පට්ටමක් හදන්න පුරුදු වෙමු පළවෙනි ක්‍රමය

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 165

  • @janakarajakaruna8253
    @janakarajakaruna8253 Рік тому +15

    මහත්තෙයෙක් නෙවෙයි මහත්මයෙක් ජය ඔබට

  • @weerakoon-ez2uh
    @weerakoon-ez2uh 2 роки тому +11

    ඔයා සරලව නියේමට කියා දේවා නියමයි තව තවත් ඔයාට හරියන්න
    ඔනි දේවි පිහිටයි

  • @ravimadukara
    @ravimadukara 2 роки тому +11

    මේ වීඩියෝවක් ගොඩාක්ම වැදගත් ලී උලුවස්සක් සවිකර පට්ටම හදන වීඩියෝවක් ගේන්න පුලුවන්නම් සෑහෙන න්න වටිනවා ගොඩාක් ස්තුතියී

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 роки тому +19

    ඔයාගෙ වීඩියෝ වලින් සෑහෙන දෙයක් අපි ඉගෙනගන්නවා කිසි කෙනෙක් ඔහොම කියලදෙන්නෙනෑ.හේතුව කුහකකම ඔබතුමාට තෙරුවන් සරනයි....දිනෙන් දින ඔබේ වැඩ කටයුතු දියුනුවට පත් වේවායි ප්‍රාර්ථනා කරම් ....ලී ජනේලයක් උලුවස්සක් තියල පට්ටම් ගාන්නෙ හරස් බීම් එකක පට්ටම් ගාන්නෙ කොහොමදකියලත් වීඩියෝටිකක් කරන්න......

  • @arunajayananda7098
    @arunajayananda7098 2 роки тому +3

    oya nam maha puduma manussayek.........mata hitha ganna wath be obage,nirlooobi kiya deema pilibandawa......oba eththtama nissaranadyasayen onama deyak nosagwa kiya dena apee kalaye guru dewiyek.......obata chiran jayathu mithrayaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @ashokadharmadasa6313
    @ashokadharmadasa6313 Рік тому +2

    ඇත්තටම ගොඩාක් 🙏 🙏 🙏 🙏 🙏 හොද වැඩක් හොදට කියලා දෙනවා.ගොඩාක් පිං අය්යාට

  • @dilshanchamara7784
    @dilshanchamara7784 2 роки тому +3

    අහම්බෙන් දැක්කෙ නියම චැනල් එකක් දිගටම කරන්න😍

  • @Milton-s3d
    @Milton-s3d 4 місяці тому +1

    ජය සතුට පිරි නිරෝගිමත් ජීවිතයක් ඔබට ලැබේවා !!! ඔබ දුන් දැනුම අපට වටිනේය.

  • @Green.BIZ-88
    @Green.BIZ-88 Рік тому +1

    හදවතින්ම ස්තුතියි සහෝදරයා ගොඩක් වටිනා තව තවත් මේ වගේ හොද දේ කරන්න ශක්තිය ධර්‍ර්‍ය ලැබේවා ❤🎉🎉

  • @slmzshan581
    @slmzshan581 2 роки тому +3

    ගුරුමුෂ්ට් නැතිව කියලා දෙනවා,ඔබට ජය

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 роки тому +1

    සිරප් කම්බි භාවිතා කිරීම මරු...

  • @lakshanchamarakumara8825
    @lakshanchamarakumara8825 День тому

    Supiri machan. Hugak watina video tikak. Thanks, kuhaka novi hemadema hariyatama kiya dena ekata.

  • @PriyanthaWijerathna-bu9ct
    @PriyanthaWijerathna-bu9ct 6 місяців тому

    ස්තුතියි ඔබට සහෝදරයා සුභ අනාගතයක් සියලු දේවල් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි 🙏

  • @techbynuwan9440
    @techbynuwan9440 2 роки тому +3

    සුපිරි දිගටම කියලා දෙන්නන.වැඩ කරේ නැතිවුනත් ඒගැන අවබෝධ යකින් වැඩ කරන අය කරනවාද කියලා බලන්න හරි දැන් තේරෙනවා සහෝ.

  • @thilinamallawarachchi4202
    @thilinamallawarachchi4202 2 роки тому +2

    ඇත්තටම හොද වැඩක්...දිගටම කරගෙන යන්න..

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 9 місяців тому

    අයියා නම් සුපිරි වැඩකාරයෙක්

  • @RangaFernando-nw9pe
    @RangaFernando-nw9pe 8 місяців тому

    එකනම් මාරයි ජයම වේවා සහෝදරයා !

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 4 місяці тому

    නියමයි

  • @Dinethmx
    @Dinethmx 4 місяці тому

    Supiri video ekak💪

  • @sunildewa5046
    @sunildewa5046 6 місяців тому

    හොඳට පැහැදිලිව දැනගත්තා .ස්තුතියි ඔබට.

  • @mahendraranamuka8188
    @mahendraranamuka8188 7 місяців тому

    ශක්තිය දහිරිය දියුණුව ලැබේවා. ජයවේවා.

  • @PrabhathEkanayake-y4k
    @PrabhathEkanayake-y4k 6 місяців тому

    Niyamai

  • @noelranasinghe3
    @noelranasinghe3 2 роки тому

    Godak isthuthi godaak watina video ekak digatama karagena yanna shakthiya labewa

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 2 роки тому +1

    නියමයි ජයවේවා

  • @nirotronics5723
    @nirotronics5723 Рік тому

    බුදුසරණයි මහත්මයාණෙනි , ස්තුතියි

  • @iresharajapaksha3992
    @iresharajapaksha3992 2 роки тому

    Math me tike ge hadagena yanagamn.me video patta wadagath.mn podi podi tika me video balala karaganna inne.digatma video genna apita.👍💪

  • @thusharadammika1081
    @thusharadammika1081 2 роки тому

    සුපර්.එක්සලන්ට්.ජය වේවා

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому

    හොඳට පැහැදිලිව කියලා දුන්න. ඹබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා.. තෙරුවන් සරණයි

  • @QuintinoMendis-q9h
    @QuintinoMendis-q9h 8 місяців тому

    Hello, mama mae oyata godak isthuthi karanawa oya mae karana wedaeta. I am sorry that I don't have sinhala letters, anyway what you are doing by this channel is amazing and it's a great service to the p[people who like like to do this kind of work at home. Because this help people to save their money and the same time they learn masonry work too. And the special thing is the way you explain and clearly show each and every movement of this rendering art is very easy to follow to anyone who really interested to learn workmanship like these. You are an extremely a talented teacher. I wish you good luck for your career and your business and may God Bless you and your family. I live in Australia here I also do lots of renovation things in my property and this program also help me a lot to my future renovation ( gedara aluth vediyawa). I find how to write in Sinhala and then I will bring my comments to you.

  • @wmcwijesekara3235
    @wmcwijesekara3235 2 роки тому

    සුපිරි දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි ඔයාට අයියා

  • @kevinferzaro3670
    @kevinferzaro3670 2 роки тому

    digatama videos danna bro sahenna watinawa channel eka❤

  • @PriyanthaKumara-wr9dn
    @PriyanthaKumara-wr9dn 9 місяців тому

    100% nivaradiva kiya denva.godak hodin pahadili karnwa .jayaweva obathumata.lintal ekaka patiala hadana niwaradi kramaya ikmanin video eka ona

  • @warunakushanthalagala6477
    @warunakushanthalagala6477 Рік тому

    Hitha hoda mahathmayek saho🤗🤘💪🥰

  • @sunilsantha211
    @sunilsantha211 2 роки тому

    hadavathinma thanks.danuma labadenavata.pin❤❤❤

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 роки тому

    supiri sahodaraya.good luck sahoo..

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 9 місяців тому

    You are good instruction. It is very good theory

  • @pubudunamal
    @pubudunamal Рік тому

    නියමයි. 😘😘👌❤️

  • @hareendraperera7562
    @hareendraperera7562 2 роки тому

    niyamai. lee ulu assak wateth karana hati kiyala denna.

  • @pasannachaminda8646
    @pasannachaminda8646 2 роки тому

    ඉතා වටිනා වීඩියෝවක්

  • @gayanrajapaksha555
    @gayanrajapaksha555 4 місяці тому

    Kolam kanu ha sab eka yata kapararu karana video ekak denna ?
    Obata jaya

  • @pasannachaminda8646
    @pasannachaminda8646 2 роки тому

    ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි.

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 Рік тому

    ඔබට ජය. ❤❤❤❤❤❤❤❤

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 Рік тому

    ඔබට ටයර්. ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 Рік тому

    පැහැදිලිවම වටිනවා

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 7 місяців тому

    ilaga aathme meetath wada hoda thanakata enna labewa...🌷🌷🌷🌷

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 роки тому

    godak watina deyak ada kiya dunne...jayaweewaa....👌👌👌

  • @arunaherath441
    @arunaherath441 2 роки тому

    Supiri

  • @dilshanchamara7784
    @dilshanchamara7784 2 роки тому

    නියමයි අය්යෙ

  • @NeranjanRajapakshe
    @NeranjanRajapakshe 25 днів тому

    Bohoma pin

  • @chandanasilva4857
    @chandanasilva4857 2 роки тому +1

    නියමයි 👍❤

  • @dayawanshahandugala162
    @dayawanshahandugala162 2 роки тому

    හරිම වැදගත් විඩියෝවක් ස්තුතියි

  • @NilushiDipthika
    @NilushiDipthika 3 дні тому

    Malli.oya.tma..positive.owaf

  • @MadMax40
    @MadMax40 2 роки тому

    👌 නියමයි

  • @AmazingViews1999
    @AmazingViews1999 2 роки тому

    Wade niyamai

  • @wasanthakumara1933
    @wasanthakumara1933 2 роки тому

    thanks brother nice videos 👍👍👍👍

  • @SamanKumara-cs8tb
    @SamanKumara-cs8tb 2 роки тому

    Jaya wewa oba thumanta..

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 6 місяців тому

    බුදුසරනයි !!!!

  • @IisankaIsanka-yt4cy
    @IisankaIsanka-yt4cy Рік тому

    Minisun athara deviyek,

  • @rajeewa1618
    @rajeewa1618 2 роки тому

    Thanks Bro...Good Luck

  • @janakagavasinghe6119
    @janakagavasinghe6119 2 роки тому

    Thank you for your presentation

  • @chamikarapeiris6185
    @chamikarapeiris6185 2 роки тому

    Superb bro..👍

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 2 роки тому

    නියමෙට තියෙනවා..video ටිකක් ඉක්මනට දාන්න... පුලුවන්නම් loku දෙයක්.. සුබ පතනවා.. ඔයාට

  • @sunethjayamaludawatta7339
    @sunethjayamaludawatta7339 Рік тому

    😅You're doing a great job for our nation. Good Luck!❤

  • @priyanthaudayakumara8032
    @priyanthaudayakumara8032 2 роки тому

    බොහොම ස්තුතියි අයියේ. හොඳටම කියා දෙනවාද.

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 роки тому

    වටිනවා අයියා..❤️ ප්ලාස්ටික් උලුවහුවක් අල්ලන විදිය කියල ඩෙන්නකෝ

  • @sameeraelectronic9151
    @sameeraelectronic9151 2 роки тому

    සූපිරි

  • @sampathkumara2101
    @sampathkumara2101 2 роки тому

    Niyamai

  • @athulakulathunga3315
    @athulakulathunga3315 2 роки тому

    Excellent ❤️❤️❤️

  • @Nonsense5543
    @Nonsense5543 2 роки тому

    ජයවේවා

  • @lasanthasanjeewa7679
    @lasanthasanjeewa7679 2 роки тому

    niyamai. ..

  • @ChaphaMadurangi
    @ChaphaMadurangi Місяць тому

    Daiyak nami dawalsyak eala bro

  • @amilanilantha7903
    @amilanilantha7903 2 роки тому

    thankyou.jayawewa

  • @mohammadbuhari6499
    @mohammadbuhari6499 2 роки тому +1

    molding gaana video 1k dannna jaya wewa !!!!

  • @srs5389
    @srs5389 2 роки тому

    Machan wehigadiya hadana video ekak karannako

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 2 роки тому

    Great

  • @indikapradeep9592
    @indikapradeep9592 2 роки тому

    Aiya mata me tike rate 1ka poddak kiyanawada Dalaba /beam/9kanu kaparadu ganan kiyada

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 2 роки тому

    Sthithi bro oya nesa wada dodak kra bhoma sthuthi

  • @upulrathnayakarathnayakaxt9843
    @upulrathnayakarathnayakaxt9843 2 роки тому

    Ulwwau pattamak karana "sconnamak ?

  • @karranjana4350
    @karranjana4350 2 роки тому

    Aiye bima concrete karala kapararu karaganna one puluwanda

  • @sugathpshanpathirana3395
    @sugathpshanpathirana3395 Рік тому

    Hugak hodae weda...oya pattam hadaddin depettatama mattan Lee 2k tiyala lock karanna..ekaparin wedeewarai

  • @ThilinaWimalapriya
    @ThilinaWimalapriya Рік тому

    Thanks for sharing

  • @madushankadm7601
    @madushankadm7601 2 роки тому

    මම හොයහොය හිටපු විඩීයෝවක්

  • @aselarajapaksha951
    @aselarajapaksha951 Місяць тому

    ❤❤❤

  • @ChamilKumara-e9v
    @ChamilKumara-e9v 2 місяці тому

    Rauma Acha eka danne kohomada

  • @Surangap
    @Surangap 15 днів тому

  • @hishanmanoj9530
    @hishanmanoj9530 2 роки тому

    Kiyala danwanm superi....

  • @samadhinenasala8165
    @samadhinenasala8165 2 роки тому

    නියමයි

  • @pradheepkumara3310
    @pradheepkumara3310 7 місяців тому

    Mama
    aasai weda weda karanna

  • @walkingLife.
    @walkingLife. 6 місяців тому

    ඔයාලගේ ලොකු වැඩක් එහෙම තියනවා නම් මේ යාගේ විස්තර හොයලා මෙයාට බාර දෙන්න කිසිම දෙයක් හංගන්නේ නැතුව මෙහෙම කියන එකම වටිනවා අපේ පොඩි වැඩක් අපිට කර ගන්න පුළුවන්. බාස්ලා ගොඩක් දුරට කියන්නේ නැති ඒව මෙය කියලා දෙනවා ඒ වගේම බැලුවම පේනවා යන්තම් බාස්ලා වගේ නෙමෙයි මෙයාගෙ වැඩ හොඳයි ඒ නිසා මේ වගේ හිත හොඳ කෙනෙක්ට උදව්වක් විදියට ඔයාලගේ ලොකු වැඩ තියේ නම් බාර දෙන්න 👍

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 роки тому

    Baas kenekuta arenna pattam nikam minihekuta amarui kollo

  • @darashanakalpana6028
    @darashanakalpana6028 2 роки тому

    Kohomada dalambak kapararu karaganne

  • @wijesekaraliyanagesamantha4289
    @wijesekaraliyanagesamantha4289 2 роки тому

    Maru

  • @mamakamthi7735
    @mamakamthi7735 2 роки тому

    මේවගේ චැනල් වල්ට youtube එකෙන් කොච්චර සල්ලි ගෙව්වත් පාඩුවක් නැහැ .video බලන අපිට ගොඩක් අඩුවක් නැති ව කියා දෙනවා❤️😊

  • @sumith9446
    @sumith9446 2 роки тому

    Godak watinawa istutiyi

  • @dilanchathuranga8626
    @dilanchathuranga8626 2 роки тому

    supiri bn ❤

  • @JayasundaraDunukara
    @JayasundaraDunukara 22 дні тому

    🎉

  • @thinajafurniturehouse3880
    @thinajafurniturehouse3880 2 роки тому +1

    අයියෙ ගඩොල් බදින්න බදාම මික්ස් එක කොහොමද

  • @NadunYasmitha-sg2xk
    @NadunYasmitha-sg2xk 6 місяців тому

    Scerting eke tibiya yuthu palala kiyada

  • @charithkosala1004
    @charithkosala1004 2 роки тому

    Thanks a lot.....

  • @channasandaruwan7443
    @channasandaruwan7443 2 роки тому

    ලී උලුවස්ස තියන්න කලින් කපරාරු ව උලුවස්ස ට ටිකක් ඈතින් නවත්තන්න පුළුවන් ද