Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට පුරුද්දක් තියෙනවා ස්ලෝ කරන්න ෆුට් බ්‍රේක් එකෙන් අඩු නොකර අඩු ගියර් එකකට දාලා ස්ලෝ උනාම ඊට පස්සෙ ෆුට් බ්‍රේක් එක පාවිච්චි කරන්න. ඒක හොඳ නැද්ද?
සර් ඔච්චර ගොඩාක් ඉන්නවාද ක්ලාස් එක්කට මමත්.එන්න හිතාගෙන ඉන්නේ සර්ගේ ලර්නර්ස් එකට මාතලේ ඉදලා නැවතිලා.ඉන්න තියෙනවාද කෝස් එක කොච්චර කල්.යනවාද.කීයක් ගන්නවා ද
අයියේ ඔයා සුපිරි මට ප්‍රශ්නයක් තියනවා අයියේ එක මට අනිවාර්යයෙන්ම අවශ්‍යයි මට කියන්න අයියේ ලයිසන් එකේ DE කියන වාහන පන්තිය ගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද
Eka ganna ba
@@vishmithakariyawasam9429ගන්න පුලුවන් ක්‍රමයක් තියනවා
❤
♥️🙏