Raajini (රාජිනි) | Episode 316 | 19th June 2023

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 180

  • @IshaniNisansala-ul1km
    @IshaniNisansala-ul1km Рік тому +60

    ඉස්කෝලෙ ගෙදර ආදරේ ඉතිරෙනවා අනේ.ලෝබයි. හැමෝටම ලැබෙන්න ඕනේ එහෙම ආදරයක්. බැඳීම් වල්ට ගරුකරණ මිනිස්සු සුන්දරයි.ආදරෙයි team Rajini💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @harshamax4892
    @harshamax4892 Рік тому +99

    මේ අබී ලස්සනය් ❤🎉 අනේ කලින් අබි දාල ගියම මේක කරලා බලන්න දෙන නිසාවත් එක බලන්න මිනිසුන්ට පින නැ තමුන්ට වැරදි අඩුපාඩු කියද්දි වයස කියද්දි අකමැති නේහ් ඒත් අනුන්ට කියද්දි එව කමක් නැ ඒ එයාල නේ ආයේ කියන උන්ටත් ඒම වෙනොනෙ මන් කියන්නෙ ඇය් මේ තනූ ඒම හරි අනුන්ගේ චරිතයක් රගපාද්දී දහසක් දේවල් බලන්න බැරි නම් බලන්නෙ නැතුව ඉනොනෙ ඒය කොච්චර මානසික වැටෙනවද බලන්නකෝ 😊😊❤❤ තනූ හරි ලස්සනයි මට නම් :

    • @sahelipahandara287
      @sahelipahandara287 Рік тому +6

      මටත් 🥰❤

    • @shaanpaul5625
      @shaanpaul5625 Рік тому +6

      Some people are just nasty and think that they can say anything hiding behind a keyboard.

    • @sahelipahandara287
      @sahelipahandara287 Рік тому +4

      @@shaanpaul5625 true 🥺

    • @ruwanthikalakmali5129
      @ruwanthikalakmali5129 Рік тому +3

      kiyl wdk ne hlo meka lankwne ape minissu blnnem kta hari werddk kynn vitri e lmya e lmyta pluwn vdiyt e chritet uprim sdarnyk krnwa atramgin brgttu wedeta..atra mgin dla yna ayt wda atra mgin brgnn aya kochchr kepakirimk krnn oned prna kena amtka krl alut kenwa minissunge hita atulta ka wadinn.mtnm alut kna hdi.mkd itn hda ne kiwa kiyl ara gypu kena eyge minihai family life eki dla aphu lankwta enwye😂

    • @bhagyasamarasingha
      @bhagyasamarasingha Рік тому +1

      ඔව් ඇත්ත

  • @suranjiruwanthika8944
    @suranjiruwanthika8944 Рік тому +112

    ගිය සෙනසුරාදා සිරස ලක්ශපති ආපු කටකාර ගෑණු ලමයා දැක්කම අපේ පරණ අභීව මතක් උනා. එයා හිටියා නම්. ❤❤❤❤❤ එයා හරිම cute

    • @ireshamadushani9862
      @ireshamadushani9862 Рік тому +5

      Ane matath eyawa mathak una....

    • @anomapires8939
      @anomapires8939 Рік тому +2

      ඒ ලක්ෂපති ආපු ලමයා දැන් අබීගෙ මූනමයි රවිම් මූනක්

    • @vikumbandara7090
      @vikumbandara7090 Рік тому +1

      Ow aaa 💜️ ✨️

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 Рік тому +108

    විසල්ගේ අමුතු ලස්සනක් තියේ 😍😍එහෙම කියන අය කෝ

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go Рік тому +44

    රේන් අයියගෙ අම්මට ආදරෙයි ❤
    රේන් රුමා ජයියා 😍👍❤

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Рік тому +35

    අනේ ආයි ඉක්මනටම රේන්ගෙයි අභීගෙයි ලස්සන scenes ඕනී...🥺❤️
    ඒ දෙන්නගේ scenes නැතුව කතාව හරිම පාළුයි...🥺💔

  • @LeviAkrman-zw3oe
    @LeviAkrman-zw3oe Рік тому +138

    මෙ අබි පවු අනෙ පරන අබි අතර මග කතාව දලා ගියා නෙ එයා රට ජිවත් වෙන්නෙ නෙද එයා ඉතින් එයා ගැන හිතලා ගියා මෙ අබි පුළුවන් විදිහට කරනවනෙ අපි ඉන්න අබිට අදරෙ කරමු😁😁💖❤️

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ Рік тому +21

    ලොකු සර් ලොකු නොනා මේ ගොලො එගෙදර හැමොම සනුටින් හරිම එකමුනුවෙන් ඉන්නෙ අපිටන් එඉන් ඉගෙන ගන්න දෙවල් බොහොමයි 👍👍👍👍🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @tharindiranatunga3102
    @tharindiranatunga3102 Рік тому +22

    ඉස්සර රාජිනි බලන්න වගේම කමෙන්ට්ස් බලන්නත් ආසයි.දැන් මේ ඩ්‍රාමා එකෙත් කමෙන්ට්ස් සෙක්ෂන් එකට අමුතු කට්ටියක් ඇවිත් වගේ. වෙනදා කමෙන්ට් කරපු ගොඩක් අය අභීට බනින්නෙ නෑ.එයාලා හරිම ලස්සන අදහස් තියෙන අය.මේ ගෑනු ලමයා මේ කියන තරම් වයස පේන්නෙවත්, අවලස්සනක්වත් නෑ මට නම්.මේ කමෙන්ට් කරන අය ගැන හිතා ගන්න පුළුවන්.තමන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයි ෆ්‍රෙන්ඩ් හරි එක පාරට මහත් වුණොත් දාලා යනවද.එයාට අපහාස කරනවද. අනිත් එක ඔයාලා හැමෝම මේ අභීට වඩා ලස්සන අයද.ඩ්‍
    සමහරු පරන අභී දීපියව් කියනව. මොකද ඩිරෙක්ටර් ගිහින් අන්ජුමාලගෙ හස්බන්ඩ්ට ගහලා උදුරගෙන එන්නද. අනිත් එක අන්ජුමාලා අවුරුදු විසි අටක කසාද බැඳපු ගෑනු කෙනෙක්. තනූට අවුරුදු 21යි. ඩිනෙල්ක වුනත් මේ අභී එක්ක හරිම සතුටින් වැඩ කරන බව පේනව.
    ඩ්‍රාමා එක බලන්න අකමැති නම් නොබලා ඉන්නකො. එතකොට හරිනෙ.

  • @vidumini648
    @vidumini648 Рік тому +38

    කලින් අභි හොද උනාට . මෙ ලමයාට අනම් මනම් කියන්න එපා අප්පා එයා මොනවා කරන්න ඉතිං අරයා මඟ දාලා ගියා කියලා එ ලමයා උපරිම සාදාරණයක් කරනවා . ඔය තියෙන කමෙන්⁣ට් දැක්කා ම එයාට දුක හිතෙනවා නෙ

    • @charukakumarasiri-fe4go
      @charukakumarasiri-fe4go Рік тому +3

      👍

    • @Madu-e8r
      @Madu-e8r Рік тому +1

      Eka aththa.aluth abeeth eyge kotasa uparima krnwa.

    • @Madu-e8r
      @Madu-e8r Рік тому +1

      ​@@charukakumarasiri-fe4go ❤❤

    • @amilagalkotuwa4612
      @amilagalkotuwa4612 Рік тому +1

      Meke inne maha kalakanni ohoma hitha riddala un sathutu wenawa athi .e lamaya me comment balala කොච්චර hitha ridda gannawa athida?

    • @Madu-e8r
      @Madu-e8r Рік тому

      @@amilagalkotuwa4612 giya un giya.inna kena agaya krnn purudu wenna.kuhaka minissu🤨

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Рік тому +2

    මන් මේ කතාවේ ආසම චරිතය ලොකු සර් එයා හැමදෙයක් දිහාම මැදොහත් සිතින් බලන චරිතයක් දුකද සැපද මේ හැමදේම උපේක්ශා සහගත සිතින් භාරගන්න පුදුමාකර ඉවසීමක් තියෙන චරිතයක් ඒ වගේ හිතන්න පුලුවන් නියම උගත් බුද්ධිමත් වැදගත් මනුස්සකමක් හික්මීමක් කියන මේ හැම ගුණාන්ගයක්ම පිහිටලා තියෙන කෙනෙක්ට විතරයි එහෙම අය මේ මිහිපිට ඉන්නෙත් සුලුතරයක් ඒ අතින් ලොකු සර් කතාවකින් උනත් සමාජෙට ලොකු පණිවිඩයක් දෙනවා❤️

  • @piumidulanjani5584
    @piumidulanjani5584 Рік тому +59

    අද රේන් අයියා ලස්සනයි මොකක් ද වෙනසක් තියෙනවා රැවුල අඩු කරලද කොහෙද ❤️

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 Рік тому +69

    අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා අපිට

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha Рік тому +41

    අනේ අභිවයි රේන් වයි ආයෙම වෙන් කරලා කතාව එපා කරවන්න එපා අනේ 😥😥 පරණ අභි ගියාට පස්සේ කතාව ආයෙමත් ආසාවෙන් බලන්න පටන් ගත්තා විතරයි 😥❤️

  • @SanjanaFernando-m9y
    @SanjanaFernando-m9y Рік тому +26

    පරන අබි ගිය දවසේම ආදරනිය රෙන් නැති උනා දැන් අභිවයි රෙන්වයි ඇත් කරා කියලා එක ලොකුවට දැනෙන්නෙ නැ 😊

  • @pabasarajayasinha3844
    @pabasarajayasinha3844 Рік тому +13

    ජයිත් ගෙදර එනවා....🎉🎉

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +13

    අම්මෝ මනමාල ජෝඩුවගෙ ලස්සන ආදරෙයි සොදුරැ රෝස් පාන් 🌹🌹🌹❤❤❤

  • @niroshaperera7601
    @niroshaperera7601 Рік тому +43

    දැන්නම් කතාව නවත්තන්න කාලය හරි වගේ
    ආයෙත් රේන් අබී ඈත් කරන්න හදනව කියන්නෙ

  • @ertfgh5865
    @ertfgh5865 Рік тому +27

    කලින් අභි ගේ හැකියාව එකක් දැන් අභි ගේ වෙනම එකක් එත් අභි ගේ චරිතයට දැන් පන දෙනවා නේ ලස්සනයි පුතේ බුදුසරණයි 🌹🌹

    • @chandraarachchige4639
      @chandraarachchige4639 Рік тому +1

      එ උනාට ඉස්සර අබි හරිම කාටකාරයි හිනා වෙිලාමයි චරිතේ ඉන්නෙ

  • @wijerathnadm5223
    @wijerathnadm5223 Рік тому +34

    පලමු චරිතය නලුවො මාරු උනාම හරිම අවුල්

  • @ranifrando
    @ranifrando Рік тому +6

    ලොකු හාම්නේ ලොකු සර්
    සුදු නෝනා තමයි මරු 😂😂😂

  • @thathsarani2702
    @thathsarani2702 Рік тому +10

    ඊයේ රේන් අයියා නුගේගොඩ cool planet එකට ආව නේද මම දැක්ක 😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @piyumijayasinha7531
    @piyumijayasinha7531 Рік тому +8

    Rain ❤️🤗 Abiii

  • @doll4078
    @doll4078 Рік тому +43

    අවුල තියෙන්නේ අලුත් අභී ගේ නෙවෙයි.කතාව ඇදෙන එකේ..කවුරු කොහොම කිව්වත් අලුත් අලුත් දුෂ්ටයෝ දාලා කතාවේ තිබ්බ ආදරණීය ගතිය නැති වෙලා තියෙන්නේ... කතාව මුල ඉඳන් හොඳට බලපු කෙනෙක් නම් ඒක තේරෙනවා.. කතාව ඉවර කරන්න කාලේ හ‍රි මන් හිතන විදිහට 😒( මේක මගේ අදහස ටිපර් වෙන්න එපෝ 😂💔😒)

    • @shaanpaul5625
      @shaanpaul5625 Рік тому +5

      Now that their hands are not tied after Anjumala's departure, script is adding more content. Derana has noting to lose and more to gain with Rajini. They have it airing at 6 PM so it may not be that popular in Sri Lanka but Rajini is one of the most viewed Derana teledramas online. Why not continue it. Drama may continue at least for another 100 episodes.

    • @Kaviyh__
      @Kaviyh__ Рік тому +3

      එක තමා ඔයා හරි අර පරණ අබි රට යන්න කලින්ම ඔය කතාව ලස්සනට ඉවර කරානම් කමක් නෑ අපේ එවුන්ගෙ හැටියෙ ජනප්‍රිය බව වැඩි වෙනකොට ඇදෙනො වැඩි අන්තිමෙට කතාව කන්න පුලුවන් තරමක් කලා ගොබ්බ විදියට ඉවර කරනවා

    • @kanthikan5145
      @kanthikan5145 Рік тому +1

      ඇත්ත

    • @Diniththarinda916
      @Diniththarinda916 Рік тому +1

      ඇත්ත

  • @Darshanauswatta
    @Darshanauswatta Рік тому +24

    කොහොමද අමිමාගේ සතුට😜

  • @kavindiya-r7z
    @kavindiya-r7z Рік тому +99

    Ane pau abhi😥.e dnnawa wen karanna epa😭😭ehma unoth wadak na😭😭.abhi ren wen karanna epa😭😭😥

    • @pradeepkumudu4769
      @pradeepkumudu4769 Рік тому +2

      Ane ou.pau

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 Рік тому +4

      වෙන් කරනවා නෙමෙයි ජීවිත අවධානම ගැන කියලා දෙනවා .ආයෙත් කාට හරි කරදරයක් වෙයි කියලා .එහෙම වෙන් කරනවාද දෙන්නෙක් ප්‍රධාන චරිත දෙක

    • @Diniththarinda916
      @Diniththarinda916 Рік тому

      හා

    • @amithakumari5208
      @amithakumari5208 8 місяців тому

      🎉❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +5

    RAIN. &. අභී
    SODURU. &. ROSE
    විසල්. &. MIHIRI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @ShiromiGunawardana-ck2qh
    @ShiromiGunawardana-ck2qh Рік тому +9

    Handsome cute❤❤❤❤❤❤ chabi අයියා ruma jaiya ruma❤❤❤❤❤❤❤❤❤❤❤❤ chabi අයියා abiwa ගෙදර එක්ක යන්න wow ekathawata❤❤❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +25

    පවි අහිංසක අභී රෙන්

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Рік тому +18

    Very beautiful nice tele drama

  • @gayanisurangika6099
    @gayanisurangika6099 Рік тому +8

    Mihirige call eka nisada danne na.vidushaya gedara giye.athi Yan than jayya nidahas una.ayyala badinna kota nangilata jealous.loku Hami ne ge adare hamadama thibboth hodai❤️❤️

  • @santhadammika6270
    @santhadammika6270 Рік тому +25

    ලොකු සර් ට මම කැමැති යි නිහඩ චරිතයක් හරි සෝක් ඒ ගෙදර

  • @nethmiamaya4935
    @nethmiamaya4935 Рік тому +20

    Kalekt reyn ❤abhi ath karal thiyvi vge
    Aiyooo ehema krnn epa ane 🥺😢
    Jayith release kroth hodai 🙂🤗

  • @shaanpaul5625
    @shaanpaul5625 Рік тому +36

    Fun fact about Samadhi (Rose). Looks like Samadhi and Dinelka knew each other before Rajini. They hung around in the same social circle. In 2020 for Dinelka’s 21st birthday, Samadhi wished him and said that she wishes him to become one of the popular singers. He responded by saying thanks “akka”.
    Little did she know that Dinelka would become more popular as an actor in two years and she would be a major part of the teledrama that made it happens. Life is funny sometimes.

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 Рік тому +34

    අනේ රේන් ❤අබී වෙන් කරන්න එපා

  • @shaanpaul5625
    @shaanpaul5625 Рік тому +25

    People needs to visit an eye doctor if someone thinks new Abhi (Thanu) looks older. She looks different from old Abhi. Having said that Rajini crew needs some work because Thanu looks even younger and prettier on her own SM posts. It could be hairstyle, makeup or lighting. Something is missing.

    • @saumi806
      @saumi806 Рік тому +7

      Exactly💯, new Abhi looks much younger than old Abhi and suits well for Abhi character. She acts perfectly fine with her role and not nice to criticize badly on her. She looks even beautiful in her posts and the makeup artist should seriously think of a better hairstyle, her outfits and makeup which suits her well and should not try to match her appearance that of old Abhi's.😊😂

    • @shaanpaul5625
      @shaanpaul5625 Рік тому +5

      @@saumi806 Yes, there is no need to copy old Abhi's looks, hairstyle and cloths.

    • @mkssithara2500
      @mkssithara2500 Рік тому +5

      Agreed 100%
      She is much prettier in her own posts, why the Rajini crew couldnt design some elegant costumes for this nice young girl, the frocks she is wearing in this drama is like house coats. Dont let her to feel this as her own failure ,definitely there is a big part of the costumes maker with hair style artist. Why the Rajini team cannot understand this simple formula.😊

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Рік тому +3

      Yeah... that's true...💯

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Рік тому +3

      ​@@saumi806 Yeah...💯 agree with your comment...😃

  • @shiranirathnayake3006
    @shiranirathnayake3006 Рік тому +38

    Ow ඉතිං මේ දෙන්නා කොහොමත් ගැලපෙන නෑ. තිළිණ අය්යා ට එක තේරුනේ natte ai. . පෞද්ගලිකව man නම් දැන් drama aka බලන්නේ..රේන්❤ ruma ❤jaiya ❤.මිහිරි. නිසා. ...attamai....😢😢😢

    • @maleesha214
      @maleesha214 Рік тому +1

      මාත් එහෙමයි

  • @beautystudio495
    @beautystudio495 Рік тому +1

    Raajini ❤❤❤❤❤

  • @_Krishuuu.
    @_Krishuuu. Рік тому +24

    අනේ ඇත්තමයි ළමයි උබලට ඔය Phone ඒබිල්ලට වඩා වෙන වැඩක් ඇත්තේම නැද්ද??? අපේ අම්මා නිතරම කියන කතාවත් තමා මේක නම් 😂😂

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 Рік тому +2

    අභි ගේ අම්මේ ඔන්න වැන්දා රේන් අභි වෙන් කරන්න හිතන්න එපා 🙏🙏🙏

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 Рік тому +7

    ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බලනවා ❤️

  • @hasithaerandha7532
    @hasithaerandha7532 Рік тому +5

    Para abi hitiyanm kathawa tawath lassanai

  • @kumari5206
    @kumari5206 Рік тому +5

    ලස්සනයි ගොඩක් ❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @maneeshapiumanthivithana1463
    @maneeshapiumanthivithana1463 Рік тому +3

    Sodurugea thaththa loku sir nam maruu🤗❤️

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +5

    මිහිරිගෙ තාත්ත නමි මරැ අනේ මිහිරි ඔයා නම්

  • @studywithbina3108
    @studywithbina3108 Рік тому +13

    ❤ikkmta

  • @shasishasi461
    @shasishasi461 Рік тому +3

    Matanam me rajini hithata allannema naaa ara rajini ona ❤️❤️❤️

  • @XSTRA2023
    @XSTRA2023 Рік тому +6

    Ane parana abiwa genna eya thamai lassana

  • @MShanx
    @MShanx Рік тому +1

    me yaluwo thundena dala film ekak gahuwanam supiriyata thiyey...

  • @nimeshaopanayaka4890
    @nimeshaopanayaka4890 Рік тому +18

    😕අපෝ මෙකේ පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ දැන්.එපා වෙනවා
    ඉස්සර කොච්චර ලස්සන කතාවක්ද😔

    • @pushpakumari4991
      @pushpakumari4991 Рік тому

      ඵ්කනේ නේද ඉස්සර කොච්චර ලස්සනට තිබුණු කතාවද නේද දැන්නම් බලන්න ඵපාවෙනවා 😡😡😡😡😡

    • @nimeshaopanayaka4890
      @nimeshaopanayaka4890 Рік тому

      @@pushpakumari4991 ඔව් අප්පා❤️‍🔥🙂

  • @nilanthideepika3930
    @nilanthideepika3930 Рік тому +2

    අනේ මන් කතාව බලන එක නවත්තනව
    රේන් අබී වෙන් කරන්න යන්නෙ අනේ 😥😥😥😥

  • @AdithyaAdithya-gt8ce
    @AdithyaAdithya-gt8ce Рік тому +5

    Mata am aluth abi hodai eya hodata ragapanawa abige charitheta sadaranayak eya karanawa

  • @kensinsam263
    @kensinsam263 Рік тому +11

    Without Anju drama is never like before . New girl is not matching for Rain .

  • @musiclife939
    @musiclife939 Рік тому +3

    මේ කතාවෙ චරිත ගැන බලන සමහර අයට ප්‍රශ්නය ක් අනේ ඉතින් මේක මේ ඩ්‍රාම එකක් නෙ අනික රාජිනී කියල කතාවක් එලියට එනකම් දන්නෙ නෑ මේ නළුනිලියන් කොහොම රඟපෑම් කරනවද නැද්ද කියන එක මුලින්ම අධ්‍යක්ෂ තුමාට අවශ්‍ය විදිහට චරිත තෝරගෙන නේ දැන් ඉතින් කරන්න වෙලා තියෙන්නේ බලන සමහර අයට ඕන ඕන විදිහට මේක මේ කතාවක් විතරයි නෙ මනස නිදහස් කරගන්න බලනව මිසක් මේක ට ඇඩිට් වෙලා ටිපර් වෙන්න දඟලන්නෙ ඇයි ලස්සන ඩ්‍රාම එකක් ලස්සනට විදින්න අඩුපාඩු දකින්න ඕන එතකොට තමා වැරදි අඩුපාඩු හදාගෙන තවත් ලස්සන ටෙලි කතා නිර්මාණ කරන්නෙ ඒත් ඉතින් මේක ඩ්‍රාම එකක් විතරයි බලන්න රසවිදින්න එච්චරයි ස්තූතියි 🙏🙏🙏🥰❤💜️✌

  • @tarushiperera8864
    @tarushiperera8864 Рік тому +2

    රේන්❤️❤️

  • @sandudewmi1558
    @sandudewmi1558 5 місяців тому

    රේන් රුමා ජයියා මං නම් කැමතිම ඒ තුන් දෙනාගෙ යාලුකමට ❤

  • @pererappcc166
    @pererappcc166 Рік тому +9

    Ammo homecoming eka eddi pihi anumkala hodawelath iwarayi

    • @Lazy570
      @Lazy570 Рік тому +2

      Oo samahara aya masa ganan inno honeymoon..samaharu ratath yanne..ithim ehema hithapan😹

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 Рік тому +12

    Dan abith kathai. Kathawath hari ne. Eka nisa balannawath hithen ne

  • @nishamamadushani1181
    @nishamamadushani1181 Рік тому +10

    Ane pau abi.abi ren ven karannanam aepa.

  • @anomapires8939
    @anomapires8939 Рік тому +3

    ඉස්සර අබීගෙ කොටස් බලන්න ආසයි දැන් අබීගෙ කොටස් තමයි බලන්න ආසම නැත්තෙ😭😭😭😭

  • @ayodyadilhani5999
    @ayodyadilhani5999 Рік тому +8

    Hai hari

  • @SaGA-yv1zr
    @SaGA-yv1zr Рік тому +1

    බම්පි මුදලාලිගේයි ඇපල් පුතාගේ කොටස් අඩුයි දැන්.ඒවා හරිම funny.

  • @kanchanajayasinghe9016
    @kanchanajayasinghe9016 Рік тому +5

    අනේ කතාව දැන් ඉවර කරා නම් හොදයි , නැත්නම් බලන එකත් එපා වෙනවා

  • @pradeepariyasinghe4181
    @pradeepariyasinghe4181 Рік тому +17

    කතාව අදිනවා වැඩියි නේද

  • @Tharushi-tt8oj
    @Tharushi-tt8oj Рік тому +10

  • @shamichami1797
    @shamichami1797 Рік тому

    Ammagei duwagei action nam superb... 😅😅

  • @lakshan_muthunayake
    @lakshan_muthunayake Рік тому +4

    රෝස් පාන් රසද පොඩි සුනන්ද නෝනා.😂

  • @SdrRds
    @SdrRds Рік тому

    Abige amma harima hodai.

  • @ruwandigunasena9319
    @ruwandigunasena9319 Рік тому +7

    Ane ai ehema karanne...? Echchara lassana adarekata badha krnnepa anu ammaa

  • @gazal8878
    @gazal8878 Рік тому +1

    කතාව ගොඩක් දිගට ගෙනියන්න එපා එතකොට දෙවනි ඉනිම වගේ වෙනවා

  • @laksirinishantha8860
    @laksirinishantha8860 Рік тому +7

    E dennage adaraniya kotas dennko apa e dennga seen nathi nisa dn kathavath blana eka epa wela theynna

  • @tharindutharindu5525
    @tharindutharindu5525 Рік тому

    ❤😊 ලස්සනයි

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Рік тому +1

    Dn abige kotas skip krala blnna mama nam .

  • @jayanimadushika6237
    @jayanimadushika6237 Рік тому +3

    මේ ඩ්‍රාම එකත් දෙවනි ඉනිම,සංගීතේ වගේ කරන්න එපා😑

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Рік тому +1

    💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nethumina7665
    @Nethumina7665 Рік тому

    Mihiri nangi shoi ane....loku haminei loku sir niyamai....

  • @UpulWikramasuriya
    @UpulWikramasuriya Рік тому +10

    Aiyo aluth abi wayasaine.ane parana abi gennako.plz

  • @kumariwalaga8556
    @kumariwalaga8556 Рік тому +16

    අපොයි දැන් රාජිනී වැඩක් නෑ අබී තමයි ලස්සන

  • @deshanisilva1689
    @deshanisilva1689 Рік тому +35

    මේ thumbinal එක දැක්කා ම හිතුනු දෙයක් තමා රේන් ට වඩා මේ අලුත් අභීගෙ වයස ගොඩක් පේනවා😑(මිහිරි එක්ක ඉන්නකොටත් එහෙමයි😑)නිකං ඇන්ටී පුතයි වගේ.රගපෑම ගැන කිසි අවුලක් නෑ,හැබැයි අභීගෙ චරිතෙ ට හර්ශි වගේ චූටි පෙනුමක් තියෙන girl කෙනෙක් ගන්න තිබුනේ.අනේ මන්දා ඉස්සර තරම් මේ කතාව ලස්සන නෑ,😑එක්කො මේක ලස්සන අවසානයක් එක්ක ඉවර කරන්න🙏

    • @nehaanishe
      @nehaanishe Рік тому +5

      Ow anee 🥲

    • @Lazy570
      @Lazy570 Рік тому +3

      Oyata yanna barida??😹😹

    • @ddskumara4658
      @ddskumara4658 Рік тому +1

      ඔව්..

    • @LeviAkrman-zw3oe
      @LeviAkrman-zw3oe Рік тому +3

      අදරෙට වයසක් වැඩක් නැ අනෙ ප්‍රසිද්ධ අය අම්මලා වගෙ අය බැදලා අතල් එකෙ ඉන්නෙ ඔයා ට මොන්ගල්ද😊😊😊😁😁😁

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 Рік тому +3

    🌟🌟🌟

  • @daymatialad8044
    @daymatialad8044 Рік тому +2

    🤔🤔🤔😘😘😘😘❤❤❤

  • @nethminibenaragama567
    @nethminibenaragama567 Рік тому

    මිහිරිට ගැලපෙන්නේ විසල් කියන අය කෝ.😊

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому +13

    Ada aluth couple eke home coming eka neda??❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ROSE❤ SODURU 😊😊🥰🥰🥰🥰

  • @cryofaland
    @cryofaland Рік тому +16

    Me Abi hinda epa wenawa balana. Eya hithala cute wena hadanawa. namuth eya cute na...

  • @AmandaHansamali-x7i
    @AmandaHansamali-x7i Рік тому

    Roseg lassna❤

  • @prasangamadumal2790
    @prasangamadumal2790 Рік тому +15

    Ape parana abi natuwa kathawa wadak naaaa balaanna hiten na🥺

  • @shasishasi461
    @shasishasi461 Рік тому +1

    Dannamata rajini epa wela 😞😞 ikmanta iwara karannako rajini adinna epa 🙄🙄🙄🙄

  • @SajeewaPreethiraj-u1p
    @SajeewaPreethiraj-u1p Рік тому +5

    Ren kiyanne pisauwak ❤ mage bf wage

  • @sltagshownew
    @sltagshownew Рік тому +3

    නංගි කෙනෙක් අයියට කතා කරන විදිහ අනේ අපොයි.....

  • @upekshakumari8823
    @upekshakumari8823 Рік тому +2

    Dan nam Kathawa balanna hithen ne Abiwa wenas karata passe

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 Рік тому +1

    Dn nam parna vitharayi.😥

  • @Ishadinethmini_
    @Ishadinethmini_ Рік тому +7

    Mata nan kalin abhi va mathak venava

  • @komarik4660
    @komarik4660 Рік тому +1

    👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudumenika2411
    @sudumenika2411 Рік тому +3

    ඒ දෙන්නා වෙන් කරන්නනම් එපා

  • @laksirinishantha8860
    @laksirinishantha8860 Рік тому +8

    Ane plz renvi abivi wen kernna epa

  • @cryofaland
    @cryofaland Рік тому +7

    Director ge ass pen nada? me Abi Rain ge akka wage wayasai. Podi wena try kalata ba. eya naki

  • @flowergrils8926
    @flowergrils8926 Рік тому

    මිහිරියි සුනන්ද ටීචයි ඇත්තටම අම්මාගෙයි දූගෙයි චරිතෙ ජිවත් වෙනවා

  • @nadeeshaamarasinghe8153
    @nadeeshaamarasinghe8153 Рік тому +2

    අපොයි අපිට දැන් දැන් කතාව එපා කරවන්නද හදන්නේ.මිනිස්සු ආදරය කරන චරිත මරන්න එපා.කතාව දැනටම එපා වෙලා තියෙන්නේ

  • @imalsharox8572
    @imalsharox8572 Рік тому +9

    Parana abi hitynm katawa godak lassani neda

  • @indaranikumari211
    @indaranikumari211 Рік тому +3

    මත්..හරිම..අසයි..ලොකු සර්..ගෙ..චරිතෙට. විසල්ගෙ..චරිතයක් ..හොදයිඔහොමම..තිබ්බොත..හොදයි....