Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කිසිම පැකිලිමකින් තොරව සුපිරියටම පැහැදිලි කරලා කියලා දෙනවා. ජයෙන් ජයවේවා සහෝදරයා ❤️❤️❤️👍
නියමයි අයියේ
Hama video ekama baluwa. Jaya wewa
Aluth videos genna shakthiya dahirya labewa.salada samidunge pihita nirathuruvama labewa
ගොඩක් වටිනවා ස්තුතියි !!!තව මේ වගෙ video කරන්න
Mekanam.marama watinawa. Oyage video wala saralawama ona hemadema pehedili karanawaaa.❤️❤️❤️
Thank you sir බුදුසරණයි
ඉතා වැදගත්..
Thawa thawa video danna. Hoda danumak labenawa
❤❤
හොදට පැහැදිලි කරනවා..දිගටම කරන් යන්න..
jayawewa.....
නියමයි 👍✨️. බොහොම වටිනව !
Niyamai bro. Matath asa huthenawa oya kuya dena widhugeta. Bassa wenna. Mama darftaman kenek. Ivata hayay. Kit
Attitude waramk paras Ariana kiyala danna jayawawa
Great 👍
Godak watinawa istutiyi
Super..
Nice❤
සම්පූර්ණ බිත්තියක් මැදින් open space එකක් කරන විදිය පැහැදිලි කරන්න පුළුවන් ද..? බිත්තියේ උඩ කොටස කඩන්නේ නැතුව ලින්ටන් එකක් තියන විදිහ කියලා දෙන්න
Slab ekak dapu gedarakata lintan eka uluwahu thibbata passeda danna one...
එහෙම දැම්මට කමක් නැහැ
අඩි 8ක් වගෙ දිග ලින්ටල් එකකට කම්බි 4ක කූඩුවක් විදියට හදල දාන්න ඕනි නැද්ද?( කොන්ක්රීට් බීම් එකක වගෙ). ස්තුතියි ඔබතුමාට.
එහෙම දනවනම් ගොඩක් හොදයි .අපි මැද්දෙන් බිත්තියක් බැන්දා
Ahema danawanam kanuwata lap keranna oneda
@වැඩ බිම\ wada Bima kohomada4" beam akak 9' kanuwata lap keranne
Oya concrit eka ochchara diyaruwata gaththama eka shakthiya adu nadda
අනේ thwa vediooo dennako
Aluthin hadapu wathura tankiye pita paththe thetha enawata visadumak kiyanawada? Athul paththe kolapu gala thiyenne
Waterproof කරන්න එතකොට හරි. Koloppu සාර්ථක naha
@@WADABIMA1989 hoda waterproof kiyanawada
H. E engineering. එයාලගෙන් k11 flex කියලා එකක් තියනවා.eka hodai නැත්නම් Finco ලාගේ baralastik කියලා තියනවා.... අඩුවට කරනවා නම් tharosil කියලා එකක් තියනවා
ටැංකියේ වතුර ain කරලා ඇතුලෙන් ගන්න. ඉට පස්සෙ කපරාරු කරන්න
@@WADABIMA1989concrete achchuwakin haduwa rawum tankiye iri yanne nathiwa kolapu gana vidiyak kiyanawada
❤❤❤❤🌹💥👍
දිගට ලින්ටන් එක යද්දී කම්බි සම්බන්ධ වෙනතැන වෑල්ඩින් කරන්න හරි බදින්න හරි ඕනිද අයියා..
බදින්න
@@WADABIMA1989 ස්තූතියි 🙏
Leli wenuwata wen mukuth ghnn berida
සැලැබ් එකක සැටලිමක් ගහන විදිය පැහැදිලි කරන්න මහත්මයා
Kawaring koo
👍👍👍👍👍👍
කොන්ක්රීට් කණුවක් හිටවන විඩියෝ එකේ නැද්ද
4/6 ලින්ටන් දාන්න අඟල් 10 ලැලී ද ගන්න ඔන
තට්ටු දෙකක නිවසක් හදනව නම් යට තට්ටුවෙ ලින්ටන් එකක් යනවද ?? ❤️
ගියොත් හොදයි
කොන්ක්රීට් එකේ අනුපාතයන් කිව්වනම් තවත් හොදයි නේද
වැලි1.5.ගල් 2.සිමෙන්ති 1
ෆෝන් නම්බර් එක දානවද
0763743286
goda dewal dena ghttha podi podi adu padu hedinnvimedi sathka madi
කිසිම පැකිලිමකින් තොරව සුපිරියටම පැහැදිලි කරලා කියලා දෙනවා. ජයෙන් ජයවේවා සහෝදරයා ❤️❤️❤️👍
නියමයි අයියේ
Hama video ekama baluwa. Jaya wewa
Aluth videos genna shakthiya dahirya labewa.salada samidunge pihita nirathuruvama labewa
ගොඩක් වටිනවා ස්තුතියි !!!
තව මේ වගෙ video කරන්න
Mekanam.marama watinawa. Oyage video wala saralawama ona hemadema pehedili karanawaaa.❤️❤️❤️
Thank you sir බුදුසරණයි
ඉතා වැදගත්..
Thawa thawa video danna. Hoda danumak labenawa
❤❤
හොදට පැහැදිලි කරනවා..දිගටම කරන් යන්න..
jayawewa.....
නියමයි 👍✨️. බොහොම වටිනව !
Niyamai bro. Matath asa huthenawa oya kuya dena widhugeta. Bassa wenna. Mama darftaman kenek. Ivata hayay. Kit
Attitude waramk paras Ariana kiyala danna jayawawa
Great 👍
Godak watinawa istutiyi
Super..
Nice❤
සම්පූර්ණ බිත්තියක් මැදින් open space එකක් කරන විදිය පැහැදිලි කරන්න පුළුවන් ද..? බිත්තියේ උඩ කොටස කඩන්නේ නැතුව ලින්ටන් එකක් තියන විදිහ කියලා දෙන්න
Slab ekak dapu gedarakata lintan eka uluwahu thibbata passeda danna one...
එහෙම දැම්මට කමක් නැහැ
අඩි 8ක් වගෙ දිග ලින්ටල් එකකට කම්බි 4ක කූඩුවක් විදියට හදල දාන්න ඕනි නැද්ද?( කොන්ක්රීට් බීම් එකක වගෙ). ස්තුතියි ඔබතුමාට.
එහෙම දනවනම් ගොඩක් හොදයි .අපි මැද්දෙන් බිත්තියක් බැන්දා
Ahema danawanam kanuwata lap keranna oneda
@වැඩ බිම\ wada Bima kohomada
4" beam akak 9' kanuwata lap keranne