Doramadalawa - (2020-03-02) | ITN

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 49

  • @dulanjalimadhuwanthi3385
    @dulanjalimadhuwanthi3385 3 роки тому +5

    ලස්සන සිනහවකින් සරසා වත කමල
    අප හට පොවනවා සාහිත මී පැණිය
    ජීවිත ගඟේ කිමිදෙන්නට උගන්වන
    ගුරු පිය දෙපලකිය මටනම් ඔබ දෙපල...
    ගොඩක් සතුටුයි අද මගේ ගුරුවරු දෙන්නම ඉන්නවා..a/l dammika sir..
    University of peradeniya aththanayaka sir

  • @tharangaWaves
    @tharangaWaves 4 роки тому +15

    ජීවිතේ පලමු වරට දොරමඩලාව නැරබුවේ ! එ වගේම ජීවිතේ පලමු වරට පැය දෙකකට අදික වේලාවක් එක දිගට සාක්ච්චා වැඩසටහනක් නැරබුවේ ! ඔබට ජය !

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +6

    බොහොම වටිනවා වැඩ සටහන් හැමදාම වටින පණිවිඩයක් ලබා දෙන දොර මැඬල ඉදිරියට ගෙනියන්න සියලු දෙනාට බුදු සරණයි ජෙසු පිහිටයි

  • @pramilaharshani4521
    @pramilaharshani4521 4 роки тому +6

    ලස්සනයි ,අහන්න අහන්න ආසයි.ගොඩක් වටිනා වැඩසටහනක්.ස්තූතියි

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 роки тому +4

    අවුරුදු 12 විතර පස්සේ දොරමඬලාව බැලුවේ...අත්තනායක සර,හසන්ත, ඉස්සර වගේමයි..දම්මික බණ්ඩාරත් එහෙමයි,ආදරෙයි ඔයාල පස් දෙනාටම,🙏❤️

  • @winslowfernando5583
    @winslowfernando5583 4 роки тому +3

    ජිවිතයට ඉතාමත් වටිනා අදහස් කීපයක්......තේරුවන් සරණයි...🙏🙏

  • @SHAN-we6ri
    @SHAN-we6ri 4 роки тому +3

    විද්වද් මණ්ඩලයේ සියලු දෙනාට ම තෙරුවන් සරණයි

  • @STSS-pg3lb
    @STSS-pg3lb 4 роки тому +2

    ගොඩක් වටිනවා

  • @mudithabandara8575
    @mudithabandara8575 2 роки тому

    හොද පැහැදිලි කිරීමක් වටින අදහස්

  • @dilhaniarunashantha4129
    @dilhaniarunashantha4129 3 роки тому

    Theruwan Saranai!!! Thank you for these valuable advices
    🙏🙌🙏

  • @chanakafernando980
    @chanakafernando980 2 роки тому

    Doramadalwa balanna purudu une attanayake sir hinda

  • @swimming5886
    @swimming5886 Рік тому

    සරලම දේ මොනව හරිදේකට ඇලීම.

  • @SDB9910
    @SDB9910 2 роки тому

    අනේ වස්ති සුදු අම්මියා සිංදුව ආතල් එකට ගහපු සිංදුවක් අනේ. ඒක මේ සීරියස් අරන් 😑😑😑

  • @gamingwithkisandu4
    @gamingwithkisandu4 4 роки тому +1

    Very good topic for every peoples ..

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 3 роки тому +1

    Keruwath Hamadena Apa Gana Saka Mithura..
    Kala Kei Sithu Dai Gena Sihikalamana Nithara...
    Oba Deka Ganei Yam Yam Wisadum Nithara...
    Dew Lowa idan Balanemi Manulowa Nithara....

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 роки тому

    Buduhamuduruwo tharam adaraya ta idadiiipu shreshta utthamayek me loke na.....e tharam karunika mayithriii sahagatha parithyagashiiliii wuna....

  • @nawankanonis119
    @nawankanonis119 4 роки тому +4

    It’s really good topic.

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 4 роки тому +1

    Really a good topic

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 4 роки тому +1

    තාප්පයට අදාල සිංදුව ගැන ගත්ත උදාහරණයනම් වැරදියි ...

    • @heshii9866
      @heshii9866 Рік тому

      True. As my view, that song was created not to heiglight the meaning . Just for the purpose of the vedio they made.

  • @alial5874
    @alial5874 4 роки тому

    Itamat hoda wadssatanak හැමදාමත් yahpat kata baha sa samajayata hoda පණිවිඩයක් denawa..stuti siyaluma denata

  • @sunildarmasiri8641
    @sunildarmasiri8641 4 роки тому

    Super program.good luck.

  • @lahirumadhusanka7935
    @lahirumadhusanka7935 4 роки тому

    වටිනා අදහස් තියෙන්නෙ

  • @imeshmadurajithimesh4606
    @imeshmadurajithimesh4606 4 роки тому +4

    සෙනසුරාදා balnna bari unath ada balnawa deta kapunath

  • @vimu0961
    @vimu0961 4 роки тому

    හොද අවබෝධයක් ඇතිව බලන්න මහාචාර්‍යවරිය කියන දේ ඇතුල් පැත්ත

  • @niruariyawansha1863
    @niruariyawansha1863 Рік тому

    ආදරය කරන කෙනෙක්ට කාර්යබහුලත්වය කියන දේ මත තමන් ආදරය කරන කෙනාට සතියක් පමණ වුණත් කතා නොකර සිටිය හැකිද.

  • @AdiT-vr1ce
    @AdiT-vr1ce 4 роки тому

    godak watinawa, super

  • @indrajithgallage2281
    @indrajithgallage2281 4 роки тому +1

    Hodama wadasatahana itn

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 роки тому

    වන්දනීය වැඩසටහනක් මම ආදරේ කරන

  • @contactlakmal
    @contactlakmal 4 роки тому +1

    call karana unta wena weda nedda ban

  • @upekshamudalige575
    @upekshamudalige575 4 роки тому +1

    🌞

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 4 роки тому +4

    Almost all the songs and poems that say about women's love (often sung by women) are NOT written by women. They are written by men themselves. So, most of the time, what we hear as women's love is rather imaginary and superficial. So, listener-men, do not believe them as they are women's love

  • @shehanaththanayaka4567
    @shehanaththanayaka4567 4 роки тому

    Cool a

  • @pramodmaleesha9874
    @pramodmaleesha9874 4 роки тому

    👌💗💕

  • @sunrise541
    @sunrise541 4 роки тому

    💯👍

  • @indunil6433
    @indunil6433 3 роки тому

    35:44

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 4 роки тому

    ❤️

  • @Immortal_Hunter
    @Immortal_Hunter 4 роки тому +3

    එතකොට පේමතෝ ජායතී සෝකෝ කියන්නේ බොරුද? 😷

  • @lksharp
    @lksharp 4 роки тому +3

    මේ මහාචාර්යවරිය ටිකක් අවුල් වගේ..මාතෘකාවෙන් පිට වැඩිපුර කිසිම තේරුමක් නැති දේවල් කියන්නෙ

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 роки тому +4

    Mata Epaama karapu mattrukawak, MEA eagea Boruwak lokayata tawat naha, mulawak, Adadaraya kiyala deyak gahanu pirimi atara tiyenawada? Hoda mooda Gon mulawak, wiseaseyenma pirimi kiyanneama Adaraya kiyana deyak nodanna UN, unta Yana Yana tana wayas beadayak naha, UNGEA Adaraya lingika asawak pamanai

    • @AdiT-vr1ce
      @AdiT-vr1ce 4 роки тому

      thank you

    • @ajithkumara6408
      @ajithkumara6408 4 роки тому

      Hoda adarsha ganna puluwan jivitheta.adare kiynne mokakda aththatama eka onamada kiyala hithenw

  • @nilupulkarunatilake8107
    @nilupulkarunatilake8107 3 роки тому

    Mahacharyawariya kiwwe de hari! Eth pirmi kamathi ne eka ahanna.

  • @සිලීපපීරිස්
    @සිලීපපීරිස් 4 роки тому +3

    මහාචාර්යවරිය කියන දේ මට නම් පැහැදිලි නෑ...අනිත් අය පාවිච්චි කරපු උදාහරණ අදාල නෑ වගේ දැනුනා

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 4 роки тому +3

    These artists have beautiful ideas, for sure. But as men we want to hear about women's love from women, not from male composers, lyricist, etc. Latter are good for just enjoyment, but it is not reality