- 69
- 1 123 190
WADA BIMA -වැඩ බිම
Приєднався 7 чер 2021
Welcome To My Channel
කොහොමද වෙනස @WADABIMA1989 #construction #masonry #tileworks
කොහොමද වෙනස
දිය සෙවල බැඳිච්ච පරණ බිත්තියක් අලුත් වැඩියා කරන විදිහ තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ . අඩු වියදමකින් කරගන්න පුළුවන් විදියක් තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරලා තියෙන්නේ
ඔබගේ සියලු ඉදිකිරීම් සඳහා අපව සම්බන්ධ කරගන්න
0763743286 නුවන්
#masonry #home #bathroomtiles #wallfiller #plaster #wallputty #tileworks

Переглядів: 187
Відео
කාමරය කාපට් කරන්න පුරුදු වෙමු.PVC Vinyl Carpet @WADABIMA1989 #construction #masonry
Переглядів 2,3 тис.Місяць тому
කාමරය කාපට් කරන්න පුරුදු වෙමු.PVC Vinyl Carpet Facebook profile.php?id=100093018730235 Installing PVC vinyl carpet involves a few steps to ensure a proper fit and a smooth, professional look. Here’s a step-by-step guide to help you with the installation: Materials and Tools Needed: PVC vinyl carpet rolls Utility knife or carpet cutter Measuring tape Double-sided carpet tape or adhe...
beading නැතුව ටයිල් අල්ලන්න පුරුදු වෙමු @WADABIMA1989 #masonry #ටයිල් #tile#construction
Переглядів 595Місяць тому
beading නැතුව ටයිල් අල්ලන්න පුරුදු වෙමු ටයිල් ඇල්ලීමේදී නිතරම භාවිතා වන බීඩින්පටිය වෙනුවට පොටි වලින් සකසා ගන්නා බීඩින් එකක් මගින් බිත්තියේ පාටටම මුදුන හදාගන්න පුළුවන් #masonry #tilecutting #tileinstallation #tilerepair #wall #construction #concrete Link Facebook - profile.php?id=100093018730235
පොටි කපන්න පුරුදු වෙමු.සරල සහ පහසුම ක්‍රමය #පොට් #masonry #til
Переглядів 10 тис.2 місяці тому
පොටි කපන්න පුරුදු වෙමු Applying wall putty (often called "wall putty" or "spackle") is an important step in preparing a wall for painting or other finishes. It helps in smoothing the surface and filling in cracks, holes, and imperfections. Here's a step-by-step guide on how to apply wall putty: Materials You’ll Need: #Wall putty (ready-made or powder-based) - Putty knife or trowel #Sandpaper (m...
ටයිල් අල්ලන්න පුරුදුවෙමු පලවෙනි කොටස @WADABIMA1989 #tile #construction #ටයිල්
Переглядів 7422 місяці тому
ටයිල් අල්ලන්න පුරුදුවෙමු පලවෙනි කොටස To find tile design ideas, you can explore various sources both online and offline: Online Sources: 1. Pinterest: Search for tile designs on Pinterest for a wide range of ideas, from traditional to modern styles. 2. Houzz: This platform offers a variety of tile design ideas with images and details, including the type of tile used and how it's applied in diff...
ගඟේ වැලි නිවරිදිව අදුනගමු #මෙසන් වැඩ #construction #masonry #wada bima
Переглядів 6044 місяці тому
ගඟේ වැලි නිවරිදිව අදුනගමු #මෙසන් වැඩ #construction #masonry #wada bima
මෑන් හෝල් එකක් හදමු දෙවනි කොටස @WADABIMA1989#concrete #masonry #bathroomtiles
Переглядів 8125 місяців тому
මෑන් හෝල් එකක් හදමු දෙවනි කොටස @WADABIMA1989#concrete #masonry #bathroomtiles
Manhole එකක් හදන්න පුරුදු වෙමු/how to make a manhole @WADABIMA1989 #construction
Переглядів 9035 місяців тому
Manhole එකක් හදන්න පුරුදු වෙමු/how to make a manhole @WADABIMA1989 #construction
උලුඅස්ස පැනීම.🐓 මොකද උනේ @WADABIMA1989 #construction #potty #trending
Переглядів 4886 місяців тому
උලුඅස්ස පැනීම.🐓 මොකද උනේ @WADABIMA1989 #construction #potty #trending
පොටි අදින්න පුරුදු වෙමු /how to apply wall party @WADABIMA1989 #wall putty #construction
Переглядів 49 тис.7 місяців тому
පොටි අදින්න පුරුදු වෙමු /how to apply wall party @WADABIMA1989 #wall putty #construction
ගල් බදිනවනම් දැනගතයුතු වැදගත් කරුනු @WADABIMA1989
Переглядів 10 тис.8 місяців тому
ගල් බදිනවනම් දැනගතයුතු වැදගත් කරුනු @WADABIMA1989
බ්ලොග් ගල් බැම්ම බදින්න පුරුදු වෙමු දෙවන කොටස
Переглядів 13 тис.9 місяців тому
බ්ලොග් ගල් බැම්ම බදින්න පුරුදු වෙමු දෙවන කොටස
තාප්පයෙ තීන්ත ගානව බලමු @WADABIMA1989 #masonry #concrete #painting
Переглядів 644Рік тому
තාප්පයෙ තීන්ත ගානව බලමු @WADABIMA1989 #masonry #concrete #painting
wada bima-තුඩුගල ඇල්ල බලන්න යමු#thudugala alla #travel #travelsrilanka
Переглядів 272Рік тому
wada bima-තුඩුගල ඇල්ල බලන්න යමු#thudugala alla #travel #travelsrilanka
කනු දෙකක් අතරෙ බිත්තිය බදිමු @WADABIMA1989 #construction #masonry
Переглядів 2,4 тис.Рік тому
කනු දෙකක් අතරෙ බිත්තිය බදිමු @WADABIMA1989 #construction #masonry
පොළොව කලු මැද්දා/Black Cement Finishing#masonry #concrete #tile @WADABIMA1989
Переглядів 938Рік тому
පොළොව කලු මැද්දා/Black Cement Finishing#masonry #concrete #tile @WADABIMA1989
පහසුවෙන් පට්ටමක් හදමු#masonry #tile #concrete
Переглядів 1,3 тис.Рік тому
පහසුවෙන් පට්ටමක් හදමු#masonry #tile #concrete
Tile skirting අල්ලන ඉගෙන ගමු/how to fix tiles skirting @WADABIMA1989 #construction #masonry
Переглядів 5 тис.Рік тому
Tile skirting අල්ලන ඉගෙන ගමු/how to fix tiles skirting @WADABIMA1989 #construction #masonry
waterproofing පිලට් එක දාන්න ඉගෙන ගමු@WADABIMA1989 #masonry #construction
Переглядів 1,4 тис.Рік тому
waterproofing පිලට් එක දාන්න ඉගෙන ගමු@WADABIMA1989 #masonry #construction
how to slab waterproofing part 1/පොළොව ජල කාන්දුව වැළැක්වීම පළවෙනි කොටස #construction #masonry
Переглядів 1,3 тис.Рік тому
how to slab waterproofing part 1/පොළොව ජල කාන්දුව වැළැක්වීම පළවෙනි කොටස #construction #masonry
පොඩි ගඩොල් බිත්තිය බදින්න පුරුදු වෙමු #construction #masonry
Переглядів 1,7 тис.Рік тому
පොඩි ගඩොල් බිත්තිය බදින්න පුරුදු වෙමු #construction #masonry
අඩුවියදම් කපලාරුව පළමු කොටස/low budget wallplaster #construction #masonry
Переглядів 7 тис.Рік тому
අඩුවියදම් කපලාරුව පළමු කොටස/low budget wallplaster #construction #masonry
ටයිල් අල්ලන්න බදාම කපනන්න පුරුදු වෙමු 2 @WADABIMA1989 #construction #masonry
Переглядів 9 тис.Рік тому
ටයිල් අල්ලන්න බදාම කපනන්න පුරුදු වෙමු 2 @WADABIMA1989 #construction #masonry
Tile අල්ලන්න සිමෙන්ති බදාම කපන්න පුරුදු වෙමු
Переглядів 24 тис.2 роки тому
Tile අල්ලන්න සිමෙන්ති බදාම කපන්න පුරුදු වෙමු
හරි වැදගත් 👍
Itha wada gath.Adu padu upatima adu kara genna(ahi walawal) lesiyenma wade kara ganna puluwan.wali tika halala gattha nam. Male kapen nathi wenna wade karanna nam.mattam liya balans eke allan wadiya thada nokara tika tika adu kata ganna ona.badama tika kapala
Pot,ටයිල්, මෝල්ඩින්,කපලාරු,බාත්රූම් පිටින්ස්,වෝටර් පෲපින් නියම විදියට අපිටත් පුලුවන් බ්‍රෝ.ඕනෑම වැඩක අනුපාතයට අනුව වැඩ.ඔයා මේ කියලදෙන විදිය නොදන්න අයට ගොඩාක් වැදගත්.
Good
Thanks
කපලාරුව 05ට එක.බවුන්ඩේසමට කීයද කලුගල් බැම්මෙ අනුපාතය.
7.1
Good❤❤
ස්තූතියි අඩුපාඩු නැතුව සියලුම දේ කියලා දුන්නාට❤
Jayawewa yaluwa mamat deyak igana gattha
👍👍
Kohomada kata tiynne kila denna ❤
කපරාරු 1කොටස බලන්න
Visista minisek obathuma
කියල දෙන දේ සුපිරියටම හිතට වදිනව ගොඩක් පින් මචන්.බුදු සරණයි සරණයි දේවියටයි.
Supiri machan. Hugak watina video tikak. Thanks, kuhaka novi hemadema hariyatama kiya dena ekata.
Thani thattuwe gekata lintal ekata kambi kiyak danna onida aiya
1හෝ2ක්
Aiya i panel celing ekak gahana video ekak oni
Aiya supiri 🥰
Henden madinakota harahata madinna EPA kelin athata madinna
Ou basta lesi Handa alluwama walawal hadeno Ohoma neme mul 1danne handa allapu bitti wala mattam liya dala balala walawal purawan ona fast cord adinna Handa alluwama poti thinthai 2yasata galawila enawa bittoyata allanne na
Sthuti
❤❤❤
Duppathge hithawathek
Minisunta kiyadenna tawa minisun diunu karanawata godak thanks 🎉🎉🎉🎉🎉
Niyamai wadak❤❤
Oya handen simenti madina pinisin handen madinne mama bas kennek
Obata sthuthi i❤
මෙවා දාන්නෙ වැඩක් දන්නෙ නැති මිනිස්සුන්ට බලලා ඉගනගන්න මිසක් දන්න පන්ඩිතයන්ට නෙවෙයි ..හොද විඩියො එකක් ස්තුතියි මල්ලි
ඔක තේරෙන්නෙ නෑ බහුතරයකට
Good job malli thanks.
සමබර කරගන්නේ කොහොමද ...🤔🤔
Niyamai malli thanks
Sthuthi oba thumata❤
අර මැද්දෙන් ඉරක් අරන්දාලා කරන කපරාරුව කොහොමද කරන්නේ
කියල දෙන්නම්
Malli.oya.tma..positive.owaf
ස්තුතියි
😮🎉
මම දැකපු අමුතුම ජිවින් කොටසක් තමයි මේසන් වැඩ කරන බාස්ලා මගේ ගෙවල් 4 ක් හැදුවා මම ඒ ගෙවල් හදන හැටි බලලා හාදගන්න බාස්ලට වැදල වැදලා ම එපා වෙලා මං තනියන වැබ ඉගෙන ගත්තතා විතරක් නෙවෙයි මාව හුරගෙන කැවෙත් මේසන් බාස්ලාම තමා දැන් මාන් මේසන බාස්ලා ගාව ගොලයෙක් විදිහට වැඩ කරනවා බාස්ලාා නැති වෙලාවට බාස්ලා කරන ඕානම වැඩක් කරනවා හැබැයි බාස්ලා 5 දෙනෙක් එක්ක වැඩ කර 4 දෙනෙක් කිසිමවෙලාවක හැන්දෙන්් වැඩ කරන්න දුන්නේ නැ මොනවා හරි වැඩක් කියනවා ඒකයි මං කිව්වේ අමුතුම ජිවින් කොටසක් කියලා මේ චැනග් එකේ විතරයි හරියට දෙයක් කියනවා දැක්කේ
නියමයි
හුණු වලින් මැදපු බිත්තියට පොටි ගාන්න පුළුවන්ද ...පොටි අල්ලනවද
පුලුවන්
හුණු වලින් මැදපු බිත්ති (සුද මැදපු බිත්ති ) බිත්තිය ගනකමට ෆිලර් කරන්න , පස්සෙ ෆිලර් එක කපන්න
❤❤❤❤
මෙ සිමෙන්ති දාලා හයිවෙන්න දවස් කියක් වතුර දාන්න ඕනෙද
5k
Thanks 👍
Dan video danawa adui neda....ehema karanna epa.oyagen igenaganna kattiya balan innawa.
Thank you brother ❤❤
ඒ බිමට ගාන ගම් එකේ නම මොකක්ද ?
ප්ලීස් රිප්ලයි 🥺
මල්ටි බෝන්
Thank you brother ❤
වැදගත්ම කථාව තමයි පස්ස පැත්තේ ඇදේ අමුඩෙන් අරින්න බැහැ ස්තුතියි
ගල්කුඩු වලින් කපරාදු කරන්න බැරිද එහි අතුරැපල කියා දෙන්න
හරිම වටිණා පැහැදිලි කිරීමක් ....ඔබට බොහොම ස්තූතියි සහෝදරයා 🙏
🥩🏳️😫🥱😲👍
එලකිරි 👍❤️ බුදුසරණයි
ඉතාම යහපත් දැනුමක් ලබාදුන්න..නවකයන් ඒදැනුම අරගෙන ප්රායෝගිකව අත්හදා බලනු ඇතැයි ඔබතුමා මෙන්ම මමත් විසිවාස කරනව..බොහොමස්තිතියි..නවකයන්ට දුන් දැනුම ගැන
මිෂ්‍රණය හදාගන්න හැටිත් video එකක් දාන්නකො
මේවගෙර් කාපට් එක දාලා ස්කේටින් එකට මොකක්ද කරන්නේ ඒ ගැනත් කියනවද?? ලොකු උදව්වක්