Yes, h.e. it seems that the script writer should be more concern on the rhythm of the drama which came so far, otherwise this also will be deviated from the heart of the prople & fall into the same conventional boat of SL tele series.😊
@@saumi806 Yes, Harshi was experienced and was perfect for Abhi’s character because of the way it was written. Thanu to come in and replace Harshi and have her own identity is not easy since people expect same mannerisms that Harshi had from Thanu as well. She is doing a good job. Besides drama, people should support a young person. Criticize things she can control like acting, not for stuff she has no control over.
අම්බෝ දිනෙල්ක superb acting මල්ලී. ඔයාගෙන් ලොකු දෙයක් field එකට ලැබෙයි. අභී ඔයත් චරිතෙ ලස්සනට ජීවත් කරවනවා. ගොඩාක් ගොඩාක් ලස්සනයි episode එකම.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
රුමා අයියා වගේ යාලුවෙක් ඉන්නවා කියන්නේ ඉතින් හැපි❤❤😂😂😂😂
මොකක්ද මේ වෙන්නෙ. රේන් paw.katawa බලන මගේ හිත කඩා න වැටුණා...paw රේන්..😢😢😢😢
ජයියා නිදහස් වෙනවට කැමතියි අය කො 😁
හැමෝම ආසාවෙන් බලපු
කථාවට මොකද වෙන්නේ
සොඳුරුගෙයි රෝස්ගෙ කොටස්
ලස්සනයි ❤️❤️ 💚💚💚 ❤❤❤
ජයියා නිදහස් වෙලා එනවට කැමති අය කෝ බලන්න 🤔😊✋
Api
අභීට රේන් නැති උනෝත් කතාව කටිටීයට එපා වෙියි වගේ❤❤❤
oooooòöòlkkķ
Ow ani
අම්මො රුමා අයියා තමා 😂 👍❤
දෝනි ඔයාව අමතක කලාට මන් ඔයාව අමතක කරන්නේ නැහැ චබී අයියේ 😍😁🙈❤️
ජයියා 👍
අනේ 😢😢අම්මේ 😂😂අනේ රේනa 😂😂අම්මෝ..❤❤❤😂😂..අපෝ ruma oya මාරු රේන් ට එක වත් තේරුනේ නෑ නේද..අභි anawa බෙහෙත් දාන්න...❤❤❤😂😂😂❤
දැක්කමයි රේන් අයියා අභීට ඔහොම කෑගහනවා 😢 හැබැයි රේන් අයියා අභීට කෑගැහුවේ අභී කියපු දේ නිසා හිතේ වේදනාවට 😞 ඒත් අභී එහෙම කිවුවේ රේන් අයියාගෙම හොඳට ඒ වුණාට
රේන් ❤ අභී වෙන් කරන්න නම් එපා 💔 මෙච්චර දවස් හොඳට තිබුණ කතාව එක දවසකින් එපා කරවන්නද හදන්නෙ නැත්තම් තව දිග්ගස්සන්න ද? 🤔 😡
අලුත් අභිගෙ වචන හදවතට දැනෙන්නෙ නැ.ඉරිසියවට නොවෙ කියන්නෙ.වැරදියට හිතන්න එපා.රේන් ❤ අභි...ගෙ සීන් වලට පිස්සුවෙන් ආස කරපු අයට එක හොදට දැනෙනවා.😔
ඵ්ක ඇත්ත මෙයා හරියන්නේ නෑ මල ඇඩියාවක්මෙයා හරියට රේන්ගෙ අක්කා වගෙ
ජයියා නිදහස් වෙලා එන එකටනම් සතුටුයි 🤗😊 හැබැයි එයා නිදහස් වෙලා එනකොට රේන් ❤ අභීව නම් වෙන් කරන්න නම් එපා 😢 හැබැයි ජයියා ආවට පස්සේ ඒකටත් මොකක් හරි plan එකක් ගහයි කියලා හිතෙනවා බලමුකෝ මොකද වෙන්නෙ කියලා 😊
රෝස් සොදුරු ආදරේ හරි ලස්සනයි රුමා ඔයානම් හොද යාඑවෙක් අම්මෝ රේන්ට තරහ ගිහින් අබිට ඔහොම කතා කරනවා දැක්කෙ අද තමයි රුමා නියමෙට ඇක්ට් කරනවා❤❤
අනේ අභි රේන්ගෙන් ඈත් වෙන්න එපා 😢😢 රේන් පිස්සෙක්.වෙයි.🥺🥺🥺
අද නම් රේන් අයියට හොදටම තරහා ගිහින්..😔ඔහොම අබීට කතා කරනෝ දැක්කමයි..✌️😪
මෙි අනුත්තරාට මුල මතක නෑ රෙන් අභි වෙන් උනොත් මෙි කතාවෙි ආය මොනවා බලන්නද
අම්මෝ රුමා නං මරු අප්පා... 😂
අනේ දැන් නම් කතාව ඉවර කරන්න කාලය හරි නේද ඩිරෙක්ටර් සර් 👍 නැත්තන් මෙහෙම කතාව ගියොත් මෙච්චර කාලයක් මේ කතාවට ආදරේ කරපු අය නැති වෙලා යයි 😥 මේ ප්‍රතිචාර වලින් එක පේනවා 😥 මේ විදියට රේන්වයි අභිවයි වෙන් කරන්න එපා 👍 ගොඩක් අය ආස ඒ දෙන්නාට එහෙම වෙලත් මෙහෙම කරන්න එපා 👍
අභීවයි රේන්වයි වෙන් කලොත් තිළිණ සර්ට සර්ගෙ කතාව තනියම තමා බලන්න වෙන්නෙ. ආදරනීය කතාවක් ප්‍රශ්න ගොඩකට දාන්න එපා. ආසාවෙන් බැලුව කතාව එපා කරවනවා
අහි❤️රෙන් පව් නෙද එයාලා ට මුනගැහෙන්නත් නැ නෙද ❤️💖
ජයියා නිදහස්..ඒ ගැන සතුටුයි..ඒත් ඇයි අනේ රෙන් අබී ආයේ වෙන් කරන්න හදන්නේ..රේන් දුකෙන් ඉන්නවා දකින්න ආස නෑ..ඒ හිනාව ඒ ආදරේ දගකාර කම රාජිනී පුරාවටම තියෙන්න ඕන..ආදරෙයි හැමෝටම.❤❤❤
අම්මෝ රුමා අයියේ 😂👌
ජයියා oic ගේ දුවත් එක්ක සෙට් වෙයි වගේ. රේන් අයියා අබීට ඒ වගේ සැරෙන් කතා කරනවා ඔය ඇහුනමයි.ඒ අබී කියපු දේ නිසා කේන්තියට. අබී කිවුවෙත් ඇත්තනේ.එයා කැමති නෑ.රේන් අයියාට කරදරයක් වෙනවට
අනුත්තරා රෝද පුටුවෙම උන්නනමි මිට වඩා හොදයි මුල මතක නැ
ඔව් එයා වැඩි
@@vidumini648 ane ow ek aththa
අනේ පරණ අභී හිටියනම් ..කතාව ගොඩක් දැනෙනවා
අභීවයි රේන්වයි වෙන් කරොත් කතාවෙන් වැඩකුත් නෑ... වැඩිය බලන එකකුත් නෑ 😒
ඒ කතාව දැන් අජූතයි නේද මං නං දැන් බලන්නේ රෝස් .සොඳුරු නිසා ඒ දෙන්නගේ ආදරේ හරිම සුන්දරයි ❤❤❤❤සොඳුරු තමයි හොඳම ආදරවන්තය 👍👍👍👍👌👌👌👌👌🤲🤲🤲🤲🤲🤲
Attac
අබි රේන් වෙන් කරන්න එපා රේන් පිස්සෙක් wei🥰🥰🥰.
අනේ පරන අභි හිටියනමි තවත් කතාව ලස්සනයි හර්ෂි නැනේ😢😢😢
Apoda kiuanna ma magula kohan houa gattada
Ane manda
ඔව් අනේ කොච්චර හිතුවත් මෙයාව සෙට් වෙන්නෙම නෑනේ😕
👍👍👍👍👍
hmm
අනේ.... රේන්වයි ❤ අභීවයි නම් වෙන් කරන්න එපා. අනේ😢 ......ඒ දෙන්න නිසා තමයි මම මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ plzz
අනේ😥අභී රේන් වෙන් කරන්න එපා😭😭😭ehma unoth wadak na katawen 😭😭😥
රූමා අයියනම් මරු❤
අනේ අභිවයි රේන්වයි වෙන් කරන්නනම් එපා pz....
පරන අභී හිටියනම් කතාව මීට වඩා දැනෙනවා 😊
ඔව් අනේ
අනිවාරෙන්
මේ අභී හොදයි
Ow ane
නෑ..මේ අභීත් සුපිරි
අබිගෙ චරිතේ හරියටම කරන්නේ හර්ශි විතරයි ..
අනේ මේ කතාව තව එපා දැ නම් ඉස්සලා අභි නැතුව කතාවා එපා වෙනවා😢
Mn kathawa tikak kak beluwe ne me mona abi kenekda eeeyaaa
Ow ane kathawa iwara kara nm hari dan...wadak naa..harshi nathuwa abhige charithe danenne naa... deweni inima wage allan idiyida danne naa 🙄
අසාවෙන් බලපු කතාව අබි රේන් වෙන්වුනොත් කතාවත් එපා වෙනවා
විනාඩියෙන් කතාව බලලා ඉවරයි 😌😌
පව් අනේ රේන් අයියා ❤❤❤
Ammmooo ruma ayy mru 😅😅
Heta jayith ayy nidhas venv ne 😍🙂
Ane reyn ❤abhi 🥺🥺, eyalawa ven krnn epa
Pw reyn ayy 🥺💔 Abhi nathi unoth nm reyn ayy pissek vei 🥺😢
Reyn ❤ Abhi lassana episode ekk ikmnt ona 🥺❤
මොකද්ද මේ කරන්න හදන්නෙ අබිවයි රෙන්වයි වෙන්කොරොන් මේ කනාව බලන එකට අපින් නින නියනව අනිවා 👍👍👍👍👍
අබිවයි රේන්වයි ඈත් කරන්න එපා
Ruma aiy 😂😂😂😂😂😂😂❤
මේ මොකක්ද කරන්න.හදන්නෙරේනවයි.අභිවයි.වෙන්කරන්නද.එහෙමනම්.කරන්න.එපා.අපිට.කතාව.එපාවෙයි😢😢😢
Ruma thamai maru🤣🤣🤣🤣
ජයියා නිදහස් වෙනවට කැමතියි අය කේ💔💔
I❤❤❤❤❤❤❤❤
ලස්සන 💘 ❤
L😅
අභි ❤ රෙන් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අභී රේන් වෙන්වීම නම් කරන්න එපා කතාව හොදම ටික වෙද්දි ඔහොම කරන්න එපා
Hareeema lassanai niyyyaaamai 💕💕💕💕💕💕💕💕
Ada abhi ge acting niyamai 😮 ❤
රේන් පව් 🥺❤️
Me mona mgulkd yko krnne un dennawa wen krnn ynne 🙂😅💔 abige charitheth wens kra madiwt twa mgulk ntnwa 🙂
මන් කතාව බලන එක නවත්තනව 😖😖😖
ජයියා මරු🤣🤣🤣🤣
මේ කතා ලියන උන්ට පිස්සු රේන් අභී වෙන් කරන්න නම් එපා. ඒදෙන්නා විරසක කලොත් කතාව මෙලෝරහක් නැතිවෙයි
පරන අබීව විතරයි අපිට දැනෙන්නෙ මෙයා ඒඇක්ටින් අමාරුවෙන් ගන්න හැදුවට බෑ😭
Rayn would not be running in the police station if the issue with Abhi was not settled. 😅
Yes, h.e. it seems that the script writer should be more concern on the rhythm of the drama which came so far, otherwise this also will be deviated from the heart of the prople & fall into the same conventional boat of SL tele series.😊
@@mkssithara2500Still believe in script. Let’s wait and see. 🙂
Reyn ❤ Abhi lassana episode ekk ikmanat ona kiyn ay koo 👍
Nathalita hire hitiyata loku Kama gihin na.rainta vadak dai vage😘😘
Was waiting to see Thanu (new Abhi) is a scene like today’s. She passed, proving that she can act.
@@saumi806 Yes, Harshi was experienced and was perfect for Abhi’s character because of the way it was written. Thanu to come in and replace Harshi and have her own identity is not easy since people expect same mannerisms that Harshi had from Thanu as well. She is doing a good job. Besides drama, people should support a young person. Criticize things she can control like acting, not for stuff she has no control over.
* Thanu in a scene like today’s. TYPO.
Dennawa වෙන් කරන්න epa pls chabi ruma❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අබිවයි රෙන්වයි වෙන් කරන්නේ එපා 🥺
අනේ මොකද්ද අප්පා මේ වෙන්නේ...🥺💔 ඇයි මේ රේන්වයි අභීවයි වෙන් කරන්න හදන්නේ...🤕
අනේ ඒ දෙන්නව වෙන් කරොත් නං කතාව වැඩක් නෑ...🥺💔
අනේ රේන්වයි අභීවයි නං වෙන්කරන්න එපා... Please...🥺🙏🏻
❤❤රේන් අයියා අභී දෙන්නා වෙන් වෙයිද ❤❤
Ane Ren aiya pau ane....😢
Ammo jaeyaàaa❤❤❤
Me abi wedak nee..anju malaa thamai lassanata raga pewe
ජයියා OIC ගේ දුව ගැන කියලා ආයේ ඇතුළට යයිද දන්නෙ නෑ 😅😆
Very beautiful nice tele drama
Ane parana abii hitiya nammmmm
දැන් කතාව විකරායක් කරන්න වගේ හදන්නේ.අනේ එහේම නම් කරන්න එපා අනිත් ටෙලි නාට්‍ය වගේ කෙල්ල කොල්ල යාලු වෙලා ආයිත් මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන් වෙලා දෙපැත්තේ ඉදන් නාහෙන් අඩ අඩ තවත් 3වෙනියෙක් ඒ චරිත ඇතුලට දාලා.එහේම නම් එපා.අපි හිතුවේ මේ කතාවවත් රැල්ලෙන් මිදිලා වෙනස් එකක් වෙයි කියලා දැන් කතාව ඉස්සර වගේ නැහැ.පරන අභීව වෙනස් කරායින් පස්සෙ කතාවත් එන්න එන්න විකාර කරනවා වගේ.අභීගේ රූපේ විතරක් නෙමේ අභී ඇතුලෙ හිටපු චරිතෙත් එන්න එන්නම විනාස වෙනවා වගේ.අභී කවදාවත් රේන් එක්ක තරගෙට තරහ ගත්තේ නැහැ.අභීගෙ චරිතේ හිටියේ අහින්සක ඉවසන නිවිච්ච කෙනෙක්.මුරන්ඩු කෙනෙක්.ඒ චරිතෙටනන් වෙනසක් කරන්න එපා.කතාව එපා වෙනවා.
❤️❤️❤️❤️❤️👍👍👍👍👌👌👌👌
දැන් කතාව පොඩ්ඩක්වත් ලස්සන නෑ... පරණ හබී තරම් කතාව ලස්සන නෑ
atta.dn awul
Parana abi hitiyanam maru
Amimo me rumanmi😂
අප්පෝ මට නම් මේ අභී හරියන් නැ අප්පා...කලින් අභී හිටියා නම්....🥺 එපා වෙනවා...
අනේ මොකද මේ වෙන්න යන්නෙ😢😢
කතාව එක පැත්තකට යනවා වගේ..
මේ වගේ මූසල චරිත හැමදාම අපි බලන්න ඕනෙ ද
හිච්චි මල්ලිගෙ පස්සෙන් යන්නද 😅😅
පරන අබී ඉන්නකොට කතාව බලන්න ආසය් එයා ඉක්මනට කතාවට ගන්න.අලුත් අබීනම් ඊය කතාව බලන්නත් එපා වෙනව එයාගෙ ඇක්ටින් වලට.
අබී රේන් වෙන් වුනත් ලොකුවට ෆීල් වෙන්නෙ නෑ.මෙයා අබී නෙවෙයි කියලා දැනෙන නිසා.කලින් අබියි රේනුයි මෙහෙම රන්ඩු උනානම් අපිටත් ඇඩේවි
Aiyo kathawa aye awul wei wage
Dinusha aiya inna nisai asawen balanne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මරු හිච්චි මල්ලිගෙ කතාව 😂😂
Amboo nandamma leeli.mulasi ohoma tamai Ithin Adare...chuttak kal yanna one eeke rasa balanna😂😂😂
Ane shoyiiii❤❤❤❤❤❤
කොච්චර ලස්සනට තිබුන කතාවක්ද මේක.දැන් කිසිම ලස්සනක් නෑ.මම කතාව බලන්නේ ලොකු සර්ලගෙ ගෙදර සිද්දි,මිහිරි,විසල්,ජයියා,රුමා,රේන්,ඇපල් වගේ චරිත නිසා.අලුත් අබීනම් හරි අමුතුයි.අබී කියලා කොච්චර හිතන්න හැදුවත් ෆීල් වෙන්නෙ නෑ.අපරාදි ලස්සනට තිබුන කතාව.දැන් අනුත්තරත් මහ අමුතුයි.ආච්චා,තරූ,අබ්බා වැඩිය පෙන්නන්නෙත් නෑ.බම්පි පවුල පෙන්නනවත් අඩුයි.නෙත්මි පෙන්නන්නෙම නෑ.අනේ මන්දා මේ කතාවනම් දැන්
කතාව බලනව තමයි.......
හැබැයි comment එකක් දාන්නෙ නමි සති තුනකින් විතර. දැං ඉස්සර වගේ comment කරන්න හිතෙන්නෙ නැහැ.
කතාව ගොඩක් දිගට අැදගෙන යන්න එපා.
එතකොට තමයි බලන්න එපා වෙන්නෙ. හැමදාම එකම තැන වගෙයි .....එතකොට තමයි කතාවෙ තිබුන ජිව ගුනය අඩු වෙලා කතාවෙ මෙචිචර කල් තිබුන usas රසයත් අඩු වෙලා නේද?
කියල හිතෙන්නෙ......
ඉතිං අබි රේන් වෙන් කලොත් කතාවෙන් වැඩකුත් නැහැනෙ.. එ් දෙන්න නිසානෙ කතාව ගොඩක් දෙනෙක් බලන්නෙත්..........
please කතාව තවත් දිග්ගස්සන්න එපා.................
Kathawa balana eka nawaththanna kale harida manda
දේවති මනියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉස්ටකර දෙන්න ගේ
❤❤❤❤❤❤❤
Appo me abishekawa hariyanne na appa
රේනා ආන්ටි ආන්ටි රේනා 😂😂😂
Mama asama tharu petiyata
අනේ දෙයියනේ රේන්වයි අබීවයි වෙන්කරන්න එපා අපට කතාව එපා
අබිවයි රෙන්වයි වෙන් කරන්න එපා
Den abi hodata raga panawa hodai e lamaya උපරිම karanawa
😂😂 ???
පවූ රෙන්