithamath alankarai, harima lassana,thanu nirmanayak, sthuthi, oba, hamotama budu saranai 🙏🙏🙏🌸🏵🌼🌾🌸🏵🌼🌾

  • @madumadusanka9489
    @madumadusanka9489 2 роки тому +3

    කදුලක් වැටේනම් පිසලන්න ආයේ
    ඔබ හමු වන්නේ කවදද ආයේ...
    ❤ගිම්❤

  • @deepikachathu3092
    @deepikachathu3092 6 місяців тому +1

    Harima lassanai ahanna ahanna asha hithenawa❤❤❤❤❤

    • @deepikachathu3092
      @deepikachathu3092 6 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤😢😢❤❤❤❤❤❤❤❤❤❤❤

  • @චායාචායා
    @චායාචායා 5 років тому +1

    ලස්සනයි 🌷ගොඩක් විඩියෝ එක , සුබ රාත්‍රියක් ,,,බුදු 🌷සරනයි පරිස්සමෙන් ඉන්න 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому

      ගොඩාක් ස්තුතියි නංගිට. සුභ රාත්‍රියක් නංගිටත් 🌷🌷🌷🌷🌷🌷තෙරුවන් සරණයි

  • @DinuDamayanthi
    @DinuDamayanthi 5 місяців тому +1

    මගේ ආසම සින්දුවක්

  • @නිමන්තරානිමායා

    ගොඩක් ලස්සනයි අයියා 🎵🎵🎵🎵
    බුදු සරනයි🌷🌷🌷🌷🌷

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому +1

      ගොඩාක් ස්තුතියි නංගිට මේ ඇගයීම වෙනුවෙන්. තෙරුවන් සරණයි නංගිටත්

  • @MrThili-go6nm
    @MrThili-go6nm 2 роки тому +3

    Beautiful cover

  • @Hewagej
    @Hewagej 5 років тому +2

    ලස්සන තේරුමක් තියෙන හොද සිංදුවක් තමයි
    ❤️ ස්තූතියි යාලුවා 👍

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому +1

      ස්තුතියි බොහොමත්ම, සටහනක් තැබුවාට

  • @ChandimaHerath-b1b
    @ChandimaHerath-b1b 5 місяців тому

    Kochchara ehuwath epa wenne nehe.e tharamma ahan inna puluwan sinduwak. ❤

  • @SS-fj9xm
    @SS-fj9xm 5 років тому +1

    Suba udasanak subama suba dawasak kadula hadawathata denena dara ganna bari duka kiya pana apuru sankethaya mathakaya amathaka karanne Kohomada nirmanaya hodin karala thiyanawa teruwan saranai.

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому +1

      සමහර ගීත අප අපව අතීතයට ගෙනියනවා.., අපේ මතකය නැවත ආවර්ජනය කරනවා.., අපව හඬවනවා. මං හිතන්නේ ගීතයේ ප්‍රබලත්වය ඒවාට හේතුපාදක වෙනවා කියල. ගොඩක් ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි

  • @nck.gamage6345
    @nck.gamage6345 3 роки тому +1

    ගොඩාක් ලස්සනයි බුදු සරණයි

  • @Sanjanaakarshana-df3lq
    @Sanjanaakarshana-df3lq Рік тому

    Oba hamuwanne kawada aye

  • @surangiperera2889
    @surangiperera2889 2 роки тому

    ලස්සන ගීතයකට ලස්සන කටහඩක් එකතු වෙලා....

  • @චායාචායා
    @චායාචායා 5 років тому +1

    සතුට්න් ඉන්න අයියෙ ලස්සනයි 🌷ගොඩක්

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому

      ගොඩක් ස්තුතියි නංගි ඒ ආදරණිය පැතුමට. උත්සහ කරන්නේ සතුටින් ඉන්නයි. තෙරුවන් සරණයි

    • @චායාචායා
      @චායාචායා 5 років тому

      @@nimalsiriwardene9708 සුබ රාත්‍රියක් 🌷🌷හාද ඉතිං තෙරැවන් සරනයි

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому

      ​@@චායාචායා සුභ උදෑසනක් නංගිට

  • @dilanthadissanayaka2672
    @dilanthadissanayaka2672 2 роки тому +1

    Kadulak vatenam pisalanna aye

  • @nirmalarousia8815
    @nirmalarousia8815 3 роки тому +1

    Harima lassana geethayak.. 💕🌷❤️

  • @harshanierandi3947
    @harshanierandi3947 3 роки тому +2

    සිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි..
    හසරැල් දිනූ ලොව එක් තැන් වෙලා..😳

  • @slchannel8099
    @slchannel8099 2 роки тому

    Hitata danena lassana sinduwak.aswalata kadulu enawa

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 роки тому

    අපුරුයි , බොහෝම ස්තුතියි !

  • @sanjeewakumara292
    @sanjeewakumara292 Рік тому

    ❤❤❤❤ගොඩක් ලස්සනයි

  • @tubellascarol3509
    @tubellascarol3509 5 років тому +1

    මම අාසම ගීතයක්..ස්තුතියි ඔබට⭐🌷🌷🌷🌷🌷

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому +1

      ස්තුතියි ඔබටත් බෙහෙවින්

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 роки тому

    අම්මෝ ආදරේයි

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 2 місяці тому

    Aka kakulak kadiladha

  • @priyanthaherath4265
    @priyanthaherath4265 3 роки тому +2

    lassani

  • @nelukahewage7132
    @nelukahewage7132 Рік тому +1

    ❤ nimi ❤😢

  • @Hdhdhdshss
    @Hdhdhdshss Рік тому

    ආයෙ කවදාවත් හමුවෙන්නෙ නෑ.........😔💔🤘

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  Рік тому

      ආයෙ එන්න බැරි බව දන්නවා.......!
      අතීතය...සිහිනයාක් පමණයි ..
      හැබෑ සුවඳක් නෑ....

  • @UmarMobile-s8b
    @UmarMobile-s8b 2 місяці тому

    𝘈𝘚𝘈𝘞𝘈 𝘥𝘴𝘪𝘸𝘢𝘺𝘢 𝘳𝘢𝘢𝘨𝘢𝘺𝘢.𝘺𝘢𝘸𝘸𝘢𝘯𝘢𝘺
    𝘺𝘢𝘯𝘶 𝘢𝘥𝘢𝘳𝘢𝘺𝘢𝘺𝘪

  • @greendreams8666
    @greendreams8666 4 роки тому +1

    Lassanai onna sub ekak magen enna ape paththatath Jaya wewa

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  4 роки тому

      ගොඩක් ස්තුතියි. මං එන්නම් අනිවාරයෙන්.

  • @chamilarathnayaka6255
    @chamilarathnayaka6255 5 років тому +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක්

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому

      Sorry නංගි ඔයාගේ comment එක spam එකේ තිබුනේ මං දැන් තමයි දැක්කේ. ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරණයි

  • @morayes
    @morayes 5 років тому +3

    ආදරය ඇයි මෙතරම් වේදනා........ 😒😒😒😒😒😒😒😒😒😒😒😒

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 років тому

      හදවත ගැහෙන රාවෙට කන් දුන්නොත්........ කියයි කඳුළුවල සැඟවිලා තියෙන්නේ මොනවද කියල. මගේ මේ නිර්මාණය....ua-cam.com/video/pByDsXt6_9M/v-deo.html ඔබ බැලුවොත් පිළිතුර එතනම තියෙනව. සුභ රාත්‍රියක්......තෙරුවන් සරණයි

  • @Jayanthakumara-vx1zg
    @Jayanthakumara-vx1zg 11 місяців тому

    baawanawak wage

  • @kumarasuresh7791
    @kumarasuresh7791 2 роки тому

    🥰🥰🥰🥰

  • @ishagabdulrazzak6298
    @ishagabdulrazzak6298 2 роки тому

    Why show Hindi songs ??? This ia a really beautiful Sinhalese song. So why show Shahruk khan in the vdo.

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology 2 місяці тому

    ආදරය කීයල දෙයක් තියෙනවද

    • @sadeeshathili5649
      @sadeeshathili5649 2 місяці тому

      adaraya kiyala deyak athi.eth api pin karala madi athi a wage adarayk labanna😢

  • @capturingexperiences4k481
    @capturingexperiences4k481 2 роки тому

    This song, lyrics and music Stolen/ Copied from Nepali old Song…

  • @sriyaniasoka9507
    @sriyaniasoka9507 5 місяців тому

    😂😂😂😂😂😂