Doctor oya chocolate kella kiyana eka ballanta denna ona eka parai kiyane atthada eke side effects thiyanawa kiyane atthada....kochara kalekata kinithullo enne nedda eka dunahama
Very important program.let me know how can I contact the Dr . Where does he find him.I need to get advice about my dog she passes urine with out her knowledge. It will be helpful . Thank you
Can you explain about the life cycle of ticks and how often pets should continue with preventive medication to eradicate this menace. Without these information this discussion is not complete.
Doctor Mge ballata hamatissema age kinithullo Enawa pare ballongen bellata Dana eka dunna eka hariyannaha aye hadenwa Ara Chocolate Pcs kiyla ekk thiyenne eke namai eka hodadai danaganna puluwanda
Doctor mage rottweiler balu patiyata dan masa 2k wenawa ayata me kinithulu una hadila kiyala vet kiuwa..beheth dunna..ath ayata sanipa une na..thamath aya asanipen inne..monawada denna hoda beheth..kama warga monawada doctor
Oyage puppy ta monawada dunne...mamath dan oyage prashema inne..mage balu petiyata godak amrui.please mata kiyanna eyata e deyin berenna oya mokada kare kiyala
Ticks free
Nexgard
Frontline
Bravecto
Simparica
වැනි ඖෂධ භාවිතය නිර්දේශ කළ හැකි ය...
මාස දෙකක විතර පැටියෙක් ට මේවගෙන් හොඳ මොනාද ?
@@chamilakanchana5490 බර 2kg ta wadinam ticksfree, frontline use karanna puluwan
මාස 10 විතර බල්ලෙක්ට මොන බෙහෙතද දෙන්න ඕනේ pleeez😂
කිනිතුලු උන නිසා දුන් බෙහෙත් වලට ලිවර් ඩැමේජ් උනු මගේ බව්වාට මේවා දාන්න එපා කිව්වා. තවමත් රෝගීව ඉන්න මගේ බව්වාට මොනවාද දාන්නේ? කිනිතුල්ලන් පුංචි පැටවුන් කීප දෙනෙකු අදත් අයින් කරා. මාස තුනකට උඩදී කිනිතුලු උන හැදිලා බොහොම අමාරුවෙන් බේර ගත්තේ. ඒ බෙහෙත් නිසා ලිවර් ඩැමේජ් තවම හොද කර ගන්න වෙහෙසෙමින් ඉද්දි නැවත කිනිතුල්ලන් කීපයක් දැක්කාම දැනුන වේදනාව ලියන්න තේරෙන්නේ නැ.
@@Pjay-dn3iz😮😭😭😭💔 අයියෝ අපේ එක්කෙනාත් මැරුනේ එහෙම වෙලා තමා 💔 එහෙනම් .😮😭💔
බොහොම පින් අපිත් සොය සොයා හිටියෙ
අද වැඩසටහන හරි වටිනව.ස්තුතියි.
කාලීන මාතෘකාව ක්.ස්තුතියි . ඩොක්ටර්
ඉතාමත් හොඳ වැඩසටහනක් ❤
බොහොම ස්තූතී
ගොඩක් පින් මේ දේ කියලා දුන්නට මගේ පොඩි උන් දෙන්නත් එහෙම දුක් වින්දා අප්පා
Podiuntath kinitullo weahuwada😥😥😥😥......????
....
Macho mt ube number eka diyanko bn
I8 10:05 @@DushmanthaKumara-hc4xi
ගොඩක් ස්තුතියි සර්
Thanks Doctor .Valuable video
ගොඩක් පිං ඔබතුමට වැදගත් දෙයක්
ඔබතුමාගේ පැහැදිලිකරදීම ඉතාමත් වැදගත්..බුදු සරනයි .
කවුරුත් කතා නොකරපු වැදගත් topic එකක්. 🔥
TTyonlpzj rr
very useful thank you very much doc!🙏🙏🙏😍
මගේ පුතා. සහා දුව .සැම වෙලාවෙම වගේ අපෙගෙදර බලු පැටියාව අල්ලනවා. ඉතින් මට හරි බයයි කිනුතුල්ලෙක් ඇගට යයීද කියලා. දැනුවත් කෙරුවාට ගොඩක් ස්තුතියි ඩොක්ටර්.
ලෝකු උදවුක් ඇත්තමයි අපේ බල්ලන් හරියට දුක් විදිනවා බෙිහේකලාට වැඩක් වුනේ නැහැ
Thank you doctor for explaining
ගොඩක් ස්තුතියි
Good explanation..and other video s also very good... Thank you very much Dr.for your excellent service ,
prashna godakata uthara labuna ithamath wadagath oba me krana sewaya🙏🙏🙏❤
Thanks thanks thanks for the video
ස්තූතියි
Godak wadagath ♥️👍Topic සමහර අය කියනව සමහර බෙහෙත් තියෙනව 🦮දාන්න හොද නැ සැර වැඩ් කියල සතෙට්ට දාන්න හොද බෙහෙත් මොනවද මොනවද තියෙන්නෙ(කිනිතුල්ලන් අඩුවෙන )
මාස 6 ට අඩු පැටවුන්ට නම් front line "spray" එක හා බොල්ෆො විතරයි. ලොකු අයට නම් front line පිට කොන්ද දිගට දාන්න එක, ටිකමිට්, ටික්ස් free කියන ඒව දාන්න පුලුවන්.
@@Oshada-colo කන ඇතුලට වෙන්න වගෙ ඉදියොත් මොකද කරන්නෙ
Hodama choclete eka
@@RenukaRathnayaka-hc5pxචොකලට් එක දුන්නම සතාට ප්‍රශ්නයක් වෙන් නෑ නෙද..සමහර අය කියනවා වකුගඩු වලට හොද නෑ කියලා
Hrima watina video ekk🌝💓
Valuable video
Dr..ස්තුතීයි..
The heat of my pet didn't come to the date. February. Still not. Could say the treatment for it. Or could use place u'r clinic.
Thanks Doctor Silva Corea Ambassy Roma Italy
Thanks
doctor kiniyjulu une roga lakshana mathu wenne kinithulla sharirayata gihilla kochchara kalekinda
Doctor kinithulu una hedunoth ballage පෙනහලු , වකුගඩු , වලට balapanawada..
Thank u so much
Thnks drocter
මට අලුතින් ගෙනා පැටියට මේ වීඩියෝ වැදගත්
පොඩි කාලයේ ඉඳලා ම ඌ ට කියා දෙන එක තමයි, හරි! ඌ ඉගෙන ගනීවි!
අලුතින් geanaa peatiyath balu peatiyeakda????????....🙂🙂🙂🙂🙂
....
Balu patiyage kana athule inna kinuthullanta karanna deyak kiyanna
ස්තූතියි
Ape gedra godak innawa dokta monawa karnnada kiyala hitha ganna baha . Godak innawa mokddaa karnne kiyaka kiyanna puluwanda
Highly appreciate your vedio
Doctor ක්ලිනික් එක තියන තැනක් කියන්න පුලුවන්ද..
Doctor oya chocolate kella kiyana eka ballanta denna ona eka parai kiyane atthada eke side effects thiyanawa kiyane atthada....kochara kalekata kinithullo enne nedda eka dunahama
Naha eka masa 2ta sarayak wage denna puluwan
බෙහෙත් හා ක්‍රමය ගැන පැහැදිලි කරන්න ඩොක්ටර්.
බෙහෙත් වල trade names වීඩියෝ එකේ කියන්න බැහැනේ.. ඒක first කමෙන්ට් එකෙන් බලාගන්න පුලුවන්...
Visthara vadii eth hodai
Good
wali makkanta sudusu beath ekak kiyanna puluwanda?ape gedara hariyata innawa.daruwo loku dukak vidinawa.godaaak pin siduweanawa.
Palaweni comment eke beheth keepayakma nam tiyenawa
doctor mage balu patiyata mase 2 .i. dawase 7.k. wanawa .mma cream cracker biscuit denawa kaman nedda doctor දුන්නට . godak pin apiwa nodanna boho dewal kiyala denawata 🙏🙏
useful sharing❤
Thanks doctor ❤❤
Ane doctor,pataunta danna puluwan kenitullan natikarana shampoo ekak keyannako.
Wayasa keeyada eyalage
Pataw danna inna ballekge kinithullo ayin karanne kohomada
Doctor ,What to do if the tick is infected at home?
Thank
Apeth innawa loku ballage innawa hemadama galawanawa namuth podi kalu bola petau seehenna innawa. Hariyatama මොකක්ද karanna onaa?
Doctor kinithullan winasha Kireemata honda shanpoo wargayak kiyanda puluwanda please.
Shampoo walata wada honda beheth Dana eka 1st comment eke beheth brand wala nam tika tiyenawa
ඔබතුමාට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කරාට ඔබතුමා ඉන්න තැනක් පුළුවන්නං අපිට කියන්න මට ඉන්නේ රොට්වයල කෙනෙක් එයාටත් මැක්කෝ ඉන්නවා කොච්චර බෙහෙත් කරත් අඩුවක් නෑ පුළුවන්නම් ප්‍රතිකර්මයක් කියන්න.Doctor ඉන්න තැනයි නම්බර් එකයි දෙන්න පුලුවන්ද
0772257303
Doctor mage balu petiyata masa 2i.eya dan kinthulu una hadila.hodatama durwala wela.eyawa berala denna puluwan deyak kiyanna...please doctor
Thalagoingen kinithullo hadenawada.ape gedarasiwilime thalagoi innawa ane docter mekata deyak kiyanna
Dr k 4 bara අවුරුදු 2 hamarak shitzu babekta nexgard hodada.
ඩොක්ටර් මට කෙනෙක්ගෙන් නිකන් රෝට්වයර් කෙනෙක් හම්බවුනා එයාට බෙහෙත් විදලත් නෑ කිනිතුල්ලෝන් ගොඩක් ඉන්නවා තුවලත් දලා එයාට කොච්චර වයසද කියලා අපි දන්නේ නෑ මට කියන්න එයාව ගොඩ ගන්න විදිහක් ඔබට ගොඩක් පිං
Kinithullanta beheth Danna
Vaccination tikath karanna puluwan
Pracharaka wedasatahanak witarai behethak kiyanne nehe wedaknehe
Brand wala nam 1st comment eke balanna
very interesting❤🧡💛
තවටිකක් කෙටියෙන් කරන්න
ගෙදර බිත්ති වලත් කිනිතුල්ලන් යනවා,හරිම අප්පිරියයි ,පුදුම කරදරයක් මිදුලට දාන්න බෙහෙත් හරියනවද
Midulata gahana beheth thiyenawada?
තිලිණි, රෙදි කෑල්ලක් කෝටුවක ඔතලා බූමිතෙල් ඒකට දාලා කිනිතුල්ලොන්ව රත් කරන්න,එතකොට උංට සනීපෙට නින්ද යනවා,,,නැගිටින්නෙම නැහැ,,මම අපේ බල්ලොංව බේරගන්න ඒක කලා, 🤣🤣🤣
අපේ ගෙදරත් කිනිතුල්ලන් බෝ උනා ..අපේ බල්ලන්ගේ හිටියේ නැහැ ..ඒත් ලඟ ගෙදරක බල්ලෙක් සෙල්ලමට එනවා එයාගෙන් බෝ උනා ...අපිට පව් දෙනවා ..මේ කිනිතුල්ලන් අකමැත්තෙන් හරි මරන්න වෙනවා ...එලියේ බිත්තිවල නඟිනවා ..බූමි තෙල් ...ලුනු ..පෙට්ට්‍රල් ..බේගෝන් ගැහුවා ඒත් මැරෙන්නෙ නැහැ ...අවසානයේ කෝටු කෑල්ලකට රෙදි කඩක් ඔතලා හොඳින් ඇලෙන ලැකර් දවටලා කිනිතුල්ලන් අලවා ගන්නවා ..දැන් හොඳටම අඩු වෙලා ..දිනපතා කලා ..පව් ගොඩකුත් පුරවා ගත්තා . දරුවෝ බේර ගන්නත් ඕනනේ .
චේතනාව කර්මයයි... වසංගත වෙන්න කලින් අපේ මැදිහත් වීම අවශ්‍යයි. ඒකයි අපි මනසින් උසස් වෙලා නිර්මාණය වෙලා තියෙන්නේ
Behet monada damme
අත් බෙහෙත් හොදද කිනිතුල්ලො මර්දනයට
ඒ latex එක පොලෝවේ ඇලෙන්න ගත්තේ නැද්ද
පවු කියලා පව් වැඩ කලොත් හාවෝ වගේ දැක්කම පව් කියල හිතෙන සත්තු වෙලා උපදින්න කර්මය සකස් වෙනව.
Life circle එකක් සම්පූර්ණ වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද??
❤❤❤
Chocolate 1 dunnata sathata හානියක් nadda
Eka hondyi denna puluwan
Great content! Good work
Doctor ගේ ක්ලීනික් එක කොහෙද දුරකථන අංකය කරුණාකර දෙන්න පුළුවන්ද?
0772257303
Good explanation 😊Doctor, mage gsd masa 5i..eyata denna Hoda vitamin, calcium kiyannako.. B plus E, red dog, canny boost dunnata Kamak nathda
Eva denna
Dog food Tikak denna
Thanks doctor
❤❤❤❤❤❤❤❤
🙏👍
Cats also have ticks. How to treat? Please give solution. Can cats be bathed ? Pls give answer.
Spot on kiyana wargaye 😺 Danna puluwan beheth tiyenawa
Mata masa 3 shihtzu puppy kenek inne ayage makko inawa ayata danna hoda mokda behetha
Where I your clinic now doctor. I used to bring my pets to you when you had your clinic at mattegoda.
High level raod
Galagedara. Padukka
0772257303
Next gard eka denda හොද නැද්ද ඩොක්ටර් මාස 8 තාම 3 පාරක් kinuthlu උන gatha
Api denawa masa 12 passe.eka thamai hodama.api masa 8 n 8ta denawa.dan mage bawwata awrudu 8i.kisima athuru abadayak athi une na
@@i.gdeepi4190 ඒක දුන්නට ප්‍රශ්නයක් වෙන් නෑ නේද..අපෙ කෙනාගෙත් ගිඩක් කිනිතුල්ලො ඉදලා මං ගෙනත් දුන්නා.වෙන කිසිම බෙහෙතක් හරි ගියෙ නෑ..දැන් මාස 4ක් විතර වෙනවා ඒ බෙහෙත් එක දීලා තාම නම් කිනිතුල්ලො ඇවිත් නෑ..බව්වට අවුරුදු 2
I noi@@Nilu-q4b4q
Very important program.let me know how can I contact the Dr . Where does he find him.I need to get advice about my dog she passes urine with out her knowledge. It will be helpful . Thank you
Spayed bitch?
How about cats
You can use ticksfree cat products
Can you explain about the life cycle of ticks and how often pets should continue with preventive medication to eradicate this menace. Without these information this discussion is not complete.
Dr. gedara hema thenama kinithullo innwa. bima hema thenama bo welaa. ekata monwada kranna puluwn.
ඔයා කිනිතුල්ලන්ට බෙහෙත් කලාද
මංලග පොඩි මාස එකහමාරෙ විතර පැටියෙක් ඉන්නවා. මම කිනිතුල්ලො මර්දනය කරන්න සබන් කැටයක් ගෙනාවා පස්සෙ තමා දන්නෙ ඒක මාස තුන පහුවුන බව්වන්ට විතරයි දාන්න පුලුවන්.. ඒකට වෙන විකල්පයක් නැද්ද?
Bara 2kg wage nam spot on wargaye beheth danna puluwan
❤️❤️
Gsd,masa 5, bara 15kg..cod liver oil and canny boost kopamana pramanayak denna onada kiyala kiyanna puluwanda doctor
Handi ekak ude sawasa denna puluwan
😍😍😍😍
Doctor Mge ballata hamatissema age kinithullo Enawa pare ballongen bellata Dana eka dunna eka hariyannaha aye hadenwa Ara Chocolate Pcs kiyla ekk thiyenne eke namai eka hodadai danaganna puluwanda
Eka denna..
පරිසරයේ ඉන්න කිනිතුල්ලෝ මර්දනය කරන්න ඉහින්න පුළුවන් ද්‍රාවණ නැද්ද ?
කැරපොත්තන් මර්දනය කිරීමට භාවිත කරන spray එකක් භාවිතා කරන්න පුලුවන්
Mortine gahuwa hari giye nane marune nahane sir
Vedeyowa kenethullange jeewana chakraya gana mesak kala uthu prathekara gana sadahanak na.
Brand names පිළිබඳව පළමු comment එකේ තියෙනවා.. ඒක බලන්න පුලුවන් ඔයාට ඕනි නම්..
Mage puppyta puppy gaththu breeder kiwwe tablet eka dena kihala 4kg walin eyata dn 2 months wage bararh 5.800 thiyenewa .dunnata kamk nadda doctor
Dan denna puluwan
Mkdd dna tablet eka matath kiyanna pluwanda
@@ishadinethmini3711 Chocolate tablet eka eka eyage 4- 10 weight ekata dena eka dennna mn me vet gen mehema ahala denna. Kiwwath dunne na😓 mage patiyata haduna tick fever. Dn eyata masa 9i ane oyalage gedarath innawanm denna mn nodeepu eka gana gdk pasu thawenewaa😪 . Beheth eka sarai thamai habai hadunoth eka hoda krnna dene beheth patiyektaa iita wada saraiii paww❤️
මගේ බලු පැටියට මාස 3ක් විතර වෙනවා. ඩොක්ටර් එයා කොච්චර නෑව්වත් ගදක් එනවා. හැම වෙලේම කසනවා.ඒ මොකද කියල කියන්න පුළුවන් ද
ගද ඔබගාව එහෙනම්
Oya laga ඉන්නnisaiy eagada eannea.......
olive.thel.gaanna
හමෙ කුෂ්ටරොගය එන්ව ලොම් හැලෙනව කොපමණ බෙහෙත් කලත් හොදවෙනව ආය මතුවෙනවා ලොම් සෙරම හැලෙනව කසනව ඇග තුවාල දානව බෙහෙත් ක් කියන්න
kohomb tal danna
😮😮
Doctor kema kanawa adui kema ruchiya wedi wenna mkd denna hoda ma'sa 5i denu sathek 17kg i
Kema wela keeyak denawada?
Ow kanne aya
මාස 2 පැටියට කිනිතුල්ලන්ට දෙන්න හොද බෙහෙත් එක මොකක්ද?
Bara 2kg nam neck ekata Dana behetha Danna puluwan
අවුරුද්දක් වයස බවුවෙකූට දාන්න හොද බෙහෙත් එකක් කියන්නකො
Earlycia කියන ලෙඩේ ගැන( මැක්කො කාල නහයෙන් ලේ එන ලෙඩේ) හා එය පූසන්ට ද හැදෙනවා ඒ ගැන සදහන් කරන්න
අපේ ගෙදර හැමතැනම ඉන්නවා කිනිතුලෝ
කියවනවා කියවනවා ඉවරයක්‍නැ අවශ්‍ය බෙහෙත් ටික ගන්න කියන්නෙනැ
පිළිකුල් සහගතයි
Injection eka dunnotn kohada
Doctor next gard dunnath me kane inna makko ain't wenne na ne ?
Ow
❤️
💚💚💚💚
Doctor distemper hadila inn ballek dn suwa wemin innwa.. kanw bonwa hodt. eth kinithullo hadila godak.. distemper tiyeddi kinithulnnwa nathi krnn widiyak tyenwd..
Nexgurd එක බල්ලාගේ වකුගඩු වලට හොද නැද්ද
Ehema gataluwak naha.. eka danna puluwan..
Ok. ජර්මන් ශපට් අවුරුදු 4 1/2 ගැහැනු සතෙක් ඉන්නෙ . එයාට දැනට අවුරුදු දෙක තුනකට කලින් nexgard දෙසරයක් දිලා තියනවා . ආයෙත් දුන්නා ප්‍රශ්නයක් නැද්ද
Doctor mage rottweiler balu patiyata dan masa 2k wenawa ayata me kinithulu una hadila kiyala vet kiuwa..beheth dunna..ath ayata sanipa une na..thamath aya asanipen inne..monawada denna hoda beheth..kama warga monawada doctor
Same prob here
Treatments karath sathiyen deken Aay tick fever eka hadenwa mage puppy tath 4 months any solution..? Kochchara Beheth dunnath Sathiyak dekak giyama Aay tick fever hadenwa
Oyage puppy ta monawada dunne...mamath dan oyage prashema inne..mage balu petiyata godak amrui.please mata kiyanna eyata e deyin berenna oya mokada kare kiyala
@@nethushiakeshi5092 oka nitharama hadenwa eka nisa Beheth walata amatharawa sathi dekakata sarayak frontline Spray eka ghnna anith eka thamai godk weak wenne kanne nathi unama eka nisa kohomahri feed karanna .. meyage blood test karala balanna blood walata ehema monhri germs Gihin nam ekata treat karanna ethakota hari …
@@amashadeseram3000 thankq dr...bt mata eyawa beraganna beri una...😥😥😥😥...eth oya kiyala dunna de watinawa..thankq so much
Masa 3 ballata dunnata kamak nadda.
Denna puluwan
Mage gsd ta masa 1 hamarai, eyata kinithullanta dan powder eka demmat kamk nedda?
දෙන්න හොඳම beth එකක් කියන්න price aduwen please
බෙහෙතෙ නම කිව්වොත් ඒ බෙහෙත නොමිලයේ ම ප්‍රචාරය කළා වනවා නොවැ? ඒ නිසා වෙළෙඳ නාම කියන්නේ නැහැ! රසායනික නම නම් කියන්න ට පිලිවන් ඇති! ඒක වෙදා ගෙ පසුම්බිය ට අහිතකර යි, කියලා ත් කයි - කතන්දර තියනවා! ඩෙංගු මර්දනේ ට දස්ස ඔයාලා ට, කිණිතුලු මර්දනේ ත් කජ්ජක් වන එකක් නැති වේවි! වැදගත් ම වචනෙ "ජීවන චක්කරේ" - එංගලන්තෙ සිංහලෙන් කියනවා නම් "ලයිෆ් සයික්ල්" !
👍👍👍👍👍🙏👍👍