සජබෙ කාවින්ද ඩොක්ටර් කෙනෙක් නෙමෙයි

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 319

  • @Liyanagesd80
    @Liyanagesd80 26 днів тому +35

    Supiri...රත්නපුරේ සීවලි කොල්ලෙක්...ජයවේවා ....

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 26 днів тому +113

    විපක්ෂය මඩගහන්න ගිහිල්ලා එකා එකා ඒවැයින්ම නානවා

  • @Nihara2023-i2l
    @Nihara2023-i2l 25 днів тому +8

    ඔබට දීපු මනාපය ගැන නිහතමානී සතුටක් දැනෙනවා සහෝදරයා ❤💪🙏

  • @WelimannaNew-dv5lp
    @WelimannaNew-dv5lp 26 днів тому +75

    තව නාන්න පටන් ගත්තා විතරයි සහෝදර වරුනි

    • @daisyfernando1613
      @daisyfernando1613 26 днів тому

      ඕකුන්ව හෝදලම දාන්න ඕනා කාලකණ්ණි

    • @jeonara9025
      @jeonara9025 26 днів тому

      හරි යට හරි රන්වල ගෙ සහතික ය ගෙන්පු දවසෙ ව්පක්ශෙ අය ට එයාල ගෙ සහතික පෙන්නන්න වෙන්වා එතකන් ඉමු

    • @sheshasriwick6644
      @sheshasriwick6644 25 днів тому

      😂ඔව්

  • @manoriyapa5151
    @manoriyapa5151 26 днів тому +69

    කලා වරෙල්ලා දැන් ......

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 26 днів тому +73

    කාවින්දියත්...කැවා..කැවා....තාත්තාගෙ එක තමයි පෙන්නන්නවෙනේ....මචං

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys 20 днів тому

      Tattaga akath attada danna na😮😅

  • @BandulaPalliyaguruge-l7i
    @BandulaPalliyaguruge-l7i 26 днів тому +9

    සුපිරියි ඩොක්ටර් .
    මෙන්න මේ විදිහට මේ කඩප්පුළි හොර නඩයේ එක එකාගේ රෙදි සමාජය ඉදිරියේ ගලවා මුන් මොන හොරුන් ද කියා රටටම පෙන්නලා දෙන්න මුන් පාර්ලිමේන්තු එවපු එවුන්ට උණ ගැනෙන්න.

  • @PriyanthiRenuka-w2k
    @PriyanthiRenuka-w2k 26 днів тому +75

    තාත්තගේ සහතික් නම් ගෙන්න එපා හොදේ පුතේ😂

  • @pancha_7
    @pancha_7 26 днів тому +50

    හරිනෙ අමාරුව 😂😂😂

  • @indikaprasanna2488
    @indikaprasanna2488 26 днів тому +64

    ආආ අද අද්‍යාපනය සම්බන්දව විවාදයක් නිසා විපක්ෂයේ උන් ඔක්කොම හැංගිලා වගේ එකෙක් නෑනේ

    • @jasminehathiramani2141
      @jasminehathiramani2141 26 днів тому +4

      එහෙම කියන්න එපා සහෝදරයා, කවුරු නොහිටියත් රෝහිත හිටියා😊

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 26 днів тому +1

      ​@@jasminehathiramani2141ado..😂😂

    • @NimnaWijebandara
      @NimnaWijebandara 26 днів тому +2

      මේ උපාධි කාරයෝ ටිකක් දියවන්නාවට යවල මහ කරදරයක් වුනානෙ😂😂😂

    • @J.aThushi
      @J.aThushi 25 днів тому

      dannam supiri horunta kisima thanak na.hodai.rata hadanna puluwan mehema thama.issara ohoma une na.

  • @niroshikalakmali7228
    @niroshikalakmali7228 26 днів тому +15

    නියමයි. 💐💐💐💐ආඩම්බරයි අපිට ඔබ ගැන👍👍👍💘

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 26 днів тому +98

    ඉල්ලන් කනව කියන්නෙ ඔකට තමයි 😂😂😂

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 26 днів тому +80

    හරිනෙ කාල වරෙන් ටොපී කිව්වලු වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා කියන්නෙ ඕකයි

  • @anurashantha7388
    @anurashantha7388 26 днів тому +9

    ජයවේවා ජනක සහෝදරය ආඩම්බරයි ❤❤❤❤

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 26 днів тому +51

    අම්මෝ 😁😁😂 කාලා වරෙන්කෝ දැන් 😂😂

  • @nn028
    @nn028 26 днів тому +12

    Doctor ජානක කලවානට අභිමානයක්❤❤

  • @DanushikaThilini7
    @DanushikaThilini7 26 днів тому +11

    නියමයි සහොදරයා .❤❤❤

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 26 днів тому +22

    Niyamai. අලුත් unath kolla maru.

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 26 днів тому +39

    කසිප්පු බූලි පුරවගෙන ගමේ කස්සිප්පු පෙරපු එකානෙ ගොඩක් ඕවට කෑ ගැහුවෙ, 😂😂😂

    • @subashanalankara7444
      @subashanalankara7444 26 днів тому +1

      Ethin u kegahana eka hari ne ban uta a pilibadawa upadiyak thiyenawa

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 26 днів тому +39

    O/L පේල් විපක්ෂයේ එවුන් ඉල්ලගෙන කනවා.

  • @samankodippili7720
    @samankodippili7720 26 днів тому +87

    දෙඹරෙට ගල් ගැහුවානමි දැං මෙකද කරන්නෙ🤪🤪🤪🤣

  • @hectorfernando2948
    @hectorfernando2948 26 днів тому +30

    කොන් කරපු දොස්තර කමවත්
    පෙන්නන්න CTB එකේ.

  • @AnushaPArachchige
    @AnushaPArachchige 26 днів тому +9

    නියමයි සහෝදරයා, නියම ප්‍රවේශය සහ අඩුපාඩු හොයපු උන්ට අවශ්‍ය ආකාරයෙන් නියම තැනට ඇන්නා ටොක්ක😂😂
    ඉතාමත් අලංකෘතයි ඔබේ වචන හැසිරවීම❤

  • @bigbrotherskitchen1
    @bigbrotherskitchen1 26 днів тому +34

    විපක්ෂය ඉල්ලගෙන කනවා......😂😂😂

  • @nimalpadmasiri4538
    @nimalpadmasiri4538 26 днів тому +32

    දෙන එක දෙනවා ලොවෙත් නැති වෙන්න

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 26 днів тому +56

    විපක්ශෙ ඉන්නෙ මෝඩ රැලක්, අපි ඕව දන්නව, 😂😂😂😂

  • @athulahemantha149
    @athulahemantha149 26 днів тому +15

    මොකක් පෙන්නන්නද අප්පා 😁😁😁😁 මීට කොන්දොස්තර කාවින්ද ජයවර්ධන

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 26 днів тому +62

    හරි නේද කාවින්ද කාල වරෙන්

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 26 днів тому +5

    නියමයි ❤
    විපක්ෂයට අබසරණයි

  • @adikaris.k.d.j4397
    @adikaris.k.d.j4397 26 днів тому +61

    කාවින්ද කාලා වරෙන් කිව්වලු අලුත් ප්රස්තා පිරැලක්.

    • @matulugama
      @matulugama 26 днів тому +5

      ඒක නම් මරේ මරු 😂😂😂😂😂

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 26 днів тому +8

    මේ විදිහට සහතික පෙන්නලා මඩ නැවැත්වීම ගැන අපගේ ප්‍රනාමය

  • @naveenpanduwawala866
    @naveenpanduwawala866 26 днів тому +35

    ඉල්ලන් කනව කියන්නෙ ඕකට තමා 😂

  • @ranikalakmalidammalliyanag9452
    @ranikalakmalidammalliyanag9452 26 днів тому +6

    Niyamai ape sahodaraya...

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 26 днів тому +21

    Well done doctor 🎉

  • @sureshpeiris5929
    @sureshpeiris5929 26 днів тому +6

    Great....Speech....❤❤❤❤❤❤

  • @Nikawaratiye_Sahan
    @Nikawaratiye_Sahan 26 днів тому +17

    😎❤️ගැම්මක් තමා ආආ

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 26 днів тому +18

    ඇයි මාසයක්...... දැන් MBBS එක කරලම සහතිකය අරන් එයි😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 26 днів тому +12

    මාසයක් වැඩියි නෙ කල් දුන්න

  • @Voiceofthegod
    @Voiceofthegod 26 днів тому +20

    කාවින්ද ගේ දොස්තර කියන්න පෙලපත් නාමය වෙන්න බැරිද 😂
    කාවින්ද SLMC කරලා නෑ, ඉතිං කොහොමද ...

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 26 днів тому

      වෛද්‍යය විද්‍යයව පිළිබඳ උපාධියක් තිබෙිනමි
      වෛද්‍යය යන කැල්ල භාවිතා කරන්න පුළුවන්
      Dr Sunil Ariyapala Ex DMO බලපිටිය hospital

    • @chami8899
      @chami8899 26 днів тому

      @@sunilariyapalamawananehewa2875 සීමාවාසික පුහුණුව නැතිව රෝගීන්ට ප්‍රතිකාර කරන්නත් බැහැ නේද?

    • @gajalanka95
      @gajalanka95 26 днів тому

      ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා නැත්නම් එයාට දොස්තරකම පාවිච්චි කරන්න බෑ​@@sunilariyapalamawananehewa2875

  • @PriyanthaChandrasiri-x2h
    @PriyanthaChandrasiri-x2h 26 днів тому +21

    කාවින්දයාට ජංගියේත් රේවිලා තියේන්නේ

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 26 днів тому +1

      නැත
      He is Dr Kavinda Jayawardena
      එයට එ නම භාවිතය පුළුවන් ය.
      නිතියට එකගයි

    • @SITHARAMULLEBALARATHANA
      @SITHARAMULLEBALARATHANA 26 днів тому

      he us කියන්නේ ඔයු අපද 🤔​@@sunilariyapalamawananehewa2875

    • @gajalanka95
      @gajalanka95 26 днів тому

      ​@suni😂🫣🤭lariyapalamawananehewa2875

  • @shadowplayz1316
    @shadowplayz1316 26 днів тому +4

    කෝ මේ විපක්ශය........... අභියෝගයට මුහුන දෙන්න..............

  • @ravindraoss7063
    @ravindraoss7063 26 днів тому +3

    Great speech sir. Good luck NPP 🔥🇱🇰❤️

  • @methindumuhandiram7153
    @methindumuhandiram7153 26 днів тому +3

    Well done Dr.Janaka ❤✌

  • @shanthasrinath6814
    @shanthasrinath6814 26 днів тому +12

    රෙදි ඉල්ලෙයි.

  • @surekagunasingha2
    @surekagunasingha2 26 днів тому +5

    එලකිරි .....එලකිරි...❤

  • @emalroshan447
    @emalroshan447 22 дні тому +2

    ඇදගෙන නාන විපක්ෂයේ අයට සබන් සපයන ටෙන්ඩරයක් දාල තියෙනවා.😂😂😂😂😂😂

  • @athulahemantha149
    @athulahemantha149 26 днів тому +2

    ජයවේවා 🧭🧭🧭🧭

  • @emalroshan447
    @emalroshan447 22 дні тому +2

    දොස්තර කියන්නේ මගේ වාසගම.මීට දොස්තර කාවින්ද ජයවර්ධන😅😅😅😅😅

  • @PrassannaDharshana
    @PrassannaDharshana 26 днів тому +18

    සැපද දැන්......

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 26 днів тому

      පොල් කැවද

    • @devil_x8440
      @devil_x8440 26 днів тому

      ​@@sunilariyapalamawananehewa2875Ubeammage hutta kawa gon sunil , plyn gihin puka dipn sajithta😂 ponnaya

  • @rohinimeegalla690
    @rohinimeegalla690 26 днів тому +2

    කොන්දොස්තර කාවින්ද ලැජ්ජයි අපිට .

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 26 днів тому +2

    මේකට තමයි නියමෙටම ඒකියන්නේ ඇත්තටම ඉල්ලන් කනවා කියල කියන්නේ...
    මම එහමනම් වහකාල මැරෙනව...
    කාවින්ද මහත්තයෝ පාර්ලිමේන්තුවට කලිසම ඇදගෙනනම් එන්නෙපා...

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 26 днів тому +1

    නියමයි,නියමයි!!!🎉🎉🎉

  • @6741-k3e
    @6741-k3e 26 днів тому +5

    Salute to you Dr

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 26 днів тому +7

    අම්මෝ බන්...🤔🤣

  • @Rathnayaka-s2b
    @Rathnayaka-s2b 26 днів тому +16

    හිරු එකට පෙන්නෙ නැති කතා 😂😂😂😂😂 ගොන් විපක්ෂය 😂😂😂😂😂😂😂

    • @pancha_7
      @pancha_7 26 днів тому +4

      අම්මෝ මේවා පේන් නෑ හිරු එකට. හැබැයි NPP එකේ කෙනෙක්ට වචනයක් පැටලුනොත් හිරු එතන😂😂😂😂😂

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 26 днів тому +2

      ITN , සියත, සිරස එල

  • @UpaliSarathchandra-y3w
    @UpaliSarathchandra-y3w 21 день тому

    නවක මන්ත්‍රී වරුන් බලන්න හරිම ලස්සනට විස්තර කරන හැටි. ජයවේවා ජාතික ජන බල වේගය .

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 26 днів тому +6

    ❤❤❤❤npp

  • @kusumpathirana119
    @kusumpathirana119 26 днів тому +3

    නියමයි කාවින්ද දැන් දෙන්නකෝ සහතික

  • @RanjithlalKandewatta
    @RanjithlalKandewatta 26 днів тому +4

    Well done dr janaka senarathna

  • @charukahiroshan2601
    @charukahiroshan2601 26 днів тому +6

    හරිනෙ😂😂

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 26 днів тому +4

    හැමදාමත් අනුන්ගේ රෙදිවල තුත්තිරි හොයන පුතානෝගේ සෙට් එක😂😂

    • @ThusithaGurukandure
      @ThusithaGurukandure 26 днів тому

      කොයි පුතානො ගේද? Npp ද sjb ද?

  • @karuindu9806
    @karuindu9806 26 днів тому +4

    Dear Hon sir Kavinda
    Waiting your positive response

  • @SanjayaLanerolle
    @SanjayaLanerolle 26 днів тому +4

    So proud dr sahadarya

  • @sunethgunawardena4057
    @sunethgunawardena4057 26 днів тому +19

    ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය හෝ ආචාර්ය උපාධි සහතිකයක් ලබා දී තිබෙනවා නම් ඔහුට
    එය පාවිච්චි කල හැක.
    නමුත් වෛද්‍ය රාජකාරියෙ
    යෙදෙන්නේ නම් වෛද්‍ය
    සභාවේ අනුමැති සහතික ය ගත යුතුය .

    • @BackToPastWithChamara
      @BackToPastWithChamara 26 днів тому +1

      හෝදාං තව

    • @arun.kahaduwaarachchi
      @arun.kahaduwaarachchi 26 днів тому

      ​@@BackToPastWithChamaraයකෝ මොනවද බං උඹ මේ කතා කරන්නේ දොස්තර විභාගයට පිටරට පෙනී සිටියත් ලංකාවේ පෙනී සිටියත් දොස්තර දොස්තරමයි. පිටරටකදී ප්‍රැක්ටිස් කරපු කෙනෙකුට ලංකාවේ වෙදකම කරන්ඩ බැහැ වෛද්‍ය සභාවේ අනුමැතිය නැතිව ඒකයි එකම වෙනස.

    • @gajalanka95
      @gajalanka95 26 днів тому

      ඔයා වැරදි දොස්තර කෙනෙක්ගෙන් අහලා දැනගන්න හරියට

    • @chandanawickramasinghe8076
      @chandanawickramasinghe8076 21 день тому

      Dr kiyana use karanna ba, degree thibunata vitharak....section 49 of the Medical Act 1983

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys 20 днів тому

      ​@@arun.kahaduwaarachchiko pitarata sahatika pannuwada kawinda dakka na😅

  • @jayalathjayalath9768
    @jayalathjayalath9768 26 днів тому

    ජයවේවා සහෝදරයා ජයවේවා ❤❤❤❤❤❤❤

  • @sheshasriwick6644
    @sheshasriwick6644 25 днів тому

    නියමයි නියමයි නියමයි නියමයි ❤️

  • @shinkahemamali6636
    @shinkahemamali6636 26 днів тому +3

    Niyami sahodaraya ❤

  • @rekaherath4759
    @rekaherath4759 25 днів тому

    Harine amaruwa okatane ka gahuwe jaya wewa malimawata.❤❤❤

  • @mediwakasarana4037
    @mediwakasarana4037 25 днів тому +1

    මුන් මෙච්චර කාලයක් රටේ ජනතාව රැවැට්ටුවා දැන් ඒ කාලේ ඉවරයි. දැන් ඉල්ලන් කාපන්.

  • @Manurandigamage
    @Manurandigamage 24 дні тому +1

    රටේ මෙච්චර ප්‍රශ්න තියනවා..😢මෙයාලා මේ තනතුරු වලට මරාගන්නවා..මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේවද.. උඩ පනින ගොඩක් අය ඊලග පාර ගෙදර තමයි..කරුණා කරලා රටේ ප්‍රශ්න ගැන විවාද කරපල්ලා යකුනේ🙏👺

  • @happyheart252
    @happyheart252 24 дні тому +1

    බේරෙට ඔබලා නාවල ගමු.😅

  • @indrajithupul6395
    @indrajithupul6395 26 днів тому +24

    කාවින්ද මොන hospital එකෙද වඩ කලේ.???

  • @AthulaKandanarachchi
    @AthulaKandanarachchi 26 днів тому +3

    ඒකා දොස්තර නෙවෙයි ...කොන්දොස්තර කෙනෙක්

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 26 днів тому

    Great message well done

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 26 днів тому +6

    ඇත්තමයි ඇයි මාසයක් කල්දුන්නේ... උණු උණුවේ ගෙනත් පෙන්නන්න ඕන... මාසයක් කියන්නේ දවස් 30ක් අම්මෝ එච්චර දවස් අපි කොහොමද ඉවසන්නෙ....?

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 26 днів тому +11

    විපක්ෂයෙ ඉන්නවද උගත් අය 😂

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 26 днів тому +1

      මම යමක් ලියා ඇත
      බලනු මැනවි

    • @kusumjayasinghe6019
      @kusumjayasinghe6019 26 днів тому +2

      ඉන්නව එකෙක් ආචාර්ය හර්ෂද සිල්ව ඌ ලෝකෙම ඉන්න පණ්ඩිතය ඒ උනාට එකෙක් වත් මුදල් ඇමතිකම දුන්නෙනෑ😂😂😂😂😂😂😂😂😂😂😂

    • @emalroshan447
      @emalroshan447 22 дні тому

      ඉන්නවා.බදුල්ලෙන් ආපු චාමර සම්පත් දසනායක.2 කේ පන්තියේදී ගත්ත මහාචාර්ය උපාධිය😅😅😅😅😅

  • @jayampathythissera6201
    @jayampathythissera6201 21 день тому

    Well said dr

  • @WelimannaNew-dv5lp
    @WelimannaNew-dv5lp 26 днів тому +5

    තාතතගෙ නම නමි කන්න එපා

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 26 днів тому +1

    මමත් දොස්තර කෙනෙක් මගෙ සහතිකයත් නෑ මොකද මන් කොන් දොස්තර කෙනෙක් නිසා ඒත් ඉතින් දොස්තර කෑල්ල තියෙනවානෙ කොහොමත් අද දොස්තරලා කියන බොහො පිරිසක් කොන්දොස්තර ලටත් අන්තයි නම් කීපයකින් තියෙන එකම බෙහෙත ඒ තුන හතරම රෝගියාට ලබාදෙන දොකේ පස්තරලා ඉන්න තැනකි අක්ෂි රෝහල ඒ මට සිද්දවුනා දෙයක් ඖෂධ වේදියා කියන එකත් ඒකම කළා මාස දෙකකට පස්සේ නැවත ආ විට වෙනත් වෛද්‍ය වරෙයෙකුට යොමුකළ පසුව ඔහු පැවසුවේ දී ඇති බෙහෙත් සියල්ල එකම බෙහෙතක් බවයි ඉතින් ඇස් ඉතුරු වෙයිද ඕන්න හුස්තරදොකන්නෝ

  • @olaola4451
    @olaola4451 26 днів тому +1

    දැන් හරි නේද?කාවින්ද කෝ ඉක්මනින් ඉදිරිපත් කරමු නේද??😅😅😅😅

  • @K_002-p7v
    @K_002-p7v 26 днів тому +4

    👍👍👍👍👍👍👍👍👍👍

  • @medhaniillangasinghe7532
    @medhaniillangasinghe7532 26 днів тому

    Wow niyamai.❤❤ BRAVO NPP

  • @emalroshan447
    @emalroshan447 22 дні тому +1

    අප් ගෙදර සබන් හදනවා.සජියෝ උඹටත් උඹේ ගොබ්බ හැත්තට ඕනෙනම් ඕඩරයක් දාපන්.නිකම්ම නානවට අපි කැමති නැහැ😅😅😅😅😅😅

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 26 днів тому +17

    ඒක එයාගෙ තාත්තගෙන් ආව වාසගම අනේ දොස්තර ජයලත් ජයවර්ධන ==දොස්තර කාවින්ද ජයවර්ධන 😂😂😂

    • @pancha_7
      @pancha_7 26 днів тому +1

      😂😂😂

    • @priyangajayasuriya7257
      @priyangajayasuriya7257 26 днів тому +1

      😂😂😂😂😂😂😂😂

    • @meerasaibrahim5418
      @meerasaibrahim5418 26 днів тому

      එතකොට තාත්තගේ ඒවාද පාවිච්චි කරන්නේ...?

    • @AnushaPArachchige
      @AnushaPArachchige 26 днів тому

      උන් ගාව වැඩියෙන්ම තියෙන්නේ තාත්තගෙන් පුතාට එන ඒවනේ😂

  • @abeync
    @abeync 26 днів тому

    කාවින්ද නම් සුදුසුකම් ඉදිරිපත් කරලා මාලුමාවේ රෙදි ගැලෙව්වා ඒකත් දාන්න 😂😂

  • @bstrack6694
    @bstrack6694 19 днів тому

    Super

  • @Robots1994
    @Robots1994 25 днів тому

    විපක්ශෙ ඇදන් නෑවා කියලා හිතෙනවා ඇති දැන්😂

  • @wasanthilevpothdeniya8529
    @wasanthilevpothdeniya8529 26 днів тому

    Super❤❤❤❤❤

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 26 днів тому +2

    හරිනෙ දැන් 😅😅😂😂 අනුන්ගේ කුනු අවුස්සන්න ගිහින් කොරගත්ත හරිය ඕක තමයි කියන්නෙ කුම්බලා මාලු කෑවනම් විදවාපන් කියල තොපිට පාර්ලිමේන්තුවේ වැඩක් නෑනෙ එහෙනම් අඩුම තරමෙ කටවල් වහගෙන හරි හිටපල්ල😅😅🤣🤣🤣🤣🤣🤣 අහක තියන දෙබර කූඩවලට ගල් ගහන්නේ නැතිව 🤣🤣🤣🤣

  • @dasundulanjaya7764
    @dasundulanjaya7764 26 днів тому +2

    විපක්ශෙ සජබෙ උන් ඇදගෙන නාන්නේ

  • @padmiperera8564
    @padmiperera8564 26 днів тому +1

    🙏👍👍👍

  • @nilanthadeepthi5136
    @nilanthadeepthi5136 26 днів тому

    Niyamai

  • @promoengineering9197
    @promoengineering9197 26 днів тому +1

    කාවින්ද ඔහුගේ තාත්තගෙ වාසගමත් එක්කම ඩොක්ටර් කියන කෑල්ලත් ගන්න ඇති.
    මොකක්ද ඒකේ ඇති වැරැද්ද ඉතින්.

  • @pushpapushpa4501
    @pushpapushpa4501 26 днів тому

    wow show it now within a month...good job...

  • @ChampikaRoshan-h2x
    @ChampikaRoshan-h2x 26 днів тому +1

    Ape game ape janka aiya..ආඩම්බරයක් pothupitiya ape eka

  • @Nalinkellaptha
    @Nalinkellaptha 26 днів тому

    Janaka Senarathna,❤❤❤

  • @dreamvale5565
    @dreamvale5565 26 днів тому +1

    Supiri

  • @lourdesfernando7629
    @lourdesfernando7629 26 днів тому +5

    හුරා …….කාලා වරෙන්කෝ දැන්.

  • @Sixty11dy
    @Sixty11dy 26 днів тому +1

    එක ඇමයි දැම්මේ කූඩේ පිරෙන්න මාලු අහුවෙනවා.😂

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 26 днів тому +2

    කාවින්ද conducter.jaela c t b depo.