මාව බැන්දනම් විජය තවත් ජීවත් වෙනවා මාලනී ෆොන්සේකා හඬමින් කියයි

Поділитися
Вставка
  • Опубліковано 9 лют 2025
  • #wijaya_kumaranatunga
    wijaya kumaranatunga
    wijaya kumaranatunga
    malani fonseka
    malani fonseka
    wijaya kumaratunga,
    wijaya kumaratunga songs,
    wijaya kumaratunga karaoke,
    wijaya kumaratunga film,
    wijaya kumaratunga songs karaoke,
    wijaya kumaratunga death,
    wijaya kumaratunga funeral,
    wijaya kumaratunga full movie,
    wijaya kumaratunga death body,
    wijaya kumaratunga movies,
    wijaya kumaratunga karaoke nonstop,
    wijaya kumaratunga film songs,
    wijaya kumaratunga amma song,
    wijaya kumaratunga age,
    vijaya kumaratunga acting,
    vijaya kumaratunga amma song,
    vijaya kumaratunga and chandrika wedding,
    vijaya kumaratunga all songs,
    vijaya kumaratunga and gamini fonseka film,
    vijaya kumaratunga assassination,
    vijaya kumaratunga album,
    vijaya kumaratunga all films,
    malani fonseka and vijaya kumaratunga,
    vijaya kumaratunga best songs,
    vijaya kumaratunga birthday,
    wijaya kumaratunga chords,
    vijaya kumaratunga chandralekha,
    vijaya kumaratunga chitrpat,
    vijaya kumaratunga chandrika,
    vijaya kumaratunga,
    wijaya kumaratunga interview,
    wijaya kumaratunga song,
    wijaya kumaratunga dialogue,
    vijaya kumaratunga death video,
    vijaya kumaratunga dance,
    vijaya kumaratunga dagagei daduwam mp3 download,
    vijaya kumaratunga death news,
    vijaya kumaratunga dj nonstop,
    vijaya kumaratunga daughter,
    vijaya kumaratunga duet songs,
    vijaya kumaratunga driver,
    vijaya kumaratunga documentary,
    wijaya kumaratunga songs dj remix,
    wijaya kumaratunga family,
    vijaya kumaratunga full movie,
    vijaya kumaratunga family photos,
    vijaya kumaratunga film mamai raja,
    vijaya kumaratunga full films,
    vijaya kumaratunga fight scene,
    sinhala film wijaya kumaratunga,
    wijaya kumaratunga sinhala full movie,
    wijaya kumaratunga gathanaya,
    vijaya kumaratunga geet,
    gaga addara ma wijaya kumaratunga,
    wijaya kumaratunga hospital,
    vijaya kumaratunga house,
    vijaya kumaratunga hanthane kathawa,
    vijaya kumaratunga hada anukaranaya,
    vijaya kumaratunga jothipala songs,
    vijaya kumarathunga jaffna,
    vijaya kumaratunga jesus,
    wijaya kumaratunga visit to jaffna,
    wijaya kumaratunga karaoke songs,
    wijaya kumaratunga karaoke live,
    vijaya kumaratunga karaoke,
    vijaya kumaratunga karaoke live,
    vijaya kumaratunga karaoke eka warak,
    vijaya kumaratunga karogi,
    wijaya kumaratunga karaoke songs without voice,
    wijaya kumaratunga songs mini kinkini,
    karaoke songs with lyrics wijaya kumaratunga,
    karaoke sinhala song vijaya kumaratunga,
    sinhala karaoke wijaya kumaratunga,
    wijaya kumaratunga nonstop karaoke,
    wijaya kumaratunga live songs,
    wijaya kumaratunga ltte,
    wijaya kumaratunga live,
    wijaya kumaratunga lyrics,
    vijaya kumaratunga live show,
    vijaya kumaratunga life story,
    vijaya kumaratunga live singing,
    vijaya kumaratunga live songs,
    vijaya kumaratunga last film,
    vijaya kumaratunga live karaoke,
    wijaya kumaratunga movie songs,
    wijaya kumaratunga maranaya,
    wijaya kumaratunga mawatha,
    wijaya kumaratunga mp3,
    wijaya kumaratunga mp3 download,
    wijaya kumaratunga mp3 songs free download,
    vijaya kumaratunga movie songs,
    malani fonseka and wijaya kumaratunga,
    vijaya kumaratunga music,
    vijaya kumaratunga movies list,
    vijaya kumaratunga nonstop flashback,
    vijaya kumaratunga original songs,
    vijaya kumaratunga old movies,
    vijaya kumaratunga old songs,
    songs of wijaya kumaratunga,
    wijaya kumaratunga photos,
    vijaya kumaratunga political speech,
    vijaya kumaratunga program,
    vijaya kumaratunga photos,
    vijaya kumaratunga rallen rallata mp3 download,
    wijaya kumaratunga son,
    wijaya kumaratunga sunflowers,
    wijaya kumaratunga songs without voice,
    wijaya kumaratunga sajjayana,
    wijaya kumaratunga song download,
    wijaya kumaratunga song list,
    sajjayana wijaya kumaratunga,
    sinhala songs vijaya kumaratunga,
    sarayatiyen api yanena thura wijaya kumaratunga,
    sinhala karaoke songs without voice wijaya kumaratunga,
    vijaya kumaratunga thawa tika dohai,
    vijaya kumaratunga talk,
    vijaya kumaratunga tamil movie,
    sajjayana sirasa tv wijaya kumaratunga,
    vijaya kumaratunga upahara,
    wijaya kumaratunga voice,
    wijaya kumaratunga video songs,
    vijaya kumaratunga voice copy,
    vijaya kumaratunga video songs,
    vijaya kumaratunga video,
    wijaya kumaratunga without voice,
    vijaya kumaratunga without voice,
    vijaya kumaratunga with sunflower,
    vijaya kumaratunga walakulak gena,
    vijaya kumaratunga wedding,
    vijaya kumaratunga wife,
    vijaya kumaratunga wig,
    wijaya kumaranatunga,malani fonseka,බබත් බලාපොරොත්තුවෙන්,wijaya kumaratunga,wijaya kumaratunga songs,wijaya kumaratunga karaoke,wijaya kumaratunga film,wijaya kumaratunga death,wijaya kumaratunga funeral,wijaya kumaratunga full movie,wijaya kumaratunga death body,wijaya kumaratunga movies,wijaya kumaratunga karaoke nonstop,wijaya kumaratunga film songs,wijaya kumaratunga amma song,wijaya kumaratunga age,vijaya kumaratunga acting,vijaya kumaratunga amma song,vijaya kumaratunga and chandrika wedding,vijaya kumaratunga all songs,vijaya kumaratunga and gamini fonseka film,vijaya kumaratunga assassination,vijaya kumaratunga album,vijaya kumaratunga all films,malani fonseka and vijaya kumaratunga,vija

КОМЕНТАРІ • 408

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 7 років тому +23

    අපේ බලා පොරොත්තු වත් එහෙම තමයි ඒ කාලයේ තිබුනෙ . ඇත්තෙන්ම අපි ඒ දෙන්න එක්වෙනවට ගොඩක් කැමැත්තෙන් සිටිය. .... විජය කුමාරතුංග මහතාට මේ රට ගැන හිතල යමක් කරන්න තියෙන්නෙ ඇති . නමුත් ඒ දේට ඔහු ඔබගේ ආදරය පවා ඉවත දමල තිබෙනවා . මෙහිදී ඔබ සියලු දෙනා කලා කරැවන් වුනාට . කලාවට වඩා රට හදන්න යන්න හිතෙන නිසා . කලාවට හිතැති රසිකයන් එවැනි කලා කරැවන් ගැන තිබු ආදරය කැමැත්ත ගිලිහී යනව ඒ වගේම ඒ අය ගැන කල කිරෙනව. ඉතින් කලාකරුවෙක් වුනත් මනුස්සයෙක් නිසා ඒ අයටත් බලයට කැමැත්තක් ඇතිවෙනව නමුත් ඇත්තෙන්ම කලාව කියන්නෙ ඒක නෙවෙයි කියලා මට හිතෙනවා . කලාව කියන්නෙ සියලු බැදීම් වලින් නිදහස් ව සිතන්න සතුටුවෙන්න පුලුවන් ඒ වගේම එක්එක්කෙනා සමග තරහක් ඇතිනොවන ගැටුම් ඇති නොවන එක් එක්කෙනාගෙ වැරදි නොසොයන සහෝදරයන් වගේ මනුස්සයන් වගේ තවත් අය සුර දූතයන් වගේ තවත් අය රජ කුමරෙක් වගේ සිතන සිතක් හෝ සමාජයක් අන්‍යන් ගැන කරැනාව ක් ඇති හහදවත් තුලයි නියම කලාව පවතින්නෙ . එදා අපි එහෙම හිතපු විජය ..දේශපාලන මඩ ගොහුරැවට බැහැල විනාශ වුනා ඔහු ගැනත් මේ රට ගැනත් රටේ කලාව ගැනත් අපට දුකයි.

  • @randeniyarasika8981
    @randeniyarasika8981 2 роки тому +2

    පිරිමියෙක් වෙන්න ඉදලා කරුමෙට ගැනියෙක් වෙලා ඉපදිලා අනෙ මේ රත්තරන් ජිවිතේ ගිලගත්තා. හැමදේටම දක්ෂ උනත් ලස්සන උනත් ඒ අහිංසක රත්තරන් මනුස්සයට පෙර පින් තිබිල නෑ අහිංසක ආදරයක් ලබන්න ආදරණිය බිරිදක් ලබන්න. ඒ ලස්සන ආදරය රත්තරන් මනුස්සකම මුළු ලෝකෙටම දීලා බොහොම ටික කාලෙකින් යන්නම ගියා. එත් ඒ රත්තරන් මනුස්සයට තාමත් කවදාවත් සියසින් දැකලා නැති අපි ආදරෙයි. ♥️♥️

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 роки тому +55

    ඔබ සමග විවාහ උනා නමි අන්අයෙක් ගෙන් වෙඩිකන්න වෙන්නේ නැහැ ඔහුම වෙඩිතියා ගනීවි.

  • @anandasarath7330
    @anandasarath7330 4 роки тому +12

    අව්රුදු 80 පැනලා වත් මෝල් අමාරුව ඇරිලා නෑ. ඕකට උත්තර දෙන්න ඕනේ සනත් ගුණතිලක යි ලකී ඩයසුයි

  • @chris1114
    @chris1114 5 років тому +8

    ඒක නම් ඇත්ත මලානි ඇන්ටි ,ඔයාව බැදපු සේරම තාම ජිවත් වෙනවනෙ,පව් විජය වාසනාව නැහැ ,

  • @rahumansaleem9378
    @rahumansaleem9378 7 років тому +28

    Hi විජය හා ජොති ලක්වැසි අප සියලුම දේනාටම ඔබ අමරණීයයි🌷🌷

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +4

    මා දැක ඇති ලස්සනම මිනිසා...සතුටක් විජය අන්කල් මගේ තාත්තාගේ වයසේ එයාගෙ යාලුවෙක් වීමත් දුව යශෝධරා මගෙ වයසේ වීමත්....❤✌️🙏

  • @mahindakumara6625
    @mahindakumara6625 5 років тому +3

    පවු විජය කුමාරණතුංග.
    අපි පොඩි කාලේ මතකයි එයා සීදුවෙ ගෙදරට එනව.හරිම හොඳ මනුස්සයා.
    කොහොමත් ඒ කාලේ විජය මාලනී දෙන්නා ගැන බොහොම සුන්දර කතා තිබුන යන්තමින් මතකයි ..
    විජයගේ දේහය කලා භවනේ තියෙද්දි එක්තරා ප්‍රසිද්ධ චිත්‍රපට Director කෙනෙකුත් කීවා මාලනී බැන්දනම් විජේ අකල් මරනයකට පත් වෙන්නේ නැහැ කියලා...
    හැබැයි විජේ හිටියනම් චන්ද්‍රිකා ලංකාවට ඔච්චර හතුරුකම් කරන්නේ නැහැ..
    ඔය ගෑනි දේශපාලනයට ආවෙත් විජේගේ මලමිනිය මතින් ...

  • @shanthajayasinghe1942
    @shanthajayasinghe1942 5 років тому +35

    විජය සහ ජොතිගේ මරණින් පසු ඇත්තම කියනවනමි අපිට සිනමාව තිත්තයි.

    • @kavindunethmikajayaweera8005
      @kavindunethmikajayaweera8005 3 роки тому +3

      Sinamawa witarak nemei lankawa mechchara jara jirna une me manussaya maruna nisa me manussaya hitiynm wadima kalayk rate ජනාධිපති tamai meya ehemanm aa mechchara rate jathiwada ne me manussayawa mara gaththa ekata tama me ratata hena gahuwe

    • @sadunnishan288
      @sadunnishan288 2 роки тому

      @@kavindunethmikajayaweera8005 wz

  • @siriyalatha4758
    @siriyalatha4758 2 роки тому +3

    අනිවාර්යයෙන් මාලනි අක්කේ අදටත් ඉන්නවා එහෙනම් අනේ මතක් වෙනකොටත් පිස්සු වගෙයි එච්චරම මිනිස්සුන්ගෙ හිත ද්නා ගත්‍ර්හු එකම් නලුවා

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +3

    ඒ අතින් අපි ගොඩක් වාසනාවන්ත සෙට් එකක්..මම මෙතුමගේ දුව යශෝධරාගේ වයසේ මෙතුමා මගේ තාත්තාගේ වයසේ..අපේ තාත්තාගේ යාලුවෙක්...මෙතුමා නැති උන දවස්වල තාත්තා නොකා නොබී හිටියා කියලා අම්මා කියනවා..අද ඒ දෙන්නම නැ...So 😢 Sad ...❤✌️🙏

  • @sunithaperera902
    @sunithaperera902 3 роки тому +3

    විජය කුමාතුංගයන් අදටත් ජනප්‍රිය නලුවා .මාලනී ෆොන්සේකා නිලි රැජින අදටත් ජනප්‍රිය නිලිය ඒ රග පැම් වලට ගහන්න අද ඉන්න අයට බැහැ.ඇත්ත කතාව එයයි.

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 роки тому +8

    මේ පිස්සිව බැන්දනම් ඒ මනුස්සය ඒ කාලෙම සියදිවි නසාගෙන. මහිංදගෙ අගුපිලෙන් කෑව කියල දරුවො දෙන්නෙක් ගෙ තාත්තෙක් ගැනනෙ මේ කියන්නෙ. පත්තිනි අම්ම.

  • @dilkamadhushani9061
    @dilkamadhushani9061 3 роки тому +13

    අදටත් අප අතර ඔබ ජීවමානයි 🙏🥺🙏🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 роки тому +7

    ආකර්ෂණයියයි.... 💕✨️

  • @chandiweerakoon3
    @chandiweerakoon3 3 роки тому +8

    විජය හරි තීරණය ගත්තේ මේ නිලිය බැන්දනම් ව්ජෙ මැරෙන්නේ බෙල්ලේ වැලදාගෙන

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 роки тому +1

    විජයගේ mango friend උමා මහේෂ් වරන් ගේ ගෝල බාලයන් 16ක් වයඹ ප්‍රා කල්ලියේ හිටියා. විජය මළා ට පස්සේ චන්ද්‍රිකා මෙහි නායිකාව උනා. ඉරිදා ලංකාදීපයේ තිබූණා කැබිනට් එක කියලා විශේෂාංගයක්. ඕකේ වරක් තිබුණා විමල් වීරවංශයි රාජිත සේනාරත්නගෙයි වාදයක් ගැන. එවිට රාජිත පිළිගත්තා ඔව් අපි ප්‍රා හැදුවේ ජනතා විමුක්ති පෙරමුණෙන් බේරෙන්න. ඒකේ නායිකාව චන්ද්‍රිකා තමයි කියා. විජයට ඔහොම වෙලා මදි.

    • @binurapiumal4244
      @binurapiumal4244 3 роки тому

      පිස්සුද ?dawin.

    • @tharusha119
      @tharusha119 3 місяці тому

      මාත් හිතන විදියට විජය කියන්නෙ එච්චර හොඳ මනුස්සයෙක් නෙවේ.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 роки тому +6

    💗💗💗💗🌷🌷🌷 විජේ අයිය මා එදා දැක්වු ආදරය තාමත් තියෙනව මගෙ ගමට ආපු ලස්සන එසුන්දර දවස රංන් ඔන්චිල්ලා ෂුටින් වලට ඇවිත් මට සුන්දර මතකයන් තවම මට අමතකනැ සදා අමරණියයි විජේ අයිය නිවන්සුව පතමි

  • @priyanthipolkotuwa156
    @priyanthipolkotuwa156 7 років тому +21

    විජයකුමාරතුංග කලාකරුවාට තාමත් අපි කවුරුත් ආදරේයි .
    ඔහුට නිවන් සුව ලැබේවා ....

  • @mallikamallika9505
    @mallikamallika9505 7 років тому +20

    මගුලක් කියනව දැන්.
    මිනිවලවල් ගොඩ දාන්න හදනව පිස්සුවෙන්.
    විජයගෙ චරිතය ගාතනය කරන්න එපා.
    ඒ මනුස්සය වැදගත් පවුල් ජීවිතයක් ගතකරල දරුවො දෙන්නෙක් මෙලොවෙට දායාද කල උතුම් පියෙක්.
    ඒ දරුවන්ටත් නින්දාවක් මෙවැනි වීඩායෝ..
    ලකී ඩයස් ගැන පවු නැද්ද ලකී ඩයස්ව දික්කසාද කලාට පස්සෙද විජය හොයන්නෙ.
    ලකී ඩයසුත් මාලනීව නොබැඳ වෙන කෙනෙක් බැන්ඳනම් කනවැන්ඳුම් නොවී හොද ගෑනියෙක් අරන් දරුවො හදාගෙන ජීවත් වෙනව.
    කාගෙවත් කසාද වලින් මරනය වලක්වන්න බැහැ. ගෙනාපු ආයුෂ ඉවර වුනහම මැරෙනව.
    විජය හොඳ සැමියෙක් පියෙක් වුනා උපන් ආත්මෙටවත්..
    ලකී ඩයස් නිකම්ම කනවැන්ඳුම් වුනා පවු ඒ මනුස්සය.
    ගෑනු හොදනම් දික්කසාද වෙනවද.
    බොරුවට විජයගෙ චරිතය ගාතනය කරන්න එපා මේ වගෙ වීඩියො හදල.
    මලකෝලන්.

  • @Chrisanthie
    @Chrisanthie 5 років тому +5

    ඇයි, මේ බොරු විකාර කිවන්නෙ? විජය හමුවෙන්න කලින් මාලනී තව කෙනෙක් බැඳලා හිටපු බව කාටවත් මතක නෑ නේද? ( මට දැන් ඒ මනුස්සයගෙ නම මතක නෑ )ඊට පස්සෙ විජය එක්කත් ජීවත් වුනානෙ(පාර්ක් රෝඩ් එකේ )
    මීට කලින් කිව්වෙ වෙනම කතාවක්. මගුලට දිනත් යොදාගෙන තිබිල, ජීවන්ගෙ තාත්තා මැරුණ නිසා මගුල ගන්න බැරි වුනා කියල. මොන පට්ටපල් බොරුද !
    මට දුක ඔය කව්රුත් ගැන නෙවෙයි, ලකී ගැන.
    මේක කියවන කෙනාගෙ කටට මුකුත් දාන්න බැරිද ! අපේ බඩ දඟලනව.
    මේ වගේ වීඩියෝ හැමදාම නරඹන්නලු !
    මේ වගේ වීඩියෝ හැමදාම නරඹන අපිම මඩු වලිගෙන් ගහගන්න ඕනෙ.

    • @dilupamanori637
      @dilupamanori637 4 роки тому

      ඔව් අපි දන්නවා. මාලනී
      කලින් විවාහ වී සිටි කෙනෙක්.
      ඊට පස්සේ විජය මහත්තයා එක්ක affair එකක් පටන්
      ඒක හරි නොගියම ලකී
      ඩයස් බැන්දා.

  • @sasa3586
    @sasa3586 5 років тому +26

    මෙවැනි vedio මගින් ඒ කලා කරුවාට අගෞරව නොකර සිටිනවානම් හොඳයි. ඔහුගේ නම විකුනන්න එපා.

  • @roshanwrangler1306
    @roshanwrangler1306 4 роки тому +7

    ඉදිරිපත්.කරන.එකාට පන නෑ වගේ අඩෝ කැඳ ටිකක් බීලා වරෙන් කතා කරන.හැටි....

    • @Vish________
      @Vish________ 4 роки тому +1

      සිරා බන්... ඒත් විජේ ගැන කියන එකක් නිසා මුකුත් කිව්වෙ නෑ...

    • @karunakaruna2391
      @karunakaruna2391 2 роки тому

      😂

  • @bitabitadorin9881
    @bitabitadorin9881 2 роки тому +1

    මමත් ගොඩක්..ආසාකලා..විජයය් .මාලිනිය්..පෙම්වතුන් කියාදැනග්තම..ඔයදෙන්න විවාහ වෙවිකියා ආදර විජයට .නිවන්සුව ..ලැබේවා .ලාලන..මාලිනියෙ.ඔයාට .බුදු සරනය්

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 роки тому +5

    ඕක බඳිනවට වැඩිය මැරිච්ච එක හොඳයි

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 4 роки тому +8

    අනේ අපි නොදන්න මාලනි....

  • @chathuchathu4860
    @chathuchathu4860 7 років тому +16

    එක නම් ඇත්ත විජර කියන්නෙ අපි කවුරුත් ආදරේ කරපු නළුවෙක් අදටත් විජය ජිවත් වෙනවා මාලනිව බැන්දා නම් ⁣ඇත්ත කතාව

  • @Asuntha-c4k
    @Asuntha-c4k 8 місяців тому +1

    Rest in peace 😢😢🕯🕯🕯🕯✝️✝️✝️🙏🙏🙏🙏

  • @ashokaatha175
    @ashokaatha175 7 років тому +6

    විජයට unp අරහං...ඒත් මාලනී unp ස්ටෙිජ් නැග්ගා..පස්සෙ මහින්දට ගොටිට අල්ලලා පිං මන්තිරි කමක් ගත්තා...විජය හිටියනං දිවිනසානගන මැරෙනවා...එතකොට වීරයෙක් වෙන්නෙත් නෑ..

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 роки тому +1

    ආ තව වැදගත් දෙයක් කියන්න ද? විජය ගුණානුස්මරණ එකේ ලේකම් ද කොහේද ගුණසිංහ හෙට්ටිආරච්චි 2003 පෙබරවාරි 12 සිළුමිණ පත්තරයට ලියනවා විජයගේ යාපාපටුන ගමන ගැන. "සිවිල් බලයක් පමණක් ඇතිව විජය ගෙනගිය සාම සටන" කියා තමයි මාතෘකාව. අර හමුදාවේ නිලධාරීන් 3දෙනා බේරගන්න ගිය ගමන ගැන. මේ යකා ලියනවා නේ බොලේ විජය කිව්වාලු කාට හරි කමක් නෑ නිදහස් කරන්න කියා. විජයගේ ඒ වීඩියෝ එක මා ළඟත් තිබුණා. මා සිළුමිණට ලියා ඇරියා බොරු කියන්න එපා. මේ යකා කොටින්ට කිව්වේ "Don't give to anyone. Give to me" කියායි. ඔන්න අපේ ආදරණීය විජය කකුල් දෙකේ හ.#*₩කුනේ.

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 7 років тому +23

    මාලනී වෙන එවුන් එක්ක නිදාගන්නවා දැක්කා නම් විජේම වෙඩි තියාගනීවි.

    • @ranmaperera3443
      @ranmaperera3443 7 років тому +2

      මෙයාව බැන්ද නම් ඌ මැරි මැරි ඉපදෙන වා

    • @djdk9309
      @djdk9309 4 роки тому +2

      Aniva. Meya issara kitulgala doctor kenekvada koheda bendapu ekkenek kiyala aranchi .

  • @anandasarath7330
    @anandasarath7330 4 роки тому +5

    80 පැනලත් මෝල් අමාරුව ඇරිලා නෑ. නොදකින් විතරක්

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 7 років тому +25

    ව්ජේ කුමාරතුන්ග ඔබේ නාමය සදා අමර්ණියයී... ඔබට නිවන් සුව ලැබේවා ...😂😂😂😂😂😂😂😂

    • @ayesh.3308
      @ayesh.3308 3 роки тому

      නලු නිලියන් මරනින් මතු අපායට යනබව බුදුරජාණන් වහන්සේ නට ගාමිනී නලුවාට දේශනා කලා..

    • @hello6229
      @hello6229 3 роки тому

      @@ayesh.3308 😂

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 роки тому +2

    ඒක ඇත්ත.
    මාලනී බැනිද නමි අදත් ජීවතුන් අතර.

  • @sansmvsg855
    @sansmvsg855 3 роки тому +2

    මගේ නැන්දා කියලා තියනවා මාලනී and විජය ගොඩක් famous කාලේ මේ දෙන්නා එක ගෙදරක living together හිටියලු අවුරුදු 2ක්. ඊට පස්සෙ ලු චන්ද්‍රිකා බැදලා තියෙන්නෙ.

  • @maliheenahamy7242
    @maliheenahamy7242 7 років тому +2

    විජේ කියන්නේ මම මෙන් බොහො දෙන්නෙක් තවත් විජේට හරිම ආදරෙයි අපේ හිතවල තවමත් මෙතුමා ජිවත් වෙනව වසර 30 . වුනාට මට අද වගෙ මතකයි මම විදේශ ගතවෙිලා හරියටම දින 14 යි මෙතුමා පවි කාරයේ විනාශ කරා මම පන්සල් ගියාම මෙතුමා සිහිපත් කරල බුදුන් වදිනව ඔබට නිවන් සුව ලැබෙවා..

  • @asdfghawert3242
    @asdfghawert3242 7 років тому +15

    ලකී ඩයස් මාලනීව නොබැන්ඳම් . නකවැන්දුම් පිරිමියෙක් නොවී..
    හොදගෑනියක් කාසාද බැඳල අපූරුවට තාත්ත කෙනෙක් වෙනව ..
    ඇයි ඒ මිනිහ ගැන පවු නැද්ද ..
    මේව විජයට නෙමෙයි . විජයගෙ දරුවන්ටත් අපහාස කිරීම්.
    ලකී ඩයස් දික්කසාද කලාට පස්සෙද විජය මතක් වුනේ.
    මේවගේ වීඩියෝ වලට නීතිය ක්‍රියාත්මක විය යුතුයි .

  • @krishanthiperera4157
    @krishanthiperera4157 7 років тому +20

    කවුරැ කොහොම කීවත් මැරෙන්න වෙලාව අාවම මරණය වලකන්න බෑ.

  • @kumaribandara2442
    @kumaribandara2442 4 роки тому +3

    හැබැයි bandanam hodata බාහිරව ගැළපෙන ජෝඩුව . Ow oba තුමිය කියන කතාව ඇත්ත. Api තරුණ කාලෙදී ටිකක් ආවේගශීලියිne. අත්දැකීම් akka tikak පරිණත weddi thamai අපේ අඩුපාඩු ටිකක් හදා ගන්න වෙන්නේ . Dan ethen monawa කරන්නද ලබා upan hati kiyala hitha හදා gannawa ඇරෙන්න. Monade වුණත් obathumiya athumawa viwechanaya nokara වැදගත් vidiyata හැඳින්විම කරපු එකට මං ඔබට ආචාර කරනවා .

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 7 років тому +6

    මම අසාම නලුවෙක් තමා විජෙය කුමාරතුංග අද ඔහු නැතත් අදටත් මම අසා කරන නලුවෙක් හරිම ලස්සන කඩවසමි නලුවෙක්

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 3 роки тому +3

    විජය මාලනී ලොව සිනමා පෙම්බරම...
    කැපීපෙනුනි අඩුවක්නෑ ගැලපීම..
    අදහස් ගලපගත්තානම් හරි කොහොම..
    සතුටින් දිවිය ගෙවනව ඔබ දෙදෙනාම. ...

  • @ranjanihemalatha702
    @ranjanihemalatha702 2 роки тому +2

    ඇත්තටම ගොඩක් ආසා කරන නලුවෙක් ඔබට නිවන් සුව ලැබේවා

  • @nisarathnayeka7633
    @nisarathnayeka7633 7 років тому +18

    මාරයා අඩගහදි යන්න ඕනේ.. ඇත්තටම දුකයි 😭😭

    • @ThisuBeauty
      @ThisuBeauty 7 років тому +1

      Nisa Rathnayeka oya lassanata inna kamathi keneknam mawath subscribe karanna hode
      ua-cam.com/video/tENwB-xu53Q/v-deo.html

    • @renukadamayanthi8282
      @renukadamayanthi8282 6 років тому +1

      Nisa Rathnayeka ම

    • @supungamage8314
      @supungamage8314 5 років тому

      Nisa Rathnayeka sz

  • @wasanthasandamali6716
    @wasanthasandamali6716 7 років тому +6

    පව් විජය ගොඩාක් ලස්සනයි 😞😞😞

  • @nimalshantha5903
    @nimalshantha5903 6 років тому +8

    මාලනි තමයි වල්කමෙි ගිහින් විජය වගේ උතුම්. ගතිගුන. තියෙන. අහිංසකයෙකු නැතිකර ගත්තේ.

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 3 роки тому

      විජයගෙනුත් බේරිලා ඉඳල තියෙන්නෙ දෙනවක ආච්චි විතරලු හිතහොඳ වුනාටබහරිම වනචරයා.කීවට තරහ වෙන්න එපා ඔයා කතාකරන්නෙ පොන්න හඬකින්

  • @asdfghawert3242
    @asdfghawert3242 6 років тому +6

    ලකීඩයස් මාලනී ව නොබැන්ඳනම්.
    වෙන පවුල් ජීවිතයක හොද පියෙක් . එහෙනම් අද ලකීඩයස් කනවැන්දුම් මිනිහෙක් වෙන්නෙ නැහැ .

  • @sadamalw.i4676
    @sadamalw.i4676 5 років тому +2

    එදත් අදත් අාදරේම නඵව විජේ පවු මතු බවයෙ අප අතරේම ඉපදේවා නිවන් සුවලැබේවා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 роки тому +5

    අයියෝ අපේ එයාලාට තියෙන ගරුත්වය ආදරේ නැති කරන්න එපා මේ පරන දේවල් අනේ මංදා මුන්ට පිස්සු

  • @sadamalw.i4676
    @sadamalw.i4676 7 років тому +15

    එක ඇත්ත අපි හිතුවෙ එහෙම වෙයි කියලා මම කැමතිම නළුව විජේ පවු

  • @dimuthumadusanka1849
    @dimuthumadusanka1849 7 років тому +11

    අනේ ඔයා බැන්දනම් විජය නලුවෙක් විතරයි අද විජය වීරයෙක් අනික විජයට බඩුවක් බැන්ද කියන ලේබලේ වැදුනෙ නෑ. විජය මලත් ඒකට සතුටුයි

  • @nisansalalakmali735
    @nisansalalakmali735 6 років тому +2

    චරිතවත් මිනිස්සුන්ගේ චරිතේ කන්න එපා.එ් මිනිස්සු දැන් කාලේ නළුවෝ,නිලියෝ ඔක්කොම මිනිස්සු බව පෙන්නේ නෑ.ඔක්කොම ප්‍රසිද්දියට ඕන ජරා වැඩක් කරයි.විජය එ්අතින් කොච්චර හොදද ?

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 2 роки тому +3

    Anne yes

  • @dunima4794
    @dunima4794 7 років тому +23

    පැහැදිලිව කතා කරන්න ඉගෙන ගෙන ඉන්න මුලින්ම..

  • @thathsarasenanayaka7671
    @thathsarasenanayaka7671 4 роки тому +4

    ගොන් විඩියෝ දාන්න එපා හොද මිනිසුන්ගේ රෙදි ගලවන්න එපා...ගොන් ආතල්

  • @MSMA1982
    @MSMA1982 4 роки тому +1

    ලස්සන සැමදේ මොහොතකදී සුවදේ
    විඡේට සමාඡයට හොඳයි ඒත් ආඩම්බර හිත නිසා තමයී චන්ද්‍රිකා බැන්දේ උදම් ඌ විඡේ ට අපි ආදරෙයී

  • @chandrawathi5248
    @chandrawathi5248 2 роки тому +1

    ඇත්තටම. මාලනී.බැන්දා. නම්. මෙහම.වෙන්න. නැහැනේ

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 5 років тому +2

    Sri lankan best actor sada amaraniyai vijaya kumaratunga

  • @mereenasabeethakelat1897
    @mereenasabeethakelat1897 7 років тому +9

    අනිවාර්යයෙන්ම ඔවු එතුමාගේ කරුමෙ කාලකණ්ණි ගැනී නිසාම තමයි හැමදේම උනෙ අපේ රටත් විනාස වෙලා ඉවරයි බලූ ගැනී....

    • @tashrinirmala5972
      @tashrinirmala5972 7 років тому +1

      ඔයා හරි ඔය ගැනි රට කැවා ⁣

    • @tashrinirmala5972
      @tashrinirmala5972 7 років тому

      ඔයා හරි ඔය ගැනි රට කැවා ⁣

  • @chamodmaduranga3440
    @chamodmaduranga3440 2 роки тому

    අදටත් සදා ජීවමාන විජය කුමාරතුංග යලිත් වරක් ඔබ අප අතරම ඉපදේවා

  • @lalithalalithal945
    @lalithalalithal945 4 роки тому +4

    Vijaya chandrika wiwaha kara Ganeemata gath Ithama buddhimath theeranayak...

  • @j.v.nmalani7912
    @j.v.nmalani7912 5 років тому

    මාලනී ට විජය විජය ට මාලනී හරිම ලස්සන ට ගැලපුනා ආදරෙයි විජය ඔබට හැමදාම

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому +1

    Niwansuwaya labeva miyagiya naluwanta🙏🙏🙏🌹

  • @srilankasrilanka5451
    @srilankasrilanka5451 7 років тому +2

    ඇත්තටම මලලි අක්කා කියන දේ වුනානම් තවත් ජිවත්වෙන්නත් තිබුනා එත් වේලාව අපුවම යන්නම වේනවාමයි අපේත් රටොත් අවසනාව එවන් කෙනෙක් ජිවත් කරන්න ඔබට නිවන් සුවය ලැබෙවා

  • @මානෙල්හේනකආරච්චි

    විජේකුමාරතුන්ග.මහතා දේසපාලනය.නොකලානම්.අදටත්.ජිවත්.වෙනවා.අනේ.පව්

    • @mallikamallika9505
      @mallikamallika9505 7 років тому +2

      මානෙල් හේනකආරච්චි
      දේශපාලනය නොකරපු අය මැරුනෙ නැද්ද.. කාගෙවත් මරනය වලක්වන්න බැහැ. ගෙනා ආයුෂ ඉවරවෙනකොට මැරෙනව.
      විජයගෙ චරිතය ගාතනය කරන්න දාපුව මේව.
      ඒ මනුස්සය ලස්සන පවුල් ජීවිතයක හිටපු පින්වන්ත දරුවො දෙන්නෙක් දායාද කරපු වාසනාවන්ත සැමියෙක් පියෙක්.
      මැරිච්ච මිනිහෙක් ගැන කියවන්නෙ.
      අර පනපිටින් ඉන්න ලකීඩයස් පව් නැද්ද. ලකීඩයස් මාලනිව නොබැන්දනම් කනවැන්දුම් නොවී යස අගේට හොද ගෑනියක් අරන් දරුවො හදාගෙන ජීවත්වෙනව. මාලනිව බැදගත්ත නිසා ලකීඩයසුත් නිකම්ම කනවැන්දුම් වුනා. පවු ඒ මනුස්සය..

    • @ranmaperera3443
      @ranmaperera3443 7 років тому

      හරි යට හරි

    • @thilanigomes6420
      @thilanigomes6420 6 років тому

      Thanks

  • @tashrinirmala5972
    @tashrinirmala5972 7 років тому +9

    විජය ඔබට නිවන් සුව ලැබේවා

  • @loyokelly5156
    @loyokelly5156 7 років тому +4

    Oya bandanam wastuwe vijaya Marlene hugakkalin

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 років тому +2

    Kohomath...awankamata...EDA.na...adarayatath...ahamai..wejayatath...balayyata.asha..novi...kalaawa..thoragathtanam....hadawatha...lassana...unata.....bala..thanhaawa...nisa....thamai....jeewithaya...ahimi..unnnaa...sathyawwady....kalakaamy...hithak..thibunanam...aniwaa...malanyya....badala...jeewathun...athara...kopamana...pirisidu...sithakata....uwath....pawkaara...adahas...anawa...haathuwata...anuwa..palaya..sakasanawaa

  • @jayandinu8671
    @jayandinu8671 7 років тому +3

    අනිවාර්යයෙන්ම

  • @nandanisr8832
    @nandanisr8832 7 років тому +32

    අර මුසල ගැනිව බැනදේ කරැමෙට ඒ ගැනි තමයි විජයව මරා ගත්තෙ ඒ ගනි මාලනිව බැන්දනන් කොචිචර හොදද

    • @nomanvetanaga6787
      @nomanvetanaga6787 7 років тому +3

      Nandani Sr විජය..කුමාරතුන්ග.මහත්මා,හිත.හොද.මනුස්සයේක්.දෙවියකි.නෝමන්.අැල්පිටය

    • @lukeluke3283
      @lukeluke3283 5 років тому

      👍👍

    • @viplawawaadiyaa9174
      @viplawawaadiyaa9174 5 років тому

      Malini bendanan harida pissu hedeine

  • @prasanthaperera2356
    @prasanthaperera2356 6 років тому +21

    විජය චෞර රැජිණ හොරගොල්ලේ හොරාම අම්මණ්ඩි නොබැඳ සිටියා නම් විජය අදටත් ජීවතුන් අතර

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 5 років тому

      Me wage apahasa kathaa kiyanda epaa.

    • @parambaramsomali9679
      @parambaramsomali9679 4 роки тому

      UMBALAI AMMA WESI.......MAMA DEKKA HORA KOTUWAK PANINAWA.....

    • @viplawawaadiyaa9174
      @viplawawaadiyaa9174 4 роки тому

      Malani wage baduwak badinne kauda bro sapak ganna athi a lake A badinne newei athal ekata

  • @kmb5807
    @kmb5807 3 роки тому +1

    විජයට වැරදුන තැන තමා මේ.නමුත් දෛවයට හරස් කපන්න බෑ.

  • @eustacecooray6023
    @eustacecooray6023 4 роки тому +1

    Tax payers are paying her living. Don't be a joke Mrs M. Fonseka

  • @damai4603
    @damai4603 2 роки тому

    ඔව් ලකි ඩයස් කිව්වා වෙඩි තියාගෙන මැරෙන වෙන්නෙ දන් දරැවො දෙන්නෙක් ඉන්නව 🤣

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 7 років тому +4

    ඒක ඇත්ත චන්ද්‍රිකා ඇරෙන්න ..මාලනී බැන්ද නම් ව්ජේ තාම ජීවත් වෙයි ඒත් මාරයාට වයස ප්‍රශ්නයක් නැහැ ..එන්න කිව්වහම යන්න ඕන ...😂😂😂😂

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 років тому +2

    Don't try to make money out of this late humble gentleman please.

  • @dinushaudayanthi8329
    @dinushaudayanthi8329 7 років тому +2

    aniwwwwwww... eka ahtaaaa🙌🙌🙌🙌🙌🙌

    • @jvp8965
      @jvp8965 5 років тому

      0766581052

  • @sadamalw.i4676
    @sadamalw.i4676 4 роки тому

    Mama hituwa malani vija viwahawayi kiyala pau

  • @chandanimalka3349
    @chandanimalka3349 5 років тому +3

    මාලනිට තාම තියෙන්නෙ ව්ජේ ගන අසහනෙ (ලකිව ඔබට මතක් වෙන්නෙම නද්ද)

    • @djdk9309
      @djdk9309 4 роки тому

      Hariyata hari. Vijaya bendanam jeevath vei, hebei lamai neti vei.

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 роки тому +1

    Apo Chandrika miss ge ahalakin wath thiyanda puluwanda malini....banda nam kalinma marila yai

  • @sriyanicooray35
    @sriyanicooray35 7 років тому +7

    අපෝ මෙයට සිංහල වත් කියවගන්න බැහැ ...ඔහොමද නිව්ස් කියන්නේ

  • @kanishkasubashini3571
    @kanishkasubashini3571 7 років тому +12

    kiyawanna igena gena enna😣 epa wenawane

  • @malidona5345
    @malidona5345 2 роки тому +1

    අඩො බල්ලෝ බොරු වෙන් මාධ්‍යට එන්න හිත බල්.ලට අපි සහයෝගය දෙන්න නෑ රට ගිය දරුවා ට මඩ ගහන බල්ලා

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha4642 7 років тому +11

    අනේ මල හෝන්‍තුව.

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 5 років тому +4

    MALANEEWA WIJAYA BENDA NAM NOMARA MERY MERY WADA WIDYNNA WENAWA. LAKEE DAIASTATH EPA WUNA NAM WIJAYA GENA KAWARA KATHADA?

  • @malikapoi7585
    @malikapoi7585 2 роки тому +1

    Mae vidiova daapu akaa..athumaata agauravakaranna karanna apaaa.

  • @sampathsri84
    @sampathsri84 6 років тому +3

    මාලනී අඬාපු vidio eka daapanko බලන්න.......ubanam මාර චීත්තyak ban....

  • @kumarkllgds691
    @kumarkllgds691 2 роки тому

    Adatath mama hadawathinma aadarei niwansuwa parthana krmi obathumata

  • @kevinkurera2114
    @kevinkurera2114 7 років тому +5

    Ane oya vijawa bandanam ,Lakeedias ta wechcha de wenawa. danbahu bootha dodawanawa.

  • @taktuk4713
    @taktuk4713 7 років тому +7

    malani aunty oya kohomada ehema kiyanne.kenek genaa aayusa iwara unaama yanawa.oya ekka hitiyanam eeta kalin belle wela daagena marenne wije ayya.chandrikayi oyayi kiyanne ahasayi powayi wage .

  • @dewmithtoons8180
    @dewmithtoons8180 3 роки тому +2

    ඔයා ගැහැනියක් ද???? 🙂🤔😋😂🤣

  • @uthpalaherath8501
    @uthpalaherath8501 7 років тому +2

    Hoda minissu ikmamata deviyo gawata gannawa😭😭 I realy really love you vijey

    • @chandankumara4814
      @chandankumara4814 6 років тому

      uthpala herath kohomada oyata mage imo nambar aka hode 0097430453139 mama chandana

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 5 років тому +1

      Vije hitiyanan sri lankan cinamawa ada kochchara udaka tiyeida

  • @malikapoi7585
    @malikapoi7585 2 роки тому +1

    Kauru bandara gaena aava aausha apamanaei..aath chandrika Madam ..thamaa hodama.athumiyagae varadinnae. Nowaei nae. Wadei kaawae......maethumaa. daeshapaalanaya. Naayakathvayaen ehala tama yaavee kiyala waenna puluvan wadei. Thibbae

  • @KSThilakarathna-y2x
    @KSThilakarathna-y2x Місяць тому

    Vijaya thama singhala sinamawa lassana kala tharuwa

  • @roshanaabewardhna8021
    @roshanaabewardhna8021 4 роки тому +1

    Pawu ane wijaya

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha4642 6 років тому +3

    අනේ මාලනී ඔය අත්දැකීම් එන ආත්මෙදි ප්‍රයෝජන ගන්න.බලන්නකො කොච්චර අත්දැකීම්ද?

  • @wimandisilva2270
    @wimandisilva2270 7 років тому +4

    vijaya kumarathunga kiyanne rathran hadawatak tibuna rathran minihek.vijayata niwansuwa lebewa....

  • @kamaljayanayaka9375
    @kamaljayanayaka9375 2 роки тому

    විජය මියගියේ කසාදෙ ප්‍රස්නෙකින්ද?

  • @SohailKhan-gk9ev
    @SohailKhan-gk9ev 7 років тому +9

    නැහැ රවින්ද්‍ර රන්දෙණිය එක්ක කාමරෙක ඉන්නකොට විජෙට අහූ උනා එදා මලනිට විජෙ බන්න.එතකොට මලනිෆොන්සෙකා කිව්වලු අපො එහෙනම් ගිහින් බදගන්නව මතිනිගෙ දුව කියල එ ගමන අවිත් චන්ද්‍රිකා කසාද බනදලු

    • @ThisuBeauty
      @ThisuBeauty 7 років тому

      Sohail Khan oya lassanata inna kamathi keneknam mawath subscribe karanna hode
      ua-cam.com/video/tENwB-xu53Q/v-deo.html

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 7 років тому

      නෑ එයා වේස කමට ඉන්න කැමතියි

    • @ldi9814
      @ldi9814 7 років тому

      Sohail Khan

    • @lakmaliyashodani9150
      @lakmaliyashodani9150 5 років тому +1

      Thamuseta pissuda oi mpnawada me kiyawanne danne nathi dewal kiyawanne nathuwa inna nikan minissunta apahasa karanna nathu anika wj badinne wjta on a kena misak ubalata on a kena newei

  • @sudarmaranjani2580
    @sudarmaranjani2580 5 років тому +1

    Kageda appa me voice 1 😝😝😝

  • @perumliyanage8708
    @perumliyanage8708 7 років тому +4

    Malaniwa nm marry kale nethi ekama hodaiiii ...
    Mata nm malani kiyanne hoda charithayak nemi ...