Doramadalawa - (2019-06-10) | ITN

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 39

  • @priya83621
    @priya83621 3 роки тому +13

    මෙවැනි වටිනා අර්ථවත් සාකච්ඡාවන් ඉදිරිපත් කරන ගරුතර ස්වාමීන් වහන්සේලාට සහ සැමට ගොඩක් පින් ...තෙරුවන් සරනයි

  • @krisandeam1198
    @krisandeam1198 3 роки тому +1

    Hasantha sahodaraya ta Saha I t n akata godak pin nidukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏

  • @bpremarathna8271
    @bpremarathna8271 3 роки тому +4

    ජාතියේ ටෙලිවිෂන් සරසවිය 🌏

  • @sunilgeethananda-gg4tt
    @sunilgeethananda-gg4tt 7 місяців тому

    බුදුසරණ වේවා සියලු දෙනාට

  • @lahirudisanayake3038
    @lahirudisanayake3038 6 місяців тому +1

    වැඩ සටහන් සියල්ල දාන්න. තෙරුවන් සරණයි ❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Рік тому +1

    මැරි මැරි ඉපදීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි භෞතික කය සකසා ගැනීමට .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤

  • @dhampalparapura
    @dhampalparapura 5 років тому +19

    සාරවත් දෙයක් බලන්නෙ සුලු පිරිසයි. කාමය ද්වේශය උපද්දවන දේවල් මිලියන ගනනින් views

    • @chandanapradeep9535
      @chandanapradeep9535 4 роки тому

      මටත් ඒදේම හිතුනා රාගය ද්වෙිෂය මෝහය පිරිලා...නමුත් කාට කාටත් පිහිටවන්නේ ත්‍රිවිධ රත්නය පමණයි... තෙරැවන් සරණයි

    • @jeewaka59
      @jeewaka59 Рік тому

      ප්‍රක්ඤාවන්තයන් ඉන්නේ ටික දෙනයි...කාමලෝකයේ ස්වභාවය එයයි....

    • @dahampasala4734
      @dahampasala4734 6 місяців тому

      ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ !❤👈☸️
      ඔබේ අදහස පිළිබඳව !❤🇱🇷👈🇮🇳🇱🇰👍

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 роки тому +1

    වැදගත් දෙයක්

  • @bpavarakiththi0326
    @bpavarakiththi0326 2 роки тому

    Hamadaama balanava

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 6 місяців тому

    හසන්ත සහෘදයනෙණි
    තේමා ගීතයේදී පෙන්වන ඡන්ද සළකුණු තාවකාලිකව හෝ
    උපුටාදැමුවහොත්
    යහපතී.

  • @hemapalaketanwilaliyanaged4497

    Anattlccna sutt ,please, descrbe

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 5 місяців тому

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @peonixkurulla5864
    @peonixkurulla5864 3 роки тому +1

    ❤❤❤👍

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Рік тому

    Hunga deshapahrlakkayann ta maruhnata pahsuhh baduhuma thahmahai.

  • @dilanbuddi573
    @dilanbuddi573 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @janakak.a470
    @janakak.a470 9 місяців тому

    🙏🙏🙏

  • @anushkadias5643
    @anushkadias5643 5 років тому +1

    🌸🌸🌸

  • @sheni6004
    @sheni6004 5 років тому +1

    👍👍👍

  • @frankkeshan4101
    @frankkeshan4101 5 років тому +1

    Budun pahala vena bimath sthira na neda

    • @chandanapradeep9535
      @chandanapradeep9535 4 роки тому +2

      බුදුවරුන් පහලවන්නේ මහාභාරතයේ පමනයි.

  • @beragamakandananda9398
    @beragamakandananda9398 7 місяців тому +1

    Cladding and

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 8 місяців тому

    අහෝ!"හාමුදුරැ බන. නොවෙයි බහ.හරියට දැන දැක ගෙන මෙිවා කියන එක නේ සුදුසු.ඇයි මෙි හාමුදු බොරැ බන දොඩවන්නේ.මිනිසුන් ඉන්නවනේ ධර්මය අවබෝධ කළ.....?⁣හාමුදුරැ වරැ ඇදවැටෙන දින පේනමානයේ.....දුවන්නට වෙන දින ලග...ලගම.දන්නඅය ඉනවා!ඒ අයගෙන් අසා ගන්න........

  • @MallikaKumarihami-yv7sc
    @MallikaKumarihami-yv7sc Рік тому

    😊

  • @සිරිල්දසිල්වා
    @සිරිල්දසිල්වා 6 місяців тому

    දොරමඩලාවට මුලින්ම මාලිමාවක් පෙන්වන්නෙ දැනුවත්ව ද එසේ නම් දුරකථනය, පොහොට්ටුව වගේ දේවල් පෙන්නුවොත් සාධාරණ නැද්ද?

  • @yaninyanin7820
    @yaninyanin7820 Рік тому

    රට රටවලට යන්න පිං ඕනලු!)මේ වගේ ගොන් කතා!!!

  • @jeewaka59
    @jeewaka59 Рік тому

    මෝඩ අදහස් කියන්න එපා! හසන්ත. තුන්ලෝකයටම ශ්‍රේෂ්ඨ නික්ලේශී උතමකු දේසනා කරනලද පිරිසිඳු ධහමක් තිබියදී තවත් දේ මොකටද?....
    මේ මහචාර්ය හාමුදුරුවෝ සතර පෙරනිමිති පිළිබඳව වත් හරියට දන්නේ නෑ...

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 4 місяці тому

    Merunama aimath mokatada me kalakanni jeevithe

  • @sunilperera2643
    @sunilperera2643 6 місяців тому

    Pbbperera

  • @krisandeam1198
    @krisandeam1198 3 роки тому +1

    Hasantha sahodaraya ta Saha I t n akata godak pin nidukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏

  • @upulindrajith6070
    @upulindrajith6070 8 місяців тому +1

    🙏🙏🙏

  • @dasunudana5521
    @dasunudana5521 Рік тому

    👍👍🙏

  • @JayodaHansi-xv3cz
    @JayodaHansi-xv3cz 5 місяців тому

    🙏🙏🙏🙏