කපරාරු කරන්න පුරුදු වෙමු පලමු ක්‍රමය අවසාන කොටස /

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 474

  • @dulanaviska2472
    @dulanaviska2472 Рік тому +32

    වැඩ්ඩො කියන්නෙ උබලට තමා සහෝදරය මමත් බාස් bro තව කෙනෙකුට වැඩක් කරන්න කියල දෙන එකේ සතුට මම හොඳින් විදිනව bro

  • @jaliyadesilva1897
    @jaliyadesilva1897 3 роки тому +67

    ඔබ සැබැම මහත්මෙයෙක් ඔබ වගේ මහත්වරු අද සමාජයේ නොමැත.

  • @randikajayarathna7121
    @randikajayarathna7121 15 днів тому +1

    සුපිරි චරිතයක් දන්නැති ඕනම කෙනෙකුට තෙරෙන්න කියලා දෙනවා තමන් දන්න හරි දෙ කවමදාවත්ම වරදින්නැ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභ ම සුභ අනාගතයක් වේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා ❤️☺️🙏

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 3 роки тому +26

    කවුරුත් කියල දෙන් නැති දෙයක් ඔබ තුමා පැහැදිලිව කියල දෙනවා...බොහොම ස්තූතිය ... ජය වේවා...

  • @josephlowe4687
    @josephlowe4687 Місяць тому +2

    තමන් ඉගෙන ගත් දෙය තව කෙනෙක්ට ඉතාමත්ම පැහැදිලිවම කියා දෙන උතුම් මහත්මයෙක් ..දියුණුවෙන් දියුණුවටම පත්වේවා..ස්තුතියි ඔබට..

  • @Afamiliarperson
    @Afamiliarperson Місяць тому +4

    කිසිම කුහක කමක් නැති මිනිස්සු.... පොඩ්ඩක් බලාගෙන හිටියම තේරුම් ගිය එකම දේ සුපැහැදිලි ව යමක් කියලා දෙන්න පුලුවන් සුපිරි ගුරුවරයෙක්... මෙහෙම මිනිස්සුන්ට රජයේ පත්වීම් දීලා වෘත්තීය පුහුණු ආයතන වලට දාන්න වටිනවා. මෙලව රහකට නැති උපාධි කාරයින් ට වඩා මේ මිනිස්සු අත්දැකීම් වලින් සපුරා ගත් දැනුම සහ ප්‍රායෝගිකත්වය ගුණාත්මක ඉතාම වැඩියි.

  • @dineshcmr9504
    @dineshcmr9504 3 роки тому +12

    ඇත්ත සැබෑ මහත්මයෙක් ඔබ.. ගොඩක් පිං මේ දැනුම දෙනවට

  • @ishanrajapaksha
    @ishanrajapaksha 2 роки тому +9

    ඉතාමත් වටිනවා මල්ලි. හැමදේම හරියටම කියලා දුන්නා. මම රැකියාව හැටියට කරන්නේ ස්වර්ණාභරණ නිශ්පාදනය කරණඑක. පහුගිය කොවිඩ් කාලේ අපට රැකියාව කරගන්න බැරිඋණා. ඉතින් මම මගේ පහල තට්ටුව සම්පුර්නයෙන්ම කපරාරු කරගත්තා පොඩිපොඩි අඩුපාඩු තිබුණා මුල්ටිකේ ටිකක් කරද්දි හරිගියා මම හිතනවා පොටි වලින් ඒවා හදාගන්න පුළුවන් කියලා. ඒදවස් වල ඔයාගේ වීඩියෝ එක බලන්න ලැබුණා නම් ගොඩක් වටිනවා. කිසිමදෙයක් නොසඟවා ඔයාගේ දැනුම හැමෝටම බෙදලා දුන්නට ඔයාට ගොඩාක් පිං. ඔයා කරණ සෑමදෙයක් ඉතාමත් සාර්ථකවෙන්න කියලා ප්‍රාර්ථනාකරනවා හදවතින්ම. බුදුසරණයි මල්ලි .👍👍👍👍👍

  • @chamindakumara5594
    @chamindakumara5594 Місяць тому +1

    කියල දෙන දේ සුපිරියටම හිතට වදිනව ගොඩක් පින් මචන්.බුදු සරණයි සරණයි දේවියටයි.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 роки тому +12

    ඉතාම හොද වැඩසටහනක් ලොකු දැනුවත් වීමක් ලබා ගත්ත. 👍👍👍

  • @indikasuranga5170
    @indikasuranga5170 Рік тому +1

    ලංකාවේ අද වෙනකල් බැලුව චැනල් අතරේ හොදම චැනල් එක මේක.. ඔයා වගේ දෙයක් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙන්න හැමෝටම බැහැ හුගක් අය කරන්නේ කොලේ වහලා ගහන එක ඒ මිනිස්සු අතර ඔබ තුමා නියම මහත්මයෙක් ඔබට ජයෙන් ජයම වේවා..👍

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 3 роки тому +16

    ස්තුතියි පුතා බොහොම පැහැදිලිව කියලා දුන්නා ගුරුමුස්ටි නැතිව මම සොය සොයා හිටිය විඩියෝ එකක් බොහොම පින් මගේ ගෙදර පුංචි පුංච් වැඩ මමයි කරන්නේ කාන්තාවක් හැටියට මම ගොඩක් සතුටුයි මගේ ගැන පුතාගේ කරන කියන වැඩකටයුතු සාර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා! උදාවන සැම දිනක්ම නිරෝගිමත් දිනක්ම වේවා! මගේ මිදුලේ මම හදන පොන්ට් එක බලන්න අඩුපාඩු ගොඩක් ඇති ඒ උනාට ගැහැනියක් හැටියට මම ගොඩක් සතුටුයි මම ගැන පෝන්ට් එක ඇතුලේ කපරාදු කර ගන්න විඩියෝ එකක් සොය සොයා හිටියේ මගේ හොද වෙලාවට ඔයාගේ විඩියෝ එක දැක්කේ ගොඩක් පින්

  • @eracooking
    @eracooking 3 роки тому +17

    බුදු සරණයි ඔයාට මෙවැනි වීඩියෝ තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 Місяць тому +1

    හොද පැහැදිලියි thank u සුබ පතනවා

  • @noelranasinghe3
    @noelranasinghe3 2 роки тому +2

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ලොකු දැනුමක් ලැබුණා බොහොම ස්තූති මේක කියලා දුන්නට ජය වේවා

  • @catmobitel
    @catmobitel 2 роки тому +68

    ,පුතා මම උසස්පෙළ විද්‍යා ගුරුවරයෙක් ඔයා නියම ප්‍රමිතියටම පහදල දෙනවා හොඳට තේරෙනවා මම ඔබව ඉහළින්ම අගය කරනවා

  • @ManoiNilai
    @ManoiNilai 3 роки тому +4

    හැමදේම සරලව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි. දිගටම වීඩියෝ දාන්න

  • @sumithabeysinghe8445
    @sumithabeysinghe8445 2 роки тому +3

    ඉතාම හොඳින් පැහැදිලි කරනවා...හරිම අගෙයි.දිනෙන් දින දියුණු වේවා ...තෙරුවන් සරණයි

  • @jkpadmalal
    @jkpadmalal Місяць тому

    ඇත්තටම හරිම වටිනව. ඒ පැහැදිලි කිරීම ගොඩාක් ස්තුතියි ඔබ සැබෑම ගුරුවරයෙක්.ජයමවේවා

  • @vishvanipun5721
    @vishvanipun5721 2 роки тому +2

    වැඩ කරන ගමන් පැහැදිලි කරන එක ගොඩාක් වටිනවා. කුමේර බදින වීඩියෝ එකකුත් දෙන්න. සිමෙන්ති වැඩ වල හැම අංශුමාත්‍රයම ආවරනය වෙන්න වීඩියෝ දාන්න. ඒක ගොඩාක් වටිනවා. අපිටත් කරන වැඩේ neat එකට කරන්න හිතෙනව මේවා බැලුවම. ගොඩක් ස්තූතිය ❤️

  • @patisothagamiyo
    @patisothagamiyo Рік тому

    බොහොම පින් ආධුනිකයෙකුට උනත් වැඩේ හරියට කරගන්න පුළුවන් විදිහට නියමෙටම කියලා දුන්නා. නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
    මමත් බිත්තියක් කපරාරු කලා.

  • @anurahettigoda6468
    @anurahettigoda6468 2 роки тому +1

    ස්තුතියි ඔබගේ උගැන්වීමේ අති සාර්ථකයි
    අපි යමි දැනුමක් ලැබුවා

  • @nagodaw.a.nroshini3702
    @nagodaw.a.nroshini3702 3 роки тому +4

    ලස්සනට තේරුම් කරල දෙනවා... ස්තූතියි ඔබට

  • @manjulalakmal8899
    @manjulalakmal8899 3 роки тому +4

    නියම video එකක්..ඔක්කොම විස්තර පැහැදිලිව කියා දුන්න..ජයවේවා ඔබට...🙏🙏🙏

  • @gemunusinghapura1037
    @gemunusinghapura1037 Місяць тому

    හරිම වටිණා පැහැදිලි කිරීමක් ....ඔබට බොහොම ස්තූතියි සහෝදරයා 🙏

  • @senukakongalage8086
    @senukakongalage8086 2 роки тому +1

    ඉතාමත් පැහැදිලිව කියා දෙනවා.ගොඩක් ස්තූති සහෝදරයා ..

  • @hashenliyanaarachchi5108
    @hashenliyanaarachchi5108 3 роки тому +3

    niyamai , civil gana igena ganna apita godk vatinava meka. bohoma sthuthi🙏🙏🙏🧡

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 8 місяців тому

    බොහෝම හොද දෙයක් ඔයා කරන්නෙ.හැමදෙනෙකුටම කුමන හෝදෙයක් ඉගෙනගන්න ලැබෙනව යු ටියුබ් එක බැලුවම.ස්තුතියි පුතා

  • @SevenStars-gd3zt
    @SevenStars-gd3zt 7 місяців тому

    ඔබ කිසිම දෙයක් හංගන්නේ නැතිව හැමදේම අවංකව පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි.

  • @nishanthaha.7208
    @nishanthaha.7208 3 роки тому +1

    ජය වේවා .දිගටම කරගෙන යන්න .වටිනා විඩියෝ එකක් .

  • @jaliyadesilva1897
    @jaliyadesilva1897 3 роки тому +1

    සුපිරි හොදටම කියලා දෙනවා ඔයා good luck

  • @hasithasilva6897
    @hasithasilva6897 3 роки тому +7

    නියමයි සහෝදරයා!❤️

  • @venushamaduka2254
    @venushamaduka2254 3 роки тому +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @doyoulikeseethis3724
    @doyoulikeseethis3724 2 роки тому

    මම හොය හොය හිටපු video එකක් , සුපිරි සහෝදරයා

  • @damithhiroshan1438
    @damithhiroshan1438 2 роки тому +1

    ඉතාම වැදගත් වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට

  • @kavindudilshan6203
    @kavindudilshan6203 3 роки тому +4

    බුදු සරනයි අයියෙ හිද ගමනක් යන්න පුලුවන් ඔක්කොම හොදට කියලා දෙනවා ❤️

  • @sunilrathnasiri1853
    @sunilrathnasiri1853 3 роки тому

    ඔබගේ hama video akakma බලනවා . Gurumustiyakin torawa oba hamadeyakma eta පැහැදිලි wa kiya දෙනවා . Oba වැන්නවුන් me samajayata සම්පතක් . ඔබට teruwan saranai.

  • @janithperera4553
    @janithperera4553 3 роки тому +1

    සුපිරිම ඉගැන්වීමක්... ජය වේවා

  • @roopasenajayawardene3519
    @roopasenajayawardene3519 Місяць тому

    හොදට පැහැදිළියි ඔබව.ඉහලින්ම මා අගයකරනවා

  • @prabathchathuranga4057
    @prabathchathuranga4057 3 роки тому +4

    ජයවේවා 🙏

  • @agssljournal5551
    @agssljournal5551 Рік тому

    බොහොම අගෙයි තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා - ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වේවා....

  • @sanukiomesha6055
    @sanukiomesha6055 2 роки тому

    ඔබගේ පැහැදිලි‌ කිරිම ගොඩක් වටිනවා සහෝදරයා බොහොම ස්තුතියි....

  • @renukabandara8282
    @renukabandara8282 6 місяців тому

    ඔබට ගොඩක් ස්තුතියි.කිසිම දෙයක් දන්නේ නැති මම ගොඩක් දේවල් දැන ගත්තා.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 2 роки тому

    ඔබතුමාට තෙරුවන් සරනයි ජයවේවා ,යහපතක්ම වේවා

  • @chamindapushpakumara4415
    @chamindapushpakumara4415 2 роки тому +1

    හොඳ මනුෂ්‍යත්වයක් ඇති කෙනෙක්. ඔබට බුදු සරණයි 🙏

  • @MuthukumaraMadushanka
    @MuthukumaraMadushanka 7 місяців тому

    Godak sthuthiy sahodaraya oyage video Balala man ape gadara weda Kara denuma dunnata godakma sthuthiy nevathth obata Jaya..❤👍

  • @sarangawillegodage6493
    @sarangawillegodage6493 2 роки тому +2

    නියමයි ඔයාගෙ වැඩසටහන් 👍 ජයවෙවා👍

  • @thisaralochana9929
    @thisaralochana9929 Рік тому +10

    මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තනියම කපරාරුවක් කරන්න හිතුන....

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 8 місяців тому +1

    හොඳ ටම පැහැදිලි යි.යහපතක් වේවා ,ඔබ ට

  • @bimsarapathirana8191
    @bimsarapathirana8191 3 роки тому +1

    ඉතාමත් වටිනවා. සුභ අනාගතයක් ඔබට.

  • @danushkaliyanagamage3917
    @danushkaliyanagamage3917 7 місяців тому +1

    බුදුසරණයි ගොඩාක් පින් හොදට කියල දුන්නා,

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 6 місяців тому

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් මල්ලි ඔබට ස්තුතියි

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +2

    නියමයි ජය වෙවා දිගටම යමු

  • @shanthapremathilaka1538
    @shanthapremathilaka1538 4 місяці тому

    හරිම වැදගත් ජයෙන් ජය

  • @dineshhemantha7468
    @dineshhemantha7468 Рік тому +1

    බොහොම ස්තුතියි මහත්මයා ..ජයම වෙන්න ඕන..❤️

  • @sethsrilanka
    @sethsrilanka 2 роки тому +10

    තමන්ගේ උගත්දැනුම ලෝකයටම බෙදාදෙන ඔබගේ ගමන්මගට සුභපැතුම් ,,බොහොම ස්තුතියි. අපිට ඔබගේ සම්බන්ධ වියහැකි අංකයක් සටහන් කරන්න..

  • @sunildewa5046
    @sunildewa5046 8 місяців тому

    හිත හොඳ කෙනෙක් හොඳට කියලා දෙනවා . තෙරුවන් සරණයි .

  • @rajeewa1618
    @rajeewa1618 2 роки тому +1

    බොහොම ස්තුතියි. ජය වේවා...

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому

    හරිම පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි. ජයවේවා.

  • @gimhanadasun1454
    @gimhanadasun1454 3 роки тому +1

    සුපිරි වැඩක් නියමයි....💐👍

  • @janaka82pkumara89
    @janaka82pkumara89 2 роки тому

    නියමයි සහෝදරයා.ඔයා නම් හොදට පැහැදිලි කලා

  • @dineshcmr9504
    @dineshcmr9504 2 роки тому +1

    ගොඩක් වටිනවා.. ගොඩාක් පිං...

  • @judepriyantha110
    @judepriyantha110 6 місяців тому

    Pahadili kerima සුපිරි 👍👍👍 jasu phitai budusaranai mawage dawal pennana eakata.🙏🙏🙏

  • @ravimadukara
    @ravimadukara 2 роки тому +1

    නියමයි සහෝදරයා දිනෙන් දිනම ජය වේවා

  • @qatarqatar3940
    @qatarqatar3940 2 дні тому

    👍🏽නියමයි ජයවේවා

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 Рік тому

    🙏බුදු සරනයි ඔබට 🙏සෑහෙන වටින දෙයක් 👍

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 2 роки тому

    නොදන්න කෙනෙකුට ඉගන ගන්න ඔය හොදටම ප්‍රරමානවත් ඔබට ජය.

  • @VipulaRamasinghe
    @VipulaRamasinghe 6 місяців тому

    කොල්ලා බලන්න සුපිරි චරිතයක් කොල්ලා.ඔයා වගේ අහිංසක මිනිස්සු දක්ෂ මිනිස්සු හරි අඩුයි.

  • @SamanDias-j2m
    @SamanDias-j2m Рік тому

    හරිම පැහැදිලි කියලා දී ම ස්තුතියි .

  • @ThilinaWimalapriya
    @ThilinaWimalapriya 3 роки тому +8

    ගොඩක් වටිනව වීඩියෝ එක. ස්තූතියි මේවගේ දේවල් දානවට. අනිත් කපරාරු ක්‍රම දෙක ගැනත් කියල දෙන්න (බාත්රූම් එකකට සහ දොරවල් තියෙන බිත්තියකට).

    • @WADABIMA1989
      @WADABIMA1989  3 роки тому +1

      ඉක්මනට දාන්නම්

    • @hiranthabandara6682
      @hiranthabandara6682 3 роки тому

      @@WADABIMA1989 අනිත් කපරාරු ක්‍රම දෙක ගැනත් කියල දෙන්න. ඉක්මනටම...

  • @sunilhondamunige7263
    @sunilhondamunige7263 7 місяців тому

    Mama godak deval Irena gaththa me video eken..thank you bro...

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 роки тому +1

    ලොකු වැඩක් .... ස්තූතියි ඔබට...🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...

  • @pasannachaminda8646
    @pasannachaminda8646 2 роки тому

    මගේ වැඩකට බාස් උන්නැහේ ආවා ඊට පස්සේ සති දෙකක් තවම ආවෙ නෑ ඊට පස්සේ වෙන බාසුන්නැහේ කෙනෙක් ඊයේ ආවා අද වැඩට ආවෙ නෑ ඒ වගේ තත්වයක් තියෙද්දී අපිට ඇමේසන් වැඩ දැනගැනීමට දැඩි අවශ්‍යතාවයක් තියෙනව ඔබතුමා ගුරුමුෂ්ඨි නැතිව කියලා දෙන බව පේනවා ඔබට බොහෝම ස්තූතියි අවංකවම උගන්වන කෙනෙක් බව පේනවා බොහෝම ස්තූතියි

  • @ChamilaNishanthi-h5r
    @ChamilaNishanthi-h5r 2 місяці тому

    හැබෑම වැඩ්ඩො.තෙරුවන් සරණයි

  • @PriyanthaWimalasena
    @PriyanthaWimalasena 10 місяців тому

    Niyameta therenna kiyala denawa thanks.......

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 3 роки тому

    wena unge magule chanal wala kathawa witari.oyage wada witari bro.ela.godak watinawa.

  • @sanjayalakmal8019
    @sanjayalakmal8019 Рік тому

    ඇත්තටම සුපිරි අයියෙ

  • @SahanSanjaya-u8s
    @SahanSanjaya-u8s Місяць тому

    ස්තූතියි අඩුපාඩු නැතුව සියලුම දේ කියලා දුන්නාට❤

  • @nishshankabandara3157
    @nishshankabandara3157 8 місяців тому

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තාා❤️❤️

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 7 місяців тому

    Podi nowe loku wadak oba karanawa. ජාති⁣යට කරන තවත් අනගි මෙහෙයක් ,ඔබට අපේ ප්‍රණාමය. ජයවේවා...!

  • @royalsl2843
    @royalsl2843 3 роки тому +2

    සෑහෙන්න වටිනා පාඩමක්

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 3 роки тому

    ජය වේවා බුදු සරනයි දිගටම කරන්න

  • @dinidukumara6644
    @dinidukumara6644 2 роки тому

    Ela .danna Tika hariyata Karan a igena gaththa.oyata budusarani

  • @mddamendadamenda
    @mddamendadamenda 8 місяців тому

    oba neyama padararuwak obaga guratath obatath dawe pehetyi budu saranayi❤

  • @WilbatPrins
    @WilbatPrins Місяць тому

    ලස්සනයි වැඩ

  • @krathnayake5722
    @krathnayake5722 9 місяців тому

    Thank you very much for your teaching of this work method

  • @chandralalsn3969
    @chandralalsn3969 Місяць тому

    Thank you sir, learnt a lot about plastering...

  • @VidanegamageUpull-hk3ow
    @VidanegamageUpull-hk3ow Рік тому

    නියමයි සහෝදරයා.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 роки тому +1

    Great work
    Thanks

  • @shironpathirana
    @shironpathirana 3 роки тому +1

    නියමයි !! ජය වේවා 👍

  • @udaraweerarathna6424
    @udaraweerarathna6424 3 роки тому +1

    Thanks මහත්මයා 🙏❤️❤️

  • @niky7197
    @niky7197 10 місяців тому

    Very educational videos....
    Niwadu welawaka kussiya paththe biththiyak hadann one

  • @madukasriyan6260
    @madukasriyan6260 2 роки тому

    සුපිරි වැඩක්.. ජයවේවා...!!❤❤❤

  • @sanjeewasampath8851
    @sanjeewasampath8851 2 роки тому

    Aththatama godaak watinawa thanks

  • @navinduanuththara277
    @navinduanuththara277 2 роки тому

    ගොඩක් ස්තුතියි. හරිම පැහැදිලියි.

  • @ranjaniranjani105
    @ranjaniranjani105 Рік тому

    Oya supiri guruwarayek mewage kiyala denawata godaak pin..

  • @ranjithkumara3189
    @ranjithkumara3189 3 роки тому

    Niyamai hodata theruna guys superb oyage videos niyamai watinawa

  • @buddikasanath7157
    @buddikasanath7157 2 роки тому

    Niyamai aiye gedara podi wedak karaganna loku denumak lebuna jaya wewa

  • @kumududissanayake3495
    @kumududissanayake3495 2 роки тому

    Niyamai aiya hodata terenawa oya kiyala dena vidiya.thawa wadagath vdo daaana

  • @tharukaalwis.7500
    @tharukaalwis.7500 8 місяців тому

    niyamai!! oba sabama mahathmayek. Obata jaya!!